Me ahnna. Oya stress wela.oya eka therunganna ona ekatama. Oyage mahansiya ewa apathe ynn denn ep akke or Ayye. Digatama Allan inna.athaharinna epa.thawa tikai.godak aya stress unama athaharinne.samaharu stress unama padam krnw. Sycology uganna one okktoma kalin
Madam,I am getting ready for the B.A exam these days therefore it is important to this video. Madam,I made a priority list .Thank you so much Madam. I am waiting for a new video. Madam, You are my heroine!😍🙏
Madam mn me para January a/l exam krnva commerce stream eken. Hariytam thva sathiyai thynne. Podi kale idanm dakka lokum hinyak campus yna eka. Mn hithnva mta mage a hine haba krganna puluvn vei kyl. 3A s dala japura ynna godak asaven inne. Tikk bayai. Habai vishvasen innva mt puluvn kyl. Madamge me motivations valat thank you so much madam😊 💕
4වෙනි කොටුවෙ හිත ඉල්ලන දේවල් ලියන්න කිව්වම.මට හිතුනෙ මැඩම්ව මට ලැබුනනම් කියලා ලියන්න හිතුනා... ඒ තරමට ප්‍රයෝජනවත් වීඩියෝවක්.....ස්තූතියි...❤
ආදර්ශමත් සහ පරමාදර්ශී චරිත පිළිබඳව යමක් අපිට උගන්වන්න මහාචාර්ය තුමිය තෙරුවන් සරණයි
මැඩම්ගෙ ජීවිිතේ අතීත කතාව මගේ වර්තමානයට ගොඩක් සමානයි කියලා දැනෙනවා මැඩම්. මම දැනට කැළණිය කැම්පස් එකට තේරිලා ඉන්නෙ ඒත් මම දුර්වලයි කායිිකව වගේම මානසිකවත්. ඒ එක්ක අම්මටයි තාත්තටයි අසනීපයි, ආර්ථික ප්‍රශ්නයි මේ වගේ ගොඩක් දේවල් එක්ක පීඩනෙන් ඉන්නෙ මැඩම්. මං depression වලට බෙහෙතුත් ගන්නවා. අනේ මැඩම් ගෙදර ප්‍රශ්න එක්ක අම්මලාවත් බලාගෙන ඉගෙනගන්න ඒවත් කරගෙන මගේ් ජීවිතෙත් විඳින්න ඕන මට. ඒක කරන්නෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ මැඩම්.. අනේ පුළුවන් නම් ඒ ගැනත් කියලා දෙන්න මැඩම් 😥♥️
විබාගෙට මාස 8ක් තියල සුපිරි ප්ලෑන් එකක් හදල..හැමදාම wada කරල celebrate කරල..ටොෆි චොක්ලට් අරන් කන මම..ඒ වැඩේ නිසා පිස්සු හැදිල පොඩි අය කරන වැඩ් කරනව කියල..මානසික ලෙඩක් හැදීගෙන එනවදත් කියල හිතල මාව පූජාවක් කරන්න එක්කන් යනවා කියලත් කියුව..මගේ දෙමාපියෝ..😢😢දෙයියනේ කාටද මාව තේරෙන්නෙ..😢😢
මැඩම් ගේ උපදෙස් වලට ගොඩක් ස්තූති .🙏❤️
ගොඩක් ස්තුතියි මැඩම්....❤ ඇත්තට ම මට අවශ්‍ය ම වෙලාවේ තමයි මට මේ වීඩියෝ එක හම්බ උනේ..ගොඩක් වටින දේවල් හරි සරලව කියලා දෙනවා. මැඩම් ඔයාට ගොඩක් පින්..❤
ගොඩක් ස්තූතියි මැඩම් .මටම කතා කළා වගේ දැනුනේ.හිතට කාවදින වාග් විලාසයක්,පැහැදිලි,නිරවුල් හඩක්,නෙත් පිනවන රූපකායක්,සියලුම දේට වඩා උසස් බුද්ධියක් ඔබට ලැබී ඇත්තේ පෙර පිනකට.ඔබතුමියට සදා ජය පතමි.❤️❤️❤️
මට නම් ගොඩක් වටිනව මැඩම් මේ කරුණු ටික 🥺🌎❤️🙏...ගොඩක් ස්තූතියි මැඩම් මේ දේවල් කියලා දෙනවට.
ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ වගේ වටිනා දෙයක් කිව්වට. මටත් ගොඩාක් දේවල් තියෙනවා මිස් කරන්න, ඒත් මම මුල් තැන දෙන්නේ අපේ පවුලේ අයගේ වැඩවලට. මම ඉගෙනගන්න කාලේදී ගොඩාක් ඉගෙනීමට මුල් තැන දුන්නා. දැන් වුනත් මම වාසනා මිස්ගෙන් සහ සමාජ මාධ්‍යවල ගොඩාක් දේවල් ඉගෙනගන්නවා. මට ජයග්‍රහණය හම්බෙන දේවල් වලට මම මුල් තැන දෙනවා මිස්. මට කරන්න කැමති දේවල් මිස් කිව්වා වගේ අන්තිමට තමා තැන දෙන්නේ, ඒත් අත්‍යවශ්‍ය දේවල් පමණයි. මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ, ඒත් මිස්ගෙන් හොඳ දේශනා අහනකොට මට සතුටුයි
මැඩම් ට ගොඩක් ස්තූතියි....අපි වෙනුවෙන් මෙහෙම ඉදිරියට යන්න උනන්දු කරනවට ❤️🙏❤️.බුදු සරණයි
ඔබතුමියට ගොඩක් ස්තූතියි.......! It was a great help. you saved my life. Thank you very much madam...........!
ගොඩක් වැදගත් උපදෙස් ටිකක්!!! ඒ වගේම උදාහරණ හරිම පැහැදිලියි! තවත් හිතට දැනෙන වීඩියෝ එකක්!!! ❤❤❤
ගොඩක් පින් ❤
අම්ම කෙනෙක් වගේ❤🥺
මැඩම් ගොඩාක් ලස්සන වෙලා. මැඩම් ගේ මේ වීඩියෝ ගොඩක් වටිනවා..thank you madam.🤝🤝
Thanks මිස් දෙන වුපදෙස් වලට, tankiu very much, I lovely,
අනේ ගොඩක් පින් මැඩම් . අදත් වැදගත් video එකක් අරන් ඇවිත් තියෙනවා
අදත් ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්❤️
ලස්සන සිනහවක් සමඟ මේ ගෙන එන උපදේශන මාලාවට...ඔබතුමියට ගොඩක් ස්තූතියි ❤️
Thank you ...i love මැඩම්
ruclips.net/video/Waxu3VyEFKA/видео.html
Oya hari shok miss
prof.වසනා වාසනාවක්.. 🥰
මං දැන්ම වැඩ කරන්න පටන්ගන්නව 💗
මැඩම් ගොඩක් වටිනවා මේ video එක
Misge Advice valata godak Thank❤️❤️❤️
මගේ 4 කොටුවට එන්නේ මිස්ව බලන එක....මිස්ගේ කටහඩ අහන එක...❤️❤️
ගොඩක් ස්තූතියි ❤❤😊😊
♥ mis wage kattiya hoya ganna bohoma amarui.mis me dena denumen mn aniwarayen goda yanawamai mist godak sthuthi.👃
Godak sthuthi mis ❤😊
Thank you miss ගොඩක් වටිනවා..
Thank you mis me wage dewal Kiya denawata
Mta me vedio 1 tikk latewuna blnn.mulinm kiynn one madam hrima lassanai ewgema ada krpu vedio ekt godak watinawa wenada wagema.Thankyou madam❤
කවදාවත්ම සතුටු වෙලා නැ ඡිවිතේ දිනපු තැන් සමරලා නෑ මොකද කොච්චර ඡයගහන තිබුනත්....මම දිනපු තැන්වල මම වෙනුවෙන් කව්රැත් සතුටු වෙලා නෑ
ඔයා දිනුවෙත් තනියම නම් මහන්සි උනෙත් තනියම නම් ඔයාගෙ සතුටෙ සම්පූර්න අයිතිකාරයා ඔයා ඉතින් එහෙම වෙලාවල් වලට ඔයා ඔයා ගැන ආඩම්බර වෙන ගමන් ඔයා ඒ සතුටත් තනියම ම විදගන්න
Hmmm
Ada madam harima lassanai.. 🙂🌹🤗❤
Thank You madam. මේ වගේ වැදගත්, ප්‍රයෝජනවත් videos කරන එකට.
Thanks you so much my teacher
Madam adath wadasatahana godak wadagath.madamta puluwannam man kalin video ekedi ahapu prashneta pilithurak denna.man balan innawa.wiwahaya,dikkasadaya gana,igeneema wenuwen kapawena eka sambandawa.bohoma sthuthi madam.budusaranai.
Mt thiyn prshnamai medam katha karnne ❤️🙏 godak thanks medam
මට නම් ගොඩක් වටිනවා එ විදියට මම දැන් වැඩ කරන්න පටන් ගත්තා මටත් ඔය ප්‍රශ්න තිබ්බා දැන් ටිකක් හරි thanks oya apita mewa kiyal denawata💖
Meke 1වෙනි කොටුවයි 3වෙනි කොටුවයි එක සමාන වගේ නැද්ද?
ගොඩක් ස්තූතියි මිස්❤️❤️
Thank you so much miss ❤ ⚘
ගොඩක් ස්තූතියි මැඩම් ❤️
Madam listening skill eka improve karaganna widiha genath video ekakin discuss karamuda😍
Good luck madam❤
තමන් ගැන පට්ට confidence එකක් තියාගෙන සුපිරියටම වැඩ කරල exam කිට්ටු වෙනකොට එකපාරටම down වෙන්නෙ ඇයි??? ආයේ ගොඩ එන්නම බැරි විදියටම කලකිරිල ඉන්නෙ,කරන්න ඕනිකම තිබ්බත් ගැම්මක් ගන්න බෑ !!!පොතක් දකිනකොටත් තරහ යනව,තමන් ගැන අධිතක්සේරුවක් වගේ තියාගෙන හිටපු අයටද මෙහෙම වෙන්නෙ?? කරන වැඩේ තිතටම තියෙන්න ඕනි කියල හිතෙන අයටද මෙහෙම වෙන්නෙ??? මැඩම් මේ පාර A/l Bio stream එකෙන් කරන කෙනෙක් මම!!! විසදුමක් දෙන්න මැඩම් පින්!!!🙏
ඔයාට වගේ තමා මටත් මේ දවස් වල මාර කලකිරීමක් දැනෙන්නෙ හේතුවක් තේර්‍ර්න්නෙත් නෑ 😣 නින්දෙ යනවා සෑහෙන්න මාත් මෙ සැරේ bio a/l
@@Nethmyyyyy math thiyenne oka.kochchara wada thibbath karanna kammali.stress wadi hodatama math bio
@@busithakavinda7894 🥺 mn nm second eka krnn inne mn mahansi una madi wage
Me ahnna.
Oya stress wela.oya eka therunganna ona ekatama.
Oyage mahansiya ewa apathe ynn denn ep akke or Ayye.
Digatama Allan inna.athaharinna epa.thawa tikai.godak aya stress unama athaharinne.samaharu stress unama padam krnw.
Sycology uganna one okktoma kalin
@@Nethmyyyyy see
බොහෝම ස්තුති මැඩම්♥️🙏
අනේ ගොඩක් පින් මිස් 🙏🙏💗💗
මිස් කියපු ගොඩක් දේවල් මං මගේ ජිවිතේට ගන්නවා . 💞💞💛💛
Thanks miss hoda upakramayak kiyala dunna ❤
Thanks.Prof.W.M.H👩❤👍 for sharing the very successful methods that can be put into practice.👍
Thank you madam...ඔයා දීපු උපදෙස් ගොඩාක් වටිනව...💕🥺
Madam,I am getting ready for the B.A exam these days therefore it is important to this video. Madam,I made a priority list .Thank you so much Madam. I am waiting for a new video. Madam, You are my heroine!😍🙏
ගොඩක් ස්තූතියි මැඩම් 🥰❤️
😎😎😎👍🔥❤️ ගැමිමක් තමා මැඩමි.
සුපිරි පැහැදිලි කිරිමක් මැඩමි.
Thank u madam ❤️❤️❤️❤️❤️ adath harima lassanai ❤️❤️❤️ balan inna ahan inna harima asai ❤️
ගොඩක් ස්තුති මැඩම් 🙏❤️
Thnkq Miss 😻💖
Thank you so much ma'am 💕🌹🌹🌹
Thnks mis 😍😘😘😘
Thank you madm...
Every inportant things are said with a beautiful smile 😌❤️
ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් ♥️👏 දවසක මැඩම්ව හම්බ වෙලා කතා කරන්න කැමති 🙂♥️ ...
God bless mam, great.god bless you & your family. ❤
ඉතාමත් වැදගත් වටිනා වීඩියෝ එකක් මැඩම්💪 ❤ thank you so much
මැඩම් අද ලස්සනයි ගොඩක්. මැඩම්ගේ video මට ගොඩක් උදව් උනා. ගොඩක් දේවල් මගේ ජීවිතයට ගත්තා. Diploma එකක ඉදලා visiting lecturer කෙනෙක් දක්වා යන විදිහ ගැන කියලා දෙන්නකෝ මැඩම්.
ruclips.net/video/5mVE8aqRbWE/видео.html
Thank You! Madam. This is most important video
Thank you madam. 🌹💕❤️👍🤭
Tnx madam 🙏
තැන්ක්‍යූ මැඩම්..❤️❤️ මැඩම්ගෙ උපදෙස් ගොඩක් වටිනවා ජීවිතේ හදාගන්න..🙂🙂
Thank you so much madam😃
Thank you miss 🙏🤗💕
Godak watinawa ...🙏lassanay madam 💖
ගොඩක් පින් මැඩම්.🙏🙏මෙහෙම වඩියෝ කරලා දානවට❤️❤️මැඩමුත් ලස්සනයි❤️❤️තව තවත් මේවගේ වටිනා වීඩියෝ කරලා දාන්න මැඩම්❤️🙂
Thank you madam ❤️
ගොඩක් ස්තුතියි මැඩම්
A very valuable vedio.
Thank you madam😍💖
Thank you Miss, good Video.
Ma'am oyage personality eka marama strong.Ithin e personality eka hadagaththe kohomada kiyala kiyala dennko.....
Thank you 💓
ස්තූතියි මැඩම්
ගොඩක් වටින වීඩීයෝ එකක් ගොඩක් ස්තූතියි මිස්❤️🙏✨️
ගොඩක් ස්තූතියි මැඩම්.ආදරණීයන්ගෙන් වෙන් වෙලා දිගුකාලීන අරමුණක් වෙනුවෙන් වැඩකරන විදිහ කියලා දෙන්නකෝ.
Thank u soo much madam...and you re sooo beautiful like an angel...❤️❤️❤️..god bless you madam😊😊
ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ video දාන්න👍👌👌
❤
Thanks
My proffer 💛
Content is most valuable 💛
Your new is soo beautiful 💛Like princess 🧚💛
මිස් ඔය බැක්ග්‍රවුන්ඩ් එක හරිම අප්‍ර්සන්නයි..ඔබ තුමිය මුලදී කොල පාට පරිසරයක ලස්සනට ඔබ තුමියගෙ හිත සන්සුන් කරන මීවිත වගෙ වොයිස් එකත් එක්ක වීඩියෝ එක අපි වින්දා..මෙය නැවත වෙනස් විය යුතුයි
මැඩම් ඕනැම ලමයෙක්ට හොද කාලසටහනක් දෙන්නකෝ.මැඩම් කොහොමද මෙතනට ආවේ කියලත් කියන්නකෝ ❤️🥺 මාත් ආසයි මැඩම් ඉන්න තැනට කවදහරි එන්න 🥺❤️
ehema ekak na..
කාලසටහන හැමෝටම ගැලපෙන්න හදන්න බැනේ..එක එක්කෙනාට තියන වැඩ වෙනස්,කරන්න තියන වැඩ වෙනස්
@@knowledgelk හරි ඉතිම් අපිට පුලුවන් නේ අපේ වැඩ අනුව ඒක වෙනස් කරගන්න. ප්‍රධාන දේ ලැබුනොත් අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න පුලුවන් නේ 😇💕
@@dimalkakulasinhe5790 කාල සටහන් වලට වැඩ කරන්න පුලුවන්ද . එදිනෙදා වැඩ කරන්න .
Math godak try kala time table akakata wada k.but aka ahema karann amrui.. time table akak create karahama tikak stress wage mokd time frame wala karann wada tikak thiyenkota... hodama system aka thama day akata karann onema wada godak nathuwa tikak dagann aka... miss qwa system aka hari....
Madam ❤o/l exam iwara wela A/l mula idanma ptn ganna ❤mortivation vedio ekak please❤️😍
තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමිය ... ආදර්ශමත් චරිත සහ පරමාදර්ශී චරිත පිළිබඳව ලෙක්ච එකක් කරන්නකෝ
Thank u mam 🙏🥺❤️
Thank madam ❤️❤️❤️
Mata mukuthma karanna hithen na man asa salon yanna kama kanna trip ekak yanna e ekakwath karanna salli na
හරිම ලස්සනයි අනේ කොන්ඩේ ස්ට්‍රේට් කරාම
thank you soo much for your motivation 💖
මැඩම් මැයි මාසේ O level වලට මේ මාස තුනේ හොදට පාඩම් කරන්න ක්‍රම ටිකක් කියලා දෙන්නකෝ..
Thank you miss ..
ජිවිතේ දිනන්න මැඩම් ලොකු හයියක්🤓
සුපිරි
Madam mn me para January a/l exam krnva commerce stream eken. Hariytam thva sathiyai thynne. Podi kale idanm dakka lokum hinyak campus yna eka. Mn hithnva mta mage a hine haba krganna puluvn vei kyl. 3A s dala japura ynna godak asaven inne. Tikk bayai. Habai vishvasen innva mt puluvn kyl. Madamge me motivations valat thank you so much madam😊 💕
hodai
Thankyou professor 🥰😇
Gk pin madam. 🙏❤️..... madamge videos gk watinawa mage jiwitheta .
Anee mn madam t godak aasai😘Me sare A/L krnne..Madam wge wenn mmth godak aasai❤️🤗
Thank you so much for your motivation❤️
ruclips.net/video/5mVE8aqRbWE/видео.html