Wow another epic video! Thoroughly enjoyed every second of it. Keep these rolling. Special kudos to the Black Patrol that seems to be a comfortable cruiser and a no nonsense off-roader too.
Great travel videos as always aiya.. What an effort. Please let us have a way to contact you to discuss something about your future travelling. Thank you.
අලුත් අවුරුද්දේ හා හපුරා කියල බලපු පළවෙනි Travel Weekend වීඩියෝ එක. පුදුම ලස්සන තවත් සංචාරයක්..❤ එක හුස්මට බැලුවා. වාහන සෙට් එකත් සුපිරි! අපිවත් මේ ගමන එක්කන් ගියා වගේ හරියට... බොහොම ස්තුතියි Travel Weekend Team එකටම. ලංකාවේ මම දන්න සුපිරිම Travel RUclips Channel එක! 🇱🇰 ❤
මල්ලී වෙනදා වගේම අදත් ඔයාගේ කමෙන්ට් එකක්.. ඉතින් ආදරේයි ගොඩාක්...
හිතට භාවනාවක්. දර්ශන දර්ශනීය කරන්න මහත් උත්සාහයක්. හරිම වින්දනීයයි. ඒ ඒක සීට් කරේ නෑනේ..... ඒක විතරයි ස්ලිප් කරේ නැත්තේ.... බලන්න කොච්චර ලස්සනද කියල ඒ වචන ටික.තව තවත් ඔබේ ගමන්..... ලොවක් දකිමු.
.......... අපි සේනා.......
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️
නියම වීඩියෝ එක අයියේ, ඕස්ට්‍රේලියාවේ මධුරංග යි,මේනකයි,සිරිනියි, petrol Y61 වලින් කරන වීඩියෝ ටික මතක් වෙනවා, ලංකාවේ ඇවිදින්න කොච්චර ලස්සන තැන් තියෙනවද, දිනේෂ් මල්ලිත් එක්ක කරපු වීඩියෝ එකත් හරිම ආසාවෙන් බලාගෙන හිටියා, ස්තුතියි
ආ.. ගොඩක් ස්තුතියි මල්ලී..
Gutd grip mathak una💚💚
එකනම් ඇත්ත මධුරංග අයියගේ video mathak una
සුන්දර අද්දැකීම් බලන්න සැලස්වීම අගේ කරනව. ඒ වගේම යන්න ඉන්න අයට ලොකු උදව්වක් වේවි මේ අත්දැකීම. තවත් පරිසරය අහිංසකව විදින්න වාසනාව ලැබේවා ! ජය වේවා !
ස්තුතියි .. ඹබට 😍😀🐹😍
Jeewethe widina minissu.. Adarei okktoma❤ Digatama video one👍
Thank you so much ❤️❤️❤️
නියමයි අයියේ සුපිරි
සන්තෝසයි ලක් හොඳ සනීප වෙලා ආපහු ට්‍රිප් එකක් ගිහිල්ලා දකින්න
ඔව් ගොඩක් දවසකින් තමයි යන්න වුනේ
සුන්දර මව් බිමේ එපිට ඉන්න අපිට අපේ රට ගැන ආඩම්බරයේන් හිතන්න අපි නොදන්න බොහෝ දේවල් අපේ ඇස් මානයට ගෙන එනවට ඔබට බොහොම පින් ස්තුතියි මල්ලි .
ගොඩක් ස්තුතියි අයියේ
දිය දහරා ගලා හැලෙනා මීදුම්
සලු එතෙනා මාවතේ💜🌷💛🌹
අහස් ඉමේ ගිරි දුර්ගේ ඔබ
අප ගෙන ආ සොදුරු රජදහනේ
තේදලු පාටින් සිත්තම් මවනා
ලා හිරු කිරණින් දිදුලන
නව වසරේ දිදුලන සංචාරකයා
ඔබමයි🍁🍁🍂🍂🍀🍀🌿🌷🌹
ආදරෙයි .. ආදරෙයි .... ජයවේවා ... දිගටම ලියන්න හොද අදහස් ගලා ඒවා...😍😍😍😍😍😍
මාරම ලස්සන වීඩියෝවක්...ගොඩක් වටිනවා...👌👌🤜🤛
බොහොම ස්තූතියි ! දිගටම අප සමග රැදී සිටින්න ❤️
Oyalage video hari lassanai..specially drone shots..green color jeep eka hari lassanai ..digatamz karagena yanna ..
Thanks ♥️ ♥️ ♥️ ♥️ brother
ලස්සන පරිසරයක් හරිම හොඳට කලබලයක් නැතුව වැදගත් දැන් පැහැදිලිව කියලා දෙනවා
Thanks ♥️ brother
🇱🇰❤️ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි
තව තවත් ගමන් යන්න.. ජයවේවා
අනිවාර්යයෙන්ම.. ස්තූතියි.. ජයවේවා
ඔයාලගෙ වීඩියෝ බලන්න මං ගොඩාක්ම ආස හැම දෙයක් ම පැහැදිලි ව විස්තර කරලා දෙන නිසා.. ස්‍තූතියි
බොහොම ස්තූතියි ❤️❤️❤️
නියමයි අනුර අයියේ...සුපිරී වීඩියෝ එක.ජයවේවා 🔥❤️💪
Thank you ❤️ ❤️ malli
Niyamai
Thank you ❤️❤️❤️
සුන්දර මව් බිමේ එපිට ඉන්න අපිට අපේ රට ගැන ආඩම්බරයේන් හිතන්න අපි නොදන්න බොහෝ දේවල් අපේ ඇස් මානයට ගෙන එනවට ඔබට බොහොම පින්..Oh My mother land..!
ගොඩක් ස්තුතියි ඔබතුමියට.. සුභ දවසක් ..
මේකනම් මරු. මම කැමතිම විදිහෙ vlog එකක්. තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔය විදියෙ සංචාරකයන් කරන්න . ජය වේවා ✌
ගොඩක් ස්තුතියි.. ජයවේවා.
Wow another epic video! Thoroughly enjoyed every second of it. Keep these rolling. Special kudos to the Black Patrol that seems to be a comfortable cruiser and a no nonsense off-roader too.
ok thanks bro''😍😍😍😍😍😍
Beautiful can't imagine when will I b able to visit these places. Thank U fr taking us with u to c them.🙏👍
thank you so much ❤️❤️❤️
ඉරා මීදුම් පටල හිම්හිට අරැන නැගෙනා වෙලාවයි💐🙏💐නිල්ල ගැසි තුරැ ගොමුව අද්දර කුසුම් පිපිලා සිනාසෙයි💐🙏💐දකින ව්ට මේ සීත දිය ඇලි සිතට සතුටක් ගලා එයි💐🙏💐මගේ සුන්දර සොදුරැ ලක්මව සොබා රසයෙන් අනූනයි💐🙏💐
අනිවාර්යයෙන්ම.. මොනතරම් සුන්දර රටක්ද..
Supiri jayaewa parissamen budhusaranai
බොහොම ස්තූතියී. ජය වෙවා ❤️❤️❤️
ඇත්තටම ආසවෙන් බලනවා. තව ටිකක් video quality එක වැඩිකරන්න පුලුවන් නම් ගොඩක් හොදයි 👍
ගොඩක් ස්තුතියි මල්ලි.... බලන්න අපේ ලිප්ටන් සීට් එපිසෝඩ් එක එකේ වෙනසක් ඇති කලින් එවට වඩා ටිකක් බලලා කියන්න ගොඩක් ස්තුතියි මල්ලි ...😍😍😍
Aaa patta bro uba mara lucky ban..🤴🥉👍
ආදරෙයි.. 👍 👍
ග්‍රාමනිලධාරි තුමනි නියමයි ඔබගේ චැනල් එක දැනුම් සම්බාරයක් එකතු කරගන්න පුලුවන්
බොහොම ස්තූතියි
Good travel Mr anura ranjith k s a
ලස්සනට video ටික කරනවා... keep going ❤️❤️
Thank you brother..
A bit of good advice in every scene... thank you brother💚🌳🌳🌿🌿🚙🏞
Welcome
ගොඩක් ස්තුතියි මේ සුන්දරත්වය අපිට පෙන්වනවට.
බෙහෙවින්ම ස්තූතියි. ♥️
Wow 👍👍👍
❤️❤️❤️
මාර ලස්සන ගමනාන්තයක්.❤️🍃
අනිවාර්යයෙන්ම.. දවසක යන්න
Next level yasas and team ❤️❤️❤️❤️
😍😍😍😍thnks bro
Knuckles mansala highly recommend...api giyapu than atharin hodama thank lassani ... kaduwalin wataunu lassana thank.. kamath harima rasai.. BBQ eka patta... hotel ekee owne harima hodai suhadasili kenek... 🥰🥰🥰🥰
අනිවාර්යයෙන්ම ලස්සන තැනක්
අදනෙ දැක්කෙ චැනල් එක එකෙන්ම සබ් කරා ඔන්න වාහන ටිකට ,ට්‍රැවල් වලට ආස නිසාම ජය වේවා!
ආ... නියමයි ජය වේවා
Lovely...
@@jeevanarajaratne7827 Thank you ❤️
Thank you thank you for your VDO
❤️❤️❤️
Nice video .... waiting for next.... ❤❤❤❤👍
Thanks and sure😍😍😍
Will be the next great travelling channel❤❤
Thanks ♥️ ♥️ ♥️ brother
වීඩියෝ එක නියමයි අයියෙ❤️😌💚 ඊළඟ එකත් ඉක්මනටම ඕනී❤️💚
අනිවාර්යෙන් ඉක්මනට දෙන්නම් මල්ලි😍🐹😍
මේක පට්ට youtube channel එක්ක මරු
බොහොම ස්තූතියි . ඔයාලගෙ චැනල් එකත් මරු. ❤️❤️
මට තියන ප්‍රස්නය ඔයාලගේ channel එක මට miss උනේ කොහොමද කියලා, මට පොඩි මතකයක් තියන්වා චතුර එක්ක රිදී විහාරය පැත්තේ ගිය වීඩියෝ එක්ක, ඔයාලා හිය ගමන් වලින් අපි ගිහින් තියෙන්නේ කැබිලිත්ත සහ සාරි ඇල්ල බලන්න විතරයි, මට හිතෙන්නේ offroad වලට සුදුදුම වාහනය nissan petrol කියලා,@@TravelWeekend
මේ අපේ කැබිලිත්ත ගිය වීඩියෝ එක
ගොඩක් අය අපේ චැනල් එක දැකලා නෑ කියනවා. අපටත් වෙලාවකට හිතෙනවා මහන්සියේ හැටියට චැනල් එක මදි කියලා. එත් ඉතින් අපේ අරමුණ යුටියුබ් චැනල් එකම නෙවේනේ. ඉතින් කොහොමත් එදා ඉදන්ම ට්‍රැවල් කරනවනේ.
නිසාන් පැට්‍රොල් එක අපේ තේරිම. ඒ වගෙම තව ඔෆ්‍රෝඩ් වලට සුදුසු වාහන තියෙනවා.
ටොයෝටා මිස්ට්සුබිශි ලෑන්ඩ්‍රෝවර් එහෙම.
@@TravelWeekend mama ahala thiyanawa indipendent suspension thiyenna nisa nissan petrol godal offroad walata lesi kiyala
Superb video bro...🎉🎉🎉🎉🎉🎉
thanks ❤️❤️
Super👍
Thank you ❤️❤️❤️
Camera shots tika marama lassanai❤
Thank you so much ❤️❤️❤️
maruma vedio ekak supiri ekanm .❤apitath barida ekathu wenna travel walata
පුළුවන් දවසක සම්බන්ධ වෙමු
Wow nice 👍👍
Thanks ♥️ brother
wow...amazing. proud of my country about this nature.
ඹව් .. ඇත්තටම මොන තරම් ලස්සන රටක්ද අපේ රට..😍😍😍
next level intro eka
හැමදාමත් වගේ සුපිරියක් තමා
Thanks ♥️ brother
❤❤❤ thank you very much
❤️❤️❤️
ලස්සනයි ❤
❤️❤️❤️
එකනම් සුපිරි සවාරිය අයියා ලස්සන තැ න්ටිකක් ♥♥
ගොඩක් ස්තුතියි මල්ලි..
Niyamai ❤️❤️👍👍
😍😍😍😍😍😍
සුපිරි ❤❤❤
Thanks malli😍😍😍
දිනේෂ් අයිය හින්ද මෙතෙන්ට ආවෙ.
ජය වේවා!!
අනිවාර්යෙන්ම දිනේෂ් මල්ලි නිසා ගොඩක් අය අපිත් එක්ක එකතු වුනා .. ජය වේවා මල්ලි..😍😍😍
නතර වෙලා තියෙන්නෙ හොදම තැන 🖤 අපි හිටියෙත් ඔය කාමරේ
නියමයි නේ..
Off road experience eka patta❤
ස්තූතියි ❤️❤️❤️
සුපිරිම ගමනක් නෙ අනුර අයියේ.. බයික් එකෙ යන්න හිතුනා ඔය රූට් එකේ .❤❤❤
අනිවාර්යෙන්ම යන්න දෙවෙනි එකත් බලලා ඒ පාරෙන් යන්න .. ජය වේවා .. සුභ දවසක් මල්ලි😍😍😍😍😍
@@TravelWeekend 😍😍
Valuable information gathered
🙏
Carful when driving on off roads
Because wild creatures may damage
thanks a lot. we appreciate your advice
පට්ටම චැනල් එකක් මේක 🤍🫶❤️❤
බෙහෙවින්ම ස්තුතියි..😍
Marama lassani 👍
Thanks ♥️ ♥️ brother
Patta ....kalekata passe balapu supiri travel vlog ekak. Thanks bro.....
Thanks ♥️ ♥️ brother.. Welcome
දිනේශ් අයියගෙ වීඩියෝ එකක් බලල subscribe කරේ දැන් නම් පිස්සුවක් බලනව බලනව ඉවරයක් නෑ.❤❤
බොහොම ස්තූතියි මල්ලි. යාපනේ එපිසොඩ් ටික බැලුවද මල්ලි
Supiri 👍🙂🇱🇰❤️
💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Beautiful Sri Lanka. Thank you for showing.
Welcome 💔 bro
Super vedio, entire family watched it .. from England!
Keep it up. Super stuff.
@@sfonseka194 thank you ..
Atipola kande video ekak oni....
අපේ එකක් තියෙනවා බලන්න 😍😍😍😍
සුපිරි ගමනක්
Thanks ♥️ brother
niyamai aiye...jaya wewa
Thanks ♥️ ♥️ brother
ලස්සනයි අයියෙ vedio එක ❤❤❤
Thanks ♥️ ♥️ malli
සුභ නව වසරක් වේවා
Same to u.
Mokakda mister Anura aiya
Oyalage vedio out wenawa very slow
We can’t wait
I am on vacation but, oyage vedio balala ewara karala akama vedio aka detun watawak ballat ewarai
What’s this.
Tawa vedio danna
One more thing,
Oya nisa Mata Jeep pissuwak darunuwatama hedila tiyenne
Kalin tikak tibuna dn aka wadie
Lankwata apu Dawasata mn ganne mulin ma Jeep akak
Thank you
pc එකේ ප්‍රශ්නයක් නිසා වැඩ ඉවර කරලත් සතියක් විතර පරක්කු වුනා විඩියෝ එක දාගන්න . කොහොමත් වැඩත් එක්ක සති තුනක්වත් යනවා Edit එක ඉවර කරන්න . පුලුවන් තරම් ඉක්මනට ඉස්සරහට දෙන්න බලන්නම් බෙහොම ස්තුතියි video ටික බලනවට . ජය වේවා..මල්ලි..
නියමයි අයියෙ
ගොඩක් ස්තුතියි මල්ලි..😍😍😍
Wow..amazing ❤️
😍😍😍😍
Superb vlog ❤🌟
Thanks ♥️ ♥️ ♥️ ♥️ brother
One treehill view point eke night camp karanna puluwan da.
ඔව් පුලුවන්. වැස්සන් නැති කාලෙක ගියා නම් මරු.
Wow❤️❤️
වැඩේ ලෙසටම කරනව.. අපිවත් ටුවර් එක අරන් යනව වගේ තමයි..
බොහොම ස්තූතියි ❤️❤️❤️
Supiri ❤❤❤
ස්තුතියි..😍😍😍
When is the best (better) time to visit there? Which months are less likely to rain?
Great travel videos as always aiya.. What an effort.
Please let us have a way to contact you to discuss something about your future travelling. Thank you.
Thank you, I will 0757481125
Wow wow wow
Thanks ♥️ ♥️
Fantastic ❤ ❤
Thanks 🤗
Superb
Thanks 🤗😍😍😍
Niyamai aiyaaa
Thanks ♥️ ♥️ brother
Butifull
Thanks ♥️ brother
Supiri 🚙😍
Thanks bro😍😍😍😍
❤❤❤
❤️❤️❤️
Ayye oya green colour vehicle eka mokakda Brand eka .. poddk kiyannako tharaha nathuwa
නිස්සාන් පැට්‍රොල් y60
මෙක ගැන අපි විඩීයො එකක් කලා. බලන්න මෙ ලින්ක් එකෙන්. බලලා අඩුපාඩු අදහස් කියන්නකො
Review of the Patrol Masters |
ruclips.net/video/SSrJEXRgB6I/видео.html
@@TravelWeekend Thank you Ayye
Oba tumaga pahadili kirima itama watinawa
Thanks ♥️ ♥️ brother
Ela ela
😍🐹😍🐹
sundara gaman 😍
බෙහෙවින්ම ස්තුතියි මල්ලි..😍🙏😍
Sola panl 2 kiyak witharaya giyada ayye
godak kal aran malli. ganak mathaka na.
❤
❤️❤️❤️
කන්දෙනුවර හංදියේ ඉදන්ම වීඩියෝ එක බලන මම 🤭🤭🤭🤭🤭
මරු .. මරු...
👌👌👌👌
Gutd grip මතක් උනා ❤️❤️
😍😍😍😍
Mama van eka Aran awa aiye othanata
එහෙනම් ඉතින් වැඩ්ඩෙක් තමයි ... ජය වේවා මල්ලි..😍😍
Supiri
Thanks ♥️ ♥️ brother
කැලෑබොක්ක සුන්දරම ස්ථානයක්, දුෂ්කර වුනත් suzuki maruti car එකෙන් යන්න පුලුවන් උනා❤️
wow niyamaine''''😍😍
😍😍😍
🖤🔥🔥
❤️👌👍
මේ නිවේදක මහත්තයා හොදට මතකයි...
ඉස්සර සැරිසර වැඩසටහනේ මෙතුමා හිටියා නේද ?
ඩීන්ස්ටන් වනජීවි කාර්‍යාලයේ වැඩ කරේ මෙතුමද?😊
නෑ. සමාවෙන්න. ඔබතුමාට වැරදිලා. මින් පෙර කිසිදු වෙනත් වැඩසටහනකට සහභාගි වෙලා නෑ. වෘතීය නිවේදකයෙක් නොව හුදෙක් වීනෝදාංශයක් ලෙස සංචාරය කරන අතර අප මෙ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ.
බොහොම ස්තූතියි ❤️❤️❤️