This idea is too much. You are a best teacher. You want to teach us ,learning points and start the beginning alone. Because you are a great. So you have open the new idea s ඒ නිසා තමයි sir ට දන්න දෙයින් දන්සල් දෙන්න හිතෙන්නේ good luck sir හැමදාම මේ වගේ අදහස් පහල වේවා !
Dear Doctor ❤ You are best Singer, and kind of English teacher ❤ Such a lovely person ❤ May Triple gem's blessings you 🙏🙏🙏 Give you good health and Strength 🙏🙏🙏
Thank you so much sir for this lesson 🙏 ,I've learnt English at school over this 18 years but never learnt like this way..😊 ,I really like your teaching method & enjoyed it 💪.. hope to join with you 🫡 God bless you!! 🙌 🤗
හරිම පැහැදිලිව උගන්වන එකම සර්.ගොඩාක් යූ ටූබ් චැනෙල් වල engilish ඉගෙන ගන්න බැලුවා.ඇත්තටම තෙරුනෙ නෑ.සර්ගෙන් තමයි පැහැදිලිවම ඉගෙන ගත්තෙ.කාටම හරි කෙනෙක්ට අකුරක් තෙරෙන ව්දියට උගන්වනවා කියන්නෙ ඒක මහා ලොකු පිනක්.රටෙ දරුවන් ගොඩ දාන්න ඒ දරුවන්ගෙ ඇස් පාදන්න සර්ට දීර්ඝායුෂ ලැබෙවා ස්තුතියි සර්🙏
අනේ ඔව් ඒකනම් ඇත්තමයි ......
Excellent sir Thank you ❤🙏🏻🙏🏻
ගොඩක් ස්තූතියි ! 😊
ඒක නම් අපි නාකි වෙනකං බලනවා.එත් මේ වගෙ හොදින් පැහැදිලි කරලා නැ ❤❤
Thanl
සක්විතිලා නොමිලේ අදට පමනක් කිය කිය මුදල්ම හොයන අතර වටිනාකමක් ඇති හදවතක් ලෝකෙටම උගන්වනවා දැක්කා.හරිම සතුටුයි ජයම වේවා.
සක්ව්ති කියන්නෙ සල්ලි පස්සේ යන මනුස්සේක්. Rebondig eka thiyenne paya 24😂😂 එක මිස් උනොතින් විඩියෝ සල්ලි දිලා ගන්න ඔනි😂. ඇත්තටම වටිනාකමක් ඇති සර් කේනේක් ඔබ❤
Sira sakvithi sir 😂
Apo ow apit Moda wela salli damma.😢😢 Shik
Ow apppa
අපෝ ඔව් සක්විතිනම් මමත් කැමති නෑ සල්ලි පස්සේ යන කෙනෙක්. මමත් අහු උනා. එයා පිළිවෙලට උගන්වන්නේ නැහැ. බොරුවක් කරන්නේ
වෛද්‍ය සහ ගුරු වෘත්තිය කියන්නෙ මහාපිං රැස් කරගත හැකි අවස්ථාවක්. සේවයේ විපාක ඇත කියල දසවස්තුක සම්මාදිට්ඨියේ සඳහන්. ඔබ නම් උතුම් මිනිසෙකි. තෙරුවන් සරණයි.
බොහෝ ස්තූතියි . තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සර්. පුළුවන් නම් දිගටම උගන්වන්න යූටියුබ් එකේ. ගොඩාක් පිං . මෙහෙම කියලා දෙනවාට.
කාර්‍ය බහුල ජොබ් එකක් කරද්දිත් doctor කරන මේ සේවය ගොඩක්ම වටිනව good luck sir ❤❤❤❤❤
😊
I am 70yers old l am learning English yet. Puthata thunuruwange saranai your teaching excellent. Thank you.
සමහරු අවුරුදු ගානක් උගන්වන දේවල් ,ඉංග්‍රීසි අමාරුයි කියලා අවුරුදු ගාණක් ඉගන ගන්න උත්සහ කරමින් ඉද්දි ඒ හැමදේම 1: 43 වලින් ඉගෙන ගත්තා.මගේ ජීවිතය වෙනස් කරලා දීපු ඔබතුමා දෙවියෙක් ,මම වැඩිහිටියෙක් උනත් හැමදේම හීමීට අහගෙන හිටියා, මට ඔබතුමාගෙ ඉගැන්වීම් ගැන කියන්න වචන නෑ, superb , excelent🙏🙏 ඉදිරි පාඩම් ටිකත් ඉගෙන ගෙන english වලින් ම ලස්සන මැසේජ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ,
අනේ ගොඩක් ස්තූතියි ! 😊😊😊
ඇත්තෙන්ම .......
Godak pin.
❤❤
Sir me class akata sahabagi wenna puluwanthe?
සර්ගේ ඉගැන්විම නමි මාරයි.ඉගෙන ගන්න හරිම පහසුයි. තවතවත් ඉගැන්විමට ශක්තිය ලැබෙිවා .බුදුසරණයි
😊❤️
හොඳම දන්සැලක් ... පින් සිදු වේවා!
ස්තූතියි . තෙරුවන් සරණයි..
මේ කියලා දුන්න දේවල් දරුවන්ට ගොඩක්ම වටිනවා පුතා. හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි.
ඔම වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුවරයෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනට පැහැදිලි ලෙසට උගන්වනවා.ඉතා අනර්ඝයි.ස්තුතියි සර්.🙏
@@sandyaranabahu7396 Thank you so much 😊😊 ගොඩක් ස්තුතියි
සර් කියල දෙනව හොදටම තේරෙනවා සර්ට ගොඩක් පින්
@@YenujaGamingToysRepair Thank you so much 😊❤️
This idea is too much. You are a best teacher. You want to teach us ,learning points and start the beginning alone. Because you are a great. So you have open the new idea s ඒ නිසා තමයි sir ට දන්න දෙයින් දන්සල් දෙන්න හිතෙන්නේ good luck sir හැමදාම මේ වගේ අදහස් පහල වේවා !
සුපිරි සර් .දන්න නොදන්න ගොඩක් දේවල් එක වීඩියෝ එකකින් ඉගෙන ගත්තා. තෙරුවන් සරණයි
හොඳම දන්සැලක් ... පින් සිදු වේවා කාර්‍ය බහුල ජොබ් එකක් කරද්දිත් doctor කරන මේ සේවය ගොඩක්ම වටිනව good luck sir
ස්තූතියි 😊
ජීවිත කාලෙම ඉගෙනගත්ත දේවල් වලට වඩා මේ පැය දෙකේදි දැනුමක් ලැබුනා සර්...ස්තුතියි අනේකවාරයක්..
ගොඩක් ස්තූතියි 😊😊
මම ශෞදිවල ඉන්නේ.මට මේ ඉගැන්වීම ගොඩක් වටිනවා sir .❤❤
සර්ගෙ මෙ පාඩම අද තමයි බැලුවේ, ගෙදර දොරේ කථා කරන්න බැරි නම් අනිත් තැන්වලට ගියාම මොන කථාද , සක්විති සර් ලා එක ග්‍රෑමර් පාඩමක් තියාගෙන දවසක්ම පට්ට ගානවා, ගෙදර දොරේ කථා කරන විදිහ තමයි ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනි
හරිම විශේශිතයි ඩොක්ටර් ඔබතුමාගේ ඉගැන්වීම ,ස්තූතියි.ඔබතුමාට බොහොම පින් අත්වේවා !
ගොඩක් ස්තූතියි ❤️
ජයම වේවා ඔබට...........සුවපත් වේවා ..........
ලබාදුන් දැනුමට පින් අනුමෝදන් කරමි.🙏
@@GeethaRohini-sy2xw ස්තුතියි . තෙරුවන් සරණයි
❤❤❤❤❤ You are the best ! අනුන්ගේ භාෂාවක් ඔහොම නිවී සැනසිල්ලේ නොදැනෙන්න උගන්නන්න හැමෝටම බෑ සර්...
Thank you so much ! ❤️❤️
හොදින් පැහැදිලි කරලා දෙනවා.thank you sir❤❤
Thank you soomuch sir .....පාඩම හරිම වටිනවා...බොහොම පින් සර්ට .....මම පොඩි හාමුදුරැ නමක් .♥️♥️♥️♥️♥️💐💐💐💐
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 😊❤️
Excellent doctor. Well done. I am live in dubai .I do a job Emirates compared.thank you so much sir.
I’m 66years old pention er. I like so much your teaching methods docter I listen your lessons vey happyly. Thank you puthe
මේ කර පිනම ඇති සර්ට නීරෝගී දීර්ඝයුෂ ලබන්න......❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊😊
සර් හරිම පැහැදිලියි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා
මම ඕස්ට්‍රේලියාවේ ඉදලා බලන්නේ...ගොඩක් ස්තුතියි සර්ට.
ස්තූතියි ඔබතුමියට
ස්තුතියි සර්ට
thank you so much dear sir , සිත නිව්නා sir, ගොඩක් පිං , ලබන ආත්මයේ දීත් ,,ඔබ අපට හමුවේවා.. යි....පතමි.
@@SirisomaKalupahana-uf7di ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි
Its very very useful lesson thans puthaaa..oyaata budusaranai . Dasa dahasak denaage ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව දියුනු කරන්න ගන්නා උත්සාහය ට අනේක වාරයක් පින් ලැබේවා.❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි !
හරිම පැහැදිලි සර්,මම සවුදි ඉදන්,වෙලාව තියෙන වෙලාවට බලනවා,හුගාක් පැහැදිලි,බොහොම ස්තූති ,
ඉතාමත්ම පැහැදිලිව කියා දෙනවා ඔබතුමාට ගොඩක් පින්🙏
@@Nayanaperera-t7d ස්තූතියි . තෙරුවන් සරණයි
I'm Iresha
Hodata pethetil sar
ගොඩක් සරලව උගන්වනවා සර්. මේ තරම් කල් නොතෙරුනු ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා. අනේ සර් දිහටම වීඩියෝ පාඩම් දාන්න. thank you sir❤️
ඇත්තටම සර් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩක් යූ.ටියුබ් චැනල් වල වීඩියෝස් බලනව.ඒත් මෙච්චර ලස්සනට පැහැදිලිව කවුරුවත් කියල දෙනව මම දැකල නෑ.සර් කියල දීපු හැම දෙයක්ම ගොඩක් හොඳට තේරුම් ගත්ත.සර්ට ගොඩක් පිං ඒකට.පුළුවන්නම් තව මේ වගේ වටිනා පාඩම් වීඩියෝ එකකින් අරං එන්න.මම කරන රැකියාව එක්ක මට සර්ගෙ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න විදියක් නෑ.මම ඒ ගැන ගොඩක් කනගාටු වෙනවා 😢😢😢. ගොඩක් පිං සර්ට මේ වීඩියෝ එක ගෙනාවට.
ගොඩක් ස්තූතියි 😊😊
සර්ගෙ ඉගැන්වීම හරිම පැහැදිලි අහගෙන ඉන්න ආසයි!🎉🎉🎉❤❤❤
Dear miss Pushpa. Thank you so much 😊
Harima pahadili doctor kiyala enawa. Tanks doctor. Godak pin theruwan saranai❤❤
හරිම ලස්සනයි උගන්නන විදිය සර්.. ආසයි අහගෙන ඉන්න..
ගොඩක් ස්තුතියි සර්ට🙏🙏
ස්තූතියි ! 😊
තෙරුවන් සරණයි සර් ඔබට.. (ඩොක්ටර්..)🙏🙏🙏
ඉතා පැහැදිලියි සර්
සමහර spoken English කරන අය කියන්නේම තේරුම අහන්න එපා ආදරෙන් ඉගෙනගන්න හැම දේකම තේරුම අහන්න පුරුදුවෙන්න එපා කියනව මට ඒ ක්‍රමය හරියන්නේ නෑ දන්නේ නැති නිසානේ ඉගෙන ගන්නේ සර් නියමයි
ඕනෙම දේක තේරුම ඕනෙම වෙලාවක මේ සර් ගෙන් අහන්න 😊😊. ගොඩක් ස්තූතියි !
Thanks sir,
Good Job 👍👍👍
ගොඩආආආආආආආක් පින් 🌷🌷🌷🌷🌷🌷🌷🌷
ස්තූතියි 😊
Sakvithi kiyanne manasika ledek. Menna niyama English . For me you are the best and perfect English teacher among all. Keep it up...sir.
මම canada ඉදන් බලන්නෙ.පුළුවන් නම් මේ වගේ තව videos කරන්න .thanks
Kohomada giye
හරිම පැහැදිලිව කියල දෙනවා ස්තුතියි ඔබ තුමාට
@@WijeveeraPriyandani ස්තුතියි 😊
මගේ ජිවිතෙ දැකපු හොඳම සර්
හරි ලස්සනට තේරැමි කරනව, ගොඩක් පිං
😊😊❤️
බුදු සරණ යි සර් හොඳට පැහැදිලි කලා
ගොඩාක් වටිනවා පින්සිදු වේවා ඔබතුමාට
Thank you sir...
I am a mother...
I like to learn English...
I think You are a good teacher... for me...
Budu saranai....
Dewi pihitai....sir.
@@greytauluwaduge666 Thank you so much. Kindly send a whatsapp message for class details 070 66 888 48
Woooow class eka kawadda tyenne
@@roshandinesh5530 070 66 888 48 අංකය ට වට්සැප් මැසේජ් එකක් දාන්න
ගොඩාක් පින් සර්.....නිවන් දකිනා ජාති දක්වා ධර්මාවබෝධය පිණිසම දෙලොවම සැප පිණිසම හේතු වෙිවා....🙏🙏🙏තෙරැවන් සරණයි
ගොඩක් ස්තූතියි . තෙරුවන් සරණයි ❤️💎
Be successful your future plans. Thank you sir
❤❤ ගොඩක් පින් සර් මං අවුරුදු 40 කෙනෙක් ඩුබායි ඉන්නේ ගොඩක් වැදගත් මේ පාඩම් ඔබ තුමාට වැදු දෙමාපියන්ටත් ගොඩක් පින්❤❤
Excellent teaching techniques.
Really interesting ❤😊
Thank you! 😃
good job sir ...අහමිභයෙන් බලපු වටිනාම video එකක් ගොඩක් දේ සරල ව මතක හිටියා ..බුදු සරණයි !!!!දිර්ඝ ආයුෂ ලැබෙිවා !!!
ස්තූතියි ! ❤️
Me wage guruwarun adui.godak watinawa. Priyamanapayi iganweema.thank you sir,theruwan saranayi ❤❤❤ 🌹🌹🌹💖💖💖
😊❤️❤️❤️
මෙකනම් දන්සලක් ම තමයි. Dr. Thank you very much sir ❤
😊❤️
Very good lesson sir
Thank you very much
අලුත් දෙයක් ඉගෙන ගත්තා මගේ වයසේ හැටියට. බොහොමත්ම ස්තූතියි මහත්මයා ඔබට. අද ඉඳන් ආපහු ඉගෙන ගන්නම්. නිදුකින් වෙසේවා!!!😊
Thank you so much 😊
මම එන්ගලන්තෙ ඉදලා බලන්නෙ thanks sir❤❤❤
😊😊❤️
නියතමානි ආඩම්බරයක් තියනවා මෙ වගේ සර් කෙනෙක් ගේන් මෙ ඉංග්‍රීසි අහන්න ලැබිමට ජේසු පිහිටයි ❤❤❤❤
ස්තූතියි 😊
Thank you so much Dear Dr excellent
සර් මමත් හරිම ආශාවෙන් තවා ඉගෙන ගන්නේ සර්ට තෙරුවන් සරනයි
Sir live එන්නකො..❤ විනාඩි 30ක් උනත් හුගක් වටිනවා..
ම්ම්.. බලමු අපි 😊
ඇත්තමයි හොඳටම පැහැදිලියි.ගොඩක් පින් සර් ඔයාට🙏
Thank you 😊😊❤️
සරලව හොඳම විදිහට english උගන්වන හොඳම sir.
It's a very useful lesson puthe budusaranai
ගොඩ කාලයක් තිස්සෙ හරිම ආසයි ඉංග්‍රීසි ඉගන ගන්න නිවස තුල කුඩා ළමයි එක්ක කතාකරන්න ඒ අයට ඉංග්‍රීසි පෙර හුරුව නිවස තුල දෙන්න නමුත් කිසිම ගුරුවරයෙක් හමුවුනේ නැහැමේවිදියට පැහැදිලිව හා මතක තියන විදියට උගන්වන ගොඩක් ආදරෙයි සර් මම කුවෙට් දේසයෙ නිවසක සේවය කරන අතර තුල බලන ස්තුති සර්
ගොඩක් ස්තූතියි 😊😊
ඇත්තටම හරි ආසවෙන් ඉගෙන ගත්තේ මාත්,
සර්ගේ class එකට
එන හැම ළමයෙක්ම
හරිම ආසාවෙන් ඉගෙන ගන්නේ...❤❤❤
කෝමද ජොයින් වෙන්නෙ ක්ලාස් එකට සර්ගේ
you the only one teacher teach english in logically
Dear Doctor ❤ You are best Singer, and kind of English teacher ❤ Such a lovely person ❤ May Triple gem's blessings you 🙏🙏🙏
Give you good health and Strength 🙏🙏🙏
❤️❤️❤️
❤❤❤@@learnwithdr.kavishka5712
😊😊😊❤❤🎉
Sir, ට ගොඩක් පිං සරලව කියලා දුන්නා
❤️
ගොඩක් පින් 🙏
😊🙏
හොඳින් උගන්වනවා සර් thank you
You are welcome ! 😊
Good presentation. Thanks
Thank you so much sir for this lesson 🙏 ,I've learnt English at school over this 18 years but never learnt like this way..😊 ,I really like your teaching method & enjoyed it 💪.. hope to join with you 🫡
God bless you!! 🙌 🤗
Thank you so much 😊❤️
so interesting . Excellent .
සර් හොඳට පාඩම පැහැදිලි කරනවා වෙන පන්ති වල නම් මේ උගන්වපු ටික කියල දෙන්න මාස 6ක් වත් යනවා සර්ගෙ අනවශ්‍ය කතා නැහැ අවශ්‍ය දේ පමණක් කරන හොඳ ගුරුවරයෙක් සර් මේ කාලය තුළ හොඳ දැනුමක් ලබා දුන්නා බොහොම ස්තුතියි සර්
ගොඩක් ස්තුතියි 😊😊😊
ස්තුතියි සර්
බාවනාවක් වගේ අවසාන වෙනකම් අහගන සිටිය thank you
😊😊😊
Marama watinawa sir .godak pin .....
😊😊❤️
එපා උන ඉංග්‍රීසි ආසම ඉංග්‍රීසි කලේ සර්ගේ මේ වීඩියෝ එක. මේ විඩියෝ එක බලලා තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා ආපහු හිතුනේ දැන් මම සර්ගේ ගෝලයෙක් වෙලා ඉගෙන ගනිමින් ඉන්නවා. සරලව හොදට හැම දේම කියලා දෙන සර්ට ආයු බල සැප වර්ණ ලැ වේවා!බොහෝ පිං වැඩේවා!
@@rbsri6532 ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි ! 😊😊😊
Thank you sri .budu saranai .
ඉංග්‍රීසි ඉගැන්වීම නම් හරිම අපුරුයි සර්. ජයම වේවා.
❤️❤️😊
Thanks very much, god bless you sir.
තෙරුවන් සරණයි සර් දිගටම පන්ති කරන්න
පිං , කුසල් නොඅඩුව ලැබෙනවා ඔබතුමාට.ඔබව හැදූ වැඩූ දෙමාපියන්ටත් පිංසිදුවේවා.වචනයක් වචනයක් ගානේ පිං දිදී අහගෙන හිටියෙ.ඔබගේ class එකට සම්බන්ධ වෙන්න පුලුවන් ආකාරය කොහොමද ? තෙරුවන් සරණයි.
ගොඩාක් ස්තූතියි . 😊 070 66 888 48 අංකයට ඇමතුමක් දෙන්න පන්ති විස්තර ලබා දෙන්නම්. 😊
😊
@@learnwithdr.kavishka5712
Thanks a lot...god bless you sir..👍 තෙරුවන් සරණයි දළදා සමිදුපිහිටයි සර්
තෙරුවන් සරණයි
Whata excellent work May god bless you❤
ඔබතුමාට හුගාක් පිං 🙏 යහපත් හෙට දවසක් වේවා!!!
@@namaliegunawardane449 තෙරුවන් සරණයි
ඒ ඉගැන්වීම මැජික් එකක් වගේ සර්. පැය දෙකක් යනවා දැනුනෙත් නෑ...
මම israel ඉදල මේ පාඩම් බලන්නේ.මම ඉගෙන ගෙන නැති ගොඩාක් පොඩි දේවල් මේ පාඩම් වලින් ඉගෙන ගන්නව .වැඩි වැල් වටාරම් නෑ..ඕන දේ දෙනව.ගොඩාක් ස්තුතියි සර්.ඔබේ වටිනාකම තවත් වැඩි වෙනවා සර්..God bless sir ❤
ගොඩාක් ස්තූතියි ඔබතුමියට
🎉🎉 ❤❤ Excellent sir ..
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ❤️❤️❤️
❤️❤️
Excellent sir🙏
මං අද මේ මේ වීඩියෝ එක බැලුවේ. ඉංග්‍රීසි තිත්ත වෙලා තිබුණේ. අනේ සර්ට ගොඩක් පිං 🙏🙏 ඉංග්‍රීසි ඉගන ගන්න ආයෙත් ආස හිතුනා ❤
@@NisansalaMadushani-oh3ll ගොඩක් ස්තූතියි 😊💐💐💐
මම ඉන්නේ කුවේට් එකේ සර් අහම්බෙන් සර්ගේ වීඩියෝඑක දැක්කේ .ඇත්තටම ගොඩාක් දැනුම ලැබුනා ගොඩාක් පිං ඔබතුමාට ❤
Thank you very much sir
හොදටම පාඩම තේරුනා සර් thank a lot ❤
❤️
Thank you sir❤