Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුරජාණන්වහන්සේ සහ දෙමව්පියන්ගෙන් පසු වඩාත් මා ගරැ කරන්නේ මාගේ ස්වාභාදම් මාතාවටයි.එවැනි සුන්දර මනසකින් යුත් අතලොස්සක් පමණ වූ පිරිසකගෙන් ඔබත් කෙනෙක් යැයි මට සිතේ.සෑම ගමනකටම තමන්ගේ යාලුවෝ එකතු කර ගත්තා වගේ දවසක මමත් එක්ක පලයන් ආයෙත් යන දවසක.මන්ද යත් සොබා දහම තුල ජීවත් වන්නන්ගේ මිතුදම ආරම්භ වූයේ අද ඊයෙක නොව බොහෝ ආත්ම ගනනක් එහා සිට යැයි මට හැගෙන බැවිනි.තෙරැවන් සරණයි මිත්‍රයා.❤
ලන්කාවෙ ඉන්න travel ලගෙන් ආසම කෙනෙක් දිනෙශ් අයියා ඔයා❤️
Agreed ...💪💪❤️
Aththatama.harima lassanata programme eka karanawa aiya oya.tawa lassana then wala yamu.......
දිනේෂ් kiyane ape coomado r..m eke hitapu සුපිරි wedeka
අනිවාර්යයෙන්
බෙහෙවින්ම ස්තූති ...
what a amazing trip.keep it up ayya
මෙවන් සුරපුරයක් වැනි රටක අගය ඇයි මේ පාලකයන්ට නොදැනෙන්නේ .ඔයාට ගොඩක් ස්තුතියි පුතා ...මේ රටේ අසිරිය ව්දින්න අපිව එක්ක යනවට .හැම දාම සුවෙන් සතුටෙන් ඉන්න .❤️❤️🌺
බෙහෙවින්ම ස්තූති ඔබ තුමන්ට..! දවසක මේ රටට හොදක් වෙයි කියල පාර්ථනා කරණවා මිස නායකයන් ගැන බලාපොරොත්තු තබා ගැනීම නිෂ්ඵල බැව් සක්සුදක් දේ දනිමි.
@@DineshAPathumහදවතින් අපි ස්වබාදහම එක්ක ඉන්න වා .ඔයාල කරන්නේ ලොකු දෙයක්❤❤❤
Adaraniya mage rata. Obatumata bohoma stutti. Budusarani.
මාරම ලස්සනයි.කලින් වීඩියෝ එකත් බලලා තියෙනවා මරැ......තව තවත් ලස්සන තැන් බලන්න ඔයාට අවස්ථාව ලැබේවා....
මේ අපේ ගම්පලාත .හරිම ආඩම්බරයි ඔබ ගැන .මේ සුන්දරත්වය ලෝකයාට පෙන්නපු එක සම්බන්ධව.
බුදු සරණයි දිනෙෂ් අයියෙ ඔයා ට ❤️❤️💕♥️💕🎉
අපේ ජිවිතය තියන කල් අපි විදවන්නේ ඇයි අපි ඔබතුමාට පින් සිද්ධ වෙන්න දූර රටක හිටියා වාගේ හැම ව්ඩ්යෝ එකක්ම බලනවා ගොඩ ගොඩක් පින් තව සැරයක් තෙරුවන් සරණයි පරිස්සමෙන්
Palaweniya mama patta lassanai aiyye mewa pennanawata thank you supiri oyage video
ආසම එකක්
අදත් ඉතින් බලනවා අවාරේ සිරීපාදේ VIDEO එකක් ඕනේ 🤩
අපෙ කාලයෙ සොදුරු ගවෙශකයා දිනේෂ් අයියා ජයවෙවා පරිස්සමෙන් ❤️😄
සුන්දර මනුස්සයෙක් සුන්දර ඉසව්වක් වර්ණවත් කළ මොහොතක් 🌿හරිම අගෙයි මේ දසුන් පෙළහර 👌 ස්තුතියි ඔබට💚🌿
හදවතේ සංචාරකයා .... ❤️ දැන් හැමදාම ඔයාගේ පරණ video බලන එක පුරුද්දක් වෙලා. දිනේෂ් කියන නම දැන් brand එකක්. ආදරණීයයි, ආකර්ෂණීයයි ... පරිස්සමෙන් යන්න. බුදු සරණයි. 🙏❤️
kawada hari dawasaka deneesh aiyawa hambela kathaa karana ekath aasama heenayak niyami aiye mama aasama traveler oya good luck aiya & DAP prodauction
කොහොමද සහෝදරයා. 💚රටේ තියෙන වාතාවරනයත් එක්ක මිනිස්සුන්ගෙ හිතට පොඩි වෙලාවකට හරි සැනසීමක් ලැබෙන මේ වගේ වීඩියෝ එකක් හරි දාන එකට නම් ගොඩාක් ස්තුතිය් අය්යේ. ඒ වගේම ගොඩාක් පින්.❤💚
හොදින් හොදින්..සොබාදහම ගොඩක් තුවාල සුවපත් කරනවා
@@DineshAPathum ayye sri pade vedio ekak dannako🙏🙏🙏🙏🙏
අපිට කවදාවත් යන්න නොලැබෙන තැන් මේවා මොනතරම් ලස්සනද. ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා ජයවේවා 🙏.
සුපිරි අයියා good luck
දිනේෂ් අයියා කියන්නේ දැන් මගේ ආසම travellers ල අතර ඉහළම ඉන්න කෙනා 😊❤️✌️🔥
ගොඩාක් ස්තූති මල්ලි.. ඔයාලගෙ මේ අගය කිරීමට බොහෝමයක් ස්තූති
මගෙත් එහෙමයි❤️🥺
ලස්සන අදත් නිදුක් නිරෝගී සුවය mawan video දිගටම gann sakthiya dahirya labawa💕💕
පීඩන ලෝකෙන් මිදිලා.. හරිත දේශය විදින්න දීපු ඔබට පින්.. පරිස්සමට බුදුසරනයි.
Supurudu paridi bhawanawak. ❤
ප්ලැන් නොකර ගිය ගමන් තමයි ලස්සනම 🖤☺️
කාර්‍යබහුල ජීවිතේ මෙවැනි වූ සුන්දර අද්දැකීමක් ලබාදෙනවට ගොඩාක් පිං දිනේශ් අය්යා,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉදිරයට යන්න වාසනාව ලැබේවා!❤️
ගොඩාක් ස්තූති නංගි
ලස්සනයි aiye godak asai oyage video balanna.katha karana widiha harima ලස්සනයි .ආදරෙයි 😍😍👍👊💪
හැමදාමත් වගේ දිනේෂ් අයියගෙ සංචාරේ බලන්න ආව අදත්.අයියගෙ කතා ශෛලියත් එක්ක පරිසරය දකිනකොට ඒක අමුතුම feel එකක්.කියන්න තේරෙන්නෙ නැ ❤😇 keep it up ❣️
එලියට බැහැලා හිතේ හැටියට යන්න බැරි කාලෙක මෙහෙම හරි හිතට සැනසිල්ලක් ගේනවට අයියේ ගොඩක් ස්තූති...💪💪💪💪
ගොඩාක් ස්තූති මල්ලි
දිවිය ලෝකෙට හෝල්ට් එකක් මෙහා වෙනස් ම මනුස්සයෙක් ගේ සුන්දර ඇසකින් දකිමු . ජය වේවා dinesh ayye
තවත් ලස්සන ඉදිරිපත් කිරීමක් Dinesh. හරිම ලස්සන ලෝකයට ඔයා අපිව ගෙන ගියා. බොහොම ස්තූතියි.
බෙහෙවින්ම ස්තූති
මම ආසම සංචාරකයා වගේම මගපෙන්වන්නා. පරිස්සමෙන් දිනේෂ් අයියේ ❤️❤️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Super Dinesh Aiya🙂
Oya nisa tamai api lassana ten balannay parissamata malliyo budu saranai oyalata
බලන්න කලින් comment එකක් දාන්න හිතුනා....😍😍❤️❤️❤️
Lassanai aiye parissamata gaman yanna budu saranai
අදත් හරිම ලස්සනයි මල්ලි.පරිස්සමෙන් .අද මල්ලි කියාපු කාරණා 2 ක් එක හිතින් අනුමත කරනවා
Ayya mm katharagamadi oy ekk katha krpu malli.oyge vlog tika maru...congratulations ayya
බයික් එක පෙරලුනා ගෑවා..ආදරෙයි බුදු සරනයි
ඔයාගෙන් ට්‍රැවල් වලට එහා ගිය ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාලා ගැන ගොඩක් ආඩම්බරයි. තෙරුවන් සරණයි!
තවත් ලස්සන වීඩියෝ එකක් 🥰💟💟
දිව්‍ය ලෝකයක් වගේ. ගොඩක් පින් දිනේශ් අයියා. ඒද වගේමයි හරිම නිහතමානී මං ගරු කරන චරිතයක්. ❤️
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ලස්සන ගමනාන්තයක්.හිතට නිදහසක්.දැන් අපිත් කකුල් දෙකට වැදලා ජීවිතේ ගමනාන්තයන් හොයන ගමන්.නිහඩ ගමන් සගයා ලොකු පීරිස් මතක් කරනවා. ඔහු නැතුව ගමන් අඩුපාඩු යි වගේ.
බුදුසරණයි ! පරිස්සමෙන් ❤️
සිත ගිනි ගෙන දැවෙන මොහොතක නුබ ඇව්දින් 🌷දෙන මේ සතුට විදගම් මුලු හද පතුලින්🌷සිලි සිලි නදී න් ගලනා දිය වැල් අතරින් 🌷ගෙන දෙන මිහිර ව්ද ගමි තුති පුද කරමින් 🌷🌷💖🌷🌷
ඒ අනතුරට මුහුණදුන් හැමෝටම ඉක්මන්සුව ලැබේවා , බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏
අපේ රටේ ලස්සන මේ විදියට අරන් එනවට ගොඩාක් ස්තූතියි දිනේෂ් අය්යේ.. video එක නම් භාවනාවක් වගේ.. 🍃💚
ගොඩාක් ස්තූති ❤️
අම්මො😍✌️ පරිස්සමෙන් අයියා.අපි වෙනුවෙන් ඔයාගෙ සතුටටත් එක්ක යන හැම ගමනක්ම.🍃
කියන්න වචන නැ අයියා කටහඬ අහුනත් හිත පිරෙනවා. ජයවේවා බුදු සරනයි
පිටරටක ඉදන් මෙහෙම දකිද්දී.... .. ඒ සතුට මෙහෙමයි කියලා කියන්න බෑ.... දිනේෂ් ... ජය වේවා බ්‍රෝ✌️👍❤
තවත් සුන්දර ගමනාන්තයක්. විශිෂ්ටයි 👍👍
Supiriyak bejiyaaa....
Api olu alle mudunatama giya pattama lassanai
notification එක දැක්කගමන් මාර සතුටක් ආවේ 😍😍 තවත් සුන්දර ගමනාන්තයක් ❤️❤️❤️ ලංකාවේ ලස්සන තැන්වලට යන ලස්සන traveler කෙනෙක් ❤️❤️❤️❤️
Kiyala wadakne marama sathutui
ගොඩ දවසකින් හිත නිවන vlog එකක්.....❤️💪🌱🌳
හායි
නයනි
බයිසිකලේ පෙරලිලත් හිනාවෙන සුන්දර මොහොතක් ...ඔබ හරිම සුන්දර සංචාරකයෙක්.පරණ විඩියෝ ඔක්කොම බලන්න ඕන .එකක් බලලා අවසන් වුන ගමන් අනිත් විඩියෝ එකත් බලන්න ආස හිතෙන විදිහට මේ පරිසරයේ සුන්දරත්වය ඔබ දකින්න සලස්වනවා.හුඟාක් ස්තුතිවන්ත වෙනවා....🙏🙏🙏🙏
පිස්සුවක් ඒ ගමනාන්තයම 🌿❤️ යන්න බැරි මේක බලන් සැනසීම ලබන අයත් ඇති. ඒ හැමෝටම යන්න ලැබේවා ❤️
ගොඩාක් ස්තූති මල්ලි...
ලස්සනයි, ලංකාවට ටිකට් අරන් එන්න හිතුනා.. ඒකම යන්න.. කොහෙද ඉතින් 😳.. හැමදාම වගේ වීඩියෝ එක ලස්සනයි දිනේෂ්
Bike eka perala ganne nethuwa පරිස්සමෙන් travel karanna aiya theruwan saranai oyata.... good luck
Jayawewa malli suba pathanawa asawen planned ube video tika.. bs tc
ජය වේවා .. වැඩි වැඩියෙන් ලැබේවා...
මොනව නැතත් අනිවාර්යයෙන්ම පර්ක්කු වෙලා හරි අනිවාර්යයෙන්ම අය්යගෙ වීඩියෝ බලනවා , මන් අය්යගෙ ගොඩක් වීඩියෝ 3,4 වතාවටක් බලල ඇති ❤️❤️
සුපිරි ජයවේවා!❤️
නියමයි අයියා විඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ❤️🌿☘️
Waw.thank you so much dinesh.aneka waratak pin me wage lassana,sundara tan apeta pennuwata.💐💐tc
සහෝදරයා අපි ප්‍රශ්න එක්ක ජිවත් වෙන්නෙ...හැබයි පැයකට හරි ඒ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් වුනා...උඹට ගොඩක් පිං සහෝදරයා ...🙏🙏💗
Malli oya legend kenek..Good luck with work..❤️
සුපිරි travel eka anee thawa video ekak dannako
හැමදාම වගේ ලස්සනම ලස්සන video එකක්🥰🥰👍
අපේ ගමේ තමයි හරිත කන්ද තියෙන්නේ..... බෝපත්තලාවේ..😎😉 අර ටැක්ටරේ ටේලරේ පාරේ මැදම දාලා තිබ්බ එක වැඩිය ගනන් ගන්න එපා... වැඩ කරන අය ඔය පාරේ වාහන යන් නැති හින්දා ඔහොම දාල යනවා... 😁
මට හිතුනා.. ඒක මරු හැබැයි.. සුන්දර ගමක ජීවත් වෙන්න ලැබෙන එකම මහා වාසනාවක්. 🌿👏🥺
ලංකාවෙ ට්‍රැවල් වීඩියෝ කරන හොදම චැනල් එක තමයි මෙ
සොබාදහමට ආදරේ කරන්න උගන්වන ගුරුවරයෙක්. ස්තූතියි දිනේශ් අයියෙ🇱🇰❤️🫡
ආසාවෙන් බැලුව . හරිම සුන්දරයි ජයශ්‍රී 👍
ලස්සනය යි ජයවේවා!බුදු සරණයි!උණ රෝග ය ඇතිව ඉඳන් බැලුවෙ හිතට සහනයක්
Dinesh supiri gamanak neda. Obata jaya... Bs
අයුබෝවන් අයියා කොහොමද ඉතින් අයියා ගෙ විඩියො නම් පට්ට අයියා ට බුදු සරනයි
Ela ela brother patta ❤️❤️❤️
ඒක මරු දිනේශ්💚💚💚
❤️Superb vlog ....❤️Keep it up DAP.....
Superb brother බුදුසරණයි 💖💪
ආසම travel vlogger කෙනෙක් .මොකද ලංකාවෙ වෙනස්ම සහ සුන්දරම ඉසව්වන් අපිට ගේන නිසා ❤️❤️ 💪💪
හරිම ලස්සනයි..තෙල් පෝලිමේ ඉන්න ගමන් මම උත්සහ කලා මේක බලන්න..ඒත් හිතට නිදහසක් නෑ..ඊට පස්සේ අද තමයි බලන්න පුලුවන් උනේ...ගොඩාක් පිං සහෝදරයා..නිදි මරපු මහන්සිය නැති උනා..අපි වෙනුවෙන් මේ කරන කැප කිරීම අගය කරනවා..බුදු සරණයි.
තෙල් ලැබුනද සහෝදරයා ... ඉක්මනටම හොදක් වෙන්න කියල පාර්ථනා කරමු.. ගොඩාක් ස්තූති
@@DineshAPathum ඔව් සහෝදරයා..දවස් තුනකට පස්සේ.සියලු දෙනාටම යහපතක් වෙවා කියලා ප්‍ර්‍රාර්ථනා කරමු.
නියමයි.දිගටම කර ගෙන යමු...
ගමන සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය ලැයිස්තුවේ සටහන් තබන්න පුලුවන්ද දිනේෂ් .nice journey dinesh
Ape gedara hemoma balanawa oyage hema trip ekakma..🎉❤️
අයියෙ මම 11 වසරෙ ඉන්නෙ මම මුල ඉදන් ඉවර වෙනකන්ම බලන්නෙ අයියගෙ vedeos විතරයි
awesome brother
Wow wow wow aiye..hitha niwana bhawanawak meka nm
දිනේෂ් aiya 👌අදත් පට්ට ලස්සනයි 😍
සුන්දර සංචාරකයා දිනේෂ් අයිය ... තවත් හරිම ලස්සනය ගමනාතයක්...
ට්‍රැවල්නම් ට්‍රැවල් ෆට්ට සුපිරි ❤❤
සුපිරි පරිස්සමෙන් බුදුසරනායි
😋😋🤙
Niyamai brother 🇱🇰💝💝
නිහතමානී මනුස්සයෙක් අයියා ඔයා 🙂
ගොඩාක් ස්තූති මල්ලි.. කැලේම ඉදලා වෙන්න ඇති
Niyamai dinesh patta❤️❤️❤️
Kiyanna deyk nee ඉතින් ❤️ ela kiri❤️
බලන්න එකම දෙයක් තියෙන කාලෙක එයින් මිදිලා සුන්දර ලංකාවේ අසිරිය ලොවට බෙදන ඔබට ජය
ලංකාවෙ අහුමුලු පීරල සුන්දර තැන් අපිට ගේන සුන්දර සගයන් සමඟ සුන්දර කොල්ල 🧡🧡❣️❣️
Beautiful. Safe Travel & stay safe
Mekanam pissuwak dan supiri denesh aiya
අදත් පුදුම ලස්සන චාරිකාවක් .මේ videos ටික තව වසර ගණනාවක් ඉදිරියට බොහෝම වටිව් අනාගත පරපුරට අපේ රට හදුනාගන්න.පරිස්සමින් දිනේෂ් තෙරුවන් සරණයි

ලස්සන ගමනාන්තයක්.හිතට නිදහසක්.
දැන් අපිත් කකුල් දෙකට වැදලා ජීවිතේ ගමනාන්තයන් හොයන ගමන්.
නිහඩ ගමන් සගයා ලොකු පීරිස් මතක් කරනවා. ඔහු නැතුව ගමන් අඩුපාඩු යි වගේ.
බුදුසරණයි ! පරිස්සමෙන් ❤️
සිත ගිනි ගෙන දැවෙන මොහොතක නුබ ඇව්දින් 🌷දෙන මේ සතුට විදගම් මුලු හද පතුලින්🌷සිලි සිලි නදී න් ගලනා දිය වැල් අතරින් 🌷ගෙන දෙන මිහිර ව්ද ගමි තුති පුද කරමින් 🌷🌷💖🌷🌷
ඒ අනතුරට මුහුණදුන් හැමෝටම ඉක්මන්සුව ලැබේවා , බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏
අපේ රටේ ලස්සන මේ විදියට අරන් එනවට ගොඩාක් ස්තූතියි දිනේෂ් අය්යේ.. video එක නම් භාවනාවක් වගේ.. 🍃💚
ගොඩාක් ස්තූති ❤️
අම්මො😍✌️ පරිස්සමෙන් අයියා.
අපි වෙනුවෙන් ඔයාගෙ සතුටටත් එක්ක යන හැම ගමනක්ම.🍃
කියන්න වචන නැ අයියා කටහඬ අහුනත් හිත පිරෙනවා. ජයවේවා බුදු සරනයි
පිටරටක ඉදන් මෙහෙම දකිද්දී.... .. ඒ සතුට මෙහෙමයි කියලා කියන්න බෑ.... දිනේෂ් ... ජය වේවා බ්‍රෝ✌️👍❤
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
තවත් සුන්දර ගමනාන්තයක්. විශිෂ්ටයි 👍👍
Supiriyak bejiyaaa....
Api olu alle mudunatama giya pattama lassanai
notification එක දැක්කගමන් මාර සතුටක් ආවේ 😍😍 තවත් සුන්දර ගමනාන්තයක් ❤️❤️❤️ ලංකාවේ ලස්සන තැන්වලට යන ලස්සන traveler කෙනෙක් ❤️❤️❤️❤️
Kiyala wadakne marama sathutui
ගොඩ දවසකින් හිත නිවන vlog එකක්.....❤️💪🌱🌳
හායි
නයනි
බයිසිකලේ පෙරලිලත් හිනාවෙන සුන්දර මොහොතක් ...ඔබ හරිම සුන්දර සංචාරකයෙක්.පරණ විඩියෝ ඔක්කොම බලන්න ඕන .එකක් බලලා අවසන් වුන ගමන් අනිත් විඩියෝ එකත් බලන්න ආස හිතෙන විදිහට මේ පරිසරයේ සුන්දරත්වය ඔබ දකින්න සලස්වනවා.හුඟාක් ස්තුතිවන්ත වෙනවා....🙏🙏🙏🙏
පිස්සුවක් ඒ ගමනාන්තයම 🌿❤️ යන්න බැරි මේක බලන් සැනසීම ලබන අයත් ඇති. ඒ හැමෝටම යන්න ලැබේවා ❤️
ගොඩාක් ස්තූති මල්ලි...
ලස්සනයි, ලංකාවට ටිකට් අරන් එන්න හිතුනා.. ඒකම යන්න.. කොහෙද ඉතින් 😳.. හැමදාම වගේ වීඩියෝ එක ලස්සනයි දිනේෂ්
Bike eka perala ganne nethuwa පරිස්සමෙන් travel karanna aiya theruwan saranai oyata.... good luck
Jayawewa malli suba pathanawa asawen planned ube video tika.. bs tc
ජය වේවා .. වැඩි වැඩියෙන් ලැබේවා...
මොනව නැතත් අනිවාර්යයෙන්ම පර්ක්කු වෙලා හරි අනිවාර්යයෙන්ම අය්යගෙ වීඩියෝ බලනවා , මන් අය්යගෙ ගොඩක් වීඩියෝ 3,4 වතාවටක් බලල ඇති ❤️❤️
සුපිරි ජයවේවා!❤️
නියමයි අයියා විඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ❤️🌿☘️
Waw.thank you so much dinesh.aneka waratak pin me wage lassana,sundara tan apeta pennuwata.💐💐tc
සහෝදරයා අපි ප්‍රශ්න එක්ක ජිවත් වෙන්නෙ...හැබයි පැයකට හරි ඒ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් වුනා...උඹට ගොඩක් පිං සහෝදරයා ...🙏🙏💗
Malli oya legend kenek..
Good luck with work..❤️
සුපිරි travel eka anee thawa video ekak dannako
හැමදාම වගේ ලස්සනම ලස්සන video එකක්🥰🥰👍
අපේ ගමේ තමයි හරිත කන්ද තියෙන්නේ..... බෝපත්තලාවේ..😎😉 අර ටැක්ටරේ ටේලරේ පාරේ මැදම දාලා තිබ්බ එක වැඩිය ගනන් ගන්න එපා... වැඩ කරන අය ඔය පාරේ වාහන යන් නැති හින්දා ඔහොම දාල යනවා... 😁
මට හිතුනා.. ඒක මරු හැබැයි.. සුන්දර ගමක ජීවත් වෙන්න ලැබෙන එකම මහා වාසනාවක්. 🌿👏🥺
ලංකාවෙ ට්‍රැවල් වීඩියෝ කරන හොදම චැනල් එක තමයි මෙ
සොබාදහමට ආදරේ කරන්න උගන්වන ගුරුවරයෙක්. ස්තූතියි දිනේශ් අයියෙ🇱🇰❤️🫡
ආසාවෙන් බැලුව . හරිම සුන්දරයි ජයශ්‍රී 👍
ලස්සනය යි ජයවේවා!
බුදු සරණයි!
උණ රෝග ය ඇතිව ඉඳන් බැලුවෙ
හිතට සහනයක්
Dinesh supiri gamanak neda. Obata jaya... Bs
අයුබෝවන් අයියා කොහොමද ඉතින් අයියා ගෙ විඩියො නම් පට්ට අයියා ට බුදු සරනයි
Ela ela brother patta ❤️❤️❤️
ඒක මරු දිනේශ්💚💚💚
❤️
Superb vlog ....❤️
Keep it up DAP.....