I watched the complete video without skipping a second. Anura aiya’s explanation, and the way you present the information is the best. Good luck to all of you!!
Wow !! Very informative and cinematic 😍 started liking nissan patrol's just b'cos of you guys. Keep up the good work. May the tripple gems bless you all ❤
We have enjoyed watching all your videos so far. They are great. Thank you! A quick question. Just curious why you are not carrying a hand saw or chainsaw to remove trees and tree branches from the road. Isn't it allowed?
Thank you so much. it's not allowed as we know. we have that equipment but we do not know the law. how ever we didn't use because we didn't want face any trouble.
Very interesting your team work was excellent. Good that finally you gave it up as water leveI increasing. Also I must say your team together did a great job Thanks for the video and Triple blessings.🙏🙏🙏🤗🤗👍👍👍💖💖💖💖💖💖hoping for another exciting THRILLER.
47:26 api thamai wrangler ekak dagaththa aya e kale oya palama hodata thibuna dan 4x4 ekak in wath yanna ba Palama hadanakam pare ithuru tika nam awlak na
Travel Weekend.
"Adventure Travel Documentary Movies"
එහෙම slogan එකක් දාමු... 😃😃😃😃
මේක නම් පොඩ්ඩක් විතර ඇඟේ ලේ නැතුව බැලුවේ. වැඩියෙන්ම ආදරේ කරන කෙනාට අනතුරක් වෙයිදෝ බයෙන්... හැබැයි ඉතින් යක්කුන්ගේ යකැදුරෝ එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා දන්නවා...
දවසින් දවස වීඩියෝ එකෙන් වීඩියෝ එකට මේ හැදෙන අමුතුම vibe එක ගැන, කියාගන්න තේරෙන්නේ නෑ. හිතට දැනෙන්නේ පුදුම සතුටක් ඒ ගැන නම්. ජාත්‍යන්තර නිර්මාණ තරඟයකට දැම්මොත් නම් උඩින්ම දිනන්න පුලුවන් මට්ටමට දැන් වැඩසටහන ඇවිත් තියෙනවා අයියේ. පට්ටම සතුටුයි. මේ විදියටම තව තවත් වැඩසටහනේ ගුණාත්මකභාවය ඉහළටම යත්වා කියලා එක සිතින්ම පතනවා.
වීඩියෝ එක බලද්දි අපි කතා වුණේ මේක නිකන් ඇවෙන්ජර්ස් movie එකක් වගේ කියලා... අපේ Patrol Master ජිප් එකේ Team iron man logo එක දැකලා මාත් එක්ක වීඩියෝ එක බලපු අනිත් කෙනෙක් කියනවා, " අයියෝ එයා අයන් මෑන් නෙමෙයි හල්ක් " ලු.😂😂😂😂. ඒක කොහොම වුණත් ගමනේ ඉතුරු ටිකත් මේ තරම් අපූරු වුණ එක ගැන පුදුම සතුටුයි.
වෙනදා වගේම මම අනුර අයියාගේ දැනුමට එකෙන්ම ගරු කරනවා... ඇත්තටම පාසල් අධ්‍යාපනය ලබන, විශේෂයෙන් භූගෝල විද්‍යාව හදාරන දරුවන්ට මේ වැඩසටහන් තුළින් ඉගෙන ගන්න දේ නම් බොහෝමයි. ඒ ළමයින්ට recommend කරන්න පුලුවන් මේක බලන්න කියලා.
කණගාටුවට කරුණකුත් තිබුණා... ගුවන් පාලම්, කුළුණු, වරාය නගර හැදෙන රටේ කිලෝමීටර් ගාණක් තමන්ගේ වගා බිමට හෝ ගෙදරට හෝ යන්න හරිහමන් පාරක් නැතිව කැලෑ මැදින් යන අහිංසක මිනිස්සු තාම මේ රටේ ඉන්නවා කියන්නේ.... හ්ම්ම්ම්ම්ම්. ඒක කියාගන්න තේරෙන්නේ නෑ. පුදුම දුකක් විඳිනවා ඇති ඒ මිනිස්සු.
හැබැයි මං හිතන්නේ ඒ ජීවිත අපි දකින්නෙත් බොහෝ දුරට දැන් අයියලාගේ වීඩියෝ වලින්ම විතරයි වෙන්න ඇති. ඒකටත් ඔයාලට හුඟාක් පිං.
මේ වීඩියෝ වෙනුවෙන්, මේ ගමන් වෙනුවෙන් අනේකවිධ මහංසියක් දරන travel weekend කණ්ඩායමටම මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඇත්තටම මේව අපිට ගිහින් බලන්න බැරි තැන්. මෙහෙම හරි දකින්නේ අපේ වාසනාවට. ඒ වාසනාව දිගු කාලයක් අපි එක්ක රැඳෙන්න, Travel Weekend කණ්ඩායම තවත් බොහෝ කාලයක් මේ විදියටම අපිත් එක්ක රැඳේවා කියලා පතනවා. හැමෝටම බොහොම ස්තූතියි අයියේ. ජයෙන් ජයම වේවා. හදවතින්ම සතුටුයි.❤❤❤
අනිවාර්යයෙන්ම මල්ලී ඒ පැතිවල ඉන්න අය සෑහෙන්න දූක් විදිනවා තමයි හැබැයි ඒ පහසුකම් නැති නිසා තමයි. ඒ වුනාට ඒ පැතිවල ඉන්න අයට අපිට වගේ ප්‍රශ්න නෑ බොහොම සරල විදියට ජිවත් වෙනචා ඒ අතින් ඒ මිනිස්සු වාසනා වන්තයි කියලා හිතනවා. හැමදාම වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@@TravelWeekend එක අතින් බැලුවාම ඒ කතාවත් ඇත්ත. සරලව ජීවත් වෙන ඒ මිනිස්සුන්ට අපිට වගේ ප්‍රශ්න නම් කොහොමටවත් නැතුව ඇති තමා.
🌹🌹🌹
Lp😊
අපි එක්සත් රාජධානියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් මමත් මගේ මහත්තයාත් හා පුතාත් ඔයාලගේ Travel Weekend channel එක නිරතුරුවම බලනවා. වසර තිහකට ආසන්න කාලයක් විදේශගතව ලංකාවට එන හැම වසරකම සංචාර කරත් ඒ ඉතාමත් සීමිත තැන් පමණයි ඒ නිසාම අනුර ඇතුළු කණ්ඩායම සංචාරය කරන තැන් ආසාවෙන් බලනවා .අනුර ගේ පැහැදිලි කිරීම් හරිම ලස්සනයි .අපිට පෞද්ගලිකව යන්නට බැරී තැන්වල ඔබ කණ්ඩායම ගොස් අපිට ඉදිරිපත් කිරීමත් අපි අවංකව අගය කරනවා .අනුර ,රංජි,යසස් ඇතුළු සැමටම සුභ පැතුම් .❤❤
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට. ලංකාවට ආපු දවසක අනිවාර්‍යෙන්ම කතා කරන්න. ❤️❤️❤️
හරිම ලස්සනයි දුශ්කරතා මැදින් සොබාදහමේ සුන්දරත්වය සොයාගිය ඔබ සැමට තෙරැවන් සරනයි
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️
බලන් හිටපු මට මෙහෙම අමාරුයි නම් ගමන ගිය ඔයාලට කොහොම වෙහෙසක් දැනෙන්න ඇතිද කියලා හිතුනා.අනුර මාමා ඇතුලු කණ්ඩායමට ගොඩාක්ම ස්තුතියි මෙවැනි දුෂ්කර චාරිකාවන් අපිවත් එක්කගෙනම ගියාට.
බොහොම ස්තූතියි අදහසට. ❤️❤️❤️
@TravelWeekend team එකේ අත්දැකීමුත් එක්ක, මේ චාරිකාව පුරාම ගන්න තීරණ මේ වගේ ගමන් යන්න ඉන්න අපි වගේ අයට හරිම වැදගත්... හමුවෙන හැම බාධකයක්ම කඩාගෙන බිඳගෙන යනව වෙනුවට, ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න තැනේ හැරියට ඇණේ ගහගෙන පරිසරයත් රැකගෙන කරන මේ ගමන් හරිම ආදර්ශමත්... අර මීදුමත් එක්ක, දියඇල්ල පෙන්නන drone shots ටික සුපිරිම සුපිරි... ඒ වගේම ගමන පුරාම එක එක camera කෝණ වලින් කරන පටිගත කිරීම් සහ සංස්කරණය කොච්චර අමරුද කියල හිතාගන්න පුලුවන්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ හොදම RUclips සංචාරක වැඩසටහන.... ආදරෙයි! ❤❤❤
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️.
පහුගිය ටිකේ මල්ලිගෙ කමෙන්ට් එක නැති අඩුපාඩුව හොදීන්ම දැනුනා.
මල්ලි අලුතෙන් පටන්ගත්ත වැඩෙත් සුපිරී. ගේමක් ගහමු ඉතින්. අපිත් ඉන්නවා මල්ලි එක්ක්. ❤️❤️❤️
Hi guys... ❤
අනුර මෙකෙ.. ෆිල්මින් ටික නම්.. මරු.. මීදුම නිසා.. පොඩ්ඩක් අවුල්.. ඒ උනාට ට්‍රෑවල් වීඩියො.. සහ ඇන්ගල්ස්,.. ඩිරෙක්ෂන්.. මාරම.. පැහැදිලියි.. professional level එකටම තියනව.. මාරම සුපිරි... 💪💪💪💪💪💪❤
හරිම ලස්සණයි අනුර මල්ලි ඔයාගෙ සංචාර වැඩසටහන ගමෙි කොල්ලෙක් අාඩමිබරයි
@@Sharath-p8l බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️
අවුරුදු 8කට කලින් බයික් එකකින් ගිය පාර ආයේ අනුර අයියලා එක්ක යන්න පුළුවන් උනා.තවත් සුන්දර සංචාරයකට ආරාධනා කිරීම පිලිබඳව අනුර අයියා ඇතුළු travel weekend කණ්ඩායමට ස්තුතියි.💚
ආයෙම කොහෙ හරි සෙට්වෙලා යමු මල්ලි. මල්ලිගේ උදව් ගොඩක් ප්‍රෝයෝජනවත් උනා අපට මෙ ගමන සාර්ථක කරන්න. මල්ලිට බොහොම ස්තූතියි .❤️❤️❤️
නියමයි අයියේ, රේඩියෝ සෙට් එකක් ගත්තනම් මරු, වාහනෙන් වාහනේට කතා කරගන්න පුලුවන් ❤️, තත්පරයක්වත් මගාරින්නෙ නැතුව බැලුවා
එක නම් ඇත්ත තමයි. හෙමීට ඒ දෙවල් එකතුකරගන්න ඔනේ. මේ දවස් වල ඉතින් මෙහෙම හරි ගමන් යන්නෙ හරි අමාරුවෙන්. ❤️❤️❤️
හීල් ඔය ඉදන් උඩහට එන්න ඒක පට්ටට තියෙයි අයියා .ගස් වැටිලා තියෙන තැනට එනකම් බයික් එකේ ආව. මග කොක්‍රීට් පාලමක් තියෙනව. ඒක හොදටම දිරල තියෙන්නෙ..ඒක ගැන පොඩ්ඩක් බලලම යන්න.. ලස්සන ලොකේශන් එකක, අලුත් ට්‍රැක් එකක අලුත් වීඩියෝ එකක් ලගදිම බලාපොරොත්තු වෙනව. ජය වේවා!! 🚙❤
Thanks travel weekend. Ape sundara lankawa mulu lokayatama pennuwata. Apith oba samaga travel kala. Thanks
බොහොම ස්තූතියි ❤️❤️❤️
ඔයලා තමා ලංකාවේ youtube travel පටන් ගත්තෙ ❤❤
ඔය කියන්නේඅපි FB එකේ ආටිකල් ලියපු කාලේ වෙන්න ඕන. ජය වේවා. ❤
හරිම ආසාවෙන් බැලුවා.කවුරුවත් නිතර නොයන තැන්, නොයන පාරවල්ම තෝරා ගෙන දුෂ්කර විදිහට trip යන අනුර අය්යා සහ ඔයාගෙ සහයක කණ්ඩායමටත් ගොඩාක් ස්තුතියි අපිටයන්න අමාරු තැන් වලට අමාරුවෙන් ගිහින් අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්නවාට
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
හැමෝටම වගේ මටත් මල්ලි කියලා 😥😆😆
@@SudarshaniSeneviratna-rb5fx අයියෝ. මටත් වෙන වැඩ.. Sorry නංගි. සූබ දවසක්. ♥️
මම ගිය පාරවල් වලින් ලස්සනම පාරක් තංගප්පුව අට්ටාලවෙට්ටුව බයික් එකේ..විඩියෝ එක මරු.. විස්තරය සැහෙන්න වටිනවා ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
I watched the complete video without skipping a second. Anura aiya’s explanation, and the way you present the information is the best. Good luck to all of you!!
Thank you so much 🙂
Wow !! Very informative and cinematic 😍 started liking nissan patrol's just b'cos of you guys. Keep up the good work. May the tripple gems bless you all ❤
thank you so much ❤️❤️❤️
ඒකනම් මාර සුපිරි.....මම බලපු හොඳම travel channel එක
බොහොම ස්තූතිය ❤️❤️❤️
We have enjoyed watching all your videos so far. They are great. Thank you! A quick question. Just curious why you are not carrying a hand saw or chainsaw to remove trees and tree branches from the road. Isn't it allowed?
Thank you so much.
it's not allowed as we know.
we have that equipment but we do not know the law. how ever we didn't use because we didn't want face any trouble.
@@TravelWeekend That makes sense.
Very interesting your team work was excellent. Good that finally you gave it up as water leveI increasing. Also I must say your team together did a great job Thanks for the video and Triple blessings.🙏🙏🙏🤗🤗👍👍👍💖💖💖💖💖💖hoping for another exciting THRILLER.
Thank you so much. We will try another day that challenge 💪💪💪❤️❤️❤️
Thoroughly enjoy your videos. It's professionally done. Kudos to the entire team.
Thank you so much ❤️❤️❤️
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි ❤️🔥
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
Next Level guys...simply like a adventure movie
Thank you so much ❤️❤️❤️
47:26 api thamai wrangler ekak dagaththa aya e kale oya palama hodata thibuna dan 4x4 ekak in wath yanna ba Palama hadanakam pare ithuru tika nam awlak na
ආ එහෙමද.. ඇත්තටම සන්තෝෂයි කතා කරපු එකට දැන්නම් පාලම ලග ගොඩක් කැඩ්ලා අපි ගල් දාලා සෑහෙන්න හැදුවා ඒකට ලොකු වෙලාවක් ගියා. ආයේ දවසක යන්න ඕන. බෙහෙවින්ම ස්තූතියි කතා කලා ජය වේවා ❤
niyamai aiye... supiriyak. ada thama chanel eka set une....
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
සුපිරි අවදානම් ගමනක්.නියමයි
බොහොම ස්තූතියි ❤️❤️❤️💪💪💪
මම මුලින්ම බැලුවෙ travel weekendlage දුම්බර video eka, eka baluwata passe, meyalage channel එකේ ඒ වගේ video හොය හොයා බැලුවා❤, ඊට පස්සෙ uchchimuni video eka, uchchimuni video එක මගෙ තිබ්බ offroad පිස්සුව වැඩි කලා, ඊට පස්සෙ කැබිලිත්ත, mata danata 4wd ganna salli na, habay me video balapu dawase idan hamadama 4wd wahana wala ganan balanawa😅, මේ වගේ පට්ට vibe ekak දෙන, වැඩිය ජනප්‍රිය නැති තැන් වලට ගිහින් මේ වගෙ පට්ට vibe ekak dena oyalata බොහොම ස්තූතියි❤,
අනික තමා ඔහොම mindset ekak තියෙන යාලුවො හම්බෙන්නෙත් පෙර පිනකට, oyalage crew ekata suba pathanawa ❤
බොහොම ස්තූතියි මල්ලි. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. කොහොම හරි මහංසි වෙලා 4wd වාහනයක් ගේමු.
❤️❤️❤️💪💪💪
හැමදාම වගේ සුපිරියක් 🚙🚙🚙🚙
බොහොම ස්තූතියි
battery powered chainsaw ekaknam me gaman walata onema wage. Woooow ekanam niyama gamanak..❤❤
මේ රක්ශිතයක් හරහා වැටුන මාර්ගයක්නේ. අපට වැටුන ගහක් අයින් කරන්න පුලුවන්. එත් කපන්න බෑ. නීතිමය ගැටලුවලට මූන දෙන්න වෙන නිසා අමාරු උනත් ඇදලම අයින් කලා. අපේ වාහන වලට යාමය හැකිව තිබුනා දෙවන බාදකයේදී.
නමුත් යන අනෙක් අය වෙනුවෙන් අයින් කරලා ගියේ.
අදහසට බොහොම ස්තූතියි. ❤️❤️මෙ සම්බන්දව නිතීමය පැත්ත හොදට් අද්‍යනය කරලම තමා එවගෙ දෙයක් කරන්න ඔනේ.
දැනටමත් සීට් බෙල්ට් දාන්නත් බැරි උනත් එකටත් බනින අය ඉන්නෙ. එහෙම එකේ ඔහොම දෙයක් උනොත් ඉතින් දන්න්වනෙ
නියමයි අයියේ, සුපිරිම ට්‍රැවල් එකක්
බොහොම ස්තූතියි ❤️❤️❤️
නියමයි අයියේ නියමයි මාරම ලස්සනයි
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
Maranna kalin lanakwata awa welawaka ohma gamanak yanna thibbn ❤
yamu yamu ❤️❤️🇱🇰🇱🇰🇱🇰
හැමදාම වගේ බලනවා
බොහොම ස්තූතියි ❤️❤️❤️
Excellent....👍👍👍
thank you so much ❤️❤️❤️
නියමයි අයියේ ❤️
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
හැමදාම වගේ සුපිරි සංචාරයක්❤️🔥
බොහොම ස්තූතියි ❤️❤️❤️
නිල් කදුවැටියයි මහ වැලි දිය ගගුලයි විරැවන් පිරි මා ඉපැදුනු ගම මහනුවරයි //// මොනවා උනත්ලංකාවේ ලස්සනම කදුකරයයි මේ සුන්දරත්වය අපිට ගෙනාවාට ස්තුති
බොහොම ලස්සනයි පද ගැලපුම ❤️❤️❤️
අයියේ ඔයා සුපිරි ගයිට් කෙනෙක්.බුදු සරණයි
බොහොම ස්තූතියී මල්ලි ❤️❤️❤️
නියමයි නියමයි ට්‍රැවල් වීකේන්ඩ්
බොහොම ස්තූතියි ❤️❤️❤️
සැරිසර වගේ මාරම ෆීල් සුපිරි ❤
බොහොම ස්තූතියී ❤️❤️❤️
APE RATE GON EMATILATA HORA HETTATA ME PARAVAL TIKA HADALA TUVARISAM PRMOT KARALA VEDESHA VINIMAYA KOTARAM NAM HOYANNA PULUVANDA ??
එක නම් ඇත්ත. එයාලා ගැන මතක් කලොත් ඉතින් සැන්සීමක් නෑ. දේශපාලුවො ගැන අමතක කරලා අපට කරන්න පුලුවන් දේ උපරිමේට අපේ රට වෙනුවෙන් අපි කරනවා. ❤️🇱🇰❤️🇱🇰❤️
අපිත් ගියා අයියේ නා ඇල්ල බලන්න ගිය සතියේ ...❤❤❤ මරු ගමන අයියේ බයික් වලින් ගියා ඔයලා ගියපු පාරේ..😊
ඇත්තටම සතුටුයි ගොඩක්ම. අපේ විඩීයෝ බලලා තව කෙනෙක් එහෙම යනවා කියන එක. ❤️❤️❤️
@@TravelWeekend ❤️❤️❤️🙏
❤️❤️❤️
ආසාවෙන්ම බලපු වීඩියෝ එකක් නියමයි අයියේ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
ගැම්මක් තමයි....මමත් එතන හිටියා වගේ දැනුනනා......
❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
Me lankaweda kiyl hitenawa. pissu hadenawane 😮😮
හිතනවට වඩා පුදුම ලස්සන රටක අපි ඉන්නෙ. අපේ අයට අගයක් නැති උනාට ❤️❤️❤️
@sllivebeat
1 hour ago
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි 🤩🥊
Thank you so much ❤️❤️❤️
Great .love to see.
Thank you so much ❤️
Great job ...❤
Thank you! Cheers!
Oyala oya paren nogiya eka hodai maga thiyana paalamakuth kadila thiyenne oya anthimata thiyana lee palama dirala thiyenne giyanam oye thama
එක ඇත්ත. වෙලාවෙ හැටියට සුදුසුම තීරණය තමයි ගත්තෙ කියලා පස්සෙ තේරුනා.
ගමනට ලෑස්ති වෙලා පස්සේ දවසක අනිවාර්‍යෙන්ම යන්න ඔනේ
හම්මෝ අදත් සුපිරි ... ලංකාවේ ලස්සන අපිට පෙන්නනවට බොහෝම පිං හැමෝටම 🙏
බෙහෙවින්ම ස්තුතියි ජය වේවා..😍
සුපිරි ගමනක් ❤
බොහොම ස්තූතියි ❤️❤️❤️
යන්නම ඕන ට්‍රැක් එකක් හීල්ඔයට යන ටික.ආයෙත් දවසක ඉතුරු ටික යමු අයියේ.❤❤
අනිවාර්‍යෙන්ම. පහල ඉදන් උඩට එන්න බැලුවේ ඊලගවතාවේ
jayawewa travel weekend😍
බොහොම ස්තූතියි ❤️❤️❤️. ජයවෙවා
Woow nice try u both❤❤ Nissan power💪
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
නියමයි අනුර අයියා පට්ට ❤❤❤. (අපිට ලස්සන වුනාට ඒ ප්‍රදේශ වල ජීවත් වෙන අයට නම් ඒ ලස්සන දැනෙන් නැතුව ඇති තියෙන දුෂ්කර බව නිසා )
එක නම් ඇත්ත. හැබැයි බොහොම සරල ජීවිත. අපිට වගේ ප්‍රශ්න නෑ.
බොහොම ස්තූතියි ❤️❤️
වෙනම vibe එකක් තියෙන්නේ travel weekend එකේ ❤🔥
Thankyou so much ❤️❤️❤️
තංගප්පුවෙන් ගිහින් කොබට්ගැප් එක හරහා මීමුරේට ගිහින් ලකේගල නැග්ගා මමත්.. ආයි ඉතින් තංගප්පුව හරහා එන පාර ගැන නම් ඉතින් සුපිර්යක් 😢 තමයි.. ඒක අතහැරලා දාපු පාරක්.. ජීප් එකේම යන්න ඕන.. ඔය මගදි හමුවන මිනිස්සු නම් හරිම හොද අය..
ඔව්. ලස්සනම පාරක්. වැඩෙ කියන්නෙ ගියපු හැමදවසකම අපට වැස්සෙමයි යන්න උනේ. ❤️❤️❤️
Very nice 😊😊
Thank you so much ❤️
17:13 මම ඩියො 2 කින් මීමුරේට ගියෙත් ඔය පාරෙන්.. සැප තමා❤
අම්මො ස්කුටරෙන් ගියා කියන්නෙ ඉතින් කොන්ද ලෙෆ්ට් නේද? කොච්චර අමාරු උනත් ඉතින් පරිසරේ ලස්සනත් එක්ක ඔක්කොම අමතක වෙනවා ❤️❤️❤️
මමත් bike එකක ගියේ 🤕
Nice
Thanks
ආයෙ ඉතින් කියලා වැඩක් නෑ😍❤️ සුපිරිමයි.. විනඩි 36 ඉදල ටික backward කර කරත් බැලුවා😍
බොහොම ස්තූතියි ❤️❤️❤️
Supiri aiye wahan Genath podi. Denumak denna apita
අපි වාහන ගැන රීවිව් කරපු විඩීයෝ තියෙනව මල්ලි ❤️❤️❤️
God bless you all ream members ❤❤
❤️❤️❤️
පැහැදිලි කිරීම සුපිරියි❤ 🏕️❤️
බොහොම ස්තූතියි ❤️❤️❤️
අවසාන ටික නම් පිස්සුවක් තනිකරම 🔥💗
අනිවාර්යයෙන්ම ❤
Wow . And please use English Subtitles, then you guys will have world wide viewers ❤❤❤
we already added english subtitles . please check it.
thank you so much ❤️❤️❤️
නියමයි ❤nice team work 💪
Thank you so much ❤️❤️❤️
මෙිකනමි පිස්සුවක් බං❤❤
❤️❤️❤️❤️
mekanam supiriyak hode
❤️❤️❤️💪💪💪
Exciting as always 🤩
Thankyou so much ❤️❤️❤️
Me video eka danakan balagana hitiye 😍😍❤
❤️❤️❤️💪💪💪 බොහොම ස්තූතියි
Supiri wedak❤
බොහොම ස්තූතියි
ඒකත් නියම ගමනක්..❤ පට්ටම කණ්ඩායමක් ..🎉🎉🎉
බොහොම ස්තූතියි ❤️❤️
wow..!!
love it
Thank you so much ❤️
මම දෙතුන් පාරක්ම බර්න්සයිඩ් ඉදලා හීල් ඔය ගියා, පයින්ඔ සහ බයික්ය එකේ. ගගින් එගොඩ උනාට පස්සෙ තියෙනවා කැලේ මැද පාලමක්, ඒ
ක දිරලා ජිප් යන එක ෂුවර් නැහැ එක උඩින්
superb group
Thank you so much ❤️❤️❤️
Super
Thank you so much ❤️❤️❤️
Anura malli mama Qatar walin vidiyo aka name bala hitiye wadded suba patum
බොහොම ස්තූතියි අයියේ. ❤️❤️❤️
ගොඩක්ම අපේ විඩීයෝ වලට කැමති රටෙන් ඈත් වෙලා ඉන්න අපේ අය.
Jayawewa oyalata
❤️❤️❤️
superb✌
Thank you so much ❤️❤️❤️
burn side View point eke camping karanna barida... awasara ganna oneda
දන්නා තරමින් අවසර ගන්න ඔනේ නෑ. කෑම්පින් කරන්න් පුලුවන්. ඒත් ගලේ බෑව්මත් එක්ක් ටිකක් අවදානම්.
පරිස්සමෙන් මොන දේ කලත්
Thank you
❤️❤️❤️
සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤ මමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැමදාම ඔයාලාගේ චැනල් එක බලනවා
බෙහෙවින්ම ස්තූතියි කූරුණෑගල කොයි හරියෙද. ♥️
පොතුහැර දැනට ඊශ්‍රායල් වල සේවය කරන්නේ
මේක නම් පිස්සුවක්😮
❤️❤️❤️
මෙක එනකන් බලන් හිටපූ හිටීල්ලක්.... පරක්කූ උනාට තරහයී ඇ....❤❤❤
edit එකට කන කට්ට දන්නවනම් ඹහොම කියන්නෑ... හොදේ.. ජය වේවා... සුභ දවසක්..😍
දන්නවා අයීයා....❤❤❤❤❤...දවසක ඔයාලා එක්ක trevel කරන්න ආසයී...ජය වේවා...
අනිවාර්යයෙන්ම දවසක යමු ❤@@dilharasampath
අයියා මං චනල් එකට සෙට් උනෙ අද. Video . ටික පට්ට😍. පුලුවන් රැට ඉන්න බලන්න එලියේ. කුඩරමක් එහෙම ගහලා. වහන ටික එක ලග නවත්තලා. රැට පොඩ්ඩක් සෙට් එක සෙට් වෙලා. සිංදුවක් එහෙම කියලා ඉන්න😊. මගේ අදහසක් විතරයි 😍🥺🙋
බොහොම ස්තූතියි මල්ලි. අපේ ඉලග විඩීයො එක එන්නෙ කෑම්පින් එකක්. මෙ දවස් වල එඩිටින් එක යනවා. රෑ එලියේ ලොකුවට ගන්න නම් බැරි උනා. මොකද එතන තව කණ්ඩායම් දෙකක් හිටපු නිසා අපේ නිදහස සීමා වෙලා තිබුනේ.
අනිවාර්‍යෙන්ම ඉලග කෑම්පින් එකේ උත්සහ කරන්නම්. වැඩේ කියන්න් එ වෙලාවට කට්ටියට විඩීයෝ කරන්න අමතක වෙනවා. විනොද වෙන වෙලාවට.
බොහොම ස්තූතියි ❤️❤️❤️
@@TravelWeekend එල අයිය😍😍😍😍😍
❤️❤️❤️
විඩියො එක හදාගන්න travel කරන චැනල් අතරේ ට්‍රැවල් කරන අතරේ විඩියො කරන එක වටිනවා.දැන් අංක එක travel weekend
Thank you so much. ❤️❤️❤️.
අපේ ට්‍රැවල් කරන හැම ගමනෙදිම විඩීයෝ හදන්න්ත් නෑ 😁
ලංකන් GUTD Grip 😊
.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💪💪🔥
Oye hariye godakma thiyenne එනසාල් wagawa thamai man weda karalath thiyenawa එනසාල් kadanna gihin thiyenawa
එ පැත්ත නම් මරු ❤️❤️❤️🌿🌿🌿
මාත් දවසක ලොකු වෙලා යනවමයි😊😊😊
අපේ රටේ අනාගත පරම්පරාවත් පරිසරය ගස් වැල් වලට ආදරේ වෙන එක. සංචාරය කරන්න කැමති වීම ගැන සෑහෙන සතුටුයි ❤️❤️
මගේ ගම❤️❤️❤️
ඔයා කොහෙද හරියම. බොහොම ලස්සන ප්ලාතක්.
අන්තිම ටික 😮💙 Patrol Master ඉන්නවා කියන්නෙ වෙනම ගැම්මක්.... මන් ආසම මීදුම අස්සෙන් කැලෑව අස්සෙන් මේ යක්කු ටික යනවා බලන්න
අනිවාර්යයෙන්ම patrol master කියන්නේ අපේ Team එකට ලොකු හයියක්. මීදුමත් එක්ක මාර ලස්සනක් තමයි තියෙන්නෙ. ජයවේවා මල්ලී ♥️
Wow , හරිම සුන්දර ගමනක්
බොහොම ස්තූතියි ❤️❤️❤️
Anura aiyaa♥️♥️♥️
❤️❤️❤️
jaya wewa aiye. niyamai♥
ජයවේවා මල්ලී ♥️
Woow❤❤❤
❤️❤️❤️
රවින්ද්‍ර මාමගෙ Master ඉන්නකම් බයවෙන්නෙපා ❤
අනිවාර්‍යෙන්ම ❤️❤️❤️
Niyama experience akak😍
Thankyou so much ❤️❤️❤️
ආදරේයි
❤❤❤
❤️❤️❤️
iye Kurunegala dabblu pare yanawa dakkoo
Ayyo ithin katha karanna ehema dakkoth. ❤️
ඔයාල vehicles වලට walkie-talkie use කරානම් තවත් ගොඩක් ලස්සනයි.
ඔයාලටත් වටින්ව walkie-talkie වලින් පනිවිඩ හුවමාරු කරගත්තනම් ❤️
කොල පාට jeep එක නම් 💪💪
අපේ Patrol Masters ❤️❤️