ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 465

  • @hashaneranda4658
    @hashaneranda4658 2 года назад +68

    මිනිස් වෙසින් ඉන්න දෙවිවරු දැකල නැත්තන් හැමෝම බලාගන්න.මේ තමා එහෙම අය.

  • @medianilantha5881
    @medianilantha5881 2 года назад +404

    අපිට මෙහෙම දැනෙනවනම් දරුවන්ට කොහොම දැනෙනව ඇත්ද.. ජීවිතය නොදැනිම දිනාවි මේක බලන දරුවන්...ආදරෙයි මැඩම්..❤

    • @sheharadilrukshi58
      @sheharadilrukshi58 2 года назад +5

      😊👍

    • @joyfullifeonme6005
      @joyfullifeonme6005 2 года назад +11

      31y k unu mamath 1st shy AL kala....den campus yannai inne...madam ge vedio kotasak balala oka mage hithema thibuna godak kal...madamge photo ekak mage wall picture eka sir....madam mage hithama purawanawa....igana ganna lamainta loku shakthiyak madam....me tharam apahasu kalayak unath loku jawayakin pasu karannata.....thankyou madam...ewagema mahema agayana sirtath....

    • @jayakadumudiyanse1896
      @jayakadumudiyanse1896 2 года назад +1

      @@joyfullifeonme6005 ශුභ පැතුම් සහෝදරී

    • @ChemistryWithLahiru
      @ChemistryWithLahiru 2 года назад +3

      @@joyfullifeonme6005 congratulations මැඩම් වගේම අධ්‍යාපනයෙන් ඉහලම යන්න ඔබට ශක්තිය ලැබේවා !

    • @joyfullifeonme6005
      @joyfullifeonme6005 2 года назад

      Oyala dennatama godaaak sthuthi..

  • @isharajayakodi9948
    @isharajayakodi9948 2 года назад +77

    2023 අවුරුද්ද සාර්ථක කරගන්න හැටි අපට කියලා දෙන්න මැඩම් ❤️

  • @e.g.madhushasewwandi169
    @e.g.madhushasewwandi169 2 года назад +20

    මෙරට ලාබාලතම ජනසන්නිවේදන මහාචාර්‍යවරිය, ඔබට ගොඩාක් ස්තූතියි,මිලකළ නොහැකි වටිනා අදහස් සමුදායක්.❤

  • @priyanka...1745
    @priyanka...1745 2 года назад +95

    ඊයේ මේකේ 1 st එක මං බැලුවා...මේ කොටස එනකල් මග බලන් හිටියේ... මෙච්චර කලින් දුන්නට මිස්ට Thank you...❤️

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 года назад +49

    අනාගතයට අවශ්‍ය බුද්ධිමත් මිනිස්සු
    බිහිවන යුගයක් බවට පත්කිරීමට
    කරන දානය පීංකමට කොහොම
    ස්තූති කරන්නද ගුරුතුමයනී.විශ්වය
    ඔබට අවැසි දෑ දෙනවාමයි.ස්තූතියී.❤️🙏

  • @methnadirandeesa2455
    @methnadirandeesa2455 2 года назад +105

    01.හැගිමි replace කරන්න පුරුදු කරන්න
    02.ඉගෙන ගත් දෙයක් අත්නොහැරීම සහ එය තුළ ඉදිරියට යාමට පුරුදු කිරීම
    03.අධ්‍යාපනය ලබන කාලය තුළ එයට ගැලපෙන පරිදි තම හැසිරීම හැඩගස්වා ගැනීමට පුරුදු කිරීම
    Very useful stuff Thanks a lot🙏🙏

    • @kusumrajamanthree2163
      @kusumrajamanthree2163 Год назад +4

      නියුරෝන සෛල හැමදාම ඉපදෙන්නෙ නෑ නේද කරුනාකර පහදන්න

    • @mishfernando4840
      @mishfernando4840 Год назад +1

      Thank you

    • @thilinithinara5405
      @thilinithinara5405 Год назад

      ​@@kusumrajamanthree2163නැහැ. නියුරෝන සෛල බෙදිලා නැවත අලුතින් නියුරෝන සෛල සැදීමක් සිදු වෙන්නේ නැහැ

  • @LisaniChamalsha
    @LisaniChamalsha Год назад +7

    වචනයෙ පරිසමාර්ථ අර්ථයෙන් කියනවනම් ඔබ දෙව්දුවක් කිසිම කහටක් ඊර්ෂ්‍යාවක් නැතුව තමන් දන්න දේ කියාදෙනවා❤❤❤❤❤

  • @dilshanganegoda6073
    @dilshanganegoda6073 2 года назад +70

    විශ්වවිද්‍යාලවල දරුවන්ට ආචාර්ය මන්ඩලය පිලිබද තිබෙන මතය ඔබ වැන්නන් නිසා වෙනස් වේවි.තෙරුවන් සරනයි

    • @kitulgolledammasarathero2511
      @kitulgolledammasarathero2511 2 года назад +7

      අපෙන් ඈත් වන ගුරුවරුන් අතර සිසු හදවතට ලංවන ගුරු තරුව

    • @AjanthaPushpakumara-gq2cj
      @AjanthaPushpakumara-gq2cj 11 месяцев назад

      මොන කැම්පස් එකේද

  • @ashikihsan1946
    @ashikihsan1946 2 года назад +12

    ගොඩාක් වටිනා දේශනාවක්‌ වාසනා මිස් ඔයාගේ. මිස් කිව්වා වගේ මගේ මොළේ නියුරෝන මගේ සමහර විෂයන්ට support කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට මට ගණිතය, මෝටර් කාර්මික විද්‍යාවට මගේ මොළේ support කරන්නේ නැහැ. ඒවා මම අසමත් වුණා මිස්. ඒත් මම ඉංග්‍රීසි, සමාජ අධ්‍යනය, ආගම කාන්තාවන්ට සිදුවන දූෂණ, අසාධාරණයට විරුද්ධ තියෙන විෂයන් ගොඩාක් සාර්ථකව ඉගෙනගත්තා, මට පරිගණක ගොඩාක් ලේසි පැත්ත හදාරන්න පුළුවන්

  • @yuganiranga5999
    @yuganiranga5999 2 года назад +10

    මම ඔබතුමියගේ වැඩසටහන් සියල්ලම එකක් නෑර බැලුවා.. ජීවිතය ජය ගැනීමට ගොඩාක් වටිනා උපදෙස් ඔබතුමියගේ අත්දැකීම් තුලින් අපට ලැබෙනවා.. මේ කරන සමාජ මෙහෙවර වෙනුවෙන් අපගේ ගෞරවනීය ප්‍රණාමය මහාචාර්යතුමියනි ..

  • @praveenchathuranga740
    @praveenchathuranga740 2 года назад +10

    ගොඩක් පිo මැඩම් 🙏😍 ඒ ක්‍රමය ගොඩක් සාර්තක ක්‍රමයක්. කිසිම ලොභකමක් නැතුව හැමොම අතරේ බෙදා ගන්න.මේ වගේ සුන්දර නිහතමානි.මිනිස්සු ගොඩක් අඩුයි. අපිවගේ ලමයිට මෙවගේ. දෙයක් කරන එකට ගොඩක් පිo .මැඩම්ට දීර්ඝ ආයුශ ලැබෙවා! මෙක බලපු අය ආයේ අයේ බලලා කියන දෙය හරියටම තේරුම් කරගන්න. ගොඩක් වටින. Video එකක්. ගොඩක් පිo මැඩම්ට. 🙏🙏🙏

  • @arunasampth5246
    @arunasampth5246 2 года назад +25

    කුඩා කල සිටම බුදුබණ වලින් අසා තිබුනා දෙයක් හොදින් වටහාගන්න ඉගෙනගන්න නම් ,නිතර බාවිතා කරන්න බහුලව කරන්න (බාවිතා බහුලීකත,වචනාපරිචිතා මනසානුපෙක්කිතා)කියල ඒ කාරණය ට මොලයෙ සිදුවන නියුරෝනමය බලපෑම විද්‍යාත්මකව සරලව දැනගන්න පුලුවන් උනා ...බොහොම ස්තුතියි . කුහක නොවී මෙ දෙවල් කියල දුන්නට ලංකාවේ අද්‍යාපනය යෙන් යම් දුරක් ගිය උදුමාගත් මානෙන් සිටින බොහො දෙනෙක් ට තියෙන රොගයක් තම්‍යි .වෙන කෙනෙක් යම් ලෙසකින් ඉදිරියට ගියාද තම්න්ට එ ලෙස යන්න නොහැකි නම් ..මඩ .නින්දා කිරීම .ඔබෙ phd කොලිටිය හොයන්න ඇත්තෙ එම අය ..හැබැයි එ හැමොටම ඔබෙ මොලෙ කොලිටිය පිලිබ්ද අවබොද වීමට මෙ දැනුම බෙදා දුන් වීඩියෝ ව බොහෝ සෙයින් උපකාරී වෙන්න ඇති ...ඉදිරි ගමන සාර්ථක වේවා .බුදුසරනයි

  • @Shona__.
    @Shona__. 2 года назад +4

    Thank you madam මන් A/L කරන්න ඉන්නේ මන් Psychiatrist කෙනෙක් වෙන්න හිතන් ඉන්නේ madamge adivice godak support ❤️🪄

  • @nethminasandakalum4519
    @nethminasandakalum4519 Год назад +3

    මේ වගේ වැදගත් වීඩියෝ ලබාදීම ගැන ගොඩක් ස්තුතිය මැඩම් . මම 2024 A/L ඒත් තාම හරියට වැඩක් කරල නෑ . විභාගයට අවුරුද්දයි මාස දෙකකුයි තියල මේ වීඩියෝ එක දකින්න වාසනාවන්ත උනා. මැඩම්ගෙ වීඩියෝ කිහිපයක් බැලුවම මම මගේ ගැන හිතල වැඩ කරන්න ඕනි කියල හිතුන . Good luck මැඩම්.👍♥️💚💙.

  • @mawellemawelle8549
    @mawellemawelle8549 2 года назад +3

    තෙරුවන් සරණයි මැඩම් නිදුක් නිරෝගී සුවපත් වේවා ඔබතුමිය තෙරුවන් සරණයි යහපතක් ම වේවා ජයග්‍රාහි අනාගතයක් වේවා මහාචාර්ය තුමිය

  • @dilshandarshana7442
    @dilshandarshana7442 2 года назад +20

    කාලය කළමනාකරණය කර ගන්න විදිය ගැනත් ටිකක් කියල දෙන්නකො.
    🥺

  • @chamalirumesha27
    @chamalirumesha27 2 года назад +5

    විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවක් විදියට මේ මැඩම්ගෙ උපදෙස් ගොඩාක් වටිනවා මැඩම්...තෙරුවන් සරණයි මැඩම් ❤️

  • @divyanjaliashinsana3859
    @divyanjaliashinsana3859 2 года назад +19

    මේ වීඩියෝ එක එනකන් බලාන හිටියේ මිස් ❤

  • @wasanthairangani4233
    @wasanthairangani4233 Год назад +7

    ගොඩම ගොඩාක් ස්තුතියි මැඩමි.පරාජයන්ට ආවඩන සමාජයක,දියුණුවෙි 👑 අධ්‍යාපනයෙන් පළදවන්න තම අත්දැකීම් බෙදා දෙමින් ඔබ කරන මෙි මෙහෙය මැනිමට මිනුමක් මට නැත.බොහොම පින්....

  • @sanojdissanayaka7083
    @sanojdissanayaka7083 8 месяцев назад +1

    Negative Mind එකෙක් ඉවත් වෙලා Positive Mind එකක් ඇති කරගන්න හොද Advice දෙනවට ගොඩ්ක් පින් මැඩම්.🙏❤

  • @udaradhananjaya2398
    @udaradhananjaya2398 2 года назад +4

    ඇත්ත මැඩම් .අපි හොදට හිතුවොත් අපි අසර්තක වෙච්ච හැම තැනම අසර්තක වෙලා තියෙන්නෙ ඔය හෙතුව හරියට තෙරුං ගන්න බැරිවුන හිංදා.අයෙ එහෙම වෙනෙකක් නැ 👍

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe Год назад

    ඉතාමත් සිත්ගන්නා සුළු උදාහරණ ගෙනහැර පාමින් ,අතිශයින් ගැඹුරු කරුණක් , අහගෙන ඉන්න ආශාහිතෙන ලෙසට ගෙනහැරපාමින් අප දරුවන් උදෙසා ඔබතුමිය කරන මෙම මෙහෙය හරිම ප්‍රශංශණීයයි. මා 73 වියෙහි පසු වූවත් මාත් එකක් නෑර ඒ වීඩියෝ බලනවා .ඒ තරමට ම ඒවා වටිනවා . ඔබතුමියට තෙරුවන් සරණයි!

  • @nuwanthikarasanjalee4790
    @nuwanthikarasanjalee4790 2 года назад +3

    ගොඩක් වටිනවා මැඩම්..මම a/l කරන කෙනෙක්..මැඩම්ගේ වීඩියෝ මට වැදගත්..ගොඩක් ස්තූතියි මැඩම්❤️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 2 года назад +48

    *As a university student i appreciate your effort madam.with all that three facts wich you mentioned in your speech also there is something special.that is call as "self discipline". if we are unable to follow this,then we will be unable to achieve some goals.again thank you so much madam.*
    *Please upload more importance things wich valuable for the student's life.* ❤

  • @bangtanhansimeth8722
    @bangtanhansimeth8722 Год назад +3

    හරිම ලස්සනයි 😍 මම ඇත්තටම කැමති it වල best වෙන්න . මම ඒකට කොහොමද මගේ කැපකිරීම් කරන්න ඕනේ කියලා හිතද්දි තමා මෙ video එක දැක්කේ. මම parts 2 ම බැලුවා.... ගොඩක් පැහැදිලි ... මම මේ කිව්ව විදිහටම වැඩ කරනවා.. බොහොම ස්තූති මැඩම්... 🎀

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 Год назад +1

    ඔබට බොහොම ස්තුතියි මහාචාර්යතුමියනි
    ඉතා හොඳ දැනුමක් අපට ලැබුණා .
    ඔබ අපේ රටට ආඩම්බරයක් .

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 2 года назад +12

    Thank you so much ma'am 🥺❤️ හැඟීම් එක්ක ගනුදෙනු කරලා බලමු 😊

  • @A.D.D.24
    @A.D.D.24 2 года назад +15

    නොදන්න ගොඩක් දේවල් වගේම ; දැන දැන වරද්දවා ගන්න ගොඩාක් අවස්ථා සහ නොදැනුවත්කම නිසා වරදින අවස්ථා ගැන දැනගන්න , ඉගෙන ගන්න ලැබුනා ඔබතුමියගේ වීඩියෝස් නිසා........
    ගොඩක් ස්තූතියි මැඩම් .....🙏💗
    Thank you so much professor 🙏💗

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 2 года назад +6

    Thank you So much Madam.❤️ මැඩම් හරිම ලස්සනට පැහැදිලි කරනවා. මැඩම්ගෙන් ඉගෙන ගන්න ලොකු ආසාවක් තියෙනවා.😍

  • @Chawo-b
    @Chawo-b 2 года назад +7

    මම අනුගමනය කරන ,මට තරං ම ආදරය කරනවා මැඩම් ට 🌸💛

  • @ChamindaWeerakkodi-mp1hx
    @ChamindaWeerakkodi-mp1hx 8 месяцев назад +1

    බොහොම ස්තූතිය madam.තෙරුවන් සරණයි.ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @chamudithnirmal9765
    @chamudithnirmal9765 2 года назад +4

    thank you මැඩම් හරවත් කාලීන මාතෘකාවක් ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගත්තා 🙏

  • @KavinduKolamunna
    @KavinduKolamunna 2 года назад +14

    I'm doing my Ph.D. (Chemistry) in USA. Thank you so much for the motivation and advices 🙏🙏 !! Madam, this video is really helpful for me.✌️

  • @asankagamage6565
    @asankagamage6565 2 года назад +5

    බොහෝ ම ස්තූතියි මැඩම් 02 වීඩීයෝව දානකම් බලන් හිටියේ. තව වීඩියෝ ඕනේ මැඩම්

  • @maheshnilantha5699
    @maheshnilantha5699 11 месяцев назад

    මිස් මේක ගොඩක් ප්‍රායෝගිකයි. මම ඉස්සර කලේ ෆෝන් එක ගත්තහම සින්දු අහන එක විතරයි. ඉගෙන ගන්න කිසිම උනන්දුවක් තිබ්බෙ නැ .ඒත් මෙ video එක බැලුවහම මම දිගටම පාඩම් කළා. Exam එකටත් හොද ප්‍රතිඵලයක් තිබුණා ,මිස්ට ගොඩක් ස්තූතියි ❤️❤️❤️තෙරුවන් සරණයි !

  • @himanshi600
    @himanshi600 2 года назад +5

    ගොඩක් පින් මැඩම්. ගොඩක් වටිනවා මැඩම් කියල දීපු දේවල්. 🙏🙏🙏🙏💐💐💐💐💖💖💖

  • @matalekalum
    @matalekalum 2 года назад +3

    බෝහෝ ම ස්තූති යි කියා දුන් කරුණුවලට. තව පැන කිහිපයක් තියෙනවා. වේලාවක් තිබේ නම් කියා දෙන්න.
    1. විෂය ක්ෂේත්‍ර කිහිපයක එක හා සමාන දක්ෂයෙක් වෙන්න කරන්න ඕන මොනවා ද? කෙ සේ ද?
    2. විවිධ දේට එක වාගේ දක්ෂතා තියෙන දරුවෙකුට ඒවා ප්‍රගුණ කර ගන්න මඟ පෙන්විය යුත්තේ කෙසේ ද?
    වෘත්තියෙන් විදුහල්පතිවරයෙකු වුණ අපේ ලොක්අත්තෙක් හිටියා. අපේ අප්පච්චි ගේ මාමා. ඔහු සිංහල, පාලි, සංස්කෘත, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයෙක්. ඒ භාෂාවලින් ලියැවුණු සම්භාව්‍ය ග්‍රන්ථවල බොහෝ කොටස් මතකෙන් නිතර නතර කීවා. ඒ වාගේ ම දේශීය වෙදකම, ජ්‍යෝතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය, චිත්‍ර ශිල්පය පිළිබඳ ව දැනුම සහ හැකියාව නිසා ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් ගෙන් පවා ගරු බුහුමන් ලැබූ කෙනෙක්. ගොවිතැන් කටයුතු, වඩුවැඩ, ලී කැටයම් වැඩ, පෙදරේරු වැඩ ආදී දේවලුත් (රැකියාව විදියට ඒ කටයුතු කරන අයට වඩා දක්ෂ ලෙස) ඔහු කළා. අල්පේච්ඡ, ධාර්මික ජීවිතයක් ගත කළ ඔහු ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම භාවනා උපදෙස් දුන් කෙනෙක්. ඒ සියල්ල අතරේ තමන් ගේ රැකියාව වූ විදුහල්පති ධුරයේ කටයුතු ප්‍රශංසාත්මක ව ඉටු කොට අගය කිරීම් පවා ලැබුවා. මට අදටත් හිතා ගන්න බැහැ අද වාගේ ඉගෙන ගැනීමට පහසුකම් නො තිබූ එ වන් කාලයක එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ගණනාවක ම ප්‍රවීණයෙක් වුණේ කොහොම ද කියන එක.

    • @ariyansharodrigu
      @ariyansharodrigu 9 месяцев назад

      ❤❤❤ ALITH ADDAKIMAK UNA...
      MAGE PRITENTIOLEKA HADAGANNAWA...
      BS OYATA

  • @chathuminisamaraweera1069
    @chathuminisamaraweera1069 2 года назад +5

    Thankyou so much mam.. මැඩම්ගේ හැම vedio එකක්ම අපිට ගොඩක් වටිනවා.. පලවෙනි කොටස බලලා ඊලග කොටස එනකන් ගොඩක් ආසාවෙන් හිටියේ..❤️..

  • @sandalitharushika9450
    @sandalitharushika9450 2 года назад +5

    මැඩම් ගොඩක් ලස්සනයි 😊 බොහොම පැහැදිලිව ඕනි කරැණු ටික අපිට පැහැදිලි කරලා දුන්නා.. ගොඩක් පින් මැඩම් ❤🤗

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 Год назад +1

    අනේ මැඩම් ඔයා නම් ගොඩක් වටින කෙනෙක් අපේ රටට.. ගොඩක් ස්තූතී මැඩම් මේ දේවල් අපිට කියල දෙනවට.. ගොඩක් පින් .. ගොඩක් ආදරෙයි මැඩම් .. 💙✨️🎀

  • @ShehaniRavihari-zy5ug
    @ShehaniRavihari-zy5ug Год назад +1

    ගොඩක් වටිනවා මැඩම්ගේ මේ මගපෙන්වීම..💓

  • @lalithrohana6442
    @lalithrohana6442 2 года назад +3

    හරිම අපුරුවට සහ අකර්ශ්නියව කියලා දුන්නට ස්තුතියි මැඩම් 🥰

  • @short-xl6ng
    @short-xl6ng 2 года назад +5

    එහෙනම් මගේ mind structure එක තියෙන්නේAccounting වලට😊😊😊😊😊😊😊😊😊

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Год назад +1

    ඔබ තුමියට බොහොමත්ම ස්තුතියි . මොළය හැසිර වීමට කළ මග පෙන්වීම පෙර කිසි දිනක අසා නැත. නැවතත් හදවතින්ම ස්තූති කරමි

  • @kim_ashi9216
    @kim_ashi9216 2 года назад +2

    ගොඩක් ස්තූතියි මැඩම්❤️මං වගේ ඉගෙන ගන්න ලමයිට ගොඩක් වැදගත් වෙනවා

  • @l._.rathnayake
    @l._.rathnayake 2 года назад +14

    Now I feel like 24 hrs is a too short time.
    but now I know how to use that time efficiently. I started running faster and now I can manage my happiness and freedom. Thank you so much professor.

  • @NilashaKuruppu
    @NilashaKuruppu Год назад

    ගොඩාක්ම වටින වීඩියෝ එකක් මැඩම්😍❤️ හරිම වටින උපදෙස් ටිකක්❤️❤️මැඩම්ට ගොඩාක්ම ස්තූති 🤗❤️මැඩම්ගෙ ඉදිරි වැඩ කටයුතු සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම ඉශ්ට වේවා😘😘😘❤️❤️❤️

  • @ravindukavishan8416
    @ravindukavishan8416 2 года назад +6

    බොහොම ස්තුතියි මැඩම්.අපිට ගොඩක් වටිනා වීඩියො එකක් ❤️❤️

  • @tsm3958
    @tsm3958 2 года назад +28

    Part 3 කුත් ඕනේ! 🙏
    ඒ තරමටම ඇබ්බැහි වුණා ❤🤩
    වචනවලට පිං සිද්ද වෙනවා!

  • @IshaPalliyaguru
    @IshaPalliyaguru Год назад +1

    Aththatama oyata thawa idiriyatath me wage wadagath video karanna puluwan wenna oni mokada jivitheta godak wadagath.......💖

  • @MSP-2003
    @MSP-2003 Год назад +1

    සෑම මිනිත්තුවක් ම වටිනාකමක් තිබුන වීඩියෝ එකක් .
    බොහොම ස්තූතියි !!! ඔබතුමියට

  • @senushi717
    @senushi717 2 года назад +5

    ගොඩක් ස්තූතියි මැඩම් ,මාත් දවසක මැඩම් වගේ වෙනව 😊

  • @imashaherath4460
    @imashaherath4460 2 года назад +3

    බොහොම ස්තුතියි මැඩම් ... ගොඩක් වටිනවා.. බුදුසරණයි මැඩම් 🥺❤

  • @productionwithmethu3379
    @productionwithmethu3379 Год назад

    මැඩම් , මම මේ මැයි O/L (2022 O/L batch),
    ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා video එකක් කරාට,
    මටත් පාඩම් කරද්දී තිබ්බ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලබුනා.

  • @nuwandilhara1506
    @nuwandilhara1506 Год назад +1

    දෙපාරක් බලන්න ❤️
    ගොඩක් ස්තුතියි මැඩම්...

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 Год назад +3

    දීර්ඝායු වේවා මැඩම්! ❤

  • @commerceAnnn12
    @commerceAnnn12 2 года назад +3

    තේරුනා හොඳටම thankyou madam😍

  • @isurunandana16
    @isurunandana16 2 года назад +4

    ස්තූතියි මැඩම්... තව දේවල් ජීවතේට කියල දෙන්න ගොඩක් වටිනවා..

  • @shanakadinusha
    @shanakadinusha 2 года назад +4

    Thank you very much Prof.W.M.H 👩❤❤👍

  • @PradeepaMadushani-c3t
    @PradeepaMadushani-c3t 11 месяцев назад

    වටින උපදෙස් මාලාවක්
    ස්තූතියි හදවතින්ම ❤️❤️❤️

  • @REALMADDA-gp2pr
    @REALMADDA-gp2pr 2 года назад +5

    බොහොම වැදගත් වුණා... ♥️😍තව මේවගේ video දාන්න miss ❤️

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 2 года назад +13

    Thank you so much for the support given through this video, I'm an International student in Canada, I was really stressed and tired and very pessimistic about everything, specially about my grades at college. I was supposed to take subjects that I didn't like at all like Algebra & English Reading which is really tough. But thanks be to you all I want now is to give my best break all the barriers I have set for myself and get into the University with a scholarship.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 года назад +2

    ගොඩක් ස්තූතියි මිස් මේ වීඩියෝ එකට.දිගටම වීඩියෝස් දාන්න.🙏🥰❤️

  • @nethmiperera8094
    @nethmiperera8094 Год назад +1

    ගොඩක් ස්තූතියි මිස්.. God Bless You ❤️

  • @nethranethmini9997
    @nethranethmini9997 Год назад +1

    ඇත්තටම මාරම වටින වීඩියෝ එකක් . Thank you madam ❤😊😊

  • @wasanthasaman3783
    @wasanthasaman3783 Год назад +2

    ගොඩක් වටිනවා මැඩම් Tnx ❤

  • @nejarathnayaka9090
    @nejarathnayaka9090 2 года назад +1

    ස්තූතියි මේක ගොඩාක් වටින channel එකක් ❤️
    හැම මනුස්සයෙක්ම මේ වගේ පරාර්ථකාමී වුනා නම් කොච්චර හොදද

  • @ashelpasindu4142
    @ashelpasindu4142 2 года назад +2

    මටම කරපු වීඩියෝ එකක් පිං 🙏🙏
    Thanks a lot madam 👏👏👍

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 2 года назад +3

    ගොඩාක් පිං මහාචාර්යතුමියනි..🙏

  • @SabreenaDariya
    @SabreenaDariya Год назад +1

    මගේ දියුනුවට එක් හෙතුවක් තමයි මැඩම්😙❤️‍🔥

  • @sankalaniperera496
    @sankalaniperera496 11 месяцев назад

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා..
    Thankyou madam 🤍

  • @hasiyaofficial1937
    @hasiyaofficial1937 Год назад +2

    Madam!!!. Thank you for this advice 🤝😎

  • @senujanonim9372
    @senujanonim9372 Год назад

    මේ videos ගැන වටිනාකම වචන වලින් කියා නිම කරන්න බැහැ madam.පින්සිදු වෙනවා...මගේ දරුවන් ට වගේම සියලු දුවා දරුවන් වෙනුවෙන් කරන මෙම videos .

  • @neths5856
    @neths5856 2 года назад +9

    Thank you so much ma'am...you are a best guide for us 🥰🥰🥰
    We hope to meet you at future ....and attend your lecture at future .....i wish for it 😘

  • @gayanicharuni9153
    @gayanicharuni9153 2 года назад +4

    Thank you so much miss 💕 Value story 💌 Good luck madam 💓

  • @navodanethmini8852
    @navodanethmini8852 2 года назад +7

    Thank you miss... I got to see this at the best time... Really thank you very much... You are very humble... I wish that the future life will be very beautiful as well....❤️🙏

  • @nethmidulanjali1414
    @nethmidulanjali1414 2 года назад +3

    අනේ මිස්.මම මේපාර O/L කරන කෙනෙක් 2023(මැයි) වල තමා කරන්නේ.අනේ මට ලොකු බයක් දැනෙනවා විභාගේ ළo වෙන්න වෙන්න.මට මේ විභාගෙ ගොඩ දාගන්න බැරි වෙයි කියලමයි හිතෙන්නේ මිස්.අනෙ මට කොහොම හරි science පැත්තෙන් තමා ඉදිරියට යන්න ඕනේ.අනේ මට පාඩම් කරන්න හොද ක්‍රමයක් කියන්න පුළුවන් ද. අනේ මට වැඩි කාලයක් නෑ exam එකට.මට මේකට reply එකක එවන්නා මිස්.මිස් මිස් මේ වගේ motivation දෙන whatsapp group එකක් තියෙනවනම් මට ඒකේ ලින්ක් එක දෙන්න පුළුවන්ද මිස්.මම හැමදාම මිස්ගෙ වීඩියෝස් බලනවා.බුදුසරණයි.❤😍

  • @vishwadissanayake9000
    @vishwadissanayake9000 2 года назад +2

    thank you madam ..aththatama loku deyak igena gaththa ..eka matama kiwwa wage..thank you madam.🙏🙏

  • @maheshnilantha5699
    @maheshnilantha5699 11 месяцев назад

    Madam මෙ වගෙ ගොඩක් වීඩියෝ කරලා අපි වගෙ ඉගෙන ගන්න ළමයිව හැමදාන දිරිමත් කරන්න 😊

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 Год назад +3

    Its a wonderful session. Thank you so much for supporting community . All your sessions are so important

  • @dasu2332
    @dasu2332 2 года назад +2

    හුගාක් පින් මැඩම් ...🙏🙏🙏

  • @chathuridananjanie9264
    @chathuridananjanie9264 2 года назад +1

    Comminication skills develop kara ganna widiha gena madom kiyala dennako

  • @amilanuwan9227
    @amilanuwan9227 2 года назад +2

    Excellent madam ..🙏🙏🙏❤❤❤

  • @DinithiSandeepa-qd2tk
    @DinithiSandeepa-qd2tk Месяц назад

    Thankyou miss 🥺💗

  • @nimaldarmarathne1740
    @nimaldarmarathne1740 2 года назад +2

    me padama thamai math egena gaththa hodama padama.thank you so much mis💕💕

  • @kalpanihansika9251
    @kalpanihansika9251 2 года назад +2

    Thnk u prof. Wasan maithree 🔥😇

  • @tharindulakshan7889
    @tharindulakshan7889 2 года назад +2

    Thank you miss😇

  • @kaveeshaMadhumali351
    @kaveeshaMadhumali351 Год назад +2

    බොහොම ස්තුතියි මැඩම් 🥰❤️

  • @99krishantha
    @99krishantha Год назад +1

    Userful. Thanks for your content. Valuable to me et all

  • @shenu9911
    @shenu9911 Год назад +1

    Thank you madam, ammek wage hama deyakma pahadiliwa kiyala denawata

  • @wasana_369
    @wasana_369 2 года назад +3

    ගොඩක් ස්තූතියි මිස් 😊❤️

  • @thissawp8414
    @thissawp8414 Год назад

    ගොඩක්ම වටිනවා, මැඩම් ඔබේ වැඩ සටහන් ,ඔබට තෙරුවන් සරණයි

  • @nipunaacademy
    @nipunaacademy 2 года назад +2

    Thanks Madam ❤️ Very help full video

  • @tharushaabishek4900
    @tharushaabishek4900 Год назад +2

    ගොඩක් වටිනවා ❤️💫

  • @hesharamarasinghe9664
    @hesharamarasinghe9664 8 месяцев назад +1

    Thank you madam hoda welawata mewa kiyala dunne mokada mn campus yana lamayek.❤

  • @idea-one9337
    @idea-one9337 2 года назад +3

    ඉක්මනට වීඩියෝ එක upload කරාට ගොඩාක් ස්තූතිය 🌼❤️

  • @DulanBandara-nx6ry
    @DulanBandara-nx6ry 2 года назад +1

    thank you madam...this was a really useful video to study well

  • @slid5299
    @slid5299 2 года назад +4

    ගොඩක් ස්තුති professor ♥️🇱🇰

  • @saumyajayarathna7822
    @saumyajayarathna7822 2 года назад +2

    ස්තුතියි මැඩම් විඩියෝ එක එනකම් බලන් හිටියෙ ❤️