Mata nm kawadawathma me vidiyata siripa karuna karanna nolabevi😥e unath aiye oya e athdakeema laba dunna.ekata thanks 😊😍🥰❤️🧡💛💚💙💜🤎.wehesakara gamananthayaka nimawa athi sundarai.👌👌mata nm video eka baladdi baya hithuna.maha raa gana kale nada wasse ammo.😱 Sumana saman devi rakawaranayen gamana nima karamin ape urumayan raka ganimin wachanayen pawa aadarshayak wemin oba saha one sagayin kale agayanna one veera kriyawak🌷💐🌺👌💪👏🤛good work and all the best dear sago.💐💐🥰🥰💞💛💛💛theruwan saranai
මෙතරම් සුන්දර මනුස්සයෙක් මෙලොවට බිහිකරපු ඒ දෙමාපියන්ට අනේක වාරයක් පිං ❤️🙏
❤❤❤❤
බෙහෙවින්ම ස්තූති. මම මේ කමන්ට් එක අම්මාට පෙන්වන්නම්. ❤️🌿🥺
Pin❤❤
ekenma maara nihathamani manussayek
Good luck
මෙ සුන්දර මනුස්සයා අදුර ගත්තෙත් සිරිපා කරුණාවකින්ම තමා, එදා ඉදන් අද වෙනකම් ඒ ඇබ්බැහිය ඒ විදිහමයි ❤️🌿
සිරාවට
ගොඩාක් ස්තූති ... 🌿❤️
Mamath🙋❤️😘
මමත් ❤️
මෙතරම් සුන්දර මනුස්සයෙක් මෙලොවට බිහිකරපු ඒ දෙමාපියන්ට අනේක වාරයක් පිං ❤
තාමත් සිරිපා කරුණා කරන්නට බැරි වුණා මොකද ආබාධිත සොල්දාදුවෙක් 😥 මැරෙන්න කලින් තනියම හරි කරුණා කරනවා❤️
අපි එක්කගෙන යන්නම් අනිවාර්යයෙන්ම. මට පුලුවන් නම් facebook එකෙන් හරි instagram එකෙන් හරි message එකක් දාන්න. ඔබ තුමාට නිරෝගී සුව
හොදයි මල්ලි තෙරුවන් සරණයි ❤️
අම්බෝ ඒ රිප්ලයි එක.
තෙරුවන් සරණයි..!!
උදව්වක් කරන්නම් අපි යමු ඔයාලට බැරි දෙයක් නැ💖
@@DineshAPathumayye♥️🥺
දිනේශ් ගේ වචන තමයි වචන නියම වාර්තාකරනයක් හිතට දැනෙන වාර්තාකරනයක් අපි ඔය ගමන ගියේ 2014 දී
හරිම මිහිරි නිවුන කටහඬ ක්......ජැක්සන් ඇන්තනී වගේමයි .....❤❤❤❤❤❤ god bless you
තව තවත් පරිසරයට ආදරය කරන්න හා විදින්න පුරුදු කරවපු හදවතේ සංචාරකයා......🥺🍃❤
ගොඩාක් ස්තූති ... 🌿❤️🇱🇰
දිනේෂ් kiyane coomado රෙජිමේන්තුවෙ හිටපු සුපිරි චරිතයක් වනගත සටන් ප්‍රවීණයෙක් ලෝකේ වටේ වුණත් ඇවිදි
@Adithya oww
@@irashchinthaka5457 wow 🤭
අනිවාර්යෙන්ම ❤️❤️❤️❤️👍👌😘🙏
ජීවත් වෙන කාලේ කබ්බෙක් නොවී යථාර්ථයත් සමග ජීවත් වෙන අපේ කාලේ සුන්දර මිනිසෙක්..ජය වේවා දිනේෂ් අය්යා.
ගොඩාක් ස්තූති මල්ලි
තරුණ හැමදෙනාගෙම සැදැහැති වීර්‍යය දුටුවෙමි,පාරිසරික සුන්දරත්වය ද දෑසින් දුටුවෙමි,දිනේෂ් අයියාගේ සිත නිවන හඩත් සමගින් විවිධ කරුණු ඇසුවෙමි, සැමගේ දිවිමග සරුවේවා..තෙරුවන් සරණ ම වේවා ❤️☸️
මේ අපේ රටේ සුන්දරත්වය මෙච්චර වෙහෙසක් දරලා අපිට පෙන්නනවට අයියට ගොඩක් පිං. ජීවිතේ දැක්ක නිහතමානී සුන්දර මනුස්සයෙක් ❤
පොලවෙ පයගහලා ඉන්න මව්බිමට ණය නැති මිනිසෙක් බුදුසරණයි ❤️❤️❤️
බෙහෙවින්ම ස්තූති . ඒක හරි හදවතට වැදුන වචන ටිකක්
අයියේ ඒක දැක්කම ඇස් වලට කදුලු ආවා මිනිස්සු ඇයි ඒවාත් විනාශ කරන්නේ මෙවට නම් විසඳුමක් ගන්න ඔනි අයියේ...
තිරිසන් මිනිසුන් අතරේ පරිසරය ජිවය කරගත් මිනිසෙක්...❤️
ගොඩාක් ස්තූති
පිට රටකට තනි උන මට ම්ක දකිද්දි දැනෙන හැගම කියාගන්න බැ 😢😢😢😢තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️🇱🇰🇱🇰❤️❤️🇱🇰🙏🙏
අපේ රටේ ලස්සන ලොකෙට පෙන්නන උබට ගොඩක් පින් සහෝදරයා. උබගේ දෙමාපියන්ටත් ගොඩක් පින් ❤️
ඇත්තටම සොඳුරු දුෂ්කර ගාමනාන්තයක්,භාවනාවක් වගේ.
සුමන සමන් දෙවි පිහිටයි කරුණා කරන සියලුම දෙනාටම🙏
මං සරන්නාගෙන් පසු හිතට කා වැදි අද දැක්ක පලවෙනිම සැරිසරන්නෙක්.... ඇදී ගියා ඒ වචන තුලට.... මාරම පිලිවෙලයි හැමදෙම.... පරිස්ස්ස්මින් ජයම වේවා❤️
මම,
නලින්.....
නිහතමානී ආදරණීය චරිතයක්❤😊
හදවතේ සංචාරකයා❤️ අදුර ගත්තෙත් සිරිපා කරුණාවෙන්.. එදා ඉදන් අද වෙනකන් හදවත සොරාගත් එකම සොදුරු සංචාරකයා❤️
ඔබ විශිෂ්ඨයි......🙏🙏🙏
ගොඩාක් ස්තූති
ඒ මහන්සිය මටත් හොදටම දැනුනා ජායවේවා තෙරැවන් සරණයි ජායවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🇱🇰🇱🇰🙏🇱🇰🙏
marama hageemak danune... sri pade dakiddi.. echchara durak loku mahansiyakin gihilla... sri pada kanda dakiddi oyalt mon wage satutak danenna atda...
e unata e lasssan parisaryt wela tyen de dakkm nm gdk dukai tawa kal gatha weddi oy dewal apita ohomawat dainna puluwn weida danne na
රත්නත්‍රයේ සුවිසි මහා අනන්ත ගුණ බලයෙන් සුමන් සමන් දෙවි පිහිටෙන් ඔබ ඇතුළු කන්ඩායමට නිදුක් නිරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා ! කරන කියන යහපතක් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි
මමනමිි මුලින්ම ස්තුති කරන්නෙ මෙවැනි රටට ජාතියට ණය නැති ආදරණිය පුතෙක් බිහිකළ ඒඋදාර දෙමවිිපියන්ට මාදැඩිලෙස විශ්වාස කරන දහමෙහි හැසිරෙන්නා දහමවිසින්ආරක්ෂා වගේ ඔබත් ඔබෙිි සගයනුත් දෙවියන් ආරක්ෂා කරනවා හැමදාම ලියන්නාවාගේ ඔබ කරන සියලුම කටයුතු තෙරුවන් සරණින් සුබම සුබ වෙිිවායි මා පතමි
ඇබ්බැහි වෙන සුලුයි
අම්මා තාත්තා ගැන කිව්ව වචන ටිකට ගොඩක් ආදරෙයි🙏❤ඔයාටයි ඔයාගෙ රත්තරං දෙමව්පියො දෙන්නටයි දීර්ඝ ආයුෂ ලැබේවා ❤
පරිසරය ගැන තව තවත් හිතන්න පුරුදු කරපු නිහතමානී සොදුරු චරිතයක් දිනේෂ් අයියා 💗🙏
"කරපන් කරන මගුලක් ගස් නොකපා "
ඒ වචන ටික නම් මාරම වටිනව ❤️
Apith oyala ekkama giya wagei bohoma pi n yodabala yoda shakthiya labewa malli saman devi rakawaranai
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් අයියෙ මාරම ලස්සනයි
එයා හරිම නිදහසේ ජීවිතේ විදිනවා. මට හීන වුනු, මගේ හීන ඇතුලේ එයා ජීවත් වෙනවා.❤️
නිදහස මිනිස්සුන්ව ජීවත් කරවණවා. හීන මිනිස්සුන්ව දිරිමත් කරණවා. කොහොම උනත් වැටීම්..ගැටීම්..හිත් රිදීම්.. අහිමි වීම් එක්ක ගොඩනැගෙන මිනිස්සු අවසානයේ නිදහසේ ඇස් පියා ගන්නවා. සංසාර ගමන ඔහොමයි මටත් තව දුර බොහෝමයි. හම්බෙමු ආයෙත් වතාවක් මේ දිගු සංසාර ගමනේ අතරමග.
@@DineshAPathum ඒ වචන හිර උනු, බිදුනු හිත් වලට සැනසීමක් දෙනවා. ඔව්, නිදහස මිනිස්සුන්ව ජීවත් කරනවා. දවසක ඒ ජීවිතේ මමත් හොයා ගන්නවා. කවදාම හරි දවස වතාවක් හමුවේවි අනිවාර්යයෙන් මේ සසර තුල. ඇත්තටම ගොඩක් ස්තූතියී ඒ වචන ටිකට.🙏
Dinesh bro ganana wagema ratatama loku deyak pennuwata godak pin . oyawa a thenata sobaha dahama visinmai ekkagena giye me wena vinase pennanna adareyi sahodaraya..
තරුණ හැමදෙනාගෙම සැදැහැති වීර්‍යය දුටුවෙමි,පාරිසරික සුන්දරත්වය ද දෑසින් දුටුවෙමි,දිනේෂ් අයියාගේ සිත නිවන හඩත් සමගින් විවිධ කරුණු ඇසුවෙමි, සැමගේ දිවිමග සරුවේවා..තෙරුවන් සරණ ම වේවා
අහම්බෙන් සදගලතැන්න හරහා අවාරයේ සිරිපා පුදබිමට ගියපු වීඩියෝ එකෙන් පස්සෙ මග නොහැර මම ඔබගේ සොඳුරුමත් හා අලංකාරමත් ගමනාන්තවල රසිකයෙක් උනා....මෙවර අවාරයේ සිරිපා තරනයෙන් අපිට වෙනස්ම අත්දැකීමක් ගෙන දුන් හදවතේ සංචාරකයානෙනි,ඔබට මාගේ හදපිරි ස්තූතිය 🍃💚❤️❤️❤️❤️
සොබාදහම් මාතාව රකින ඔබව,සොබාදහම් මාතාව විසින්ම රැක දේවා!!!!!!❤️
ලංකාවේ සුන්දරත්වය සොයා යන නිහතමානී සුන්දර සන්චාරකයා ඔබයි..❤️
දිනේශ් අයියා, ලොකු පීරිස් ඇතුලු කන්ඩායමට බොහොම පින් සුන්දරත්වයත් ,යතාර්තයත් ලෝකෙටම පෙන්නුවට,
සමන්දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏
හිතට දැනෙන වාර්තාකරණයක් බුදු සරණයි !සමන් දෙවි පිහිටයි !
සුපිරි වීඩියෝ එක මුල ඉදන් අන්තිම වෙනකන් බැලුවා සුපිරියක් සමන් දෙවියන්ගේම පිහිටයි ටීම් එකටම...
ඔබ වැනි පුතෙක් වැදූ හැදූ දෙමව්පියන් උතුම් නිවනින්ම සැනසේවා... 🌹🌹🌹
Travel කියන්නේ විනෝදය විතරක් නේමේ කියන එක ඔප්පු කරපු එකම මානුෂිය හදවතක් ඇති එකම සංචාරකයා♥️ ආදරේයි අයියේ ඉදිරියටත් මේ වගේ video බලාපොරොත්තු වෙනවා ♥️
විඩියෝ එක දානකල් වේලාව බල බල හිටපු මම 😍......සුපිරී...
ගොඩාක් ස්තූති .
attatama lassanai math asa hituna. oyata godak pin awareta apiwath karuna karagena giyata. attatama mata danune mamath giyawage .
බුදු සරනයි . මේ වගේ විඩිඔ දානවට ගොඩක් පින්. කවදාවත් දැකලා නැති දෙවල් අපිට බලන්න සලස් වනවට . ගොඩක් පින්...
ගිය අවුරුද්දේ වගේම මේ පාරත් හරිම ලස්සනයි. ඉදිරියටත් අපිට මේ වගේ පරිසරය විදින්න ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා. 🙏🙏🙏🙏
ඒ ගමන කොච්චර ගියත් එපා වෙන්නේ නෑ..ජය වේවා අයියේ ❤️
කවදාවත් යන්න බැරි තැනක්.
ඒත් ගියා වගේ දැනුන.🙏
නිරෝගී බව පතනව සියලුදෙනාට.
Aiyage voice eka wagema oyath harima lassanai
ගොඩාක් ස්තූති
Aiya whatsapp innawnam message ekak danna puluwanida
අැත්තටම ලස්සනයි bro .ගියපාරත් මම බැලුවා .මේ පාරත් බලන්න වාසනාව ලැබුණා.ඔබ සියලුම දෙනාටම සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .බුදුසරණයි
ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බලන් හිටිය වගේ දැනුනෙ🥰❤
මට කියන්න දෙයක් හිතාගන්න බැහැ.ඒ තරන් ලස්සනයි.උඩ මලුව දකිනකොට ඇගේ හිරිගඩු පිපුණා.... ගොඩක් පිං අයියෙ ඔයාලා කට්ටියටයි, ඔයාලගෙ දෙමාපියන්ටයි ❤
මේ රටේ සුන්දරත්වය ලෝකයාට කියන්න හයිය ශක්තිය ලැබේවා...!❤
අවාරේ සිරිපා මුල් වීඩියෝ එක බලන්න ලැබුනේ අහම්බෙන්. එදා සිට ඔබ හදවතේ සංචාරකයා වු හැටි. ඔබ වැනි දරුවන් සිය
දහසක් මගේ මව්බිමට බිහි වේවා.
ඔබ ඔබව ප්‍රවේසම් කර ගන්න හැම විටම. හදවතේ සොදුරු සංචාරකයාණෙනි ඔබට
තෙරුවන් සරණයි
සියලු දෙව් රැකවරණයි
Mata nm kawadawathma me vidiyata siripa karuna karanna nolabevi😥e unath aiye oya e athdakeema laba dunna.ekata thanks 😊😍🥰❤️🧡💛💚💙💜🤎.wehesakara gamananthayaka nimawa athi sundarai.👌👌mata nm video eka baladdi baya hithuna.maha raa gana kale nada wasse ammo.😱 Sumana saman devi rakawaranayen gamana nima karamin ape urumayan raka ganimin wachanayen pawa aadarshayak wemin oba saha one sagayin kale agayanna one veera kriyawak🌷💐🌺👌💪👏🤛good work and all the best dear sago.💐💐🥰🥰💞💛💛💛theruwan saranai
👌👌👌👏👏👏💛💛💛🙏🙏🙏
කවදාවත් ගිහින් එපා වෙන්නේ නැති ගමනක්❤️
ඇත්තට ඔවු...👍👍❤❤
ලබන අවුරුද්දේ ගමනට කොහොමහරි එනවා ♥️
හිතාදර දොස්තර මහත්තයා.. ලබන අවුරුද්දක් වෙනකම් නම් විවේක ගන්න දෙන්නෙ නෑ. exam ටිකෙන් පස්සෙ ආයෙ වැඩ පටන් ගමු ලකේ නැගලා
සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි දිනෙශ් ඇතුලු කන්ඩායමටම ❤️❤️ගොඩක් දුශ්කරයි මම වාරේ කරුනාකරල තියනව දෙපාරක් නෙහෙම දකිද්දි දැන් යන්න හිතෙනව දුවගෙන කොච්චර ගියත් එපාවෙන්නැති ගමනක් සුබ ගමන් සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️
Super oooi, pattai bokkenma kiyanne
Math gihin thiye me paren joli para budu saranai
අම්මා තාත්තා ගැන කිව්ව වචන ටිකට ගොඩක් ආදරෙයි🙏❤️ඔයාටයි ඔයාගෙ රත්තරං දෙමව්පියො දෙන්නටයි දීර්ඝ ආයුෂ ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදූසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
ඇත්තටම එයාල නිසයි අපි සොබාදහමට ලං වුනේ. ගොඩාක් ස්තූති
ජෛව විවිධත්වය, වටින සම්පත් පිරිණු අපි ඉන්නෙ පිංවන්ත රටක.. මේවා පෙන්නන්න ඔයාලටත් බුදු සරණයී අයියා..❤️
අයියටත් අයියා හදපු වඩපු දෙමාපියන්ටත් ගොඩාක් පින් අපිට මෙ දෙවල් පෙන්වනවට...
අයියේ මටත් ආසයි වාරත් එක්ක වාරේ සිරිපා කරුණා කරන්න
පීන්වන්ත පුතාලට නිදුක් නීරොගි සුවයම ලැබේවා
දැරණියගල මාලිබොඩ පැත්තෙනුත් සිරිපා කරුණා කරන්න පුළුවන් සුන්දර මාර්ගයක් . මමත් සංචාරකයෙක් ඔබ නිහතමානී පරිසරයට ගොඩක් අදරය කරන සංචාරකයෙක් ආඩම්බරයි ඔබ ගැන 😍💙
ලියපු සටහන් කියවද්දී හිතට මැවිලා පෙනුන හැම දේම ඒ විදිහට ම දැක්කම පුදුම සතුටක් හිතට දැනුනා ...සොබාදහම එක්ක ඔයා පවත්වන මේ අපූරු සම්බන්ධයට මේ විදිහටහරි එකතු වෙන්න ඉඩ සලස්වා දෙනවාට හුගක් පින් ...තව සුන්දර ගමනාන්ත ගොඩක් අපි එක්ක බෙදා හදාගන්න දිරිය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලී ...උතුම් තෙරුවනේ සරනය්🙏
මට මතක් වෙනවා අපේ අවාරේ ගමන.. අපිටත් ඔය ජාවාරම් කරන තැනක් හම්බුනා. ඇත්තටම මේවාට බලධාරීන් තීරණ ගන්න ඕන.. ඔවුනුත් දැනුවත්ව තමා මේ දේවල් වෙන්නෙ.. බෙහෙවින් ස්තූති වන්ත වෙනවා මේවා රූප රාමු වලින් දැක දනගත යුතු පිරිස් වෙත දැනුවත් කරාට..
ඒ වගේම අයියා ගොඩක් පිං ඔබට අපේ අවාරේ මතකෙ අලුත් කරාට.. මට මැවිලා පෙනුනා ඒ අද්දැකීම.. 🙏🍃💚
හදවතේ සංචාරකයා මේ මහ පොළොවෙ ආශිර්වාදයම ඇති ජීවත් වෙන්න.. 🍃ජයක්ම වේවා🙏
වීඩියෝ එක කරන විදිය කතා කරන විදිය හිතට ගොඩක් දැනෙනව වීඩියෝ එක බලපු අපිත් සිරිපා කරුණාකරා හා සමානයි ගොඩක් පිං අපිට ඒ අත්දැකීම ලබා දුන්නට 🙏❤️
Lassanai putte mage koluo kale mathak una putte matath oya vage puthek hitiyanam!!!
අහම්බෙන් හමුවුන සුන්දර මිනිසෙක්...සුන්දර ගමනක්.♥️
ජීවිතේ යන්න වැඩියෙන්ම කැමති තැන ආසම සන්චාරකයා එක්ක🥺❤️DAP🥰❤️
ගොඩාක් ස්තූති ... ❤️🌿🫡
දෙවෙනි වතාවටත් අයියත් එක්කම අවාරෙ සිරිපා කරුණා කලා....සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් මටත් මේ විදිහට අවාරෙ කරුණා කරන්න ලැබේවා...ගොඩක් ආසාවෙන් ඉන්න බලපොරොත්තුවක්💚😌
Super, Jayawewa
1.16.04 ගියා දැනුනෙවත් නෑ බුදු සරණයි අයිලා ටිකට දාම නිරොගිව බව ලැබෙවා. ඒ ගමන ඇත්තටම හරි සුන්දරයි 🙂❤️
ලොකු පීරිස් කතා කරනවා දැක්කමයි ❤ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ඕන ❤️ ජය වේවා 💪
රටම දන්න මෙවන් පුතෙක් ලද මවක් පියෙක් සැබවින්ම වාසනාවන්තයෝය..........♥️
ගොඩාක් පිං ඒ උතුම් පාර්ථනාවට
Purha oyage video godak balanawa harima aasawen balanne bavanavak wage harima parissamen hema detama theruwan saranin dhairiya shakthiya lebewa
මම ආසම ලංකාවේ ඉන්න සුන්දර සංචාරකයා👣🍃 දවසක අනිවාර්යයෙන් යන්න ආසයි දිනේෂ් අයියා එක්ක ලස්සන ගමනාන්තයක් කරා ♥️👣🌳
Jayawewa sri pa karunawen
තරුණ පරපුරට හොඳ ආදර්ශයක්..යාලුවෝ ටිකත් මාරයි ...💚💚💚👍
අයියේ ඔයාව බිහි කරපු අම්මටයි තාත්තටයි ගොඩාක් පින් ඔයාගේ පරිසරයට තීන ආදරය මාරම සුන්දරයි. කියන්න වචන එන්නෙ නෑ. මමත් සිරීපාදය වන්දනා කර ගත්තා 🙏🙏🙏 අයියටත් අයියගෙ යලුවොන්ටත් මෙ වගේ ගමන් තව තවත් යන්න පුලුවන් වේවා. බුදු සරනයි අයියලට. ආදරෙයි ❤
ඇබ්බැහි වෙන සුලුයි සහොදාරයා ❤️
ස්තූතියි ...
මියැදෙන හුස්ම රැකගන්නට කැපවන සංචාරකයානනි......❤️
mara lassanai, yanna asa hithenawa. mehema aware oyala giya pare yanna awasara ganna oneda kohen hari.
Ahamben dekke video eka. Lassanai eththatama
මානසිකව වැටිල ඉන්න හැම තැනකදීම දිනේශ් අයියා හිත ඇස් මනස පිනවනවා පින් ඔයාට ❤️ නැවත නැවත සමහර විඩියෝ බලනවා හිත නිවෙන අම්බලමක් දිනේශ් අයියා කියන්නේ පරිසමට 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි
නගරය බද ඉන්න මිනිස්සුන්ට මේවා පෙන්වන ඔයාට පිං 🙏🙏🙏
තව තව ඇවිදීන්න වෙර වීරිය ලැබේවා ! දිනෙශ් අයියා ❤️
ගොඩාක් ස්තූති මල්ලි
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏❤
Ape kale sundara minisa dines aiya samaga loku piris aiya budu saranai jesu pihitai dennatama adarei godaaaaaak parissamen gihila enna 👍👍🙏🙏🙏🚙🍁🍁🍁♥️♥️
දිනේශ් අයියගෙ වීඩියෝනම් පුදුම ආසාවකින් බලන්නෙ.ඇත්තටම මමත් මේ ගමන යනව වගේ දැනෙනව..හැමදෙනාටම තෙරුවන් සරණයි ..🔥🔥💜️💜️🙏🙏
පරිසරය විදින්න පුරුදු කරපු හිත හොද චරිතයක්♥️🥺බුදු සරනයි අයියෙ ඔයාට
සතුටුයි මල්ලි ඇත්තටම ඒක එහෙම නම්. ගොඩාක් ස්තූති. තෙරුවන් සරණයි මල්ලි
ඇත්තටම අස් දෙකට කදුලක් ආව.. ලොකේ කොහේ ගියත් මම ආසම ගමන.... ග්‍රීපාද වන්දනාව..❤💐💐
supiriyak aiye kiyanna wachana nehe . budusaranai.
Oyage aware siripa karana vediyo tami mama බලන්න කැමැතිම .❤❤❤
පුරා හෝරාවක් පුරා අපව ශ්‍රී පාද වන්දනාවට දුශ්කරම මාර්ගයකින්..එසෙ නැතිනම් සුන්දරම ස්වබාවික පිහිටීම් එක්ක ඇති ලස්සනම මාර්ගයකින් එක්කන් ගියාට .. ....බොහොම ස්තූතිය් හදවතේ සංචාරකයාට ..හැදූ වැඩු දෙමාපියන්ටත් ගොඩාක් පින් අයිති වෙන්න ඕන..මේ උතුම් සංචාරකයා බිහිකරාට..❤️🙏🍃🇱🇰
නුපුරුදු මාර්ගයක සුපුරුදු ගමනාන්තයක් ...... 🥺❤ හදවතේ සංචාරකයා
❤💫🍃🌍
ඔබේ කටහඞ පවා සිත නිමන කටහඞක්. පුදුම ආශාවකින් මේ වීඩියෝ බලන්නේ. ලොකු පීරිස් ඉන්නකොට තවත් ඒ වීඩියෝ ලස්සනයි. ඒ නිහඞ කම එක්ක තියෙන අවංකකමක් නායකත්වයක් මනුස්සකමක් ලොකු පීරිස්ගේ පේනවා ඔබගේ වගේම. මේ වීඩියෝ වල ඉන්න හැම කෙනාම පරිසරයට දක්වන ආදරයට ඔබ සියලු දෙනාටම පින්. ඔබ වැනි අය නැතිවූ දිනක මේක අපායක්.
බොහොම ස්තුතියි....ලෙන්ගතු කමින් අදහස් දැක්වීම ගැන.....
මම දැක්ක ලස්සනම වීඩියෝව..ශ්‍රී පාද වන්දනාව ගැන ...බොහොම ඉස්තුතියි ඔබලාට .මම ඔය පාරෙන් කරුනා කරලා නැහැ .මම කුරුවිට එරත්න මාර්ගයෙන් තමයි ශ්‍රී පාද වන්දනාව කරලා තියෙන්නෙ කිහිප වතාවක්ම..මීට සති දෙකකට කලින් වන්දනා කලා ..මම දෙහෙන කන්දෙන් ශ්‍රී පාද වන්දනාවේ ගෙනියපු එකට ඔයාලට පින් ..මම හැබහින්ම ගියා වගේ ..ඒ තරම් මේ වීඩියෝව මගේ හිතට පුදුම සතුටක් ගෙනාවා ..මාර්ගය බොහොම ලස්සනට අපට පෙන්නුවා ..ඒ ගැන කියන්න වචන නැහැ ..හරිම සාර්ථකයි ..කැමරා කිරීම මට තේරුම් තියෙන විදියට හරිම සාර්ථකයි .මා ඔය.ගැන දන්ත කෙනකු නොවේ ..මමත් වනාන්තරයට බොහොම කැමැති කෙනෙක් ..ඒත් මම ඔයාල තරම් වාසනාවන්ත නැහැ ...මම මේ වන්දනාව ගැන ගොඩක් වීඩියෝ බලනවා ..ඒත් ඔබලා ගැන හරිම ආඩම්බරයක් ගව්රවයක් ඇති උනා ..හේතුව ඔයාලගේ විනය ගමනේ ගව්රවය හරිම වටිනවා ..ඔබ හැමදෙනාම බොහොම පින් වන්ත වාසනාවන්ත දරුවන් ...මම ඔබ හැමදෙනාටම ආශිර්වාද කරනවා ..බුදුසරණයි හැමදාමත්
ගොඩාක් ලස්සනයි වැඩේ. ඔයාගෙ නිහතමානීකමයි කතා කරන විදියටයි තවත් ලස්සනයි සහෝදරයා. බුදුසරණ්‍යි
ස්තූති දෙවිපිහිටයි! ඔබ හදවතට කතාකරන හිත පිරිසිදු ඇත්තෙක්.
ගොඩාක් ස්තූති . සොබාදහම එක්ක ඉද්දි හදවත නිදහස්.
සහන් මල්ලී මගේ යාලුවා ♥️ සහන් සමුදිත 😃
43.15 ඇඩෙනව ඒ shot එකට....
ජයවේවා සහෝදරයා..
මතුවටත් මේ මව් රට රැකගැනීම ඔබෙත් මගෙත් වගකීමක්..
Great Job guys.
තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏
අම්මො පට්ටම ඩව්න්ලොඩ් කරන්න තියා ගන්න වටින විඩියෝ එකක් බුදු සරණයි හැමෝටම ❤️💪🙏😍