Oyata puluwan me api ipadunu the a me taram hoda ratak tava ne.oyage deyak karanna me comment eka daddi oya monavahri patan aragenath ethi.andu walata bana bana inne ne deyak kranna puluwan kena
Great program. Your program will be helpful to improve vision and positive thinking to our young generation . I was listen your many program s . Your program will gives a right path of life for everyone. Your program will helpful to overcome the current crisis situation of the country. I am highly appreciated to Your valuable commitment for our mother country . Jaya Wewa. If possible try to translate your important program to Tamil languages. Budusaranai
සර් මටම කරපු විඩියෝ එකක් මේක නම්...මාත් දැන දැනම මේ පුරුද්දේ හිටියා මේ කාලේම..මේ විඩියෝ එකත් බැලුවේ බොහොම අමරුවෙන් ...නැත්තම් එකත් එක දිගටම නොබල කල් දදා බලන්නේ...මං දැන් හොයා ගත්තා මගේ ලේඩේ ..මේ දැන් ඉදන් මං මේ පුරුද්දට විරුද්ධව සටන් කරනවා...🙏 thank you sir....
ඔයාට මාව මතක ද....???
@@Love_familyby y🎉
Math me video eka sati 2ka edanna ballanna hitiye....ada tamai balala ewara kare😁
අනිවාර්යයෙන්ම අතිශයින්ම වැදගත් වීඩියෝවක්. ඔබ තුමාට ස්තුතියි
Niyamai
11:33 1) අතීතය ගැන පසුතැවෙමින් වලකින්න.
12:39 2) කරන වැඩේට තමන්ගේ අවධානය දෙන්න.
13:54 3) To Do List එකක් හදාගන්න.
14:45 4) තමන්ට තැගි දෙන්න පටන් ගන්න.
16:02 5) කවුරුන්ට හෝ තමන්ව හැසිරීමට ඉඩ ලබාදෙන්න.
16:58 6) වචන/සිතුවිලි වෙනස් කරන්න.
18:10 7) DISTRACTION ඉවත් කරන්න.
19:07 8) DEVICE MANAGE කරන්න පටන් ගන්න.
Tnx 💜
thank you🌼
Thanks sir
Thank u so much sir.
Tq
වැඩ කරන වෙලාවේ හීන ලෝකවල ඉන්න එක මගහැර ගන්න ක්‍රමයක් කියලා දෙනවද සර්😕
මහන්සි වෙන්න ඕනෙ කාලෙ හාන්සි වුනොත් හාන්සි වෙන්න ඕනෙ කාලෙ මහන්සි වෙන්න වෙනව.😊💯
Aniva
Godak Hoda deshanayak.
මේ පුරුද්ද මටත් තියෙනවා. ඒ නිසා මගහැරුණු දේවල් ගොඩයි .හැරිල බලද්දී වයස ගොඩක් ගිහින්.ඒත් උත්සාහය අත් හැරල නෑ. මගේ target එකට යන්න මේක ගොඩක් වැදගත්. ගොඩක් ස්තූතියි සර්.
Oyata jaya
අද තමයි උබ තුමා හන්බ උනෙ ලොකු පිනක් මෙ කරන දෙට🙏🙏
සර් අවුරුදු ගාණක් උත්සාහ කලා මේක කරන්න.මම ඒකත් කල් දැම්ම කරන්නෙ කොහොමද හිතාගන්න බැරිව.සර් ගෙ විනඩි ගාන හොද පැහැදිලි කිරිමක්.
"හොද ගුරුවරයකුගෙ දවසක ඉගැන්වීම,තනිව ඉගෙනගත් අවුරුදු දහයකට සමානයි"❤❤❤
ජිවිතයේ ගොඩක් දෙනෙක් නොගන්නා තීරණය ක් අද මම ගන්නවා ඒ මගේ ජිවිතයේ යුරෝපා දිවියට සමුදී මගේ මවුබිමට යනවා ජිවිතයේ කෙසේහෝ ජයග්‍රහණය කරනවා පවුලක් වශයෙන් අප එකතු වී අපේම දෙයක් කරගන්නවා ඔබතුමාගේ මේ විඩියෝ බලා වසර 15ක් ඉතුරුකරගන්න බැරී වූ මුදල් වසරක් තුල යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතිය දිනක අනිවාර්යයෙන් මවූ බිමෙදී හමුවෙමු සැමදා ඔබතුමාගේ විඩියෝ නරබම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
.
Ane meheta nm anna epa.awoth oyaata sadakalika duken පසුතැවිල්ලෙන් thamai enna wenne.
මෙහෙට එන්න එපා
ඉන්න අයත් අරන්
ඔහෙටම යන්න
Thanks sir
Oyata puluwan me api ipadunu the a me taram hoda ratak tava ne.oyage deyak karanna me comment eka daddi oya monavahri patan aragenath ethi.andu walata bana bana inne ne deyak kranna puluwan kena
watch later ඔබලා, මේක බලන එක කල්දාපු අය මේ කොනට. 🤪😁😖😇
Meka aniwaryen balannath oni....eth kal damma....😀
@@HuaweiY-kq2yq ehema kiyannath hodana neda'bariwelawath hadunoth ehema...🤪
Mamath eye weda adika nisa kal demma..eth ada weda karana gamanma ahuwa..kal danna epa ahanna.. great video
මන් ඉන්නෝ😎😎
තාම බැරිවුනා බලාගන්න...
Video එක 100% ක් ඔළුවට දාගන්න දෙතුන් පාරක් බැලුවා , ඇත්තටම ගොඩාක් වටිනා video එකක් thank you , sir 💖
Thank u sir.ඔබතුමාගෙ කටහඬ තුළම පුදුමාකාර මෝටිවේව් ශක්තියක් තියෙනවා❤🙏
ඒකනම් ඇත්ත . හිතට වදින ගාම්භීර කට හඩක් තියෙන්නෙ . මටනම් ඒ හඩ අහනකොට අමුතුම ධෛර්යක් හිතට එනව .
මම 10 වසරෙ සිසුවෙක්. මම පොඩි කාලෙ ඉදන්ම ගොඩක් වැඩ කල් දැම්ම ඉස්සර වැඩ කලේ නෑ කියල හිතල දැන් කරන්න තියන වැඩ කලෙත් නෑ. ඒත් මේ video එක බැලුවට පස්සෙ වැඩ කල්දාන්න යනකොට මේදේවල් මතක් වෙලා ඒ වැඩේ එවලෙම ඉවර කරනවා.
මගේ ජීවිතේ වෙනස්කරපු සුපරි video ekak. Thank you sir
Thanks sir ජිවිතේ අඩියක් හරී ඉස්සරහට තියන්න උදව් කරනවට.
Aniwa
ගොඩක් වැදගත් අදහසක්.මමත් වැඩ කල් දාන කෙනෙක්.මං අද මේ මොහොතේ ඉදන් වෙනස් වෙනවා.වැඩ කරනවා. ඔබතුමාට ස්තුතියි .
අපගේ සාර්ථකත්වයට බාධාවක් වූ නරක ම පුරුද්දක් ගැන ඉතාම සරල ව ,ඉතාම ආකර්ෂණීය ව මොළය තුළට ම ඒත්තු ගැන්වූ ඔබ තුමන්ට බොහොම ස්තූතියි .සාර්ථකත්වයෙ ගමන් මඟ විටින් විට සකසන ඔබ තුමන්ට ජයෙන් ජය ...තෙරුවන් සරණයි !.
මං සර්ගේ video ගොඩක් බලනවා ඇත්තමයි මගේ ජිව්තේ ගොඩක් වෙනස් කරගන්න එවා හෙතු උනා
අද සිට සර්ගෙ විඩීයෝ එකින් එක නරබා අතවශ්‍ය කාරණා අනුගමනය කොට ජිවිතය නැවතත් අළුතින් ආරම්භ කරන්න තිරණය කරා ස්තුතියි ඔබට 🙏
ඇත්තටම මටත් ඔය පුරුද්ද තියෙනවා .අද ඉදන් මම වෙනස් කර ගන්නවා ඒ නරක පුරුද්ද ස්තුතියි සර් .
බොරු සුරන්ගනා කතා නොකියා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකරය තම ජීවිත අත්දැකීම් තුලින් පැහැදිලි කිරීම හරිම අපූරුයි.ඒ වගේම ඒවා මාගේ ජීවිතය තුලත් කල හැකි බව මම විශ්වාස කරනවා.
ඔබ තුමාට ගොඩක් ස්තූතී.🙏
මාර වටින වීඩියෝ එකක් සර්... .සර් දවසක් අපේ ඉස්කෝලෙටත් ආව.එදා ගෙදර ආපු දවසෙ ඉදන්ම සර්ගෙ යූ ටියුබ් චැනල් එක මම නිතර පරිශීලනය කළා.මම 2020 O/L ....9A ගන්න බැරි උනත් A8 C1 ක් ගන්න පුලුවන් උනා මට.දෙමාපියොත් හිතාගෙන හිටියෙ නෑ ඒ තරම්වත් පාස් වේවි කියල.මම ලබපු ඒ ජයග්‍රහණයේ ස"රුත් කොටස්කරුවෙක්.දැං මම ඒ ලෙවල් කරනව. භාතිය අත්තනායක කියල කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.....Good luck sir ...💓🙏
සර් ඔබතුමාට ගොඩාක් පිං.මම දකින දෙවියන් ඔබ තුමන්ලා.මම ගොඩා අඩුපාඩුකම් හදාගත්තා.
ගොඩක් ස්තූති සර් අද ඉදලා මං වැඩ කල් දාන එකෙන් අයින් වෙනවා 😘❤️👍
වාසනාවන්ත දවසක් වේවා උතුම් මිනිසානනි .,මගේ ජීවිතයේ සාර්ථකත්වයේ මාවත අහුරා ගෙන සිටින සුවිශේෂිම හේතුව අද ඔබ නිසා තේරුම් ගත්තා .ජීවිතය දිනන්නට පාර කියා දෙන ඔබ සැබෑ උතුම් මිනිසෙක්.ස්තුතියි sir .🙏🙏👍👍
අනිවාර්යයෙන් ගොඩක්පින් සර්
මෙවන් විඩියෝ හැමදාම දන්න දහිරිය ශක්තිය ලැබේවා සර්ට
බොහොම ස්තුතියි සර් ,මමත් මේ දැන් ම
පටන් ගන්නවා ,පාඩම් කරන්න
Sir mata me වීඩියෝ AKA ලැබුණේ eye mama පාඩම් 3k සටහන් කරගත්තා , අනෙක් සියල්ල බලලා mage අඩුපාඩු සියල්ලම හදාගෙන mage Goals akata යනවා ඔබතුමා හදවත් වලට ඇතුළු wela සියල්ල දකිමින් Awata පිළිතුරු ලබාදුන්නා , bohomathma ස්තුතිය , budusaranai ,නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ,🙏🙏🙏
මන් හැමදාම උදෙට ඇහැරුණාම ඔබේ vedios බලනවා ඔබේ kathadam හොද motivation එකක් තියේ අපිට අවශ්‍යම දේවල් ඔබතුමාගේ vedios වලින් තියේ ❤️❤️❤️බොහොම ස්තුතියි ❤️
බොහොම ඉස්සුති මෙ ක්‍ර්මයෙන් දැන් මන් පිලිවෙලට පාඩම් කරනව ✍️
බොහෝම ස්තූතියි ......මගේ ගොඩාක් අඩුපාඩු දකින්න අවස්තාවක් ඔබ තුමා ලබාදුන්නෙ.....ස්තූතියි නැවතත්
කියන්න වචන නෑ❤️ ජීවිතේ වෙනස් කරන RUclips Channel එක❤️❤️❤️
Thnx sir ❤❤❤❤❤❤
සර් මං මේ මොහොතේ ඉදන් තමයි සර්ගෙ video බලන්න ගත්තෙ...අනේ මට කලින් හම්බවුනා නම් කියලා හිතෙනවා.. ගොඩක් ස්තුතියි!❤️
හදවතට දැනෙන ලෙස වදන් පෙලගස්වන සොදුරු මිනිසෙකි ඔබ, ස්තූතියි බොහොමත්ම ඔබට !!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුති සර්...ඒත් අපිට වෙලා තියෙන්නේ..දැන් මේ විඩියෝ එක බලපු නිසා හිතට ලොකු ෆිට් එකක් ආවා..එත් එ ෆිට් එක ටිකෙන් ටික ආයේම නැති වෙලා යනවා..
Sitha ekama akarayata pawathwa genime nohekiyawa, eka had a ganna
@@milan6468 thank you sir...gdk uththsaha krnw..hitha eka thenaka pawathwa gnn...krnn thiyena ekamade bhawana krana ekd?
Eka aramunak, eka ilakkayak ho ilakka 2k3k itu Kara genimata awashya dewal hoyagena, e sadaha mahansi wenna,,
@@milan6468 thank you so much sir..for your response ❤....ජය වේවා
වැඩ කරන වේලාවේ හීන ලෝකේ ඉන්න එක මග හරින්න ක්‍රමයක් කියනවා ද සර්....🤗😚
කාට හරි කියන්ට කණ පුරෝලා එකක් දෙන්න කියලා
Atta..matath e prashne thiyanawa.....................
Ammo matath thiynw
Adoo ow b
Sithaka swabawaya thama eka eka dewal upadina eka. Eka nawaththanna nam deyak pilibadawa strong focus ekak tynna one. Bawana karala manasa ek than karagnna try karanna ✌️😁
මේකනම් සුපිරි විඩීයෝ එකක්..තෑන්ක්ස් සර්...😍😍
සර් ගේ vedio ගොඩක් බලල තියෙනවා ඒවා ජිවිතේ වෙනස් කරන්න ගොඩක් වැදගත් උනා මේ vedio එක නම් මන් වෙනුවෙන් ම කරපු එකක් වගේ සර් ගොඩක් ගොඩක් තැනක් යූ සර් ❣️මන් හර්ෂණ සර් ගේ clz යන කෙනෙක් ඒ සර් නිසා තමයි මන් සර් ගැන දැනගත්තේ 🥰
මම මේ video එක බැලුවෙත් දෙපාරකට මම ඒ තරමටම වැඩ පස්සට දාපු කෙනෙක් නමුත් මේ video එකෙන් පස්සෙ එහෙම වෙන්නෙ නෑ........sir කියපු දේවල් ගොඩක් වටිනවා....
ගොඩක් ස්තූතියි සර්.මේ තැන තමයි හිරවෙලා හිටියේ
Thank you sir.....වෙනස්ම කෙනෙක් වුනා මම......කියන්න වචන නෑ....මානසික පසුබෑමක හිටියේ....ඒ සේරම වෙනස් වුනා....thank you very much sir......
අද මුලින්ම විඩියෝ එකට එකතු උන මම හොඳින් දැනුමක් ලබා ගත්තා සර්..ස්තූතියි..බුදු සරණයි 🙏❤
සර් කියපු හැම විදිහකටම මම වැඩ කල් යවනවා... දැන් ඒවා නවත්තගන්න විදිහ මම ඉගනගත්තා...
Thanks sir...
නියමයි සර්.. ජිවිතයේ හදාගන්න ඔන තැන් ගොඩක් තියනවා. සර්ගෙ video වලින් අපේ ජිවිත හොදට හදාගන්න පුලුවන් වටිනා දේවල් කියල දෙනව. තෙරුවන් සරනයි සර්.🙏🙏🙏❤️
ජීවිතේ අවශ්‍යම මොහොතක ලද වටිනා video එකක් මේ... මුදල් මත සගවා නොගෙන ස්තුතියි ඔබට සියල්ල පැහැදිලි කර දුන්නට...අමිල video එකක් ❤❤❤❤❤ඔබ ආදරණීය මිනිසෙකි
රක්ශන ක්ශේත්‍රයේ ඉන්න මම, සර් ගේ විඩියෝ නිසා ගොඩාක් ශක්තිමත් උනා..සර්ගෙත් මගෙත් එකම දවසේ උපන්දිනය..🙏. එකත් මට විශේශයි..❤ ස්තූතියි ස්තූතියි ඔබතුමාගේ සේවය නිසා අපේ ජිවිත ශක්තිමත් කරනු ලබන නිසාවෙන්...❤🙏✝️
Thank you sir
hamotama බුදුසරනයි අපේ ඇස් පාදන සර්ටත් බුදුසරනයි . ම්ද්ම අනිවාර්‍යෙන්ම සර්ව හොයාගෙන එනව හොදටම දියුනු වෙල සර්ව්ද් බ්ද්ලන්න 😔😔😔😇😇😇😇
විශිෂ්ට පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබතුමාට
ඔබතුමන්ගේ මගපෙන්වීම ඉතාමත් විශිෂ්ටයි සර්......ස්තුතියි...!!!!
හරි පුදුමයි මේ විඩියෝ එක සර් මටම දැම්මා වගේ. තෙරුවන් සරණයි සර්
සර්.ගොඩාක්.ස්තුතියි.ගොඩාක්.දේ.ඉගෙන.ගත්තා.හිත.ශක්තිමත්.උනා.වැඩ.කරන්න.මම.පොඩියට.ඇදුමිකඩයක්.කරනවා.ගොඩක්.වෙලාවට.නිකම්.තමයි.ඉන්න.වෙන්නෙ.ඒ.අතරෙ.තමයි.සර්ගෙ.වීඩියෝ.එක.දැක්කෙ.මමහිතනවා.සර්ගෙන්.දෙවල්.ඉගෙන.ගෙන.මට.සාර්ථක.වෙන්න.මාර්ගයක්.පෑදුනා.කියල.මට.සතුටක්.දැනෙනවා.බොහොම.ස්තුතියි.සර්
Thnks sir, targets කොටස් වලට කඩාගෙන ඒවා ඉලක්ක විදිහට අරන් කරන එක නියමයි
ගොඩක් දුරට මන් මටම හිතිලා උසස් පෙල කාලය තුල කරපු කිහිපයම මෙ තුලින් කියවුනා... විඩියො එක අසාවෙන් බල්ද්දි හිතුනා නොදැන කරපු ඒ දෙවල් වලින් මං ලබපු සාර්ථකත්වය ඒ දවස් වල මට ලොකුවට නොතෙරුනාට ඒ දෙවල් කොයි තරම් වටිනවද කියලා... to do list එක අදටත් සිදු කරන දෙයක්..
ඒ වගේම අතිතය ගැන පසු තැවෙන එක නතර කලා.. මගෙ අතින් යම් විදියකින් අවශ්‍යම කාලය මග හැරුනු විට මම ඊලග මොහොත අරඹනවා අලුත්ම පරිච්ඡේදයක් විදියට....එතකොට කොහොමත් අතීතය ගැන පසු තැවෙන්නෙ නෑ...වර්තමානයේ ජීවත් වෙලා කරන වැඩෙට සම්පුර්ණ අවදානය දෙන්න ඒ තුලින් හැකියාවක් ලැබෙනවා ...තමන්ටම තෑගි දෙන එක මං කරපු කාර්‍යයේ තෘප්තිය වැඩියෙන් ම විදින අවස්තාව..මමත් මගෙ විභාග අවසානයෙ ෆිල්ම් එකක් බලන්න . නින්දක් ලබලා හිත සතුටු කරන්න පුරුදු වෙලා තියනවා... ඉගන ගන්න දෙයට පමනක් නෙමෙයි එදිනෙදා මට අවශ්‍ය to do list එකෙ කටයුතු සිය්ල්ල අවසන් උනාම මටම මම විවේකයක් දෙනවා..මනස ඉල්ලන,මනස කැමතිම,තෘප්තිමත් විවේකයක් දෙනවා... දවසේ වැඩ ඉවර කල සතුට හිතින් විදිනවා. මට මතකයි උසස් පෙල කාලයෙ සිටම මම් අම්මට දෙනවා මාව හසුරවන්න... මට නරක පුරුද්දක් තියනවා නින්දෙන්ම එලාම් ඔෆ් කරන.. ඉතින් අම්මට මං කියන්වා උදෙට ගහලා හරි අවදි කරන්න කියලා...ඒ කාලෙ හිත් ඉල්ලන්නෙම තව නිදා ගන්න කියලනෙ..අදටත් මං අම්මට සමහර දෙවල් වලදි මට බනින්න කියලා කියනවා මේ දේ මේ වෙලාවට නොකළොත් මට බනින්න....එහෙම කිව්වම ඒ බැනුම අහන්න වෙයි කියලා හිතට දැනෙන බයටම මං බනින්න කලින් වැඩෙ කරනවා... ඒක වැඩෙ කරන්න හොද උත්තෙජනයක්... බැනුම් අහන්න වෙයි කියල බය ...ඩිවයිස් මැනෙජ් කරන එකත් අදටත් සිදු කරනවා... අධ්‍යයනයක් නම් එ වෙලාවට ඩේටා ඔෆ් කරනවා... ඉස්සර නම් ඩේටා තිබ්බෙ නෑ.. පොඩි දුරකතනයක් තිබ්බෙ උසස් පෙල කාලයෙ ..එ කාලෙ නම් මැසෙජ් තමා එන්නෙ...ඒ නිසා ඕෆ් කරලා තියනවා....දැන් කරන්නෙ ඩෙටා ඔෆ් කරනව.....ඉතින් මේ දේවල් සාර්ථක දේවල් ....අදටත් කරන්වා...ඔබ තුමාට ස්තුතියි ...මෙ දැනුම ලබා දීම වෙනුවෙන්...
ස්තූතියි අදහස් හුවමාරු කරගන්නවට..
මං උසස් පෙළ කරන කෙනෙක් 2021 3rd shy.. ඔයාගෙ නිහතමානී අදහස් සෑහෙන්න වටිනවා.. ස්තූතියි ආයෙමත් ❤️
Thnk you for sharing 💙
ස්තූතියි සර් ගොඩක්.මේක බලන එකත් කල් දාලා තිබිලා යන්තම් හොයාගෙන බලලා කල්දාපු හේතුවත් හොයාගත්තා.ආයෙනම් එහෙම වෙන්නෙ නෑ.
අද මේ වීඩියෝ එක බලපු නිසා මන් දැන ගත්තා මාත් වැඩ කල් දාන කෙනෙක් කියලා....අද ඉදන් සර් කියපු ටෙක්නික් වලට වැඩ කරනවා....😊...thnk you sir
අපිට ගොඩාක් ඕන වෙන video එකක් ස්තුතියි 🙏🙏
බොහොම හොද කථාවක්.මට දැනෙන්නෙ ඔබතුමා මටම කිව් කථාවක්විදිහටයි.හරිම ප්‍රයෝජනවත්.එක වැඩක් පස්සෙ පුළුවන් කියල තව එකක් කරනවා ඊට පස්සෙ එලියට යනවා ඇවිල්ලා මහන්සි නිසා නිකන් ඉන්නවා.පහදා දීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තූතියි
ජීව්තේට ගොඩාක් වටින දේශනයක්.❤️
Hamadama puruddak wela sirge video eka balanna kalin like krana eka... ❤💪
ගොඩක් වැදගත් තොරතුරු සර්.Thank you 🙏
බෝහෝම ස්තූති සර්
බොහොම ස්තුතියි .ජයෙන් ජයම වේවා !
බොහොම ස්තුතියි.!
හරි දේ හරිම වෙලාවට ලැබුණා.
සෑහෙන්න වටින වීඩියෝ එකක්🙏
Mn ma para a/l exam karanawa aththatama mn sirge video balala thamai padan karanna manasa motivate kara ganna
සර්ට ගොඩාක් පිං.මගේ ලෙඩේ මම අදුර ගත්තා.
ගොඩාක් ස්තුති සර්.බුදු සරනයි! ජිවිතයට ගොඩාක්ම වටිනවා .
ගොඩක් වැදගත් සර්
ගොඩක් වටින අදහසක් ටිකක් සර් ස්තූතියි හොදට තේරෙනවා කියලා දීපු විදිය සර් . බුදුසරණයි 🙏💪❤️
ගොඩක් වටිනවා,බොහොම ස්තුතියි....
ජිවිතෙට ගොඩක් වටින වැදගත් දෙශනයක් ඔබ ලබ දුන්නෙ. ස්තුති සර්.
සර් ගේ විඩියෝ බැලුවාම ඇහුවාම,අපිව මොවිටිවෙසන් වෙනවා,ගොඩාක් හොදයි,,,
හරිම වැදගත් සර්බුදු සරණයි
Thank you very much sir...සර්ගේ වැඩසටහන් නැරඹීම තුළින් හිතටත්,මනසටත් ලොකු ශක්තියක් ලැබෙනවා...මිනිසුන්ගේ ජීවිත වෙනස් මගකට යොමු කිරීමට දරන ප්‍රයත්නයට ප්‍රණාමය...!!!
වටිනවා ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉස්තුති 🙏
බොහොම ස්තුති ඔබතුමාට ,තෙරුවන් සරණයි !!!
Thanq sir jeevithe ek piyawarak hari issarahata yanna kiyala denawata
බොහොම ස්තුතියි ඔබතුමාට ❤
කොච්චර වැඩ කල් දාන කෙනෙක්ද කියනවා නම් මේ වීඩියෝ එකත් පස්සේ බලන්නම් කියලා හිතුනා 🙂
හරිම වටින video එකක්..❤
ගොඩක් වටිනව
ස්තූතියි.. ❤️ සුපැහැදිලි පැහැදිලි කිරීමක් ..!!
Thankyou sir ගොඩක් පින් ඔබතුමාට
Great program. Your program will be helpful to improve vision and positive thinking to our young generation . I was listen your many program s . Your program will gives a right path of life for everyone. Your program will helpful to overcome the current crisis situation of the country. I am highly appreciated to Your valuable commitment for our mother country . Jaya Wewa. If possible try to translate your important program to Tamil languages. Budusaranai
ගොඩක් වටින vidio එකක්..🙏
බොහෝම ස්තූති සර්... ගොඩක් ශක්තියක් අපිට ඒ ගැන කියලා දුන්නට🤗🤩❣️🔥
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ...👍👍👍
බොහෝම ස්තූති ඔබතුමාට. ❤
මේ වීඩියෝ එක ඕන කියලා හිතුනා... ඊට කලින් කාලා ඉන්න ඕන කියලා හිතුනා
සෑහෙන්නම පින් සර්..❤️
ලොකූ දෙයක් ඉගනගත්තා සර්..🙏
සුපිරි දෙයක් කියලා දුන්නා නියමයි 👏❤️
බොහොම ස්තුතිය
ගොඩක් පිං සර්...🙏🙏🙏🙏🙏
ස්තුති ඔබට.
Me wage paladai video ekak nomile denawa kiyannema obathuma loku pinak karaganne. Bohoma sthuthi 💛
Sirge video godak vatinawa jevithe හදාගන්න ...
Kiyann වචන na....me kiww okkom naraka purudu thibba....a okkootam wisadumak labuna....godak pin...💪💪💪♥️♥️♥️
Matama. Kiwwa wageni
Thnx sir ❤❤
Good video really interesting topic
Mama sirge vedio dakke ahamben.godak watina vedio .good luck sir.
අත්තටම මේක මට ගොඩක් වැදගත්
ඔබට බොහෝම ස්තූතියි සර්
සොදුරු මිනිසේක් 😍