Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට හමූඋන හොදම මිතුරෙක් ,සහොදරයෙක් , ඔයාලා දෙන්නත් එක්ක කබරගල කදවුරු බිමේ ගත කල ඒ රාත්‍රිය හරිම සුන්දරයි .අයියේ ඔයාගෙන් ස්භාවදහම ගැන ඉගෙන ගත් දේ බොහොමයි. තව තවත් අපේ රටේ ස්භාවදහම ගැන ලෝකයාට කියන්න,ආදරය පතුරවන්න .ජයවේවා ..! බුදුසරණයි ..!
🍃😌
ගොඩාක් ස්තූති මල්ලි.. ඔයා හරි සුන්දර මනුස්සයෙක්.! ඇත්තටම මහ රෑ ආයෙත් මම එක්ක කන්ද පහලට බහින්න ආව එකම ඔයාගෙ හදවතේ තියෙන මනුස්සකමට සාක්ෂි දරණවා.. ඒ වගේම කබරගල කදු වැටිය ආරක්ශා කරණ සහ ඒ සදහා වෙහෙසෙන උතුම් මනුස්සයෙක් ඔයා.. මම ඇතුලුව සොබාදහමට ආදරේ කරණ සියලුම මිනිසුන්ගේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා මල්ලි.. නැවත වතාවක් ස්තූති..!!!! අපි අනිවාර්යයෙන්ම ආයෙමත් මුන ගැසෙමු..!!
a big salute @Pathum Buddhika brother 😍😍😍🇱🇰
Pathuma ආදරෙයී මල්ලී..❤ උබ හිත හොද එකා අපි දන්නවනේ ....❤ අපිටත් ආඩම්බරයක් අපේ කොල්ලා.❤🥰
❤️ ස්තුති ඔයාට...😍 ස්භාවදහමට ගරු කරනවට...ජිවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා...බුදුසරණයී...
මාරම ලස්සනයි දිනේෂ් අයියේ. පරිස්සමින් බුදුසරණයි ❤️
අයියත් එක්ක කුඩා කාලයක් හරි කෑම ටිකක් හදාගෙන කාල , පරිසර විදලා, travel ජීවිතය ගත කරන්න ලැබීම මාර වාසනාවක් වගේම මාර අත්දැකීමක් .
මටත් එහෙමයි මල්ලි. ඔයාලා නියම කංඩායමක්. මහ වැස්සෙ,සීතලේ මගෙන් වත් උදව්වක් නොගෙන එළි වෙනකම් හිටපු එකම ඒ එඩිතර කමට සාක්ෂි දරණවා.. රටට වැඩදායි කොල්ලො හතර දෙනාට වගේම ඒ දරුවන් මේ රටට දායාද කරපු මව් පියන්ට මගේ ප්‍රනාමය ...❤️🇱🇰👏
@@DineshAPathum ස්තුති අයියේ 🥰, අයියත් එක්ක අපිට නැවත කොහේ හෝ camping කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා! අයියට ජය, බුදු සරණයි!🌿🏕️⛰️
ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤🎉❤
හැමදාම වගේ අදත් අපි ඔයාගේ මේ වීඩියෝ එක බලලා හරියට සංතෝෂ වුණා. Dinesh ඔයාගේ හැම ඉදිරිපත් කිරීමක් ම අති විශිෂ්ටයි.
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.
ආයුබෝවන් !🙏 දිනේෂ් පැතුම් ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි !
මටත් දිනේශ් අයියාව දවසක හමුවේවායි පතනවා සුන්දර කදු මුදුනකදී.. බොහොමයක් ස්තූතියි අයියෙ මේ ලස්සන පුංචි රටේ සුන්දරත්වය අපිට පෙන්නන්න ගන්න මහන්සියට ❤️🇱🇰
අපි යමු මල්ලි ලගදිම ලස්සන ගමනක්.. කසුන් මල්ලි මමයි කතා කර කර ඉන්නෙ ආයෙ බයික් වලින් යන්න. Message එකක් දාන්නකො
@@DineshAPathum අනිවාරෙන්ම අයියෙ මම එන්නම්❤️🫡
🤗🔥
@@DineshAPathum mamath ennada😢❤
ජය වේවා දිනේශ් අයියා ❤️
අයියාගෙ රූපෙයි කතාබහෙයි අමුතුම ලස්සන සංකලනයක් තියෙනවා. පෙනුමෙන් තියෙන්නෙ ශක්තිමත් බටහිර ගතියක් වචනෙන් හැදියාවෙන් සංශුද්ධ සිංහල ගතියක් නිවිච්ච ගතියක්. ඒවා ලංකාවෙ ලස්සන තැන් එක්ක එකතු උනාම කියන්න බැරිතරම් ලස්සනයි. ඉස්සරහට ඔබට තව කඳු දාහක් තරණය කරන්න වාසනාව ශක්තිය ලැබේවා.
බෙහෙවින්ම ස්තූති මේ වචන ගොන්නට.. ඒ වගේම ගොඩාක් පිං පාර්ථනාවට.. දවසක මේ කකුල් දෙක මේ ලෝකෙ උසම තැනකට අරන් යයි කියල විශ්වාස කරණවා.. ඒ ගමනට මේ දෙන දිරි ගැන්වීමට නයගැතී මම ඔයාලට..🇱🇰❤️🌿👏
ඒකට නම් කඳුලුත් ආවා. නිදුක් නිරෝගී සුව ලැබී ඒ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් සවි බල ඇති යක්ෂ පුතෙක් හදපු ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි. ගොඩ කාලෙකින් ලොකු පීරිස් නොදැක්කෙ. ඇයි
හරිම ලස්සනයි. පරිස්සමෙන් බුදු සරනයි ❤
කබරගල ගමේ මිනිස්සු මාරම හොදයි..අපිට සෙට් උනේ ගමේ අය කියන්නේ දෙයියා කියලා මාරම හොද මනුස්සයෙක්.. ගෙදර හැමදෙයක්ම දුන්නා අපිට ඕනේ දෙයක් කරගන්න කියලා.. ආගන්තුකයින්ට සත්කාර කිරීම එහේ සුපිරී🥺❤️🇱🇰
අවිවාදයෙන් ම එකගයි.. ඇත්තටම පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්
මනුස්සකම් තාම මැරිලා නෑ කියලා තේරෙන්නේ රවුමක් දානකොටම තමයි❤️
Mru aiyee patta hemdm oyge vidio ekk enkn inne patta...
තනිය මකන හිත සනසන දුක තුනී කරන එකම තැන DAP ආදරණීය නවාතැන..❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති... මීදී යන්නට නොහැකි ආදරණීය ඇබ්බැහිවීමක්.. විස්තර කරන්න වචන නැතිතරම්❤️
ලස්සනයි හරිම සුන්දරයි ජයවෙිවා බුදුසරණයි
ලංකාවේ මොන ප්‍රශ්න තිබුණත් මේ වගේ travel videos හරහා මිනිසුන් ව සතුටු කිරීමට ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.. ❤️
සොබාදහම කියන්නෙ ඔෂධයක්.. ඉතිං මොහොතකට හෝ මනුස්සයෙක්ව සොබාදහමට ලං කරන එක හොදක් කියල තමා මමත් හිතන්නෙ.. ගොඩාක් ස්තූති
@@DineshAPathum Respect you ayiye 🥲
සුපිරි vloge ekak අයියා jaya wewaaa.!!!
මේ විඩියෝ වල තියෙන්නේ වෙනස්ම රහක්...තත්පරෙත් මිස් නොකර බලන්නේ...ජය ❤️
බෙහෙවින්ම ස්තූති
නියමයි brother සුපිරි.... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
හැම වීඩියෝ එකක්ම මග නොහැර බලන්න ආස හිතෙන විදියට කත කරන හැසිරෙන චනල් එකක් කරන අයියා කෙනෙක් තව තව ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියලා පුංචි පාර්තනාවක් කරන්නව❤️❤️.❤️❤️
ගොඩාක් ස්තූති ❤️🇱🇰👏
🌱🌿❤️ Dinesh aiya.
ලංකාවේ සැඟවුණ සුන්දරත්වය හරි අපුරුවට අපිට පෙන්නන අපුරු සංචාරකයා... හරිම අපුරුවට විස්තර කථනයත් ගේනවා හැමෝටම ආසාවෙන් අහන්න පුළුවන් විදිහට.මට මතක් වෙන්නෙම රූපවාහිනියේ සොබාධාරා වැඩසටහන ගෙනාපු අනුරාධ අයියගේ කට හඬයි භාෂා හැසිරවීමයි.ඒ වගේමයි ඔබේ විස්තර කථනයත්. ජය වේවා....
සොඳුරුතම සංචාරකයා .DAP 💚
හැමදේකින්ම ජිවිතේ හිර වෙලා ඉන්න අපිට මේවා බෙහෙත් අයියේ.. දිගටම මේවගෙ දේවල් කරන්න.. ඒ පිනම ඇති දවසක ඔයාට නිවෙන්න.. බුදුසරණයී ❤️
උදේ හවස මගේ නෙත ගැටුනත් මේ කබරගල රාජයාගේ අසිරිය දුටුවේ අදයි මම, ඒ ඔබ නිසයි සහෝදරයා සුබ ගමන් ඔයා ලට
මේ කොටස එනකන් ගොඩක් කල් බලන් හිටියා ❤ වෙනද වගෙම ඒ ලස්සන එ විදියටම අඩුවක් නැතුව දුන්න ❤🙏 සහෝදරයා ජය වේවා ඉක්මන්ට තවත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු ❤
පරිසරයට ආදරේ කරන ආරක්ෂා කරන අයව පරිසරය විසින් ආරක්ෂා කරනවා සහෝදරයා ජය වේවා බුදු සරණයි ලස්සන video එකක් 👊👊👊👊👊👊👊👊
අනෙ බව්වො ටික 😍😍😍අයියා කොහෙ ගියත් බව්වා යාලුවෙක් හම්බු වෙනවම තමා එකට කියන්නෙ හිත හොද කම බව්වොන්ට පෙනවලු මිනිස්සුන්ගෙ හිත්....ඔනිල අයියටත් බොහොම ස්තුති බව්වොන්ට කල දෙට❤❤❤🥰👌👌බොහොම ස්තූතියී අයියේ නොදැකපු තැන් දිය ඇලි අපිට මේ විදියට පෙන්නවට.....අපෙ රටෙ අගෙ අපිට පෙන්නලා දෙනවට බොහොම පිං පරිස්සමෙන් ඉන්න බුදු සරනයී 🙏🙏❤සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි🙏🙏❤💪
Api jivithe kawadawath dekala nethi dewal,, me vidiyata balanna puluwan karala dunnata obata pin.. 🙏🙏❤ budu Saranai,,,
Travel Video එකක් ඕනේ කෙනෙක්ට කරන්න පුලුවන් වුනාට බලන අපේ ජීවිතයත් එක්ක මුසු වෙලා යන විදිහට කරන්න හැමෝටම බෑ ඒත් දිනේශ් අයියේ ඔයා ඒක උපරිමයෙන් කරනවා. හැම තප්පරයක්ම අපිට ඔයා ගෙවන තැන පරිසරය අමුතුම විදිහකට විස්තර කරලා ඒ මොහොත අපේ ජීවිතේටත් ලබාදෙනවා. ජය වේවා අයියේ. මීදුමත් සොබාදහමත් එක්ක මුසු වෙච්ච තවත් ලස්සන Video එකක් ඉක්මන්ටම බලාපොරොත්තු වෙනවා 😍 බුදු සරණයි!
ඔයාගෙ වීඩියෝ වල අඩුපාඩු නෑ...❤️ අහන්න ප්‍රශ්න ටිකක් තියනවා. කතරගම වන්දනාවෙන් පස්සේ අහන්නම්. පුලුවන් නං පුංචි උත්තරයක් දෙන්න. ❤️❤️
නූතන සියැටල්.. වෙනස් මුහුනක එකම දර්ශනය 💪🤟❤
පෙර කලෙක කල පිනක්.. මෙහෙම අහන්න ලැබීමත් පුදුමාකාර වාසනාවක් ❤️👏 ගොඩාක් තුති
සොබාදහමට අපට සෙනෙහසින් රූපරාමු පුදන සහ චිත්තරූප මවන ඔබට දින්නා ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා... (ඇස් පියාගෙන අහගෙන හිටියත් දින්නෝ ඔබ අපට ප්‍රේමසර ඈපාසිංහ මයා ක්‍රිකට් පිටිය මවනවා සේ, මාගේ මව් පැවසූ පරිදි කරුණාරත්න අබේසේකර ශූරීන් දළදා පෙරහර ගුවන්විදුලිය තුලින් මවාපාන්නා සේ සොබාදහම මවා පෙන්වනවා)
ස්තුතියි අයියා අපේ රටේ සුන්දරත්වය පෙන්නනනවට. වේනදා වගේම අදත් සුන්දර වීඩියෝවක්.ඊලග සුන්දර ගමනාන්තය නැරබිමට ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා අපිටත්. ❤❤🇱🇰❤❤
ගොඩාක් ස්තූති මල්ලි.. අපි ලබන සතියේ මීලග වීඩියෝව බලමු
අව්‍යාජ කම.. සරලකම.. නිවුනු කටහඬ භාවනාවක් වගේ. දැනෙන හැගීම් විස්තර කරන්න බැහැ. 🥹🥺❤ බුදු සරණයි. පරිස්සමෙන්. 🙏
බෙහෙවිනම පින් අයියෙ ලන්කාවේ ලස්සනම තැන් අපූරුවට කැමරා කාචයෙහි සටහන් කොට අපිට ලස්සනට ගෙන හැර දක්වනවාට🙏💪💚
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.. තවත් ගමනාන්තයකට ගිහින් රූප රචනාවක් අරන් එන්න උත්තේජනයක් මේ දිරිගැන්විම..!
පැතුම්ලා දෙන්නටම සුබපැතුම් ❤️❤️
හැමදාම වගෙ අදත් සුපිරි 😍❤️
සොබාදහමේ සොඳුරු සංචාරකයා නේත්න්නම් හදවතේ සංචාරකයා 😍 දිනේෂ් අයියෙ ඔයා නම් හරිම වාසනාවන්ත සොබාදහමේ පණිවිඩ කරුවෙක්........ මේ රූප රචනා බලන අපිටත් හිතු න ගමන් ඔයා වගේ අපේ මේ පුංචි රටේ සොබාදහම විදින්න යන්න තියෙනවා නම් හිතෙන වාර අනන්තයි . ඉතින් අයියා ට පින් ඒ වගේම බොහොම තුති.... ඒ ලස්සන අපිට ත් සමීප කරනවට💚❤️🙏🙏 ❤️🏞️🌱🍀🌿🌦️
අම්බෝ බොහෝම පින් ඇස් පිනෙව්වට ජය පරිසමට බුදු සරණයි ❤️ ආදරෙයි මුල ඉදලම මේ චැනල් එකත් එක්ක ඉන්නවා ආදරෙයි 🙏
අමතක නෑ.. ඇත්තටම ගොඩාක් ස්තූති
හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක වීඩියෝ එක බලන්න පරක්කු උනා මේ වැඩත් එක්ක තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏
ඒ තියෙන ලස්සන හිනාවටයි ලස්සන කතාවටයි...ඒවගේම තියෙන නිහතමානී කමටයි Respect කරනවා Brother...මේ වගේ තැන් වල අපිට මේ ලස්සන සුන්දරත්වය අරන් එන්න ගන්න මහන්සියටයි උත්සයටයි කැපවිමටයි මගේ හදවතින්ම ස්තුති කරනවා...ඒ වගේම අපිට තව මේ වගේ ලස්සන තැන් පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ...God Bless...
බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම අපි මේ රටේ සුන්දරත්වය මුලු මහත් ලෝකයටම අරගෙන යමු.. god bless
මානව හිතවාදී පරිසර හිතවාදී සංචාරකයා. තමන් විදින ගමන්, බලන අයටත් විදින්න පුලුවන් විදිහට නිර්ලෝභීව දර්ශන පෙළගස්වන නිර්මාණශීලි සංචාරකයා. ඔබේ අරමුණු ඵල දරණ තවත් සාර්ථක නිමැවුමක් මේකත්. බොහෝ සංචාරයන්ට මාර්ගෝපදේශයක් වේවි නිසැකවම. ඉදිරියේදී. මට වගේම. හරිම ලස්සනයි. බොහෝම සතුටුයි. බොහොමත්ම ස්තූතියි දිනේශ් ඔබට. ජය වේවා 🙏🎉️
විඩියෝ එකක් එනකමි බලන් හිටියේ ජය වෙිවා❤️💯🖤
බොහොම ස්තූති
පැතුම් මල්ලි කියන්නෙ එල ඩයල් එකක් අපිත් ගියා මාර ලස්සන තැනක්
28:03 ඒ appreciation එක සුපිරි, දකින්න ආසයි මෙහෙම පරිසරේට ගහට කොළට ආදරේ මිනිස්සු 💚💚
ගොඩාක් ස්තූති
ඒ ගමනට නම් ආස හිතුණා . timelapse ටික මරු. ආදරණිය සංචරකයට හම්බවෙච්ච මතකසටහන තමයි ලස්සනම...
තෙරුවන්ඝරණයි පරිඝ්ඝමෙිනේ ගියිඑන 🙏
ගොඩාක් ස්තූති ... තෙරුවන් සරණයි. වීඩියෝ එක කොහොමද
හරිම ලස්සනයි අයියෙ video එක 💚💚
අපි කලකදි හමුවෙමු ...ඔබ බොහෝ සුන්දර පුද්ගලයෙකි.....ස්වභා ධහම යනු ලෝකයේ මැවීම
ඒකත් හරිම ලස්සන සංචාරයක් .. සුබ පැතුම් ❤️❤️❤️💐
බෙහෙවින්ම ස්තූති ..
ඔයාගෙ video එකක් කියන්නෙ වෙනම රහක් ඒකෙ තියෙන්නෙ.ජය වේවා අයියෙ.පරිස්සමින්. බුදු සරණයි
පැතූ ම් මල්ලීගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. හැමෝටම මානසික සතුට ඕනම කාලෙක ලස්සන මතකයන් එකතු කරනවට ස්තූතී💚
ඇත්තටම ..පුදුම මනුස්සකම් තියෙන කොල්ලෙක්
Me wage sundara than walata apiwa ekka gana yanawata penna denawata godak godak godak pin .Ewagema duskara than pasu karaddi puthe oyata saha putha samaga ekathu wana kattiyata siyalu devi rakawarana labewa kiya hithanawa newei .ibetama hithanawa ..budusaranai puthe
අපෙ රටේ සුන්දරත්වය පෙන්නනවාට ගොඩක් ස්තූති! දිනෙශ් අයියා🍃❣🇱🇰
ගොඩාක් ස්තූති මේ අගය කිරීම් වලට වගේම දිරි ගැන්වීමට
Lassanai ayye
මමත් බුලත්කොහුපිටියෙ අයියේ...ගොඩක් ස්තූතියි අපේ රටේ ලස්සන පෙන්නනවට..පරිස්සමින් යන්න...බුදු සරණයි අයියේ 💓
අපි ආවා බුලත්කොහුපිටිය ෆුඩ් සිටි එක ලගට.. හොදටම මහන්සි වෙලා හිටියේ.. එතන පේමන්ට් එකට වෙලා අයිස්ක්‍රීම් එකක් කාලා බීම එකක් බොන ගමන් කතා උනා ඔනියයි මමයි දාමුද පෝස්ට් එකක් අපි බුලත්කොහුපිටියෙ කියලා... 😀 හැබැයි ඒ වෙලාවෙ දන්න කියන මනුස්සයෙක් වත් ලගට එන්නෙ නෑ.. අපි දවස් ගානක් තිස්සෙ ඇවිදලා කදු නැගලා මඩ නාලා හිටියෙ
අපරාදෙ අයියේ..දන්නවානම් අනිවා එනවා හම්බෙලා කතා කරලා යන්න..💓💓😕
අයියා මාරම ආසවකින් ඔයාගේ විඩොයෝ බලන්නේ මාත් ගොඩක් ආසයි අයියා එක්ක හයික් එක්කට යන්න ගොඩක් ආසවේන් ඉන්නේ අයියේ. ඔයා මාරම නිහතමානී පුද්ගලයෙක් බුදුසරනයි ඔයාට අයියේ 😍 අයියා එක්ක අනිවරයේන් හයික් එකක් යන්න ආසයි
Super bro .....ආඩම්බරයි ගොඩක් ....good luck
Thank you so much
ජයවේවා දිනේශ් 👍👍
බොහෝම ස්තූති doctor ... දැන් නම් කාලෙ හරි නේද රවුමක් දාන්න 🤭
තවත් සුන්දර සංචාරයක් 😌💚🌿
ඇත්තටම ... මීලග ගමන මීට වඩා රසවත් වෙයි කියල විශ්වාස කරණවා
ලොකු පීරිස් සහෝට මොකෝ උනේ. ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක. නවමු අත්දැකීමක් .💐
තවත් ලස්සන සංචාරයක් , ලස්සන නැවතුමක් ❤️🌿🌿☘️
ඇත්තටම ඔව්... ගොඩාක් ස්තූති
හැමදාම වගේ සුපිරි වීඩියෝ එක 👍
සුභ පතනවා ...ගොඩක් ලස්සනට කරනවා ..✌
Dinesh aiya ohe harima lasssanai...palampitiya patta tama lassanama 😚😚😚
අනේ අයියේ ඔයානන් ඇත්තටම ශෝක් .ඔයා ගොඩක් හොඳ දක්ශයෙක්.ඔයාගේ කතා විලාශය සිත් ඇදගන්නවා.ලංකාවේ travel නම් ඔයා තමයි.මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා .අපි නොගිය තැන් වලට ඔයා අපිව ගෙනියනවා.ඔයාට ගොඩක් පින්.ලංකාව මොනතරම් ලස්සනයිද කියලා දැන ගත්තෙ ඔයාගෙන්.කොහේ ගියත් පරිස්සමෙන් .බුදුසරණයි අයියේ
බොහෝමයක් ස්තූති නංගි.. 🇱🇰🌿❤️
Ela bro super 👌
වැස්සෙ ගෙදෙට්ට වෙලා බලන්න සුපිරි වීඩියෝ එක 💝
ගොඩාක් ස්තූති ..
දිනේශ් අයියේ වීඩීයෝ ඒක දානකම් බලං හිටියේ.වෙනදා වගේම සුන්දර ගමනක.ඔබට ජය..
Wonderful like another video 😍😍😍
Thank you so much 😀
හදවතේ සංචාරකයා❤💗🌿 vedio eka බලන්න පුදුම නොඉවසිල්ලක් තිබුනේ. අදත් හිතට සැනසිල්ලක් දුන්නට ගොඩාක් පිං🙏🙏
තවත් එක් සුන්දර ගමනාන්තයක් 🌿
ඇත්තටම සොදුරු නවාතැන්පොළක්
Godak pin aiye lankawe සුන්දරත්වය මේ වගේ අමාරු අවස්ථාවක මෙහෙම හරි පෙන්වන එක respect aiye ❤
වීඩියෝ එක ඉවර වෙද්දි අපේ හොඳ හිතවතෙක් දුරකට යනවා වගේ දැනෙනවා...💔😪
දෙයියනේ ... ❤️👏 ගොඩාක් ස්තූති
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
තවත් සුන්දර දුෂ්කර ගමනාන්තයක අවසානය 🇱🇰❤️🔥🍃🌬️
තවත් ගමනක ආරම්භය හෙට උදේම❤️👏
"මේ ලංකාව..සුන්දර සිරි ලංකාව"..ඒ වචනටික..🇱🇰❤️
සරලයි සුන්දරයි, හැමදාමත් වගේ ලස්සනයි, දවසක මමත් ආසයි ඔයා වගේ ලස්සන, සුන්දර, සරල ට්‍රැවලින් ගොඩක් කරන්න, ඒකට දිනේෂ් අයියාගෙ ගමන් ඔක්කොම සහයෝගයක් වෙයි, ජය වේවා අයියේ ඔයාට💖
මොනව උනත් දිනේෂ් අයියෙ ලොකු පීරිස් සහෝදරයා නැති අඩුව දැනෙනවා. ආයිත් ඉක්මනටම ලොකු පීරිස් සහෝදරයා එක්ක සංචාරයක් යන්න ලැබේවා සහ අපිටත් ඉක්මනටම ඒක බලන්න ලැබේවා. හැමදාම වගේ,දිනේෂ් මගෙ සහෝදරයාට ජයවේවා. 🙏 තෙරුවන් සරණයි🙏🏻☸️ 💟💝
Niyamai aiya 💚💚💚💚Prsentation skill eka 200%Thawa vlog krnna sakthiya dairiya labewa Budu saranai ❤
thank you so much malli
ලස්සන සන්චාරයක් ලංකවේ සුන්දරත්වය පෙන්නුවාට බොහොම ස්තුතියයි😊
වැස්සෙ වෙනම අත්දැකීමක්. නියමයි අයියා ජයවේවා💚💙
ඇත්තටම ... ඕවා තමා සුන්දර මතක සටහන්
@@DineshAPathum අනිවාර්යයෙන් අයියා. බුදු සරණයි ජයවේවා❤️🔥
මට මේ category එකෙන් හම්බුන සුපිරිම,නියමම,අපේ වචනයෙන් කියනවනම් පට්ටම youtube channel එක.dinesh අයියාගෙ ඒ සොබාදහමට ආදරය කරන ගුනය මම ගොඩක් අගයනවා.ඒ වගේම අයියගේ යාලුවන් හා හිතවතුන්.මාරම වටින මිනිසුන් ඒ.ඉදිරි ගමන් වලට සියලු දෙවිදේවතාවන්ගේ හා සියලු බුදුවරුන්ගේ පිහිටයි🙏🥲.
නියමයි අයියා ❤️✊
ගොඩාක් ස්තූති මල්ලි
mamath gihin thiyanwa dedugala bulathkohupitiya pare puduma lassnak e para. Thanks Denish ayye e mathakayn aluth kalata
අම්මෝ අය්යේ අදත් සුපිරියක් තමා 🤗🍃🇱🇰
ගොඩාක් ස්තූති සහෝ
Thank you brother upload this video RUclips. Theruwan saranai!!💚
වැස්සෙම කබරගල නැගපු හැටි, ගමේ අය කිව්වෙ කබරගල නගින අය එන්නෙම නාගන්න කියලා 😆ඔයාගේ ලස්සන වීඩියෝව අපේ මතකයන් අලුත් කරා..ආදරණීයම බලු යාලුවන් හමුවුනෙත් ඔහෙදි තමයි...
දිව්‍ය ලෝකයක් බදු අපේ රට සුන්දර රූප රචනා ඔස්සේ අපිට පෙන්වනවාට ඔබට අනේක වාරයක් පින් දිනේෂ් මල්ලී ❤️❤️❤️❤️
නියමයි... 👍නියමයි...👍👍👍
සුන්දර කෑගල්ල ආදරෙයි හැමදාම man
දිනෙශ් සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක් ❤️😍
🌿👏 ගොඩාක් ස්තූති
සුපුරුදු පරිදි අදත් නියමයි දිනේශ් අයියේ..ඔබට ජය.. 💚🍀🌴🌳🌿🇱🇰
සුන්දර ගමනාන්තයක් ✨️ ජය අයියේ 💙✨️🌿
සුපිරි දිනේස් අයියා වීඩියෝ එක දානකල් බලන් හිටියේ💗💗💗
වෙනද වගේම අදත් හරිම ලස්සනයි මල්ලි .ඔබට දළදා සමිදු පිහිටයි
අම්මෝ මරැ අයියා .ලස්සනයි .ආදරෙයි 😍❤️👍👊
ගොඩාජ් ස්තූති නංගි
ගොඩක්ම ලස්සනයි. මේ ලස්සන අපිට පෙන්නන්න ගන්න මහන්සියට ඔබලා හැමෝටම ගොඩක් ස්තුතියි ජයවේවා නිදුක් නිරෝගී වේවා
ඒ පාර නන් ඇත්තටම මාරම ලස්සනයි අයියේ ✨🌿💖🙌🏼
ඔව් නංගි ඈතින් පේන කදු වලින් එහා දිව්‍යලෝකයක් වගේ.. පුදුමාකාර ලස්සනක්. පිය්ඹගෙන යන්න පුලුවන් උනා නම් යනවා කුරුල්ලෙක් වගේ. ❤️🌿
හැමදාම වගේ සුන්දර වීඩියෝ එකක්😍😍...කියන්න වචන නෑ...මුල ඉදන් ඉවර වෙනකල් බලනවා චුට්ටක් වත් skip නොකර...ඒ තරම ඇබ්බැහි වෙනවා🌼...අපේ පුංචි රටේ ලස්සන මුළු ලෝකෙටම පෙන්නන්න තවත් වීඩියෝ ඕනි...ජයම වේවා! තෙරුවන් සරණයි දිනේශ් අයියා❤
නියමයි අයියේ ජයවේවා! පරිස්සමින් ❤️
ගොඩාක් ස්තූති මල්ලො
මට හමූඋන හොදම මිතුරෙක් ,සහොදරයෙක් , ඔයාලා දෙන්නත් එක්ක කබරගල කදවුරු බිමේ ගත කල ඒ රාත්‍රිය හරිම සුන්දරයි .අයියේ ඔයාගෙන් ස්භාවදහම ගැන ඉගෙන ගත් දේ බොහොමයි. තව තවත් අපේ රටේ ස්භාවදහම ගැන ලෝකයාට කියන්න,ආදරය පතුරවන්න .ජයවේවා ..! බුදුසරණයි ..!
🍃😌
ගොඩාක් ස්තූති මල්ලි.. ඔයා හරි සුන්දර මනුස්සයෙක්.! ඇත්තටම මහ රෑ ආයෙත් මම එක්ක කන්ද පහලට බහින්න ආව එකම ඔයාගෙ හදවතේ තියෙන මනුස්සකමට සාක්ෂි දරණවා.. ඒ වගේම කබරගල කදු වැටිය ආරක්ශා කරණ සහ ඒ සදහා වෙහෙසෙන උතුම් මනුස්සයෙක් ඔයා.. මම ඇතුලුව සොබාදහමට ආදරේ කරණ සියලුම මිනිසුන්ගේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා මල්ලි.. නැවත වතාවක් ස්තූති..!!!! අපි අනිවාර්යයෙන්ම ආයෙමත් මුන ගැසෙමු..!!
a big salute @Pathum Buddhika brother 😍😍😍🇱🇰
Pathuma ආදරෙයී මල්ලී..❤ උබ හිත හොද එකා අපි දන්නවනේ ....❤ අපිටත් ආඩම්බරයක් අපේ කොල්ලා.❤🥰
❤️ ස්තුති ඔයාට...😍 ස්භාවදහමට ගරු කරනවට...ජිවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා...බුදුසරණයී...
මාරම ලස්සනයි දිනේෂ් අයියේ. පරිස්සමින් බුදුසරණයි ❤️
අයියත් එක්ක කුඩා කාලයක් හරි කෑම ටිකක් හදාගෙන කාල , පරිසර විදලා, travel ජීවිතය ගත කරන්න ලැබීම මාර වාසනාවක් වගේම මාර අත්දැකීමක් .
මටත් එහෙමයි මල්ලි. ඔයාලා නියම කංඩායමක්. මහ වැස්සෙ,සීතලේ මගෙන් වත් උදව්වක් නොගෙන එළි වෙනකම් හිටපු එකම ඒ එඩිතර කමට සාක්ෂි දරණවා.. රටට වැඩදායි කොල්ලො හතර දෙනාට වගේම ඒ දරුවන් මේ රටට දායාද කරපු මව් පියන්ට මගේ ප්‍රනාමය ...❤️🇱🇰👏
@@DineshAPathum ස්තුති අයියේ 🥰, අයියත් එක්ක අපිට නැවත කොහේ හෝ camping කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා! අයියට ජය, බුදු සරණයි!🌿🏕️⛰️
ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤🎉❤
හැමදාම වගේ අදත් අපි ඔයාගේ මේ වීඩියෝ එක බලලා හරියට සංතෝෂ වුණා. Dinesh ඔයාගේ හැම ඉදිරිපත් කිරීමක් ම අති විශිෂ්ටයි.
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.
ආයුබෝවන් !🙏
දිනේෂ් පැතුම් ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි !
මටත් දිනේශ් අයියාව දවසක හමුවේවායි පතනවා සුන්දර කදු මුදුනකදී.. බොහොමයක් ස්තූතියි අයියෙ මේ ලස්සන පුංචි රටේ සුන්දරත්වය අපිට පෙන්නන්න ගන්න මහන්සියට ❤️🇱🇰
අපි යමු මල්ලි ලගදිම ලස්සන ගමනක්.. කසුන් මල්ලි මමයි කතා කර කර ඉන්නෙ ආයෙ බයික් වලින් යන්න. Message එකක් දාන්නකො
@@DineshAPathum අනිවාරෙන්ම අයියෙ මම එන්නම්❤️🫡
🤗🔥
@@DineshAPathum mamath ennada😢❤
ජය වේවා දිනේශ් අයියා ❤️
අයියාගෙ රූපෙයි කතාබහෙයි අමුතුම ලස්සන සංකලනයක් තියෙනවා. පෙනුමෙන් තියෙන්නෙ ශක්තිමත් බටහිර ගතියක් වචනෙන් හැදියාවෙන් සංශුද්ධ සිංහල ගතියක් නිවිච්ච ගතියක්. ඒවා ලංකාවෙ ලස්සන තැන් එක්ක එකතු උනාම කියන්න බැරිතරම් ලස්සනයි. ඉස්සරහට ඔබට තව කඳු දාහක් තරණය කරන්න වාසනාව ශක්තිය ලැබේවා.
බෙහෙවින්ම ස්තූති මේ වචන ගොන්නට.. ඒ වගේම ගොඩාක් පිං පාර්ථනාවට.. දවසක මේ කකුල් දෙක මේ ලෝකෙ උසම තැනකට අරන් යයි කියල විශ්වාස කරණවා.. ඒ ගමනට මේ දෙන දිරි ගැන්වීමට නයගැතී මම ඔයාලට..🇱🇰❤️🌿👏
ඒකට නම් කඳුලුත් ආවා. නිදුක් නිරෝගී සුව ලැබී ඒ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් සවි බල ඇති යක්ෂ පුතෙක් හදපු ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි. ගොඩ කාලෙකින් ලොකු පීරිස් නොදැක්කෙ. ඇයි
හරිම ලස්සනයි. පරිස්සමෙන් බුදු සරනයි ❤
කබරගල ගමේ මිනිස්සු මාරම හොදයි..
අපිට සෙට් උනේ ගමේ අය කියන්නේ දෙයියා කියලා මාරම හොද මනුස්සයෙක්.. ගෙදර හැමදෙයක්ම දුන්නා අපිට ඕනේ දෙයක් කරගන්න කියලා.. ආගන්තුකයින්ට සත්කාර කිරීම එහේ සුපිරී
🥺❤️🇱🇰
අවිවාදයෙන් ම එකගයි.. ඇත්තටම පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්
මනුස්සකම් තාම මැරිලා නෑ කියලා තේරෙන්නේ රවුමක් දානකොටම තමයි❤️
Mru aiyee patta hemdm oyge vidio ekk enkn inne patta...
තනිය මකන
හිත සනසන
දුක තුනී කරන එකම තැන DAP ආදරණීය නවාතැන..❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති... මීදී යන්නට නොහැකි ආදරණීය ඇබ්බැහිවීමක්.. විස්තර කරන්න වචන නැතිතරම්❤️
ලස්සනයි හරිම සුන්දරයි ජයවෙිවා බුදුසරණයි
ලංකාවේ මොන ප්‍රශ්න තිබුණත් මේ වගේ travel videos හරහා මිනිසුන් ව සතුටු කිරීමට
ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.. ❤️
සොබාදහම කියන්නෙ ඔෂධයක්.. ඉතිං මොහොතකට හෝ මනුස්සයෙක්ව සොබාදහමට ලං කරන එක හොදක් කියල තමා මමත් හිතන්නෙ.. ගොඩාක් ස්තූති
@@DineshAPathum Respect you ayiye 🥲
සුපිරි vloge ekak අයියා jaya wewaaa.!!!
මේ විඩියෝ වල තියෙන්නේ වෙනස්ම රහක්...
තත්පරෙත් මිස් නොකර බලන්නේ...ජය ❤️
බෙහෙවින්ම ස්තූති
නියමයි brother සුපිරි.... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
හැම වීඩියෝ එකක්ම මග නොහැර බලන්න ආස හිතෙන විදියට කත කරන හැසිරෙන චනල් එකක් කරන අයියා කෙනෙක් තව තව ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියලා පුංචි පාර්තනාවක් කරන්නව❤️❤️.❤️❤️
ගොඩාක් ස්තූති ❤️🇱🇰👏
🌱🌿❤️ Dinesh aiya.
ලංකාවේ සැඟවුණ සුන්දරත්වය හරි අපුරුවට අපිට පෙන්නන අපුරු සංචාරකයා... හරිම අපුරුවට විස්තර කථනයත් ගේනවා හැමෝටම ආසාවෙන් අහන්න පුළුවන් විදිහට.මට මතක් වෙන්නෙම රූපවාහිනියේ සොබාධාරා වැඩසටහන ගෙනාපු අනුරාධ අයියගේ කට හඬයි භාෂා හැසිරවීමයි.ඒ වගේමයි ඔබේ විස්තර කථනයත්. ජය වේවා....
සොඳුරුතම සංචාරකයා .DAP 💚
හැමදේකින්ම ජිවිතේ හිර වෙලා ඉන්න අපිට මේවා බෙහෙත් අයියේ.. දිගටම මේවගෙ දේවල් කරන්න.. ඒ පිනම ඇති දවසක ඔයාට නිවෙන්න.. බුදුසරණයී ❤️
උදේ හවස මගේ නෙත ගැටුනත් මේ කබරගල රාජයාගේ අසිරිය දුටුවේ අදයි මම, ඒ ඔබ නිසයි සහෝදරයා සුබ ගමන් ඔයා ලට
මේ කොටස එනකන් ගොඩක් කල් බලන් හිටියා ❤ වෙනද වගෙම ඒ ලස්සන එ විදියටම අඩුවක් නැතුව දුන්න ❤🙏 සහෝදරයා ජය වේවා ඉක්මන්ට තවත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු ❤
පරිසරයට ආදරේ කරන ආරක්ෂා කරන අයව පරිසරය විසින් ආරක්ෂා කරනවා සහෝදරයා
ජය වේවා
බුදු සරණයි
ලස්සන video එකක්
👊👊👊👊👊👊👊👊
අනෙ බව්වො ටික 😍😍😍අයියා කොහෙ ගියත් බව්වා යාලුවෙක් හම්බු වෙනවම තමා එකට කියන්නෙ හිත හොද කම බව්වොන්ට පෙනවලු මිනිස්සුන්ගෙ හිත්....ඔනිල අයියටත් බොහොම ස්තුති බව්වොන්ට කල දෙට❤❤❤🥰👌👌බොහොම ස්තූතියී අයියේ නොදැකපු තැන් දිය ඇලි අපිට මේ විදියට පෙන්නවට.....අපෙ රටෙ අගෙ අපිට පෙන්නලා දෙනවට බොහොම පිං පරිස්සමෙන් ඉන්න බුදු සරනයී 🙏🙏❤සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි🙏🙏❤💪
Api jivithe kawadawath dekala nethi dewal,, me vidiyata balanna puluwan karala dunnata obata pin.. 🙏🙏❤ budu Saranai,,,
Travel Video එකක් ඕනේ කෙනෙක්ට කරන්න පුලුවන් වුනාට බලන අපේ ජීවිතයත් එක්ක මුසු වෙලා යන විදිහට කරන්න හැමෝටම බෑ ඒත් දිනේශ් අයියේ ඔයා ඒක උපරිමයෙන් කරනවා. හැම තප්පරයක්ම අපිට ඔයා ගෙවන තැන පරිසරය අමුතුම විදිහකට විස්තර කරලා ඒ මොහොත අපේ ජීවිතේටත් ලබාදෙනවා. ජය වේවා අයියේ. මීදුමත් සොබාදහමත් එක්ක මුසු වෙච්ච තවත් ලස්සන Video එකක් ඉක්මන්ටම බලාපොරොත්තු වෙනවා 😍 බුදු සරණයි!
ඔයාගෙ වීඩියෝ වල අඩුපාඩු නෑ...❤️ අහන්න ප්‍රශ්න ටිකක් තියනවා. කතරගම වන්දනාවෙන් පස්සේ අහන්නම්. පුලුවන් නං පුංචි උත්තරයක් දෙන්න. ❤️❤️
නූතන සියැටල්.. වෙනස් මුහුනක එකම දර්ශනය 💪🤟❤
පෙර කලෙක කල පිනක්.. මෙහෙම අහන්න ලැබීමත් පුදුමාකාර වාසනාවක් ❤️👏 ගොඩාක් තුති
සොබාදහමට අපට සෙනෙහසින් රූපරාමු පුදන සහ චිත්තරූප මවන ඔබට දින්නා ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා...
(ඇස් පියාගෙන අහගෙන හිටියත් දින්නෝ ඔබ අපට ප්‍රේමසර ඈපාසිංහ මයා ක්‍රිකට් පිටිය මවනවා සේ, මාගේ මව් පැවසූ පරිදි කරුණාරත්න අබේසේකර ශූරීන් දළදා පෙරහර ගුවන්විදුලිය තුලින් මවාපාන්නා සේ සොබාදහම මවා පෙන්වනවා)
ස්තුතියි අයියා අපේ රටේ සුන්දරත්වය පෙන්නනනවට. වේනදා වගේම අදත් සුන්දර වීඩියෝවක්.ඊලග සුන්දර ගමනාන්තය නැරබිමට ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා අපිටත්. ❤❤🇱🇰❤❤
ගොඩාක් ස්තූති මල්ලි.. අපි ලබන සතියේ මීලග වීඩියෝව බලමු
අව්‍යාජ කම.. සරලකම.. නිවුනු කටහඬ භාවනාවක් වගේ. දැනෙන හැගීම් විස්තර කරන්න බැහැ. 🥹🥺❤
බුදු සරණයි. පරිස්සමෙන්. 🙏
බෙහෙවිනම පින් අයියෙ ලන්කාවේ ලස්සනම තැන් අපූරුවට කැමරා කාචයෙහි සටහන් කොට අපිට ලස්සනට ගෙන හැර දක්වනවාට🙏💪💚
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.. තවත් ගමනාන්තයකට ගිහින් රූප රචනාවක් අරන් එන්න උත්තේජනයක් මේ දිරිගැන්විම..!
පැතුම්ලා දෙන්නටම සුබපැතුම් ❤️❤️
හැමදාම වගෙ අදත් සුපිරි 😍❤️
සොබාදහමේ සොඳුරු සංචාරකයා නේත්න්නම් හදවතේ සංචාරකයා 😍 දිනේෂ් අයියෙ ඔයා නම් හරිම වාසනාවන්ත සොබාදහමේ පණිවිඩ කරුවෙක්........ මේ රූප රචනා බලන අපිටත් හිතු න ගමන් ඔයා වගේ අපේ මේ පුංචි රටේ සොබාදහම විදින්න යන්න තියෙනවා නම් හිතෙන වාර අනන්තයි . ඉතින් අයියා ට පින් ඒ වගේම බොහොම තුති.... ඒ ලස්සන අපිට ත් සමීප කරනවට💚❤️🙏🙏 ❤️🏞️🌱🍀🌿🌦️
අම්බෝ බොහෝම පින් ඇස් පිනෙව්වට ජය පරිසමට බුදු සරණයි ❤️ ආදරෙයි මුල ඉදලම මේ චැනල් එකත් එක්ක ඉන්නවා ආදරෙයි 🙏
අමතක නෑ.. ඇත්තටම ගොඩාක් ස්තූති
හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක වීඩියෝ එක බලන්න පරක්කු උනා මේ වැඩත් එක්ක තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏
ඒ තියෙන ලස්සන හිනාවටයි ලස්සන කතාවටයි...ඒවගේම තියෙන නිහතමානී කමටයි Respect කරනවා Brother...මේ වගේ තැන් වල අපිට මේ ලස්සන සුන්දරත්වය අරන් එන්න ගන්න මහන්සියටයි උත්සයටයි කැපවිමටයි මගේ හදවතින්ම ස්තුති කරනවා...ඒ වගේම අපිට තව මේ වගේ ලස්සන තැන් පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ...God Bless...
බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම අපි මේ රටේ සුන්දරත්වය මුලු මහත් ලෝකයටම අරගෙන යමු.. god bless
මානව හිතවාදී පරිසර හිතවාදී සංචාරකයා. තමන් විදින ගමන්, බලන අයටත් විදින්න පුලුවන් විදිහට නිර්ලෝභීව දර්ශන පෙළගස්වන නිර්මාණශීලි සංචාරකයා. ඔබේ අරමුණු ඵල දරණ තවත් සාර්ථක නිමැවුමක් මේකත්. බොහෝ සංචාරයන්ට මාර්ගෝපදේශයක් වේවි නිසැකවම. ඉදිරියේදී. මට වගේම. හරිම ලස්සනයි. බොහෝම සතුටුයි. බොහොමත්ම ස්තූතියි දිනේශ් ඔබට. ජය වේවා 🙏🎉️
විඩියෝ එකක් එනකමි බලන් හිටියේ ජය වෙිවා❤️💯🖤
බොහොම ස්තූති
පැතුම් මල්ලි කියන්නෙ එල ඩයල් එකක් අපිත් ගියා මාර ලස්සන තැනක්
28:03 ඒ appreciation එක සුපිරි, දකින්න ආසයි මෙහෙම පරිසරේට ගහට කොළට ආදරේ මිනිස්සු 💚💚
ගොඩාක් ස්තූති
ඒ ගමනට නම් ආස හිතුණා . timelapse ටික මරු. ආදරණිය සංචරකයට හම්බවෙච්ච මතකසටහන තමයි ලස්සනම...
තෙරුවන්ඝරණයි පරිඝ්ඝමෙිනේ ගියිඑන 🙏
ගොඩාක් ස්තූති ... තෙරුවන් සරණයි. වීඩියෝ එක කොහොමද
හරිම ලස්සනයි අයියෙ video එක 💚💚
අපි කලකදි හමුවෙමු ...ඔබ බොහෝ සුන්දර පුද්ගලයෙකි.....ස්වභා ධහම යනු ලෝකයේ මැවීම
ඒකත් හරිම ලස්සන සංචාරයක් .. සුබ පැතුම් ❤️❤️❤️💐
බෙහෙවින්ම ස්තූති ..
ඔයාගෙ video එකක් කියන්නෙ වෙනම රහක් ඒකෙ තියෙන්නෙ.ජය වේවා අයියෙ.පරිස්සමින්. බුදු සරණයි
පැතූ ම් මල්ලීගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. හැමෝටම මානසික සතුට ඕනම කාලෙක ලස්සන මතකයන් එකතු කරනවට ස්තූතී💚
ඇත්තටම ..පුදුම මනුස්සකම් තියෙන කොල්ලෙක්
Me wage sundara than walata apiwa ekka gana yanawata penna denawata godak godak godak pin .
Ewagema duskara than pasu karaddi puthe oyata saha putha samaga ekathu wana kattiyata siyalu devi rakawarana labewa kiya hithanawa newei .ibetama hithanawa ..budusaranai puthe
අපෙ රටේ සුන්දරත්වය පෙන්නනවාට ගොඩක් ස්තූති! දිනෙශ් අයියා🍃❣🇱🇰
ගොඩාක් ස්තූති මේ අගය කිරීම් වලට වගේම දිරි ගැන්වීමට
Lassanai ayye
මමත් බුලත්කොහුපිටියෙ අයියේ...ගොඩක් ස්තූතියි අපේ රටේ ලස්සන පෙන්නනවට..පරිස්සමින් යන්න...බුදු සරණයි අයියේ 💓
අපි ආවා බුලත්කොහුපිටිය ෆුඩ් සිටි එක ලගට.. හොදටම මහන්සි වෙලා හිටියේ.. එතන පේමන්ට් එකට වෙලා අයිස්ක්‍රීම් එකක් කාලා බීම එකක් බොන ගමන් කතා උනා ඔනියයි මමයි දාමුද පෝස්ට් එකක් අපි බුලත්කොහුපිටියෙ කියලා... 😀 හැබැයි ඒ වෙලාවෙ දන්න කියන මනුස්සයෙක් වත් ලගට එන්නෙ නෑ.. අපි දවස් ගානක් තිස්සෙ ඇවිදලා කදු නැගලා මඩ නාලා හිටියෙ
අපරාදෙ අයියේ..දන්නවානම් අනිවා එනවා හම්බෙලා කතා කරලා යන්න..💓💓😕
අයියා මාරම ආසවකින් ඔයාගේ විඩොයෝ බලන්නේ මාත් ගොඩක් ආසයි අයියා එක්ක හයික් එක්කට යන්න ගොඩක් ආසවේන් ඉන්නේ අයියේ. ඔයා මාරම නිහතමානී පුද්ගලයෙක් බුදුසරනයි ඔයාට අයියේ 😍 අයියා එක්ක අනිවරයේන් හයික් එකක් යන්න ආසයි
Super bro .....ආඩම්බරයි ගොඩක් ....good luck
Thank you so much
ජයවේවා දිනේශ් 👍👍
බොහෝම ස්තූති doctor ... දැන් නම් කාලෙ හරි නේද රවුමක් දාන්න 🤭
තවත් සුන්දර සංචාරයක් 😌💚🌿
ඇත්තටම ... මීලග ගමන මීට වඩා රසවත් වෙයි කියල විශ්වාස කරණවා
ලොකු පීරිස් සහෝට මොකෝ උනේ. ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක. නවමු අත්දැකීමක් .💐
තවත් ලස්සන සංචාරයක් , ලස්සන නැවතුමක් ❤️🌿🌿☘️
ඇත්තටම ඔව්... ගොඩාක් ස්තූති
හැමදාම වගේ සුපිරි වීඩියෝ එක 👍
සුභ පතනවා ...ගොඩක් ලස්සනට කරනවා ..✌
බෙහෙවින්ම ස්තූති
Dinesh aiya ohe harima lasssanai...palampitiya patta tama lassanama 😚😚😚
අනේ අයියේ ඔයානන් ඇත්තටම ශෝක් .ඔයා ගොඩක් හොඳ දක්ශයෙක්.ඔයාගේ කතා විලාශය සිත් ඇදගන්නවා.ලංකාවේ travel නම් ඔයා තමයි.මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා .අපි නොගිය තැන් වලට ඔයා අපිව ගෙනියනවා.ඔයාට ගොඩක් පින්.ලංකාව මොනතරම් ලස්සනයිද කියලා දැන ගත්තෙ ඔයාගෙන්.කොහේ ගියත් පරිස්සමෙන් .බුදුසරණයි අයියේ
බොහෝමයක් ස්තූති නංගි.. 🇱🇰🌿❤️
Ela bro super 👌
වැස්සෙ ගෙදෙට්ට වෙලා බලන්න සුපිරි වීඩියෝ එක 💝
ගොඩාක් ස්තූති ..
දිනේශ් අයියේ වීඩීයෝ ඒක දානකම් බලං හිටියේ.වෙනදා වගේම සුන්දර ගමනක.ඔබට ජය..
Wonderful like another video 😍😍😍
Thank you so much 😀
හදවතේ සංචාරකයා❤💗🌿 vedio eka බලන්න පුදුම නොඉවසිල්ලක් තිබුනේ. අදත් හිතට සැනසිල්ලක් දුන්නට ගොඩාක් පිං🙏🙏
තවත් එක් සුන්දර ගමනාන්තයක් 🌿
ඇත්තටම සොදුරු නවාතැන්පොළක්
Godak pin aiye lankawe සුන්දරත්වය මේ වගේ අමාරු අවස්ථාවක මෙහෙම හරි පෙන්වන එක respect aiye ❤
වීඩියෝ එක ඉවර වෙද්දි අපේ හොඳ හිතවතෙක් දුරකට යනවා වගේ දැනෙනවා...💔😪
දෙයියනේ ... ❤️👏 ගොඩාක් ස්තූති
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
තවත් සුන්දර දුෂ්කර ගමනාන්තයක අවසානය 🇱🇰❤️🔥🍃🌬️
තවත් ගමනක ආරම්භය හෙට උදේම❤️👏
"මේ ලංකාව..සුන්දර සිරි ලංකාව"..ඒ වචනටික..🇱🇰❤️
සරලයි සුන්දරයි, හැමදාමත් වගේ ලස්සනයි, දවසක මමත් ආසයි ඔයා වගේ ලස්සන, සුන්දර, සරල ට්‍රැවලින් ගොඩක් කරන්න, ඒකට දිනේෂ් අයියාගෙ ගමන් ඔක්කොම සහයෝගයක් වෙයි, ජය වේවා අයියේ ඔයාට💖
මොනව උනත් දිනේෂ් අයියෙ ලොකු පීරිස් සහෝදරයා නැති අඩුව දැනෙනවා. ආයිත් ඉක්මනටම ලොකු පීරිස් සහෝදරයා එක්ක සංචාරයක් යන්න ලැබේවා සහ අපිටත් ඉක්මනටම ඒක බලන්න ලැබේවා. හැමදාම වගේ,දිනේෂ් මගෙ සහෝදරයාට ජයවේවා. 🙏 තෙරුවන් සරණයි🙏🏻☸️ 💟💝
Niyamai aiya 💚💚💚💚
Prsentation skill eka 200%
Thawa vlog krnna sakthiya dairiya labewa
Budu saranai ❤