Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මහත්තයා මොන නිදන් තිබ්බත් හොර දෙසපාලනයින් ඉන්නකම්ම අපේ රටට යහපතක් වෙන්නේ නැහැ ඔබ තුමන් මෙවැනි වටිනා වස්තු ආරක්ෂා කර ගන්න ඉදිරි අනාගතයෙදි රටට ආදරය කරන රටෙ තෙජ වන්ත නායකයෙක් බිහිවේවා කියා පුාර්ථනා කරමි ඔබ තුමන්ට පිං ස්තූතියි මෙවැනි වටිනා දෙවල් පෙන්වා ජනතාව දැනුවත් කිරිම පිනිස තොරතුරු ගෙනෙන දනුස් වොල් එකකටද?ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේවා !!!!!තෙරැවන් සරණයි ..🙏🙏🙏🙏💐💐💐💐💐💐
පුරාණ ලස්සන රාජධානියක්..තව තවත් මේ වගේ තැන් රැකගන්න ශක්තිය ධෙෙර්යය ලැබේවා.ස්තූතියි,බුදුසරණයි...!!
බොහොම ස්තූතියි මම අනුරාධපුරය මෙහෙ යම් තැනක තියෙනවා ජනප්‍රවාදයෙන් තියනවා යැයි කින මැණික් බුසල් හතක් තිබෙන ස්ථානයක්
තිලක් කන්දෙගම කියන්නෙ නියම වැඩ්ඩෙක්
මින්නේරි දෙයිහාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏
කන්දේගම.මහතානෙනි.ඔබ.මේරටට.වාසනාවන්.බුදුසරනයි.
රාවණ රජුනි යලි අවදිව අප ලක්දිව රැකගනු මැනවි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දලදා සමිදු පිහිටයි ඔබ තුමාට. ඔබේ කතාව සහතික ඇත්ත🙏🙏🙏🙏🙏
ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබට මාගේ නමස්කාරය වෙිවා මම දකින මිහිපිට දෙවි වරැ ඔබට තෙරැවන් සරනයි
ඔබතුමා තමා රටෙි රජ්ජුරුවෝ වෙලා මෙි රට බෙිර ගන්න ඔිනා පිංන් ලැබෙත්වා බුදු සරණයි !!!!!
ඔබ දෙදෙනා ට බුදු සරණින් හා සියලු දෙවියන් රකිත්වා
ඔබඔබතුමන්ට දිර්ඝඅයුෂ ලැබේවා .
ජාතියක ධනය විනාශ කිරීම තහනම් දුර්භික්ෂවලට පමණි ඇත්තේ .❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟
ඔබතුමාට දීර්ගායු වේවා සියලු දෙවි රැකවරණය වේවා
විනාඩි 40ක්විත තනිකරම ජීවත් උනේ මනසින් ඒ යුගයේ..ස්තුතියි ධනුෂ්.
හුටා ජනාධිපතිට අයිතියි කියන්න එපා හෙටම ඇවිත් අරන් යයි අනික ඇයි රටේ පොඩි මිනිස්සුන්ට මේව අයිති නැත්තේ ඇයි හැමදේම ලොකු වුන්ට අයිති 🤔
ඔබලාට රාවණා අප්පච්චිගේ පිහිටයි .....!
තෙරුවන් සරණයි. ඔබ තුමා ට ජය
තෙරුවන් සරණයි! ❤️ ❤️ ❤️
තෙරුවන් සරණයි දිර්ඝආයුෂ ලැබේවා
කන්දේගමයානෙනි ඔබට ජය,
තෙරුවන් සරණයි ඔබ සැමට♥🙏
ඔබතුමාව සියලු දෙවියන් ආරක්ෂා කරදේවා❤❤❤❤❤❤❤❤❤
අපේ රටේ නියම රජ්ජුරුවෝ ❤️😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රාවණා රජු ගැන තව විස්තර ඕන ඔයාගෙන් දනුශ් අයියේ 🙂
හෙට සිට 225 වම ඔතන ඉඳියි තිලක් කන්දගම මැතිතුමනි
ඉස්සර රජවරු රටක මෙමෙම දෙයක් උනාම ගන්න තමයි එවා නිදන්කර් ප්‍රසිද්දියේ ජනතාවගෙ ඉදිරියෙ බාරදෙන්න ඔන නැත්තන් එවත් හොරකමි කරයි
ඇත්තට ම අපේ රටේ රජවරු මෙහෙම නිදන් කර තියෙන්නේ රටේ යම් ආපදාවක් ආ විට ප්‍රයෝජනයට ගනීම ටයිඑහෙම නම් ඇයි අපි ඒවා ප්‍රයෝජනයට ගෙන අපේ රට ණය බරින් නිදහස් කර නොගන්නේ
බුදුසරණයි
අපි හිතුවෙ නිදානය ගොඩ අරගෙන ඉවරයි . දැන් තියෙන්නෙ නය ගෙවන එක විතරයි කියල. අනේ මන්ද අපේ රටට ගිය කලක්.
බුදුසරණ 🙏🙏🙏
Oba wage minssu tam ape ratta අවශ්‍ය mama ඔබටත් obe පිරිසට hadavatin adrei
අම්මෝ ඔය ගහ පෙන්නුවේ ඇයි. විනාසයක් . හෙට වෙන්කොට කපලා ලී ඉරයි. අපරාදේ 😪
හොර දූශිතයින් ගසා කෑ මුදල් උන්ගෙන්ම නැවත ගත යුතුයි. නැවත එවැනි දෑ අැති නොවන තැනට සැලසුමි සකස් කල යුතුයි.
සුන්දර මගේ ලංකා❤️❤️❤️❤️❤️👌👌👌👌🙏🙏🙏🙏🙏👍
Respected You sir ,Thilak Kandegama ,,,,!!!!
Ayyo......iwarayi!
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
ඔබට තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටය ආරක්ෂාවයි රටේ ජනතාව, වෙනුවෙන් පෙනී සිටින්න මහත්තයෝ
කාල කන්නි දේශ පාලුවෝ ඕවනම් කරයි. මේ රටට ආදරේ ඵකෙක් මේව ගැන නොහිතන්නේ ඇයි..ඵ්කත් මුන් චීනට විකූනයිද? ඔබ තුමානම් දෙවියෙක් රටට ආදරේ..
රජය,මේවට අවධානය දුන්නෝත් රටේ වාසනාව .🇱🇰💓
ඔබලාට ජයවේවා!
Happy to see you after long time gentleman, your thoughts and ideas are priceless, Stay safe and blessed always 🙏
උන් ඔවා ගත්තොත් රට වෙනුවෙන් නම් වියදම් කරන්නෑ....
ප්‍රසිද්ධියේ කියන්ට එපා යකා ඔව්වා
රට පාලනය කරන නායකයොත් හොර හිත් නැති උපන් හෙල දීපයට අවංකවම ආදරය කරන,රටේ ජනතාවට අවංකව ආදරය කරන පාලකයෙකු හා පාලකයන් විය යුතුයි,එවන් පාලකයෙකු මේ හෙල දීපය තුල පහල වී ඔහු අතට මේ අතීත ධනස්කන්දය පත් විය යුතුයි,ඒ දවස එන තෙක් මේ හෙල දීපයට අරක් ගත් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා හා අතීත රජ දවස රජකම් කල මහසෙන් දෙවියන් ඇතුලු සියලු සිංහල රජවරුන් මේ හෙල දීපය ආරක්ශා කරත්වා,ගෞතම බුදුන්ගේ ආනුභාවයෙන් මේ හෙල දීපය ආරක්ශා කරත්වා,රාවන ශක්තියෙන් මේ හෙල දීපය ආරක්ශා කරත්වා!!!!!........
රාජපක්ෂලාට ඒකත් මදි
🙏🙏🙏❤❤❤තෙරුවන් සරණයි
Theruwan saranai ඔබතුමාට
පාර්ලිමේන්තුවේ හොර රැල පේලියට එයි දැන්.
බලදාරින්ට තවත් නිදාහනයක් ඔක ඉතින් ඔය පල් හොරැන්ට හොදයි
බුදු සරනයි
බුදු සරණයි
ඔබ දිපලට බුදු සරනයි
Ape.hela deepaya goda ganna obata sakitiya dyirua.lebewa budu saranai
ඕකත් හොරා කයි,
හෙට අනිද්දා වෙන කොට ඔය ගහ කපලා දමයි 😃.
රාජපක්ෂලා ගත්තලු එත් අපිට නැ උන්ට🤣👌
Wow wow wow so Good ❤ 👍
ඕවා දැන් අරගෙනත් ඇති🤣🤣🤣🤣
එක හරි නිධන් ගන්න අවසර දෙනවනමි අපිත් කැමති පහෙන් තුන්ක් රජයට දෙකක් අපිට අපි හොයලා දෙනවා හැබැයි පන්සල්වල එවට අත තියන්න බැ කැලාවල එවා විතරයි
Godak pin bs obathumanta
Taruwan saranai oba tumata dirgausa wawa
කන්දෙගම මහත්තයව සෑහෙන කාලෙකින් දැක්කෙ
Me gahata budusaranai.
You is good
මහත්තයො ඔබවඋසාසගේන යයී
Budu saranay 🙏🌍
1st comment. All treasure hunters should be punished in the open in front of the people. Everything must be protected until arrival of the true Protector of the “Hela nation”.
චීන නිධානය පහල වෙලා
බැසිලා ඕකටත් දෙයි ශොට් එක
ඹිව ගන්නදෙන්න එපා ගෝට එවා අරගෙන අැමරිකාවට යයි
Mata methuma sambanda karala denna puluwanda
Taruwan saranai oba dapalatama
Maluwek wenna Oner 🙏🙏🙏
Is that real.
Soba dahama wiyaru wati aththe me nisai tilak kande gama mahathanene obata dirgayu wewa
දැන් නම් හොදටම පිස්සු වගේ
Aasawen beluwa oba depalata theruwan saranai
Niymai oba thumage denuma vishmitai. Anagata mahasen obatuma vela me rata bhara Gannawarra.
පුදුමයි අපේ දේශපාලුවන්ගෙ ඇසට නොගැසුන එක නේද
👍👍👍👍👍
මේ නිදන් බොරු නෙමෙයි 👌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍🙏🙏
Oba depalama ratata naya nati minisun teruwan saranai
ඔයාල දෙන්නම ලකේගල උඩට නැගල වීඩියෝ එකක් කරන්න බැරිද
❤😊
Obatumata bohoma pin mewa arak sha karanawata puluwannam maha sangaratnaya madihathwela me nidanaya godaganna balanna etakota rattata yahapatak wei.
Thilak kande gama Mahatha Oba thumata sri dalada samidu pihitai
ඉතාම බරපතල එලිදරව්වක්!!!
Theruwan saranai obalata
මන්නන් කියන්නෙ ඔය නිධන් ගොඩගන්න එක හොදයි.ඕව රජයෙන් ගන්නෙත් නැත්තන් පොලව යට තිබුන කියල කාටද ප්‍රයෝජන.
මමත් යටියන්තොට
🙏🙏🙏🙏👍👍👍
Helayata awashya raththaran minisun🙏🙏🙏
❤❤❤❤❤❤👍👍👍👍👍👍
Kandegama sir meeta kalin dawasa tike asaneepa wela hitiyada
2025 දියසෙන් කුමරු කව්ද දන්නවද. දනුෂ්ක
♥️♥️🙏🙏
danush oya ithuru wela thiyana nidan tikath rata patawala iwarama karai wage. hithanawada mewa rate yahapathaata dei kiyala. me aparade karanna epa. me rate nidan walata karapu dewal oya dannaeada. meka karanna epa.

ජාතියක ධනය විනාශ කිරීම තහනම්
දුර්භික්ෂවලට පමණි ඇත්තේ .❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟