Would you like to get to know what will be your next birth ? What about astral body egoism,reincarnation, horascope etc. How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive, You may have seen, new born cubs start to walk and loving it's mother , would It be possible just upon probability ? Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech 🔢.....
Oka mental disorder ekk wenn puluwn.OCD kyl search krl blnn yt eke.ektath oka wenw.matath oka thbb.mmnn doctor kenek hambawela beheth gatt.dan hodt wada tika krgen ynw.bayawend deyk na oka godk ayata thiyenw .eth samahara ayata poddk wadi eki case ek.
as a English teacher this is exactly right. I got s pass in ol , and w pass in al but i improved english by watching english movies and tv shows. i propose to everyone to try this out.
Thank you ma'am 🙏❤️ I wanna improve my English speaking ability before going to the university, I have selected to university of peradeniya for engineering. Your words are so much valuable for me🙏 because now I'm crazy for learning English 🙃🙃 again, thanks a lot ma'am 🙏❤❤
Great advices...i did see all the vedio..its so nicely presented by u...and all are truth..since i also have followed many of things u mentioned in lerning english.....thank so much for your good advices...
Hi Madam , You said that you read all messages that's why I sending this message here to read you, I am expecting reply from you. For OL exam I had C pass for an English, but I don't know what I wrote to the exam 😅. In A/L Exam I failed General English because I did not think it is important at that time. After A/L I joined 3 month English camp, that is the place where I Studied English grammar logically. That camp conducted by Mr.Hewage. I really respect that teacher because I am typing this message because of him. This message might have mistakes but I know it is accurate more than 75%. In that camp sir said that learning grammar is not enough, you have to continuously speak , chat, listen English speeches. But I did not do anything because I don't wanted to do it. After that I started my undergraduate, that is the place where I feel shame on my English ability. because all students are speaking English and lectures are doing lectures in English medium. In first three month I was really confused, I did not understand what lecturer said and I could not ask question from them when I have doubt. Now I am in fourth year Now I can Understand Lectures very well and even I can ask questions from lectures as well. Because I had a chance to use thing which I learned to use practically, if we want to learn something we have to practically apply it, if we wanted to learn English there should be a place to apply thing which we learned. Now I can speak but not fluent, But now I have a no idea further how can I improve my English Speaking
Thank you miss....I really love to listen your sweet voice... you have a beautiful smile.... today I found great advice from miss...I really try to improve my English. I feel this video so much.. thanks for sharing your knowledge with us...pls do more videos.... really appreciated... Budusaranai
හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙
බොහොම ස්තූතියි මැඩම්❤
Thank you madam♥
❤️
Thank you madam 😍❤
Thank you madam❤️😊
ප්‍රොෆෙසර් කෙනෙක් මෙච්චර නිහතමානී වෙනව දැක්කමයි♥️
ඇත්තටම ❤️❤️🥲
🍸🌹🌹🍸🌹🌹🍸
🌹🌹🌹🌹🌹🌹🌹
🌹🌹🌹🌹🌹🌹🌹
🍸🌹🌹🌹🌹🌹🍸
🍸🍸🌹🌹🌹🍸🍸
🍸🍸🍸🌹🍸🍸🍸
🍸🍸🍸🌹🍸🍸🍸
🍸🎁😊❤☺🎁🍸
Miss mata puluwannam katha karanna
ඇත්තටම
මැඩම් නිහතමානී ඇති.
නමුත් පුද්ගලයකුගෙ නිහතමානිත්වය මැනිය යුත්තේ ගැඹුරු ආශ්‍රයකින් පමණයි..!
යශෝධා විමලධර්ම වගේ හරි පැහැදිලිව කතා කරනවා.ඔබට බොහොම ස්තූතියි මට අලුත් අදහස් ලබා දුන්නාට ඉංග්‍රීසි ඉගෙන ගන්න.
උදව් කරන්න බැරි වුනත් අපි ශෙයා කරලා හරි උදව් කරමු , 😥🙏
සනුමි දුවගේ සැත්කමට තව ලක්ෂ 15 මුදලක් අවශ්‍යයි 😥
සනුමිට කන් දෙකම ඇහෙන්නෙ නෑ 😥 ඒ නිසා කතා කරන්නත් බෑ 😥
මේ අම්මයි තාත්තයි ගෙයක් ගෙයක් ගානේ , 😥 බස් එකක් එකක් ගානේ නොකා නොබී ටිකට් පවා විකුණලා තියෙනවා.😥 සනුමි දුවගේ සැත්කමට ඕන මුදල් හොයාගන්න, ඒත් හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ලක්ෂ 41න් ලක්ෂ 26ක මුදලක් පමණයි ඒකත් ගොඩක් අයගේ උදව් ඇතුව හොයාගෙන තියෙන්නේ තව ලක්ෂ 15 මුදලක් තමයි ඕන කරන්නේ මේ සැත්කම කරගන්න . ඒකට තව මාසයක් වගේ පුංචි කාලයක් තමයි සනුමි දුවගේ අම්මටයි තාත්තටයි ඉතිරි වෙලා තියෙන්නෙ.. 😥
අපිට පුලුවන් විදිහට පුංචි රුපියල් 100 ක්
හරි ඒ අම්මගේ ගිණුමට දාලා අපි උදව් කරමු.
ඒ පින කවදාක හරි අපේ දරුවෙක්ට හරි දරුවෙක්ගෙ දරුවෙක්ට හරි ලැබෙයි ❤️🙏
සනුමි දුවගේ අම්මගේ ගිණුම් අංකය
* Account number
89586418
MCS Madapatha
Boc Bank Ingiriya Branch
(සනුමි දුවගේ අම්මයි , තාත්තයි)
වැඩි විස්තර සදහා අමතන්න
* 076 91 55 459
076 318 6536
076 999 4753
පුළුවන් හැමෝම උදව් කරන්න. බැරි උනත් ශෙයා කරන්න..
මේ සියලු දේවල් මම පෞද්ගලිකව ගිහින් බලලා තහවුරු කරලා , ඩොක්ටර්ස්ලගේ රිපෝට් බලලා සියලු දේ නිවැරදි කියලා තහවුරු උනාට පස්සේ ඔයාලව දැනුවත් කරන දේවල්...
සියලු ගිණුම් තොරතුරු ඒ උදව් අවශ්‍ය පවුලේ අයගේ ගිණුම් තොරතුරු...
මේ සියලු මුදල් ලැබෙන්නේ ඒ උදව් අවශ්‍ය පවුලටම කෙලින්ම... ඔයාලාට පුලුවන් මේ දරුවා ඉන්න තැනටම ගිහිල්ලා උනත් බලලා උදවු කරන්න..ඉංගිරිය බෝදිනාගල මේ දරුවා ඉන්නේ..
ඔයාලාගේ ආශිර්වාදය ඒ චූටි දූගේ ජීවිතය ලස්සන කරගන්න ලොකූ හයියක් වේවි...🙏😥
මේ කියන දේ ඇත්ත...මන් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි බාශාව අසමත්..ඒත් මන් විශ්වවිද්‍යාල විද්‍යායතනයකට තේරුනා ඒකත් Travel and tour Management තමයි මන් කරේ..English medium වලින් උගන්නන නිසා බයෙන් ගියේ.මොකද මන් රැකියාවක් කරන ගකන් හිටියෙ A/L ඉවර වෙලා.. covid - 19 කාලෙ නිසා පටන් ගත්තෙ ටිකක් කල් ගිහින්....ඒ නිසා රැකියාවත් යම් මට්ටමකට වැදගත් උනා...මොකද සල්ලි එහෙම අතට ආපු නිසා සල්ලි වලට ඇබ්බැහි උනා...ඉංග්‍රිසි වලට තියන බය නිසා විශ්වවිද්‍යාල විද්‍යායත්නයට නොගිහින් ඉන්න තීරනය කරත් ගෙදර බල කිරීම නිසා ගියා...හැම lacture එකක්ම තිබ්බෙ english වලින්....එතන ඒ පරිසරයෙදි english ඇහිල ඇහිලම බාශාවට හුරු උනා...ඉස්කෝලෙ කාලෙ සමහර විශයන් වලට දුර්වල උනත් university එකේදි එකම එක subject එකක්වත් repeat උනේ නෑ..මහලොකු උනන්දුවක් තිබ්බෙත් නෑ..නමුත් පේපර් එහෙම ලියන්න තියෙන්නෙ english වලින්..කොහොම හුරු උනාද මන්ද...ඇත්තටම english කතා කරන පරිසරයක ඉන්නව නම් ඉබේම හුරු වෙනව....ඔය කිව්ව විදියට lacture යද්දි you tube vedio, movie බලන්න උනේ නෑ...ඒත් දැන් බලනව english ඒවම.....BBC වගේ news අහනව....ඇත්තටම සතුටුයි යම් සාධනීය තත්වෙක ඉන්නව කියන එක දැනෙනව...පලවෙනි training එකේදි හිටියෙ hotel එකක...පස්සෙ දෙවනි training එකේදි travel ajency එකක....දැන් තනිකරම ඉන්නෙ english කතා කරන තැන් වල...ඒ නිසා බාශාවට ඉබේම හුරු වෙනව....සමහර වෙලාවට guest ල එක්ක move වෙන නිසා වෙනත් බාශාවන් වලට පවා හුරු වෙනව..එතකොට ඒ languagea උනත් ඉගන ගන්න ආසයි......ඒ නිසා ඔය කියන විදියට ප්‍රධානම දේ නොතේරුනත් ඒ බාශාව එක්ක ගැටෙන එක
ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි ........ඒකට හොද ධෛර්යයක් වෙයි ඔබතුමිය
දුවට ගොඩක් පින් මේ පැහැදිලි කිරිම ගැන මටත් ආස හිතෙනවා තව තවත් හොඳින් ඉගෙන ගන්න දු හැදු වැඩු දෙමාපියන් ට ද දුව ට ද උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරනයි .♥️♥️♥️
Oya කියපු දේවල් දිගටම කරා අක්කි. Dn මං දියුණු වෙලා කියලා මටම danenawa. හරිම sathutui akki. Oyata හොඳ අනාගතයක් thiyenwa 😍😍😍😍❤️❤️❤️❤️
මේ වීඩියෝ එක බලලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තක් ඇතිවුනා❤️❤️
මැඩම් වගේ නිහතමානී ලස්සන professor කෙනෙක් ගොඩක් වටිනවා🙏🏻
උසස් පෙළ හදාරන ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතු කළමණාකරණය කර ගන්නා ආකාරය හා පාඩම් කරන ආකාරය පිළිබඳ video එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට.
👍👍👍
අත්‍යවශ්‍යම වෙලාවේ මේ වීඩියෝ එක දැක්කේ.ගොඩක් තෑන්ක්ස් මැඩම්.බුදුසරණයි !
ආසම මහාචාර්යවාරිය ❤️ My role model ✨️
මට O/L වලට තව මාස හයයි හතයි වගේ.. 10 වසරෙ දෙවනි වාර විභාගයට ලකුණු තිබුනෙ English වලට 28යි.. අවසාන වාරෙට ලකුණු 64යි.. අන්තිම වාරෙ වෙන්න කලින් මන් තේරුම් ගත්තා ඉන්ග්‍රීසි කියන දේ විෂයක් විදිහට නෙවෙයි භාෂාවක් විදිහට ඉගෙන ගන්න ඕන කියන දේ.. 😊 අපි අපේ ඔලුවට දාගන්න ඕන ඉන්ග්‍රීසි කියන්නෙ තවත් භාෂාවක් කියන එක..❤ අපිට පුලුවන් නම් ඕලෙවල් වලට තෝර ගන්න අමතර භාෂාව වසර දෙකකින් හොදට ඉගෙන ගන්න.. , ඇයි අපිට බැරි අවුරුදු 13ක් තිස්සෙ ඉගෙන ගන්න English වලට හොද රිසාල්ට් එකක් ගන්න..? තමන්ට පුලුවන් වෙන්න ඕන මේ භාෂාව තමන් කැමතිම භාෂාව කරගන්න.. එහෙම තමන්ගෙ කැමතිම භාෂාව ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවේ ඕනම කෙනෙක්ට..😊 එදා ඉදලම ඉන්ග්‍රීසි කියන විෂය භාෂාවක් හැටියට දැකලා , ඒ භාෂාවට ආදරේ කරා නම් අපිට මීට වඩා ලකුණු ගන්න තිබුනා අද වෙනකොට..❤🎀✨
Exactly, i agree with u..❤
Mamath oyge wyse mamath issra akmathi subject ekak.
kamaththen krna ona deyk hodin daranaya wewa.
All the best dear..
බොහෝමයක් ස්තුතියි ඔබ තුමියට ඉතාමත්ම වැදගත් අපට ඒ හැම වචනයක්ම. අත්නොහරින විශ්වාසයකින් අරමුණු වලට කැපවෙන්නම්. රැදි සිටිමි ඔබෙන් තවත් උගනින්නට 🥺❤️🙏
ජීවිතයේ සටන් නිරන්තරයෙන්
වඩාත් ශක්තිමත් හා වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ...
ඉක්මනින් හෝ පමා වී හෝ දිනන මිනිසා වන්නේ,
තමාට හැකි යැයි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය...❤
are you student of Janaka Abeywardene sir ?
මිස්ගේ කටහඩ මාරම නිව්නු කටහඩක්..අහන් ඉන්න ආසයි..❤️ ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතුනා..ගොඩක් ස්තූතියි ඔබට...බුදු සරණයී
සහතිකවම මියුරු ගීතයක් සේ ඔබේ කතාව මට ඇසෙනවා.හදවතින්ම එය දෙවනුවත් අසමි.ඔබ තුමිය මගේ ගුරු තුමියක ලෙස මට හැගෙයි දැනෙයි. බොහොමත්ම ස්තූතියි .
Madam....🖤
cotoff marks නිකුත් කලානේ...මම තේරුනෙත් කැළනිය විශ්ව විද්‍යාලයට...madam කැළනියේ නේද?😍විශ්වවිද්‍යාලය ගැනත් ලස්සන vedio එකක් plzzzz කරන්න😍...ඔබට මේ දෙන උපදෙස් වලට ගොඩාක් ස්තූති😍
මිස්ට තියෙන්නේ ලස්සන හිනාවකුයි කඳුළු පිරුණ පොඩි ඇස් දෙකකුයි විතරක් නෙමෙයි. පරාද වෙන්නේ නැති දක්ෂතාවයක්. ❤
ලංකාවේ
හම්බුන හොදම
චැනල් එකක් 💘✔
Thank you akke. තවත් මේ වගේ අපිට ආදර්ශ දෙන viduo කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ ම ඔයාගේ අනාගතයට සුභ පතනවා akke
අද ඉදම්ම පටන් ගන්නවා 😁 අක්කත් ලස්සනයී අක්කගේ වැඩෙත් ලස්සනයී .. තව 🙂 මේවගේ ඒවා දාන්න වටිනවා අපට හූගාක් 😘😘😘😘😘
මං ඉංග්‍රීසි කරුමයක් කියල හිතාගෙන හිටියෙ ඔයා කියන නිසා තව පාරක් උත්සාහ කරල බලන්නම්😏😏😁
Would you like to get to know what will be your next birth ?
What about astral body egoism,reincarnation, horascope etc.
How norepinephrine modulates negative cognitive effects and serotonin.... those Positive,
You may have seen, new born cubs
start to walk and loving it's mother ,
would It be possible just upon probability ?
Many superstitons exsist in our society for example, astral body, ego you name it , by the way, things the Lord Budhda had preached before 2567 years or so have become a reality . Unlike today
At that time, there were no examples or ways or mean to explain metaphysics or natural science, or ground reality . Being with an advanced Tech 🔢.....
මනස එක තැනක තියගෙන පාඩම් කරන්න හරි අමාරුයි, භාවනා කලත්, මනස සන්සුන් කරන ව්‍යායාම කලත් පාඩම් කරද්දි මගෙ මනස එක තැනක නැහ, මං මගෙ මනස එක්ක කොටක් සටන් කරනවා, මට ඕනී අතීතෙට අනාගතේට යන්නේ නැතුව වර්තමානෙම ජීවත් වෙන්න හිත එක තැනක තියාගෙන, මනස සැහැල්ලුවට තියාගන්න. ඒත් ඒක ටිකක් අමාරුයි madam., මට ඕනි ව්නේ madam වගේ බුද්ධිමති කෙනෙක්ට මේ දේ කියන්න..🙂 thank you.
Oka mental disorder ekk wenn puluwn.OCD kyl search krl blnn yt eke.ektath oka wenw.matath oka thbb.mmnn doctor kenek hambawela beheth gatt.dan hodt wada tika krgen ynw.bayawend deyk na oka godk ayata thiyenw .eth samahara ayata poddk wadi eki case ek.
අනේ මටත් එහෙම්මයි පාඩම් කරන කොට නින්ද යනවා මනස එකතැනක තියාගන්න බැහැ
මටත් කියාදෙන්න පුලුවන්ද
@@bindu492Very good answer, thank you very much
universe in you youtube page eke video ekak athi මනසට එන සිතුවිලි ගැන eka balanna ❤
ඔබට ගොඩක් පින් , මෙකරන මහගු,සෙවය ට.
ගොඩක් වටිනවා දීපු උපදෙස් . ඔයාට මේ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබ තුමිය කතාකරන විලාසයම හරි වටිනවා ධර්ම දේෂනයක්වගේ අහම්බෙන් දැක්කෙ. පරන විඩියෝ බලාගෙන ඉදිරියට එනගමන් ඉන්නෙ.අහම්බෙන් වගේ දැක්ක හිත ගැන කියපු කතාව දෙවියො දිපු තැග්ග.මමත් අවදි උනේ දැන් වගේ බුදුසරනයි ඔබට❤❤❤❤
ගොඩක් වටින විඩීයෝවක්.මම ගොඩක්ම ආස කරන වගේම හොදටම ප්‍රගුණ කළ විෂය.මෙවැනි වටිනා සහ ප්‍රයෝජනවත් වීඩියෝ පල කිරීම ගැන ඔබතුමියට මාගේ ස්තූතිය...ඔබතුමිය සිතන පතන සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
හොඳටම තේරුම් කරලා..හිතට හයියක් දුන්නා..මමත් සෑහෙන්න උත්සාහ කරනවා..ඔයාට තෙරැවන් සරණයි!♥️
👍
මන් මේ අක්කිට හරි ආසයි ඒ වගේම කට්ට කාලා මේ තැනට අක්කා ගොඩක් මහන්සි වෙලා තියෙනවා 💖 හැමෝම මට බැන්නා මට ඉගෙන ගන්න බෑ කියලා ඒත් මේ අක්කා ගෙ සමහර video බලලා මන් ඉගෙන ගන්න වා O/L වලට හොද result එකක් එන්න ත් මේ අක්කිත් එක හේතුවක් මේ අක්කි හරිම නිහතමානී කෙනෙක් 💖💖💖💖💖 මන් හරි ආදරෙයි අක්කිට ඔන්න මාත් subscribe කරා 🤭💖💖💖💖💖💖💖
මිස්ගෙ සන්නිවේදන කුසලතාවය අතිවිශිෂ්ටයි. ඒ වගේම ආදරණීයව ප්‍රිය උපදවන ලෙස ලස්සනට හිනාවෙලා ඉදිරිපත් කරනවා. අහන් ඉන්න ඛලන් ඉන්න ප්‍රියයි. ඔයාට පුළුවන්ද මිස් ඔයා වගේ ගරැ ඇදුරන් ඛිහි කරන්න? I respect you. Good job.
It's a good idea ma'am, put the new words in to various types of sentences. Hope to apply it with my students.
සිනාසෙමින් කතා කරන ඔබ හරිම සුන්දරයි!!! මම science with Ruchira channel එක ද නරඹන පාඨිකාවක්. එතුමත් එහෙමයි, සිනහසෙමින් කතා කරන්නෙ.. දැනුමින්, අත්දැකීම්වලින් සහ බොහෝ දේ තුළින් ඉහළම තැන්වල සිටින ඔබ වැනි උගතුන් බොහොම සැහැල්ලුවෙන්, සතුටින් සිටින සැටි ජීවිත අභියෝගයට සාර්ථකව මුහුණ දෙන සැටි කුඩා කල ම දකින්නට ලැබී එය සිහිනයක් කර ගැනීමට ලැබුණානම් කෙතරම් හොඳ දැයි සිතෙනවා... මෙම දැනුම් පහසුවෙන් නොමිලයේ ම ලබන වත්මන් වාසනාවත් පරපුරට සුබ පතන ගමන්, පමා වී හෝ එම සිහිනය සැබෑ කරගැන්මට ද උත්සාහ කරමි.💐❤️
සුරන්ගනාවි මැඩම් ගොඩක් ස්තූති මේ කියන හැම වචනෙකටම...
*🎉නිරායාසයෙන් දෙයක් නොලැබන කුට අපි ආයාසයෙන් දෙයක් කරගන්න ඕනී....🎉*
මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්න අවස්තා වලදී මැඩම්ගේ vedio බලනවා....❤
❤❤❤
as a English teacher this is exactly right. I got s pass in ol , and w pass in al but i improved english by watching english movies and tv shows. i propose to everyone to try this out.
හරිම සුන්දර කාන්තාවක්....ඔබ.. හැම වීඩියෝ එකක්ම හරිම වටිනවා . ඔයා හරිම බුද්ධිමත්..සමාජය වෙනුවෙන් කරන මෙහෙවර ට ගොඩක් පින්..
භාෂාවක් ජය ගන්න නෙමෙයි ජීවිතයම ජය ගන්න පුළුවන් ❤Thank you madam ❤
මිස්,මට ඉංග්‍රීසි පොත් පත්තර හැම දේම වගේ ගොඩක් දුරට කියවන්න පුළුවන්.නමුත් මට ගොඩක් දුරට තේරුම් ගන්න අමාරුයි.අනිත් එක කතා කරන්න යද්දි කිසිම දෙයක් මතක නෑ.ස්තූතියි මිස් 🙏
😢
ඔයා වගේම තමා මමත් School එකේ පංති cut කර කර උන්නා .. ඕනම භාෂාවක් ඉගන ගන්න පුළුවන් මේ විදිහට.. Thanks
අනේ මට මොනවා කරත් ඉංග්‍රීසි අල්ලගන්නම.බෑ මට ඒක මානසික වදයක් වෙලා කොච්චර පාඨමාලා කරත් වැඩක් නෑ 😢😢 මට ඔනිමයි හැබැයි ඉංග්‍රීසි හදගන්න 😢😢
ප්‍රොෆෙසර් කෙනෙක් මෙහෙම නිහතමානීව අදහස් බෙදා ගත්තට ගොඩාක් ස්තුතියී....❤
♥️♥️♥️
මං ඔයාගේ video එකක් දැකලා බැලුවා දැන් මන් හොදින් study කරනවා💓💓
Miss ඔයාගේ පැහැදිලි කිරීම අහන් ඉන්න අසයි. හොදට පැහැදිලි කරනවා. හැම කෙනෙකුටම ඕන ඉංග්‍රීසි හදාගන්න. මම හිතන විදියට හොදම දේ තමයි ඉංග්‍රීසි කතාකරන එක තමන්ට ඕන විදියට කතාකරන්න උත්තර දෙන්න App එකක් තිබ්බා නම් හරි. එහෙම දෙයක් ගැන දන්නවා නම් ඒ ගැන කියලා දෙන්න
සේරටම වඩා මෙයැත්තිගෙ හිනාව දැක්කම හිත පිරුණා.. හිනා වෙලාම ඉන්න ලැබේවා! 😊
මට නම් දැන් English මාරම හිසරදයක් වෙලා තියෙන්නේ.. 😢ඒත් මං කොහොම හරි ඒක හදාගන්නවා Thanks madam
Ou mathath
හරිම සරල පැහැදිලි කිරීමක් ,thank u madm sharing your experience and knowledge
මම ඉස්කොලේ English period එක එපා vela තිබුණේ. මට මේ vedio එක මාර vatinava thank you so much madam 🙏🙏😊😊
මෙච්චර නිහතමානී professor kenek dakkamai...❤❤❤❤❤aththatama godakk hoda video ekk...❤❤❤❤
මැඩම්ගෙ විඩියො බලද්දි හිතෙ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා 😊💐
මම ඕස්ටේලියා වලට යන්න ගොඩක් කැමැති ඒත් මම ඒ හිනේ අත් හැරලා හිටියේ මට english බැරි නිසා ඉතින් මම පොඩි කාලේ හරියට english අහු උනේ නෑ මගේ යාලුවෝ english වලින් කතා කරද්දී මම ගොඩක් දුක් උනා අනේ මටත් බෑනේ කියලා මිස්ට ගොඩක් පින් අද ඉදන් මම මිස් කිවා ඔක්කොම කරනවා මම කෝම හරි මගේ dream එකට යනවා 💗🙏
Madam,මම කැමතියි madamta thank කරනවට වඩා ගොඩක් පින් කියලා කියන්න.මොකද මගෙ ජීවිතේ මම යන්න ඕන දිශාව හොයාගන්න බැරුව අතරමං වෙලා හිටපු කාලෙක මැඩම් ඇවිත් මගෙ ජීවිතේ පරමාදර්ශී චරිතයක් වුණා.මට දුකයි මට ඔබ තුමියව කළින් මුනනොගැසීම ගැන.මම දැන් අවසන් වසර සිසුවියක්.මම මං ගැන,මං කවුද කියලා දැන ගත්තේ මැඩම් නිසා.මම ආසයි ඔබ තුමිය වගේම තැනකට එන්න.මම ඒක කරනව madam..ඒ සදහා මට දිගටම ඔබ තුමියගේ ආශිර්වාදය අවශ්‍යයි.
ගොඩක් හොද දෙයක් . මම ගුරුවරයකු නිසා ඒක දන්නවා .
Thank you ma'am 🙏❤️ I wanna improve my English speaking ability before going to the university, I have selected to university of peradeniya for engineering. Your words are so much valuable for me🙏 because now I'm crazy for learning English 🙃🙃 again, thanks a lot ma'am 🙏❤❤
අනේ මිස් මමත් දැන් a/l ඉවර කරලත් englis බැ මිස් ට තියෙන ප්‍රශ්න ටිකම තමයි මටත් තියෙන්නේ මිස් නම් දෙවගනක් හංගන්නේ නැතුව ඔක්කොම කියලා දෙනවා අම්මා කෙනෙක් වගේ ආසයි අහන් ඉන්නත්
වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන් ඔබට ❤️.
I'm a campus student and i want to improve my english knowledge. This video is helpfull us thank you miss
Akki oya A/levels walatha සූදානම් වෙච්ච විදිය ගැනත් video ekak karanna puluwanda?විශේෂයෙන් ම හොඳ rank ekak target karana විදිය ගැනත් කියන්න.❤️
ඇත්තටම මහාචාර්ය තුමියක් මෙහෙම නිහතමානී උන එක පුදුමයි , හැබැයි ඒක ගොඩක් හොදයි. අනික් අය තමන්ව පහු කරනවට අකමැති ලෝකෙක මේ කරන දේවල් ගොඩක් වටිනවා.😊
Pure golden content.. Very useful and practical advices were given.. thank you very much madam..
බොහොම පින් මැඩම් ඔබතුමිය කියන දේ වල් හරිම පැහැදියි ජීවිතයට ගොඩක් දේ එකතු කරගන්න පුළුවන් උනා
හරිම නිහතමානී කෙනෙක් ප්‍රොෆෙසර් ඔයා 😊
ඉතාම හොඳ වීඩියෝවක් .ස්තුතියි 👌👌👌👌👌👌👌
හොද motivation එකක්.. අදම පටන්ගන්නවා..✌️
මන් හරි ආසයි lanvenge 3,4 කතා කරන්න එතින් මන් ආසම english. කතා කරන්න ගොඩක් ආසයි 😭මට අවුරුදු 20. තව aurudu 5 යද්දී මට ඕනේ සිංහල කතා කරනවා වගේ english කතා කරන්න 😭මගේ හීනයක් ඒක. 💗අනිවරෙන් කරන්න try කරනවා.
Language ✅
Ou මට ඒක මතක නැතුව type kare😂කවුරු හරි කියලා දෙවිනේ කියලා thanks☺️
@@jayanthiyashop-sz9xu අඩුගානේ Thanxවත් කියන්න මතක් කලාට 😏
@@mohomedzamil172 කිවා 🥲
මටත් කොච්චර කරත් ඉංග්‍රීසි වලට බයයි.කොච්චර කෝස් කරත් හරි ගියේම නෑ 🥺 මන් දැන් ඩිග්‍රි එක කරනවා English medium ඒත් මට ඉංග්‍රීසි නම් බෑ...විහිලුවක් වගේ උනත් මන් English medium තෝර ගත්තා. මන් ආසයි ඉංග්‍රීසි හදාගන්න 😢🥺
Ane mt dear.. oyage number eka denna puluwand
@@dsdinushi604 oned
Math ehmai
ගොඩක් ස්තූති අක්කේ ඔයාට🙏❤.මම කැම්පස් යන්ඩ ඉන්නේ ඒත් මට තාම ඉංග්‍රීසි හදාගන්ඩ බැරි උනා😢 ඉංග්‍රීසි පංති කීපයකටම ගියා.මට ඒත් බෑ🥺 මට කොහොම හරි කැම්පස් යන්ඩ කලින් ඉංග්‍රීසි ටික හොදට හදාගන්ඩ ඕනි.🥺
මම මැඩම් කතා කරන එක අහලා ගොඩක් ශක්තිමත් වුනා...♥️
Great advices...i did see all the vedio..its so nicely presented by u...and all are truth..since i also have followed many of things u mentioned in lerning english.....thank so much for your good advices...
අනේ ගොඩක් පින් madm .. මැඩම්ගේ කාලය වෙන් කරලා මන් අහපු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුන්නාට.... ආදරෙයි ගොඩක් madm🙏🥰🥰
🙏🏻♥️
ඔබ තුමියට බොහෝමත්ම ස්තුති
හරිම වටින කරුණු ටිකක් ඉදිරිපත් කලා
This vedio very useful for me to improve my English knowladge..Thank you so much madam♥️
බොහොම ස්තුතියි ඔබතුමියට. ගරු කරනවා ඔබතුමියගේ නිහතමානිත්වයට 🙏❤
මැඩම්ගේ හිනාව ගොඩාක් ලස්සනයි 👍👍👍👍👍
Godak ස්තුතියි ඔබට. Matath loku උවමනාවක් thiyenawa English igena ganna. Obe video eken mama godak dewal igena ගත්තා. Thank you very much 🙏🙏❤️
මං ඔයාට ආදරෙයි.මට අංශුමාත්‍රයක් ඉංශ්‍රීසි බෑ.. මට ඉංශ්‍රීසි ඉගෙනගන්න ආසයි ඔබතුමියගෙන්.
හරිම ලස්සනයි ඔබගේ පැහැදිලි කිරීම..
❤️
බොහොම ස්තුතියි ඔබතුමියට ❤️
ගොඩක්ම පහැදිලි ලෙස කියලා දුන්නට ස්තුතියි 👍👍👍👍👍
ගොඩක් වටිනවා ඔබ මේ කියපු ඒවා
Valuable video
Thank you miss
මම fallow කරන්නෙත් ඔය methods ටිකම තමයි
❤️❤️
Thanks a lot madam. You are a best lecturer whom I met in my UWU 💖
මම මේ පාර A/L කරනවා ජනවාරි වල. අනේ ඒත් කිසිම දෙයක් පාඩම් කරාට මතක හිටින්නෙ නෑ. අනේ මට මේකට පුලුවන් ඉක්මනට විසදුමක් දෙන්නකෝ. 🙏🥺 exam කට උඩ 🥺
වෙන වෙන බාහිර දේවල් වලින් මනස නිදහස් කරගන්න.
Hi Madam ,
You said that you read all messages that's why I sending this message here to read you, I am expecting reply from you.
For OL exam I had C pass for an English, but I don't know what I wrote to the exam 😅. In A/L Exam I failed General English because I did not think it is important at that time. After A/L I joined 3 month English camp, that is the place where I Studied English grammar logically. That camp conducted by Mr.Hewage. I really respect that teacher because I am typing this message because of him. This message might have mistakes but I know it is accurate more than 75%. In that camp sir said that learning grammar is not enough, you have to continuously speak , chat, listen English speeches. But I did not do anything because I don't wanted to do it. After that I started my undergraduate, that is the place where I feel shame on my English ability. because all students are speaking English and lectures are doing lectures in English medium. In first three month I was really confused, I did not understand what lecturer said and I could not ask question from them when I have doubt. Now I am in fourth year Now I can Understand Lectures very well and even I can ask questions from lectures as well. Because I had a chance to use thing which I learned to use practically, if we want to learn something we have to practically apply it, if we wanted to learn English there should be a place to apply thing which we learned. Now I can speak but not fluent, But now I have a no idea further how can I improve my English Speaking
බොහොම ස්තූතියි ගොඩක් වටිනා වීඩියෝවක් වැඩ මේක අමතරව භාවනා කිරීම තුළින් වර්ධනය කරගැනීමට පහසුවක්
❤හරිම ලස්සනයි ඔබේ පැහැදිලි කිරීම.🙏❤💟❤
Thank you very much professor Wasana
Thank you 😚❤🦋 ගොඩක් වටින දෙයක් ගොඩක් පිං ඔයාට 💛🥺🤞
Thank you so much madam. I am watching your all videos since yesterday. Each and every video is so much valuable .
මට මේ video එක අහම්බෙන් හම්බුනේ මිස් ඇත්තටම ගොඩක් වටිනවා. Japanese language එක ඉගෙන ගන්න කොටත් මේ දේවල් ම භාවිතා කරන්න පුළුවන් ද?
Thank you madam, for your advice & guidance. Its help me to buildup my English language skills. Therefore I thought to write you using English.
ඔයා මෝටීවේශන් කෙනෙක් මට නම්...පින් ගොඩක්
බොහොම පින් madam ( පුතා ). පුතාම grammar රීති ටිකත් පැහැදිලි කරනවා නම් ඉතාම වටිනවා. මොකද පුතාට තියනවා අනිත් අයට දැනෙන්න කියලදෙන්න පුළුවන් හැකියාවක්. ඒනිසා ඔය හඬින්ම ඒටිකත් කියල දෙන්න කියල ඉල්ලනවා.
තෙරුවන් සරණයි!!!🙏
මං පලවෙනි පාරට ඔබතුමීගේ වීඩියෝ එකක් බලන්න.ලස්සන්ට කතා කරනවා හිනාවෙලා.අහන් ඉන්න ආස විදියට.❤️
Hm
A wagema samajayata Aadarshamath profissor kenek..
One of the best videos I've seen on learning English. Very practical suggestions.
Oyata godak pin madam . Me kataw api wage lamainta godak wadagath .
English bariwa wada wena apita meka kiya dunnata godak thank you madam.🙏🙏💞
youtube.com/@sithugalk6064
බොහොම ස්තූතියි professor .... ගොඩාක් වටින video එකක්..
Mn misge video eke dan thama baluwe. Sampurna video eka mn baluwa. Ada idan mn patan gannawa . Kohoma hari english hada gannawa. Thank you mis
Ekathuwela wadata bahimuda
Thank you miss....I really love to listen your sweet voice... you have a beautiful smile.... today I found great advice from miss...I really try to improve my English. I feel this video so much.. thanks for sharing your knowledge with us...pls do more videos.... really appreciated... Budusaranai
රන්දික අයියගේ රාමුව චැනල් එක මතක් වුනා මට මේ වීඩියෝ එක බලනකොට 💞
You are a so good one .I have never meet such a person like you.Tx for the universe meeting you.