Good idea sir eth මුල්‍ය වත්කමක් නැහැ sir kohomada da sir පටන්ගෙන ඉදිරියට yanna උදව් කරන්න th කව්රුත් නැහැ sir podi මුදල k වත් hoyaganna විදිය k නැහැ sir
Dear Mr. Bhathiya, I just like to highlight something else I’ve noted recently. When you changed to this new DJI mic, I found the audio quality has dropped. I found your previous audio quality with the other clip-on mic was excellent and was a highlight of your content. Hope you’ll see this and check. Thank you!
මාත් බිමටම වැටිලා හිටපු දවස්වල තමයි මට මීට මාසෙකට විතර කලින් මේ චැනල් එක අහම්බෙන් වගේ හම්බුනේ ♥️දවස ගානෙ මම එකින් එක වීඩියෝ බැලුවා . ඇත්තම කිව්වොත් මම වැදගත් කියලා හිතෙන දේවල් පොතක ලියලා ආය ආය බැලුවා . මොකද අහලා විතරක් දෙයක් ඔලුවට දාගන්න පුලුවන් තැනකවත් මම හිටියෙ නෑ .. ඒත් මම මේ වෙනකොට ගොඩක් හොඳින් ♥️මොකද මම මේ දේවල් මගේ ජීවිතේට හරි විදිහට ගන්න පටන් ගත්තා ! ඇත්තටම සර් thank you so much ! මනුස්සයෙක්ගෙ හිතත් එක්කම ඔලුවත් හදනවට .
Gd luck !❤
මට කියන්න තියෙන්නේ ඔබ කළ යුතු දේ කරමින් ඉන්නවා. අහලා අතාරිනවා වෙනුවට අහලා ලියලා ආයෙත් බලනවා. කළ යුතු දේ කරන්න - යායුතු තැනට ඔබ ගොස් සිටීවි. ජය වේවා.
@@Motivationlk thank you sir
😮😢
මට ඔබ තුමාගේ video අහම්බෙන් හම්බ උනේ. මගේ වාසනාවට. මම වෙලාවක් තියෙන හැම විටකදීම මේ video එකින් එක බලනවා. සමහර විට දෙපාරත් බලනවා.උදේට උයන ගමන් මම අහන්නේ මේ video.මේවයේ වටිනාකම මිල කරන්න බෑ. මුදල් ඉතිරි නොකරපු මම දැන් මුදල් ඉතිරි කරන්න පටන් ගත්තා. ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි මේ කරන සමාජ මෙහෙවරට
බස් එකේ එන ගමන් හැමදාම කියවන පොත වෙනුවට අද වීඩියෝ එක ඇහුවා❤️..thank you sir
කුඩා කුඩා කොටස් වලට කඩලා පැලෑන් එකක් ගන්න අවබෝදයක් ආවා තෑන්ක්ස් සර් ❤❤❤❤
දිවියට ජවයක් දෙන ඔබතුමාට ජය !
සර් මෙම video එකෙන් මගේ Branch එක ඉහලට ගෙන ඒමට මට ලොකු ශක්තියක් වුනා, අද සිට මෙය අනුගමනය කර ජයග්‍රහණය කරනවාමයි.
මාත් බිංදුවටම මානසිකව වැටිලා හිටියෙ..හැබැයි මන් පුරැද්දක් කරගත්තා හැමදාම උදේට සර්ගෙ එක වීඩියෝ එකක් බලන්න..මන් දැන් ටික ටික මගේ මනස සුවකරගනිමින් යනවා..ඒ විතරක් නෙමෙයි මට දැන් මගේ වැඩ කරගෙන යන්න ශක්තියක් තියෙනවා..සර්ට ගොඩාක් පින්.💕🙏
❤සර්, ඔබ ලබාදෙන මෙවන් වටිනා දිරිමත් වදන් අප දිවියට සදා අගනේයි
ශ්‍රී ලන්කාවේ වටිනාම youtube නාලිකාවක් ❤
ඔබ තුමාගෙ වචන ෂක්තියක් උනා...ස්තුති
සර් පොඩි නිවැරදි කිරීමක් කරාට කමක් නෑ නේද.. ලොකු දේකුත් නෙවේ.. පා පැදි කණ්ඩායම රන් පදක්කම් නොගෙන හිටි කාලය ගැන කතා කරන තැන චුට්ටක් බලන්න..
වැරදි හොයනවා නෙවේ සර්.. මම ඔබතුමාගෙන් ගන්න සහ ගත්ත දේවල් ගොඩයි.... ස්තූතී... ❤ අද video එක ගොඩක් වටිනවා...
කිසිම ගැටළුවක් නෑ. ආයෙත් අඩුවක් දැක්කොත් කියන්න. පෙරහැරේ නටන මනුස්සයාට පෙරහැරේ ඇදේ පේන්නේ නැතිවුණාට බලන් ඉන්න අයට පේනවා. ස්තූතියි ආදරණිය ප්‍රතිචාරයට.
ලාන්කාව වැනි සම්ප්‍රදායික රමුවක්.තුල ජිවත් වන මිනිසුන්ට ගොඩක් වටිනා උපදෙස් දුන්නා❤️🔥
එ වගෙම මෙගෙ අරමුනටද ගොඩක් ශක්තිමත් පදනම් අවා❤ thnk you❤❤
ස්තුතියි ඔබ තුමාට විශ්වයට ස්තුති වේවා 🙏
මා සම්බන්ධ යෙන් හොඳ තක්සේරුවක් කර ගන්න නිරන්තරයෙන් ඔබ තුමාගේ vidio හේතුවක් උනා .මෙයත් එලෙසම යි .බොහොම ස්තූතියි සර්
ලකුනු 30,40 ඉන්න කෙනෙක්ට එක පාර ලොකු ලකුනට යන්න බැරි කමක් නෑ.මං 100 ඉදල 180ක් කරලා exam එකක් පාස් උනා හැබෙයි මං දවසට පැය 12කට වඩා මහන්සි උනා..
කොරියන් exam ද යාලු❤
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ! ❤🙏
ජිවිත ජයගන්න විදිහ කියලදෙන ඔබතුමාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතිය ස්තුතියි සර්
සර් ගොඩ වෙන්න බැරි තරම් ණය වෙලා ඉද්දි වෙනස් වෙන්නෙ කොහොමද. දැනට ජීවිතේ බිංදුවටත් වඩා පහලට වැටිල තියෙන්නෙ. නැගිටින්න ඕනෙ කියන බලාපොරොත්තුව විතරයි සර් තියෙන්නෙ. ඉතින් කොහොමද මං දිනන්නෙ.
ස්තූතියි සර් මෙවැනි වැදගත් වැඩසටහන් වෙනුවෙන් ඔබතුමාට
හරිම වටිනාකමක් තියෙනවා
හොද දේවල් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
Boho watina ඉදිරිපත් kirimak.mage business 1 newatha rebuild karanna me අදහස් godak watinawa .🌹
සුපිරි උස්සල පොලොවෙ ගැහුව වගේ පීලින් එකක් ආව නියමයි
අද අලුත්ම video එකක් ලොකු දිරිගැන්වීමක් සතුටක් සර් Thank you sir බුදු සරනයි
You are one of the young - Sri Lankan genius individuals. Thank you for making us discipline
. Good Luck Bhathiya Sir.
බොහෝම ස්තූතියි ඔබ තුමාට.
Oba wan sya me loke na eth oba godak hoda deveyak oyata godak pin
බොහොම ස්තුතියි සර්❤🙏🙏🙏
Godak pin sir..
Aththatama mamath තුන්මුනින් watila inne...
Mulinma karanna ona mokakda kiyala kalpana kare...
Economy eka zero nam mn mulin eka hadan inna ona ne sir...
ඔබට ජය🎉
නියමයි සර්❤
Good idea sir eth මුල්‍ය වත්කමක් නැහැ sir kohomada da sir පටන්ගෙන ඉදිරියට yanna උදව් කරන්න th කව්රුත් නැහැ sir podi මුදල k වත් hoyaganna විදිය k නැහැ sir
I'm grateful to Coach Bhathiya ❤
Nice tanekes ❤
Niweradi dakima sammyak drushtiya me kathawa thula thenawa.itha hodai.
Sr mama shama mama udeta srge pr, balanawa mage hine sebeune බුද්දිමා Nikaweratiyefi
Forgive yourself for past mistakes. They don’t define you. What matters is the person you choose to be today❤
Thanks my coach ❤
Thank you sir ❤ what a great mortivation speech .
තෙරුවන් සරණයි
Brilliant Brother!!. Jayawewa 🎉💝💯👍✨️😌
Valuable words sir.
Proud of you
සර්..ඔක්කොම හොඳයි...හරිම වැදගත් පැහැදිලි කිරීමක්...
ඒත් සර් මේ ගන්න උදාහරන වලට එංගලන්තේ - ඇමරිකාාව් - චීනේ ඇරෙන්න ..
ලංකාවේ ඒවා ඇත්තෙම නැද්ද සර්...
නෑ. ලෝක මට්ටමට යන උදාහරණ නෑ
නෑ. ලෝක මට්ටමට ගැලපෙන කිසිම දෙයක් නෑ
Dear Mr. Bhathiya,
I just like to highlight something else I’ve noted recently. When you changed to this new DJI mic, I found the audio quality has dropped. I found your previous audio quality with the other clip-on mic was excellent and was a highlight of your content. Hope you’ll see this and check. Thank you!
Thank you Dilith. I’ll check it with my team. ❤️
@@Motivationlk, Thank you sir.
superb methods...thanks sir...
❤ ස්තුති සර් ...🙏🙏🙏
Great , Thank you sir
Good morning Sir ❤️🌻❤️ wonderful story 😊
MN ව්‍යාපාර කරන්න පොඩි කාලේ ඉදන් ආස කෙනෙක් ,ඒත් ගෙවල් වල බලපෑම මත මට වෙලා තියෙන්නේ academic side eken issarahata yanna දාන් මට මහන්සියි . ව්‍යාපාර ගැන knowledge ek nm up කරගන්නවා මන් ඒත් හිතට අමාරුයි . මට මේක කරන්න ඕනේ නෑ කියලා අත්හරින්න ම හිතෙනවා ....
Pron Addiction එකෙන් මිදෙන වැඩ සටහන් පෙලකුත් කරන්න පුළුවන්ද. Pron addiction එකෙන් දුක් විඳින බහුතරයක් මුලු ලෝකයේම ඉන්නව.
Godak hodai ❤
සුපිරි ❤
👍👍👍👍👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💪💪 thank you bhathiya.
1995 kiyan tanat 2003 kiyana thanath kalayea waraddak kiyawenawa attatama me wage dheshanayakadi ehema waraddak siduwenna ida tiyanna epa
Thank you sir..do inspirational..just posted in my LinkedIn as respect for you..
Superb video 👍
Superb Thanks..!!
Thank you so much for your help sir ...
බොහොම ස්තුතියි සර්
ස්තුති 🤝
Thanks so much sir good lesson 🙏🙏👍👍
බුදු සරනයි
Thanks සර්
Bohoma Sthithi Sir
Marama Vidio Ekak
Oyalage calas ekata sambanda wenna englsh puluwan wenna oneda?
Thank you very much, BA...🤓🤍👍
Excellent
Wetenna ona adiyatama daruwo dennek ekka wetuna.negitinne kohomada kiyala hithaganna be.
Bathiya sir kohomada sirge books ganne bookshop wala nehene stock. Pramesh sirgeth????
ස්තුතියි !
Thank you sir
Excellent thank you ❤❤❤❤
Thank you so much sir 🙏
Thank you so much sir ❤❤❤
Bimatama watila Idala dn tika tika nagitinna hadana me welawe sirge wachana tika Mata hugak watinawa sir ❤️🙏🏻
Wattanna danglana aya gana adyna ya karnam deyunu vena eka nathin
Good ,,,apitam kiynwa wage,,,,
Adare sir api danuwath karanawata sathutui
Mama godak kemati weda satahanak
Thank you❤️ sir
Sir baya gana video eakak karannako baya nathi karaganna vidiyagana ❤😢
Exam eka kata uda thiyan inna welawaka sir ge vedio ekak❤
මට හරි මනස.හදගෙන්නඔනි
Little by Little . Maths theory also like that.
Thank you sir 🖤
සර් මට ඔබතුමා එක්ක කතා කරන්න නම්බර් එකක් දෙන්න පුලුවන් ද?😢
Matah join enna ona sir mm itali wala
Thank you so much sir
Good sir 🙂
Thank you Sir ❤
How much is the course fee?
👍👍👍👍👍❤️❤️
Thank you ❤
Thnks sar
සර් මට කතා කරන්න ඕන.කොහොමද සම්බන්ධ වෙන්නෙ දුරකතනයෙන්
❤
❤😊
Tks
😍
🎉🎉
Mata M cl joinwenna one
💪💪💪💪❤️❤️