SPOKEN ENGLISH බැරි වෙන තැනට හෙණේ පාත් වෙන හැටි ලෝකයේ අංක එකෙන් ඉගෙන ගන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 295

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 Месяц назад +23

    මේක නම් ඉතාම වැදගත් වීඩියෝ එකක්. අනෙක් ඒවා නම් මන් තවම බලලා නෑ.මගේ english journey එක මෙතනින් පටන් ගන්නවා. ෂුවර් 😄

  • @pushpa5463
    @pushpa5463 21 день назад +2

    අනේ මම මේ video එක දැක්කෙ මාසයකට පස්සෙ,ඒත් මට හරිම සතුටුයි මේ තරම් හොදින් දෙයක් කියල දුන්න ඔබතුමා ගැන.මම හරිම ආසයි English කතා කරන්න. ඇත්තටම මගේ හිතේ හීනයක් ඒක. සෑහෙන්න උත්සාහ කලා.,දැනටත් එහෙමමයි.අද තමයි ඇත්ත අවබෝධ වුනේ.
    අද සිට මගේ ගමන වෙනස් වේවි.
    සතුටුයි.ඔබතුමාට බුදු සරණයි.

  • @ThilankaMadhushan-m8r
    @ThilankaMadhushan-m8r Месяц назад +7

    උගේ විනාඩි පහෙන් අපිට පැයක් පුරා උගන්වපු ටික නම් මාරයි...බොහොම ස්තූතියි...🎉🎉🎉

  • @Healer-G6
    @Healer-G6 14 дней назад +2

    ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ක්‍රමය ගැන මම බලපු හොදම විඩීයෝ එක 😍

  • @ඔහේමං
    @ඔහේමං 27 дней назад +1

    I have herd This before by Dr Ruchira Wijesena.This is second time. Pivotal idea for my life. comprehensively presented .lots of thank Sir.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Месяц назад +11

    මට නම් ගොඩාක් වැදගත් වුනා. හරී. ඇත්ත මගේ අයියාගේ දුවලා 5. 6 .7.8.9.10 එයාලා පුංචි කතා පොත් කියවන්න ගත්තා. දැන් එයාලා ගොඩාක් දුරට ගිහින්.

  • @NimaleCosta
    @NimaleCosta 25 дней назад +1

    අැත්තටම ඔබ තුමාට බෝහොම ස්තුතියි මෙතෙක් නොදත් දෙයක් පිලිබද අපිව දැනුවත් කිරිම පිලිබදව . ඔබට ජය❤❤❤❤❤

  • @Chathulive
    @Chathulive 15 дней назад +1

    ගොඩක් ස්තුති . හරිම පාර පෙන්නුවාට ❤️❤️❤️

  • @dammikahewawasam429
    @dammikahewawasam429 Месяц назад +8

    Sir හරියට ම හරි sir.
    මම අද ඉඳලා sir ge all videos
    බලන්න පටන් ගන්නවා

  • @NiruEdirimanna
    @NiruEdirimanna 27 дней назад +2

    ඔබතුමාගේ විඩියෝ එක නම් නියමයි.ඇත්තටම ස්තුතියි!!!❤

  • @chamilamarapana5698
    @chamilamarapana5698 18 дней назад

    බෝහොම ස්තුතියි මෙතෙක් නොදත් දෙයක් පිලිබද අපිව දැනුවත් කිරිම පිලිබදව

  • @supunsandika5455
    @supunsandika5455 Месяц назад +7

    This is the most valuable English lecture I have ever seen. Thank you, sir.

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 Месяц назад +35

    ඇත්ත කතාව අපි රටඑඅල ඇවිල්ලා මෙයාලගෙ භාසාව ඉගන ගත්තෙ අහල ඇහිල දැන් හොදටකතා කරනවා මම මේ ගෙදර පොඩි බබාට ඉන්ලිශ් වලින් කතා කරනව පොඩි වචන එය දැන් ඒව කියනව අහන් ඉදලා

    • @EnglishWind
      @EnglishWind  Месяц назад +3

      Sure thinng

    • @iduvaianuvaiia
      @iduvaianuvaiia Месяц назад +1

      ❤😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤

    • @anushakumari932
      @anushakumari932 Месяц назад +1

      Thank you very much Sir...🙏that is the way..👍💐❤️

  • @asankapieris8110
    @asankapieris8110 Месяц назад +1

    Very Useful for our children who learn English. We all know that some techers learn english with the intention of earning money only. But this lesson is priceless.❤❤❤🙏🙏🙏

  • @jehanfernando5699
    @jehanfernando5699 Месяц назад +6

    සෑහෙන්න දැනුම ක් ලබා ගනත වීඩියෝ එකක් .Thanks sir.

  • @ditchitbgh
    @ditchitbgh Месяц назад +7

    Can u make a playlist including all the stories you have done,sir?

  • @diltvjunior8629
    @diltvjunior8629 Месяц назад +2

    Professor Stephen Krashen Sir ගේ විනාඩි 5හේ video එකෙන් sir පැහැදිලි කරලා දීපූ දේ නම් සෑහෙන්න වටිනවා ❤❤ 👌 හැබැයි Professor ගේ " Those are other ones who become language teachers " 😂😂😂😂😂😂 මේ කතාව නම් සහතික ඇත්ත මාත් අවුරුද්දක් grammar and vocabulary විතරක් ඉගන ගත්තා තිතටම ඒත් අන්තිමට මට හොද grammar knowledge එකක් තිබුනා නමුත් කතා කරන්න ගියාම වාක්‍ය එන්නේ නෑ ඊට පස්සේ මම English cartoons බැලුවා English films බැලුවා English පත්තර කියෙව්වා English documentary බැලුවා අන්න එතකොට නම් කතා කරන්න පුළුවන් උනා ❤❤❤ඒක නිසා මේ කියපු දේවල් 100%ක්ම හරි Thank you so much Sir ❤️🙏 and I kindly appreciate your advices 🌹🌹🌹

    • @EnglishWind
      @EnglishWind  Месяц назад

      Thanks and if they can realize that they can improve.

  • @Thusithaj74
    @Thusithaj74 Месяц назад +9

    මටත් අවබෝධ වෙලා තිබුණු නිවැරදි ක්‍රමයක් තමයි මේක..
    මොකද ව්‍යාකරණ නොදැන අරාබි කතා කරන අපේ විදේශගත කාන්තාවන් ඉන්නවා.
    ගෙදර ඇති කරන ගිරව් සිංහල කතා කරනව..

  • @malthidissanayake3056
    @malthidissanayake3056 Месяц назад +2

    First time.I watched this.I strongly agree that.we are lazy to read stories.thats why we failed to speak fluently .thank you sir. 🙏

  • @HarshaMadurangaJayasekara
    @HarshaMadurangaJayasekara Месяц назад

    ගොඩක් වැදගත් වීඩියෝවක්! එය ඉතාමත් ප්‍රායෝගිකයි සහ සාර්ථකයි.
    පුළුවන් නම් මේ අදාල Key points ටික Pined comment එකක් විදියට දාලා තියන්න. එය හැමෝටම වැදගත් වෙයි.

  • @savithreesirisena4857
    @savithreesirisena4857 11 дней назад

    හරිම වැදගත් වීඩියෝ වක් 🙏

  • @jehanfernando5699
    @jehanfernando5699 Месяц назад +7

    සර් පොත් කියවන එක කරන්න ඕනේ කොහොමද කියල කියන්න. මොකද පොත් කිය්වන්න ගියාම දන්නේ නැති වචන ගොඩක් තියෙන හිංද .ඒක කරන්න ඕනේ කොහොමද කියල ඔය වගේම හොදට පැහැදිලි කරල දෙන්න .Thanks .👍👍👍👍

  • @matalekalum
    @matalekalum Месяц назад +1

    Actually, the 'war' remains unresolved, with both sides presenting their strengths and weaknesses.
    Today, many linguists and language educators advocate for a more integrated approach, often referred to as Interactionist or Communicative Approaches to language learning. These approaches combine:
    Comprehensible input (listening, reading),
    Opportunities for output (speaking, writing),
    Corrective feedback,
    Social interaction (communicative activities and real-world use).
    So, as Sri Lankans who wish to use English fluently, what we should do is to focus on extracting the best aspects from each side and accelerating the development of the five key language skills necessary for mastering any language.

  • @madhushanadeeshani3764
    @madhushanadeeshani3764 22 дня назад

    You saw to us correct path
    Thank you sir.

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 24 дня назад

    ඔයා තමයි හරියටම කිව්වේ ... ස්ටීවන් ක්‍රේෂර් ටත් තාන්ක්ස් ... අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න කාලේ හරී

  • @isharahettiarachchi2513
    @isharahettiarachchi2513 Месяц назад +6

    you are doing a great job..Keep it up.

  • @girlyranasinghe345
    @girlyranasinghe345 Месяц назад +1

    Excellent, crucial explanation. Thank you very much for your great attempt to impress this method to all of us. We all should open our eyes and should follow this correct path. Thank you again and wish you all the best dear teacher

  • @avanthiperera4737
    @avanthiperera4737 Месяц назад

    I really agree with this ...
    Thank you so much for your explanation.

  • @indikawanigasinghe4965
    @indikawanigasinghe4965 Месяц назад +5

    ❤ ඇත්තටම ගොඩාක් වටිනවා නොදැනුවත්වූ කාරණා ගොඩාක් දැනගත්තා බොහොම ස්තුතියි සර්.....

  • @thebikerkiki
    @thebikerkiki Месяц назад +10

    මේක ඇත්තක්..මම ඉංග්‍රීසි ඉගෙන ගත්තෙත් ඒම තමා..හැබැයි මේ කියන කෙනා කියන්ට අවුරැදු 25 කට විතර කලින් හොදද.සමහර යුරෝපීය කඩවල් වලට ගියාම එයාලා අපිට කතාකරන්නේ කුණුහරැප වලින්.මම ආසා කලා ඒකට.....එ්ක තමා මගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරපු මාවත.ඒක තමා කම්ප්‍රිහෙන්සිව් ස්ටොරි එක මගේ ජිවිතේ.කුණුහරැප ඉගෙන ගත්තම ව්‍යාකරණ සේරම ඔටෝ එනවා.කුණුහරැප භාවිතා කරන්ට අවශ්‍ය නැ..නමුත් දැනුම සදහා ඒක හරිම විනෝද ජනකයි.

    • @EnglishWind
      @EnglishWind  Месяц назад +1

      Yes that is motivation and immersion.

    • @Chandrachandra-fs5kz
      @Chandrachandra-fs5kz Месяц назад

      Thank you so much❤️ Sir 🙏 This is very important explanation .❤

  • @AdithyaPerera-ur4eb
    @AdithyaPerera-ur4eb 7 дней назад

    ඇත්ත සර් ❤

  • @aadaminda5717
    @aadaminda5717 Месяц назад +8

    පට්ට මගේ ජීවිතය ලැබු අර්ථාන්විත වැඩ සටහන ආදරෙයි.❤❤❤🙏🙏🙏🙏🙏

  • @DeepthiBhagyadissanayaka
    @DeepthiBhagyadissanayaka Месяц назад +2

    නියමයි sir mewage vidieo තව ඉස්සරහට කරගෙන යන්න ❤❤❤

  • @kumariwathupola6951
    @kumariwathupola6951 Месяц назад +2

    Mage jevithaye English language igena ganna hari vidiha kiyala deepu ekama kena obathuma thamai..budun saththai mama eyeth costha kiyala sir kenek ge online class join una...vinadiyak yanna kalin thiththa una... grema karanna Patan ganna una....obathuma gena sathutak wagema godak pin...mama adama me Margaye yanawa❤

  • @DammikeB
    @DammikeB Месяц назад

    සර් ගණිතය ඉගෙන ගැනීමෙදිත් මේ වගේ ප්‍රශ්ණක් තිබේද? ඔබතුමාට ජය සතුට පතමි,

    • @EnglishWind
      @EnglishWind  Месяц назад

      Hama dekatama balapanawa. Ada Dana Neuroplasticity gana video eka balanna.

  • @ThusithaKumara-q6g
    @ThusithaKumara-q6g Месяц назад +1

    It's a big revolution.Thank you.

  • @rglmndsa2008
    @rglmndsa2008 Месяц назад

    Thank you very much
    Very useful information
    That’s really useful

  • @KaruPeiris
    @KaruPeiris Месяц назад +1

    Thank u very much for your explanation. Because this explanation change me. I have known lotof things that what we do speaking english. Thank u sir.

  • @NishaJayathilake
    @NishaJayathilake Месяц назад

    Dear sir, this is marvelous which is so important. When someone asks who are the teachers, you are the mean. You teach everything without hiding. You have very big heart. Actually Ialso heat grammar. Skill learning is very boring. Thanks a lot sir. Triple games bless you!

  • @jayampathyekanayake6539
    @jayampathyekanayake6539 Месяц назад +1

    Hi sir, thank you very much for your prasantation. It was really interesting and valuable. I learnt so many things. Thanks.

  • @yahansamunasinghe2994
    @yahansamunasinghe2994 25 дней назад

    ඇත්තටම ඇත්තමයි ❤ සර්

  • @deepamangalika
    @deepamangalika Месяц назад

    Realy very important vedio .l appreciate your dedication

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei Месяц назад

    හරිම වැදගත්,ස්තූතියි

  • @thebuddhistway5849
    @thebuddhistway5849 Месяц назад

    හරිම වැදගත් විඩියෝ එකක් සර්,මමත් අලුත් දෙයක් ඉගන ගත්තා හැමදාම ටෙන්සස් ඉගැන්නුවා කතා කරන ක්‍රම නැ මේක හරි

  • @nilanthijayaweera7342
    @nilanthijayaweera7342 Месяц назад +1

    Appreciate your excellent explanation sir

  • @dayangunasinghe4595
    @dayangunasinghe4595 Месяц назад +11

    Actually this is a valuable massage for the people who are trying to pickup the language in short period of time.
    Total immersion is the best way to do that.but I can't understand why people are not interested to join things like that.
    In this comment I thought to say my experience about that total immersion.
    So one day when I was going up and down on RUclips few months ago, I saw the video a guy who telling the story. just I clicked the video and I watched it to the end. That's the first day in my life I watched total English content around 30 minutes. I don't know why I attended that but it goes in a good way. After that I subscribed this channel and watched the all videos till this video and I created a playlist including your all total immersion videos.
    I have listened more than 3 times every single story telling videos still at this time and I hope continuing that habit when I'll become fluent in English.
    Specially I want to thank you so much sir for you have introduced new way to the our community. I wish you all the best sir.

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 23 дня назад

    Thankyou sir.. it's very valuable video.

  • @sumithwickrama8862
    @sumithwickrama8862 Месяц назад

    We watch your videos and can you tell us some other videos to watch for beginners?

  • @indusaumyawt3942
    @indusaumyawt3942 Месяц назад

    Thankyou ,I've already understood the matter . That is why we learn many years and not use it practically .we have only good marks for papers and no confidence to speak .The system is to be changed ! An important video .

  • @ChandrikaKariyawasam-l3g
    @ChandrikaKariyawasam-l3g Месяц назад

    Dear sir, Such a valuable video .Frankly speaking l've no words to thank you enough .How much effort you put into practicing English speaking through methods like story telling ,conversations ,and various other techniques as well as through the lectures of scholars.That professor 's lecture is also very helpful .Now we understand the idea that comprehensible input is a win,and skill building is loose .Always you also told about that.Even nursery children don't speak with a knowledge of grammar ,right ?Yes ,informal education is important for speaking English .Some of our older generations spoke sinhala fluently without knowing how to read a single letter from a book.l'm much obliged to you sir.May triple gem bless you .

    • @EnglishWind
      @EnglishWind  Месяц назад

      Thank you very much Chandrika for me to realize my efforts are valuble.

    • @ChandrikaKariyawasam-l3g
      @ChandrikaKariyawasam-l3g Месяц назад

      ​@@EnglishWindYou are welcome sir .

  • @nalinilangarathnaspiritual2536
    @nalinilangarathnaspiritual2536 Месяц назад

    Thank you very much for your valuble explanation ☺️😇

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 Месяц назад

    You are not only teach english, But they lerned english with you. Thank you.

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 Месяц назад

    Great speach Sir, I highly appreciate your advice. Thank you. ❤😊

  • @kapilanishantha3333
    @kapilanishantha3333 Месяц назад

    This is really eye opening. Really truth. We are very lucky. How to pick up our speaking knowledge. You are brilliant. You are my mentor. I change my everything How to improve my speaking knowledge in this way . Thank you so much and your family. May triple gem bless you.💖💖💖💖🙏🙏🙏🙏💖💖💖💖

  • @ManikeTahan
    @ManikeTahan Месяц назад

    Thank you sir. Very useful video Every one has to listen this video .❤❤❤❤

  • @ayeshbuddika90
    @ayeshbuddika90 Месяц назад +1

    Best explain, Thanks a lot Sir.

  • @nirosharohini9387
    @nirosharohini9387 Месяц назад

    Its very very useful sir, thank you very much your great work 🎉🎉🎉

  • @csg2844
    @csg2844 Месяц назад +2

    Niyami ❤

  • @anushakannangara3498
    @anushakannangara3498 7 дней назад

    Thank you sir 🙏❤️🔥

  • @shishantha1
    @shishantha1 14 дней назад

    Great Work .Sir

  • @KusumalatahDasanayaka
    @KusumalatahDasanayaka Месяц назад

    Thanks you so much🎉❤
    This is very important tipe

  • @dilansachinthaka5196
    @dilansachinthaka5196 27 дней назад

    Thank You ❤

  • @prasannamillawidanaarachch2862
    @prasannamillawidanaarachch2862 Месяц назад +1

    Sir do not think about that is a good method t/4 kindly please continue this .

  • @shiromilakmana7585
    @shiromilakmana7585 Месяц назад

    I'm also a teacher. This lesson is amazing .thanks

  • @madushanthigunasekara440
    @madushanthigunasekara440 21 день назад

    Thank you..❤

  • @dineshsuranga7433
    @dineshsuranga7433 Месяц назад

    I follow this way from today , definitely I do

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 Месяц назад

    ඉතාම වැදගත් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamaranuwan1
    @chamaranuwan1 Месяц назад

    Thank you very much

  • @nimalapadmini9291
    @nimalapadmini9291 Месяц назад

    Thanks 🌹

  • @IsuruAdithyaipa
    @IsuruAdithyaipa Месяц назад

    Sir, what do you think of the David crystal? He is a great professor of the English language. So can you explain to him videos as well. This video was so valuable for all the learners of their second languages.

    • @EnglishWind
      @EnglishWind  Месяц назад

      Yes he is always talking about the modern version of it. How it is changing. It is also really important.

  • @artworldsl3561
    @artworldsl3561 Месяц назад

    Good lesson sir
    Thank you…!❤

  • @tennysonperera8724
    @tennysonperera8724 Месяц назад

    Thank you sri you show the real way

  • @sandunnilantha
    @sandunnilantha Месяц назад +10

    මට දැන් කතා කරන ඒවා ටිකක් තේරෙනවා. ඒත් තාම හොදටම බෑ.😢😢 ඒත් හැමදාම මන් english youtube channels තමා බලන්නෙ. කවදා හරි වෙන රටකට එහෙම ගියොත් හොදටම පුලුවන් වෙයි කියල හිතෙනවා.

    • @EnglishWind
      @EnglishWind  Месяц назад +1

      You don't want to go to a foreign country to learn it. That's a misconception

    • @sandunnilantha
      @sandunnilantha Месяц назад

      @@EnglishWind එහෙමද එහෙනන් කොහොමද මේක තව දියුනු කරන්නෙ?

  • @NuwanKumara-n6h
    @NuwanKumara-n6h Месяц назад

    Godak Pin sir oyata...❤❤❤

  • @maheshjayawardhana2094
    @maheshjayawardhana2094 Месяц назад

    Sir, I want to speak english. i want to learn it but i don't know which video of your will i start? please help me.

    • @EnglishWind
      @EnglishWind  Месяц назад

      I'll make a play list but go to any total immersion video. Don't think about which comes first make it random. But I like if you can just watch my very first video three years back. ruclips.net/video/ZiHrXxwH_b4/видео.html

  • @kasundissanayaka5092
    @kasundissanayaka5092 Месяц назад

    Thank you very much sir!

  • @silwestermichael3000
    @silwestermichael3000 Месяц назад

    නියම විග්‍රහයක් ❤❤

  • @cusenanayake1550
    @cusenanayake1550 Месяц назад +2

    Thanks sir its great

  • @Dencil326
    @Dencil326 Месяц назад

    Thanks,Actually I appreciate your advice.

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 25 дней назад

    Thank you sir..!

  • @priyanthaherath-ug9wt
    @priyanthaherath-ug9wt 25 дней назад

    🎉Thanks sir

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 19 дней назад +1

    Super ❤❤❤❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 19 дней назад

    Thanks sir👍

  • @wijeyakumara
    @wijeyakumara 8 дней назад

    Thanks for you sir 😉😉😉😉

  • @niroshankiriella7412
    @niroshankiriella7412 Месяц назад

    Supiri ❤❤❤❤❤❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Месяц назад

    Thankyou sir 🙏🙏🙏

  • @wasanthaekanayaka2383
    @wasanthaekanayaka2383 Месяц назад

    Most valuable video you have ever uploaded

  • @RandewWickramarachchi
    @RandewWickramarachchi Месяц назад

    I think that im learning one of great video

  • @Jayakapila
    @Jayakapila Месяц назад

    Thank you very Much Sir

  • @manojpriyashantha7549
    @manojpriyashantha7549 27 дней назад

    Great ideas

  • @lalithabawani3351
    @lalithabawani3351 Месяц назад

    ඇත්තම කතාව 👍🏻🙏🏼

  • @nilukapriyanthi5872
    @nilukapriyanthi5872 Месяц назад

    ❤ Thank you very much sir

  • @SherinAnuruddhika
    @SherinAnuruddhika Месяц назад

    Exactly 💯

  • @priyanthasenanikalugama7421
    @priyanthasenanikalugama7421 Месяц назад

    Absolutely!

  • @easyecon5963
    @easyecon5963 Месяц назад

    Thank You Sir !

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Месяц назад

    Thank you sir its really truth

  • @tilandilranga761
    @tilandilranga761 Месяц назад +1

    ඔබතුමා spoken english class කරනවද?

    • @EnglishWind
      @EnglishWind  Месяц назад +4

      Yes starting online classes soon. Two classes one for beginners and another for intermediate students

    • @RandewWickramarachchi
      @RandewWickramarachchi Месяц назад

      ​i would happy to join

  • @Dehlika
    @Dehlika Месяц назад +1

    Thank you sir 🎉🎉🎉

  • @priyanidemel2493
    @priyanidemel2493 Месяц назад

    Thanks 🙏 brother

  • @wmktweerasinghe851
    @wmktweerasinghe851 Месяц назад +2

    Thanks sir🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼