Desapaluwanta lehesi qenna keeyak hari pinata deela katawal wahala thyan un unge magadi majara wada kola..Ape unge bada kata puro gannamane kalapanawa.Ithin depaththata hari haree kathire gahuwa.gahuwama thamai..danwath HITHA HODA EUN WEYALLA.LOKUMA ADURUSE JANAPATH AKD.JAYAWEWA
කැමරාවකට හසු නොවුනට සාමාන්‍ය ජිවිත ගත කරන උතුම්ම මෑණියනි ඔඛතුමියට ඉක්මනටම සුවය ලැඛේවා
pahadili 🎉
ඩ්
🙏🙏🙏💖💖🌹
දරා ගන්න බැරි තරමේ
සිස්ටම් චේන්ජ් එකක්
@@ramaniedesilva5620🙏🏼🙏🏼🙏🏼💗💗
අනේ අම්මා ඔබට ඉක්මන් සුවය පතමි දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි ❤️🌹🇰🇼🌹
අනුර සහෝගෙ අම්මා අපේම අම්මා තමයි මේ උතුම් පුතා අපිට දුන්නු ඒ අම්ම මේ උතුම් පුතා රට ලස්සන කරල රට වටේට යන දවසක් වෙනතුරු ජීවිත් වෙන්න කියල ඔයාල හැමෝම මේ අපෙ අම්මට ආශිර්වාද කරන්න අනුර සහෝගෙ අම්මට තෙරුවන් බලෙන් දීර්ඝායුවේවා .!!!
Man dakala thiyana wahallma comment eka Meka
ඔබතුමාගෙ කථාව සහතික ඇත්ත.අනුර සැහැල්ලු ,සරල,නිහතමානි, මනුස්සයෙක්.
මෑණියනි ඉක්මන් සුවය ලැබේවා
Excellent explanation tq dear sir from south India madurai District Srilankan Malli mawatta jayaveva 🎉🎉🎉
කවුද රවටන්නේ අපි නම් ඕවට රවටන්න බෑ දවසේ කුලියට වැඩ කරන කම්කරුවකුගේ චරිතය රඟපානවානේ 😂😂😂😂😂
Bai daekma....
තමන්ගේ පුතා මේ රට සුරපුරක් කරනාතෙක් සෙනෙහසින් බලාසිටින්නට ඒ උතුම් මෑණියන්ට නිරොගි සුවසම්පත ලැබේවා !!!!දීර්ඝායුශ ලැබේවා !!!!!!!
එවැනි අම්මා කෙනෙක් තමයි අපි සැබැ නායකයෙක් බ්හි කලේ ඒ අපේ ම අම්මා මැයි
අපේ අනුර සහොදරයගේ් රත්තරන් අම්මට මේ විශ්වබල මහිමේන් ඉක්මනට සුවය ලැබි ජනතාව අතර දිගු කාලයක් ජිවත් විමට මේ විශ්වබල මහිමයේ පිහිට ආරෂාව අශිර්වාද ලැබේවා රත්තරන් අම්මේ බුදුසරණයි 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏❤️💐🙏💐❤️💐🙏
❤ හෘදයාංගම විශ්ව ශක්තියක් භක්තිමත් සැමට හිමිවේ !
පුතා මේ රට හදා බබලවනකන් ඒ අම්මාට දීර්ඝයුස ලැබේවා❤
ඔයා පොඩි ළමයෙකුට කියා දෙනවා වගේ හරියටම තිතට වැඩේ කියා දුන්න ඔයා ඔය පිළිබඳව අත්දැකීම් තියෙන ගුරුවරයෙක් නිසා වෙන්න ඇති. හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සහෝදරයා
ව්ශිෂ්ට මිනිසෙකුගේ ව්ශිෂ්ට පූර්වාදර්ශයක් දෙන අතිවිශිෂ්ටම සිදුවීමක්.උතුම් මෑණියනි ඔබට ඉක්මණින්ම සුවය පතමි!!! දීඝායූ !!!
කවුරු කොහොම කිව්වත් රටේ නව දේශපාලන සoස්කෘතියක් ඇතිවෙමින් පවතී .. ඊට අපගේ සුබ පැතුම් ... මෑනියන්ට ඉක්මන් සුවය පතමි ...
මෑණියනි ඔබ අණුර සහෝදරයාගේ පමණක් නොව අපි හැමෝගෙම ආදරණීය අම්මා. ඔබට නිරෝගි සුවය හා දීගායු පතමි.
මේ උතුම් පුත්‍රරත්නය බිහිකල ඔබතුමියට දීර්ඝායු වේවා.සියලු දෙවීහිටයි .තෙරුවන් සරනයි.!
අම්මා කියන්නේ ඕනිම මිනිහෙක්ගේ අංක එක. අනුර කුමාර කියන්නේ ඒ අම්මා කියන උතුම් රත්නය අවභාවිතා කරන කෙනෙක් නෙවෙයි ❤️❤️👌 ඔහු අවංක මිනිසෙක් .🤞🏼 සැබැව්න්ම රටට ආදරය කරන ❤️
ඵවනී❤අම්ම මතුබවයදී❤බුදුවේවා❤❤❤❤❤අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
අපි සැවොම හදවතින්ම ප්‍රාර්ථනා කරමු මෑණියන්ට නීරෝගී සුවය දීර්ඝායුෂම වේවා කියලා 🙏🙏🙏
අනුරටත්..මවටත්..තෙරුවන් සරණයි ..🌻🌻🌻🌻🌻🌻🌻
🎉
උපන් රටට ආදරේ කරන රටෙි මිනිස්සුන්ට ආදරේ කරන රටක් වටින රත්තරන් පුතෙක් බිහි කල ඒ් මැතිනිය රැජිනක් ..
තුණුරුවන් සරණයි එතුමියට
ආදරෙයි අපේ ජනාධිපති තුමාට ගොඩාක් ❤🙏
ගොඩාක් ස්තුතියි ඔබතුමාටත් 🙏
Bohoma hodama pahadili karala dunna obata bohoma sthuthi.
මමත් එකඟයි
@@SarathKumara-n4w
🙏
❤❤❤❤❤ මෙවැනි පුතෙක් බිහිකළ මව් තුමියනි😊 ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා
රටට ආදර්ශයක් දෙන උතුම් මිනිසෙක් අම්මාට ඉක්මන් සුවය ලැබේවා
❤මේබගේ පුතෙක් බිහිකරපු අම්මේ ඔබට අල්ලාහ් දෙවියන්වහන්සගේ පිහිට ලෙබේවා❤
Respect u
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
මොනවද තියන අඩුපාඩු දැනට
Rakimu
කියලමයි ආන්ඩුව ගත්තෙ. මම මැජික් කරුවෙක් නෙමෙයි . දන්න දේවල් තියෙනවා , නොදන්නා දේවල් තියෙනවා , අත් දැකීමෙන් ඉදිරියට යනවා කියල . එයාල වැරැද්දක් වුනත් හදාගෙන යයි.
❤❤👍
කිසිම අඩු පාඩුවක් නෑ මට නම්. යන විදිය හොදයි.
අනුර කියල මයි ආවේ මං magic කරුවෙක් නෙවෙයි කියල.මජර රට හදන්න
ටික කාලයක් යනවා උබ ආවත් මං ආවත් සක්කරයා ආවත්
ඇත්ත මේ ආදර්ශය හැම කෙනෙකුටම ලොකු බලපෑමක්..❤❤❤
Anurata saha ammata budusaranai
අපේ මිනිස්සු අනුන්ගෙ කුණක් අල්ලගෙන කෑ ගහ ගහ ඉන්න හරිම දක්ෂයි.අනුරාධපුරේ රෝහල හරිම හොද කාර්‍යමණ්ඩලයක් ඉන්න රෝහලක් කියල මං හොදින් දන්නව.මේක ඉතාම ගරුකල යුතු ආදර්ශයක්.හිටපු උන් රටේ මුදල් හැම ලෙඩටම වියදම් කරපු ජරා වැඩවලට වඩා මේ තමයි නිහතමානීකම.තවතවත් මේ රටටනිහතමානීව ජීවත් වෙන්න කාටත් හොද ආදර්ශයක් දුන්නු ජනපති කෙනෙක් විදියට ජනතාව අතර පිළිගැනීම ඇත්තටම හදවතින්ම ආදරයක් බැදීමක් ඇතිවෙනව.බනින අය නම් ඉතිං මොනක් කරත් බනිනඑක අපිට නතර කරන්නබෑ.මේ ආදර්ශය ඉයතාමත් වටිනව නීරෝගී සුවය ඒ මෑණියන්ට ප්‍රාර්ථනා කරමු.❤️❤️❤️
Anik aya janadhipathi aramudalata dunne.amma kiyanne amma.eka katawath nethi karanna be.
Ammata Budusar.nai Emma subway a pathami
මේ ලංකාවේ සිදු නොවුණු දේවල් .,ජනාධිපති තුමාගේ මෑණියන්ගේ අසනීප ඉක්මනින්ම සුව වේවා .dirgayu labewai පතමි .රටක් වටින පුතු හැදු මවට tharuwan saranai .❤❤❤❤❤❤❤❤❤
අම්මේ එතුමාගේ අත අල්ලාගෙන
සුබ පතන්න ..
මේ අපේ රට ගොඩ නගන්න අවැසි ශක්තිය එතුමට ලැබෙන්න කියා...
ඔබ තුමියට දීර්ඝායුෂ.....
අනුරගේ සැබෑ ජීවිතය තමා ඔය.හරිම පැහැදිලියි .ඒ වගේම සරලයි.මීඩියා සංදර්ශන කියලා කියන උන්ගෙ මොලේ තියෙන්නේ පුකේ. ඒකයි ප්‍රශ්නේ.😢😢😢😢😢මෑනියනි ඔබට ඉක්මන් සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
❤ පුතේ අනුර කුමාර දිසානායක නියම ආදර්ශ යක් ,මවට දීර්ඝායුශත් නිදුක් නීරෝගී සුවය ප්‍ර්‍රාර්තනා කරමි
අපේ ජනපති තුමාගේ ආදරනිය අපේ අම්මට ජය ශ්‍රිමා බොසම්දුගේම පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤
අපේ,ජනාධිපති ,තුමාගේ,මවුතුමියට,,ඉක්මන්සුවය,,ප්‍රාර්ථනා ,කරමි,
මේ විග්‍රහ සීයට සීයක් නිවැරදි යි.අපි හීනෙන් දැකපු ඇත්ත මේකයි.
ආදරණිය මැනියනි ඔබට තෙරුවන්ගෙ ආසිර්වාදයෙන් නිදුක් නිරොගි සුවයම ලැබේවා .💕
සුපිරි උදාහරණ ගුනේ අය්යා 🎉🎉❤❤
ඕක තමයි අපි අනුරට චන්දේ දුන්නේ .නියම සිංහලයා .ආදරෙයි පැලෙන්න අපේ රටේ ජනාධිපති අනුර ට ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏
මෙතුමියට ඉක්මන් සුවය පතමි.❤❤
උතුම් පුතකු රටටදායාද කල ඒඋතුම් මවු තුමියට නිරොගි සුවයත් දීර්ඝායුෂත් වේවා....
සුපිරි කතාව ඇත්තම හදවතින්ම උපන් එකක් ඔය ඇදේ ඉදගන්න එක අපීත් කරනවා හදවතින්ම අපුදෙවල් තෙරුවන් සරණයි අම්මට අනුර කුමාර ජනපතිට නුබට ජයවේවා
අඩෝ මේ ලංකාවේ බිහිවුණු බලවත්ම ජනාධිපති බලය බවිතා කරන විදිය කියලා හිතනකොට සිරාවටම ලංකාවේද කියලා හිතෙනවා❤
ඒකනේ බන්❤
ලංකාවෙ බිහි වුණ බලවත්ම ජනාධිපති? කවුද අනුර?
Ane ammoooooo
Hik
@@Yohandhanushka🌝 ජනාධිපති වරණෙදි ලැබුන ගාන නෙමෙයි මහමැතිවරණෙන් ලැබුන ගානයි වැදගත්.
ඔබගේ පැහැදිලි කිරීම ඉතාම අගනේය. ❤
මොනතරම් දූක් කන්දක් දරාගෙන ඉවසීමෙන් මෙතෙක් ඉදන් එතුමියගේ ඒ රත්තරන් පුතා රටේ *ජනාධිපති *වෙනව දකින්න ඔබ තුමිය වාසනාවන්ත වුනා. ඔබ තුමිය ඉතා උතුම් මැතිනීයක්. ඔබ තුමිය ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🏻. ජේසු පිහිටයි ඔබ තුමිය. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Obathumiyata dhirgayusha lebewa. Raththaran puthek bihikalata
ආදරෙයි සහෝ ♥️ජයවේවා...!!!
ඔබ තුමා හරියට හරි හරිදේ හරියට දකින්නත් වැරදිදෙ වැරදියට දකින්නත් පුරුදු වෙමු
ජනපතිතූමාගෙ මැනියන්ට ඉක්මන් සුවය ලැබේවා. ජනපතිට
සහා මැනියන්ට සියලු දෙවි පිහිටයි. අනුර කියන මනුෂයා ගැන දන්නෙ නැති කූවහක මිනිස්සුන්ට. සොබා දර්මයෙන් දඩුවන් ලැබේවා
මේ ගානට මොල හේදුවනම් හරි මචං❤
ජනාධිපති මෑණියන්ට ඉක්මනට සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා.
නායකත්වයේ සරල කම ලොවට කීයා පාන අපේ ජනපති♥️🇱🇰
ඇත්තටම අනුර කලේ සංදර්ශන යක් නම් , අපි ඒ සංදර්ශන යට කැමැතියි.
ගුනේ උබනම් සුපිරි
ජවිපෙ ඉන්න හැමෝටම මේ වගේ සරල මිනිස්සු තමයි.තමන්ගෙ සල්ලි වලින් මොනා කලත් කමක් නෑ.
ගුණේ අැතතටම හරිම වටිනවා, මෙි පැහැදිලි කිරිම
ඔබතුමාට බොහොම ස්තුතිය පැහැදිලිකරනවාට
අපේ මව්තුමියට විශ්වයේ බලයෙන් සුව පත් වේවා .පුතා රට හදනකම් ඔබ ජීවත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏
ගුණේ අය්යා පුතේ, මම ලංකාවෙ වෛද්‍ය වරියක් විදිහට අවුරැදු ගානක් වැඩ කෙරැවා. දැන් සංවර්ධිත කියන රටක රෝහලක වැඩ කරනවා. අපේ රජයේ රෝහල් වල වෛද්‍ය වරැන්ගේ දැනුම, හෙදියන්ගේ දැනුම සහ දක්ෂතාවය (skills) රසායනාගාර සහ අනෙකුත් සේවා ඉතාම ඉහල මටිටමේ තියෙන්නෙ. අපේ රෝහල් වල තියෙන ප්‍රධාන අඩුපාඩුව සන්නිවේදනය (communication skills)
අපේ රටේ පුද්ගලික රෝහල් වල හෙද සේවය තියෙන්නෙ රජයේ රෝහල් වලට වඩා ඉතාම පසු පසින්.
සන්නිවේදනය අවුල් කියන්නෙ අවුල්ම අවුල්. බොහෝ වෛද්‍යවරුන්ගෙ hobby එකම මිනිස්සු දිහා පහත් විදිහට බලන එක. ඒක පෞද්ගලික රෝහලකට ගියහම වෙනස් වෙන්නෙ their career & salary depends on it. Other than that most of them holds the same attitude and ideology. මිනිස්සුන්ට මිනිස්සු හැටියට සලකන රජයෙ හොද දොස්තර කෙනෙක් හම්බුනහම මිනිස්සුන්ට විශේෂෙන් සතුටු හිතෙන්නෙ අර කැත ගද ගහන personality එකෙන් හොද මනුස්සයව polarized වෙලා පේන නිසා. රජයෙ රෝහල් වල කාර්ය මණ්ඩලයෙ ඇටෙන්ඩන්ලගෙත් බහුතර දොස්තරලත් ලොකු වෙනසක් නෑ. සමහර අය ඔය හේතුව නිසාම කොච්චර අවුල් කියල දන්නව උනත් සල්ලි තියේ නම් පෞද්ගලික රෝහල්ම තෝරගන්නෙ.
ඉක්මනින්ම සුවපත් වේවා දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි අම්මාට
නියම වෙලාවෙ නියම පැහැදිලි කිරීමක් .👍👍👍
මේ මිනිස්සු ඉතා නිහතමානී අය .ලංකාවෙ එවුන්ට තාම අනුර කියන මිනිහ තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නෙ.හරිම සරල ජනාධිපති .අපට ඔහු විශ්වාසයි.
මනාලියන් ඇන්දවීමේ තැනක් වෙලාද ලංකාව 🔥🔥🔥🔥🔥🔥🔥
ගිහින් මහණ වෙන්න කියන්න. රටක ජනපති තනතුරේ ගෞරවය තියන්න ඕනි.
ඒ අම්මා ඉපදුනෙ ගමෙ හැදුනෙ ගමෙ කැවෙ ගමෙ කැම ඉතින ජිවිත කාලෙට බෙහෙත් ගත්තෙ ගමෙ ඉස්පිරිතාලෙ ඒ අම්මාට හුරැ තැන ගම එකයි ඇත්ත ඉක්මන් සුවය ඒ අම්මාට 🙏🙏
හොඳ... පැහැදිලි කිරීමක්. ස්තූතියි ගුනෙ අයියා..!
අම්මා බලන්න රෝහලට ගිය සිදුවීමට මඩ ගහන කිසි එකෙක්, අඩුම තරමේ ලෙඩෙක් බලන්නවත් ඉස්පිරිතාලෙට නොගිය එවුන් වෙන්න ඕන...😢
අනිවාර්යෙන් බන්
😂😂😂😂
ලංකාවේ හැමෝම කැමරා කරලා දාමු එහෙනම් අම්මා බලන්න රෝහලට යද්දි..😂
@@magehithasundarai9931😂 හැමෝම වෙනයි ජනාදිපති වෙනයි
Aththa kathawa
@magehithasundarai9931 akd කියල නෑනෙ මේක midea දාන්න කැමරාකරන්න කියල.
අනුර ජනාධිපති තුමාගේ මෑණියන්ට ඉතාම ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා!
මෑණියනි, අපේ රට ගොඩ දමන ඒ නිර්ව්‍යාජ ඔබේ පුතු බිහි කල පිනට ඔබතුමියට එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා!!!❤❤❤🙏🙏🙏
දැනගෙන හිටියෙ ඇත්තෙන් වැරදියට අනේ
පැහැදිලි කිරීමට ස්තූතියිනෙ ගුනේ
මෑණියනි ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා! ජේසු පිහිටයි
ඔබේ කතාව සම්පුරන ඇත්ත පපුව හොද කරාගනිල්ලා ඔක්කොටම කලින් කාලකන්නි ජාතිය නැහැනේ අර බංඩාර නායකලාගේ පෙුමදාසගේ වික්‍රමසිංහලගේ රාජපක්ෂලාගේ සිරිසෙනලාගේ බේට්ටත් රත්තරන් කියන කුහකයෝ අනික අපේ ලංකාවේ මනුස්සයෝ දෙශපාලන දැනුම නැහැ ස්කොලවලට ගිහින් ඉගනගත්තට දැනුම බිංදුවයි ලංකාවේ අයට තෙරේන්නේ පිනට කාකා දුවන්න විතරයි 😡😡
Desapaluwanta lehesi qenna keeyak hari pinata deela katawal wahala thyan un unge magadi majara wada kola..Ape unge bada kata puro gannamane kalapanawa.Ithin depaththata hari haree kathire gahuwa.gahuwama thamai..danwath HITHA HODA EUN WEYALLA.LOKUMA ADURUSE JANAPATH AKD.JAYAWEWA
රටට වටිනා පුතෙක් බහිකල ඵ් අමිමා අපි හැමටම අයිති රත්රන් අමිමා තමයී.
අනුර සහෝදරයා ගේ මෑනියන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි❤❤❤
ඔබගේ පැහැදිලි කිරීම සීයට සීයක් හරි
එතුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏
අනුරටත් තිබුනා අම්මා ප්‍රයිවට් හොස්සපිටල් දාන්න ,ඒත් එයා එහෙම නොකලේ එයාට විස්වාසයි රජයේ රෝහල, ඒකට රෙක්ශ්පෙට් කරන්න ඕන,එතුමියට ඉක්මනිම සුවය ලැබේවා ,❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් අනුර කුමාර දිසානායක මහතා මේ ආදර්ශය දුනනේ ඔහුගේ මැති ඇමතිවරුන්ට. ඒක තේරුම් ගැනීමට හැකියාවක් නැති කුහක බයියෝ. ස්තුතියි ඔබට ගුනේ සහෝදරයා 💐🙏
සියලුම රජයේ රොහල් ඉදිරියේදී හොද තත්ත්වයට පත්වෙනබව ස්තිරයි .
ගුනේ උඹේ කියැවීම හරිම ලස්සනයි අනුර ගේ අම්මගෙ සිදුවීම සම්බන්ධයෙන්
ඔයා නිහතමානී කම් හැමදාම තියාගන්න ජනාධිපති තුමනි කවදාවත් රජය පෙරලන්නට බැරි වෙන්නම වැඩ කරනන සදා ජය
සේපල් ඔයාට කියන්නේ තාත්තා ගේ පොත් කියවන හාදයා කියලා 🤣 මොකක් හරි තරහා ක් තියෙනවා ඒ මොක උනත් ඌව නම් මම අන් සබ්ක්‍රබ් කරලා තියෙන්නේ එකා සල්ලි තන්හා කුහක යෙක් ජයවේවා ගුනේ අයියා
මම ත් ..🙏
අපෝ සේපාල බඩජාරියෙක්...අපි unsub කරලා ගොඩාක් කල්😂
සේපාල්නම් කුහක යකෙක්. ඌට තියෙන්නේ පට්ට ඇරියස් එකක්
අපෝ,,අපිදැන්,සේපාල් ගෙ,වීඩියෝ ,බලන්නැහැ,,
Uwa gano gatta nati trahawa
හොදම පැහැදිලි කිරීමක්.හිතන්න හිතන්න ගොඩක් දේ තියෙනව
රජෙකු බිහි කල උතුම් මෑණියන් ඉක්මනින් සුවපත් වේ වා
ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤❤❤
මෙවන් පුතකු ලද මවත්...
මෙවන් මවක ලද පුතත් ...
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤
මේ සමානාත්ම තාවය දැක්කෙ පංසලේදි විතරයි . ඒකත් පෝය දාට. ජනාධිපති තුමා එය ආදර්ශ මත් චරිතයකින් රටට පෙන්වා දුන්නා.
ජනාධිපති මෑණියනි,ඔබ තුමියට නිදුක් නිරෝගීව සුවපත් වේවා 🙏
ජනාධිපති ,තුමාගේ ක්‍රියාව අගය කලයුතුය,❤️🌹❤️🌹💮❤️💮❤️🌼💮❤️❤️❤️🌸🥀❤️❤️🌺❤️🌷🌷❤️❤️❤️💮🥀❤️
මගේ මතය නම්, ඊටත් වඩා රජයේ රෝහල් ගැන ජනතාවට නැවත විශ්වාසයක් ඇති කරන්නට වෙන්නත් පුළුවනි. 😊❤
මේ වාගේ උතුමි පුතෙක් රටට දායාද කළ එ් අම්මාට ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණයි❤❤❤
ඇත්ත අයියේ fbඵකේ ඉන්නව මහ සක්කිලි ටිකක්
හරියටම හරි ඔබේ විග්‍රහය
අවවාදයට වඩා ආදර්යෙන් කටයුතු කරන බව මෙතුමා පෙන්වා දී තිබෙනවා....❤❤❤❤මෙච්චර කාලයක් වෙච්ච සිදුවීම් නිසා මිනිස්සු මෙහෙම හිතනවා ඇති.කාලය සියල්ල හොදින් විසදේවි.❤❤❤
ඔබතුමාගෙ කතාව හරිම වැදගත්.
හරියටම හරි අයියා ඔයා කියලා දුන්න මේ ගොන් සමහර උන්ට පවුලක් ගත්තොත් අම්මා තාත්තා හරියට ආදර්ශමත් උනොත් එ ගෙදර දරුවෝ අනිත් අය එහෙම ආදර්ශමත් විදිහට හැදෙනවා රටේ ජනාධිපති වැරදි කලොත් අනිත් අයට උපදෙස් දෙන්න බැ ජනාධිපති කියවෙන් පෙන්නුවා කිසිම දෙයක් කියන්නේ නැතුව දැන් කාටවත් සල්ලි ඉල්ලන්න බැ ඔන්න අපේ කොම්පියුටර් ජනාධිපති තුමාගේ නුවණ කොහොමද ඒ නුවණ තෙරුවන් සරණයි ආදරෙයි ජනාධිපති තුමනි ගැහුවා ගේම් ඒක අනිකට තරු පෙන්න 🙏🏻❤️
හොද ආදර්ශයක් නිහතමානි
සුපර් කතාව ආරම්භයේදීම මගෙන් සැලුට් එක 👍👍👍👍👍
ඒ අමිමා මාතෘ භුමියට රත්තරන් පුතෙක් දායාද කර පිනෙන් නිදුක් නිරෝගී තිරජිවකයක්ම ලැබෙිවා
මෑණියන් ට ඉක්මන් නිරෝගී සුවය පතමු
අමිමෙ..උයාට..ඉක්මන්..සුවය..ලැබෙිවා
විචාරය විශිෂ්ටයි❤
ලෝකයේ වැඩියෙන්ම සතුටු වෙන්න ඕනෙ මවක් ජීවිතයේ ලබන්න ඕනේ හැම අත්දැකීමක්ම පීඩනයක්ම දරාගෙන සිටි නියම මවක්.... දීර්ඝායයු අම්මේ.... රජයේ රෝහලක ජනපති පුතාගේ අම්ම ඉන්නව කියන්නෙ ඒක සෑලකියයුතු වෙනස්වීමක්.
මුලුමහත් ලාංකිකයින්ට පාඩමක්.
රටේ වෙන මේ වගේ වෙනස්කම් වලට හිසනමා ආචාර කලයුතුයි. ස්තුතී AKDමේ වෙනසට ගොඩක් ගරු කරනව.🥰🥰
ජනාධිපතිතුමා ගේ අම්මාට තුනුරුවන් සරනයි
මවුන්ට් එලිසබෙත් ගියා නම් ඉත්තෑවො දුවන එක සනීප වෙයි😂
රටේ මිනිස්සුන්ට දුන්න ලොකු පණිවිඩයක් බය නැතුව ඵලයල්ල රජයේ රෝහල්වලට දැන් භයවෙන්න ඒවා බලන්න දාලා ඉන්නේ අපේ මිනිස්සු කියලා එයාට පහතින් ඉන්න අයට දීපු ආදර්ශය උගන්වන්න ඕනේ ඔහොම තමයි නැත්නම් රටේ මිනිස්සුන්ට මේවා කීවාට තේරුම් ගන්නේ නැහැ ආදර්ශමත් ජනාධිපති කෙනෙක් කරන්න ඕනේ දේ තමයි කියා දුන්නේ එතුමියට ඉක්මණින් සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එතුමිය ට ඉක්මන් සුවය ලැබේවා❤🎉
ඔබතුමගෙ,වචනටික,වට්නා,ඩෙයක්,,,මොඩ,ඩෙසපලුවන්ට,නියමෙට,වටිනා,පිලිතුරක්,ඉස්තුතිය්
සහතික ඇත්ත ජනාධිපතිතුමාට පුළුවන් අම්මව ඕනෙම රෝහලක නවත්වා ප්‍රතිකාර ලබාදෙන්න පරාජිතයන්ගෙන් අවසර ගන්න ඕනේ නැහැ
ආදරෙයි ගුනේ,,
චේන් පනින ආර්ථික විද්‍යාව සුටුස්ගාලා ඔලුවට දැමීමට.
Niyamai malli, oka thamai wenda ona😊 ඒ අම්මට තෙරුවන් සරනයි ❤
මම දෙමළෙක් රටට මගේ දුර්ලභ දැනුමන් සේවය කරපු කෙනා, විශ්‍රාම වැටුපක් නැහැ. දැන් අංශභාග රෝගියෙක්. ජනාධිපතිතුමාට මගේ ප්‍රණාමය, කලපු දේට.
Please don't call yourself...demalek....It hurts me
Demalek kiyanna epa sahodaraya oya lankikayek
Ehema kiyanne eppa sahodereya api okkoma srilankika
Sad that u called yourself a Tamil.
U r first a Srilankan
This is the land of our birth.
Please remember that always!
😢😢😢😢😢
අම්මාට බුදු සරනයි .