Very sad to see that ! Most of the high rised shopping Centre's upper floors were closed due to the uncertainty of the political situation and no demand for the items due unaffordabilityby the normal public.
@@pushpanathannn yes dear i know about it.srilankan government and miyanmar government don’t have good foreign affair as a political issues.therefore srilankan government couldn’t rescue the srilankan refugees in miyanmar.unfortunately it was unpleasanted.😣
Lankawee ekiyange katha balapan, Asian unge kathama un. lasanama kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala.
Mamath 2018 giya.අහිංසක මිනිස්සු inna ratak. Dam යුද්ධය නැද්ද. E kale ape rs.1 ehe salli walin 27/= dam komada dane na. Dorls 100$ maru karama goda e kalenam 😂❤ e kale sikert pack rs. 65/= රේගුවේ berila apu nisa pack 12 genawa 😂😂😂
විනයගරුක, නිහතමානීව, බුද්ධිමත්ව, වාසනාවන්තම නිවේදකයා.... මාගේ හිස නමා ඔබට ආචාර පුදු කරනවා... ඔබට ජයෙන් ජය....... චතුර අල්විස් අයියේ..... ❤❤❤❤❤❤❤❤❤
චතුර අයියේ මම නම් අපේ රටේ කැමතිම නිහත මානීම දක්ෂ මාධ්‍ය වේදියෙක්. හරිම ආසයි ඉදිරිපත් කිරීම ඔබගේ. ජයවේවා.
කවුරු මොනව කිව්වත් චතුරගෙ වීඩියෝ ලස්සණයි.අපේ රටේ මිනිස්සු කුහකකම නිසා ඒ මිනිහට බනිනව්.
අපේ රටත් මෙහෙම වෙන්න තිබුන චතුරල මිඩියා වලින් ඇත්තම කිවුව නම් 🙃
අපේ මිනිස්සු තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ හැබැයි අනෙකාගේ පොල් රොඩ්ඩ පේනවා. එහෙම සක්කිලි තමයි අපේ රටේ ඉන්නෙ. උන් හිතන්නේ උන් තමයි හරි කියල. විශේෂයෙන් මාලිමාවේ උන්.
චතුරගෙ මාධ්‍යවේදී කම යොදාගෙන මිනිසුන්ට දේශපාලන වැරදි අවබෝධයක් දුන්නේ ....මේ ජනපතිවරණය සහ පහුගිය ජනපතිවරණය කාලෙදි කම්පෙයා කරල බලන්න හැසිරීම
ඔයා ගේ quality ඉදිරිපත් කිරීම්,කතාව හැමදාම තියා ගන්න.
අවුන්සාන්සුකි මැතිනිය නැවත බලයට පත්වේවා
මාත් එක සැරයක් ගියා ....හරියට සුදු හඳුන්,හාල් වගේම රත්තරන් පතල් තියන ලස්සන රටක් ...
ඉතින් එ රට අපිරිසිදුයිද
මේ වගේ වොග්ක් කරන හැම කෙනාට පින් වෙන්න ඕන අපිට ගිහින් බලන්න බැරි ඒවා මේ වගේ හරි බලන්න සලස්වන එක💓💓🌼
ඔය බෞද්ධ රට විනාශ කරා හමුදා ජුන්ටාව😢😢😢
නියමයි චතුර , මියන්මාර පිරිමි වෙනත් රැකියා කරන අතර පොලවල්වල වැඩියෙන්ම ඉන්නේ කාන්තාවන් නමුත් ලංකාවේ මාලිගාව අවට පිරිමි මල් විකුනනවා
මේ අපේ සිංහල මිනිස්සු වගේමයිනේ කාවහරි දැක්කම හොඳට හිනාවෙලා කතාකරනවානේ🎉
බුදු දහම තියෙන ඔක්කොම රටවල් වල මිනිස්සු එහෙම තමයි
සුපිරි බෞද්ධයෝ❤❤❤ මියන්මාර්
දේශපාලන මතය මොකක් උනත් travel with Chathura කියන්නේ මන් දැකපු සුපිරි program එකක්,මෙහෙයවන විදියත් මරු❤️🔥
හරිම සරල සම්ප්‍රදායික ලස්සන මිනිසුන් ❤
ගෝලීයkaranyata අහු නොඋනු ජීවත හරි ලස්සනයි ❤
මම තම ගිහින් නැ.යන්න ඉන්නෙ.
අපේ රට ඇරැනාම
තයිලන්ත මිනිස්සුන්ට
බුරැම ජතිකයන්ට ගොඩක් ආදරේයි .අහිංසක මිනිස්සු
මියන්මාරය අතීතයේ බුරුමය කියලා හැදින්වූයේ...නමුත් අද වෙන විට දැඩි හමුදා පාලනයක් තියෙන රටක්...ලෝකේ හිස්ම අගනගරයක් තියෙන රටක්...😎👍
Very sad to see that ! Most of the high rised shopping Centre's upper floors were closed due to the uncertainty of the political situation and no demand for the items due unaffordabilityby the normal public.
@@pushpanathannn yes dear i know about it.srilankan government and miyanmar government don’t have good foreign affair as a political issues.therefore srilankan government couldn’t rescue the srilankan refugees in miyanmar.unfortunately it was unpleasanted.😣
හිස්ම අග නගරයක් කියන්නෙ
ආසම මාධ්‍ය වේදිය❤❤ චතුර
කවුරු කොහොම බැන්නත් ඔහු ගේ ගමනයනවා මම ගොඩක්ම ලස්සන විඩියෝව බැලුවා
එහේ ගිහිල්ලත් ගුඩ් මෝනින් සුභ උදෑසනක්..........👍
මෙහෙ ඉන්න නමට බෞද්ධයෝ වගේ නෙවෙ එහෙ ඉන්නෙ නියම බෞද්ධයෝ
නමුත් යුද්ධය එක්ක ඔවුන් පිරිහෙනවා
බුරැම රටට ඉක්මනින්සමාය උදාවෙිවා
හොද මනූස්සයො කියල පේනව මියන්මාර් ජාතිය❤
අනිවාර්යයෙන්
18:57 කොල්ලට ලැජ්ජ හිතුන අනේ ඒ කියුට් හිනාව 😁😁
Mingalar ba I'm from 'Tirilinga' lots of love from srilankan ppl to brave barmise. You deserve democracy soon. Never give up. Jesuba.
මිනිස්සු මිනිස්සුmai e wachana tika hithata waduna aiye ❤🙏😘😍
බුරුමයේ සෑම පලාතකම ගොඩක් එළවලු නැවුම් ඒවාම තමයි...මොනව උනත් ඒ අයගේ රටේ සල්ලි ඒ රට ඇතුලෙමයි සංසරනය වන්නේ. නිෂ්පාදන සියල්ලම ඒ රටේ.....ඒකට අපේ රටේ?...
මූනේ ඒව ගාන්නේ ලස්සනට නොවේ රස්නය වැඩියි අපේ රටට වඩා ඒ රස්නයෙන් මූණ පිච්චෙන එක බේරාගැනීමට...මාර්තු මුල සිට අගෝස්තු දක්වාම තදබල රස්නය....
අපේ රටේ වෙළෙන්දට තියෙන ප්‍රශ්න නොවේ එහේ . අපේ රටේ අස්වැන්න නෙලා ඉවර වෙනකොටම පිටරටින් ගෙන්වනවා . ගොවියට යන එනමං නැතිවෙනවා. නමුත් බුරුමයේ පිටරටින් ගෙන්වන්නේ නෑ....
ඒ රටේ වැඩිපුරම කන්නේ බාසුමති හාල්. ඕනතරම් කන්න පුලුවන් පුදුම සුවඳයි....
මොනව උනත් සෑම විහාරස්ථානයකටම කරන්ට් එක නොමිලේ දෙන්නේ
සුපිරි
ඉතින් බුරැම රට අර්තිකය ශක්තිමත් නැදද්
කොච්චර ලස්සන ද විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
අපි හැමදාමත් ට්‍රැවල් චතුරට ආදරෙයි හැබැයි චමුදිතගේ තැනට නම් වැටෙන්න එපා... මොකද ඔයා නොකියා කියන දේ අපිට තේරෙනවා
පඩියා වෙන්නැතුව බලන එක බලලා පාඩුවේ හිටපන්..
@@Notake-b4u aru chamuditha gawagatte e pakayata Mona karatada
@@SamsungJ-zr7fh පිස්සු හුත්තෙක් බං .. හද පෙන්නද්දී ඇගිල්ල බලලා.. ඒ මදිවට ගොන් කතා කියලා coment තුත් දානවා....
Owa fish balls fish cakes harima rasayi
නැහැ නැහැ පුංචි අම්මට කෙලින එකාට කඩෙ යන උන් කියන විදියට උ ඉදි අනෙ පල සක්කිලිය යන්න
I AM from usa.dissanayaka.what a beatifull programme!
I worked Myanmar 2013 ~2017, most kindness people.... Love Myanmar... Hope peace and Prosperity soon
quite true on that......very kind n very helpful...always welcoming...
If I am correct you worked till 2018
Chatura ❤❤❤❤
Travel නම් Chatura තමා..😍
අපේ ඔහොම අන්දෙ ඉස්සර ගැහැනු අය , එක නිසා අපේ ආච්චිලා ගේ බඩ ඉස්සරහාට ඇව්ල්ලා නැහැ බලන්න ඔය රටේ ගැහැනු අය කෙට්ටු වගේ ම බඩ නැහැ හෙතුව අදින ඇදුම . අපි දැන් අදින සාය වගේ ම සැහැල්ලු ඇදුම් නිසා ද මන්දා අපේ ගැහැනු අය ගේ බඩ වැඩ්
Lankawee ekiyange katha balapan, Asian unge kathama un. lasanama kello inne Thailand Laos Myanmar Cambodia Vietnam Korea Japan China Indonesia Taiwan Bhutan Singapore Mongolia Central Asia ratawala.
Chatu bro heart ekk one ❤
Apith giya. Bohoma lassna rataka. Ape aya wage edum adinne. Ssundara minissu I innawa
බලාගෙන ඔහේ accident ලංකාවට වඩා වැඩි.
පරිස්සමින් 💖
Very interesting programme
Keeps wathawak miyan marayata gihin thiyenawa.wiwida desapalan Katha nisa aul thibunoth boho sundarai minissu.suhadaseeli.
ලස්සනයි chathura aiya hamadamath adari
වැදගත් ❤❤❤❤❤
පැටියෝ පරිසම් වෙන්න මගේපුතා ඔයාට බුදුසරනයි
Actually Verry friendly nation if they found you have the same quality. N their food is so delicious.
U always try to give motivational ideas to heart in the video
සුපිරි වැඩසටහන් මචන් මොකද අපි කවද යන්නද ඔය වගේ රටවල්වලට
Bangladesh wagema tamay neda?
Can see mostly new vehicles on the road
ලංකාවේ ඇවිදිනවා වගෙමයි භාශාව විතරයි වෙනස❤
Penumai janai wenasne
චතුර මියන්මාර් ගිහිල්ල 😄😅
එලවළු අපේ වගෙ මැලවිච්චි වේලිච්චි බඩු නෙවෙයි එහෙ තියන්නෙ.
Myanmar wala civil war ekak yanawa neda? Ehema thiyeddi eheta visit karanna yanna puluwanda? Tourist lata kisi awadanamak nadda? Me programme eka kale me lagadi kalekadida?
ලස්සන වැඩ සටහන ❤
පරිපාලන hari නැති රටක් rata වැටිලා දුප්පත් kesay වෙතත් මිනිස්සුන් දිරිමත් ගොවිතැන් හොඳයි මිනිස්සුන් kriyaseeli
Still in our country small contity of bayyo carein like this sobanakarayo naichathura
මියන් මැරය පෙන්නුවාට ස්තුති
Chatura aiye oya gaman karanakota kuduwela wage ewidinne eka hadaganna..papuwa issarahata dala ewidinna ethakota gatiyak tibenawa
Mamath 2014 Yangon hitiya lassanai
harima hoda minissu ..mokada mage yaluwooo goda innawa miyana marwala..dubaiwala wada karana kattiyaaa..
Mata mage rata tharam kisi thenak watinne ne
භූතානයේ වැඩසටහනක් කරමුද
භුතානයේ බුතයො ඉන්නවද😅
මම ආසම රට, මමත් අවිරුද්දයි මාස තුනක් වැඩ කරා
ලස්සනයි
එකක් දෙකක් බඩු ගනින්. නැත්නම් උන් හිතයි මොන වේසිගේ පුතෙක්ද මේ කියලා.
@@visulakavinda5659 නෑ එගොල්ල බෞද්ධ ධර්මයට අනුව ජීවත් වෙනව.තරහක් නෑ අපේ රටේ වගෙ නෙමේ
චතුර උබ හොදයි...කක්කුස්සියක වැඩ කරන එකයි අවුල😄
ඒ කියන්නේ අනුරට කඩේ ගියානම් හොඳයිද.තමන්ගේ මතය දරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා.
චතුර අද ඔතන ඉන්නෙ දෙරණ නිසා. තමන් හම්බ කරගෙන කන තැනට ගරහන්නේ නෑ.
ape rate hamudawe eka palanaya karana kale wage thamai
Tanaka walata Englich walin kiyanne mokakda ,rasena kaleta apitat hari amarui ❤❤❤
Nice ❤❤❤
Mamath 2018 giya.අහිංසක මිනිස්සු inna ratak. Dam යුද්ධය නැද්ද. E kale ape rs.1 ehe salli walin 27/= dam komada dane na. Dorls 100$ maru karama goda e kalenam 😂❤ e kale sikert pack rs. 65/= රේගුවේ berila apu nisa pack 12 genawa 😂😂😂
ඒ රටේ ස්වාමීන් වහන්සේලා පින්ඩපාතෙ යන එක හරි පිලිවෙලට සිදු වෙනව.මෙහේ දැන් පිංඩපාතෙ යන්නෙම නෑනෙ.
Ape hamuduruwaru dan panda pathe wadinnema naa wage.
නියමයි alvise
19:05 ගුටි කන්න වෙයි යකෝ සිංහල දන්න එකෙක් වත් හිටියොත් ලග 😂😂😂
❤❤❤❤
අනේ චතුර මාමේ මට ඔහෙන් කෙල්ලෙක් ගෙන්නකෝ 😝
හා හා කොල්ලට මාමා කියන්න එපා
බොට දැන් එච්චරයි අඩු 😊
@@ChandhanaJayarathne-oo9fu 😝😝😝
Ape sadulaa v8 walin nay wadinnay
yana paraka yanda appaa
🎉🎉🎉
Sadu sadu me suwamin wahansela siyalu de at herapu aya .ape aya siyalu dewal res karanana suwamin wahanshela wedi pirishak inne
❤❤❤❤❤❤❤❤❤❤
පංසල්වලට අලුකෙසෙල් පූජාකරන්නේ හාමුදුරුවන්ට මෝල වැඩියිනේ ඒකනිසායි
🙏🙏🙏🙏🙏🙏🙏
ලංකාවේ වයිබ් එකමයි කිසිම වෙනසක් නැ
Ohe Hamuda Palanaya Mehe Trastha Palanaya 🤭🤫🙈
👍🙏🙏🙏
මං බැනදලා ඉන්නෙත් මියන්මාර කෙල්ලෙක්..
Ammo... mawila peenawa ganita oluwa namagena innawa 😂
ඇයි ඔයා දියුණු රටකට ගිහිං මෙහෙ මෙහෙමයි අපේ මෙහෙමයි කියල පෙන්නලා නොදෙන්නෙ.මනුෂ්‍යත්වය කොහෙත් එක තමා ඒ කියල ව්‍යංගයෙන් විදින දුක සාධාරණීයකරන්න උත්සාහ ගන්නෙපා. මොකද අපි දියුණු රටවල ඉදන් කරල දාන වීඩියොත් youtube එකෙ බලනවා
ubala nm lin madiyoma thamyi,mokak hari adak dakkinna thami puluwan
@@tambapanni_24එයා කියල තියන කතාවෙ වැරැද්දක් නෑ...සැප කියන දේ දන්නෙ වත් නැති මිනිස්සු ලංකවෙ ඉන්නෙ.ලෝකෙ මෝඩම චන්ද දායකයො ඉන්නෙ ලංකාවෙ.නිවරදිව චන්දය භවිතා කරපු රටවල් වල දියුනුව මෙහෙමයි කියල පෙන්වන්න ඕන.මිනිස්සුන්ට ඇත්ත තේරෙන්න.
ඇත්ත. පෙන්වන්න දියුණු රටවල Life Style එක. එතකොට අපේ රටේ ජනතාව දකියි අපි කොච්චර පිටි පස්සේ ද කියලා. මෙහෙම රටවල් පෙන්වනකොට අපේ මිනිස්සු හිතනවා අපි එයාලට වඩා ඉස්සරහ ඉන්නවා කියලා. එතකොට අප රට පාලනය කරන හොර නඩ වලට හොදයි. පෙන්වන්න ඉතා දියුණු රටවල්. එතකොට අපේ අයටත් එය මොරාල් එසේ වන්න.
ලස්සණයි
දැනුයි තෙරේන්නේ ඇයි වියන්මාරමටම ගියේ කියලා දෙලුම් විතරයි අඩු
වෙනසක් නෑ කහලගොඩවල් එකවගේමයි 👍
ට්‍රැවල් විත් වතුර
,,chatura.....excellent person ❤
❤
අපේ රටෙි මිනිහෙකුට කෝ මෙ වගෙ පලතුරු ගෙඩියක්
Naybayaa
ලංකාවේ අයගිහින් කෙලවගෙන තියෙන්නේ ඔයරටට ගිහින්නෙද .
පලතුරු නිශ්පාදන බලන්නකෝ චතුර මහත්තයෝ මොනවාද ත්යෙන්නේ කියලා
මිනිස්සු අසරන වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ ගති උන හොද වෙනව.
nice❤
good
අපි මල් වේලලා ඔතලා බොනවා නේ උන්ට වෙනස් නේ
මීයන් මාරයා
Chatura oyatath theruna neda thanapathi couple eke seen eka hehe😂oyath amboo dunna talk eka😅
Hita newuna hamuduruwa dekkama.