Guru mustiyak ...ලබා proyojanayak nomatiwa දරුවන්ට me කරන උදව්වට ගොඩක් pin ..i am also an english teacher .no words express your dedication ....tnxs .tc.good luck
Im going to learn english language from a new clever teacher..💓❤️💓 And I want to follow this lesson .. I like this method very much .. Its very easy and clear.. Thanks very much new teacher ..
Aneda kiyanne.....unta nam henama gahanawa...0/l english s.. 9,/10 I...A/L.. c 3i science subject 2 i art subject 1 i... ada kuwait wala walan hodanawa...hebei lankawata giyama aye patan gannawa kohomahari
පොඩ්ඩක් ඔහොම ඉන්න. ඔයාට ඉංග්‍රීසි කතා තුෂිත් සමරකෝන් සර් මෙහෙයවන ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ද වීමට පහත ලින්ක් එකෙන් WhatsApp Group එකට එකතු වෙන්න.
chat.whatsapp.com/EY2Wd91CFX68ioiNjIKFx3
Thushith Samarakoon
Contact 077 210 23 22 / 077 269 60 90
Godak pin sirta hodata theruna
Group eka full sir
😮
Niyamai sar
Sudarshni sowing academy
සර් ඔයාට ගොඩාක් ස්තූතියි .දැනට ගුරුවරුන් කී දෙනෙකු ගෙන් ඉංග්‍රීසි ඉගනගත්තත් මෙලෝ හසරක් බැරිඋනු මට ඉංග්‍රීසි ගැන ආයෙත් හිතන්න ආසාවක් ඇතිකල ඔබ තුමන්ට හදවතින් ම නමස්කාර කරනව .දීර්ඝායු වේවා ගුරු පියානණි ඔබට
ඉංග්‍රීසි ඉගෙනීමට ආසාවක් ඇතිකරන වීඩියෝවක්. සර්ට බෝහෝම පින්. තෙරුවන් සරණයි.
Aka aththa
ඇත්තටම ඔව් පැහැදිලිව කියා දෙනවා
මේක තමා හොය හොය හිටිය පොයින්ට් එක මෙතන අල්ලගත්ත කියන්නෙ ඉදිරි ගමන පැහැදිලි .. respect sir ❤👌
Comment එකක් දැම්මේ නැත්නම් ගුණ මකු කමක් කියලා හිතුණා ස'ර්...
අනේ පින් සිද්ධ වෙන්න ඕන !
මෙච්චර පැහැදිලි කිරීමක් ....
මගේ ජීවිතේ ට ම..දැනගත්තෙ අද.
කොහොමද කියන්නේ ...
මොනවා ද කියන්නේ තේරෙන්නේ නැ .
ඒත් .ගොඩක් ස්තුති .!
ගොඩක් පින් !
😂
වසර දොළහක් තිස්සෙම වට හගන්න නොහැකි වුණු නොතේරුණු එන්ග්‍රීසිය ඒක පාඩමකින් තේරුම් ගන්න පුළුවන් වුණා,එන්ග්රිසි නොතේරෙන හැමෝටම හරියන තවත් එක් ගුරුතුමෙක්. බුදුසරණයි ගුරුතුමනි
ruclips.net/video/W2nAMciXD_I/видео.html
Thanks.
Lu
Lppppp
Lol
❤ අහම්බෙන් මේ පාඩම දැක්කේ මුල ඉදලම පාඩම් ටික දානවනම් ගොඩක් වටිනවා thank you so much sir පැහැදිලි ව කියලා දෙනවාට
අනෙ සර් පැහැදිලිව තේරුම් කරල දෙනවා සර්ට ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා ඉංග්‍රීසි ඵපා වෙලා හිටිය දැන් ආසයි 👍👍👍🙏🙏🙏🙏🙏
අහම්බෙන් තමා මේ වීඩියෝ එක දැක්කේසරලම විදිහට ඉංග්‍රීසි උගන්වන ඔබතුමාගෙ හැකියාව නම් ඉතාමත් විශිෂ්ටයි...
ඉගැන්වීමේ හැකියාව නම් වචනවලින් කියන්න බැරි තරම් විශිෂ්ටයි...පැහැදිලි වචන පවසන ආදරණීය ගුරුවරයෙක්..මුකුත්ම නොදන්න කෙනෙක්ට උනත් පුදුම තරම් තේරෙන විදියට කියාදෙනවා..සර්.හරිම ආසාවෙන් ඉන්ග්‍රීසි පාඩම ඉගෙන ගත්තා........බොහොම පින්
හරිම සරලයි ගුරුතුමෙනි බොහොම පින් මෙි ආකාරයෙන් ඉංග්‍රීසි දැනම වැඩිකරගැනිිමට ක්‍රම සොයා සපයා දෙනවාට. තෙරුවන් සරණයි
m.ruclips.net/video/pVgZciUS7RE/видео.html
right
ගොඩක් ස්තූතියි සර්...මම ඉස්කොලේ යන කාලෙ අපේ ඉංග්‍රීසි ටීච පන්තියට ආපු වෙලාවෙ ඉදන් කතා කරන හැම වචනයක්ම ඉංග්‍රීසියෙන් .අපිට තේරුනා හෝ නොතෙරුනා මිස් කියාගෙන යනවා..ඇත්තටම එදා ඉදන් අපිට සර් වගේකෙනෙක් හම්බුනානම් කියලා හිතෙනවා ..ස්තූතියි සර්..
අපි සර් ඉතාම අාදරය කල පාඩම. කිසිම සර් ෙකෙනක් ෙමි විදියට අපට උගන්නලා නැහැ . හරිම අනර්ඝ පාඩමක්.
වෙනස්ම විදිහට හැමදේම සාරාංශ කලා. වෙනස්ම විදිහක්. ඇත්තටම ඒක මාරම වටිනවා. ගොඩක් පින් සර්ට 💜
ඇත්තටම හරිම පැහැදිලිව කියල දුන්න.පළමු වතාවට මේ තරම් පැහැදිලිව ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ.ගොඩාක් හොඳ වැඩක්.💐💐💐💐💐💐
ඔයාගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි . දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.තවත් කෙනෙකුගේ ඉංග්‍රීසි දැනුම වැඩිකර ගැනීමට මෙම පාඩම් මාලාව උදව් වෙයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝව share කරන්න.ඔයාට තෙරුවන් සරණයි!!
හරිම සරලව කියා දෙනවා ට පුතා ට ගොඩක් පින් . කුඩා දරුවන් ට පහසුවෙන් ඉක්මනින් ඉගෙන ගන්න පුලුවන් ඔබට තෙරුවන් සරනයි දිර්ගායු වේවා .♥️♥️♥️♥️👍👍👍👍👍
අමාරුම දෙ ඉතින් ගොඩක් සරලව කියාදෙනවා ගොඩක් පැහැදිලි අකමැති කෙනෙක් උනත් ඉගෙනගන්න අසාගිතෙනවා ඉතින් ගුරුතුමනි ඔයාට ගොඩක් පින් ඔබතුමන්ට තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි බුදු සරණයි
එපා වෙලාම හිටියෙ ඉංග්‍රීසි,sir නිසා පුදුම ආසාවක් ඇතිවුණා.මම මේ video එක 3 වතාවක් බැළුවා හොඳටම තේරෙනවා.sir බොහොම පිං ස්තුතියි sir🙏🙏🙏
ඉතා පැහැදිලිව වගේම සරලව ඔබතුමා කියලා දෙනවා ...බොහොම ස්තූතියි
මේක නම් මරු මේ විදියට නම් නියමෙට තේරෙනවා සර්
ගොඩක් පින් සර් ❤👍👍👍
බොහොම පින් .. හරිම හොඳට පැහැදිලි කරනවා.. හරිම වටිනවා.. බොහොම ස්තුතියි ගුරුතුමනි...
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් සර්. සර්ට බොහොම ස්තුතියි.
ගොඩක් පැහැදිලිවම තේරුණා සර් ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා සර් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ස්තුතියි සර් ...!! ❤️🙏🙏
සර් කියන්න වචන නෑ. ඒ තරම් පැහැදිලියි. ලොකු පොඩි හැමෝටම මාරම වටිනවා. ගොඩාක් ස්තූතියි සර්❤
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 😮 මෙහෙම english ඉගැන්නුවොත් කට්ටියටම english පුලුවන් වෙනවා සර් ගොඩක් ස්තූතී.🙏🙏
Guru mustiyak ...ලබා proyojanayak nomatiwa දරුවන්ට me කරන උදව්වට ගොඩක් pin ..i am also an english teacher .no words express your dedication ....tnxs .tc.good luck
පැහැදිලි වචන පවසන ආදරණීය ගුරුවරයෙක්..මුකුත්ම නොදන්න කෙනෙක්ට උනත් පුදුම තරම් තේරෙන විදියට කියාදෙනවා..සර්..බොහොම ස්තූතියි සහ සර්ට යහපතක් ම වේවා🙏
+
4
ඔව් ඇත්තටම බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
¹¹
සර් කියලා දෙනවා හරිම පැහැදිලි ඔලුවටම වදින විදිහට සර් ගොඩක් හොදට උගන්නනවා....ගොඩක් පින් සර්😊🙏
You are the best English teacher in Sri lanka. Very happy about you
ගොඩක් ස්තූති සර්. ගොඩක් සරලව පැහැදිලිව කියාදෙනව හන්දා හොදට තේරෙන්වා.ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස ලොකු පොඩි හැමෝටම වටින වීඩියෝ එකක්.❤️ සුබ පැතුම් සර්. මේවගේ වීඩියෝස් දිගටම කරන්න සර්❤️
sir ඉගැන්වීම නම් සුපිරි මීට කලින් සර් හම්බුනා නම් අපිත් english pass සර් කමක් නෑ දැන් හරි වැඩේ පටන් ගන්නවා ස්තූතියි සර්
ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් .ගොඩක් ස්තූතියි සර්
ඇත්තමයි ඉංග්‍රීසි ඉගෙනගන්න ආස හිතෙන විදිහට කියලා දෙනවා. 🙏
ඔබතුමා ගුරු දෙවියෙක්, ඕනෑම මෝඩයෙක්ට වුනත් ඉගෙන ගන්න වුවමනාවක් තියේනම් ඉතාමත් පැහැදිලියි හරිම සැහැල්ලුයි,
හරිම ආසාවෙන් ඉන්ග්‍රීසි පාඩම ඉගෙන ගත්තා........බොහොම පින්
හරිම පැහැදිලියි සර් ඕන කෙනෙකුට ආස හිතෙන විදිහට කියලා දෙනවා. ස්තූතියි ඔබට
උපරිම සරල විදියට කියලා දුන්නා. ගොඩක් ස්තූති සර්. මන් හිතනවා මේ කියලා දෙන විදිය හැමොටම වගෙ ගොඩක් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් කියලා.
බොහොම ස්තුති සර් , අපිට හොදට තේරෙනවා,සර්ට ගොඩක් පින්
ඉංග්‍රීසි එපා වෙලා හිටියේ.මේ video එක බැලුවට පස්සේ ගොඩක් ආස හිතුනා.සර්ට ගොඩක් පින්.අනේ සර් මේ වගේ video තව දාන්න
Akane
@@lakshithaprasad4049 ස්තූතියි
උනන්දුවයි ඕනි ....
L
🙏🏼
ගොඩක් ස්තුතිය ඔබතුමාට.ගොඩක් වටිනා දෙයක් අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා...
කියලා වැඩක්නෑ..මෙහෙම ඉංග්‍රීසි ඉගන ගන්න ලැබුනේ අද...මෙහෙම ගුරුවරයෙක් කලින් මුන ගැහුනා නම් අපි අද ඉංග්‍රීසි කතා කරනවා...thankyou sir
ඉතා පැහැදිලිව ඔබතුමා කියලා දෙනවා බොහොම ස්තූතියි
බොහොම ස්තූති සර්..පාඩම ගොඩක් වටිනවා..😍😍
සර්.. මමත් ඉගෙගන්න මුල් විඩියො එක බැලුව විතරයි පැහැදිලිව තේරැනා. මොකද මං බිහිරි කෙනෙක්. නෑසුනත් පරිවර්තනය උදව් වුණා.ගොඩක් 🙏 ස්තුතියි ..
ඔබතුමා අතිවිශිෂ්ට ගුරුවරයෙකි. ඔබතුමාට, තෙරුවන් සරණයි. දීඝායු සංපත්තිය ලැබෙීවායි පතමි.
ඔයාගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි . දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.තවත් කෙනෙකුගේ ඉංග්‍රීසි දැනුම වැඩිකර ගැනීමට මෙම පාඩම් මාලාව උදව් වෙයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝව share කරන්න.ඔයාට තෙරුවන් සරණයි!!
නියමයි සර්.ඇත්තටම හොදට තේරුම් ගන්න පුලුවන් .ගොඩක් පින්🙏🙏🙏🙏
අතිවිශිෂ්ටයි තුමනි ! ❤
වචනයෙන් කිව නොහැකිය මේ පාඩමේ වටිනාකම !
super
ඔබතුමාට ගොඩක් පිං 🙏🙏 මෙච්චර කාලේකට නොතේරුණ ඒවා හොදට තේරුණා
බොහොම පින් සර්.හරිම වටිනවා.ටිකක් පරක්කු වුනා ඒත් සර්ගෙ පාඩම් ටික හොදින් ඉගෙන ගන්නවා..මොකද සර්ගෙ පංතියකට ඇවිත් ඉගෙන ගන්නවා වගෙ දැනෙනවා ඒ තරම්ම පැහැදිලි..ගොඩක්ම ස්තූතියි සර්..ඔබට තෙරුවන් සරණයි.🙏🙏🙏
බොහොම ස්තූතියි ගුරුතුමනි මේ වගේ පාඩම් මාලාවක් ගෙනාවට
බොහොම ස්තූතියි සර්.. ඔබ වගේ ගුරුවරු රටට සම්පතක්..තෙරුවන් සරණයි 🙏🙏🙏
අනේ සර් සර් ගැන කියන්න වචන නෑ.ගොඩාක් පින්.මේ තරම් ලේසියි කියල අදයි තේරුනේ.සර්ට හරියන්න ඔනේ හැම වැඩ කටයුත්තක්ම.මේ පිනෙන්
හොදටම තේරුනා සර්. මුලම ඉදන් ඉගන ගන්න කෙනෙක් මම.මේ channel එක හොදයි කියල හිතනව ඉස්සරහටත්.
ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතෙනවා මේ වීඩියෝ එක බැලුවම...
Thank you sir...!!!
මෙච්චර කාලයක් english වලට 😨 😫😱😵ඉදියා
මේ video එක දැක්කාම 🤔
ඒත් video එක බැලුවම 🤗😏🤓🤓👍👍👍👍 වුනා .
Sirta පිං👌👌👌
බොහෝම වැදගත්, හොඳින් තේරුම් ගන්න හැකී ආකාරයට කියලා දෙනවා.
ඔබතුමාට උතුම් වූ තෙරුවණ් සරණයි ...!
වැඩේ නම් හොඳයි
හොඳට තේරෙනවා
Good luck sir
නියමයි සර්.... ගොඩක් හොඳට ඔයා තේරුම් කරලා දුන්නා. ඇත්තටම මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩක් ආස හිතුනා.ඔයාට පිං.ගොඩක් ස්තුතියි සර්.
Thank you very mach sir mata english ඉගෙන ගන්න ගොඩක් ආසයි මන් ගොඩක් ආසවෙන් බලන්නෙ
සර්ට ගොඩක් පින්. මම නමි trac එකට ආවා. මම දැන් හරිම තැනට ඇවිල්ල ඉන්නේ. ❤
First time i saw this method its really interesting,easy as well..thanks for your experiment & Hope it'll be successful ❤️
ගොඩාක් ස්තූතියි සර් ඉංග්‍රීසි බැරිම කෙනෙක්ට උනත් සර් පැහැදිලිව කියා දෙන විදිහ නිසා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් ❤
Im going to learn english language from a new clever teacher..💓❤️💓
And I want to follow this lesson ..
I like this method very much ..
Its very easy and clear..
Thanks very much new teacher ..
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw
හිසෙහි ඇතිව තිබූ හිරවීම නිදහස් කළ ඔබට නිරතුරුව ස්තූති කරමි.
සුපීරිම සුපිරි කියනවටත් වඩා වචනයක් තියෙනවනම් එක තමයි මෙකට කියන්න වැදගත්ම. All the best.
ruclips.net/video/W2nAMciXD_I/видео.html
ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස හිතුනේ අද.තමයි.මට ඕනි ඉංග්‍රීසි ඉගෙන ගන්න.ඒත් එක හරියටම පැහැදිලි කරල දෙන්නෙ නෑ.සර්ට බොහොම ස්තූති මේච්චර පැහැදිලිව කියල දෙනවට.දැං නම් ආසයි ඉංග්‍රීසි ඉගෙන ගන්න.👍👍👍👍💪💪💪
හරිම සරලයි ගුරුතුමනි.බොහොම පින් සර්ට.තවත් මෙවෙනි විඩියො බලාපොරොත්තු වෙන්වා ඔබගෙන්.බොහොම 🙏 ස්තූතිය ...
ස්තුති සර් ඇත්තටම ආස හිතෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩක් පින්
අපි ඉස්කොලේ යන කාලෙ මේ විදිහට ඉංග්‍රීසි කියලා දෙන ගුරුවරු හිටියනම්.
Ammapa.ada methana na ehenam!!!
Aneda kiyanne.....unta nam henama gahanawa...0/l english s.. 9,/10 I...A/L.. c 3i science subject 2 i art subject 1 i... ada kuwait wala walan hodanawa...hebei lankawata giyama aye patan gannawa kohomahari
@@mageamma7410 good luck ❤️
ruclips.net/video/-XQkD-2g7ow/видео.html
වාක්‍ය 8 කින් ඉංග්‍රීසි ඉගෙනගනිමු . අනිත් අයටත් බලන්න share කරන්න . Video එක හොදයිනම් subscribe කරන්න අමතක කරන්න එපා .
Ehenm api goda
හරිම ආසවෙන් පාඩම ඉගෙන ගත්තා සර් බොහොම ස්තූතිය .
බොහෝම වැදගත්...තේරුම් ගන්නත් පහාසුයි...බොහෝම ස්තුතී
ruclips.net/video/W2nAMciXD_I/видео.html
අනිවාරයෙන්ම වැදගත් පාඩමක් ...සරලව පැහැදිලි කරනවා ..ස්තුතියි ..ගුරුතුමනි...පින්
ruclips.net/video/-XQkD-2g7ow/видео.html
වාක්‍ය 8 කින් ඉංග්‍රීසි ඉගෙනගනිමු . අනිත් අයටත් බලන්න share කරන්න . Video එක හොදයිනම් subscribe කරන්න අමතක කරන්න එපා .
ruclips.net/video/-XQkD-2g7ow/видео.html
වාක්‍ය 8 කින් ඉංග්‍රීසි ඉගෙනගනිමු . අනිත් අයටත් බලන්න share කරන්න . Video එක හොදයිනම් subscribe කරන්න අමතක කරන්න එපා .
අපේ ගමේ..අපේ සර් කෙනෙක්..නියමෙට තේරුන් කරනවා..Good luck sir..!!! ❤️👌
Niymai
Supirima thamaii mallii
Itha prayojanawath pasal sisuntath. Ithamath sarala lesa Pahadili kireema godak watinawa .
Very nice ♥️ 👰🌹
හරිම පැහැදිලව කියලා දෙනවා.බොහොම ස්තුතියි සර් ..
මේකනම් ගොඩක් වටිනවා..❤️❤️❤️
ගුරුතුමනි ඔබ තුමාට ගොඩක් පිං. තෙරුවන් සරණයි ..🙏
Thanks sir. Mathes wagema English hodata තේරෙනවා.
මම අද අහම්බෙන් දැක්කෙ මේ චැනල් එක ගොඩාක් වටින වැඩක් මම මෙහේ ඉන්න යාලුවො 20 දෙනාගේම සබ්ක්‍රයිබ් ටික ඔබට අරන් දෙනව.. තවත් අයගෙ... 🙏🙏🙏 පෘතුගීසි කතා කලාට ඉංග්‍රීසි අමාරුයි ඉදිරියෙදි ඒකත් හරියයි .. Muito obrigado
අහම්බෙන් හම්බුනේ මේ vidio එක.. ඇත්තටම නියමයි..good luck❤️
🙏 බොහොම පින් 🙏
තෙරුවන් සරණයි!
ඉවර වෙනකන් ආසාවෙන් බලුවා
Thanks sir💪
💯
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි සර්.
මට ඉන්ග්‍රිසි කිව්වම එපා වෙනවා.දැන් ඉන්ග්‍රීසි කිව්වම ආසයි. Thanks sir. ආයුබෝවන්.🙏😎😎
ruclips.net/video/W2nAMciXD_I/видео.html
ගොඩක් හොදට කියල දුන්න.ස්තුතියි.
ඉතාමත් හොදින් තේරුම් ගන්න පුලුවන්,,ස්තුතියි සර්
Thaqq sir මන් අද තමා මෙ විඩියො එක බැලුවෙ හොදට පැහැදිලි ව තෙරුනා ☺️
බොහොම ස්තූතියි සර් පාඩම ගොඩක් වටිනවා
ඉංග්‍රීසි ඉගෙන්ගන්න ආස අය අනිවාර්යයෙන්ම බලන්න ඕනි වීඩියෝ එකක්💪👌✋✌️👊👏
Ow anuwaren,😄
F.t sir
මම ඒෂාන්. මම 8 වසරේ. ඒක ඇත්ත.
Thank you very much sir....ගොඩාක් හොදින් පැහැදිලි කරලා දුන්නාට ...
අනිවාර්යෙන්ම සර් ට ගොඩාක් පිං
Actually 😘😘😘 you are the best one of the English teachers.... before I don't know about this method.... wow it's amazing....good luck
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw
සුපිරිමයි ඒ වීඩියෝ නම්...සරලම විදිහට ඉංග්‍රීසි උගන්වන ඔබතුමාගෙ හැකියාව නම් ඉතාමත් විශිෂ්ටයි...🙏🙏👍👍👍
ඉගැන්වීමේ හැකියාව නම් වචනවලින් කියන්න බැරි තරම් විශිෂ්ටයි...👍👍👍
ලංකාවේ දැකපු අංක එකේ ගුරුවරයෙක් ඔබතුමා..බුදු සරණයි..!!
හරිම ආසාවෙන් බලුවේ...ගොඩාක් පින්
Well done sir..ඇත්තටම ඔක්කොම තේරුනා..Sir ta godak පින්..❤😊
Very important lesson. We have never learnt like this before .
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා .Thanks sir.
කිසිම සර් කෙනෙක් කියලා නොදුන්න වැදගත් පාඩමක්.thank you so much sir .
කෙටි.වි්ඩියෝ .දිගටම.කරන්න.සර්.මතක.තියාගන්න.ලේසියි...සර්ට බුදුසරනයි ❤
අනේ සර් ගොඩක් පිං...🙏🙏🙏🙏🙏 මේ පින සර්ට වගේම සර්ගේ දෙමාපියන්ට, සර්ගේ දරුවොන්ට අනුමෝදන් වෙවා... සර් බලාපොරොත්තු වෙන හැමදේම ඉක්මනින් ලැබේවා... නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා... මම ගොඩක් ආසාවෙන් හිටියේ ඉංග්‍රීසි ඉගෙන ගන්න... youtube vedio ගොඩ දෙනෙක්ගේ බැලුවා ඒත් තේරුම් ගන්න බැරි උණා.. සර්ගේ පංති වලට සහභාගි වෙන්න නම් සල්ලි නැහැ මට... ඒත් මට විශ්වාසයි සර්ගේ වීඩ්යෝ වලින් මට ඉංග්‍රීසි කතා කරන්න ඉගන ගන්න පුළුවන් වේවී කියලා... අනේ ගොඩක් ස්තූතියී සර් මෙහෙම youtube chanel 1k කරනවට
ගොඩාක් පින් සර්.🙏 මට ඉංග්‍රිසි එපාම වෙලා තිබුණෙ. 😌
ඒත් සර් සරලව කියල දෙන නිසා ආයෙ ඉංග්‍රිසි ඉගෙනගන්න මාරම ආසාවක්, උනන්දුවක් ඇතිවුණා. 💯
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Learn English with great pleasure....This tutorial is very valuable............Thank you very much sir......😉😉😉👍👍
ruclips.net/channel/UCi4gL0LsYhz8mFJqIxP9DEw
ඉතාමත්ම වටිනවා මේ පාඩම් මාලාව .ඔබට ගොඩාක් පින්.
This is the best teacher for learn english
Godbless