Mama sir ge golayek.on line ඉගෙන ගත්තේ . English katha karanna බැරුව හිටියේ dina kipayakin godak දේවල් kata padam una. Me v Eka balan අයට කියන්නේ sirge pnathiyata යන්න .දරුවන් inna aya daruwan යොමු karanna. උනන්දුවක් thiyenawanam masa 6 goda.mama pitarataka idan සහභාගි une. Theruwansaranai sir.dirgau wewa.
Sir, your teachring way is brilliant. Everyone can understand very easily and also you always give us very important grammar parts which useful to speak English. So thanks sir let's meet with next vidio.
Mama harima asai English katha karanna. Mata samanyen tikak wirhara puluwan sir.එතකොට wachana hariyata awasya thanata galapala katha karanna therenne na.sir pahadili karaddi harima asai igena ganna. Me vidiyo eken mata godak pahadili una.thank you so mach . Bs sir
Stuti🙏stuti🙏stuti shar mm aurudu62 කෙනෙක් matha ගොඩාක් asa hituna නිදහසේ inna වේලාවට oba tumage patham වලට sawan denna mm paalamuwa kale godak sawan denna in passe potak aragena liyagena katha karana vidiha ලියලා gannawa thank you❤❤❤
නියම ගුරුවරයෙක්.මම ගොඩක් වීඩියෝ බැලුවා හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා. ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන්. බුදුසරණයි
හායි සර් මං අද තමයි සර්ගෙ මෙ වැඩසටහන බැලුවෙ...හරිම සොක් .සර් මට ඉංග්‍රීසි කියන දෙ තෙරැම් ගන්න පුළුවන් උනාට කියන්න බැහැ පිළිතුරු දෙන්න බැහැ ...ඉංග්‍රීසි හෙදටම බැහැ ගැබුරැ වචන බැහැ .සමානයෙන් පුළුවන් ...මං ආසයි ඉගෙන ගන්න ...මින් ඉදිරියට සර්ගෙ වැඩසටහන බලනවා.....
මටත් එහෙම්මයි
සර් ගොඩක් පිං සර් පිළිවෙලට උගන්නනවා සර්.කියලා දුන්න හැම දේම ගොඩක් හොදට තේරුණා. බුදු සරණයි!සර්❤ කරන හැම ක්‍රියාවක්ම සාර්ථක වේවා.🌺🙏
ගොඩක් පැහැදිලිව හා ඒ වගේම යමෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයටම ඉතා සරලව කියාදෙනවා,ඔබ තුමාට ගොඩක් පිං මේවගේ තෙරුම් කරල දෙනවට❤
මෙන්න නියම ක්‍රම. පට්ට ලේසී ඉගෙන ගන්න කෙනෙක්ට. Thnq so much sir
ඔබ තුමා කියලා දෙන ආකාරය මාරම ලේසි. ඉගෙන ගන්න ආසයි. තෙරුවන් සරණයි 🙏. 👍👌💞
Hari aasawen hitiye english egana ganna hodata terenawa harima pahadili teruwan saranai sir
ඇත්තටම දැකපු හොඳම ගුරුවරුන්ගෙන් එක්කෙනෙක් හුඟක් පිං සර්...❤❤❤❤❤❤
අහම්බෙන් තමා මං මේ වීඩියෝ එක දැක්කේ.ලොකු පාඩමක් හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.සර්ට ගොඩක් පිං.thankyou.
Thanks sir කියල දීපු ටික හොදට තේරුනා. Sir ගොඩාක් පිං ❤️🔥
මට ස්කෝලේ යන දවස්වල ඉදලම තිත්ත වෙචිච භාෂාවක් ....හරිම ආසාවෙන් සර්ගේ පාඩමිටිකනමි බලනවා මට වෙලාව මදි මං දැනට ඔිමාන් රටේ ඉන්නෙ මට ටිකක් පුළුවන් දැන් සර්ගේ පාඩමි බලලාම පිං....සර් ඔයාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හොදට තෙරෙනව හරි ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සර් ඔයාට දිගටම මෙ වැඩසටහන කරගෙන යන්න තව තව හැකියාව ලැබේවා ජයවේවා සර්❤❤❤❤❤❤
ඇත්තටම මරම පැහැදිලි මෙවගෙ ගුරුවරු හැම පසලකම ඉන්න ඔනි අපෙ කලෙ හිටියානම් සර් අද අපි මෙතන නෙවෙ. ගුරු හොරු අතරෙ ගුරුවරයෙක්. ❤ නියම පඩම හරිම ලෙසියෙන් ඉගන ගත්තා හෙමොටම උගන්නන්න බැ තෙරෙන්න. මෙ විඩියො එක පස් පරකට වඩා බැලුවා එටික ලෙසෙටම ඔලුවට වැටුනා 🎉❤ ජය වෙවා සර්
සර් ඔයා කියලා දෙන දෙවල් හොඳින් තෙරෙනවා ම්ම් ගොඩාක් හොඳින් අහගෙන හිටියේ ❤❤❤❤
අපි ඉස්කෝලේ යනකාලේ සර් ගෙන් ඉගන ගන්න හම්බු උනානම් අපිත් අද ගොඩ ගිහින්.උගන්නන ඒවා හොදට තේරෙනවා...
හරිම පිලිවෙලට ආසහිතෙන විදිහට කියල දෙනව මන් අද තමා සර්ගෙ විඩියො බැලුවෙ .ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් ♥️♥️
බුදු සරණයි ඔබතුමාට මම බැලුවා ඔබ තමාගේ වැඩ සටහන හරීම හොදයි ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කර දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ මාසෙට මුදල් ගෙවල හරියට ඉගෙන ගන්න
අද තමා සර්ගේ විඩීයෝ එක බැලුවේ ඇත්තටම ඒක ගොඩක් හොදට ඒ ටික තෙරුනේ ..නියමයි සර් ..😊❤❤
නියමයි සර්,සර්ට තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි !ජයෙන් ජයම වේවා !තෙරුවන් සරනයි !
Thanks sir 🙏🙏🙏🙏 සර් කියලා දෙන විදිහට ගොඩක් තේරුම් ගන්න පුළුවන්❤
දිර්ඝායු ලැබෙිවා අපේ ගුරැතුමණි බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️
හොදටම තේරෙනවා.සර්ව මුලින්ම හම්බුනානම් අද වෙනකොට ලස්සනට english කතා කරනවා.❤️
සර්.හොදට..පැහැදිලි...කරනවා...හැම වචනයක්ම...බුදු.සරනයි
කියන්න වචන නැ සර් හොදටම පැහැදිලි යි. ගොඩාක් පින් . ආසයි දිගටම ඉගෙන ගන්න .
මමත් ඉංග්‍රීසි දන්නෙනෑ හැබැයි කියල දෙනවිදියට ඉක්මනින් අල්ලගන්න පුලුවන් ජයවේවා ❤❤❤❤❤
ස්ර් මම මෙි පාඩම සුපිරියටම ඔලුවට ගත්තනේ.I am very proud of you.Thanks very much sir.thanks .
ඔබතුමා වගේ අවංකවම සමාජයට හරියටම හරිදේ දෙන්න පුළුවන් ගුරුවරු අද හිගයි.තෙරුවන් සරණයි
මට අද තමයි මේ පාඩම නෙත ගැටුනේ...හරි සුන්දර පැහැදිලි කීරීම් සහිත ඉගැන්වීමක්...ඉංග්‍රිසී පොඩි දරුවෙකුට උනත් තේරුම් යන ආකරයට ආසහිතෙන විදිහට කියල දෙනවා... thank you very much sr..
සුපිරි.අද තමයි මුලින්ම මේ වීඩියෝ එක බැලුවෙ.දිගටම ඔක්කොම වීඩියෝ බලන්න ඕන.thank you sir🙏🙏🙏
හොදටම තේරුනා සර්
හරිම වටිනවා සර්.ඔබ වැනි ගුරුවරු අපේ රටේ ළමයින්ට සම්පතක් .🙏🙏🙏🙏
හරිම පැහැදිලි සර්...ගොඩක් පින් සර්ට...English කියන වචනෙ ඇහුවත් ඔළුව විකාර වෙන ගතියක් තිබුන වචන ගලපව ගන්න බැරිව.....සර් කියල දෙන විදිහට ආස හිතෙනව..ඉක්මනට ක්‍රමය අල්ල ගන්න පුලුවන්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මන් අද තමයි සර්ගේ ඉංග්‍රීසි පාඩම බැලුවේ හොදට පැහැදිලිව කියලා දෙනවා ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏
අපි ඉස්කෝලේ යනකාලේ වත් ඔහොම පැහැදිලව කියලා දීලා නැහැ ඔබ ට ජේසු පිහිටයි.❤❤❤
ගොඩක් පැහැදිලියි හොඳට උගන්නනවා ඔබතුමාට බොහොම ස්තුතියි
ඇත්තටම සර් කියලා දුන්න හැම දෙයක් ම හොදින් තේරෙනවා...සර්ට ගොඩක් පින්.😊💗
Hey! What's up!
කොච්චර english දැන ගත්තත් sinhala වලින් පොඩි message එකක් තියන්න හිතුවේ, හැමෝටම english බැරි නිසයි...
මෙහෙමයි ඉංග්‍රීසි කියන්නේ එච්චර අමාරු දෙයක් නම් නෙමෙයි මගේ යාලුවනේ. හැබැයි ඔයා මේ subject එකට ආස වෙන්නෙ නැති තාක් ඔයාට මේක ඉගෙන ගන්න එක නම් සිහිනයක්..දැන් ලෝකය යන විදියට නම් english බැරි නම් job එකක් හොයා ගන්න එකම අමාරු දෙයක් වේවි!
ඒ නිසා පුලුවන් තරම් මේකට addict වෙන්න බලන්න. ඉගෙන ගන්න නෙමෙයි කාත් එක්ක හරි කතා කරන්න් බලන්න..දිනපොතක් english වලින් ලියන්නකෝ. පුලුවන්නම් පිටරට යලුවෙක් එක්ක කතා කරන්න message කරන්න..එතකොට ඔයාටත් eng නම් අමාරු වෙන එකක් නැහැ 😺💐
හරීම පැහැදිලි විදිහට කියා දෙනවා ගොඩාක් සතුටුයි
හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා.අහගෙන ඉන්න හරි ආසයි.
I have something special to tell you , you are the best teacher in our country ❤
හොදට තේරුම් ගන්න පුළුවන් . ගොඩක් හොද වැඩක් සර් . ගොඩක් ස්තුතියි සර් ❤❤❤
අද දවසේ මම පාඩමි කරලා සර් කියලා දුන්න ටික හොදට තෙරුම් හරගෙන හොදට අද දවසෙ කට පාඩම් උනා සර් සර්ට ගොඩක් පින්❤❤❤❤❤
Aththatama asai ahagena inna.harima saralai oba thuage pahadili kirima.obathumanta bohoma pin sidda wenawa.budusaranayi .jesus pihitayi .niduk නිරෝගී diirgayu labewa jayasrimaha bo samindu පිහිටයි
අතිදක්ශ ගුරුවරයෙක් ගොඩක් ස්තූත්‍යි
අම්මටසිරි වෙනවනේ අම්මපා ඉංග්‍රීසි අමාරුයි කියලා කිව්වට අමාරැ නෑනේ මෙහෙම ගුරුවරු ඉන්නවානම් අනික් subject වලට වඩා ළමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම.මෙන්න ගුරුවරු ❤❤❤❤❤❤❤❤❤❤ජයම වේවා......
❤❤❤❤❤❤
Sar mata igena ganna ini
😊
😂😂😂
🥰🥰🥰❤❤🥰🤩
Mama sir ge golayek.on line ඉගෙන ගත්තේ . English katha karanna බැරුව හිටියේ dina kipayakin godak දේවල් kata padam una. Me v
Eka balan අයට කියන්නේ sirge pnathiyata යන්න .දරුවන් inna aya daruwan යොමු karanna. උනන්දුවක් thiyenawanam masa 6 goda.mama pitarataka idan සහභාගි une. Theruwansaranai sir.dirgau wewa.
ඇත්තටම ගොඩක් පැහැදිලියි කියල දෙන විදිය. 👍👌👌
හරිම ලස්සනට පැහැදිලි ව කියලා දෙනවා .පුතා ට ගොඩක් පින් . ස්තුතියි හැදු වැඩු දෙමාපියන් ට ද පුතා ට ද තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️
රෙද්ද ක් මොඩ යෙක් හුත්තා 😂😂😂😂😂😂😢😢😢😢😢
I have something to tell you sir.your the best english teacher.very well.
ගොඩක් ස්තූතියි සර් ජීවීතේට අලුත් දැනුමක් ලබාගත්තා ගොඩක් පින්❤
Sir, your teachring way is brilliant. Everyone can understand very easily and also you always give us very important grammar parts which useful to speak English. So thanks sir let's meet with next vidio.
බොහොම ස්තූති සර්.කියලා දෙන දේවල් හොදට තේරුම් ගන්න පුලුවන් 🙏❤️
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ස්තූතියි සර්😊😊
Sir...sir...sir...ගොඩක් පින් ඔබතුමාට
මේවා අහලා ම මම සර් ගෙ ක්ලාස් එක ට සම්බන්ධ උනා ගොඩාක් වටිනවා thanks sir
Class thiyeida sirge
ඇත්තටම නැති බැරි කම නිසා නැත්ත්ම් මේ සර් ගෙ ක්ලාස් එක්කට සම්බන්ධ වුනා නම් ඉංග්‍රීසි ඉගන ගන්න මාරම පහසුයි
හරිම පැහැදිලි කිරීමක් ඔබ තුමාට බුදුසරණයි
Harima hodata watahena vidiyeta kiya danawa.wena guruwaru ekke baluwama me guruwaraya harima vishistai.onema kenekta hodata danena vidiyata pahadili keranawa ape rate inna guru horu atare oba tuma niyama guruwarayek
ටෙලි අංකය සහ ලියාපදිංචි ලිපි නය දන්වන්න. හරි ම හොඳ යි. මට.තේරුනා. බුදු සරණයි ඔබට ජය වේවා
සර් හොදටම ඉන්ගිසි උගන්වනවා නියමයි සර්❤😂🎉
Mama harima asai English katha karanna. Mata samanyen tikak wirhara puluwan sir.එතකොට wachana hariyata awasya thanata galapala katha karanna therenne na.sir pahadili karaddi harima asai igena ganna. Me vidiyo eken mata godak pahadili una.thank you so mach . Bs sir
Harima pahadili sir .thankyou oyata .English Barima kenekta unath harima lesiyen igena ganna harima lesi
ගොඩක් ස්තුතියි. සර්
ගොඩක් හොදට තේරුනා 😊 ස්තූතියී 🙏 බුදු සරණයි ❤❤
Stuti🙏stuti🙏stuti shar mm aurudu62 කෙනෙක් matha ගොඩාක් asa hituna නිදහසේ inna වේලාවට oba tumage patham වලට sawan denna mm paalamuwa kale godak sawan denna in passe potak aragena liyagena katha karana vidiha ලියලා gannawa thank you❤❤❤
සර් අපිව ගොඩදාන්න සුපිරි ට තේරෙනවා ඔයාට ගොඩක් ස්තූතියි
Thankyou sir හොදට තේරෙනවා
This method is good sir because when you teach one sentences pattern most time we can keep easy remember
sir your are give us very good explain l This watch befor two days How to know discuss that's much l,m so happy you are the best
හැම දේම හොදට පැහැදිලියි
මාරම sir කෙනෙක් හොදට කියලා දෙනවා
පුදුම තරම් පැහැදිලියි
ස්තූතියි සර්...
Excellent teacher in one of the worlds
සර් තේරුම්ගන්න පුලුවන් සරලම විදියට කියාදෙනට 👏👏👏🙏🙏🙏💐💐💐
👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Godak pin sir ithma pahadiliwa hama deyakma itha saralawa kiya denawa.budusaranai
සර්ට ගොඩක් පින් සර් අපිට තව video ඕනේ ❤❤❤😊😊😊😊🎉🎉
Dear Sir.
This is very better lesson Thank you so much.
පැහැදිලිව කියලා දෙනවා අසායි ඉගෙන ගන්න❤
ඇත්තටම හරිම සරලයි හොඳටම තේරුණා ඔබතුමාට ගොඩාක් ස්තූතියි
❤️❤️ඒසියන් පුළුවන් මේ වගේ ගුරුවරයෙක් ඉන්නවා නම් 👍👍👍👍🙏🏾🙏🏾
හොදට තේරෙනවා සර් . ගොඩක් පිං
හොද ගුරැවරයෙක් උබ තුමා ගොඩක් පින්
😂
ගොඩාක් ස්තුතියි සර් ❤️❤️❤️❤️❤️❤️තෙරැවන් සරණයි
English amaruyi kiwata sar oyanam niyameta kiyala denawa.thenks sar🎉🎉🎉
Bidu saranai sir me wage deyak kiyala dena ekata nomilema sirta budusaranai ❤
ගොඩක් වැදගත්... ස්තූතියි
මරැ නියමෙට තේරෙන්වා මම වීඩියෝස් ටික ඔක්කොම බලනවා....
ඇත්තටම ගොඩක් හොද වැඩක් සර්❤❤❤❤
ගොඩාක් පින් ඔබතුමාට මේ විදිහට තේරෙන්න කියල දෙනවට.
පැහැදිලි කීරීම් හරිම් හොදයී .......❤
Aththatama asai ahanna inna
I love you sir. ❤❤❤godak adarei
තෙරුවන් සරණයි ඔබතුමාට... 🙏🙏🙏
කියලා දෙන දේ තේරෙනවා මරුවටම. සුපිරි සර් ❤❤❤
❤
This is very important lesson I saw this lesson thank you so much sir
Niyamai obatumage teaching method eka
Guruvarun yanu mihipita deviwarunya obath devi kenek deergau labewa❤❤❤❤❤❤❤❤
සුපිරියටම පැහැදිලි සර්...
sri very explan your lesson .thanka verry much .
aththatama lesiy sar❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
බොහොම ස්තුති සර්...හරිම පැහැදිලි ...කියලා දෙනව...on line class eke hitiyath me video eken hodata pahedili...god bless ...sir
Ok,keep practising
Wachanayakwath nodana hitiya mata hodata theruna.godak pin sar
හරි ම හොඳ ට english කියල දෙනවා .