රාවණාගේ මහා නිධානය හිරු CIA නිසා නූලෙන් මිස් වුන හැටි - "මේ තමයි අවසාන දොර" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 934

  • @walawavalley
    @walawavalley 2 дня назад +140

    ඉතිහාසය හාර අවුස්සන්න කාලය හරි.
    සීගිරියෙත් කැනීම් නොකරපු පැති තියෙනවා.
    නිදන් ගත්ත මිනිස්සුත් ඉන්නවා.
    හරියට කැනීම් කරලා කාල නිර්ණය කරන්න කාලෙ හරි.
    සංඛපාල ගැන අහලා තියෙනවනම් නිදන් හොයන්න නෙවෙයි යෝගීවරුන් වැඩ සිටි තැන් ගොඩක් මේ කන්දෙ තියෙනවා. හරියට කාල නිර්ණ වාර්තා හදන්න.
    එකිනෙකට සම්බන්ධ භූගත ගුහා ගොඩක් මේ නිම්නය හරහා වැටිලා තියෙනවා.
    ගම් වල සමහර මිනිස්සුන්ට පතල් හාරද්දි හම්බවෙලත් තියෙනවා.
    සංචාරක කර්මාන්ත ගොඩ දාන්න ගොඩක් වැදගත් දේවල් හම්බවෙයි මෙහෙන්.
    ලංකාවෙ මෝඩ හැත්තට නොතේරුණාට ලෝකෙ වටේ ඉතිහාසය හොයමින් සංචාරය කරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකෙ ඉන්නවා ලංකාවට ඇවිල්ලත් තියෙනවා.
    බලපුව බලලා ඇති වෙලා ඇති ඒ මිනිස්සුන්ටත් අලුත් දේවල් හොයන්න ඕනි. හතරවටේ තියෙන පැරණි පුස්කොළ පොත් එහෙම හොයලා අරං හෙළ ඉතිහාසය ගැන ලෝකයක් නැවත කතා කරන්න මාතෘකා හදන්න ඕනි.
    රට ගැන කැක්කුමක් තියෙන බලධාරින් එකෙක්ට හෝ මේ comment එක පෙනේවා....🙏

    • @NimashaWeerakoon-h6e
      @NimashaWeerakoon-h6e День назад +4

      එකෙන්ම සහෝදරය ඔයා හරියටම.හරිව්

    • @RasikaKumari-hb2zk
      @RasikaKumari-hb2zk День назад +2

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 20 часов назад +1

      ❤❤❤❤❤

    • @greatvideos2014
      @greatvideos2014 7 часов назад

      කියන්න හිතන් ආව දේ ඔයා කියලා...එකෙන්ම එකඟයි 🫡

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 дня назад +247

    ඕක ඔච්චර තේරෙන්නැද්ද😂😂 පොලිසිය සම්බන්ධයි කියලා

    • @SHR-Films
      @SHR-Films День назад +1

      okath andauwata ganda thiyenne. hama nidanayakma andauwen ganda ona. polowata pas wenawa nikan...

    • @kingmihin
      @kingmihin 17 часов назад

      policeyen wala wahana heti balannko...

  • @Thrinduprebath
    @Thrinduprebath 3 дня назад +283

    අවුරුදු දෙකක් මේක හාරනකං police ya නොදන්නෙ බබාලද අනේ නිකං හිටහම්

    • @earthfocus6350
      @earthfocus6350 2 дня назад

      weyangoda siddiya wagee mn nm kiyanne hoyala balnda kiyala awrudu dekak haranwa kiyanne nikan neme ne haranne. un deyk danna hindane

    • @sudasuda2173
      @sudasuda2173 2 дня назад +6

      පොලීසිය support නිදානෙ හාරන්න....ඒකයි ජිප් එකෙන්ම ගිහිල්ලා තියෙන්නේ......

    • @Nirmainik1234
      @Nirmainik1234 День назад +3

      Sirama kthawa bn 😂

    • @Bnzmadus
      @Bnzmadus 22 часа назад

      Naa dnnawa kalinut awaaa slli dila berunee

    • @Bnzmadus
      @Bnzmadus 22 часа назад

      Ape gedra idn 500m

  • @kavindunawanjana-n1r
    @kavindunawanjana-n1r 2 дня назад +97

    අපේ ඉඩමක නිධානයක් තිබ්බොත් ඒක අයිති පුරාවිද්‍යා එකට.ගංජ ගහක් තිබ්බොත් ඒක අයිති අපිට.🥴

  • @thakshilalakmali-p2h
    @thakshilalakmali-p2h 2 дня назад +60

    බය වෙන්න දෙයක් නැහැ . දොරටුව පිටිපස්සෙ තියෙන්නෙ හිරු ටීවි එකේ අයිතිකාරයගෙ ගෙදර😂

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 3 дня назад +825

    මහා රාවණා රජුට අපහාස කරන්න එපා.ඔහු මේ හෙලයේ ශ්‍රේෂ්ඨතම රජුයි.

    • @DeshanDisanayaka-n2z
      @DeshanDisanayaka-n2z 3 дня назад +30

      Aniwarenma. 😢 Landesingen jathaka wechcha un tham I baninne bn 😢

    • @BogalaSawundiris
      @BogalaSawundiris 2 дня назад +62

      රාවණා කියන්නේ ද්‍රවිඩ සිව භක්තික සම්ප්‍රදායේ බලපෑමෙන් සිංහල සමාජයට ඇතුළු උන හින්දු කුණුහරපයක් , රාවණාට වදින්නේ දෙමළුන්ට ජාතක උන සක්කිලි- කුල වල උන්. හෙළයෝ නෙමෙයි ... අනික රාවණ මනක්කල්පිත චරිතය හෙළයෙක් නෙමෙයි ... හිතලුවක් ! මහාවංශයට සහ සැබෑ හෙළයට ජය ! අවසිංහල පරයින්ට පරාජය !

    • @BogalaSawundiris
      @BogalaSawundiris 2 дня назад +1

      @@DeshanDisanayaka-n2z සිව භක්තික දෙමළුන්ට ජාතක වෙච්ච අවසිංහල සක්කිලි වදින්නේ රාවණාටළු .... මොකද රාවන එන්නේ ඒ සිව ද්‍රවිඩ සම්ප්‍රදායේ සිට !

    • @harindusasmitha6306
      @harindusasmitha6306 2 дня назад +34

      ​@@BogalaSawundirisඔයා දන්නෙනැති දේවල් කතා කරන්න ඵපා

    • @Vi-m3m
      @Vi-m3m 2 дня назад +51

      ​​@@BogalaSawundiris මහාවංසය ලියවෙන්න කලින් ඉදන් මේ රටේ මිනිස්සු හිටියා😂😂 ඔයා සිංහල කියන්නෙ අර විජය කියලා පිටුවහල් කරපු ස්ත්‍රී දූෂකයාටද😂😂

  • @S.I.K-A4T
    @S.I.K-A4T День назад +22

    දැන් ඉතිං බලං ඉන්නේ නැතුව රජයෙන් නිධානය ගන්න...අරන් රටේ යහපතට යෙදෙවන්න...දැන් ඕක ඔයවිදියට වහලා අන්තිමට හොරු අතට තමයි යන්නේ....ගන්න පුළුවන් අවස්ථාවේ ගන්න ඕන...රටේ යහපතට යොදවන්න

  • @devindapushpamal707
    @devindapushpamal707 3 дня назад +299

    පොලිස් ජිප් එකක් දකිද්දී හොරු මංකොල්ලකාරයො දුවනව කියල දන්නැද්ද මේ නිලධාරින්

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 День назад +20

    හැම තැනකම නිදන් තියනවා කියල දැන් වනසන්න ගන්න ඒපා ඔවා හොද වැඩ නොවේ රටම විනාශ කන්න යන්නේ මොන් ටික 😡😡

  • @kawinduneranjan-i5p
    @kawinduneranjan-i5p 3 дня назад +73

    අපරාදෙ බන් තව දවස් දෙකක් ගියානම්
    උන් ගොඩේ ගොඩ😊

    • @Sandula04
      @Sandula04 2 дня назад +4

      Ape un thaa ekakta hariyaddi kemathi na nee bn.😅nodakin mun nam.

    • @nisansalasanjeewani7857
      @nisansalasanjeewani7857 2 дня назад +3

      Aya patan gani.thwa poddane thiyenne..

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 3 дня назад +45

    කොහෙ අත්අඩංගුවට ගන්නද ...
    නඩුන් හාමුදුරුවන්ගෙ කොට බඩුත් හාමුදුරුවන්ගෙ කොට .....🔥🔥🔥

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 2 дня назад +54

    ඔය මොන මොන නිධාන ගත්තත්, රාවණ යුගයට, තරු යුගයට, බලි යුගයට වගේ අයත් නිධාන එහෙම ලේසියෙන් ගන්න බෑ.... නිවැරදි යුගය, ධාර්මිෂ්ඨ නායකයෙක්, හෙළය රකින නායකයෙක් එන්න ඕන....❤

    • @chathu__x16
      @chathu__x16 2 дня назад +3

      එකඟයි ❤තාරකා දොරටු ගැන වැඩිදුරටත් තොරතුරු ගන්න පුලුවන් වෙබ්සයිට් මොනාද..

    • @dilanlakshitha1746
      @dilanlakshitha1746 2 дня назад +1

      O ooooo

    • @marcaslane230
      @marcaslane230 2 дня назад

      Owa kathandara Thiyanawanm Ganna thiuna mu oththuwa dun nathnam.

    • @prince_bharath1595
      @prince_bharath1595 2 дня назад +1

      @@marcaslane230 mn oya mithya katha wishwasa krn knk newey, hby nidan gnn yn ayt kwdwth hodin inna wenne ne. mnwhrim loku winasayak wenw

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 День назад

      අනිවාර්යෙන්ම..❤ඒ යුගවල තිබුණු බල මහිමය ගැන කිසිඳු දැනුමක් ලබා නොගත් උන් මේ මෝඩ ආතල් ගන්නවා.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 дня назад +160

    ඕක තව ටික කාලයකින් උන් ආපහු ගන්නවා...
    ළගටම ගිය එක අත අරියිද..
    ඕක රජයෙන් අරගත්තේ නැත්නම් උන් අව්රුදු ගානක් ගිහිල්ලා හරි ගන්නවා..

    • @saman-w8t2t
      @saman-w8t2t 2 дня назад +7

      ඉතින් මොකො වෙන්නෙ ගත්තට

    • @a.sameeraprasadjayasinghe3215
      @a.sameeraprasadjayasinghe3215 2 дня назад

      පුරා වස්තු විනාශ කලාට කම්ක් නැද්ද​@@saman-w8t2t

    • @hart.short.11.11
      @hart.short.11.11 День назад

      අනිවරෙන ගන්නවා​@@saman-w8t2t

    • @ThisaraMalshan-y3w
      @ThisaraMalshan-y3w 19 часов назад

      @@saman-w8t2t උබ නේද හෑරුවෙ

  • @enjoy_yt_2006
    @enjoy_yt_2006 День назад +17

    අනුර මේකත් හාරයි 😂

  • @TechNoD24.7
    @TechNoD24.7 2 дня назад +156

    වත්තෙ වැවෙන ගංජා පැලේ අපේ, වත්තෙ තියන නිදානෙ තොපෙ. Htte නීති මේවා

    • @prince_bharath1595
      @prince_bharath1595 2 дня назад +8

      🤣🤣🤣

    • @FrostX88
      @FrostX88 2 дня назад +14

      ඒකටනම් කොල බොක්කත් එලියට ආවා...😂

    • @ssh126
      @ssh126 День назад +24

      ගන්ජා උබ වවපුවා , නිධානේ උබ වලලපුවා නෙවෙයි නේ

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka День назад +2

      😂😂😂😂😂

    • @TechNoD24.7
      @TechNoD24.7 День назад +3

      @@ssh126 විහිලු කරාම සීරියස් අරන් දඟලන ගඳයෙක් හැම ගමකම ඉන්නවා

  • @RuwanAldeniya
    @RuwanAldeniya 3 дня назад +263

    අධිකරන නියෝගයක් අරගෙන වේයන්ගොඩ වගේ රජය මගින් කැනීම් කරල බලන්න තියෙන්නේ.. රටට හොඳක් වෙනවනම් අපිත් කැමති..

    • @shammiyashodya705
      @shammiyashodya705 3 дня назад +7

      Eka thama

    • @roshini7707
      @roshini7707 2 дня назад +4

      Eekanm aththa

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад +15

      😂😂😂😂😂😂 මුකුත් නොකර මානසික රෝග වාට්ටු දියුණු කළා නම් ඕක විසදෙනවා

    • @nishanthaneranga2998
      @nishanthaneranga2998 2 дня назад

      උබ දන්න පම්ක..😂​@@Nisal-or1zg

    • @kusumdissanayaka3097
      @kusumdissanayaka3097 2 дня назад

      මානසික රෝගි වාට්ටු තියෙනවා ලංකාවේ .ගොඩාක් මොකටද?????​@@Nisal-or1zg

  • @ChamaraKkumarasingha
    @ChamaraKkumarasingha 2 дня назад +29

    විහිලුවක් වෙන්න එපා එපා Hiru. රාවනා රජුගේ කාලේ කිසි දෙයක් ඔය හිතන තරම් ලේසියෙන් කාටවත්ම ගන්න බෑ. ඒක හීනයක් විතරයි

  • @Id20154
    @Id20154 2 дня назад +34

    රාවණා කියන්නේ ශ්‍රේෂ්ට රජ කෙනෙක් ❤️❤️❤️❤️

  • @JanaaBro
    @JanaaBro 2 дня назад +6

    රටේ ණය බරට රාවණා වගකියන්න ඕනද බං 😂😅

  • @Wimalasirihettiarachchi-p6z
    @Wimalasirihettiarachchi-p6z 2 дня назад +24

    හිරු එකටත් ඔන්නැති ලබ්බක් නෑ...

    • @NisalRaveenga
      @NisalRaveenga 2 дня назад

      ඔයා තාම චූටි බබෙක්😂😂

  • @sahanrashmika69
    @sahanrashmika69 19 часов назад +5

    ඕකත් හාරල බලමු. කලින් එක වගේ 😃

  • @kamalhettigama4938
    @kamalhettigama4938 2 дня назад +7

    පොලිසිය ජීප් එක අරගෙන එන විදියත් vedio කරලා. ඉතින් මෙතන හොරු අල්ලපු හැටි හිතාගන්න. ඒ වගේම මේ CIA ජාවාරමත් ඒ වගේම එකක් තමයි.

  • @gajalanka95
    @gajalanka95 3 дня назад +85

    ගංවතුර වැඩිවෙන්නත් මේ පරිසර විනාශය බලපානවා

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад

      ඒකට මිනිස්සුන්ගෙ මිත්‍යා විස්වාසය බලපානවා. නිදහස් අධ්‍යාපනය ඇති රටක මෙවැනි මිත්‍යා විස්වාස කරන අය ඉන්නවා නම් අනිවාර්යයෙන් ඔවුන් මානසික රෝගීන් විය යුතුයි.

    • @user-up35
      @user-up35 2 дня назад

      එහෙමද 😂

    • @maleeshagimhana5366
      @maleeshagimhana5366 2 дня назад

      Mole una hadilada

    • @saman-w8t2t
      @saman-w8t2t 2 дня назад

      එ පැතක් ගන්ගා ණෑ

    • @TechNoD24.7
      @TechNoD24.7 2 дня назад

      😂😂😂

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 3 дня назад +34

    මේක අනිවාර්යයෙන්ම රජය මැදිහත්වි පරික්ෂණ කලයුතුයි සුදුසු කටයුතු කිරිම සඳහා .

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад +3

      රජයට වෙන වැඩ නෑ. ගොඩක්ම ලේසියි මානසික රෝහල් වැඩිදියුණු කළා නම්.

    • @chinthakamails2002
      @chinthakamails2002 2 дня назад +1

      Rajaya kele oye. anthimata ratama yata wela nawathune.

  • @srilankanchannel1439
    @srilankanchannel1439 2 дня назад +10

    ඔය අන්තිම දොර කියන එකත් උන්ට කඩන්න දීලම බලන්න තිබ්බෙ. එතකොට තේරෙනවා අපරාදෙ වියදම් කල සල්ලි කියලා 👍

  • @ChamindalalUg-jl6ln
    @ChamindalalUg-jl6ln 3 дня назад +72

    පොලිසියට ගානක් ලැබෙන්න ඇති.පොලිසිය කවද්ද ඔහොම විරකමක් කරේ.පොලිසියට පුළුවන්නෙ කාට හරි වෙඩි තියන්න විතරයි

  • @SamanKumara-j9v
    @SamanKumara-j9v 2 дня назад +16

    අනික් දේවල් ගත්තට රාවණා රජුගෙ දෙවල් වලට අත තියන්න බෑ

    • @OMABUSPRODUCTION
      @OMABUSPRODUCTION 2 дня назад +1

      Gaththath uta hodak wenne na

    • @SathsaraSubhasinha
      @SathsaraSubhasinha 2 дня назад +1

      තව ටික දවසකින් අත තියයි කට්ටියක් 😅😂

  • @Sadasada-u3q
    @Sadasada-u3q 10 часов назад

    ඔය නිදන් වස්තු මෙ මහ පොලොවට යට වෙනවට වඩා නරකද එ්වා අරන්. දුප්පත් මනුස්සයින්ට පිහිට උනානමි...කවදා හිටියත් අපි මැරෙනවනේ😢.. .දවසක මෙ හැමදේම දාලා යන්නම වෙන නිසා .ඉන්නකමි සතුටින් ඉන්න ඔින...එතකොට දුප්පත් .මිනිස්සු නැති වෙයි.

  • @cloudyQueen-d9p
    @cloudyQueen-d9p 2 дня назад +3

    අවසාන දොර ඇරිය ගමන් ගල් කඩන් වැටිලා හිරවෙයි මම නම් හිතන්නැ ගන්න පුළුවන් කියලා...රාවණා කියන කෙනා mythical character එකක්ද නැත්නම් ඇත්තටම ඉදලද කියන්න දන්නැ ඇත්තටම හිටියනම් එයාගේ power එක අනුව ඕක කවදාවත් ගන්න බැහැ !!!!! (Think with your 🧠)

  • @NadeeshaDilrukshi-wm5rc
    @NadeeshaDilrukshi-wm5rc День назад +1

    අවුරැදු දෙකක් පොලිසියෙන් දැකලා නැ කමක් නැ අනුර සහෝදරයා ඇවිල්ලා වෙයන්ගොඩ කලු ගලක් හරි කැඩුවට පාඩුවක් නැ ආණ්ඩුවට දැන් ගමු ඔකෙන් හරි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 дня назад +28

    අන්තිමට මුකුත්ම වෙලා නෑ.මරු නාට්ටිය 😂

  • @nalakaperera8671
    @nalakaperera8671 Час назад

    නාරම්මල පොලිසියේන් දැන් ඔක්කොම අල්ලයි..දැඩි දඩුවම් දේයි.😅😅😅😅

  • @nethu225
    @nethu225 День назад +3

    රාවණ රජුගේ එවා අරන් එකෙට්ට යන්න වෙන්නෙත් නැ අරගගෙන ඉන්න හම්බවෙන්නෙත් නැ

    • @notyruwan3986
      @notyruwan3986 День назад

      අනිවාර්යයෙන්

  • @indikajanaka2855
    @indikajanaka2855 День назад +3

    මුන් ඔක්කොම යාලුවො මල්ලි😂😂😂

  • @PiushanDananjaya
    @PiushanDananjaya 3 дня назад +8

    හිරුනිකාගේ නිදානේ ගත්තනම් හරි කොලොන්නාවේ😂

  • @epleblomst91
    @epleblomst91 День назад +1

    අනිවා පොලිසිය සම්බන්දයි මේ උමගය වහන්නැතිව පොලිස් ආරක්ෂාව දාලා නීතිනුකූලව නිධාන ඇද්දයි සොයා බලන්න තිබුනා නෙිද🤔🤔

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana 2 часа назад

    පොලිස්පතිතුමනි. නාරම්මල පොලිසියේ ක්‍රියා කලාපය ගැන සැක සහිතයි. නාරම්මල පොලිසියට විමර්ශන භාර දුන් නිලධාරියා ගැනද සැක සහිතයි. පොලිසිය සහ නිදන් හොරු අතර සම්බන්ධයක් තිබේද කියන කාරණය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ මැදිහත්වීමෙන් විමර්ශනයක් කරන්න

  • @warunajayasundara4198
    @warunajayasundara4198 3 дня назад +10

    හිරුටත් ආතල් දෙනව කවරු හරි...😂😂😂😂

  • @Ranjana-i2p
    @Ranjana-i2p 19 часов назад

    අවුරුදු 2 ක් හාරලලු... පොලිසිය දන්නෙ නෑ ලූ.... අහින්සකයි... නාරම්මල... ඕව කියපල්ලා..... සිංහලෙන්...තුර්කි කාරයෙක්ට....

  • @ajithkumarathunga8249
    @ajithkumarathunga8249 2 дня назад +5

    ඕකට කොච්චර වියදම් කරන්න ඇද්ද ගන්න එව්න්ට ගන්න දීල ගත්තට පස්සෙ රජයට පවරගත්ත නම් ඉවරයිනෙ බොරුවට කාටවත් නැති වෙනව අධිකරණ තීන්දු දුන්නට වැඩක් නෑ ගන්න දන් නැත්තම්

  • @digesiyaththra
    @digesiyaththra 10 часов назад

    මේකත් කට්ටියම ඉස්සරහා ගන්න බැරිද.....😁

  • @chandunarachchi9762
    @chandunarachchi9762 2 дня назад +4

    පුරාවිද්‍යාවේ වැරදි එයාල මේව ගනන් ගන්නේ නැහැ වටිනා සම්පත් කොච්චර විනාශ වෙනවද විදියට

  • @sithijanimsara3590
    @sithijanimsara3590 День назад +1

    තව ටිකක් වැඩෙ කරන්න තියන එකෙ රජය මෙකට සම්බන්ද වෙලා වස්තුව ගත්තනම් බාන්ඩාගාරය හරි පිරෙයි නෙහ් 😮

  • @ramindukalhara6700
    @ramindukalhara6700 2 дня назад +29

    අනුරයා ඔන්න තව එකක් පහල වෙලා යමං හාරමු 😂

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 День назад +1

      Kalin ewn horenne unta nidan gaththe.ei den prasiddiye rajaye bsnda harayata gaththama mokada wenne.😂😂😂

    • @SajithNishantha-hm8mh
      @SajithNishantha-hm8mh День назад +1

      Ane yako ape anura mahathaya horek newei😊😊😊😊

    • @11Chandima
      @11Chandima День назад

      හොරා තොගෙ තාත්ත 😂

  • @Sunerathejan999
    @Sunerathejan999 День назад

    අනුර සම්බන්ධයි. ආන්ඩුව සම්බන්ධයි. නැත්නම් ඔම කරන්න බැනේ

  • @techmk1977
    @techmk1977 2 дня назад +28

    ඔවා පොලවයට නිකන් තියල මොකටද ඕව අරගෙන ආන්ඩුවට බාගයක් දීල ඉතිරිටික ගනිල්ලා

  • @Nisal-or1zg
    @Nisal-or1zg 2 дня назад +2

    මේ කැණීම් නිසා ලංකාව ළගදීම ගිලා බහිනවා ෂුවර් 😂😂😂😂
    Please ඔය මනුස්සයාව මානසික රෝග විශේෂඥයෙකුට පෙන්වන්න. පවු.😢

  • @arunideepthi8576
    @arunideepthi8576 3 дня назад +49

    මේ අවුරුදු පහ නිදන් වලට

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад +4

      නෑ. ගිය ආණ්ඩුවල ඒව දැන් එළියට එනවා. මේ ආණ්ඩුවට පිස්සු නෑ...

  • @Gn-123-i8m
    @Gn-123-i8m 3 дня назад +9

    මේක වහන්නෙ නැතුව හාරන්න තිබ්බෙ හැබැයි වේයන්ගොඩ එක වගේ මුලින් ස්කෑන් එකටත් අහුවෙලා පස්සෙ නෑ වගේ අතේ පැලවෙන බොරුවක් දාලා ගේම දේවි

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад

      ස්කෑන් එකට අහු වෙලා තියෙන්නේ ගලක් මනුස්සයො.

    • @theektheebu2918
      @theektheebu2918 2 дня назад +1

      Mokadda e kathawa

    • @scrafts219
      @scrafts219 18 часов назад +1

      ​@@theektheebu2918blhn poddk search karala uba lankawe nemeda hititiye😂

  • @NishendraPerera-kk8ws
    @NishendraPerera-kk8ws 3 дня назад +4

    මරු පොලිස් ඔහොමද වැටලිම් කරන්නෙ ගමේ පොලිස් ඔයිට වඩා හොදයි

  • @Music_SriLanka_
    @Music_SriLanka_ 2 дня назад +1

    ඇයි වැහුවේ බං.නිධානයක් තියනවනම් රජයට ගන්න. ණය ගෙවන්න

  • @sadarukumara7230
    @sadarukumara7230 3 дня назад +23

    කවදා හරි රටට කෙලාවන්නේ හිරු එක තමා

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад +4

      හිරු රශ්මිය වැඩි වෙලා.... 😂😂😂😂😂 ඉගෙන ගත්ත අය නේද ඕකෙ වැඩ කරන්නෙ. වැදගත් දේවල් නැද්ද. ඕකම පරිසරය විනාශ වෙනවා කියල ඇගවෙන විදියට නිව්ස් එක දෙන්න තිබුණෙ නැද්ද. අනික පිස්සෙක්ව සමාජය ඉදිරියේ විහිළුවක් කරන්නේ නැතිව ප්‍රතිකාර වලට යොමු කරන්න තිබුණෙ නැද්ද. කොටින්ම ඒ මනුස්සයාට පිස්සු කියල තේරුණේ නැද්ද

  • @gayankumara7704
    @gayankumara7704 День назад

    අහුවෙලා මාසයක් විතරලු..ඒත් ඊයෙ පෙරේදා news වල දැම්මෙ..ඉතිං හිතාගන්න පුළුවන්නෙ...මොකක්ද උනේ කියල

  • @UpulSamankumara
    @UpulSamankumara 3 дня назад +29

    වේයන්ගොඩ හෑරුව වගේ මේකත් හෑරුවනම් ඉවරනෙ

  • @MahiMahi-mn2rn
    @MahiMahi-mn2rn День назад

    මේකෙන් පේනව අපේ police කට්ටියගෙ වැඩ. ඔච්චර details දීලත් මෙතන එක්කෙනෙක් වත් අල්ල ගන්න බැරි පොලීසියක්. කිසිම සැලැස්මක් නෑ. එහෙව් පොලිසියක් අපට ඉන්නෙ

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 3 дня назад +27

    රාවණා නිදන් හන්ගන්නේ කාටවත් ගන්න පුලුවන් තැන් වල නෙවෙයි. මේ වගේ news. දාලා සමාජෙට විහිලුවක් වෙන්න එපා!

    • @harindusasmitha6306
      @harindusasmitha6306 2 дня назад

      ඵ්ක ඇත්ත ❤❤

    • @Nasaraniya131
      @Nasaraniya131 2 дня назад

      රාවනා උබේ බාප්පද

    • @SonnyaSonnya7
      @SonnyaSonnya7 2 дня назад +1

      උබලට පිස්සුද බන්😅

    • @slall5583
      @slall5583 2 дня назад

      😂😂😂

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад +3

      චිනයේ මකරා කවුරුත් දැකල තියෙනවද. ඒ වගේ තමයි රාවණාත්😂

  • @RasikanilankaBandara-f2o
    @RasikanilankaBandara-f2o 2 дня назад +1

    ඔතන තියෙනවා ලබ්බා අපිට අපේ ගමේ තියෙන්නේ රාවන රජුගේ අන්තිම දොරටුව

  • @talkwithvishwa6456
    @talkwithvishwa6456 2 дня назад +8

    මෙන්න තව එකක් 😚 හාරමු අපි හාරමූ...

  • @PriyanthaPushpakumara-fl7vx
    @PriyanthaPushpakumara-fl7vx 3 дня назад +1

    එයාලගේ සහාය

  • @KANDYBiKERS
    @KANDYBiKERS 2 дня назад +3

    මහාවංසයේ තියෙන්නේ අවුරුදු 2500- 3000 විතරයි ඊට කලින් ඒවා ඒකෙ නෑ

    • @GASAvlog
      @GASAvlog День назад +1

      මහා වංශයෙ ටිකයි රචනා කරෙ...

  • @ravidurajiw3947
    @ravidurajiw3947 День назад

    කේලම් කියපු එකාට දැන් සතුටු ඇති හරිනම් ඕව ඇරන් මිනිස්සුන්ට බලන්න කෞතුකාගාරයට දාලා ප්‍රදර්ශනය කරන්න ඕන මිනිස්සු කොච්චර ආසයිද අපිට මේ වගේ දේවල් තිබ්බ කියලා 😢

  • @nalakasampath7329
    @nalakasampath7329 2 дня назад +7

    මේක ඇත්තටම වැරදි වැඩක් මේකෙ වස්තුවක් තියෙනවනම් අරගෙන මුළු රටම ගොඩ දාන්න මිනිස්සු දුක් විඳිනවා අපිත් මේ රටවල්වල දුක් විඳිනවා අපේ රටට කීයක් හරි යවන්ඩ ඒක නිසා මෝඩ වැඩ කරන්න එපා මේ කරපු වැඩේ හරි වැරදියි

  • @Hiranherath_ATP
    @Hiranherath_ATP 10 часов назад

    ඇයි යකෝ වහන්නේ, අන්තිම දොර නං ඒක ඇරලා බලපල්ලාකෝ

  • @JanithShehan-wy4lu
    @JanithShehan-wy4lu 3 дня назад +7

    පොලිසියත් දැනුවත් වගෙ.

  • @sanathwijethunga8498
    @sanathwijethunga8498 22 часа назад

    දැන් ඉතින් දොර විතරනේ කඩන්න තියෙන්නෙ ...හිමිකාරයා කොයි මොහොතේ හරි ඇවිත් අරන් යයි..නැත්නම් ආණ්ඩුවෙන් හරි පරිික්ෂණයක් කරලා අරන් රටට වැඩක් කරන්න ගන්න තියෙන්නේ

  • @Lordunknown67
    @Lordunknown67 2 дня назад +3

    ඇයි බන් ඉස්සර හිටපු මිනිස්සු වටින දේවල් වලේ දැම්මෙ 😂

  • @hansajainosh
    @hansajainosh День назад

    පොලිසිය අවුරුදු 2ක් උර්තල් වෙලානෙ . අනේ පව් නාරම්මල OIC උබ 😂

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 3 дня назад +5

    අනේ වහලම දාන්න බහිරව පූජා නොතිය එකක් ගන්න හදලා දැන් පේනවානේ ගන්වතුරයි සුලිසුලගයි

    • @mixhubsl7820
      @mixhubsl7820 2 дня назад +5

      bahirawaya inne bengala bokkeda utto😂

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад +4

      😂😂😂😂 බෙංගාල බොක්කේ බහිරවයා නම් හැමදාම හිටියා...

    • @nayomidilrukshinayomi8734
      @nayomidilrukshinayomi8734 День назад

      🤭🤭🤭බෙන්ගාල බොක්කෙ බහිරවයා 🤣🤣🤣

  • @chathuranga9509
    @chathuranga9509 День назад +2

    ඉතින් මේ නිධානය අරගෙන රටේ ණය ගෙවන්න ට්‍රයි කරමුකෝ

  • @heshanathapaththu2041
    @heshanathapaththu2041 2 дня назад +3

    අනික බං අපේ ඉඩමක ගංජා පැලයක්.කස්සිප්පු කෑන් එකක් අහු උනොත් ඒක අපේ.හැබැයි වත්තෙ තියන නිදානේ අයිති පුරාවිද්‍යාවට😂

    • @kaveenpathirana1197
      @kaveenpathirana1197 День назад

      නිධානෙ අපි වළදාපු එකක් නෙවෙයිනෙ මචං. ඒත් ගංජ ගහ හදන්නෙ අපිනෙ. ඒකයි අපේ වෙන්නෙ.😂

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog 2 дня назад +2

    නිදන් හාරනවා කියන්නේ මෙපමණ යටකට ගිහිල්ලා ජීවිතය ගැන වත් හිතන්නෙ නැතුව මහා පෙරේත ලෝභ මිනිස්සු තමයි. මේ මනුස්සයා කියන සතා කරන්නේ මහා ලැජ්ජ නැති වැඩ. අනේ මිනිසුනේ මේවායින් මිදෙන්න. එකපාරට පොහොසත් වෙන්න බලන්නැතුව ලැබිලා තියෙන ජීවිතයෙන් වෙන වැඩක් කරන්න බලන්න. ආදරෙන් කියන්නෙ.

  • @ප්රබූ
    @ප්රබූ 3 дня назад +4

    රානවා කියල රජෙන් හිටියෙතුකොට රාවනාගෙ නිදන් තියෙන්නෙ කෝමද බේසෝ🥲

  • @chathurapjayasanka9291
    @chathurapjayasanka9291 День назад

    එකෙන්ම පොලිසිය සම්බන්ධයි

  • @lakshithadilshan6777
    @lakshithadilshan6777 3 дня назад +71

    වැඩේට සම්බන්ද නොකරගත්ත නිසා පොලීසියට තොරතුරු දීල තියෙන්නෙ ඕකා

    • @MaheshAberathna-b4w
      @MaheshAberathna-b4w 3 дня назад +3

      Ow😂

    • @SeethaKalupahana-l6m
      @SeethaKalupahana-l6m 3 дня назад +3

      ඔච්චර යට නිදන් දාන්නේ නෑ කොතන හරි ඇති තීන තැනක.. ඕක මිත්‍යාවක්..අනික කොහෙන් ගියත් පොලීසිය එක්කඑකතුවෙල කොටහ දෙන්නම් කියල තමා ඕව හාරන්නේ ඒඅය මේව දන්නෑ.ආරංචිනෑ වගේ තමා ඉන්නෙ බොරුවට ජීප් එක එනව මිනිස්සුන්ට පේන්න. ඒඋනාට යටින් ගේම ඒකනෙ ආවට අල්ලන් නැත්තෙ..😂😂😂😂

    • @kasuntharanga1992
      @kasuntharanga1992 2 дня назад +1

      ඕකාවත් දාන්න ඕන ඇතුළට

    • @Nadun_jr
      @Nadun_jr 2 дня назад

      Krikma

  • @induwaracreations1255
    @induwaracreations1255 2 дня назад

    දැක්කද පොලිසිය උන්ව අල්ලන්න ගියපු හැටි...බලනකොටම මට තේරුනා පොලිසිය මේකට සම්බන්දයි කියල...

  • @MilanSilva-t2w
    @MilanSilva-t2w 2 дня назад +68

    ඇපරාදෙ... ගන්න එකෙකුට ගන්න දෙන්න ඕනේ ඕව පොලවට පස් වෙන්නෙ නොදී...

    • @LekhaKularathna-h2v
      @LekhaKularathna-h2v 2 дня назад +11

      ඔව්... ඔබ කියන කතාව හරි. බල්ලා පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ. පොලවට පස් වෙලා යන එකේ මොකෙක් හරි අරන් දියුනු වෙයිනෙ.

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 дня назад +4

      වේයන්ගොඩ වගේ
      😂😂😂😂

    • @denethweerabandara1452
      @denethweerabandara1452 2 дня назад

      ඇත්ත තමයි

    • @KomariOman
      @KomariOman День назад

      Polawe yata tiyena ewa gttama mokda.

    • @kamanidesilva1916
      @kamanidesilva1916 День назад +1

      @@KomariOman
      මතුපිට බිමට පමණයි කෙනෙකුට අයිතිය කියන්න පුලුවන්. පොලව යට බිම් මහලක් හැදුවත් අවසර අරං තමයි හදන්න ඕන. පොලව යට හිතුමනාපෙට හාරන්න බැහැ. නොයෙක් ප්‍රශ්න ඇතිවෙනවා.

  • @HeartBeat.777
    @HeartBeat.777 19 часов назад

    කොහොමද බං,රාවණා ඔච්චර පොලොව යටට ගිහින් ඕක දැන්මේ

  • @Nimarlls
    @Nimarlls 3 дня назад +13

    ඉතින් වස්තුවක් තියෙනවනන් ඇයි වලලන්නෙ ගොඩට අරන් කෞතුකාගාරකට දෙන්න තියෙන්නෙ ඩොලර් වලින් ටිකට් කඩලා

    • @WMSS742
      @WMSS742 3 дня назад +3

      උබට මොන්ගල්ද, පෞරාණික දේවල් එහෙම දෙන්නේ නැ. කලින් ආණ්ඩූ දෙන්න ඇති, එත් දැන් දෙන්නෙ නැ ❤

    • @Nisal-or1zg
      @Nisal-or1zg 2 дня назад +1

      ​@@WMSS742 අනිවා. නිදන් කතා අවුරුද්දක් දෙකක් යද්දී ඉවරයි. මිත්‍යාවට තිත.

  • @chathurangaskumara3625
    @chathurangaskumara3625 3 дня назад +13

    රාවණාගේ නිධානය ගන්න ඕන නං දියසෙන් එන්න ඕන මල්ලිලා. එතකං කොච්චර නැටුවත් ගන්න බෑ..

  • @pasandhanushka3565
    @pasandhanushka3565 2 дня назад +2

    නිදානයක් තිබුනොත් එවා අයිති පුරාවිද්‍යා එකටයි බුවිද්‍යා එකටයි ගන්ජා පැලයක් තිබුනොත් එක අයිති අපිට බ්න් 😂😂😂😂😂😂😂 කොහොමද සුද්දාගෙ නිතිය

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    පිස්සො ඉන්න රට ලංකාව

  • @sandaruwanbhagya5787
    @sandaruwanbhagya5787 2 дня назад +6

    හිදකිං හිරු

  • @pererasisith
    @pererasisith День назад

    ඔන්න දැන් ඕක රජයෙන් ගොඩ ගන්න පුළුවන්

  • @SLNEWBRAND
    @SLNEWBRAND 2 дня назад +19

    රාවණා හිටියේ නැත්තේ මුන්ගේ වෙලාවට 😀

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 2 дня назад

    අපි ඕක ඉක්මනට අරගමු රට වෙනුවෙන් අරගෙන රටේ මහජනතාවට හොඳක් වෙන විදියට වැඩක් කරමු. එක්කෙනෙක් අතට නොයන විදියට..

  • @DanukaUsliyanage
    @DanukaUsliyanage 3 дня назад +40

    රටේ නය ගෙවන්න අපේ කිරිකිත්තල ඒ කාලෙ හංගපුව තමයි ඉතින්..

    • @pamuduudaradesilva
      @pamuduudaradesilva 3 дня назад +4

      Ammage pawleda

    • @JeoDanial
      @JeoDanial 3 дня назад +5

      ණය රෙද්දකට නෙවේ දුර්භීක්ෂයන්ට යොදා ගන්න තියපු දේ

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 2 дня назад

      උඹෙ කිරිකිත්තා රාවණාද😂

    • @mithundharmanga2025
      @mithundharmanga2025 2 дня назад

      ​@@rash_vlogs.1022black myth wukongට පුලුවන්නම් ආදායම් වාර්ථා බිදදාලා චීනෙට ආදායම ගේන්න. රාවණා චරිතෙට කොච්චර පුලුවන්ද? සීගිරිය කොච්චර ආදායමක් හොයනවද දවසට.

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 2 дня назад +1

      @@mithundharmanga2025 mokkd ekei mekei sambande

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 дня назад +1

    ඔකේ බලගතු නිධානයක් තියේ කියලා පුරාණ කෘති වල සදහන් වෙලා තියනවා 😢

    • @Kinggamer_1126
      @Kinggamer_1126 День назад

      Pukuwnnm e kruthi monad kiyl kiyl kiynwd dngnn 😊

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 3 дня назад +8

    මරැ පොලිස්😂😂😂😂😂😂

  • @ChamaraMadushan-t6e
    @ChamaraMadushan-t6e День назад

    ආයෙ රාවණා කියන්නෙ සීයට දෙසියක් ඇත්ත

  • @ජගා
    @ජගා 2 дня назад +21

    ඇත්තටම අපේම ඉඩමක නිදානයක් හාරන එක වැරදිද😊දන් නැති නිසා ඇහැව්වෙ😊

    • @bavindinadiw1745
      @bavindinadiw1745 2 дня назад +2

      Weradi....

    • @pasandhanushka3565
      @pasandhanushka3565 2 дня назад +12

      වැරදි මචන් හැබැයි නිදානයක් තිබුනොත් පුරාවිද්‍යා බුවිද්‍යා එවට අයිති ගන්ජා ගහක් තිබුනොත් අපිට අයිති?අයිති

    • @TeenaFernando-o3o
      @TeenaFernando-o3o 2 дня назад +7

      නීතියෙන් වැරදි. හැබැයි ඔයාට හො ගෙදර කාට හෝ තමන්ගෙ වත්තෙ තියන නිදානෙ උරුමයක් තියනව නම් ගන්න පුලුවන්. නීතියට කොටු නොවෙන්න ගන්න ❤

    • @marcaslane230
      @marcaslane230 2 дня назад

      Thiyanawada ban ekak haaramu enam

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 2 дня назад

      හාරලා බලපන්කෝ 😂😂

  • @ntvmedianetwork8973
    @ntvmedianetwork8973 2 дня назад +1

    අනිවාර්යයෙන්ම පොලීසිය හවුල් ඇති ඔය වැඩෙට

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 3 дня назад +20

    රෙනෝගේ නිධානය 😂

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 6 часов назад

    අවෘදු දෙකෙන් කලු ගලක් එච්චර යටට හෑරුවා 😮 මුන් මිනිස්සු වෙන්න බෑ 😂 අවට හිටපු උන් මිනිස්සු වෙන්නත් බෑ. ඇහුන් නැති වෙන්න.

  • @shehanisenarath2003
    @shehanisenarath2003 3 дня назад +11

    හරියට ඉතිහාසය කියවල තියෙන එකෙක් නම් දන්නවා ඔය උමං වල කවුරුත් නිධන් තියන්නෙ නෑ 😂 මොකද උමං භූගත උනාට ඕවට යන සමහර දොරටු තියෙනවා පොලොව මට්ටමේ ඇතුලට යන්න පුලුවන් තරමින් විවෘත වෙලා අදටත්. උමං කියන දේවල් හැදුවෙ ආරක්ෂිතව ගමන් කරන්න. අනික නිධානයක් කිව්වම ගොඩක් උන් හිතන්නෙ රන් රිදී මුතු මැණික් විතරයි කියල. සමහර තැන්වල තියෙනවා පරණ වෙද රහස් වට්ටෝරු, සමහර ඒවා ආයුධ ගබඩා. සල්ලි පෙරේතයොන්ට ඕව තේරෙන්නෙ නෑ. දැන් ඔය හාරන නිධානයකින් ආයුධ වගේ දෙයක් හම්බවුනොත් මුතු මැණික් බලාගෙන ඕක හාරපු උන් අනිවාරෙන් කේන්තියට ඕවා විනාස කරනවා. එහෙම නැත්නම් විකුණලා ඒවා වැරදි උන් අතට ගියොත් මුළු රටක්ම උනත් විනාස වෙන්න පුළුවන්.

  • @Jyawardana1647
    @Jyawardana1647 День назад

    වේයන්ගොඩ එකටත් හිරු ඔහොම තමයි කිව්වේ රටම ගොඩදාන්න පුළුවන් නිදානයක් කියලා 😂😂😂😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 3 дня назад +4

    අන්ද ව්ස්වාස 😂😂

  • @ISHANGAMING12403
    @ISHANGAMING12403 2 дня назад

    මේ නිධානය ගොඩගත්තොත් නම් රට ගොඩ දාන්න පුළුවන් වෙයි😮

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 дня назад +17

    ඔව් අපේ ගමට අයිති පොලිසිය .එන කාලයකුත් මෙහෙම හෑරුව මයිරාවති දේවියගේ ආභරණ ගන්න .ඒනට පොලිසියට ගිහින් තියෙන්නේ මනුෂ්‍ය වෙස්ගත් බහිරවය ඒක සැබෑ සිද්දියක්.

    • @shashi6700
      @shashi6700 3 дня назад +1

      කොහෙද ඔයාලගෙ ගම?

    • @Pickup97
      @Pickup97 3 дня назад +1

      😂😂😂😂😂😂

  • @KavishkaFernando-k6c
    @KavishkaFernando-k6c День назад

    Hiru cia එකකැවා. ඔවා විහිලු නෙමෙ

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 дня назад +12

    ඕක ඇත්ත නම්, රජයට කරන්න පුලුවන් හොදම දේ ඕක වහලා දාන එක නෙමෙයි.. හොදම දේ තමයි ඉතුරු ටික රජයෙන්ම කැනීම් කරලා, නිදන් වස්තු ටික පුරාවිද්‍යා එකෙන් අරන් රාජසන්තක කරන එක.. නැත්නම් ඕකුන් නිදහස් වෙලා ඇවිත් ආයෙත් ඕක කරලා කොහොම හරි ඕවා ගනී.. රජයෙන් ගත්තොත් වැඩි දුර investigations කරලා මිනිස්සුන්ට බලන්න පුලුවන් විදිහට කටුගෙට දාන්න.. නිදන් හොරුන්ව arrest කරලා උසාවි දාලා දඩුවම් කරන්න..

    • @marcaslane230
      @marcaslane230 2 дня назад +1

      Katugeta daala ticket deela balanna yannada,e salli rajaye nadaththu katauhu walata yodagannada,oya okkoma buuru wada lankawe .ekane Mekata mehema wela thiyenne.mewata hari weladapolak rajayen hadala thibuna am neethi sampadanaya karanam polawata walala katugewalwala thiyana ona na.

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 дня назад

      @@marcaslane230 මෝඩ මනුස්සයො, මෙතන නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.. මම යමක් දැනගෙනයි කතා කරන්නෙ.. ඔයානම් ගොබ්බකම පෙන්නලා මට කියලා අහගන්නයි යන්නෙ.. මමත් engineering undergraduate කෙනෙක්.. හැබැයි අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි ලංකාව කියන්නෙ rourism වලින් හොදට අමතර ආදායම් හම්බුකරගන්න පුලුවන් රටක් කියන එක.. ලංකාවට foreigners ලා එන්නෙ හේතු ප්‍රධාන 4ක් නිසා.. 1 හේතුවක් තමයි culture and historical heritage කියන්නෙ.. එතකොට හොද museum පද්ධතියක් පවත්වගෙන යන එක අපේ රටට ගොඩක් වටිනවා හැම අතින්ම.. ඒවාවල cost එක cover කරගන්න අමුතුවෙන් දගලන්න දෙයක් නෑ හරියට promote කරනවා නම්.. ඒ නිසා ඒ museum වලට මේ නිදන් වස්තු දාලා හරියට වැඩක් කරන එක වටිනව.. අන්න ඒ නිසයි මම ඕක කිව්වෙ.. ඔයා නූගත් නිසා සමහර විට ඕක තේරුම් ගන්න බැරි වෙයි..
      Edit :- වැඩිය හිතන්න එපා.. මෝඩකම කියලා හිත හදාගත්තා නම් හොදයි ඔයා..😂😂😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 дня назад

      @@marcaslane230 මෝඩ මනුස්සයො, මෙතන නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.. මම යමක් දැනගෙනයි කතා කරන්නෙ.. ඔයානම් ගොබ්බකම පෙන්නලා මට කියලා අහගන්නයි යන්නෙ.. මමත් engineering undergraduate කෙනෙක්.. හැබැයි අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි ලංකාව කියන්නෙ rourism වලින් හොදට අමතර ආදායම් හම්බුකරගන්න පුලුවන් රටක් කියන එක.. ලංකාවට foreigners ලා එන්නෙ හේතු ප්‍රධාන 4ක් නිසා.. 1 හේතුවක් තමයි culture and historical heritage කියන්නෙ.. එතකොට හොද museum පද්ධතියක් පවත්වගෙන යන එක අපේ රටට ගොඩක් වටිනවා හැම අතින්ම.. ඒවාවල cost එක cover කරගන්න අමුතුවෙන් දගලන්න දෙයක් නෑ හරියට promote කරනවා නම්.. ඒ නිසා ඒ museum වලට මේ නිදන් වස්තු දාලා හරියට වැඩක් කරන එක වටිනව.. අන්න ඒ නිසයි මම ඕක කිව්වෙ.. ඔයා නූගත් නිසා සමහර විට ඕක තේරුම් ගන්න බැරි වෙයි..
      Edit :- වැඩිය හිතන්න එපා.. මෝඩකම කියලා හිත හදාගත්තා නම් හොදයි ඔයා...😂😂😂

    • @mithundharmanga2025
      @mithundharmanga2025 2 дня назад +2

      ​@@marcaslane230black myth wukong කොච්චර ආදායමක් ගෙනත් දුන්නද චීනෙට. නිදන්වලටත් වඩා වටිනා කමක් තීනවා රාවණා චරිතය. අදටත් සීගිරිය කොච්චර ආදායමක් හොයනවද?

    • @marcaslane230
      @marcaslane230 2 дня назад +2

      @@mithundharmanga2025 eka wenas kathandara dekakne mithraya.kohomaunath nidan thiyanawa ,nidan gal man dakalath thiyanawa .rawanage hari appuhamige hari unath ewa ekko aran ratata sethak wena dekata ayojanaya karan ona nathnam hadena ekata hadenna Ida den ona.aparade ban.puraurtha hamadama puraurthama witharai.cheene un eken wade godadagaththa ape un nidane uda indan innawa. Wadak thiyanawada ban puraurthekata udam anala.prayojanayak Nathan.