Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 350

  • @wowenglish7680
    @wowenglish7680 Год назад +528

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්..ඉංග්‍රීසි ඉගෙන ගන්න සහ උගන්වන අයට හොද පණිවිඩයක්.ඉගෙන ගන්න හැමෝටම මැඩම්ගේ වීඩීයෝස් ගොඩක් වටිනවා! Highly appreciated! Keep rocking ma'am!

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  Год назад +257

      Wow English අර ලස්සන චූටි ටීච නේද මේ..? මම ඔයාගෙ වීඩියෝස් දැකල තියනවා. හරිම දක්ෂ ගෑනු ලමයෙක් ඔයා. තව තවත් ඉදිරියට යන්න. මගේ ආශිර්වාදය ඔයාට. ❤💙💛💜

    • @wowenglish7680
      @wowenglish7680 Год назад +86

      @@prof.wasanamaithree Thank you so much ma'am!

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Год назад +13

      @@prof.wasanamaithree 🥰🥰

    • @thisumi1914
      @thisumi1914 Год назад

      Awww11th awww11th a qq1q1www11th qq1q1www11th qq1q1www11th qq1q1www11th qq1q1www11th 11th qq1q1www11th11q11111th qq1q1www11th qq1q1www11th qq1q1www11th awww11th 1q1qq11q1qq1q1www11th qq1q1www11th qq1q1www11th Qqqqqqqq1qqq1qq1q1qq1q1www11th was a qqq1q1ū

    • @chinthaamarasingha921
      @chinthaamarasingha921 Год назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
      😊
      L

  • @wasanthasaman3783
    @wasanthasaman3783 Год назад +151

    ඔයා වගෙ දියනියක් ලැබුව අම්මයි අප්පච්චියි හරිම වාසනාවන්තයි මොකද තව කෙනෙකුට හිතකින් වත් වරදක් නොකරන හරිම හොද අදහස් දෙන වටින කෙනෙක් නිසා අපේ ආදරනිය මැඩම්ට හොදක්ම වෙිවා! 🧡💙💛💚

    • @ThimilaChanilka
      @ThimilaChanilka Год назад +6

      Ekane "wasana" kiyanne ...

    • @wasanthasaman3783
      @wasanthasaman3783 Год назад +4

      @@ThimilaChanilka 👍

    • @Englishsmartstudy
      @Englishsmartstudy Год назад

      English language spire is a free channel for english learners :- ruclips.net/channel/UCDO5oMMPU9lJGoJUzXrtHxA

  • @ashikihsan1946
    @ashikihsan1946 Год назад +41

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් කොහොමද ඉංග්‍රීසි ඉගෙනගන්නේ කියලා කියලා දුන්නාට. මමම ඉංග්‍රීසි ඉගෙනගත්තේ ඉංග්‍රීසි චිත්‍රපට බලලා, පොත් කියවලා. ඒත් මම ඉගෙනගත්ත මදි මිස්, සමහර දේවල් කතාකරන්නේ කොහොමද කියලා හිතෙනවා. ඉංග්‍රීසි කථාකරන විදේශ වැඩසටහන් බලලා ඉගෙනගන්නවා මිස්. මට "Motor Neurone Disease" කියලා ස්නායු ලෙඩක් තියෙනවා. ඒක නියුරෝන සමබන්ධ ලෙඩක් නිසා මගේ මොලේට සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. එත් මමම කියන හැමදේම ඉගෙනගන්නවා. ස්තුතියි මිස් මට උදවු කලාට

  • @madhavi8124
    @madhavi8124 Год назад +80

    මෝහාන්දකාර දුරු වී සිත් සතන් සුවපත් වන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏

  • @sirimalshanthi7773
    @sirimalshanthi7773 Год назад +21

    මැඩම් මමත් මැඩම්ගේ හැම vidio එකක්ම බලනවා.මාත් ආසයි මැඩම් වගේ කෙනෙක් වෙන්න. මම A/L කරන කෙනෙක් . ඒ හැම දෙයක්ම මට ලොකු motivation එකක්. ඒත් මැඩම් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි time එක manage කරගන්න බැරි එක . ඒ නිසා හැම වෙලාවෙම ලොකු pressure එකකින් ඉන්නේ. මැඩම්ගෙන් advice එකක් ගන්න තියෙනම් ගොඩක් හොඳයි .

  • @SLMUSICTALE96
    @SLMUSICTALE96 Год назад +28

    මිස්ගේ හිනාව ලස්සනයි. ඒවගේම මිස් කරන මේ වීඩියෝ එක මාරම වැදගත් එකක් මට ගොඩක් උපකාරී උනා මගේ දැනුම වැඩි දියුණු කරගන්න ඔබට බොහෝම ස්තූතියි මිස්.

  • @Hashi198
    @Hashi198 Год назад +6

    මැඩම් මේක දැක්කේ අහම්බෙන් ව⁣ගේ.. මේ video එක දකින්න මට ලොකු වාසනාවක් තිබිලා තියෙනවා...අනේ මැඩම්ට ගොඩක් පිං... 🙏🙏

  • @dinushalakmali8307
    @dinushalakmali8307 Год назад +3

    ගොඩක් වටිනා උපදෙස් මම ගොඩක් බය වෙලා ඉන්නෙ English වලට දැන් ටිකක් ඒ බය නැති උනා ❤❤❤

  • @induariyarathna9887
    @induariyarathna9887 10 месяцев назад +2

    ගොඩක් පිං . මිස් ,,, වටිනා අදහස් වලින් අපිව දැනුවත් කළාට . ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...

  • @induariyarathna9887
    @induariyarathna9887 10 месяцев назад +1

    ගොඩක් පිං . මිස් ,,, වටිනා අදහස් වලින් අපිව දැනුවත් කළාට . ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ...❤❤❤

  • @artl3250
    @artl3250 Год назад +10

    කාමච්චන්ද , වයාපාද , තීනමිද්ද , උද්දච්ච කුක්කුච්ච , විචිකිච්ක්ජා හැකිතාක් ප්‍රහානය කර උත්සහයෙන් වීර්යයෙන් යුතුව තමන්ගේ අරමුණු ජයගන්න මේ වෙසක් පොහෝදා සිහිතබා ගත යුතුය! ඔබ සැමට සුභ වෙසක් පොහෝය දිනයක් වේවා! 🙏🙏

    • @priyanthajayasingha4002
      @priyanthajayasingha4002 Год назад +2

      අනේ ඒවා මග හැර ගන්නෙ කොහොම්ද

  • @jeoninha
    @jeoninha Год назад +13

    ගොඩක් ස්තූතියි සුරංගනාවි මිස් 🥰🙏❤️ මිස් ඇතුලු ලෝක වාසි සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ravifernando1637
    @ravifernando1637 10 месяцев назад

    මේ වීඩියෝ එක හරිම වටින video එකක්. අපි කාටවත් පෙනෙන්නෙ නැති දෙයක් ඔබතුමිය සදහන් කරේ. 🌷
    හැබැයි එක දෙයක් මම දකින්නේ වෙන ආකාරය කට.
    මට හිතෙන්නේ ඉංග්‍රීසි භාෂාව අමාරු නෑ.
    භාවිතා බහුලී කතා.😊
    මම දැකලා තියනවා video වල ඉන්දියාවේ ජීප්සි අයත් ඉංග්‍රීසි කතා කරනව.
    උගන්නන්න ක්‍රමවේදයත්, මග පෙන්වීමත්, ඉගෙන ගන්නා අයගේ උත්සාහයත් මත, සාර්ථකත්වයත් ඇති වෙනවා කියල. ❤🎉

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 11 месяцев назад

    මිස් මන් අද අලුතෙන් chanel එකතු උනේ.. මට vedio එක බලලා english ඉගෙන ගන්න ලොකු ආසාවක් අවා.. අක්කි දාල තිබ්බ youtube chanel 5 පටමාලාව.. එක අද ඉදන් මන් ඒ මිස් ගෙන් vedio බලලා ඉගෙන ගන්නවා අක්කි. Thank you ඔයට... ♥️♥️♥️

  • @Udumbara568
    @Udumbara568 Год назад +1

    ඉංග්‍රීසි ඉගෙන ගන්න කියල දුන්න ලේසිම ක්‍රම හරියට හරි කියන්න පුලුවන් මොකද එහි ඉක්මන් ප්‍රතිඵල භාවිතාවේ වේගය මත සිදුවන්නක් බැවින් ඒත් මනස ගැන විග්‍රහය වෙනස් විය යුතු තැන් තියෙනවා මොකද එය ඉතා සංකීර්ණ ක්‍රයාවලියක් වගේම අප විසින්ම ගන්නා සිතුවිලි නිසාම තමා එහි සාර්ථක අසාර්ථක බව රඳාපවතින්නේ. කොහොම උනත් ඔබ කීව වගේ හොඳ නින්දක් එක්ක මනස සමබරව පවත්වාගෙන යන්න ඕනේ ඒකට බලෙන් පටවන්න ගියොත් කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නෑ.... ඇත්ත මේ වගේ කෙටි කාලයක් තුළ ඒ හැම දෙයක්ම සඳහන් කරන්න අපහසුයි.. ඔබට ගොඩක් පිං

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Год назад +6

    Thank you miss..may the blessings of the triple gem be with you... ඉන්ග්‍රීසි අමාරු වයස කොච්චරක පුද්ගලයෙක් උනත් කමක් නෑ..ලොකු අකුරු තියෙන පොඩි කතා පොත් තියෙනව පොඩි අයට කියවන්න හදලා තියෙන.ඒවගෙන් එකක් කියවන්න translator එකක් ලග තියාගෙන..

  • @rohangunathilaka5604
    @rohangunathilaka5604 6 месяцев назад +1

    මිස්ගෙ හිනාවෙ ලස්සන දැක්කෙ මං විතරද.. ❤ ලස්සනට තෙරුම් කරලා දෙනවා ගොඩාක් පින් 💛

  • @CarloBauch
    @CarloBauch Год назад +60

    Madam මම වැඩිය social කෙනෙක් නෙවෙයි.ඒත් මට මෙහෙම ඉදලා එපා වෙලා මට සමාජශිලි වෙන්න ඕනේ.. යාලුවෝ ගොඩක් හදා ගන්න ඕන. කැපිලා පේන චරිතයක් වෙන්න ආසයි.😐ඒත් මට තේරෙන්නැ යාලුවෝ හදාගන්න.කතාබහ කරන්න.ඉදිරිපත් වෙන්න. සමාජශිලි කෙනෙක් වෙන්නේ කොහොමද කියල video ekak karannkoo 🥺

  • @hasii1957
    @hasii1957 Год назад +4

    Godaak ස්තුතියි මැඩම්. හැමදාමත් වටිනා දේවල් කියලා දෙනවාට. ඉංග්‍රීසි හදාගන්න ඉතාමත් වටින පිළිගැනීමක් තියෙන හොද කෝස් පිළිබදවත්, මේ වගේ තවත් වීඩියෝවක් පුලුවන්නම් ඉක්මනින්ම ගේන්න මැඩම්. මැඩම්ට ජයෙන් ජය.. බුදු සරණයි .

  • @InuliYethara-me3ld
    @InuliYethara-me3ld 15 дней назад +1

    English papers වලට පිලිතුර ලියන්න ඕන ක්‍රම ගැන video එකක් දාන්නකෝ

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 Год назад +4

    ගොඩක් ම වටින කතාවක් මැඩම් ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ පාර ඔබතුමිය විසින් පෙන්වනව.මෙ හැම කරුණක්ම ගොඩක් වැදගත් ඉගෙනගන්න අපි වගෙ සිසුන්ට ...ගොඩක් ස්තූතියි මැඩම් ❤❤❤

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 11 месяцев назад

    අනේ මගේ දුව බය යි englis වලට මැඩම්ගේ vidiyo දැකලා එයා හරිම සතුටින් englis ගොඩක් පිං මැඩම් ❤❤❤❤❤

  • @dhanu_31
    @dhanu_31 Год назад +7

    Thank you මමත් english ඉගෙනගන්න මේ විදියට රෑට audio දාගෙන නිදාගත්තා. දැනුවත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා මැඩම්. ⁣♥️😊

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 6 месяцев назад

    කතන්දරයක් වගේ. ආසාවෙන් ඇහුවා මේ වීඩියෝ එක. ගොඩක් ස්තූතියි මිස්..❤❤❤

  • @damithedirisingha6885
    @damithedirisingha6885 Год назад +5

    සමහර වෙලාවකට පාඩම් කරන දේවල් හොදට මතක හිටිනවා.
    වෙලා වකට පාඩම් කරන දේවල් කිසිදෙයක් මතක හිටින්නෑ .මෙහෙම වෙන්න හේතුව මොකක්ද

  • @aktmusic6767
    @aktmusic6767 Год назад +3

    Godak Hoda video ekak❤❤❤❤❤

  • @KDNandani
    @KDNandani 11 месяцев назад

    Akkige video harima wadagath wal pal kisi deyak dala na.mn me channel eka baluwe dn paya kipayakata kalin balapu palaweni video eka ganan igena ganna hati mta ganan walata w thiyenne.mekath wadagath video ekak.oyage gamana yanna shakthiya labewa akki.harima adarei oyata❤❤❤

  • @sharmilabalasooriya8926
    @sharmilabalasooriya8926 11 месяцев назад

    මිස් කියලා දෙනවා හොදට තේරෙනවා ගොඩක් ස්තූතියි මිස්🎉

  • @wellcome1996
    @wellcome1996 Год назад +6

    I don't know english very well. 🙄😋😏😁
    මං ඔයාට ආදරෙයි...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍.

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 Год назад +7

    ගොඩක් ස්තූතියි මැඩම්❤️
    තෙරුවන් සරණයී..

  • @bhagi6076
    @bhagi6076 Год назад +4

    බොහොම ස්තූතිවන්ත වෙනවා මිස් පින් ඔබට..🙏😇❤️

  • @nilupullife
    @nilupullife 11 месяцев назад

    මිස්ගේ අදහස් ඇත්තටම ගොඩක් වටිනවා ❤️🔥🔥

  • @ayishaayisha7821
    @ayishaayisha7821 11 месяцев назад

    Godak watena vediyo ekak putha matath Dan Hari asay inglis egena ganna Mata awrudu 50,oyalage,video Balala Dan tikak dannawa❤❤❤

  • @lakshmikumarasinhe5997
    @lakshmikumarasinhe5997 Год назад +1

    Godak watina video ekak. Thank you.

  • @nilnuwanyapa9197
    @nilnuwanyapa9197 Год назад +3

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏😍❤️

  • @rohangunathilaka5604
    @rohangunathilaka5604 6 месяцев назад

    හරි හුරතල් හිනාව ලස්සනයි. සතුටින් ඉන්න හැමදාම දෙමවු පියන්ටත් දීර්ගායුස පතනවා.. 🙏

  • @Theoryofeverythinginternet
    @Theoryofeverythinginternet Год назад

    i highly think Your recomedation is the only way to speak english

  • @RuviSekara
    @RuviSekara Год назад +1

    හරිම ලස්සනට ඉදිරිපත් කරනවා. පැහැදිලී අහන් ඉන්න පුලුවන්

  • @hansiapsara9215
    @hansiapsara9215 Год назад

    Aththatama godak watina video ekak harima lassanata pahadiliwa kiyala denawa ❤harima nihathamani charithayak love you miss ❤

  • @897familafamila7
    @897familafamila7 20 дней назад

    Most useful video ❤ thanks a lot miss❤❤❤❤❤❤❤

  • @K.G.ANimal-oh7rr
    @K.G.ANimal-oh7rr Год назад +1

    මැඩම්,යුනිවසිටි ඩිමොන්ස්ට්‍රේටර්,ඉන්ස්ට්‍රක්ටර් ගැනත් වීඩියෝ එකක් කරන්න.එයාලගෙ ඩියුටීස් මොනවද,එයාලද පස්සෙ කාලෙක ලෙක්චරස්ලා වෙන්නෙ වගේ දේවල් ගැන.

  • @imashishiwanthika113
    @imashishiwanthika113 10 месяцев назад +1

    Thanx you so much medam😍

  • @athulakumara8032
    @athulakumara8032 4 месяца назад

    මට ගොඩක් ආසයි english ඉගෙන ගන්න , උදවිි කරන්න මට, මම යුද හමුදාව , මැඩමිි කතා කරන විදියට ඉගෙන ගන්න ආසයි ලේසියි, ඉතින් මුල ඉදලා සරල විදියට කියල දෙන්න,

  • @nimalkagunawardana599
    @nimalkagunawardana599 Год назад +1

    Thanks madam...
    |Chamika Rasanga

  • @PiumiKumari-ve8yo
    @PiumiKumari-ve8yo 5 месяцев назад +1

    Miss puluwanda ganan walata amaru una kenak ganan igana ganne kohomada kiyala😢

  • @asankapremarathne2915
    @asankapremarathne2915 Год назад +1

    These words are really true & thank you so much.

  • @theworld4720
    @theworld4720 Год назад

    ගොඩක් වටිනවා ඔබ තුමියගෙ විඩියොස්, thank u very much madam👍💚

  • @anandabawan9015
    @anandabawan9015 Год назад +1

    Thank you very much for making this kind of video.

  • @chamindawijewardana5604
    @chamindawijewardana5604 10 месяцев назад

    thank you so much miss.actually my english knowledge is so so.same time i cant speech sameone so why i think I havent my confidence .aney wey im rally love engish i wont speech fuluwantly.i think oyu told you heat enlish your child hud.yes me to.but i realy wont larn english.yourth best your motivation is really good .I like that.your tok is verry nice and your gorgeous .and thank you so much.im sorry some time missed take same words

  • @NiroshachandaniChange
    @NiroshachandaniChange 7 месяцев назад

    ගොඩාක් වැදගත් මිස්.....❤❤❤

  • @srilanka5433
    @srilanka5433 Год назад +1

    I watched this full video. Thank you ma'am.❤❤

  • @M-cstl
    @M-cstl Год назад +2

    පින්බර වේසක් මංගල්‍යක් වේවා 🌼

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 Год назад

    අපේ govenment school වල english උගන්වන ක්‍රමවේදය ඉතාම වැරදියි. බහුතරයකට english බැරි එකයි. ඉතාම රසවත් හා ඉගෙනීමට පහසු විෂයයක්.

  • @clearmind-as
    @clearmind-as Год назад +6

    this is very important. thank you ❤

  • @viduninelithya5590
    @viduninelithya5590 Год назад +3

    Thanks a million .❤️ This is a highly productive vedio .

  • @jgsstudiocreation
    @jgsstudiocreation Год назад +1

    High Recommended Video ❤️❤️ Thank You so much ❤️

  • @kanishkamanjulawickramasin420
    @kanishkamanjulawickramasin420 Год назад +1

    a very important lesson

  • @VishmiShanika
    @VishmiShanika 4 месяца назад

    බොහොම ස්තූතියි මැඩම් 🙏

  • @IndikaNissanka-v3p
    @IndikaNissanka-v3p 4 дня назад

    Hoda adahas. Thank you madam

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Год назад +2

    ගොඩක් ස්තූතියි මිස් ❤️🙏🥰 වටිනා වීඩියෝ එකක්.

  • @usithawickramasinghe
    @usithawickramasinghe Год назад +7

    Prof ඔයාට ඔයිට වඩා ටිකක් තරහින් කතා කරන්න බැරිද.ආදරේ හිතෙනව කතා කරන විදිහට💋😍.video එක ඉවර වෙනක්ල් බලල ඉවර කරන්නත් බැ නින්ද යනවා ඔයාගෙ voice එක අහගෙන ඉන්නකොට😑💤

  • @englishwithrolan9903
    @englishwithrolan9903 Год назад +1

    Thank you very much madam. This is a very valuable video for us. I learnt a lot of things from your videos. 🙏

  • @Ashi-p5y
    @Ashi-p5y 16 дней назад +1

    අනේ මැඩම් මම ඉංග්‍රීසි පන්ති කොච්චර ගියත් මට ඉංග්‍රීසි කියවන්න අමාරුයි ප්ලිස් මැඩම් මට මේකට විසදුමක් දෙන්න කෝ ප්ලිස් මට මිස්ගේ නම්බරේ දෙන්න පුලුවන් ද❤️❤️❤️

  • @ravindralakmaldayawansha6047
    @ravindralakmaldayawansha6047 Год назад +1

    Thank You ❤

  • @sheltonjayaweera6943
    @sheltonjayaweera6943 Год назад

    Thank you so much madam..english walat godak asaii.❤

  • @PadmaWarnasuriya
    @PadmaWarnasuriya 3 месяца назад

    වටින වීඩිෙයා් එකක්❤❤❤❤❤❤

  • @ShenaliHimasha
    @ShenaliHimasha Год назад

    Thank you very mach ma'am ❤❤❤ Love you so mach.🎉
    🥰🥰

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 Год назад +4

    ආසයි දවසක මැඩම් වගේ හොද තැනකට එන්න commerce විශයෙන් 😊🥺💐❤🌹

  • @jagathkarunarathna2075
    @jagathkarunarathna2075 Год назад +2

    Thank you madam මේ වගේ video හැමදාම අපිට අරගෙන එනවට ❤😊

  • @thilkaticher7758
    @thilkaticher7758 Год назад +1

    අලුත් දෙයක් .අපි එගෙන ගත්ත ස්තුතියි මැඩම්

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 Год назад +2

    Professor ethakota affermations kiyana ekath therumak nathi deyakda.

  • @sanaseelaabekoon8644
    @sanaseelaabekoon8644 Год назад

    හොද උපදෙසක් කාලෙකට පස්සේ ඇහැව්වා මැඩම් ...ස්තූතියි

  • @IndikaPrasad-x4t
    @IndikaPrasad-x4t Год назад

    Yes Agree I respect you

  • @ManeeshaVivo
    @ManeeshaVivo 5 месяцев назад

    ම්හඩම් නියම විඩියෝ එක😊😊😊

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr Год назад

    Thanx for the advice 💓🙂

  • @MarlonDayanFernando
    @MarlonDayanFernando Год назад

    Wasana your way of Presenting is super interesting & attractive and the content is also Super beneficial as well❤🥰

  • @fathimaazrinadehft-0306
    @fathimaazrinadehft-0306 Год назад

    Godak watinawa ma'am. Man thawa eka english practice way ekak suggest karannada. Ma'am if it is correct please let me know. Man thama me way eka use kranwa. Api thaniyen iddi Hithana dhe., netham podi alone speech ekak danna words daala english walin hasurawa gannawa. Meken podi improvement ekak thiynewa. 😍. Me widhiha harida ...? Man meka suggest kare thwa kenk dena gannath ekkamai. Ma'am next vdo eke me way eka gena harida kiyla add karala kiynna. Pls

  • @chamindalalkumara9235
    @chamindalalkumara9235 Год назад

    Misge hinawa siriyawanthai .harima Lassanai

  • @sisira9223
    @sisira9223 Год назад +2

    Thanks😊👍

  • @hffgbvnnncfrtygfernando6294
    @hffgbvnnncfrtygfernando6294 Год назад +1

    Tanks ❤❤

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 Год назад

    Good explain miss thak u

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Год назад +1

    Method of the learning of to the ingiris while isleeping .

  • @shanikakumari-xr9gm
    @shanikakumari-xr9gm Год назад +1

    Important video thank you madam😍

  • @dilinibhagya1865
    @dilinibhagya1865 Год назад

    Thank you so much for your great videos madam.❤❤🙏🙏

  • @lakshadilshani2775
    @lakshadilshani2775 Год назад +3

    ආසයි දවසක මිස් වගෙ කෙනෙක් වෙන්න

  • @maithrimaithri5191
    @maithrimaithri5191 Год назад +1

    Thanks madam ..mage heeneth lecturer kenek wena eka 😊

  • @sumithushetti7668
    @sumithushetti7668 Год назад

    sahathika aththa

  • @amashithakshara8842
    @amashithakshara8842 Год назад +1

    Madam etin Dr sanath Gamage wage professional ayath kiyanwane sublimunals hodai kiyala. Ane madam confuse mata

  • @dimuthusantha2073
    @dimuthusantha2073 Год назад

    Thanks very much miss ❤️❤️❤

  • @PradeepKumara-v4t
    @PradeepKumara-v4t Год назад +1

    ගොඩක් ස්තුතියි මැඩම්

  • @shriyanihettiarachchi6374
    @shriyanihettiarachchi6374 Год назад

    Thanks ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @dewminiyashodara-j7t
    @dewminiyashodara-j7t 10 месяцев назад +1

    madam campus ynna inna ayata karanna hoda english course gana kiynna puluwnd

  • @bimsara7766
    @bimsara7766 11 месяцев назад

    Thank you ma'am ❤

  • @SumathipalaLiyanage
    @SumathipalaLiyanage Год назад +1

    අනේ මැඩම් අපිට මීට පෙරදී ඹය වටිනා දේවල් කියල දෙන්න කෙනෙක් හිටියේ නෑ මැඩම්ට තෙරුවන් සරණයි......

  • @naveenjayawickrama6728
    @naveenjayawickrama6728 Год назад +1

    Very good❤️

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 Год назад +1

    Thank you so much Madam!

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 Год назад +1

    Thanks.

  • @hasanboy1958
    @hasanboy1958 Год назад +2

    Take you madam ❤

  • @neetaranjani-oi8uh
    @neetaranjani-oi8uh Год назад

    ගොඩක් ස්තූතියි මැඩම් 🤝🤝🙏🙏🙏

  • @NiluSrimali-w5x
    @NiluSrimali-w5x Месяц назад

    Wow madam😊😊😊