Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සම්මා සම්බුදු සරනින් සියලුම අය ආරක්ෂා කරත්වා!!!විශ්ව මාතාවගේ පිහිටෙන් මෙ මහ වර්ෂාව සහ සුළි කුනාටුව පහ වේවා!!!!සැමටම සෙතක් ශාන්තියක්ම වේවා!!!දළදා වහන්සේගෙ පිහිටෙන්ද සියලු දෙවියන්ගේ පිහිටෙන් සියලුම දෙනාම ආරක්ෂා කරත්වා!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏😢😢😢
බනින තරමක් බනන්නෙත් හමුදාවට කොච්චර අමාරැ අවස්තාවකට උනත් හැමොම ආරාක්ෂාකරනවා බුදුසරනයි හැමොටම
අප්පමානෝ බුද්ධොඅප්පමානෝ ධම්මෝඅප්පමානෝ සංඝො..!!ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් සැමට ආරක්ෂාව නිදුක් නරෝගී භාවය සහ දීර්ඝායුෂ පතමි.
කොච්චාර වැස්සත් කාටවත් කිසිම කරදයක් නොව්වා
වර්ෂාව නිසා රටට ජන ජීවිත හානි යක් නොවේවා දළදා සමිඳු පිහිටි ආරක්ෂාව ලැබේ වා 11:05 11:05
රජයවත් සොබාදහමවත් වැරදි නෑ.මිනිසුන්ගේ පව්කාරකමමයි ඔහොම වෙන්නෙ.ආදරනීය හිතක් තියාගන්න.පින්ම කරන්ඩ.මලක් පූජාකරත් සන්සාරේ හැමෝගෙම දුක් ගිනි නිවේවා කියල පතන්ඩ.
අනිවාර්යයෙන්. නැතිනම් ඇයි කොටසක් කකුල් උඩ තියාගෙන ගෙවල්වල සැපෙන් මේවා ටීවී එකේ බල බල ඉන්නයි, තව කට්ටියකට ගෙවල් වතුරෙන් යටවෙලා ඉන්න හිටින්න තැන් නැතිවෙන්නයි හේතුව. පෙර කරුමම තමයි.
පපූව සුද්ද කරන්න වෙයි ඔයා හරි මෙ වහින කාලයයි ලංකාවෙ ඉපදිලා ලංකාව දියූනූවෙනවට කැමැති නැති තිරිසන්නු තාමත් ඉන්නවා
Rajaye minisun nemeda inne
@@PrinczAzulaඒක ඇත්ත ..
මේ රජය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මේ වෙන දේවල් වලට
සියලු දෙනාට සියලු ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
බුදු සරණ බලය අපිට ලැබේවා 🙏🙏🙏
කොතනත් ඉතින් අපෙ ආමි එකෙ සහෝල තමා❤❤❤❤❤
ලංකාවට. පායනවට. වැඩිය. වහින. එකම. නෙ. තියෙන්නෙ. එපා. වෙන. තරමටම. වහිනවගොඩාක්. වහින. පලාත්. වල්. ජනතාවට. කිසියම්. කරදරයක්. නොවේවා.
. තෙරුවන්. සරණින්. කිසිදු. කරදරයක්. නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. ලංකාවාසි. ඔබ. සැමටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මීට කලින් ලංකාවට wehela ne වගේ😮😮😮😮😮😮😮
Kiyala wadak na
ආසයි නොකියා මක් කියන්නද නවත්තන්න කියලා කාට කියන්නද
Jeppo කිවුව බොරු valata දෙයියෝ kopa vela😅😅
@@i-tc6ggxycරෙවිලනම් හෝදගනින්
මෙකෙ ඉන්න උන් උපන් දා ඉදන් ලන්කවට ගංවතුර එනව අහලවත් නෙතුව පළවෙනි වතාවට දකින්නෙ වගේනෙ කතාව
Comments කියවන කොට මාර athal😅😅.ඉස්සර vahinakota පාලකයා ha ආණ්ඩුve pavata කිවුව උන් දැන් කියනවා vassata ආණ්ඩුව pali නෑ ලු 😅😅😅. යකෝ jeppo කියන්නේ මොළ ගෙනාපු navu හෝදලා vathura bipu Buruvo 😅😅😅
ස්වාභාවධර්මය නවත්වන්න කාටවත් බැ. අහිංසක මිනිස්සුන්ට හැමදාම දුක් විඳින්න වෙන එක ගැන දුකයි.
සොබා ධර්මය😂😂
පාඩම් කරගන්නත් බැරි නිසා A/L ටිකක් කල් දානවනම් හොඳයි.
Kal giya neda
දවස් 3 ක් ලැබුනේ
Wassa nisa amaru thamai,eth exam eka dawasata kalin dawaseda exam walata padam karanne
අනුරගෙ වාසනාව 👊👊♥️
නියමයි වැස්ස ❤නේද ❤
ආදරෙයි වැස්ස🌧️
පරණ කුණු සෝදනවා
අම්මට
මේ පාර Al නේ
රටට වින කපන ඔක්කොම අරන් පලයන් කුනටුව..අදරෙයි..❤
රජය පලි නැ මිනිස්සු ගේ පව්කාරකම
ඉස්සර ඔහොම කිව්වේ නෑ නේ
Kalin ආණ්ඩුව තියෙන කොට ඔහොම කියන්ඩ බැරි උනා නේද...😂😂😂 මාළු මාමාට නේද ඡන්ද දුන්නේ 😅😅
කුමන්ත්‍රණ කාරයො රජ උනොත් ඔහොම තමයි
මේ වහින්නෙ AI වැස්සක් වෙන්න බැරිද😂
ඉස්සර කිව්වේ පාලකයෝ දුෂ්ට උනාම කාලගුණයක්😂😂😂😂😂
මෙන්න තවත් බත් කන හරකෙක්
මොලේ මෝරපු නැති උන් කියන කතා
ඉතකොට අනික් රටවලටත් ඒකද වෙලා තියෙන්නෙ.අනේ ගොනා
දැනුත් එහෙමයි කලින් හිටපු පාලකයො දුෂ්ට නිසා....මේ අයව පරික්ෂා කරන්න තව පොඩි කාලයක් ගතවෙයි..😅
Prisidu karalama danava hitiya ayage kunu😂😂😂😂
මිනිස්සුත් පරිස්සමෙන් එ වගෙම ගෙදර ඉන්න සත්තු ටික ගැන අනිවාරයෙන්ම බලන්න පින් සිද්ද වෙයි
රටේ dollar rate එක අඩු වෙයි දැන් මොකද වස්සම තෙල් වලින් ඉපදවන විදුලිය අවශ්‍ය ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ජල වලින් නිෂ්පාදන කරන නිෂ්පාදන ඉහල යනවා
කොහොමද ස්වහාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ බලධාරීන් ට වඩා බලවත් දරුවන් ගේ වේදනාව තෙරුවන් සරණයි දරුවන් සියලු දෙනාටම
මෝඩ අදහසක්...
🧭🧭🚩 malimavata jayaweva 🧭🧭 🚩
❤❤❤❤❤ වැස්ස ඔනේ පට්ටම ආසයි
Eth seemawak thiyenna one
ඒ කලේ බයියෝ කුණු කඳු වලට යට වෙනකොට ඔය කයියවල් කොහෙද දන්නේ නෑ තිබුණේ
සොබහදහම අපිට සමාවෙන්න❤❤❤❤❤❤❤❤
සෙට් වෙන්න මරු වැස්ස ආදරෙයි ❤❤❤❤❤
රටට කරන අපරාධයට ස්වභාව ධර්මයා දඩුවම් දෙන්නෙ
මොකක්ද අපරාධ , කාටද දඩුවම් දෙන්නේ 😂
පරණ පව් සෙදෙන්නෙ
අලුත් පව් මොනාද 😂😂, ඇත්තටම පව් කියලා හදාගෙන තියෙන්නේ මොනාද ??
වැසසය්, රොටියය්, ප්ලේන්ටියය්, film ඒකය් ❤❤
බස්නාහිරට වහින්නේ වෙන රටකින්ද 😡😡😡😡
Siyalu denama rakadewa🙏🙏🙏
A/L should be postponed
රේද්ද මේ බෙංගාල බොක්ක නම් මළම කරදරයක්
Anivaryenma Rajapakshalage කුමන්ත්‍රණයක්
අනිවා. මහින්ද මැරුනා නම් සාපෙ ඉවරයි. 🎉🎉
@PrinczAzula Na ube paule okkoma hadigavilama giya davasata mulu lankavatama hodailu.
@@gayankarunasinghe5780 😂🤣
ජන තාව රජය ට දොශා කරන්න එපා සොබාදහම වෙනස් වීම කවදත් වෙනදෙයක් තේරුම් ගන්නට බැරි ඇයි මිනිස්සු නේ
ධීවර යාත්‍රා ගිය සෙට් එකට මොකද වේන්නෙ
හැමදාම ආන්ඩුව නෙමේ සොබාදහම එක යි
කාලගුණ විපර්යාස වලට රජය ට දොස් කියලා වත් pau කරපු මිනිස්සු කියලා වත් හිතන්න එපා ඔය කියන අයට වරදින්න ත් වැඩි වෙලා යන්නේ නෑ කියලා මතක් කරනවා
ලබන වසරටත් සහල් පිට රටින් ගේන්නවෙයි වගේ.
❤❤❤
වර්ෂාව නිසා රටට ජන ජීවිත හානි යක් නොවේවා දළදා සමිඳු පිහිටි ආරක්ෂාව ලැබේ වා
ඇයි අපිටත් වැස්ස නස්ටෝප් 😢😢
ප්‍රසිද්ධියේ නිධානයකට අත තිබ්‍බා විතරයි...සියලුම දෙවියන් වහන්සේලා අවධියෙන්..
hmmm ow
මක්කුද ඔය දෙවියන් වහන්සේලා කියලත් දාගෙන 33 කෝටියගේ ආශිර්වාදය තමා ඔය😂😂
Vasanavanta ජනාධිපති කෙනෙක් ඉන්නේ 😅😅
Indiawath nidane balapawada ban
ආහා ඔය කියන දෙවියන් වහන්සේලා හැංගිලා ඉන්නේ බෙංගාල බොක්කේ මයැ හිතේ...............
උතුරට ආපදාවක් උනොත් රාමනාදන්ගෙන් සල්ලි ඉල්ල ගනිල්ල උබල
ධාර්මිෂ්ටව රාජ්‍යය කරොත් සොබාදහම ත් අවනතවෙයි
Anee mee rate kaalakanniyek kiyanawa pachakelala gaththa Rajaya kiyala thamange rata doing wenawata akulhelana kuhakayek Maalimaawata rajayata jayaweewaa
මුන බාධක ආවත් රජය කඩිනමින් පියවර අරන් තියනවා.
clean sri lanka😊❤
වෙන එකෙක් නායකයා හිටියනං රටේ ...බලන්න තිබ්බා දායක සභාවෙ රැගුම්....දැං පුහ්..
මතක් නැද්ද නුවර අවුරුදු4ට කලින් සිද්දිය පොඩි දරුවාත් එක්ක පවුල පිටින්ම යටවුනෙ ඒත් මෙහෙම වහිද්දී තමයි
නිදාධානය ගන්න ගිහින් ඔය දේ උනේ
Kisiwekuta Kisi Karadarayak Nowewa Siyalu Sathwayo Suwapath Wethwa
සත්තු ගැටගහලා දාලා යන්න එපා.
ඕක විභාගෙ සොබහ දහම කල් දායි වගෙ...
Vassenuth sajiyata lakunu danna hadana kalakanninta sapa vewa
kumbalawo kewanam vidawapan Balalo.... Nidan heruwanam, Vidawapan Jeppoo...
ඔක්කොටම කලින් මේ වෞ සුද්දා කරන්න ඕනි එවිට යන්තම් වහිනකොට ම පිටරට ගලන්නේ නැහැ නේ
ගෝඨාභය ඇවිත් කොරෝනා ආවා, දැං රජතුමත් මාර වාසනාවන්තයි.😂😂
පොළොන්න්නරුව, අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්ක ගංවතුර සහිත දිස්ත්‍රික්ක කියලා නම් කරලා තියෙනවා... හත වසරේ භූගෝල විද්‍යා පොත බලන්න.
මුලු ලෝකයම රජ කලේ ගෝඨාබය මහත්මා නෙවෙයි එතුමා නිසා ඉක්මණින් සුව අතට හැරුනා ඒකටත් කණකොකා වගේ අවුරුදු 25ක් ගෙවපු නැති ගුරු වැටුප් හිග මුදල් ඉල්ලා ස්ටාලීන් කියන එකා සහ ජයතිස්ස කියන කිසිම පාසලක උගන්නන්නේ නැති හොරට පඩි ගන්න කැනහිලුන් සමග පාරට බැහැපු කයියනායක 24 පාරක් වර්ජනය කරලා කෝරෝනා ව්‍යාප්ත කලා අමතකද 😂😂😂
ආදරෙයි ආදරෙයි වැස්ස.අපි සබරගමුව.කවදාවත් අපි ඉන්න පැත්තට කිසිම හානියක් නෑ.පව් කරපු මිනිස්සු තමා වැස්සක් වැස්සත් ඒකෙනුත් පීඩාවට පත්වෙන්නෙ.
Ubala.dusitayo.udalatati.wai.
අනුන්ගේ දුකකදී සතුටු වෙන්න එපා. රත්නපුර හැමදාම යට වෙනවනෙ. එහෙ සබරගමුවේ නෙමෙයි ද
Moda pawkara katawal.
තවකෙනෙක්ට කරදරයක් උනාම උබට උදව් කරන්න බැරිනම් කටවහගෙන හරි හිටපන් අපිටත් වැස්සට කිසිම ආපදාවක් නැ එත් එ මිනිස්සු දැක්කම කොච්චර අසරනයිද කියලා හිතෙනවද අප්පෝ බන් උබලා වගේ හිතන උන්ටටනම් 😠😠😠
ඇ බල්ලෝ තොපි මිනිස්සු ද 😡😡 හෙන වලට වෙහි අදාල නෑ.. කටවල් තිබ්බ පලියට කියවන්න එපා 😡
සරණ ඉල්ලන කට්ටියට වැස්සට හොඳට නිදි වගේ
ayahapath kala gunayen mage rate kisiwekuta anathurak nowewa
වැස්සෙන් පස්සේ සූගතිය උදාවෙයි පරණ පව් සෙදෙන්නෙ
Ape..rate .poyatawath ..malak .aran ..panshal..yanne .nh .ne .paukarakamata...ratata mehema .wenne
හැම දේම සුභ නිසා සොබා දහම දීපු තෑග්ග මේ.
පෙරළුන පිට හොදයි කියනවා😂😂😂😂😂
Apoi owu...Pina thamai...balan hitu
Sramadene iwarauna giya anduwe ithuru pautika sedilama yanna wahinne aluthgamanakata
Pidawata pat siyalu dena hodin araksha karanna jesuni!!!😢😢😢😢
රජය පලිද ඔයිට කලින් රජයවල් වලදී මෙහෙම වෙලා නැද්ද අද ඉපදිලා වගේනෙ කියවන්නෙ
මෑතක සිට ලංකාව deva කෝපයට ලක් වෙලා ?
Ane pala moda kariya😂
Pala mottapala
gothrika lin madiya
දැන් මේ අවපාතේ තියන අනික් රටවල් වලට මොකක්ද කියන්නෙ උබ ඉතකොට.සුලුතර ටොබයියා😅
Tsunami, floods kalin awilla nadda???😂😂😂
Kon lagga than sedila yanne.nawa rajayata jaya
Dan kiapalla alut anduwa nisa kiala ehema gon harak enna ratak
හොඳටම ආදරෙයි වැස්ස වහින්න ඇති වෙනකම්😂😂
මඩකලපුවෙන් මාලිමාවට ඡන්ද ලැබුනෙ ටිකයි කමක් නෑ ඉක්මනින් ඒ අයට සහනය ලැබෙිවා
Kalakanniyo.apuwama.mahama.wanawa.okai.atita.vinasa
Anurage sappaya
Okkotama inne yuda hamudawa witharai😢😢😢😢
Wassat rajayata baina gobba hatta eliyata bahinna epa akunu wadeee😂😂
Breack na katawal walata monade unath waradda watenne anduwata mole pirisidu karaganna kiyanna kalin hitanna hamawelema dos naganna epa sahodaraya
Hamotama .b.s
lokya wisin karana parisarahani nisa anith ratawala ayatath wandi gewanna wela
ම්ට් ඉස්සර මෙ වගෙ ස්වභාවික විපත් උනෙ නෑ ද්ද ආන්ඩුව පලිදමෙකට හිටපු අය නම් වග කියන්න ඔන අව්දිමත් සන්වර්දන වලට මාලිමාව තාම මොනවා ටවත් වගකිය න්න ඔන් නෑ පස්සෙ වගවෙයි
පුක
Comment daana සමහර අයට me අවුරුද්දේ විතරයි wehela තියෙන්නෙ .එතකොට sunamiya geennath ඇත්තේ ජනාධිපති ...මෝඩ yakku
Siyalu deviyan lankave manussayo araksha karathwa
Mey kale wassa labena kalane
Kawda a.wanada whala nadda
Aurudu 4 Pera gotta dinapu gaman me wagemai minissu kiwe rata hodalama gotta denawa kiyala😂😂😂😂😂😂
Okkoma karadara apitamai😔😑
Kaurth .pali .nh .loka .vinashe..enne
පච කෙලලා ගත්ත රජයට ස්භාවධර්මයෙන් සුභ පැතුම්
ඉයා හුට්ටෝ මහාකන්නයට කොහොමත් වහිනවා අවුරුද්දේ අවසානේ😂😂
Horu tika raththaran wage neda😂
යකෝ මේ කාලේට ඒ පැත්තට වහිනවා කහින් නැතිව ඉන්නවා
මේ වැස්සෙ පරන හැත්ත සුද්ද වෙලා හේදිල යන්න. මොකෝ සොබා දහම, පරිසරය හැමදේම අලුත් වෙන්න ඕන..❤
යුරෝපය හැම රටකම ඔයිට වැඩිය විශාල විනාශ වුණා. ලංකාවෙත් එසේමයි රජයට කරන්න දෙයක් නෑ
Ykow padayak giyath rajaya ne 😂😂😂
Hama reddatama deshapaalane gaawa ganna mati harak tikak inno melo rahak na..uge ganita Bada giyath deshapaalane .nodooking
anduwak path una witharai😅
Namal putha koooo
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
MA anuraya apu dawsa edala rata ta Hana wadeuna, nedan ganna gehen waccha wenasa ta Pana nada, awa ganna pin karayoo enna one, muta athi pink na mu gadara yawanna one
❤❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉
Me sulikunatuwa yanne indiyawata modi paw karayekda
සම්මා සම්බුදු සරනින් සියලුම අය ආරක්ෂා කරත්වා!!!විශ්ව මාතාවගේ පිහිටෙන් මෙ මහ වර්ෂාව සහ සුළි කුනාටුව පහ වේවා!!!!සැමටම සෙතක් ශාන්තියක්ම වේවා!!!දළදා වහන්සේගෙ පිහිටෙන්ද සියලු දෙවියන්ගේ පිහිටෙන් සියලුම දෙනාම ආරක්ෂා කරත්වා!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏😢😢😢
බනින තරමක් බනන්නෙත් හමුදාවට කොච්චර අමාරැ අවස්තාවකට උනත් හැමොම ආරාක්ෂාකරනවා බුදුසරනයි හැමොටම
අප්පමානෝ බුද්ධො
අප්පමානෝ ධම්මෝ
අප්පමානෝ සංඝො..!!
ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් සැමට ආරක්ෂාව නිදුක් නරෝගී භාවය සහ දීර්ඝායුෂ පතමි.
කොච්චාර වැස්සත් කාටවත් කිසිම කරදයක් නොව්වා
වර්ෂාව නිසා රටට ජන ජීවිත හානි යක් නොවේවා දළදා සමිඳු පිහිටි ආරක්ෂාව ලැබේ වා 11:05 11:05
රජයවත් සොබාදහමවත් වැරදි නෑ.මිනිසුන්ගේ පව්කාරකමමයි ඔහොම වෙන්නෙ.ආදරනීය හිතක් තියාගන්න.පින්ම කරන්ඩ.මලක් පූජාකරත් සන්සාරේ හැමෝගෙම දුක් ගිනි නිවේවා කියල පතන්ඩ.
අනිවාර්යයෙන්. නැතිනම් ඇයි කොටසක් කකුල් උඩ තියාගෙන ගෙවල්වල සැපෙන් මේවා ටීවී එකේ බල බල ඉන්නයි, තව කට්ටියකට ගෙවල් වතුරෙන් යටවෙලා ඉන්න හිටින්න තැන් නැතිවෙන්නයි හේතුව. පෙර කරුමම තමයි.
පපූව සුද්ද කරන්න වෙයි ඔයා හරි මෙ වහින කාලයයි ලංකාවෙ ඉපදිලා ලංකාව දියූනූවෙනවට කැමැති නැති තිරිසන්නු තාමත් ඉන්නවා
Rajaye minisun nemeda inne
@@PrinczAzulaඒක ඇත්ත ..
මේ රජය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මේ වෙන දේවල් වලට
සියලු දෙනාට සියලු ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
බුදු සරණ බලය අපිට ලැබේවා 🙏🙏🙏
කොතනත් ඉතින් අපෙ ආමි එකෙ සහෝල තමා❤❤❤❤❤
ලංකාවට. පායනවට. වැඩිය. වහින. එකම. නෙ. තියෙන්නෙ. එපා. වෙන. තරමටම. වහිනවගොඩාක්. වහින. පලාත්. වල්. ජනතාවට. කිසියම්. කරදරයක්. නොවේවා.
. තෙරුවන්. සරණින්. කිසිදු. කරදරයක්. නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. ලංකාවාසි. ඔබ. සැමටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මීට කලින් ලංකාවට wehela ne වගේ😮😮😮😮😮😮😮
Kiyala wadak na
ආසයි නොකියා මක් කියන්නද නවත්තන්න කියලා කාට කියන්නද
Jeppo කිවුව බොරු valata දෙයියෝ kopa vela😅😅
@@i-tc6ggxycරෙවිලනම් හෝදගනින්
මෙකෙ ඉන්න උන් උපන් දා ඉදන් ලන්කවට ගංවතුර එනව අහලවත් නෙතුව පළවෙනි වතාවට දකින්නෙ වගේනෙ කතාව
Comments කියවන කොට මාර athal😅😅.ඉස්සර vahinakota පාලකයා ha ආණ්ඩුve pavata කිවුව උන් දැන් කියනවා vassata ආණ්ඩුව pali නෑ ලු 😅😅😅. යකෝ jeppo කියන්නේ මොළ ගෙනාපු navu හෝදලා vathura bipu Buruvo 😅😅😅
ස්වාභාවධර්මය නවත්වන්න කාටවත් බැ. අහිංසක මිනිස්සුන්ට හැමදාම දුක් විඳින්න වෙන එක ගැන දුකයි.
සොබා ධර්මය😂😂
පාඩම් කරගන්නත් බැරි නිසා A/L ටිකක් කල් දානවනම් හොඳයි.
Kal giya neda
දවස් 3 ක් ලැබුනේ
Wassa nisa amaru thamai,eth exam eka dawasata kalin dawaseda exam walata padam karanne
අනුරගෙ වාසනාව 👊👊♥️
නියමයි වැස්ස ❤නේද ❤
ආදරෙයි වැස්ස🌧️
පරණ කුණු සෝදනවා
අම්මට
මේ පාර Al නේ
රටට වින කපන ඔක්කොම අරන් පලයන් කුනටුව..අදරෙයි..❤
රජය පලි නැ මිනිස්සු ගේ පව්කාරකම
ඉස්සර ඔහොම කිව්වේ නෑ නේ
Kalin ආණ්ඩුව තියෙන කොට ඔහොම කියන්ඩ බැරි උනා නේද...😂😂😂 මාළු මාමාට නේද ඡන්ද දුන්නේ 😅😅
කුමන්ත්‍රණ කාරයො රජ උනොත් ඔහොම තමයි
මේ වහින්නෙ AI වැස්සක් වෙන්න බැරිද😂
ඉස්සර කිව්වේ පාලකයෝ දුෂ්ට උනාම කාලගුණයක්😂😂😂😂😂
මෙන්න තවත් බත් කන හරකෙක්
මොලේ මෝරපු නැති උන් කියන කතා
ඉතකොට අනික් රටවලටත් ඒකද වෙලා තියෙන්නෙ.අනේ ගොනා
දැනුත් එහෙමයි කලින් හිටපු පාලකයො දුෂ්ට නිසා....මේ අයව පරික්ෂා කරන්න තව පොඩි කාලයක් ගතවෙයි..😅
Prisidu karalama danava hitiya ayage kunu😂😂😂😂
මිනිස්සුත් පරිස්සමෙන් එ වගෙම ගෙදර ඉන්න සත්තු ටික ගැන අනිවාරයෙන්ම බලන්න පින් සිද්ද වෙයි
රටේ dollar rate එක අඩු වෙයි දැන් මොකද වස්සම තෙල් වලින් ඉපදවන විදුලිය අවශ්‍ය ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ජල වලින් නිෂ්පාදන කරන නිෂ්පාදන ඉහල යනවා
කොහොමද ස්වහාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ බලධාරීන් ට වඩා බලවත් දරුවන් ගේ වේදනාව තෙරුවන් සරණයි දරුවන් සියලු දෙනාටම
මෝඩ අදහසක්...
🧭🧭🚩 malimavata jayaweva 🧭🧭 🚩
❤❤❤❤❤ වැස්ස ඔනේ පට්ටම ආසයි
Eth seemawak thiyenna one
ඒ කලේ බයියෝ කුණු කඳු වලට යට වෙනකොට ඔය කයියවල් කොහෙද දන්නේ නෑ තිබුණේ
සොබහදහම අපිට සමාවෙන්න
❤❤❤❤❤❤❤❤
සෙට් වෙන්න මරු වැස්ස ආදරෙයි ❤❤❤❤❤
රටට කරන අපරාධයට ස්වභාව ධර්මයා දඩුවම් දෙන්නෙ
මොකක්ද අපරාධ , කාටද දඩුවම් දෙන්නේ 😂
පරණ පව් සෙදෙන්නෙ
අලුත් පව් මොනාද 😂😂, ඇත්තටම පව් කියලා හදාගෙන තියෙන්නේ මොනාද ??
වැසසය්, රොටියය්, ප්ලේන්ටියය්, film ඒකය් ❤❤
බස්නාහිරට වහින්නේ වෙන රටකින්ද 😡😡😡😡
Siyalu denama rakadewa🙏🙏🙏
A/L should be postponed
රේද්ද මේ බෙංගාල බොක්ක නම් මළම කරදරයක්
Anivaryenma Rajapakshalage කුමන්ත්‍රණයක්
අනිවා. මහින්ද මැරුනා නම් සාපෙ ඉවරයි. 🎉🎉
@PrinczAzula Na ube paule okkoma hadigavilama giya davasata mulu lankavatama hodailu.
@@gayankarunasinghe5780 😂🤣
ජන තාව රජය ට දොශා කරන්න එපා සොබාදහම වෙනස් වීම කවදත් වෙනදෙයක් තේරුම් ගන්නට බැරි ඇයි මිනිස්සු නේ
ධීවර යාත්‍රා ගිය සෙට් එකට මොකද වේන්නෙ
හැමදාම ආන්ඩුව නෙමේ සොබාදහම එක යි
කාලගුණ විපර්යාස වලට රජය ට දොස් කියලා වත් pau කරපු මිනිස්සු කියලා වත් හිතන්න එපා
ඔය කියන අයට වරදින්න ත් වැඩි වෙලා යන්නේ නෑ කියලා මතක් කරනවා
ලබන වසරටත් සහල් පිට රටින් ගේන්නවෙයි වගේ.
❤❤❤
වර්ෂාව නිසා රටට ජන ජීවිත හානි යක් නොවේවා දළදා සමිඳු පිහිටි ආරක්ෂාව ලැබේ වා
ඇයි අපිටත් වැස්ස නස්ටෝප් 😢😢
ප්‍රසිද්ධියේ නිධානයකට අත තිබ්‍බා විතරයි...සියලුම දෙවියන් වහන්සේලා අවධියෙන්..
hmmm ow
මක්කුද ඔය දෙවියන් වහන්සේලා කියලත් දාගෙන 33 කෝටියගේ ආශිර්වාදය තමා ඔය😂😂
Vasanavanta ජනාධිපති කෙනෙක් ඉන්නේ 😅😅
Indiawath nidane balapawada ban
ආහා ඔය කියන දෙවියන් වහන්සේලා හැංගිලා ඉන්නේ බෙංගාල බොක්කේ මයැ හිතේ...............
උතුරට ආපදාවක් උනොත් රාමනාදන්ගෙන් සල්ලි ඉල්ල ගනිල්ල උබල
ධාර්මිෂ්ටව රාජ්‍යය කරොත් සොබාදහම ත් අවනතවෙයි
Anee mee rate kaalakanniyek kiyanawa pachakelala gaththa Rajaya kiyala thamange rata doing wenawata akulhelana kuhakayek Maalimaawata rajayata jayaweewaa
මුන බාධක ආවත් රජය කඩිනමින් පියවර අරන් තියනවා.
clean sri lanka😊❤
වෙන එකෙක් නායකයා හිටියනං රටේ ...බලන්න තිබ්බා දායක සභාවෙ රැගුම්....දැං පුහ්..
මතක් නැද්ද නුවර අවුරුදු4ට කලින් සිද්දිය පොඩි දරුවාත් එක්ක පවුල පිටින්ම යටවුනෙ ඒත් මෙහෙම වහිද්දී තමයි
නිදාධානය ගන්න ගිහින් ඔය දේ උනේ
Kisiwekuta Kisi Karadarayak Nowewa Siyalu Sathwayo Suwapath Wethwa
සත්තු ගැටගහලා දාලා යන්න එපා.
ඕක විභාගෙ සොබහ දහම කල් දායි වගෙ...
Vassenuth sajiyata lakunu danna hadana kalakanninta sapa vewa
kumbalawo kewanam vidawapan Balalo.... Nidan heruwanam, Vidawapan Jeppoo...
ඔක්කොටම කලින් මේ වෞ සුද්දා කරන්න ඕනි එවිට යන්තම් වහිනකොට ම පිටරට ගලන්නේ නැහැ නේ
ගෝඨාභය ඇවිත් කොරෝනා ආවා, දැං රජතුමත් මාර වාසනාවන්තයි.😂😂
පොළොන්න්නරුව, අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්ක ගංවතුර සහිත දිස්ත්‍රික්ක කියලා නම් කරලා තියෙනවා... හත වසරේ භූගෝල විද්‍යා පොත බලන්න.
මුලු ලෝකයම රජ කලේ ගෝඨාබය මහත්මා නෙවෙයි එතුමා නිසා ඉක්මණින් සුව අතට හැරුනා ඒකටත් කණකොකා වගේ අවුරුදු 25ක් ගෙවපු නැති ගුරු වැටුප් හිග මුදල් ඉල්ලා ස්ටාලීන් කියන එකා සහ ජයතිස්ස කියන කිසිම පාසලක උගන්නන්නේ නැති හොරට පඩි ගන්න කැනහිලුන් සමග පාරට බැහැපු කයියනායක 24 පාරක් වර්ජනය කරලා කෝරෝනා ව්‍යාප්ත කලා අමතකද 😂😂😂
ආදරෙයි ආදරෙයි වැස්ස.අපි සබරගමුව.කවදාවත් අපි ඉන්න පැත්තට කිසිම හානියක් නෑ.පව් කරපු මිනිස්සු තමා වැස්සක් වැස්සත් ඒකෙනුත් පීඩාවට පත්වෙන්නෙ.
Ubala.dusitayo.udalatati.wai.
අනුන්ගේ දුකකදී සතුටු වෙන්න එපා. රත්නපුර හැමදාම යට වෙනවනෙ. එහෙ සබරගමුවේ නෙමෙයි ද
Moda pawkara katawal.
තවකෙනෙක්ට කරදරයක් උනාම උබට උදව් කරන්න බැරිනම් කටවහගෙන හරි හිටපන් අපිටත් වැස්සට කිසිම ආපදාවක් නැ එත් එ මිනිස්සු දැක්කම කොච්චර අසරනයිද කියලා හිතෙනවද අප්පෝ බන් උබලා වගේ හිතන උන්ටටනම් 😠😠😠
ඇ බල්ලෝ තොපි මිනිස්සු ද 😡😡 හෙන වලට වෙහි අදාල නෑ.. කටවල් තිබ්බ පලියට කියවන්න එපා 😡
සරණ ඉල්ලන කට්ටියට වැස්සට හොඳට නිදි වගේ
ayahapath kala gunayen mage rate kisiwekuta anathurak nowewa
වැස්සෙන් පස්සේ සූගතිය උදාවෙයි පරණ පව් සෙදෙන්නෙ
Ape..rate .poyatawath ..malak .aran ..panshal..yanne .nh .ne .paukarakamata...ratata mehema .wenne
හැම දේම සුභ නිසා සොබා දහම දීපු තෑග්ග මේ.
පෙරළුන පිට හොදයි කියනවා😂😂😂😂😂
Apoi owu...Pina thamai...balan hitu
Sramadene iwarauna giya anduwe ithuru pautika sedilama yanna wahinne aluthgamanakata
Pidawata pat siyalu dena hodin araksha karanna jesuni!!!😢😢😢😢
රජය පලිද ඔයිට කලින් රජයවල් වලදී මෙහෙම වෙලා නැද්ද අද ඉපදිලා වගේනෙ කියවන්නෙ
මෑතක සිට ලංකාව deva කෝපයට ලක් වෙලා ?
Ane pala moda kariya😂
Pala mottapala
gothrika lin madiya
දැන් මේ අවපාතේ තියන අනික් රටවල් වලට මොකක්ද කියන්නෙ උබ ඉතකොට.සුලුතර ටොබයියා😅
Tsunami, floods kalin awilla nadda???😂😂😂
Kon lagga than sedila yanne.nawa rajayata jaya
Dan kiapalla alut anduwa nisa kiala ehema gon harak enna ratak
හොඳටම ආදරෙයි වැස්ස වහින්න ඇති වෙනකම්😂😂
මඩකලපුවෙන් මාලිමාවට ඡන්ද
ලැබුනෙ ටිකයි කමක් නෑ ඉක්මනින් ඒ අයට සහනය ලැබෙිවා