math asayi molaya ,manasa gana adyahanaya karanna eken apita ona manussyek gana adyahanaya karanna puluwan ...........niyuro widyawa gana puluwannam thawa videos genna
Miss, can you dearly do a video about how to get rid of the negative things from our lives such as addictions. Because I know there are lot of young ones suffering from that problem. Thank you 💗
මේ video එකේ දෙවනි කොටස ruclips.net/video/jrT45SpqZqI/видео.html
ඉවසීමෙන් අවධානයෙන් අහන්න ඒක. ඒ වගේම මගෙන් අහලා තියන ගටලු වලට පුලුවන් ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා.
comments වලට ගොඩක් ස්තුතියි. මගේ ආශිර්වාදය ඔයාලා හැමෝටම. 💛🧡💙❤🤍
මැඩම්ගෙ වැඩකටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💖💖💖💖
👍
2කොටස ඉක්මන් upload කරන්න professor
Madamge hama video ekakma බැලුවා harima වැදගත් 😘😘
dewani kotasa enakam nowiasillen balan inne ma'am 🥰
මැඩම් මට වයස අවුරුදු 14යි ,මැඩම් ගෙ පලවෙනි වීඩියෝ එක බලන දවසේ මට හිතුනෙ මමත් ලොකුවෙලා මැඩම් වගෙ උගත් ආදර්ශවත් චරිතයක් වෙන්න ඕනා කියලා ,තෙරුවන් සරණයි! ❤️
මටත් ❤
මටත්
මටත්
අනේ මැඩම් හරිම සිරියාවන්තයි.දැක්කත් හිතට සතුටක් දැනෙනවා ♥️
Aththa💖
මුනින්ද්‍රයානෙනි
ස්තූතියි මැඩම් ... ලග ලග ගහන්න ඕන ගේමක් තියෙන්නේ... දැන් හරි ගහනවාම තමයි ගේම මැඩම් ...👍✌️❤️
මිස් හරීම පියකරුයි.දකින්නත් ආසයි.මිස් කතා කරද්දී සින්දුවක් කියනවා වගේ හරිම රහයි අහන් ඉන්න. මිස් ට තෙරුවන් සරණයි 💖💖💖💖💖💖💖💖
විෂය සහ ජීවිතය ගැඹුරින් තේරුම් ගන්නත් ලේසියෙන් කෙනෙකුට බෑ.. එහෙම තේරුම ගන්න අයගෙනුත් තවත් කෙනෙකුට ඒක කීයල දෙන්න පුලුවන් වෙන්නෙ සුවිශේෂීම කෙනෙකුට විතරයි.. ඔබ එවැනි කෙනෙක්..❤
අයියා කිව්ව නිසා බැලුවේ... හරිම වටිනවා මේ දැනුවත් කිරීම ඕනෑම කෙනෙකුට 🙏🙏🙏
Teacher monawada lecture kenek wenna ona 0/l subjects monawada
කලාතුරකිනි තමයි කෙනෙකුට ලස්සන උගත් කම කතා කිරිමේ හැකියාව හැමදේම ලැබේන්නේ එ අතින් ඔයා ඉහලම තැනක ඉන්නවා ඔයාට තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏
❤
මගේ අනාගත බලාපොරොත්තු ❤️
Artist 🎻🎤
Professor 😘
Professional Life coach ☺️❤️
ගොඩක් ස්තූතියි මිස් වීඩියෝ එකට.
❤👍
🙏
good luck brother
බොහෝමත්ම ස්තුතියි මැඩම් 🙏🙏
ඊළඟ වීඩියෝ එකත් ඉක්මණින්ම බලාපොරොත්තු වෙනවා.
මැඩම් මේ කරන කර්තව්‍යයට ගොඩාක් පින්.
මමත් උසස් පෙළින් පස්සේ අවුරුදු 15-16කට විතර පස්සේ මගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කළා. ඉස්සර පාඩම් කරපු විදිය ,ඒ පුරුද්ද නැවත ඇතිකරගන්න මැඩම් ලබා දෙන අදහස් හරිම වටිනවා මැඩම්.💐💐💐💐
නියමයි..මිස්❤️💯✅ මිස්ගෙ video මන් හැමදාම බලනවා.....❤️💯
අනාගතේ දවසක මමත් මිස් වගේ වෙනවාමයි 🥰❤ ආදරෙයි මිස් ❤🙏
මැඩම් ගොඩක් වටින අයෙක් ❤.මේ ස්වාධීන භාවයට,පරිපූර්ණත්වයට මං ඉතාමත් කැමති ❤.සුභ පතනවා හැමදාමත් බොහෝ දෙනා වෙනුවෙන් ඉන්න කියලා ඉල්ලනවා මැඩම් .ආදරෙයි ❤❤
ගොඩක් හොඳ වීඩියෝ සීරියස් එකක් මැඩම්..තමන්ගේ passion එක හොයාගන්න.ඒ වෙනුවෙන් වැඩ කරන්න..❤️
මේකෙ කිව්වෙ විෂයක් ඉගනගන්න හැටි නෙවෙයි,
එයාගෙ phd එක අවුරුදු තුනෙන් ඉවරකරපු විදිය හොයන්න එපා, පාඩුවෙ තමන්ගෙ phd එක කරගන්න කියල..
Thank you very much Professor 😊 පාසල් යන, විශ්ව විද්‍යාල යන අපිට වටින මෙවැනි vedio ගෙන එනවාට.
ඊළඟ episode එකත් ඉක්මනටම upload කරන්න.
නිලන්ත සර් මට එව්වා මගේ ජීවිතයට වටින පාඩමක් කියලා... ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤️❤️❤️
බොහෝම ස්තුතියි.. මිස්... මේ විඩියෝ එකෙන් මගේ ජිවිතය ගැන සිතපු විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් කරගත්තා....
මැඩම් අනෙ ඇත්තටම මේ හැම උපදෙසක්ම ගොඩක්ම වටිනව ජීවිතෙට.. ගොඩක් ස්තූතියි !!! ඉගෙනීම ,මතකය මේ හැමදේම කොහොමද හරියටම පාලනය කරගන්නෙ කියලා පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ගොඩක් ස්තූතියි.. පාඩම් කරන්න ආස හිතෙනවා මැඩම් කියන දේවල් එක්ක...❤️❤️❤️❤️📚📚📚📚📚📚📚🌎🌎🌎😍😍😍
මිස් මම අවුරුදු 57 වයස කෙනෙක් මගේ පුතා වයස තවම වයස අවුරුදු 11. මට ඇthatama මිස් ගෙ හැම වedasathnakma බලනව මිස්ට ගොඩක් පින් මේ කරන සත්කාරයට. මම සුදත් city ඔෆ් ලන්ඩන් club
මැඩම් thank you මේ වගේ අපිට වටිනා වීඩියෝ අරන් එනවාට.මේ වීඩියෝ අපිට ගොඩක් ප්‍රයෝජනවත් .. ඒ වගේම වීඩියෝ එක හරිම ලස්සනට බලන්න ආස හිතෙන විදියට පැහැදිලිව කරුණු කියලා දෙනවාටත් මැඩම්ට ස්තූතියි❤🤗 ..මැඩම් ගැන ඉස්සෙල්ලාම දැනගත්තේ tv program එකකින්.එතන ඉදන් මැඩම්ගේ වීඩියෝස් හොයහොය මම බලනවා.මොකද ඒ කියලා දෙන කරුණු අපිට ගොඩක් වැදගත්.thank you madam ❤😍
Thank you mis මගේ හිත හදාගන්නත් පාඩම් කරන්න උනන්දුවක් ඇති කරගන්නත් මේ දේවල් ගොඩක් උපකාර උනා.❤️🙏
අහන් ඉන්න ආසයි කතා කරන විදිහ හරිම පිලිවෙලයි..ගොඩක් ස්තූතියි මේ විදිහට උපදෙස් දෙනවට 💖🙏
තෙරුවන් සරණයි මැඩම් නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ මහාචාර්ය තුමියනි
අදත් ඉතාම වටිනා වීඩියෝවක්..මිස්ගේ ලස්සන හිනාවත් සමඟ මේ කරන පැහැදිලි කිරීම් අහගෙන ඉන්න ආසයි..❤️ ඉදිරියටත් මෙවන් දෑ ගෙන එන්න..තෙරුවන් සරණයී..
මිස්ගෙ video ත් ලස්සනයි..😍💪..මිසුත් ලස්සනයි...💯✅. ඊළග video එකක් එනකන් මග බලන් ඉන්නවා............මිස්❤️💯✅
math asayi molaya ,manasa gana adyahanaya karanna eken apita ona manussyek gana adyahanaya karanna puluwan
...........niyuro widyawa gana puluwannam thawa videos genna
ඊලග episode එකත් ඉක්මනට ඕනි මැඩම් 🥺♥️ thank you
වැදගත් ගොඩක් හොද දැනගන්න ආසාවෙන් හිටිය කාරනාවක්. ගොඩක් ස්තූති මැඩම්❤️🤝
ස්තූතියි මැඩම්
ඉලග වීඩියෝඑක බලාපොරොත්තුවෙන් ඉන්නවා
හමදාම විඩියෝ බලනවා... මඩම්ගේ හිනාව දක්කත් අති 🥰🥰🥰🥰🥰🥰
Madam අඳින පළදින widiha, katha baha කරන wilasaya hamadetama harima Kamathi..කියන හැම wachanayak ම වැදගත් 😍❤🙏🙏.බොහොම පින් madam
Maru ane me video මාරම වටිනවා 23 Al ❤️🥺✊ හදවතින්ම ජය ✊
Neuroscience is very excited subject.And Thank you miss for explaining us more about it.We are waiting for next❤🙏
Great advice මැඩම් ❤❤❤🙏🙏🙏 සුපිරි 🎤👍
Thank you very much for knowing about the subjects and experiencing them practically and sharing them with us.Prof.W.M.H👩👩🎓❤👍
Miss me video eka hari vadagath thnk u❤️❤️
ගොඩක් වටිනා video එකක් ස්තුති ❤❤
adath venada vagema lassanai akkaaaaaaaaaaaaaaaaaaa.budusaranai
ලස්සන mis කෙනෙක් ♥️
අනේ madam ඉක්මනට ඊලග වීඩීයෝ එකත් ඉක්මනටම දාන්නකෝ. මට නම් ඉවසිල්ලක් naaa. කෝමද අපි hama subject එකකටම expert kenek wenne කියන එක danaganna 🥺🥺🥺😓😓
Thank you miss. Misge vedio balanna asai. Ape aramunu lagakaraganna puluwan vedio ekak genna miss♥️♥️♥️
Thank you akke watina video ekk❤❤❤❤❤
ගොඩක් වැදගත් මිස් මේක හිතේ තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන
ගොඩාක් වැදගත් ගොඩාක් ස්තුති යි ගොඩාක් පින් මැඩම් ❤️❤️
Godak pin madam mee wage watina vedio krala daanawata.madam daana hama vedio ekakma godak watinawa.madam vedio ekak daanakal balan hitiye.ithuru vedio ekath ikmanin daanna madam.madam godak lassanai
මන් 2023 උසස්පෙල කරන්න ඉන්නේ .. එත් මට පාඩම් කරනකොට ඔලුව එකතැනක තියග්න්න බෑ ..පාඩම් ක්‍රාට මතක හිටින්නෙ නෑ ම්ට් තෙරේන්නෙ නෑ .. මට උසස් පෙලින් ගොඩයන්න ඔන..plz give me a solution miss 🙂❤️
Thank you ma'am ♥️ waiting for the next episode ✨❤️
ස්තුතියි මැණික ❤
Excellent... Educated.... Perfect... Professor...
භාවනාවක් වගේ කට හඩක් මැඩම් ❤
Supiri mis ❤ theruwan sarani😊
Maru miss ❤️
Sathutiyi madam. Me kathawa harima lassanayi ahan inna hari aasayi. Molayata snipa yak danuna.
ආදරෙයි මැඩම් oba laba dena me denuwath vin godak watinawa mamath obe vediyo balala mage jivithe wenas mawathakata harawa gaththa.
Madam prasanality eka වර්දනය කර ගන්න හැටි කියලා ඩෙන්නකො
Im a new subscriber. Your contents are amazing dear ma'am. Looking forward to next epi ❤️
Well informative madam... waiting for next video... ❤️🔥 Thank you...!
මට වයස තාම 12 යි. හැබැයි මම හිතන විදිහට මම අදුරන කවුරුවත් හිතන්නේ නෑ. මගෙ යාළුවන්ට ඔනේ වාර විබාගෙන් අනිවාර්යයෙන් ම පලවෙනියා වෙන්න විතරයි.හැබැයි මම හිතන්නේ science , english , cars , money වගේ දේවල් ගැන විතරයි. මම ආස කරන ඒ දේවල්වලට මගේ වයසෙ වෙන කිසිම යාලුවෙක් කැමති නෑ. ඒ ගොල්ලෝ අකමැති වෙන්නයි මං විතරක් කැමති වෙන්නයි හේතුව මට මොකක්ද කියන එක මට ප්‍රශ්නයක්. මොනාවුනත් හයේ පංතියේ ඉදන් තිබුනු professor කෙනෙක් වෙන dream එක නම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
Missge video ekak enakan balagena hitiye
Thank you so much proffessor❤️ This is a great explanation 😇👏🙏
Congrats on 30k subscribers madam❤❤❤❤
Thank you Miss, Continue.... all the best
Madam thank you for your advices.I never forget you.I want to become a doctor.thank you.
Madam mn asai hema dawasakma madamge video eakak balala patan gnn thiynwa nm. Madam ge kata hada hariyata bawanawak wage. Mata duk hithunu welawatath mn madamge video balanwa madam ge wachana walata puluwn ape hitha suwapath krnn. Godak isthuthi madam apita educational dewal wagema jiwitheth kyala denwata. Mama madam ta godak adarei! Budusaranai madam!
Godak thanks madam english baruva hitiye dan thereneva Hama subject ekatama expert kenek vidiyata inna oni kiyala ❤❤❤
Great lessons. Keep doing.❤️🌹
Niyamai👍👍👍👍👍👍👍 Madam ...ආදරෙයි ගොඩක්
ගොඩක් පින් මිස් , බොහොම ස්තූති 🙏
ගොඩාක් ස්තුතියි මහාචාර්යතුමියනි..
First view
Thank youu soo much miss....😇❣️
akki oyage me vedio marama importen and akke mara motivation
ඊළඟ video එක දානකම් බලන් ඉන්නවා....මිස්ගේ videos ගොඩක් උදව් වෙනවා මට....next week...මට exam...පුලුවන් නම් video එක ඉක්මනට දාන්න මැඩම්......🥲
Your videos are really valuable for our students madam.. thank you very much.
ඉතා ඕනෑකමින් ඊළඟ video එක බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඉංග්‍රිසි ඉගෙන ගන්න video එකත් ඉක්මනට ම ඕනේ.
ruclips.net/video/ZRZfJBmf8bI/видео.html
Eka dunna neda.thawa kotasak thiyanawada
madam, university eke reasearch ekk karana widiya explain karanna puluwanda
Madem,
puluwan nam External Degree ganath video ekak karanna puluwanda?
සුභ අලුත් අවුරුද්දක් වේවා!
Eargly waiting for next epi🙊🤒
video eka hadalane aththe...ikmanata danda
Miss, can you dearly do a video about how to get rid of the negative things from our lives such as addictions. Because I know there are lot of young ones suffering from that problem.
Thank you 💗
Yes please❤️
Thank you madam. me danuwath kirimata
Great Ma'am 👍. Best wishes always.
ඊලග වීඩියෝ එකත් ඉක්මනට බලාපොරොත්තු වෙනව මැඩම්❤️
Thank you for the great ideas madam
Theruwan saranai ...
Thank you .very useful topic.❤️🔥👌
Ane thank you love you akki
Good lesson 👍
Thank u madam ❤️ Madam පාඩම් කරද්දී හොදින් අවධානය දෙන්නෙ කොහොමද madam
Madam, kohomada adiwegiwa Egan ganne, ekmaninma language egana ganna heti
❤️ හරී
I’m waiting for the next video madam…
❤❤❤❤Madam, All of your videos are really interesting and inspiring us. Coud you please make a video about How to make notes as Undergraguate. ❤❤❤❤
Madam hariyata indian actoress Samantha wage Lassanai.......Piyakarui............❤❤❤❤
We waiting for you ❤next episode….thank you
Thank you teacher
Harima lassanayi ......ane dewani eka ikmninma danna madam.... god bless you
man harima asawen inne madamge video ekak enakan😍🥰😘
ගොඩාක් ස්තූතියි මැඩම් ❤❤