How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 589

  • @madgirl943
    @madgirl943 Год назад +841

    පෙනුමෙන් වගේම උගත් බුද්ධිමත් කමිනුත් පරිපූර්ණ කාන්තාවක්.. අපිට මේ වගේ වීඩියෝ දිගටම දෙන්න මැඩම්.

  • @nethmimanusha5486
    @nethmimanusha5486 Год назад +46

    අනේ මිස් මේ කිව්ව හැම වචනයක්ම මට මාර විදිහට A/l exam එකට වැදගත් වුණා..
    Thank u miss 😊😊😊

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 Год назад +236

    මම අද මේ ගැන කල්පනා කළා. අවශ්‍යම වෙලාවේ ඔබතුමියගේ උපදෙස් මට ලැබුණා. බොහොම ස්තූතියි මැඩම්.🙏

  • @dinu-ig8gy
    @dinu-ig8gy Год назад +23

    හැමදාම පාඩම් කරද්දී නිදිමත එනවා.ගොඩක් ස්තුතියි මැඩම් මේ වගේ දේවල් කියලා දෙනවට ♥️😊

  • @msaysha2255
    @msaysha2255 Год назад +21

    මම අද තමයි Missගේ 1st වීඩියෝ එකත් බැලුවේ.
    ළමයින්ට ඕන කරන දේවල් එයාලගේ භාෂාවෙන්ම කියලා දෙන ගොඩක් ආදරණීය මිස් කෙනෙක් ඔයානම්.
    මං දැකපු හොඳම මිස්ලාගෙ list එකෙන් ඔයාත් එක්කෙනෙක් Madam🥺
    Miss වගේම Missගේ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි වගේම ගොඩක් ප්‍රයෝජනවත්.☺️
    ගොඩක් ආදරෙයි Madamට❤️
    අපිට ඕන කරන තවත් ගොඩක් Motivational Vedios මිස්ගෙන් බලාපොරොත්තු වෙනවා.😍💕

  • @dilight8090
    @dilight8090 Год назад +80

    හෙට AL Physics Paper එක ලියන්න තියෙද්දි මේක බලන මම.

  • @ashikihsan1946
    @ashikihsan1946 Год назад +46

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ වගේ ලස්සන දෙයක් කිව්වට අපේ කම්මැලි කම අත අරින්න. සමහර වෙලාවට අපි දියුණු වෙන්න අපේ කම්මැලි කම අත අරින්න වෙනවා මිස්. අපිට අපිමයි අන්තිමට ඉතුරු වෙන්නේ. මගේ ගෙදර දෙමාපියන්, සමහර සහෝදර, සහෝදරියන් උදවු කරයි. ඒත් එයාලා හැමදාම අපිට අත දෙන්නේ නැහැ. අපේ උත්සාහයෙන් හැමදාම කරන්න ඕනේ මිස්. මට ගොඩාක් ඒ දේ සිද්ද වුණ

  • @KALINDU01
    @KALINDU01 Год назад +140

    😊😊😊 බැන්නාම 😬😬😬 මටනමි පිඩනයට පත්වෙනවා.එක හොද දෙයක් නෙමෙයි.මම කැමති මාව ධෛර්යයමත් කරනවට.බැන්නාම හිත අවුල් යනවා නේ මැඩමි.කමිමැලි කම කියන්නේ සාපයක්.
    සුපිරි ස්තුතියි මැඩමි.❤️❤️❤️🔥👌

    • @eartoear2002
      @eartoear2002 Год назад +5

      Matath ehemai, bannama wenne innawatath wada pahalata watena Eka, Eka marama amarui,eta passe wena wena hamadekinma pahalata watenawa, marama amaruwrn sahena kalayak yanawa eken ain wenna,ekath wena kenek monawa kiwwath ba mtama hithena ona😢

    • @nimsaraheshyan305
      @nimsaraheshyan305 Год назад +4

      Me to

    • @ariyansharodrigu
      @ariyansharodrigu 7 месяцев назад +1

      Excalat presen tetion madam very...very good
      ❤❤❤

  • @surathindika2371
    @surathindika2371 Год назад +8

    ඔයා මේ රටට සම්පතක් සහොදරිය.ඔයාගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වෙන්න ඔන.ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි.ගොඩක් ආදරේයි

  • @sagaraananda6798
    @sagaraananda6798 Год назад +85

    "විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ "(සංස්කෘත)
    'විද්වතා සෑම තැනකම පිදුම් ලබයි'.
    තෙරුවන් සරණයි !.මහාචාර්ය තුමිය.

  • @AmanthaRathnayake
    @AmanthaRathnayake Год назад +33

    කම්මැලි නිසා පස්සේ බලන්න කියලා save කරලා තියාගන්නවා 🙂

  • @bihagamlath8637
    @bihagamlath8637 Год назад +3

    මැඩම් කියන හැම දෙයක්ම පැහැදිලි වගේම හුගක් වටිනවා💫☺️

  • @Pulina211
    @Pulina211 Год назад +2

    පාඩමට උනන්දුවක් ඇතිකරගන්න පොඩිහරි උදව්වවක් ලැබුණා.බොහොම ස්තූතියි මිස්....😀

  • @priyangeevinda
    @priyangeevinda Год назад +5

    අක්කා හරිම හොඳයි. අක්කා දන්න දේ දන්න විදියට අපිට කියලා දෙනවා. අක්කට ගොඩක් පිං. 🙃🙃

  • @M3leesha
    @M3leesha Год назад +10

    ගොඩක් ස්තූති මැඩම්❤ කම්මැළි කම නවත්තගන්න බැරුවයි හිටියේ ඒ නිසා ගොඩක් වැඩ මගේ අතපසු වුණා🥺

  • @pawithramadhubhashini5888
    @pawithramadhubhashini5888 Год назад +247

    මැඩම්ව හමුවෙලා වචනයක් හරි කතා කරන එකත් හීන ගොඩට එකතු වෙලා දැන්...😍♥️

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 Год назад +6

    ඈත අතීතයේ සිටම පැවත එන ප්‍රශ්න , ඔබ පවසන පරිදී මෙම ක්‍රමය භාවිතා කිරීම දැනටමත් පවතී. එහෙත් එයිනුත් බොහොමයක අපි අලසව හා පරාජයට පත් වූ බව නොරහසකි. එයත් උත්සාහ කළ යුතුය. සාර්ථක මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ අය මිස වෙනත් දෙයක් නොවේ. ස්තූතියි දැනුවත් කිරීම වෙනුවෙන් බුදු සරණයි 🙏

  • @mashisherath
    @mashisherath Год назад +5

    මගෙ දුව දක්ශයි ඒත් කම්මැලි...මේ ට්‍රික්ස් ටික මම් එයාට කියල දෙනව..තැන්ක්ස් ඔයාට ගොඩක් පින්

  • @smackfisachiya8476
    @smackfisachiya8476 Год назад +9

    අත්‍යවශ්‍යම වෙලාවේ වැදගත්ම වීඩියෝ එක හම්බුනා මිස් ❤️ ගොඩක් පිං

  • @Darmaya07532
    @Darmaya07532 Год назад +8

    මම 2022 ඕලවේල් ලියනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් මිස් ට ගොඩක් ස්තුතියි තව මේ වගේ වීඩියෝ දාන්න මිස් අපිට ලොකු හයියක් මේ වීඩියෝ එක කම්මැලිකම නැති කර ගන්න

  • @SamadhiShrima
    @SamadhiShrima 2 месяца назад

    අනෙ හරිම ලස්සනයි
    ඔය ලස්සනට මෙ නිහතමානි හිනාව එක්කම නමට ඉස්සරැහැන් ෆ්‍රොෆෙස කියල වැටුනාම එන ඒ වටිනාකම ...💖
    ආදරෙයි මිස්

  • @gihanbandara9019
    @gihanbandara9019 Год назад +14

    අනේ ඒ හිනාව...🤗🤗🤗 මටත් ඕනේ ඒ හිනාව...😍😍😍

  • @nethmininimeshika9442
    @nethmininimeshika9442 Год назад +6

    ඔයාගෙ ජීවිතේ අපිට ගොඩක් ආදර්ශවත්...

  • @medianilantha5881
    @medianilantha5881 Год назад +13

    කම්මැලි නැතුව බලාගෙන ඉන්න.. කම්මැලි දරුවන්වත් පොළඹවනව මේ වීඩියෝව... අවසානයේ "කම්මැලි කම" ලැජ්ජාවෙන් වගේ දරුවන්ගෙන් ඈත් වෙලා යනවා.. රටට වාසනාවක්...

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 месяца назад

      Oya hena දාර්ශනික talk neda denne 😂😂😂😂😂😂

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 Год назад +18

    Thank you somuch ma'am❤️ අත ළඟ වෑසියක් නැතිකොට මොළයේ ක්‍රියාකාරීත්වය සහ අර daily targets තිබියයුතු වීම ගැන කියපුව හරියටම හරි

  • @wasantharanaweera5989
    @wasantharanaweera5989 Год назад +1

    ඔබ තුමියට මෙවැනි වැඩසටහන් කරන්න වීය්‍යි ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @methminikaushalya7038
    @methminikaushalya7038 Год назад +17

    ගොඩාක් වටින අදහස් ටිකක් මැඩ්ම් ..ඉගෙන ගන්න අපිට තියෙන stress එකත් එක්ක හොද motivation එකක් වෙනවා මැඩ්ම්ගෙ හැම වචනයක් ම..

  • @nuwanthikarasanjalee4790
    @nuwanthikarasanjalee4790 Год назад +5

    මම මැඩම්ගේ වීඩියෝවලින් ගොඩක් දේවල් මගේ ජීවිතයට එකතු කර ගන්නවා...ඇත්තටම අද මම හොයමින් හිටපු ගොඩක් ම මට අත්‍යාවශ්‍ය වෙලා තිබ්බ වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි මැඩම්❤️

  • @janakiwasala5891
    @janakiwasala5891 Год назад +27

    මගේ හීනෙත් තියෙනවා මැඩම් වගේ උගත් සුන්දර කෙනෙක් වෙන්න ❤🙃💎

  • @amadvertising1208
    @amadvertising1208 Год назад +7

    අනේ මැඩම් කම්මැලි කමට වඩා අපි දුවට තියෙන්නේ නිදිමත කම ගොඩක් උත්සහ කරනවා ඇහැරලා පාඩම් කරන්න ,ඒත් අපට තේරෙන්නේ නැහැ එයාට ඉක්මන නිදිමත හැදෙනවා එයා පව් පිළියමක් තියනවනම් කියන්න

  • @dammasarathero172
    @dammasarathero172 Год назад +27

    වැටෙන හිත් ගොඩගන්න ඔබට පුළුවන්

  • @LasaniSubodanee
    @LasaniSubodanee Год назад +1

    ඔබතුමියට..තෙරුවන් සරණයී

  • @RashmikavindyaDisanayakeMudiya
    @RashmikavindyaDisanayakeMudiya 10 месяцев назад

    බොහොම ස්තූතියි මැඩම් ❤මේ කියන හැම වචනයක් ම ජීවිතයට ගොඩක් වටිනවා😊

  • @kasunlakshan
    @kasunlakshan Год назад +1

    Aththamata man dan muhuna dena Prashne oka thamai, Search karannewath nathuwa mata me Video eka suggest une... Obathumiyage wachana tika Godaak watinawa.. Thank you very much!!!!❤

  • @Izuaa999
    @Izuaa999 Год назад +5

    😇💙ගොඩක් දේවල් මැඩම්ගෙන් දැනගත්තා Motivation එක සම්බන්ධයෙන්..ගොඩක් ස්තුතියි මැඩම්🌟😍

  • @tehanariyarathna6070
    @tehanariyarathna6070 Год назад +2

    කම්මැලි කම තමයි ලොකුම හතුරා. ස්තූතියි ඔයාට මේ video ඒකෙන් අපිට මේ දේවල් කියලා දුන්නට

  • @poornimaselliah464
    @poornimaselliah464 Год назад

    අහම්බෙන් හම්බුනෙ වීඩියෝ ව, අන්තර්ගතයට වඩා මට හිත ගියේ කතාව කරන කෙනාට,හරිම ආකර්ෂණීයයි, ආස හිතෙන සෞම්‍ය කතා ශෛලිය ක්, ඒ නිසාම අන්තිමට වෙනකම් ම වීඩියෝ ව බැලුවා, ඉතිං හිතත් පිරැනා, දැනුම ත් පිරැනා, දැකලා පුරුදු ගතියක් දැනෙනවා, ටෙලිනාට්‍යක වත් රගපෑවද මංදා කලින්, කොහොම උනත් බොහෝ ම ස්තූතියි ලබා දුන් දැනුම ට

  • @msaysha2255
    @msaysha2255 Год назад +3

    අපි වගේ ළමයින්ට අනිවාර්යයෙන්ම ඕන කරන ගොඩක් වටින වීඩියෝ එකක් Madam❤️

  • @kushansanjeewa8792
    @kushansanjeewa8792 Год назад +2

    Thank you so much madam. මගේ ජීවිතේට මේ video එක ගොඩක් උදව් කළා...

  • @nelushanisali3679
    @nelushanisali3679 Год назад +5

    බොහොම පිං මැඩම්...

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 Год назад +5

    අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ🤗🤗ගොඩක් වටින වීඩියෝ එකක්.මැඩම්ට ගොඩක් පින්🥺🥺🙏🙏මේ වගේ වටින වීඩියෝ දානවට🙏❤️බුදු සරනයි මැඩම්❤️තව තවත් ඕවගේ වටින වීඩියෝ දාන්න මැඩම්❤️❤️❤️

  • @korea_crush
    @korea_crush 9 месяцев назад +2

    thalassemia trait එක තමා මේවට මුල මම හිතන්නේ මේවගේ අව්ල් නැ korean,japan,china ඒ ගොල්ලෝ හරිම ක්‍රියාකාරී

  • @abhishekvlogs3356
    @abhishekvlogs3356 Год назад +2

    ගොඩක් ස්තුතියි මැඩම් තියන ලොකු ගැටලුවක් විසදුනා . ❤️❤️

  • @prajeethanelson8479
    @prajeethanelson8479 Год назад +6

    මැඩම්,ඔබතුමියගේ සියලු වැඩසටහන් මම නරඹනවා.ඔබතුමියට ගොඩක් ස්තූතියි.මගේ ප්‍රශ්නෙට මට පෞද්ගලික පිලිතුරක් අවශ්‍ය නෑ.ඔබතුමියට පුළුවන්නම් වැඩසටහනක් හරහා පිලිතුරක් දෙන්න.මැඩම් වසර ගණනක ප්‍රේම සම්බන්දෙකින් විවාහ වෙලා,ඒ වසර කීපය වගේම විවාහ වෙලා ගත කරපු කාලයත් ඔහුට අනුවම නීති රීති වලට කොටුවෙලා ගතකරලා,ගුටිබැට ඉවසන්න බැරිම තැන ඉක්මනින් වෙන් වුන තරුණ ගැහැනු ලමයෙක්ට ඇයට ඉඩක් නොලැබුණු හීන ආසාවන් එකින් එක් ඉශ්ට කරගැනීම වරදක්ද?ඉහලට ඉගෙන ගන්න තිබුණු ආසාව ඉශ්ට කරගන්න මහන්සි වෙන එක වරදක්ද?නැත්නම් සමාජයේ මිනිසුන් කියන් විදිහට විවාහයේම රැදිලා සමසමාජගත නොවී ඉන්න එකද හරිම දේ?අවුරුදු ගානක් හිරවෙලා ගත කරපු ජීවිතේට නිදහසක් ලැබුනම ඒ නිදහස අර්ථවත්ව ගත කරන එක වැරදි දෙයක්ද?නැතිනම් පළමු ප්‍රේමය රැකගෙනම මැරෙනකම් තමන්ගේ හීන හංගගෙනම ජීවත් වීමද හරිම දේ?.මට පුළුවන්නම් මේ දේ තොරලා දෙන්න මැඩම්.බොහොම ස්තූතියි.බුදුසරණයි!

  • @ramakrishnanpriyanka5280
    @ramakrishnanpriyanka5280 Год назад +20

    මිස්ට හිතුනද කවදහරි කෙනෙකුගේ motivate කරන්න පුලුවන් කෙනෙක් වෙයි කියලා🤗

  • @nilupullife
    @nilupullife Год назад +3

    ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් සම්මා සම්බුදු සරණයි☸️☸️

  • @maheshadilrukshidinu
    @maheshadilrukshidinu Год назад +2

    Man thama me para exam aken palaweniya ....අනිවාර්යයෙන් a mamai .....thank you miss

  • @imalkasammani6041
    @imalkasammani6041 Год назад +2

    Madam lecture waladi පැහැදිලිව points kiyala denaqa wagema meketh kiyala dena eka hodata පැහැදිලිව therenna kiyala denawa, thank you madam 💗

  • @AnusaraEdirisinghe
    @AnusaraEdirisinghe Год назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.ගොඩක් ස්තූති මිස් 🥰❤️🙏

  • @sandalitharushika9450
    @sandalitharushika9450 Год назад +2

    මැඩම්ගේ video ගොඩක් වැදගත් උනා මට ගොඩක් පින් මැඩම් 🤗❤

  • @nishanthichandralatha3368
    @nishanthichandralatha3368 Год назад +2

    කියන දේවල් හොදට තේරෙනවා.

  • @nethuroshel
    @nethuroshel Год назад +53

    කවුරු හරි මොනවා හරි කීව්වහම ගොඩක් දුක හිතෙනවා. මං හරි සන්වෙදී 😢 මට තෙරෙන්නෙ මං එකට මොකද්ද කරන්නෙ😭😭😭😭😭😭😭😭😭 මිස්

    • @dewminirebeka8782
      @dewminirebeka8782 Год назад +2

      හුරු වෙන හිතලම හද ගන. නැ මං අඩනෙ නැ දුක් වෙනෙ නැ කිය කිය තම එකම කත කරන් එක හද ගන. ඔයම එක කරන ඔයට සන්වෙදි කම අමාරු නිස.

    • @Daemont4argaryen
      @Daemont4argaryen Год назад

      @@dewminirebeka8782 amor amor 💀💔

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Год назад +2

      ඔයා විසින්ම ඒකට එරෙහිව ඇඩගැහැන්න ඕනෙ හලෝ, නැත්තං මේ කෘර සමාජෙ ජීවත් වෙන්න හරිම අමාරුයි 🙂

  • @madushan6000
    @madushan6000 6 месяцев назад

    මැඩම්ගේ වචනවලින් මාරම උනන්දුවක් අැතිවෙනවා❤❤❤

  • @rashmithsamararathna8676
    @rashmithsamararathna8676 Год назад +1

    Ad godak lassanay miss godak watina wada satahak nodanna de kiyadenawata godak pin

  • @රසවින්දන-ඟ1ත
    @රසවින්දන-ඟ1ත Год назад +143

    මට කම්මැලි හිතුනාම මේ මිස්ව බලන්න එනවා.. ඊට පස්සේ මට පාඩම් කරන්න හිත දෙන්නේ නෑ මේ මුණ මතක් වෙනවා..ආදරෙයි මිස්.❤️❤️

  • @Achini993
    @Achini993 Год назад +2

    හරිම point එකට කතාව යන්නෙ ඒක ආකර්ෂණීයයි🙂❤️ හැම video එකකම

  • @Spidey65973
    @Spidey65973 Год назад

    බොහොම ස්තූතියි මැඩම්! ගොඩාක් ලොකු උදව්වක් මේ vedio එක! ❤🙏

  • @upaliniranjan
    @upaliniranjan Год назад +1

    අනෙ මැඩම් මමත් එහෙමයි කරන්නෙ බඩගිනි හැදුනොත් එහෙම මම හිතා ගන්නවා මේ කොටස පාඩම් කරලා තමා මං දවල්ට කන්නෙ අන්න ඒ වගෙ ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක් 😉⏳🥀❤️

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 Год назад +14

    මැඩම් වැඩ ගොඩ ගැහුනම මොකක්ද කරන්න පුලුවන් කියල විඩියො එකක් කරන්නකෝ

  • @fathiaaysha1927
    @fathiaaysha1927 Год назад +1

    Hari hodha teacher keneak Ara hitha hodhanag muhune peanawa kiyanawane eaka teacher gen mag dheakka hemadhama hinwealama inna hari lassanai

  • @Itswondersoul
    @Itswondersoul Год назад +1

    ගොඩාක් 🙏 ස්තුතියි මෙක මට ලොකු උදව්වාක්

  • @nashasnajeeb3762
    @nashasnajeeb3762 Год назад +1

    Thank you very much it's really helpful

  • @tjaquapro8248
    @tjaquapro8248 Год назад +1

    මේකත් skip kara kara බලන කම්මැලි මම😴 anyway superb❤️❤️

  • @සෙංකඩගලසින්හයා

    මැඩම්ගෙ විඩියො ජිවිතෙට ගොඩක් වැදගත්.මැඩම්ගෙ කරුනාවන්ත කම මැඩම්ගෙ කතාවෙන් ම මට දැනනවා.මැඩම්ගෙ කතාව හදවතටම දානෙනවා.මැඩම් අපි o/l A/L ඉගෙන ගන්න කාලෙ දී යාලුවො අපිට ඔනිම ද? කැම්පස් ආපුහම අපිට හොද යාලුවො ගොඩක් හම්බෙනවා නෙද? මෙ ගැනත් විඩියො එකක් කලානම් ගොඩක් වට්නවා ❤️❤️❤️❤️❤️❤️ඔබ තුමියට බුදුසරණයි මැඩම්.දවසක හමුවෙමු

    • @kr11142
      @kr11142 Год назад +2

      Maath a level krnw. Mtt yaaluwo kwruth na. Ekawelwkt godak duka hithenw. Thw welawakt hithenw yaaluwo nathi thrmt hodai kyl🙂😓

    • @b74173
      @b74173 Год назад

      Matath🙄

    • @thimathkemitha2673
      @thimathkemitha2673 Год назад

      @@kr11142 මටත් 😔

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 Год назад +2

    Thank you So much Madam
    ගොඩක් වටිනවා.

  • @ChandiSamarajiiwa
    @ChandiSamarajiiwa 3 месяца назад +1

    Life eke meet una best madam thamai❤ mn hamdam madamge video balanw.mage yaluwontath damma mn me video 😊madam thawath video godak oniiiii❤ mn madamt hamadamath adareiiii❤

  • @maneeshasandeepani7392
    @maneeshasandeepani7392 Год назад +3

    මැඩම් වීඩියෝ එකහ් ගොඩක් වටිනවා..ගොඩක් ස්තූතියි මැඩම්🌹❤️

  • @lakshmanpriyantha2253
    @lakshmanpriyantha2253 Год назад

    මිස් කියලා දුන්න දේවල් මට ගොඩක් වටින්නවා.🙏 thanks miss.🙂😃

  • @shanakadinusha
    @shanakadinusha Год назад +3

    Thank you very much Prof. W .M .H👩❤👍

  • @himalifonseka91
    @himalifonseka91 Год назад +3

    Great advice and thanks so much

  • @W.A.S.L
    @W.A.S.L Год назад +2

    ගොඩක් වටිනවා මිස් මේ පැහැදිලිකිරීම් අපිට💓

  • @didulahasith6629
    @didulahasith6629 Год назад +5

    Excellent Madam..Thank you so much for this advice .💯

  • @nimnanimna943
    @nimnanimna943 Год назад +2

    අනේ ගොඩක් ස්තුතියි මැඩම් .😍

  • @shanikagamage3287
    @shanikagamage3287 6 месяцев назад +1

    ගොඩක් පින් 🙏💫😍

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Год назад +3

    Tanks you

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 Год назад +6

    මැඩම් කිව්ව හැමදේම හරි අපි ගොඩක්ම කරන්නෙ අපිට ඕනි දේ නෙමෙයි මොලේට ඕනි දේ..අද තමයි මැඩම් හරියටම ඒක ඉගෙන ගත්තෙ.. අපි හැදෙන්න නම් අපි හරි විදිහට මොලේ හසුර වන්න දැන ගන්න ඕනි..
    ගොඩාක් ස්තූතියි මැඩම්...♥️♥️
    මැඩම් අපිට,
    පාඩම් විෂය කරුණු මතක තියාගන්න පාඩම් කරන විධි ගැනත් කියලා දෙන්න පුලුවන්ද 😊

  • @chethanipiumika9135
    @chethanipiumika9135 5 месяцев назад

    Thank you very much for a very valuable video explanation

  • @nishadaniroshani999
    @nishadaniroshani999 Год назад +10

    ගොඩක් පින් මිස් අපිට තව සති දෙකයි exam එකට 🙂❤️

  • @senu6215
    @senu6215 Год назад

    Thank you madam....A/L patn ganna hadanakotama mee dunn upades tikata godaak thank you....❤

  • @suneetharanjani933
    @suneetharanjani933 Год назад +5

    🥺❤️‍ ගොඩක් වටිනවා මැඩම් මේ දේවල් අපේ ජීවිතයට...

  • @monsterindusara1146
    @monsterindusara1146 Год назад +3

    ගොඩාක් පිං මිස් ට 🙏🙏

  • @ravvys
    @ravvys Год назад +3

    Thank you, Stay safe, Appreciate your time.✨

  • @HppHCaldera72
    @HppHCaldera72 Год назад

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @priyaniperera3177
    @priyaniperera3177 Год назад +2

    Goodak thanu you madam.💗💗💗💗💗

  • @Nethara372
    @Nethara372 Год назад +2

    Thank you very much for your lesson madam .

  • @randisehansa3694
    @randisehansa3694 Год назад +1

    ගොඩාක් හොද වීඩියෝ එකක්......🎉🎉🎉🎉🎉🎉

  • @iaharamadhuahan366
    @iaharamadhuahan366 Год назад +6

    මැඩම් ස්තුතියි ගොඩක් පින් අනෙ🤍❤️❤️❤️❤️❤️❤️❤️❤️මිස්

  • @samanthikajayalath8874
    @samanthikajayalath8874 Год назад +4

    Thank You So much Madam😊👍👍

  • @nethmichethana2404
    @nethmichethana2404 Год назад +1

    Thank you very much madam

  • @renukasenarath444
    @renukasenarath444 Год назад +1

    මැඩම් please stress එක නැති කරගන්න විදිය ගැන video එකක් කරලා දෙන්න මැඩම්

  • @d.chathuralakshandesilva5101
    @d.chathuralakshandesilva5101 7 месяцев назад

    Thank You Madam. You Always Bright My Day... ❤

  • @sumedhathero739
    @sumedhathero739 Год назад +2

    තෙරුවන් සරණයි

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 Год назад +4

    ගොඩක් ස්තූතියි මැඩම්

  • @imashamaduwanthi5020
    @imashamaduwanthi5020 Год назад +1

    ස්තූතිය මැඩම්

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Год назад +2

    ස්තුති madam

  • @shashi_Jayasundara
    @shashi_Jayasundara Год назад +2

    Ada wenacan me prashneta uththarayac cagenwath hariyata hambunne.
    Madam ta godac pin🙏
    Mge prashneta harima uththarayac dunne madam vitharai🙏
    Me chanel eca godac watina chanel ecac❤️
    Madam thanks a lot ❤️🙏waiting for the next.

  • @susanthasandamali3563
    @susanthasandamali3563 Год назад +1

    Aththamai madam harima niwaradi.thawa thawa me wage vedio denna❤ madam

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 Год назад +1

    Thanks you so much my teacher

  • @karunarathnajayawardhana3263
    @karunarathnajayawardhana3263 Год назад +1

    Thank you madam madam harima nihathamani ❤️❤️

  • @asankagamage9184
    @asankagamage9184 Год назад +2

    අවශ්‍යයම වෙලාවට අවශ්‍යයම වීඩීයෝ එකක් දුන්නා ට බොහෝ ම ස්තූතියි මැඩම් තව වීඩියෝ කරන්න පුළුවන් ද