Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාමත් වගේ ලස්සන රූප රචනාවක් ❤❤❤
සුන්දර පාරාදීසයක් අලගල්ලස්තුතියි
නියමයි
ජීවිතේ මට ලැබුණු වටිනම දවස් දෙකක් සුන්දර හදවත් මුන ගැසුන ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන වටිනම දවස් දෙකක් ගොඩාක් ස්තුති දිනේෂ් අයියා
ගොඩාක් ස්තූති මල්ලි. ඔයත් එහෙම තමා පුදුම නිහතමානී මනුස්සයෙක්. අනිවාර්යයෙන්ම කතා කරගත්ත ගමන් ටික යමු ආයෙත් හම්බෙලා. ජය වේවා
මටත් යන්න ඕනී එක දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්
තනියම 😊
@@slraula1383 ඖ යන්න ප්ලුවන් පරිස්සමෙන් ගිහින් එන්න
Ouu @@slraula1383
අලට කන්න බැරි අලගල්ලේ කන්දබතට කන්න බැරි බතලේ ගල කන්දහුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද සියළු සතට නායක සමනොළ කන්ද 🌿🍃❤
ඔය කවියේ තියන ඉතිරි කදු තුනත් අලගල්ල මුදුනට දැක ගන්ට පුළුවන්.
Hathara weni padaya Waradiyi......Me kandu thunata nayaka samanala kanda.... Wiya yuthuyi. Thanks...
ජයවේවා ❤❤❤බූදූසරණයි
Ape රටෙ ඉන්න සුන්දර ම මිනිසා නුඹ ය....බොහොමයක් pin සුන්දර සොබාදහම .අපට බලන්න ට ..දකින්නට selessuwata ...❤❤
ගම 🥺😍🍃
ඒ කතා විලාශය පරිසරයට හරි සමීපයි 🤍
අලගල්ලේ රූප රචනාවලින් බලපු ලස්සනම රූප රචනාව .මොනවා ලියන්නනද wow .
හැමදාමත් කියනවා වගේ ජය වේවා සුපිරී ❤❤❤
ඒ සුන්දර මනුස්සයා ජයවේවා
DAP Adventure ❤️🤝 supiri wedak ජයවේවා අයියණ්ඩි ❤❤❤
භාවනාවක් වගේ ♥️
හීනයක් දැක්ක නේද අසංක මල්ලි ඔන්න හීනේ සැබෑ වෙලා අසංක මල්ලී හමූඋන හිත හොද චරිතයක් දිනේෂ් බොහොම පිං මේ සොබාදහම අපිට ලන් කරනවට.
අසංක මල්ලිට වගේම මටත් හීනයක් මල්ලිව මුන ගැහුන එක. මොකද අපි දෙන්නා හම්බු නොවුනට ඒ කාලෙ ඉදන්ම අදුරණවා. කොහොම නමුත් ගොඩාක් ස්තූති
අයියෙ බදුල්ල train එකේ යද්දි විතරක් පේන (අඹේවෙල - පැරකුම්පුර අතර) Elgin waterfall එකයි, ඒ ලග තව සැගවුණු දිය ඇලි ගොඩක් තියනවා.. ගොඩක් අයට යන්න අමාරුයි... ඒ පැත්තෙ ගිහින් වීඩියෝ එකක් දැම්මොත් ගොඩක් අය බලන්න කැමති වෙයි.. 😊💚🍃හැබැයි පරිස්සමෙන් .. ❤
කිසිම දවසක බලන්නේ නැති ප්‍රෝග්‍රෑම් එකක් පවා බැලුව දිනේෂ් අයියා නිසා 😅ආදරෙයි අයියේ හදවතේ සංචාරකයා ❤❤
මල්ලී කරපු රූප රචනා වලින් දැකපු ලස්සනම ඉර පායන දර්ෂනේ තමයි මටනම් මේක.
නව වසරේ පළමු රූප රචනාව හරිම සුන්දරයි තාත්විකයි මේ කරන කැපකිරීමට සොබාදම් මව නිරතුරු ඔබ රැක ගනීවි
මං දාපු 👍එක නිසා 1.7k unaa.පට්ටම ආදරෙයි dinesh අයියා ..gd luck ..හැමදාම බලනවා ..mata hamuwuu සොඳුරු ගවේෂකයා.....
හදවතේ සංචාරකයා. ❤️🍃 දවසක හම්බෙන්න ආසම චරිතයක් 😍
90% මිනිස්සු සොබා දහමට ආදරේ කරනව. ඒක තමා ඇත්ත. ඒ අතර රටේ පවට ජාතියේ පවට උන්ගෙම පවට ඉපදුනු සොබා දහම වනසන අපතයොත් ඉන්නව. රට වටේ ඇවිදින සොබා දහමට රටට ජාතියට ආදරේ අය කැමති නැද්ද එකතු වෙලා අගහිගකමින් පිරිල ඉන්න කුඩා දරැවන්ට පොත් පත් පාසැල් ද්‍රව්‍ය ටිකක් දෙන්න දෙයක් සංවිධානය කරන්න . මම හිතන්නෙ මේ වීඩියෝ බලන ගොඩක් අය එකතු වෙයි. තමන්ගෙ ගමේම ඒක කරන්නත් පුලුවන් .
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🎉💐
තවත් සොදුරැගමනාන්තයක් 🫶
ඇත්තටම සොදුරු තැනක්
ලස්සනයි, අපේ රටේ සුන්දරත්වය කියලා වැඩක් නැහැ ගිහිල්ලම බලන්න ඕන.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
වැස්ස + තේක + දිනේශ් අයියගෙ වීඩියෝ එක = පිස්සුවක් ❤️🩹
මේ වගේ videos දිගටම දාන්න..camping කරන videos ලස්සනයි..Hotel,Rest house එක්ක යන video හරි boring..ඒවගෙ වැඩි කාලයක් යන්නෙ ඒව ගැන පෙන්නන්න සොබාදහම පෙන්නනව අඩුයි..අනිත් අයට කොහොමද දන්නෑ මුල ඉදන් videos බලපු මට නම් ඒ වෙනස හොදට දැනෙනවා..මේ video එකත් සුපිරි ජයවේවා..❤❤
සුපිරි ❤😋
DAP ❤🔥 හදවතේ සංචාරකයා ජය වේවා
ගොඩාක් ස්තූති
චාමික,සහන්,සංජුල සෙට් එකම අපි එකට හිටියේ BC කොල්ලෝ 💙❤️
My favorite traveller Dinesh malli ❤️
ලස්සන පසුබිම් වාදනයක්. ජය වෙවා.
අහල තිබුනට මේ තරම් ලස්සනයි කියල හිතුවෙ නැ.බොහොම පි0 මල්ලි ඔයාල ඔක්කොටම මෙ තැන් අපිට ගෙනාවට . බුදු සරනයි ඔයාල ඔක්කොටම .❤❤❤❤❤
හදවතේ සංචාරකයා❤ 🍃DAP❤🍃
බොහොම ස්තුතියි share කරනවා ට. ඔයාගෙ video එක එනකම් ඉන්නවා සීතල රටකට වෙලා. ❤❤❤
ගොඩාක් ස්තූති වචන වලට. ලංකාව වෙනුවෙන් වචනයක් හරි කතා කරණ එක ගැන සතුටුයි දුර ඈත සීතල රටක ඉදගෙන
@@DineshAPathum බලාගෙන ඉන්නේ ආයෙත් ලංකාවට පදිංචියට එන්න. ළඟදීම එනවා. ලංකාවේ අගය තේරෙන්නේ එළියට ආවම. මොනවා වුණත් ලොවේ උතුම් ම රට.
ඔයාගේ විලදගොඩ විහාරය පෙන්නපු විඩියෝ එක නිසා මමත් දැන් ගොඩාක් ලොකු පනක් කරගන්නවා ඔයාටත් ඔයගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ලොකු පරිස් මහතාටත් ඔබ සමග එකවන සියලුම දෙනාට ඒ පින් අනුමෝදන් වේවා.සාදු සාදු සාදු ජය වේවා මම කුවේටවල සේවය කරන ඉන්ද්‍රානි
මාරම ලස්සනයි ..ස්තුතිය දිනෙස් අයියේ ඔයාට.
Nihathamani Charithayak..Samada agayami.Jaya wewa..Mr.Dinesh.
දිනේෂ් අයියාගේ රූපරචනා කියන්නේ වෙනම ලෙවල් එකක් 🌺❤🍂 ජයවේවා අයියේ සොදුරු සංචාරකයා 🍂😍
ඔයාගෙ වීඩියොස් හරියට භාවනාවක් වගෙ සුන්දරයි
හදවතේ ගායකයා වගේම හදවතේ සංචාරකයත් හරිම නිහතමානි.🍃✌️...ඒ නිහතමානිකම නිසාම තමා මිනිසුන්ගේ හදවතට කතා කරන්නේ ...❤️...චාමර අයියා කන පිනවනවා ..දිනේශ් අයියා ඇස් පිනවනවා ...අන්තිමේදි ඔය දෙකෙන්ම හිත පිනවෙනවා 🍃✌️...
චාමර නම් වචනයේ පරිසමාප්තියෙන්ම "හදවතේම" ඉන්න මනුස්සයෙක්. අපි හැමෝම පාර්ථනා කරමු නේද එතුමාට ඉක්මන් සුව කියලා
ඉක්මන් සුව
ඉක්මන් සුවය ලැබේවා
කාලෙකින් වීඩියෝ එකක් බැලුවා..ගොඩක් පිං අපිට මේ දේවල් රූප රචනා වලින් ගෙනඑනවට.හදවතේ සංචාරකයා...ලොකු පීරිස් හැමෝටම තෙරුවන් සරණයි..🙏🙏🙏
මෙච්චර ලස්සනක් ..... 💚 ස්භාවධර්මය ඇත්තෙන්ම සුන්දරයි 🍃❤️
අසංක මල්ලි හිත හොද කොල්ලා දිනේෂ් මල්ලි සොදුරු සංචාරකයා දෙන්නම එකම ගමනක් යන සොදුරු මිනිස්සු ❤❤❤
ඇත්තටම සුපිරි කොල්ලෙක්. ගොඩාක් ස්තූති
අම්මො මුලින්ම දැක්කෙ සූර්ය වන්දනාව.❤❤
සිත නිවන භාවනාවක් වගේ...අනේක වාරයක් ස්තූතියි අයියේ..අපේ රටේ ලස්සන මෙහෙම විඳින්න සලසනවට.
අනිවාර්යයෙන් සංචාරය කරන්න ඕනි, පරිසරය විඳින්න පුළුවන් සුපිරි තැනක්. Good job මල්ලී
හදවතේ සංචාරකයා❤❤ආදරනීය මිනිස්සුන් ජීවත් වෙන ආදරනීය මගේ නගරය රඹුක්කන❤️❤️
මම ජිවිතේ නැගපු පලවෙනි කන්ද අලගල්ල.. 2013 විතර.. Camping ටෙන්ට් නැතුව කන්ද උඩ සිතම සිත රාත්‍රියක් ගත කලා අපි හත්දෙනෙක් එක්ක.. ❤
අම්මෝ... ඇත්තටම ඒක නම් අමතක නොවන ගමනක් වෙන්න ඇති. පාන්දර වෙද්දි එන සීතල නම්... කොහොම උනත් සතුටුයි මෙහෙම මතකය ගැන වචන ටිකක් ලියපු එක ගැන. බෙහෙවින්ම ස්තූති
අසංක මල්ලී ඔයා වාසනාවන්තයි දිනේෂ් ඇසුරු කරන්න ලැබුන එකට ඒ වගේම ඔයත් ලස්සනට වීඩියෝ කරනවා දවසක දිනේෂ් වගේම වෙන්න සුබ පතනවා ❤
මමත් වාසනාවන්තයි අසංක මල්ලි වගේ මනුස්සයෙක් මුනගැහුන එකට. ඒ තරම් නිහතමානි මනුස්සයෙක් අසංක. කොහොම උනත් බෙහෙවින්ම ස්තූති
දිනේෂ් අයියේ ඔයාගෙ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන හිටියේ. ඔයා මට දැන් මගේ සහෝදරයෙක් වගේ. ඒ තරමට මම ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි. ඒවගේම ලොකු පීරිස් අයියටත් ගොඩක් ආදරෙයි. අපට හීනෙකින්වත් යන්න බැරි අපේ රටේ පුදුම තරම් ලස්සන මේ පරිසරය මේ විදියට අපට පෙන්නනවට ඔයාලට ගොඩාක් පින්. ඔයා ගැන හිතේ වචනවලින් කියන්න බැරි තරම් ලොකු ආදරයක්, ගෞරවයක් හිතේ තියෙනවා. ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️
අයියන්ඩි පොඩි අදහසක් දෙන්නද ..ඔයාල සංචාරය කරන ඔයවගේ තැන්වල පුලුවන් නම් පලතුරු පැලයක් දෙකක් හිටවලා එන්න..ඔය වගේ තැන්වල ජිවත්වෙන සතා සිව්පාවන්ගේ කුසගින්න නිවාගන්න පුලුවන්..ඔයාලා හැමෝටම ඒක ගොඩාක් ලොකු පිනක්..පැල අරගෙන යන්න අමාරු නම් පලතුරු ඇට ටිකක් අරගෙන යන්න..සොබාදහම ඉතිරි දේවල් ලස්සනට නිර්මාණය කරාවි.හැමදාමත් හදවතේ සංචාරකයා ඔයාම තමයි දිනේෂ් අයියේ ..ජයම පතමි.❤💪🙏❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
ඒක වැරදියි. පරිසර පද්ධතියක් වෙනස් කිරීම සුදුසු නෑ.දිනේෂ් මල්ලි ඒක දන්නවා මං හිතන්නේ
ඔයගෙ ඉන්ටෙන්ශන් එක හොදයි .හැබැඉ අපිට කරන්න පුලුවන් හොදම දේ පරිසර පද්දතියක් තියෙන විදිහටම තියන එක.එ හින්ද එක නොකල යුතු වැඩක්.
Windows XP photo එකට වඩා ලස්සන photo එකක් දැක්කා තැනක. Good luck brother🎉good life journey ..
අයියට පින් මේ සොදුරු රූප රචනා අපිට ගේනවට.එක පාරක් ගියා මාත්.අයිත් ඒ මතකෙට ගියා අයියෙ.අයියගෙ වචනයි හරිත පැහැයයි දෙකම එකතු වුනාම වෙනම ලෝකයක්.හැමදාමත් වගෙ ආදරෙයි අයියෙ💚🙏
අපේ ගම 😌❤️
නියමයි අයියේ. යන්න බලාගෙන ඉන්න හයික් එක්ක, මේ පාරත් නියමයි ගමනක් තමා සුපිරී❤️🔥.ජයවේවා 🔥💪❤️
අපේ ගම ❤️❤️❤️😍😍💪💪😎
සංචාරය කියන්නේම කලාවක් ඒ කලාව හොඳින් ම දන්න සංචරකයා තමා දිනේෂ් අයියා. අයියට ඉස්සරහටත් මෙහෙම සංචාරයන් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.❤❤❤❤❤❤❤❤❤❤
සොදුරු ඉසව්වකට ගෙන ගියාට ස්තුති දිනේෂ් .මට නම් පෙනුණේ දිව්‍යලෝකයක් වගේ.ඒ තරම් ලස්සනයි ,සුන්දරයි.පරිස්සමට සංචාරය කරන්න .💖💖
🍀💚⛰️🏕️🇱🇰😍 සුපිරි ගමනක් අයියේ 💪
Enjoyed every moment of your amazing video . Thank you.
2024 ලස්සන් වීඩියෝ එකක් ඒ වගේම හොඳ achievement එකක්.. 💚 ආඩම්බරයි ඔයා ගැන... 🫡 ජයවේවා.... 🌻💚
මධ්‍යම කදුකරයේ නිහඩ යොධ කදු අලගල්ල හුන්නස්ගිර බතලේගල ❤ ඉට මෙහා පැත්තෙන් හන්තාන ලිහිනියාගල බැලුම්ගල බලකඩුව මාතලේ සයිඩ් එක
වැඩ කර කර ඉන්න කොට අව අලුත් වීඩියෝ එකක් දාල කියල. ගෙදර ඇවිල්ල නාගෙන කෙලින්ම පැන්නේ video එක බලන්න. රැකියාවකට හිරවෙලා ඉන්න අපිට මේවගේ හිත නෙත ගත පිනවෙන රූප රචනයක් ගෙන එනවට දිනේශ් අයියේ ඔයාට ගොඩක් ස්තූතී ❤
හැමදාම වගේ මේකත් මරු❤️
ජීවිතේට කිසිම දෙයක් ona nee....mea wage නිදහසක් දැනෙන තැනක inna thiyanwanm..........❤🙏
හැමදාමත් කියනවා වගේ හදවතේ සංචාරකයා දිනේෂ් ❤❤❤අපේ රටේ මෙච්චර ලස්සන ස්ථාන තියෙනවා කියන්නේ ඇවිදින්න සොබා සිරිය බලන්න පිටරටවල යන්න ඕනි නැහැ...❤❤ මට නම් ජීවිත කාලෙම මදි වෙයි මේ තැන්වල සුන්දරත්වය විදින්න..ගොඩක් ස්තුතියි නෙතට රසඅඳුනක් ගෙන ආවාට ❤❤❤
බෙහෙවින්ම ස්තූති ඔබ තුමියට
❤❤❤
Magician of travel ❤️🫀අයූබොවන් මම දිනේශ්❤️
අපේ ආදරණීය දිනේෂ් අයියා ❤බොහොම ස්තූතියි ලන්කාවෙ මේ සුන්දරත්වය අපිට ගෙන එනවට අපි හරිම ආදරෙයි❤❤
සුබ අලුත් අවුරුදුක් දිනෙශ් ලස්සනයි වෙනදා වගෙම ❤
සුන්දර සංචාරයක් ❤️
හදවතේ සංචාරකයා කියන නමට තවත් වටිනාකමක් එකතු කරපු vlog එකක් අයියේ...❤
හදවතේ සංචාරකයා . 🌿❤️
අපේ ගෙවල් පැත්ත.... 🍃
එන්න අස හිතෙනව බං හරියටම එන්න විස්තර ටික කියහන් කො පටිට ලස්සනයි බං
කියන්න වචන නෑ අයියෙ . ඒතරම් සුන්දරත්වයක්. මේ ලංකාවද කියා හිතුනා . ස්තූති හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ 🌿🌿🌿
Beautiful thanks for the video
හරිම ලස්සනයි
Aiya katha karana widiya nm lassanai ekai oyage videos blnn mechchara addict wela inne
හරිම ලස්සනයි පුතේ ❤ගොඩක් ස්තුතියි
හදවතේ සන්චාරකයා❤❤❤අයියේ අපි ඔයා යන හැම සන්චාරයක්ම බලනවා..වෙහෙසකර ජීවිතේ ඔයා අපිට පුදුම සැනසුමක් ගේන්නෙ..මමයි වයිෆුයී ඇබ්බැහි වෙලා ඉන්නෙ ..ඔයාට..DAP අපිට නැතිවම බැරි වෙලා ..📷 vedio ගේන විදිය හරිම ලස්සනයි..ලොකු පීරිස් තමා ගමනේ නැතිවම බැරී කෙනා..😂😂ඉතින් බුදුසරණයි ඔයාලා හැමෝටම..ඊලග ගමන එනකම් අපි බලන් ඉන්නවා..ජය වේවා DAP TEAM
මානසික සුවය 🥹🙏🇱🇰 සොදුරු තැන්..සොදුරු මතකයන් අපේ ඇස්මානයට ගේනවා, අපිව ඇබ්බැහිවෙලා සොබාදහමට 🥰❤️ලංකාවේ අපිට යන්න අපහසු තැන් මෙහෙම හරි දකින්න ලැබෙන එක වාසනාවක්🙏ඒ අපේ ආදරණීය හදවතේ සංචාරකයා නිසා❤️ඒ වගේම ලොකු අයියා💚🌿හැමෝම පරිස්සමෙන්.🙏🙏
බෙහෙවින්ම ස්තූති
@@DineshAPathum ❤️🌿🙏
සොදුරු තැන්..සොදුරු මතකයන් අපේ ඇස්මානයට ගේනවා, ලංකාවේ අපිට යන්න අපහසු තැන් මෙහෙම හරි දකින්න ලැබෙන එක වාසනාවක්
කෝලම්කුට්ටම බලන්න කියලා youtube එක පැත්තට යනකොට තමා video එක දැක්කේ,ටෙලිනාට්‍ය පසුවට තියලා මේක බලන්නෙ 🤗🤗🤗🤗
මන් ඔයා වගේ සොදුරු කෙනෙක් කවදාවත් දකලා නෑ.ඔයාගෙ ඔක්කොම video බලනවා දාපු ගමන් ❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Harima lassana video ekak. Thanks
ඔව් ඔයා හොඳ සංගීත අධ්‍යක්ෂවරයෙක් තමයි. මම එහෙම කියන්න හේතුව මේ රූප රාමු වලට එකතු කර තිබෙන සංගීතය brack ground music පුදුම තරම් ලස්සනයි දිනේෂ් අයියේ. ඒ වගේම රූප රචනාවත් ♥️✊🎧🎛️🌱DAP ජය අයියේ....
Camping Tent එකක් නම් ඔනි බොසා..😍
2024 පළමු සංචාරය ජය වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ ඔයාට 🙏🙏🙏🙏
Mama harima kamathi mallige vedio balanna.oyata digu ගමනකට asiri pathanawa.
9.30 විනාඩිය .. Legendary මල්ටි පෝපස් සාස්පාන 😁😁 අපූරු දර්ශණිය වට පිටාවක් .. බොහොම ස්තුතියි තවත් අප නොදැකපු ඔබේ ඇසින් දුටු සුන්දරත්වය අපේ නෙත් මානයට ගෙනාවට ...ජය වේවා බොහොම ස්තුතියි නැවතත් සියලුම දෙනාට ..🙏💙💙
හද වතෙ සංචාරක යා දිනෙශ් මල්ලි ❤
Ape gama ❤😊
ජීවිතේට අදත් අලුත් සංචාරයක් ❤ Thankyou අයියෙ
2.40 සුපුරුදු පරිදි කැමරාව පසුපස සහන් මල්ලි.😊
හදවතේ සන්චාරකයා දිනේශ් අයියා මුනගැසෙන්න හරිම ආසාවෙන් ඉන්න චරිතයක් පෙර පිනකට හරි අයියව හම්බවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ ජයවේවා අයියේ 🤍🫂
Supiri Dinesh Aiya...oyage vlog enakan balan inne..jaya wewa oyata ❤❤❤❤
මමත් ගියපු ලස්සනම ගමන් වලින් එකක්! අලගල්ල 🌝🤍
නියමයිනේ මචන් ඡය වෙිවා සුපිරි තමයි විඩියොවක් .දිනේෂ් අයියා .👌👌👌
දිනේශ් දවසින් දවස ගමනාන්තයක් හරිම සොදුරුයි ඇත්තම ආශාව වැඩි වෙනවා අවසානය තෙක් නරඹන්න 🇱🇰 මගේ රට ගැන මාර ආඩම්බරයක් ඔබට ස්තූතී දිනේශ් සහෝදරයා ඔබ රටට අපට ආශිර්වාදයක් මෙච්චර උපන් සුන්දර පින් බිමක් ❤ සුන්දර සොදුරු ගමනක් මාගේ ප්‍රශ්ණ වලට සැනසුම් ලැබුනා ඔබට ස්තූතී සහෝදරයා ලොකු පීරිසි ඔබ නියමයි . සොදුරු ගමන් සගයෙක් ඔබත්
ලගටම ඇවිත් ❤
නියමයි අයියා.. මං විස්වාස කරනවා දවසක ඔයාව මුන ගැහෙයි කියලා.. බුදු සරනයි ඔයාට...❤❤
හැමදාමත් වගේ ලස්සන රූප රචනාවක් ❤❤❤
සුන්දර පාරාදීසයක් අලගල්ලස්තුතියි
නියමයි
ජීවිතේ මට ලැබුණු වටිනම දවස් දෙකක් සුන්දර හදවත් මුන ගැසුන ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන වටිනම දවස් දෙකක් ගොඩාක් ස්තුති දිනේෂ් අයියා
ගොඩාක් ස්තූති මල්ලි. ඔයත් එහෙම තමා පුදුම නිහතමානී මනුස්සයෙක්. අනිවාර්යයෙන්ම කතා කරගත්ත ගමන් ටික යමු ආයෙත් හම්බෙලා. ජය වේවා
මටත් යන්න ඕනී එක දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්
තනියම 😊
@@slraula1383 ඖ යන්න ප්ලුවන් පරිස්සමෙන් ගිහින් එන්න
Ouu @@slraula1383
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැරි බතලේ ගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
සියළු සතට නායක සමනොළ කන්ද
🌿🍃❤
ඔය කවියේ තියන ඉතිරි කදු තුනත්
අලගල්ල මුදුනට දැක ගන්ට පුළුවන්.
Hathara weni padaya Waradiyi......
Me kandu thunata nayaka samanala kanda.... Wiya yuthuyi. Thanks...
ජයවේවා ❤❤❤බූදූසරණයි
Ape රටෙ ඉන්න සුන්දර ම මිනිසා නුඹ ය....බොහොමයක් pin සුන්දර සොබාදහම .අපට බලන්න ට ..දකින්නට selessuwata ...❤❤
ගම 🥺😍🍃
ඒ කතා විලාශය පරිසරයට හරි සමීපයි 🤍
අලගල්ලේ රූප රචනාවලින් බලපු ලස්සනම රූප රචනාව .මොනවා ලියන්නනද wow .
හැමදාමත් කියනවා වගේ ජය වේවා සුපිරී ❤❤❤
ඒ සුන්දර මනුස්සයා ජයවේවා
DAP Adventure ❤️🤝 supiri wedak ජයවේවා අයියණ්ඩි ❤❤❤
භාවනාවක් වගේ ♥️
හීනයක් දැක්ක නේද අසංක මල්ලි ඔන්න හීනේ සැබෑ වෙලා අසංක මල්ලී හමූඋන හිත හොද චරිතයක් දිනේෂ් බොහොම පිං මේ සොබාදහම අපිට ලන් කරනවට.
අසංක මල්ලිට වගේම මටත් හීනයක් මල්ලිව මුන ගැහුන එක. මොකද අපි දෙන්නා හම්බු නොවුනට ඒ කාලෙ ඉදන්ම අදුරණවා. කොහොම නමුත් ගොඩාක් ස්තූති
අයියෙ බදුල්ල train එකේ යද්දි විතරක් පේන (අඹේවෙල - පැරකුම්පුර අතර) Elgin waterfall එකයි, ඒ ලග තව සැගවුණු දිය ඇලි ගොඩක් තියනවා.. ගොඩක් අයට යන්න අමාරුයි... ඒ පැත්තෙ ගිහින් වීඩියෝ එකක් දැම්මොත් ගොඩක් අය බලන්න කැමති වෙයි.. 😊💚🍃
හැබැයි පරිස්සමෙන් .. ❤
කිසිම දවසක බලන්නේ නැති ප්‍රෝග්‍රෑම් එකක් පවා බැලුව දිනේෂ් අයියා නිසා 😅ආදරෙයි අයියේ හදවතේ සංචාරකයා ❤❤
මල්ලී කරපු රූප රචනා වලින් දැකපු ලස්සනම ඉර පායන දර්ෂනේ තමයි මටනම් මේක.
නව වසරේ පළමු රූප රචනාව හරිම සුන්දරයි තාත්විකයි මේ කරන කැපකිරීමට සොබාදම් මව නිරතුරු ඔබ රැක ගනීවි
මං දාපු 👍එක නිසා 1.7k unaa.පට්ටම ආදරෙයි dinesh අයියා ..gd luck ..හැමදාම බලනවා ..mata hamuwuu සොඳුරු ගවේෂකයා.....
හදවතේ සංචාරකයා. ❤️🍃 දවසක හම්බෙන්න ආසම චරිතයක් 😍
90% මිනිස්සු සොබා දහමට ආදරේ කරනව. ඒක තමා ඇත්ත. ඒ අතර රටේ පවට ජාතියේ පවට උන්ගෙම පවට ඉපදුනු සොබා දහම වනසන අපතයොත් ඉන්නව.
රට වටේ ඇවිදින සොබා දහමට රටට ජාතියට ආදරේ අය කැමති නැද්ද එකතු වෙලා අගහිගකමින් පිරිල ඉන්න කුඩා දරැවන්ට පොත් පත් පාසැල් ද්‍රව්‍ය ටිකක් දෙන්න දෙයක් සංවිධානය කරන්න . මම හිතන්නෙ මේ වීඩියෝ බලන ගොඩක් අය එකතු වෙයි. තමන්ගෙ ගමේම ඒක කරන්නත් පුලුවන් .
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🎉💐
තවත් සොදුරැගමනාන්තයක් 🫶
ඇත්තටම සොදුරු තැනක්
ලස්සනයි, අපේ රටේ සුන්දරත්වය කියලා වැඩක් නැහැ ගිහිල්ලම බලන්න ඕන.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
වැස්ස + තේක + දිනේශ් අයියගෙ වීඩියෝ එක = පිස්සුවක් ❤️🩹
මේ වගේ videos දිගටම දාන්න..camping කරන videos ලස්සනයි..Hotel,Rest house එක්ක යන video හරි boring..ඒවගෙ වැඩි කාලයක් යන්නෙ ඒව ගැන පෙන්නන්න සොබාදහම පෙන්නනව අඩුයි..අනිත් අයට කොහොමද දන්නෑ මුල ඉදන් videos බලපු මට නම් ඒ වෙනස හොදට දැනෙනවා..මේ video එකත් සුපිරි ජයවේවා..❤❤
සුපිරි ❤😋
DAP ❤🔥 හදවතේ සංචාරකයා ජය වේවා
ගොඩාක් ස්තූති
චාමික,සහන්,සංජුල සෙට් එකම අපි එකට හිටියේ BC කොල්ලෝ 💙❤️
My favorite traveller Dinesh malli ❤️
ලස්සන පසුබිම් වාදනයක්. ජය වෙවා.
අහල තිබුනට මේ තරම් ලස්සනයි කියල හිතුවෙ නැ.බොහොම පි0 මල්ලි ඔයාල ඔක්කොටම මෙ තැන් අපිට ගෙනාවට . බුදු සරනයි ඔයාල ඔක්කොටම .❤❤❤❤❤
හදවතේ සංචාරකයා❤ 🍃DAP❤🍃
බොහොම ස්තුතියි share කරනවා ට. ඔයාගෙ video එක එනකම් ඉන්නවා සීතල රටකට වෙලා. ❤❤❤
ගොඩාක් ස්තූති වචන වලට. ලංකාව වෙනුවෙන් වචනයක් හරි කතා කරණ එක ගැන සතුටුයි දුර ඈත සීතල රටක ඉදගෙන
@@DineshAPathum බලාගෙන ඉන්නේ ආයෙත් ලංකාවට පදිංචියට එන්න. ළඟදීම එනවා. ලංකාවේ අගය තේරෙන්නේ එළියට ආවම. මොනවා වුණත් ලොවේ උතුම් ම රට.
ඔයාගේ විලදගොඩ විහාරය පෙන්නපු විඩියෝ එක නිසා මමත් දැන් ගොඩාක් ලොකු පනක් කරගන්නවා ඔයාටත් ඔයගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ලොකු පරිස් මහතාටත් ඔබ සමග එකවන සියලුම දෙනාට ඒ පින් අනුමෝදන් වේවා.සාදු සාදු සාදු ජය වේවා මම කුවේටවල සේවය කරන ඉන්ද්‍රානි
මාරම ලස්සනයි ..ස්තුතිය දිනෙස් අයියේ ඔයාට.
Nihathamani Charithayak..Samada agayami.Jaya wewa..Mr.Dinesh.
දිනේෂ් අයියාගේ රූපරචනා කියන්නේ වෙනම ලෙවල් එකක් 🌺❤🍂 ජයවේවා අයියේ සොදුරු සංචාරකයා 🍂😍
ඔයාගෙ වීඩියොස් හරියට භාවනාවක් වගෙ සුන්දරයි
හදවතේ ගායකයා වගේම හදවතේ සංචාරකයත් හරිම නිහතමානි.🍃✌️...ඒ නිහතමානිකම නිසාම තමා මිනිසුන්ගේ හදවතට කතා කරන්නේ ...❤️...චාමර අයියා කන පිනවනවා ..දිනේශ් අයියා ඇස් පිනවනවා ...අන්තිමේදි ඔය දෙකෙන්ම හිත පිනවෙනවා 🍃✌️...
චාමර නම් වචනයේ පරිසමාප්තියෙන්ම "හදවතේම" ඉන්න මනුස්සයෙක්. අපි හැමෝම පාර්ථනා කරමු නේද එතුමාට ඉක්මන් සුව කියලා
ඉක්මන් සුව
ඉක්මන් සුවය ලැබේවා
කාලෙකින් වීඩියෝ එකක් බැලුවා..ගොඩක් පිං අපිට මේ දේවල් රූප රචනා වලින් ගෙනඑනවට.හදවතේ සංචාරකයා...ලොකු පීරිස් හැමෝටම තෙරුවන් සරණයි..🙏🙏🙏
මෙච්චර ලස්සනක් ..... 💚 ස්භාවධර්මය ඇත්තෙන්ම සුන්දරයි 🍃❤️
අසංක මල්ලි හිත හොද කොල්ලා දිනේෂ් මල්ලි සොදුරු සංචාරකයා දෙන්නම එකම ගමනක් යන සොදුරු මිනිස්සු ❤❤❤
ඇත්තටම සුපිරි කොල්ලෙක්. ගොඩාක් ස්තූති
අම්මො මුලින්ම දැක්කෙ සූර්ය වන්දනාව.❤❤
සිත නිවන භාවනාවක් වගේ...අනේක වාරයක් ස්තූතියි අයියේ..අපේ රටේ ලස්සන මෙහෙම විඳින්න සලසනවට.
අනිවාර්යයෙන් සංචාරය කරන්න ඕනි, පරිසරය විඳින්න පුළුවන් සුපිරි තැනක්. Good job මල්ලී
හදවතේ සංචාරකයා❤❤ආදරනීය මිනිස්සුන් ජීවත් වෙන ආදරනීය මගේ නගරය රඹුක්කන❤️❤️
මම ජිවිතේ නැගපු පලවෙනි කන්ද අලගල්ල.. 2013 විතර.. Camping ටෙන්ට් නැතුව කන්ද උඩ සිතම සිත රාත්‍රියක් ගත කලා අපි හත්දෙනෙක් එක්ක.. ❤
අම්මෝ... ඇත්තටම ඒක නම් අමතක නොවන ගමනක් වෙන්න ඇති. පාන්දර වෙද්දි එන සීතල නම්... කොහොම උනත් සතුටුයි මෙහෙම මතකය ගැන වචන ටිකක් ලියපු එක ගැන. බෙහෙවින්ම ස්තූති
අසංක මල්ලී ඔයා වාසනාවන්තයි දිනේෂ් ඇසුරු කරන්න ලැබුන එකට ඒ වගේම ඔයත් ලස්සනට වීඩියෝ කරනවා දවසක දිනේෂ් වගේම වෙන්න සුබ පතනවා ❤
මමත් වාසනාවන්තයි අසංක මල්ලි වගේ මනුස්සයෙක් මුනගැහුන එකට. ඒ තරම් නිහතමානි මනුස්සයෙක් අසංක. කොහොම උනත් බෙහෙවින්ම ස්තූති
දිනේෂ් අයියේ ඔයාගෙ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන හිටියේ. ඔයා මට දැන් මගේ සහෝදරයෙක් වගේ. ඒ තරමට මම ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි. ඒවගේම ලොකු පීරිස් අයියටත් ගොඩක් ආදරෙයි. අපට හීනෙකින්වත් යන්න බැරි අපේ රටේ පුදුම තරම් ලස්සන මේ පරිසරය මේ විදියට අපට පෙන්නනවට ඔයාලට ගොඩාක් පින්. ඔයා ගැන හිතේ වචනවලින් කියන්න බැරි තරම් ලොකු ආදරයක්, ගෞරවයක් හිතේ තියෙනවා. ඔයාලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️
අයියන්ඩි පොඩි අදහසක් දෙන්නද ..ඔයාල සංචාරය කරන ඔයවගේ තැන්වල පුලුවන් නම් පලතුරු පැලයක් දෙකක් හිටවලා එන්න..ඔය වගේ තැන්වල ජිවත්වෙන සතා සිව්පාවන්ගේ කුසගින්න නිවාගන්න පුලුවන්..ඔයාලා හැමෝටම ඒක ගොඩාක් ලොකු පිනක්..පැල අරගෙන යන්න අමාරු නම් පලතුරු ඇට ටිකක් අරගෙන යන්න..සොබාදහම ඉතිරි දේවල් ලස්සනට නිර්මාණය කරාවි.හැමදාමත් හදවතේ සංචාරකයා ඔයාම තමයි දිනේෂ් අයියේ ..ජයම පතමි.❤💪🙏❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
ඒක වැරදියි. පරිසර පද්ධතියක් වෙනස් කිරීම සුදුසු නෑ.දිනේෂ් මල්ලි ඒක දන්නවා මං හිතන්නේ
ඔයගෙ ඉන්ටෙන්ශන් එක හොදයි .හැබැඉ අපිට කරන්න පුලුවන් හොදම දේ පරිසර පද්දතියක් තියෙන විදිහටම තියන එක.එ හින්ද එක නොකල යුතු වැඩක්.
Windows XP photo එකට වඩා ලස්සන photo එකක් දැක්කා තැනක. Good luck brother🎉good life journey ..
අයියට පින් මේ සොදුරු රූප රචනා අපිට ගේනවට.එක පාරක් ගියා මාත්.අයිත් ඒ මතකෙට ගියා අයියෙ.අයියගෙ වචනයි හරිත පැහැයයි දෙකම එකතු වුනාම වෙනම ලෝකයක්.හැමදාමත් වගෙ ආදරෙයි අයියෙ💚🙏
අපේ ගම 😌❤️
නියමයි අයියේ. යන්න බලාගෙන ඉන්න හයික් එක්ක, මේ පාරත් නියමයි ගමනක් තමා සුපිරී❤️🔥.ජයවේවා 🔥💪❤️
අපේ ගම ❤️❤️❤️😍😍💪💪😎
සංචාරය කියන්නේම කලාවක් ඒ කලාව හොඳින් ම දන්න සංචරකයා තමා දිනේෂ් අයියා. අයියට ඉස්සරහටත් මෙහෙම සංචාරයන් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.❤❤❤❤❤❤❤❤❤❤
සොදුරු ඉසව්වකට ගෙන ගියාට ස්තුති දිනේෂ් .මට නම් පෙනුණේ දිව්‍යලෝකයක් වගේ.ඒ තරම් ලස්සනයි ,සුන්දරයි.පරිස්සමට සංචාරය කරන්න .💖💖
🍀💚⛰️🏕️🇱🇰😍 සුපිරි ගමනක් අයියේ 💪
Enjoyed every moment of your amazing video . Thank you.
2024 ලස්සන් වීඩියෝ එකක් ඒ වගේම හොඳ achievement එකක්.. 💚 ආඩම්බරයි ඔයා ගැන... 🫡 ජයවේවා.... 🌻💚
මධ්‍යම කදුකරයේ නිහඩ යොධ කදු අලගල්ල හුන්නස්ගිර බතලේගල ❤ ඉට මෙහා පැත්තෙන් හන්තාන ලිහිනියාගල බැලුම්ගල බලකඩුව මාතලේ සයිඩ් එක
වැඩ කර කර ඉන්න කොට අව අලුත් වීඩියෝ එකක් දාල කියල. ගෙදර ඇවිල්ල නාගෙන කෙලින්ම පැන්නේ video එක බලන්න. රැකියාවකට හිරවෙලා ඉන්න අපිට මේවගේ හිත නෙත ගත පිනවෙන රූප රචනයක් ගෙන එනවට දිනේශ් අයියේ ඔයාට ගොඩක් ස්තූතී ❤
හැමදාම වගේ මේකත් මරු❤️
ජීවිතේට කිසිම දෙයක් ona nee....mea wage නිදහසක් දැනෙන තැනක inna thiyanwanm..........❤🙏
හැමදාමත් කියනවා වගේ හදවතේ සංචාරකයා දිනේෂ් ❤❤❤
අපේ රටේ මෙච්චර ලස්සන ස්ථාන තියෙනවා කියන්නේ ඇවිදින්න සොබා සිරිය බලන්න පිටරටවල යන්න ඕනි නැහැ...❤❤ මට නම් ජීවිත කාලෙම මදි වෙයි මේ තැන්වල සුන්දරත්වය විදින්න..
ගොඩක් ස්තුතියි නෙතට රසඅඳුනක් ගෙන ආවාට ❤❤❤