මේ වචන 08 හරියට බැරිනම් ඉංග්‍රීසි කතාකරන්න බැහැ |Roshan Yapa | Spoken English Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @dineshamadushani1542
    @dineshamadushani1542 Год назад +10

    හරිම ප්‍රයෝජනවත් සර්..

  • @Sandaru-q5q
    @Sandaru-q5q Год назад +12

    අහන් ඉන්න ආස විදියට මතක හිටින විදියට කෙනෙක්ගෙ හිත ඇතුලටම ඉංග්‍රීසි කියනදේ කාවැද්දෙන විදියට සර් උගන්වනවා මන් හරිම ආසාවෙන් අහන්හිටියා . Thankyou sir❤

  • @RAMANPRIYANTHA
    @RAMANPRIYANTHA Год назад +14

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්
    ඔබට ගොඩාක් ඉස්තුතියි හරිම
    සරලව කියා දෙනව ඔබට ජය හා සතුට ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි

  • @RoshanAnuruddha-k6t
    @RoshanAnuruddha-k6t 9 месяцев назад +10

    සුපිරි සර් ❤ පැහැදිලි කිරීම

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 9 месяцев назад +12

    බොහෝම පින් 🙏🙏🙏 ඉතාම පැහැදිලියි සර්.... ඔබතුමාට ජයෙන් ජයම වේවා !!! බොහෝම ස්තුතියි ...

    • @MixMix-q6u
      @MixMix-q6u 2 месяца назад

      මම ලගදි සර්ගේ වැඩ සටහන බලන්න ගත්තෙ .හැරිම වැදගත් 6:50 🙏🙏

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 5 месяцев назад +8

    හරිම පැහැදිලි ගොඩාක් පින් මෙි දේවල් අපිට කියලා දෙනවාට..අද තමා මම සර්ගේ වීඩියෝ බැලුවෙත්..හරිම ආසයි අහන් ඉන්න..ජයම වෙිවා.

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 11 месяцев назад +6

    බොහොම වටිනා වැඩ සටහනක්

  • @KantheSalw
    @KantheSalw Месяц назад +1

    හරි පැහදිලි සර් 🙏🙏🙏ගොඩක් නොදන්නා දේ ඉගෙන ගත්ත ගොඩක් වටිනවා 🙏බොහොම ස්තුතියි බුදුසරණයි සර් 🙏🙏🙏

  • @LovelyFlowers-ix5zi
    @LovelyFlowers-ix5zi 6 месяцев назад +9

    ඉතාම සරලව කියා දෙන හොද ගුරැතුමෙක් ස්තුතියි .

  • @MHKMANDAKINI
    @MHKMANDAKINI Год назад +2

    ගොඩක් pin...nodannna ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @tharinduMadushan-w3v
    @tharinduMadushan-w3v 9 месяцев назад +9

    හරිම පැහැදිලියි සර් thanks

  • @MituniRavishka
    @MituniRavishka 4 месяца назад +3

    හොදට තේරෙනව සර් කියන ඒවා. මන් පන්තියකටත් යනවා හැබැයි තේරෙන්නේ නෑ මට‍ ඒ සර් කියන ඒවා. ඒත් සර් කියලා දෙන විදිය නම් සුපිරී. Thank you sir. 🙏🏻❤

  • @ChandraniMaldeniya
    @ChandraniMaldeniya Год назад +31

    සර් උගන්වන විදිහ හරිම රසවත් .සර් නිසා මට ඉංග්‍රීසි ඉගනගන්න ආස හිතුණා .සර්ට ජයෙන් ජයම වේවා ❤❤

  • @kumburugamuwegamagechandra3369
    @kumburugamuwegamagechandra3369 11 месяцев назад +9

    සර්ට ගොඩාක් ස්තුතියි ..
    මම ඉන්නෙ විදේශගත වෙලා..මට කතාකරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරිම ගැටළුවක් .
    අහම්බෙන් සර්ගේ වීඩියෝව ලැබුනේ .මන් ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩකවත් දන්නෙ නෑ
    මට හොද අවස්ථාවක් සර්ගේ මේ වීඩියෝ .. මන් ගොඩාක් උත්සාහ ගන්නව අවශ්‍ය වන ඉංග්‍රීසි ටිකවත් ඉගෙන ගන්න..... 🙏🙏🙏

  • @IndulaniSakunthala
    @IndulaniSakunthala Год назад +8

    තේරුම් ගන්න හරිම ලේසියි.පැහැදිලි.හොඳ ගුරුවරයෙක්

  • @manjus9456
    @manjus9456 Год назад +6

    හරිම පැහැදිලියි .හොද ගුරුවරයෙක් .බුදු සරනයි සර්.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Год назад +4

    හරිම පැහැදිලියිතේරුම් ගන්න පුළුවන් විදියට කියා දෙනවා බොහොම ස්තූතියි ඔබට

  • @rupagrasaloon
    @rupagrasaloon Год назад +5

    ඇත්තටම හොදටම පැහැදිලිව උගන්නනවා ස්තුතියි සර්

  • @ImeshMalshan-yc8fh
    @ImeshMalshan-yc8fh Год назад +5

    සර් ඇත්තට හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා සර්ට ජය වේවා

  • @prabathdananjaya2497
    @prabathdananjaya2497 Год назад +27

    සර් මාරම පැහැදිලී... ඉක්මනින් මතක හිටිනවා... ❤️❤️❤️ සර් ගුඩක් මහන්සි වෙනවා .. ගුඩාක් පින් සිද්ද වෙනවා 🙏

  • @damayanthigamage8344
    @damayanthigamage8344 Год назад +5

    ගොඩාක් පැහැදිලි කරලා කියලා දෙනවා .thanks sat..❤

  • @ManelPerera-fz6bo
    @ManelPerera-fz6bo 5 месяцев назад +1

    ගොඩාක්ම හොද පැහැදිලි කිරීමක් ඉස්තුතියි

  • @welintonperera
    @welintonperera 3 месяца назад +6

    ඔබ තුමා මේවචන 5 මෙපමණ වෙලාවක් අරගෙන පැහැදිලි කරලා දුන්නේ අපිට අවබෝධ කරන්නයි එය පොඩි දෙයක් වුවද මට එය ලොකුම ලොකු දෙයක් .තව විඩියෝ ඩ්දාන්න ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි !....

  • @madukarunanayaka4811
    @madukarunanayaka4811 8 месяцев назад +4

    Obe thumage danuma laba dunnata thanks.
    Hoda awebodeyak labagatha.budusarani

  • @tharushishashikala7854
    @tharushishashikala7854 Год назад +4

    නියමයි සර් ගොඩක් ස්තූතියි.

  • @sithuminilochana5876
    @sithuminilochana5876 5 месяцев назад +2

    ගොඩාක් වටිනව සර්. දීගායු වේවා සර් ඔබට

  • @asankasanjeewa7953
    @asankasanjeewa7953 Год назад +13

    ඉතාම පැහැදිලියි සර් තවත් එවැනි පාඩමක් බලාපොර්ත්තුවෙනවා ස්තුතියි ඔබට 🙏

  • @NandaniRohandeera
    @NandaniRohandeera 6 месяцев назад +15

    මගේ වයස අවු 55. සර් මට ඔය ටික පැහැදිලි උනේ සර් ගේ පාඩමින් මම ඉංග්‍රීසි වචන ගොඩක් දන්නවා එත් කතා කරන්න බයයි දැන් මට මේ වචන 5 න් වාක්‍ය ගොඩක් හදන්න පුළුවන්. Thanks Sir ඉදිරියේදී class එකට සම්බන්ද වෙන්න ඕන

    • @ChandraniKaththota-fn6sz
      @ChandraniKaththota-fn6sz 4 месяца назад

      ථථඤථඤථඤථඤථඤථඤඤථඤඤඤථඤථඤඤඤථඤථඤථඤථඤණණණ

    • @emoneycycle
      @emoneycycle 4 месяца назад

      @@ChandraniKaththota-fn6sz😂monwda ehh

  • @padmasirisilva801
    @padmasirisilva801 Год назад +44

    පැහැදිලි කිරීමේ දී ඔබතුමන් විශාල වෙහෙසක් ගන්නවා අපිට හොඳ දේ ලබා දෙන්න ...හෘද සාක්ෂියට එකඟව වපුරන අස්වැන්නේ පල නෙලා ගැනීම මෙම වීඩියෝ එක නැරඹු හැමෝගෙම වගකීමක් ...ඔබතුමා කවුරුද යන්න මා නොදැන වුවත් ..ඔබතුමා විශිෂ්ටයෙක් ...තෙරුවන් සරණයි ...

  • @SunilWickramasighe-tn8zp
    @SunilWickramasighe-tn8zp 7 месяцев назад +6

    මමත් ලගකදි මේ ප්‍රෝග්‍රම් එක බලන්න ගත්තෙ.හරිම වදගත්.......

  • @kumarijagoda9191
    @kumarijagoda9191 Год назад +28

    කියලා දෙන විදිය හරිම පැහැදිලියි ඔබතුමාට ගොඩක් පින්.

  • @sajithnilanka273
    @sajithnilanka273 Год назад +5

    ලස්සනට පැහැදිලි කරනවා ..ඉගෙන ගන්න හරි ලේසියි .

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Год назад +13

    අදම තමා මම මෙි වීඩියෝ බලන්නේ .ඇත්තටම .හරිම පැහැදිලි .තේරැමි ගන්න පුළුවන් , සර් උගන්වන්න විදිය, thank you sir

  • @IrekshaniRashmikala
    @IrekshaniRashmikala Месяц назад

    අනේ සර් ඔයාගේ වැඩසටහන් බලනවා ඇත්තටම හොදින් පැහැදිලිව සර් කියලා දෙනවා 🌹🌹🌹🌹

  • @RajKumar-je7os
    @RajKumar-je7os 6 месяцев назад +9

    ගොඩක් ස්තුතියි සර්. ගොඩක් වැදගත් වචන ස්වල්පයක් ඉගෙන ගත්තා. පළමුවෙන් තමා ඔයාගේ වීඩියෝ එක බැලුවේ 🙏🙏🙏

  • @tilakrambodagalla9129
    @tilakrambodagalla9129 Год назад +28

    Thank you very much sir, ..... Sir,... ලස්සනට පැහැදිලි කරනවා..... තේරුම් ගන්න හරිම ලේසියි..........
    1. They are in their room
    2.They are near the bank
    3.They are with their friends
    4.They are under the mango tree
    5.They are in front of their house.....

  • @anushacroos60
    @anushacroos60 Год назад +5

    ගොඩාක් හොඳින් පැහැදිලි කිරීමක් ගොඩාක්.ස්තුතිය .ඉගෙනගන්න ගොඩාක් ලේසියි .🙏🙏

  • @SeuminiDilanka
    @SeuminiDilanka 5 месяцев назад

    Aththata hoda therenawidiyata kiyala denawa mechchara kal mama vidiyo baluwa metharam therena wididiyata kiyala dennaha aththatama hodai sir jayawewa ❤❤❤

  • @saniperera2455
    @saniperera2455 Год назад +13

    ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියලා දෙනවාට

    • @indikaalmeda4280
      @indikaalmeda4280 Год назад +1

      ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @anuradhaekanayeka7500
    @anuradhaekanayeka7500 2 месяца назад +2

    ගොඩක් වටිනවා සර් .👍

  • @heshanikavindya7447
    @heshanikavindya7447 Год назад +8

    ගොඩක් හොදට කියලා දෙනවා ස්තුතියි ඔබට

  • @jbsaumya7876
    @jbsaumya7876 2 часа назад

    ස්තුතියි ඔබට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @siriljoshap1801
    @siriljoshap1801 Год назад +54

    ඉතාමත් සරලයි!තේරැම් ගැනිිමටද පහසුයි,වචන කෙටි වෙන තරමට පැහැදිිමද වැඩියි!!!

    • @mekalakalharida4678
      @mekalakalharida4678 9 месяцев назад

      Hm❤

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 6 месяцев назад

      හරිම සන්තෝසයි හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක්

  • @renukaalwis8889
    @renukaalwis8889 Год назад +8

    හරිම පැහැදිලි ලෙස උගන්වනවා....❤

  • @KasunMaduranga-tz4wq
    @KasunMaduranga-tz4wq Год назад +11

    සර් කියලා දෙන දේ සුද්ද සිංහලෙන්ම තේරුම් කරල දෙනවා. ආදරෙයි සර්❤️ දිගටම මේ වගේ කියලා දෙන්න 🙏

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Год назад +22

    ඔබගේ විග්‍ර්හ කිරීම ඉතාමත් සාර්ථකයි පැහැදිලියි,ස්තුති ,👍

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 9 месяцев назад +2

    ස්තුතියි සර් ගොඩක් වටිනවා මේ පාඩම

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 Год назад +17

    ඇත්තටම ගොඩාක් පැහැදිලිව කියලා දුන්න ස්තුතියි සර් ❤️🙏

  • @Samantha-pq6cb
    @Samantha-pq6cb Месяц назад

    englis කතා කරන්න දන්නවා ,,eth සර් ගෙ පැහැදිලි kirima, ගොඩක් වැදගත් ,,❤❤❤

  • @PethumChamara-n4b
    @PethumChamara-n4b 4 месяца назад +6

    මට අසාව ඇති උනෙ සර්ගෙ video බලලා මටත් සර්ගෙ පන්තියකට සහබාගි වෙන්න ඔනි සර් 🙏🙏

  • @NethmiUdani
    @NethmiUdani 5 месяцев назад +2

    ගොඩක් ස්තූති සර්..හොදට උගන්නනවා..අහන් ඉන්නත් ආසයි..ඔහොම ගුරුවරු පාසල් කාලේ හම්බ උනා න්ම් අද අපිටත් හොදට english පුලුවන්..🤤🥺

  • @shashikalamadushani-xf4lo
    @shashikalamadushani-xf4lo Год назад +10

    හරි ම සරලව පැහැදිලි කරනවා..❤

  • @dewikarajapaksha4853
    @dewikarajapaksha4853 6 месяцев назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා මේවිදියට vido එකකින් නොමිලේ English ඉගෙන ගන්න තියෙන එක මමත් හොදින් ඒ නිපාතප්දටිකමතක ටියගත්ත සර් thanks sir

  • @AjithShantha-vy5bl
    @AjithShantha-vy5bl 6 месяцев назад +4

    අවබෝධ කරගන්න හරිම පහසුයි.මෙ වගෙ ගුරුවරු ඉන්නවද හිතාගන්න අමාරුයි. බුදු සරනයි සර්.

  • @littlechamps8999
    @littlechamps8999 2 месяца назад

    ඉංග්‍රීසි නොදන්නා ම කෙනෙකුටත් හොදින් තේරුම් ගත හැකි අයුරින් කරන පැහැදිලි කිරීම හරි ම අපූරුයි .තෙරුවන් සරණයි !!

  • @sakunbhashitha5530
    @sakunbhashitha5530 Год назад +7

    ඉතාමත් හොදින් අවබෝධ වෙනවා
    ඔබගේ පැහැදිලි කිරීම්.

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 2 месяца назад

    ඔබතුමාට ගොඩක් පින් හොදටම පැහැදිලි කලා

  • @yamunakumari5456
    @yamunakumari5456 Год назад +142

    අනේ සර් කියන විදිහට හරියටම අවධානයෙන් ඉගෙන ගත්තා . හිතාගන්න බැ . මම හොදින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. පින් සිද්ධ වෙනවා සර්. ස්තුතියි

    • @padminijayanthi4721
      @padminijayanthi4721 11 месяцев назад +10

      ඔබ තුමා කියා දෙන විදිහට හරි පැහැදිලි ඔබ තුමාට පිං සිද්ධ වෙයි.

    • @sriminimalika8829
      @sriminimalika8829 10 месяцев назад +7

      Superb sr💐🙏💐

    • @NadiniKaushalya
      @NadiniKaushalya 8 месяцев назад

      ❤❤❤❤

    • @MeryMery-rs5pd
      @MeryMery-rs5pd 6 месяцев назад

      ​@@padminijayanthi4721🎉❤

    • @niroshiuduwalage2089
      @niroshiuduwalage2089 6 месяцев назад

      Sir godak watinawa me vedios... Nitara ona wena Vocabulary ganat vedio ekk upload karannko sir

  • @busmansl
    @busmansl Год назад

    මේ ආකාරයට වීඩියෝ මගින් උගන්වන හොදම ගුරුවරයා ඔබතුමායි.
    බොහොම ස්තූතියි! ගොඩක් පිං .. තෙරුවන් සරණයි!!!❤❤

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Год назад +20

    ඉතාමත් හොදට පැහැදිලිව දැනුවත් කරන සරට යේසු පිහිටයි සුබ දවසක් වේවා 🙏🌹✝✝✝✝✝✝✝🌳🌲✝✝✝✝

  • @fathimanihma7099
    @fathimanihma7099 Год назад +1

    නියමයි සර්, පැහැදිලියි.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 Год назад +9

    Your English is very Simple.Thank you.

  • @thilakillangasingha239
    @thilakillangasingha239 Год назад +33

    අැත්තටම සර්ගෙ ඉංග්‍රීසි හරිම සරලයි මම අාසාවෙන් අැහුව ස්තුතියි ඔබ තුමාට

  • @kumuduniratnayeka5414
    @kumuduniratnayeka5414 8 месяцев назад +1

    හොදින් කියලා දෙනවා හරිම ලේසි ඉගෙන ගන්න

  • @lovelyproduction1550
    @lovelyproduction1550 Год назад +10

    ඇත්තටම හොදට පැහැදිලි කරනවා ❤

  • @IMChandrasiri
    @IMChandrasiri 7 месяцев назад

    ඉගැන්විම ඉතාමත්ම පැහැදිලියි. ගුරැතුමාට තෙරැවන්සරනයි.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Год назад +13

    පාඩමි කියලා දෙන විට.ඉතාම පැහැදිලිව පාඩමි කියලා දෙන එකම ගුරැවරයා ඔබතුමායි.

    • @chandrikajayalath2146
      @chandrikajayalath2146 Год назад

      Iඉතාම පැහැදිලිව සර් ආසයි ඉගනගන්න මෙවර නොව ඊලග එකට එන්නම් දැන් සල්ලි .....

  • @ShiranLakshitha-qs9qx
    @ShiranLakshitha-qs9qx 8 месяцев назад

    ඔබ තුමා ඉතාම පැහැදිලිව සරලව කියා දෙනවා බොහෝමත්ම ස්තුතියි 🎉

  • @umayakavindi3928
    @umayakavindi3928 Год назад +4

    හරිම පැහැදිලිව කියල දෙනවා.❤❤

  • @janakaherath5315
    @janakaherath5315 5 месяцев назад +1

    ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.
    Thank s sir

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Год назад +10

    ඉතාම හොදට තේරුම් ගැනීමට පුලුවන් උනා.ස්තුතියි ඔබ තුමාට

  • @ChamilaGunawardhana-f8k
    @ChamilaGunawardhana-f8k 9 месяцев назад +1

    හරිම පැහැදිලියි. ස්තුතියි සර්

  • @anushasilva1462
    @anushasilva1462 Год назад +36

    මගේ ජිවිතේ දැක්ක හොදම ගුරුවරයෙක්. බුදුසරණයි සර්

  • @indunil9070
    @indunil9070 6 месяцев назад +1

    ඉතාමත්ම පැහැදිළි ආසහිතෙන විදියට සර් කියල දෙනවා

  • @jayanthiMahanama-g1k
    @jayanthiMahanama-g1k Год назад +5

    War good❤❤❤❤ලස්සනට‌ කියා දෙනවා මම ඉන්නේ රට ඉංග්‍රීසි දන්නේ ටිකයි දැන් තමයි තේරෙන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ නැති පඩුව මට වයස 40යි‌ එත් දැන්‌ මම ඉංග්‍රීසි ‌ඉගෙන ගන්න බලනවා‌ මම කියන්නෙ ඔයාලා වයසට ගියත් නමක් නැහැ ‌ඉගෙන ගන්න අපි සිංහල කතා කර කර හිටියා එත් දැන්‌ තමයි එ දූක වීදින්නෙ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් නම් මුලු ලෝකේම වටෙ යන්න බයවෙන්න එපා මේ සර් පැහැදිලිව කියා දෙනවා සර්ට මෙවැනි කටයුතු කරගෙන යැමට ශක්තිය දයිර්ය ලැබෙවා එ වගේම මේ වැඩසටහන බලන්න සියලු දෙනාට බුදු සරණයි❤ ❤❤

    • @sarathkumara9955
      @sarathkumara9955 Год назад

      You dont afraid .if you have interest you can learning english .very essy learning english .as you think not difficult learning english .good luck

  • @DilmiIshara-g6d
    @DilmiIshara-g6d 4 месяца назад

    සර් උගන්වන විදිය මාර පැහැදිලියි. ඉක්මනින් මතක හිටිනව.හරිම සරලව කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විවියට සර් කියල වෙනව.ගොඩක් පින් සර්ට.❤❤❤🎉🎉🙏

  • @eduwariperera4435
    @eduwariperera4435 Год назад +28

    මෙහෙම කියලා දෙන්නේ හිත හොද ගුරුවරුන් ❤️❤️❤️

  • @wasanthiranjani-w2o
    @wasanthiranjani-w2o 5 месяцев назад +1

    හොදට තේරෙන සරල ව්දිහට කියලා දුන්නා ස්තුතියි සර් ගොඩාක් පිං

  • @DusiRanasinghe-fz2df
    @DusiRanasinghe-fz2df Год назад +10

    ඉතාමත් පැහැදිලිව කියල දුන්න....ස්තුතියි ඔබතුමාට❤❤❤❤❤

  • @SujeewaPriyangani-z6u
    @SujeewaPriyangani-z6u 4 месяца назад

    Hari ලස්සන පැහැදිලි කිරීම . Thankyou sir.❤

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 11 месяцев назад +4

    පැහැදිලියි.. හොදින් තේරුම් කලා සර් ඉගෙන ගන්න ලේසි විදියට

  • @nilukaaberathna1796
    @nilukaaberathna1796 Год назад +5

    Thank you so much sir your teaching method is very interesting and evryone can understand well. So I wish success your all things sir.❤🙏

  • @nadeekalakmali5624
    @nadeekalakmali5624 4 месяца назад

    ගොඩක් හොඳින් තේරුම් ගන්න පුලුවන් ගොඩක් වටිනව.

  • @deepakaluarachch4114
    @deepakaluarachch4114 Год назад +5

    Very useful lesson sir thank you so much

  • @LalaniLasantha
    @LalaniLasantha Год назад

    Tanks you .තෑන්ක්ස් සර් බොහොම පැහැදිලියි ❤❤❤❤❤❤❤❤❤❤

  • @bashinisumangala7532
    @bashinisumangala7532 Год назад +4

    ❤...කියාදෙන දේවල් හොදට තේරෙනවා ..

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 Месяц назад +1

    ගොඩාක් හොදට ඉගෙන ගන්න පුලුවන් .

  • @malapriyadarshani5272
    @malapriyadarshani5272 Год назад +4

    ඇත්තටම සර්ගේ වීඩියෝස් මාරම වටිනවා ඉතාම සරලව තේරුම් ගන්න පුලුවන් විදියට ඉදිරිපත් කරනවා මම විදෙස්ගතව සේවය කරන්නේ ඒත් නොවරදවාම සර්ගෙ එක වීඩියෝවක් හරි දවසට බලනවා මමත් English ඉගෙන ගන්න පුදුම ආසාවක් තියෙන්නේ ලංකාවට ආවාම සර්ගෙ ක්ලාස් සම්බන්ධ වෙනවා

  • @Slcricket951
    @Slcricket951 11 месяцев назад +2

    😊😊සර් කියලා දෙනවා මාරම පැහැදිලි😊😊

  • @chamariranasinghe6115
    @chamariranasinghe6115 Год назад +14

    Sir, what is the different of house and home. Both of words are same or different. Your's English teaching system is very good & easy to learn. Thank you very much. GOD BLESS YOU SIR

  • @SalonVidusha
    @SalonVidusha Год назад +1

    ඉතා හොඳට පැහැදිලි කරනවා .ඉවසීමෙන් කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර්

  • @SandamaliKumari-l8o
    @SandamaliKumari-l8o Год назад +3

    😂ඉතා හොදට පැහැදිලි කරනවා අපිට ආසයි ඉක්මනට කතාකරන්න බය. නැතුව කියලා දෙනකම් ස්තුතියි සර් ❤

  • @kavinduperera1996
    @kavinduperera1996 2 месяца назад

    හරිම පැහැදිලියි thank you sir

  • @Annesudarshan
    @Annesudarshan Год назад +8

    සර් කඩාගෙන බිදගෙන යනව වෙන සර්ල සර් නමි ඉවසිමෙන් කියල දෙනව සර්ට ජය වෙිවා❤

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 3 месяца назад

    සර් හරිම පහැදිලිව කියාදෙනවා ඔබ‍ට බුදුසරණයි

  • @chinthakadeepthi6594
    @chinthakadeepthi6594 Год назад +6

    today is our new year's Day we won't develop our country sir lanka without division. we won't work together.

  • @sanathkumara883
    @sanathkumara883 Год назад

    සර් හොදට පැහැදිලි කරලා දෙනවා තේරැමි ගතහැකි වගේම මතකයේ තියාගන්නත් පුලුවන් සර්ට බොහොමත්ම ස්තුති ජයමවෙිවා.

  • @seetharanjani9297
    @seetharanjani9297 3 месяца назад

    ඉතාම වටිනා පාඩම් මාලාවක් ස්තුතියි

  • @AmilaManoj-r8j
    @AmilaManoj-r8j 5 месяцев назад

    Harima pahadiliwa kiyala denawa.igena ganna asai.Thank you sir

  • @PradeepaRajapaksha-k7i
    @PradeepaRajapaksha-k7i Год назад +2

    හොදට පැහැදිලි කර දෙනවා