How to avoid overthinking - පමණට වඩා කල්පනාවෙන් මිදෙන්න - By Mentor | Coach Bhathiya Arthanayake

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 581

  • @Nisalisanuliya
    @Nisalisanuliya Год назад +385

    මන් a/l ලියනව හැමෝම මට විශ් කරන්න .....ගොඩක් වටිනවා ඔයලගෙ wish එක ❤️🙏

  • @sandalitharushika9450
    @sandalitharushika9450 Год назад +90

    මං මේ පාර A/l කරන්නෙ මානසිකව වැටිලා ඉන්නෙ හැමෝම මට මේ තත්වෙන් මිදෙන්න wish කරන්නකෝ😖

  • @simpleart8294
    @simpleart8294 9 месяцев назад +14

    මමත් overthinking වලින් ගොඩක් පීඩා විදින කෙනෙක්. අතීතයේ සිදු වුන දේවල් අනාගතේ සිදුවෙයි කියලා හිතෙන දේවල් ගැන ඕනවට වඩා හිත හිත පීඩා විදින කෙනෙක්. ඔබතුමාගේ මේ උපදෙස් ගොඩක් වටිනවා මට මේකෙන් මිදෙන්න උත්සහ කරන්න. ගොඩක් පින් 🙏

  • @chanukamadushan2666
    @chanukamadushan2666 Год назад +64

    මේ මොහෝතේ ජිවත් ව්මට හුරු වන්න. ගොඩාක් ප්‍රශ්න මග හැරේ..❤️

  • @himalkosala8136
    @himalkosala8136 10 дней назад +1

    මම ඕනම දෙයක් ඕනවට වඩා හිතජ කෙනෙක් මම දැන් ඒ මගෙ අඩුපාඩුව ඉක්මනින් හදා ගන්නවා මේක ගොඩාක් වටින වීඩියෝ එකක්
    Thanks a lot brother 🙏

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 4 месяца назад +4

    ගොඩක් ස්තූතියි සර්..පුදුම විදිහට වටිනවා..මම over thinking වල ගොඩ දුරක් ගිහින් හිටියෙ.. කලුවර කාමරේකට වෙලා ඇදට වෙලා ඔහෙ කල්පනා කර කර හිටියා මාස ගානක්..😢😢😢😢😢

  • @thusharifernando6712
    @thusharifernando6712 Год назад +23

    අධික සංවේදී බව නැති කර ගන්න විදි කියලා දෙන්න සර්

  • @මදුයිදනුයි
    @මදුයිදනුයි Год назад +7

    හිතට එන සිතුවිලි වලට බය නොවී ඉන්න කිය්ල දෙන්නකො සර්...පින්

  • @asankanishadi1134
    @asankanishadi1134 Год назад +39

    මේ උපදෙස්වලට බොහොම පිං ඔබතුමාට!.මොකද "Overthinning " කියන්නෙ මගෙත් එක දුර්වලතාවක් . අද ඉඳන් ඒකට මූණ දෙනහැටි දන්නවා. 💪💪

    • @anushaamarasinghe1971
      @anushaamarasinghe1971 Год назад

      ප්‍රශ්නයකට මුහුණ දෙනකොට මමත් ටිකක් කලබලයි overthinking. ඒත් මේ වීඩියෝව හරහා එය පාලනය කර ගැනීමට පහසුවක් හදාගත්තා බොහොම ස්තූතියි

  • @channel07kdyh56
    @channel07kdyh56 Год назад +8

    මටම හදපු vidio එකක්.හරිම වෙලාවේ මෙක දැක්කේ. මමත් over thinker කෙනෙක්. හැබයි දැන්නම් මෙකෙන් මිදෙන එක ලේසි. ඔබ වැනි සහෘදයෙක් මූන ගැස්සවූ විශ්ව මාතාවට. වගේම ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තූතියි. ජයෙන් ජයම වේවා. ♥️🙏♥️

  • @darshana573
    @darshana573 Год назад +7

    භාතිය සර්ට ගොඩක් පින් සර්.. මාව කාලයක ඉදලා ඉබේම overthinking වෙනවා .. මට ඒක හරිම කරදයක්.. දැන් මට එකෙන් ගැලවෙන්න උදව් කරාට සර්ට ගොඩක් පින් සර්.❤️

  • @shyamaleemendis
    @shyamaleemendis 3 месяца назад +2

    ආදරේ වැඩ් කමටම මාර ව්දිහට ව්දවනවා.පින් සර්....කොහොම හරි හැදෙනවා. ..පින් සර්

  • @nw3135
    @nw3135 Год назад +18

    සැහැල්ලුවෙන් අල්ලගන්න ❤️❤️ best tip😊

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 Год назад +12

    ජිවිතෙ නව මාවත කට ගෙනයෑමට හා යාතාර්ථ ය කියා දිමට ගත් සාර්ථක උත්සාහයක් හදවතින් ම ඉස්තුති යි මහත්මාට තෙරුවන් සරණයි !

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 Год назад +61

    මටත් කාළයක් තිබුණා පමණ ට වඩා කල්පනා කරන. ඒ වගේම
    මානසිකව පීඩාවට පත්වූ අවස්ථා.
    ඒවායෙන් ටිකින් ටික ගොඩ ආවේ
    ධර්ම දේශනා වලට සවන් දීමත්,
    ඔබ වැනි පුද්ගලයන් විසින් කරන
    මෙවැනි motivational videos බැලීමෙන් සහ සිත ධෛර්යමත් කරන හොඳ පොත් පත් කියවීමෙන්.
    හැම දේම තාවකාලික. ඒ නිසා
    සිතිවිලි ත් තාවකාලිකයි.

    • @prasadbuddhika3593
      @prasadbuddhika3593 Год назад +4

      Obe adahasa mata loku sahanayak genawa. Gdk pin.

    • @ravindunishan7246
      @ravindunishan7246 Год назад +5

      මාත් බණ අහද්දී overthinking ගතිය නැති වෙලා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා

    • @WasanthaWasantha-kk3gy
      @WasanthaWasantha-kk3gy Год назад

      Thanks

    • @kalpanimadushani9070
      @kalpanimadushani9070 Год назад

      Godak pin me de kiuwa ekata ❤️

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 Год назад

      @@kalpanimadushani9070
      මට depression තිබුණා තදින්ම. ඒකට doctor කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න ගමන් තමයි මේ දේවලුත් ටික ටික පටන් ගත්තෙ.
      Depression, stress තියෙනව නම් අනිවාර්යෙන්ම බෙහෙත් ගන්න ඕනේ. බෙහෙත් නොබී මේ දේවල් කරාට වැඩක් නෑ. Depression, stress කියන්නේ අපේ මොළේ රසායනික සංයුතිය වෙනස් වීම. ඒක බෙහෙත් බීලා balance කරගන්න ගමන් මේ දේවල් කරන්න. නැතුව වැඩක් නෑ.

  • @kumari1876
    @kumari1876 Год назад +3

    ජීවිතය ජීවත් කරවන්න හරියටම කියා දෙන්න හැමෝටම බැහැ. එය මොනවට සිදු කරන මම දුටු හොඳ ම අභිප්‍රේරක ඔබයි. අගයමි ඔබතුමන් ව..

  • @dulanikrishanthi3123
    @dulanikrishanthi3123 Год назад +3

    අත්ත සර් දැන් මට තෙරෙනව .අද ඉදලා මං කොහොමහරි සර් කියපු විදිහ ට ඉන්නව.මට ඔය ගටලුව හරියට තිබුන.ගොඩක් පින් සර් .සර්ට තෙරුවන් සරනයි !

  • @dahamekanayaka
    @dahamekanayaka 4 месяца назад +2

    Thank you so much because I'm also a child who used to be with overthinking due to small problems. But the reason behind that had became the lack of self confidence and trust of my life even in a small work that I'm doing as an example in waving my hands a dought whether some unwholesome thing had happened through myself to someone or something. So I wish you all may all of you become well and happy while free from overthinking in your lives and remain in peacefulness long last.

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 Год назад +12

    Good morning sir ,
    ජිවිතේ කවදාවත් සිදුවෙයි කියලා හිතපු නැති දෙයක් සිදු උනාම, බැදීම් නිසා ඇතැම් දේවල් අතහරින්න බැරුව පුදුම තරමට විදෙව්වා.
    Over thinking උපරිමෙටම ගියා.
    සර් කියපු හැමදේම සිද්ද උනා.
    ඒත් දැන් ඒ හැමදේකින්ම අයින් වෙලා උපරිමෙන්ම වැඩ කරන්න පටන් අරගෙන ඉන්නේ .
    ඒ හැමදේටම ලොකුම ශක්තියක් උනේ සර්ගේ videos .
    අද උදේම බලපු සර්ගේ වීඩියෝ එක
    ඇත්තටම මට ලොකු පන්නරයක් .මොකද කොච්චර හිත හදාගෙන ඉන්න උත්සහ කරත් ඇතැම් වෙලාවට නැවත නැවත සමහර කිසිම වැඩක් නැති දේවල් ගැන හිතනවා.
    බොහොම ස්තුතියි සර් අද මේ වගේ ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැන කතා කරාට...🌹💖

    • @reetapitiyage4164
      @reetapitiyage4164 7 месяцев назад

      ඔයාට පුලුවන් ද මට කෝල් එකක් ගන්න අනේ පින්සිද්ද වෙයි🙏🙏🙏🙏😭

  • @thiliniperera2095
    @thiliniperera2095 Год назад +7

    පීඩනයෙන් ඉන්න වෙලාවට සර්ගෙ වීඩියෝ බලනවා. ඒ වෙලාවට ලොකු සහනයක් දැනෙනවා .
    සර්ගෙ අදහස් මට ගොඩක් වටිනවා .මේ වීඩියෝ download කරගෙන ආයෙත් බලනවා. ඒක ජීවිතයට ලොකු ශක්තියක් .සර්ට හදවතින්ම ස්තූතී .🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Год назад +6

    හරි වටිනවා අද දේශනය මම මාර විදිහට මානසිකව විදවනවා ඒ වෙනුනෙන් බෙහෙත් ගන්නවා උපරිම උත්සහ කරනවා හිත වෙනස් කරගන්න ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @HnPadmasiri-p4t
    @HnPadmasiri-p4t 7 месяцев назад

    ඔබතුමාට ගොඩාක් පින් මම ලොකු මානසික ප්‍රශ්නයක ඉන්නේ ගොඩක් වැදගත් මේ වීඩියෝ එක

  • @malhodadewagenilukadilruks5016
    @malhodadewagenilukadilruks5016 Год назад +2

    හරිම වටිනවා සර් මමත් කලක් මේ තත්වයෙ සිටි කෙනෙක් පරිසරය මරු කරමින් තමයි මේ තත්වයෙන් මිදුනේ.

  • @malshiniyapa2830
    @malshiniyapa2830 Год назад +2

    මට තිබුනු ගැටලුවක් තමයි සර් අනාගෙතෙ මෙහෙම වෙයි ,එහෙම උනොත් මොකක් වෙයිද වගේ තාම වෙලා නැති ජීවිතේට වෙන්නෙ නැති ගැටලු ගැටලු මවාගෙන හිතමින් ඒ ඔස්සෙ යන එක...මන් තේරුම් ගත්ත ඒක මට උපකාරි නොවෙන මගෙ කාලය කා දමන බොරුවක් විතරයි කියල...බොහොම ස්තූතියි...පුලුවන් නම් සර් ඒ වෙලා නැති දේවල් වෙයි කියන බය ඇති කරගෙන ඒ ඔස්සෙ හිතන එක ගැන වෙනම වීඩියො එකක් කරන්න..මන් වගෙ ගොඩක් අය ඇති 💖🙏

  • @slroshart9697
    @slroshart9697 Год назад +3

    ජීවිතේ මොන දේ කරන්නත් කලින් අනිවාර්යෙන් ම බැලිය යුතුම වීඩියෝ එක.....☺️💚

  • @chamaniishara9728
    @chamaniishara9728 Год назад +3

    ගොඩක් ස්තුතියි..මාන්සිකව වැටිල ජිවිතය විදවන ගොඩාක් අයට මේක ලොකු උපකාරයක්..පින් ඔබට. 🙏

  • @likarose5361
    @likarose5361 9 месяцев назад

    ඇත්තටම සර් මමත් එහෙමයි මට දැන් තමයි එක තෙරෙන්නෙ මට නින්ද යන්නෙ නැ වැඩ හරියට කරගන්න බැ මට ලොකුම ප්‍රශ්න මම මගෙ හොදම යාලුවෙක් කියලා හිතපු කෙනා මම වැඩ කරන තැන ගිහින් මගෙ පුද්ගලික දෙවල් ඔක්කම කියලා මට එ ගැනමයි කල්පනා කරන්නෙ හිත හදාගන්න බැ ,thank you sir

  • @irosha2102
    @irosha2102 Год назад +1

    මට අවශ්‍ය උපදෙස් .ගොඩක් ස්තූතියි විශ්වය .මම උපරිමයෙන් මානසිකව වැටිලා ඉද්දී මේ වීඩියෝ එක ලැබුනේ.ඔබට ස්තූතියි භාතිය සර්

  • @namaldushantha2091
    @namaldushantha2091 Год назад +4

    ඇත්තටම ලෙඩක් තියෙන කෙනෙක් කොහොමද හිත හදාගන්නේ ඒක ගැන නොහිත ඉන්න..

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Год назад

      hama deyak ganama positive wa hithanna.ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @punchikathandara
    @punchikathandara Год назад +2

    ඔබ තුමාට බොහොම පිං අත්වේවා.

  • @lahirusandaruwan7658
    @lahirusandaruwan7658 8 месяцев назад +1

    Oya kiyana eka harima pahadili.thank you so much

  • @dream14creation
    @dream14creation Год назад +8

    🙏🙏👍
    පමණට වඩා හිතන දේවල් අතර
    1. පිරිසිදුකම
    යම් දෙයකට අප්පිරිය ගතියක් තියෙද්දි ඒ දේ අපිට ලැබෙන්න තියෙන විදි ගැන හිතලා ඒවාගෙන් වැලකෙන්න හදන එක.
    2. සතුන්ට ඇති බිය
    දළඹුවන්ට භය කෙනෙක්නම් යන යන තැන්වල ඒ සතුන් සටී දැයි විමසිල්ලෙන් යන එක
    මේ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් ගොඩක් ලොකු පිනක්

    • @pradeepkumara1122
      @pradeepkumara1122 Год назад

      ඔවු එක අත්ත මටත් ඔය ප්‍රශ්න තියෙනව වෙලවකට

    • @ravindusampath9583
      @ravindusampath9583 Год назад

      මටත් ඒ දේ ඒ විදියටම තියෙනවා කාලෙක ඉදන්ම😢

  • @rohiniigk9886
    @rohiniigk9886 Год назад +4

    තෙරුවන් සරණයි !!!
    සිතින් කයින් දියුණු වන්නාට ඉතාමත් වටිනා වැදගත් වැඩසටහනක්.බොහොම පින් බොහොම ස්තුතියි .දීර්ඝායු වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnudhiShika
    @AnudhiShika 10 месяцев назад

    බොහොම පින් සර්..අවශ්‍ය්ම වෙලාවකයි වීඩියෝ එක දැක්කේ....ස්තූතියි විශ්ව මාතාවනි ..🙏❤

  • @pasindupramod8471
    @pasindupramod8471 Год назад +3

    සර් මේ video එක මීට දවස් තුනකට කලින් දැම්ම නම් මේ වෙද්දි මට සෑහෙන්න දේවල් කරන්න තිබුන, ඒත් ගොඩක් ස්තූතියී සර් මෙතනින් ඉස්සරහට දේවල් හරියට කරන්න පුලුවන් වේවා. 5 වෙනි කාරණාව ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද සර්, ඒ දේ කරන්නෙ කොහොමද කියන දේ ගැන,.. සර් ට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට මෙවැනි දේ තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • @ishaperera
      @ishaperera Год назад

      පස්වැනි කාරණය විතරක් දෙතුන් පාරක් එකදිගට අහන්න කෝ එතකොට ඔයාට ඒගැන තේරුම් ගන්න පුළුවන් ....මටත් මුලදී තේරේන්නේ නැහැ ...එහෙම කරලා බලන්න

  • @TilakSenadira
    @TilakSenadira 2 месяца назад

    හරිම ලස්සනයි හොඳට therenwa මම sarge video deka තුනක් k විතර බැලුවේ den හිතට සහනයක් දැනෙනවා බුදු සරනායි sarta hedama mewage video ගේන්න ❤❤

  • @chathurika1815
    @chathurika1815 Год назад +1

    ඔබතුමාට ගොඩක් පින්.ඇත්තටම මන් ඔබතුමාගේ වීඩියෝ හැමදාම උදේට බලනවා.ඒකෙන් තමා මන් ජීවිතේට හයියක් ගන්නේ.ගොඩක් ප්‍රශ්න වලට හිත හයිය කරගෙන මුන දෙනවා.ඒවා ගෙන අවබෝධයක් ඇතිව.මාරම හයියක් මේ අදහස්.

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 Год назад +2

    බොහොම ස්තූතී ඔබතුමාට. මාත් ඕවතින්ක් කරන කෙනෙක්. මට දැන් ඒක නැති කරන්න පුලුවන්...🖤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Год назад

    මට ගොඩක් දේවල් සරලව ගන්න ඕනේ සර්...
    5 වෙනියට කියන එක ගොඩක් වටින එකක් 💯
    ගොඩක්ම වටින වීඩියෝ එකක් සර්...💯

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 Год назад +3

    ස්තුතියි සර් , මට ඕනම වෙලාවෙ ලැබුනෙ මේ වීඩියෝව.😍❤

  • @Sasinidew
    @Sasinidew Месяц назад

    මන් මේ සැරේ A/L ලියනවා අනේ පුලුවන් නම් මට wish karanna mata eka godak watinwa aththatama dn godak stress wela inne oyalage wish eka mata godak watinawa...❤🙏🥺

  • @clodiasnano500
    @clodiasnano500 Год назад +1

    Thank you sir. දැන් හිදන්ම මට ලොකු සැනසිල්ලක් දැනෙනවා

  • @hirubagya4115
    @hirubagya4115 Год назад +1

    ස්තූතියි සර් 🙏 වටිනා විඩියො එකක්...තව වැඩිපුර මේ වගෙ විඩියො ඕනෙ සර්...❤️❤️

  • @asangadissanayaka4736
    @asangadissanayaka4736 Год назад +1

    ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා ඕක.ඇත්තටම කාලීනව ගොඩක් වටින වීඩියෝ එකක්.❤️

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 Год назад

    ස්තුතියි සර් .මම විශාල ලෙස කෙනෙකුගෙන් මට වූ අසාධාරණයක් ගැන සිතමින් කාලය කා දැමීම කළා.ඔබ තුමාට බොහෝ පින් මේ අදහස් අපට කියාදීම ගැන .

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Год назад

    ඔබතුමාට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 Год назад +1

    I used to ovrthink last few month.but i changed my patterns of thinking towards interesting new way to successful

  • @amarakulathunga5346
    @amarakulathunga5346 Год назад

    මටත් මේ තත්ත්වය තිබුණ ඔබේ වීඩියෝ බලන හරි ගස්සන්න හැකි උනාට ස්තූතියි

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 Год назад

    තෙරුවන්සරනයි ඔබතුමාගෙ දැනුමට ජයෙන් ජය ආදරෙයි .ඉස්තුතියි ❤

  • @thiwankarajapaksha3836
    @thiwankarajapaksha3836 Год назад

    ඇත්තටම හොද Video එකක්. මමත් ගොඩක් තැන් වලදි පමනට වඩා හිතන කෙනෙක්. ඒ වගේම මේ Video එක මට බලන්න ලැබුනෙත් මට ඕනම වෙලාවකයි. ගොඩක් සතුටුයි ඒ ගැන. ගොඩක් ස්තූතියි ඔබට මේ වගේ ඩීවීතේට වැදගත් දේවල් ලබා දෙනවට ❤

  • @BeyondtheStarsChronicle362
    @BeyondtheStarsChronicle362 Год назад +1

    Thank you sir. අවශ්‍යම වෙලාවට වීඩියෝ එක හම්බුනා. 👍

  • @Hiccupsrilanka
    @Hiccupsrilanka Год назад

    මේ වගේ දේවල් කියලා දෙනවට ඔබ තුමාට පින්...

  • @shadowlk5931
    @shadowlk5931 Год назад +1

    Marama watina video ekk.. goda kaleka idala balaporottu unu topic ekk. Saralawa slow denenna oba idiripath kara me bathiya…❤

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Год назад +1

    අපිව දැනුවත් කරන වීඩියෝ නිතරම danna sar ඔබට ගොඩාක් ස්තුති ..

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 Год назад

    අවශ්‍යම මොහොතක ලැබුන තෑග්ගක් . ගොඩක් ස්තුති සර්

  • @sachithravindu5961
    @sachithravindu5961 Год назад

    ජිවීතේට ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගන ගන්නව,, ✍️thanks sire😌

  • @kavindutheekshana3101
    @kavindutheekshana3101 Месяц назад +1

    ගෙදර උන් එක තේරුම් ගන්නේ නැති නම් මොකද කරන්නේ .. පාඩම් කරත් කියන්නේ නෑ කියලා මට එපවෙල ඉන්නේ. පාඩම් කරන එක එයාලට පේන්නේ නැ පාඩම් කරලා 4න් එක අරන් මොනවා හරි කරොත් එක පේනවා ඒ වෙලාවට ගෙදර උන්ගේ කටවල් අය ඕනේ නෑ ඉතිං මාර පීඩනයකින් ඉන්නේ මට මාන් විතරයි කියලා හිතෙනවා 😢😢මාන් මොකද කරන්න ඕනේ මේ තත්ත්වයන් මිදෙන්න.....plzzzzzz 😭😭😭

  • @nishssp9523
    @nishssp9523 10 месяцев назад

    ගොඩක් ප්‍රයෝජනවත් සර් ❤❤❤ ගොඩක් ස්තූතියි 🙏

  • @sheltonchandrasiri2244
    @sheltonchandrasiri2244 Год назад

    Godak hondata explain karanawa watina video ekak thank you budusaranai obata

  • @samandissanayke4807
    @samandissanayke4807 Месяц назад

    අර්ත්දැක්ව්ම Very Good Sir

  • @WishYasho
    @WishYasho Год назад +1

    Thank you so much godak watinawa saralawa pahadili kara 🙏🤍

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 Год назад

    මගේ ජීවිතයට වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තූතියි සර්.🙏🙏🙏🙏

  • @nimalirenuka309
    @nimalirenuka309 24 дня назад

    ගොඩාක් ස්තූතී මාත් මෙහෙම කෙනෙක්❤😢

  • @Dananjaya_Jeewaka
    @Dananjaya_Jeewaka 3 месяца назад

    මුලින් කිව්ව හැම දෙයක්ම මට වෙනවා😢මේ video එක මට ගොඩක් වටිනවා

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 4 месяца назад

    Valluble discussion ..., thank you

  • @Tsssdggdfft
    @Tsssdggdfft Год назад

    Anthimata kuwa panei garuppuweii udhrene jiwithe godk dewal therum gnna puluwan una super video ❤️

  • @torrintonfernando3285
    @torrintonfernando3285 Год назад

    hithata loku sehelluwak manasima suwayak lebuna thank you so much obage wachana suwalpaya ashirwadayak god bless🙏👌

  • @ishaperera
    @ishaperera Год назад +4

    නියම වීඩියෝ එකක් ......වටිනාකමක් ජිවිතයට ගත හැකි දෙයක් එකතු කලා....ඕනෑවට වඩා ඕනෑම දෙයක් ගැන නොසිතා කුරුළු පිහාටුවක් වාගේ සැහැල්ලුවෙන් ජිවිතය ගෙන යන එකේ වැදගත්කම මනා ලෙස තේරුම් කර දුන්නා... ඔබතුමා අපගේ ජිවිතය පහසු කරන්නට අපට දෙන සහාය ඉතා විශිෂ්ඨයි ❤

  • @susanthaaruna3676
    @susanthaaruna3676 Год назад

    ඔබතුමා ට බොහොම ස්තූතියි

  • @thiranganilushan523
    @thiranganilushan523 Год назад

    Sir.. kiyala dena dewal wala watina kama kiyala wadak na sir... echchara ta watinawa jaya wewa ❤❤❤❤❤

  • @travel_with_imti8998
    @travel_with_imti8998 Год назад

    කලෝචිත වටිනා උපදෙස් ටිකක් ... ස්තුති සහෝදරයා ❤️🤝

  • @magicshop..
    @magicshop.. 8 месяцев назад +1

    Mama film ekak baluwath sinduwak ahuwath overthink karanawa😑meka nm mha wikarayak epa wenawane

  • @suranjithrajapaksha1127
    @suranjithrajapaksha1127 Год назад +1

    සර් මටත්‌ තියෙනවා ඔය සීන් එක..දෙයක් කරන්න ගියහම ,පටන් ගන්න ගියහම..මම මේක කරොත් මොනවා වෙයිද ,මේකෙන් අනෙක් කෙනාට බලපෑමක් වෙයිද ,හිත රිදෙයිද‌ මූදල් නාස්ති වෙයිද ,නැති වෙයිද , මට දිගටම කරන් යන්න පූලූවන් වෙයිද , ආදි නොයෙකූත් දේවල් හිතින් හිතලා,සෙහෙන කාලෙකට ඉදිරියට‌,මම‌ හිතින් සාධාරිකරණය කරලා විවිධ හේතූ හදාගෙන වැඩේ අත ඇරලා දානවා 😪

  • @LuckRu-x1w
    @LuckRu-x1w 7 месяцев назад

    ස්තුති මෙි පිඩාව මට අයින් වෙන්න උදවි කරාට මට පුලුවන් දැන් මග හැරෙන්න

  • @dilipkumara8286
    @dilipkumara8286 Год назад

    ගොඩක් ස්තුතියි සර්. අවශ්‍යම මොහොතක ලැබුනු වීඩියෝවක්...

  • @didassa9417
    @didassa9417 Год назад

    Godak watinawa sir...❤ Thankz...meken midenna lesi kara

  • @chamanwimalanath4236
    @chamanwimalanath4236 Год назад

    ගොඩාක්ම වටිනා වීඩීයෝ එකක් සර්...❤️

  • @priyanthebandarapriyantheb1459

    Godak sththi ඔබතුමා හට theruwan saranai

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525 Год назад

    Good morning sir
    සිතට සැහැල්ලුවක් දැනෙනවා මාර විදිහට ♥️♥️♥️
    Sir ගොඩක් ස්තුතිය ..! 🙏 🙏 🙏

  • @ChamodKavinda-z7f
    @ChamodKavinda-z7f Год назад +1

    ස්තූතියි ඔබතුමාට 😊❤

  • @isharakodikara5505
    @isharakodikara5505 Год назад

    ගොඩාක් ස්තුතිය සර් මේ ගැන කියලා දුන්නට.

  • @GayanSeelawansha-cq3sv
    @GayanSeelawansha-cq3sv Год назад

    බොහොම හොද දේශනයක්...

  • @chandima9276
    @chandima9276 Год назад

    Thanks භාතිය sir වටිනා video
    එකක්

  • @WeerasingaKumara
    @WeerasingaKumara 5 месяцев назад

    Hoda owadanak akanm sr gud lakas .❤❤

  • @prasadikasewwandhi4322
    @prasadikasewwandhi4322 Год назад

    Thank you so much sir...balagana hitiye me subject eka katha karanakam..godak watinawa mage life ekata...me dewal man mage life ekata me mohothe sita absorb karaganna uthsaha karanwa..❤️💐..

  • @upendrakumara7634
    @upendrakumara7634 Год назад

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරඇණයි...!

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Год назад

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏 සමහර වෙලාවට සහ සමහර දේවල් සම්බන්ධයෙන් නම් මාත් මෙහෙම තමයි. 🙂

  • @milindakumara6668
    @milindakumara6668 Год назад

    මේ ටික අහලා ගොඩ ගිය කියන්න තමයි තියෙන්නේ ❤❤❤❤🥰🥰🥰❤️

  • @thushari-b7z
    @thushari-b7z Год назад

    Ada video wa matama katha kala wagae obathumata බෙහෙවින්ම sthuti

  • @vindyathulapitiya6712
    @vindyathulapitiya6712 Год назад +1

    Well structured lesson.. you have given real solutions for overthinkers.. 🙏

  • @milanharshana3446
    @milanharshana3446 Год назад +1

    ස්තුතියි..!

  • @vindyathulapitiya6712
    @vindyathulapitiya6712 Год назад +1

    Well structured lesson. You have given real solutions to over-thinkers

  • @governessenglish2680
    @governessenglish2680 Год назад +2

    A very timely topic addressed by you . I have shared this with all my parents in my institution . Thank you Bhathiya Sir. Waiting to watch another timely topic....

  • @anushabes1299
    @anushabes1299 Год назад

    Rata yanna asawen awuruddak ma godak mahansi una, thama hari giye naa hithin watila inna welawaka me video eka dakke obata godak sthuthi sir , godak pin oba thumata 🙏🙏🙏

  • @rasindusa2926
    @rasindusa2926 Год назад

    මහත්මයාණෙනි ,බොහොම ස්තූතියි☝

  • @GraphicWithPV
    @GraphicWithPV Год назад

    Thank you sir loku prashnayak visaduna hithe thibba❤

  • @IndiraChandrasena-oz2gi
    @IndiraChandrasena-oz2gi 10 месяцев назад

    හරිම වටින වීඩියෝවක් සර්

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Год назад

    ගුරුතුමනි ඔබතුමාට පින් ❣️❣️❣️❣️

  • @arjunaprabath7924
    @arjunaprabath7924 Год назад

    Math overthinking karala antimata depression heduna den dannawa mage durwala tawaya mn eka hada gannawa kohomahari godak duk winda jeewithaya neti karaganna pawa awashya sithiwili hitata awa beheth arn den tatwaya godak hodai meka 100%ma hoda karagannai mata one me video eka mage jeewithe hoda pettakata yomu karawi thank you!!

  • @Pulathisi-l1h
    @Pulathisi-l1h Год назад

    මටම දාපු vedio එකක් ...thnx sir