අපිත් මැයි 16ට අවුරුදු 5 wedding anniversary eka සැමරුවා අක්කා.මගේ husbandut mata wada avuruddak wadi..api proposal marriage . wish you all the best darling . congratulations for the wedding anniversary ❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.❤
Ne ane🙈 me video eka record karanna tikakata kalin man lunch gaththa. Ithin mage bada hondatama full hena amaruwen man couch eke wadi wela inne😂 anith eka couch eka yata yanawa🤣 I thin man e anduma hadanne . I’m not pregnant 😝
Akke america wala social work yana widiya, society eka khmda kiyla vedio ekak kranna akkta puluwan welawaka. Mokada minissu Americawa dakinne wenas widiyakatane. E nisa akklata dan danena widiyta, danna widiya gana ekak krnna, puluwaanm topics godak kathakrnna
You both are a role model for the present younger generation,thanks alot for sharing your story and stay safe and happily forever together, budusaranai!❤❤❤
Such a wonderful Love story 💟 Stay blessed guys 💞🤗 20 years for my Love story & our 15 th Anniversary was in January 2024 ..have 2 kids boy & girl ...so happy with family 😍
ඔයාලගේ love story එක අහද්දි මට මගේ story එකමයි මතක් une... මම afr එක පටන් ගත්තේ long distance afr එකක් විදියට... Still it is...even after marriage,it would be the same...තවම අපි කට්ට කන කාලෙ ඉන්නේ... මගේ story එකට ඔයාලගේ story එක මාර motivation එකක් අක්කා... We also want to win our lives together like you❤
Comment ekak noda barima vedio ekak ❤❤❤ harima lassanai akki oyalage love story eka. Api nam proposal marriage and we celebrated first wedding anniversary last week. Podi kalayak unat api atharath me wagema lassana adarayak thiyenawa ❤ blessings to your family akki and ayya❤❤
Oyalage love story eka godak lasanai math Mary karala aurudu 13 k mata dan babala 3 k ino godak sali. Naha namuth lami 3 k eka godak sathuten jewwth venawa hamadatama vada vatene tharum ganema mageth ekama parthnawa oyage life eka hamadama oya vedeyatama theyane one b's ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
Harima lassana love story ekak.harima asawen ahagena hitiye .mage favorite ma couple eka.hemadamat adaren sansare purawatama ekatama inna.❤❤❤Budusaranai dennatama ❤❤❤ Mage t love story ekata 20 years wenawa.( etakota grade 9 mama.) Marry karala 12 years wenawa. Tamat api denna witarak unat harima adaren innawa.
Akki, Aiya podcast ekak wage karanna ko puluwan nam. Ethakota relationship ekak, family life ekak, me hamadema gana api ta igena ganna puluwan akki gen. හැමදේම podda podda jiwithe patan gaththa widiha Me hamadekin ma ape jiwithe ta ganna dewal thiyei. ❤🥺 Budu saranai
" මම දන්නේ නෑ අනිත් අය කොහොම divorce වෙනවද කියලා...මට නම් මේ මනුස්සයා නැතුව එක මොහොතක් ඉන්න බෑ.." I felt it.💞 බිරිඳක් විදියට ඇයගේ කටින් අවංකව ඒ වචන ටික ක්ෂනිකව පිට වෙන්න , ඇය මොන තරම් ආදරයක් ලබනවා ඇතිද ඒ සැමියාගෙන්.ඒ දෙදෙනාට දෙදෙනා හිමි වීම මාර වාසනාවන්තකමක්.😍 මුලු හදවතින්ම සුභ පතනවා ඔබ දෙදෙනාටම හැමදාමත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න...පුංචි පවුලට බුදු සරණයි ....❤
🙏🙏🙏
අක්කි මේක ගත්තේ ලංකාවේ කොහෙද?
❤@@LifeWithOme
E wachana tika hadawathatama danuna
❤ puduma sathutak danenne oylawa dakkhama. ❤️😘 adaren inna hamdama
මේ අවු 22ටම කවදාවත් ආදරේ කරලා නෑ ... ඒත් ඔය දෙන්නගෙ තතාවෙදි ... ආදරේ කියන දේ ෆීල් වුනා❤... ඒක මාරයි. ඒ ආදරේ ඇපිත් එක්ක බෙදා ගත්තට ගොඩා....ක් ස්තූතියි..
"මෙහෙම හොඳයිනේ යාලුවෝ වගේ ඉමු" කියද්දි අයියාගේ තියන්නේ හරි ජයග්‍රාහී හිනාවක් 😄 May you two always be in love ❤
ලස්සන ආදර කතාවක්,,මට ආස හිතුනා...මගේ ආදර කතාවත් මේ තරම්ම ලස්සනයි..දැනට අවුරුදු 14 ක්..ඔයාලා දෙන්නාටම බුදු සරණයි..හැමදාම ආදරේන් ඉන්න...
Pree shoot එකේ අක්කි kayla ලොකු වෙලා වගේ ❤
හරිම සතුටුයි අක්කේ.අද අපේ 8වෙනි wedding aniversary එක.school කාලේ පටන් ගත්තු මගේ පලවෙනි ආදරේ විවාහයක් දක්වා ගිහින් දැන් මටත් keylaගේ වයසෙම දූ පැටියෙක් ඉන්නවා.හරිම සතුටුයි ඉතින්.අක්කලාගේ කතාව අහන් හිටියේ හරිම ආසාවෙන්.හැමදාමත් සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා.ආදරෙයි ඔයාලට හැමදාමත්.බුදු සරනයි ❤❤❤❤❤❤❤
වාව්. මේ විදියට indikage academic life එක ගැන video එකක් ගේන්න පුලුවන්ද
අයියා කෙල්ල වගේ ලැජ්ජා වෙලා අක්කා කොල්ලා වගේ කතාකරන්නේ 😂❤අන්තිමට කිව්ව දේවල් නම් හිතට දැනෙනවා 🥺
හරිම ලස්සන දෙදෙනෙක් .මම ගොඩාක් ආස කරන කපල් එකක්.ඇත්තටම ,ඇස් වහක් වදින්න එපා,ඔබ දෙදෙනා හරිම ලස්සනයි ,මාරම විදියට මැච් වෙනවා.වාසනාවන්තම දෙදෙනෙක් .ආදරෙයී ගොඩාක් .ඔබලාගේ වෙඩින් එකේ වීඩියෝ එක ලබන සතියේ අරගන එන්න.මග බලන් ඉන්නවා .❤❤..තෙරුවන් සරනයී .❤❤
Shaaaahh... wooww කියන දෙයක් වීඩියෝ එක බලද්දි ආවෙ මටනන්❤... මටත් එහෙම soulmate කෙනෙක් හිටියනන් කියල හිතුනා❤... Happy Anniversary Akka & Ayya ❤
මම නම් විඩියෝ එක සතුටින් බැලුවා . හරිම ආදරණීයයි . හැමදාම සතුටින් ඉන්න පුතේ පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි .
අක්කා පුළුවන් නම් indika අය්යාගේ academic journey එක video එකක් කරන්න කෝ ❤
අනේ ...හරිම ලස්සන ආදර කතාවක් ❤❤.සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න .මම කමෙන්ට් නොකලට හැමදාම වීඩියෝ බලනවා ❤❤
මං හරිම ආසයි ඔයාලගෙ කතාවට...❤❤
ඔය දෙන්නා වගෙම අපි දෙන්නත් 2009 යාළු උනා.
2014 මැයි 22 බැන්දා.
2016.12.26 දුව
2021.12.25 පුතා.
එදා වගෙම ආදරෙන් ඉන්නවා.
ඔයාලගෙ කතාවත් අපෙ කාලෙමයි වෙලා තියෙන්නෙ...😚😚😚😚..... ඔයාලගෙ පුංචි පවුලට හැමදාමත් ආදරෙන් ඉන්න සුභ පතනවා...💖💖💐💐💐💐
ඔය හිටියා වගේම ඉදිරියටත් කිසිම ප්‍රශ්නයක් නැතිව සතුටින් සමගියෙන් අනිත් යුවළවල්වලටත් ආදර්ශයක් වෙලා පැටව් දෙන්නත් බොහොම හොඳින් ලොකු කරගෙන පවුලේ අනිත් හැමෝමත් එක්කම උතුරන සතුටකින් සැනසීමකින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ ඔබ දෙපළට 🥰❤
හදවතින්ම සුභ පතනවා අක්කෙ අද.කාලෙ බදිනවා මාසයයි තෙරුම් ගැනිම නැති කමින් දික්කසාද වෙනවා ....අක්කලා හොද ආදර්ශයක් අපෙ අලුතින් එන තරුන පරම්පාරාවට ......🌹🌹🌹🌹🌹
අක්කි අයියා. වගෙම තමයි මගෙ ජිවිත කථාවත්. අපි 0 න් තමයි පටන් ගත්තේ ඒ වුනාට දැන් අපි ඉන්න තැන ගොඩාක් සතුටුයි. හරිම හොද හස්බන්ඩ් කෙනෙක් තමයි මටත් ඉන්නේ අයියා වගේම
ඔයාලා වගේම අපිත් 10th anniversary තිබුණේ මැයි මාසේ..අපිටත් ඔයාට වගේම දුවයි පුතයි ඉන්නෙ.අපෙත් ඔයාලගෙ වගෙ ඇති වෙලා නැති වෙලා අයෙත් ඇතිවෙලා තමයි අද මෙතන අපිත් ඉන්නෙ.ඔයාලා දෙන්නා ලස්සන ට කතාව කිව්වා බලන් ඉන්න ආසයි.සතුටින් ඉන්න සුභ පතනවා.🥰🥰 අපේ story එකත් මතක් උනා ඔයාලා ගෙ කතාව අහද්දි🥰
මාත් ආසම කොහොම හරි ලගට වෙලා ඉන්න. අපි දෙන්නටම අපි නැතිව බෑ. මාත් නවත්තන්නෙම නැතිව කියවන සහ husband මගේ listener..... හ්ම්ම්ම්.... ආදර්ණීය මිනිස්සු හැමදාම සතුටෙන් ඉන්න ඕනේ මේ ලෝකේ ❤❤
Akkiyo aye pregnant d❤️🥰
Wow 😍 මේක නම් ඇත්තටම ආශීර්වාදයක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. බුදුසරණයි මුලු පවුලටම 💐❤️
හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න තව තවත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා ...ලස්සනයි ආසාවෙන් අහගෙන බලාගෙන හිටියා ...❤️
කොහොමද USA ආවේ ? professional career එක start කරපු විදිය profession base education ගැනත් video එකක් කරන්න පුළුවන් නම් හොඳයි😊
වාසනාවක් අක්කේ ඔයා දෙන්නගෙ ආදරේ..හැමදාම ආදරෙන් සතුටින් තේරුම් ගනිමින් ඉදිරියට යන්න..❤️
🌹🌹🌹අක්කිට දැන් ඉන්න නිවේදිකාවන්ට වඩා හිත ඇදලා ගන්නවිදියට ලස්සන ටකතා කරන්න පුලුවන් එකත් දෙවයො දුන්නු හැකියාවක් 🌹🌹🌹
ඇත්තටම ඔයාලා soulmates ලා තමා... පුදුම වාසනාවන්ත ආදරණීය couple එකක්... පරිස්සමට හැමදාටම ආදරෙන් ඉන්න ලැබේවා අක්කා and අයියා... ❤❤❤❤❤
ගොඩක් ආදරේ කරන පවුලක්, හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා,❤❤❤❤
අක්කි අපි විවාහ වෙලා මේ අවුරුද්දට අවුරුදු 13ක්. මට මගේ හිමිකාරයා හම්බුනේ බයික් එක නිසා🥰 මම ආසම බයික් එක තිබුන එයාට. දැන් මට දූලම තුන්දෙනෙක් ඉන්නවා. අපි දෙන්න සතුටින් ඉන්නවා පැටව් ටිකත් එක්ක. අක්කිගෙ love story එක අහනකොට මාත් ඒ ලස්සන අතීතෙට ගියා🥰 ආදරෙයි අක්කි ගොඩාඩාඩාඩාඩාඩාක් ❤
දුව ගොඩක් කෙට්ටුයි ඒදවස්වල. පුතාට කැප් එක දැම්මම තමයි ලස්සන. හොදයි ඔය විදියටම දිගටම ඉන්න ලැබේවා කියලා පතනවා. ඇස්වහක් කාටවහක් නොවේවා. දරුවෝ දෙන්නටම ඔය විදිහට ඉන්න ලැබේවා. තව තව දරුවෝ ලබා ගන්න ලැබේවා. දෛවය තමයි හැමදේම. ඒක වලක් වන්න කාටවත් බෑ බුදුසරණයි සියලු දෙවියනේ පිහිට ලැබේවා.ආදර්ශමත් පව්ලක්. අපේ පුතාඊ ඒ දුවත් හැමදේම කතාබහ කරලා විසද ගන්නවා. හොදයි. එයාල බබාලා හදන්නේ නැති එක තමයි තියෙන්නේ. බැදීම් වැඩි වෙන වලු. දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ අවරුදු පහක්. එයාලට අවරුදු හතලිස් එකක්. ගොඩක් හොදයි අපිවත් මාස දෙකක් එහෙට ගෙනියල හොදටම සැල කුව. ඒ දුවගේ අම්මා තාත්තා දෙන්නත් ගියා. ඒ දුව අපි දෙගොල්ලටම් එකම සමානව තමයි සලකන්නේ. ඒක හොදයි ඉතින්. එදෙන්නටත් කිසිම කරදරයක් නැතුව තව තව දිඋනු වෙන්න ලැබේවා කියලා තමයි අපි දෙන්න පතන්නේ. ගොඩක් දිග උනා සොරි දුව බුදුසරණයි. බයි.
Omesha අක්කි හොදට කියනවා. Indika අයියට ලැඡ්ඡයි❤❤ෂෝයී අනේ❤❤ හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා❤බුදු සරණයි❤❤
😂😂😂 ow eya wediya katha karanna lejjayi 😊😊🥰🥰
අක්කෙ මම school ගියේ මහමායා ඔයාට මතක ද දන්නෑ ඔයා අපිත් එක්ක school van එකෙ ටික දවසක් ගියා.ඉට පස්සේ දෙරණ නාලිකාවේ ඉන්නවා දැක්කාම මට මාරම ආඩම්බරයක් ආවෙ අනෙ මෙ omesha අක්කා නෙ කියලා.හැමදාම සතුටින් ඉන්න අක්කෙ.බුදු සරණයි ❤️🙏
මොනවා කියන්නද අක්කි ආදරේයි ඒ ආදරේ ට. Waw මාර ලස්සනයි දැන් ඔයාලා දෙන්නා හරිම ලස්සනයි. ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤ ඉදිරි අනාගතය තවත් සාර්ථක වෙවා කියලා මම පර්තනා කරනවා අක්කි ආයෙමත් ආදරේයි.. මට හිතෙනවා කේලා සහ කේඩන් ටත් එවගෙ ආදර කතා තියෙයි කියලා මට හිතෙනවා ලස්සනයි.. අයියෙ අක්කා හිටපු පැත්තෙ කන රිදෙනවා නෙද😂😂😂😂..අක්කා කතා පෙට්ටියක්😂😂 ආදරේයි පවුලටම ආදරේයි ❤❤❤❤❤සතුටින් ඉන්න...🎉🎉🎉🎉🎉🎉
මාත් මැරි කරලා මේ මාසේ 7 වෙනිදාට අවුරුද්දක් මං සතුටින් එයා එක්ක ගොඩක් ❤ ජිවිතේ සතුටින් ම ගෙවපු අවුරුද්ද මේ අවුරුද්ද ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිසමින් ඉන්න අදරෙන් ඉන්න අදරෙයි
අපිත් මැයි 16ට අවුරුදු 5 wedding anniversary eka සැමරුවා අක්කා.මගේ husbandut mata wada avuruddak wadi..api proposal marriage . wish you all the best darling . congratulations for the wedding anniversary ❤හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.❤
තේරුම් ගැනීම,විශ්වාසය මත බැඳීම් හරි ලස්සනයි❤හරිම ලස්සන lve story එකක් ❤ පැටව් දෙන්නත් එක්ක හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤
ඔමේශා අක්කා...ටිවී දෙරණේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ....❤❤❤❤❤ මන් ආසම නිවේදිකාවක් තමයි ❤😊
චිරාත් කාලයක් ඔය ආදරේ තව තවත් ඔපවත් වෙමින් ඔහෝමම රසගැන්වෙමින් සුව පහසුවෙන් සතුටින් ඉදිරියට ගලා යත්වා , දරැ මුනුබුරන් ඇසුරේ පරිපූර්ණ වේවා , සියලු යස ඉසුරු සෑදේවා , ඔබ දෙදෙනාටත් දරැපැටවුන් දෙදෙනාටත් තෙරුවන් සරණ, දෙවි රැකවරණ වේවා ,
❤❤❤❤හරිම ලස්සනයි ආදරේ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි ❤❤
Verry nice love story ekk..❤❤ asaven hitiye love story eka ahanna..❤ babala dennata adareii.. new vlog ekak ikmanin geenna..😊❤ god bless ❤❤❤
හැමදාම මේ වගේම සතුටින් ඉන්න.❤️❤️
ඇස්වහක් කටවහක් නැහැ...ඔයාලා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න..
Such a amazing blessing akki ❤ oyala denna godak matching. Congratulations for anniversary ❤ habay issarata wada dan denna godak lassanay mata😊❤
ඔයා අද මාරම දවසේ තමයි මේ වීඩියෝ එක දැම්මේ.. මොකද අද මගේ අවුරුදු 5 වෙඩින් ඇනිවසරි එක අක්කේ.. ඔයා කිවුව වගේ සාහෙන්න ප්‍රශ්න වෙවී අපි මෙතනාට ආවෙ.. වැඩිහිටියන්ගෙන් පවා ප්‍රශ්න ආවා. ඒත් දැං ඒ ප්‍රශ්න ගොඩක් විසදගෙන යනවා. මොකද මගේ හබී මීට මාස දෙකකට කලින් ඊශ්‍රායල් වලට ගියා රැකියාවට.. ඉතිං ඉස්සරහට හොද කාලයක් ඒවි මටයි මගේ අවුරුදු දෙකේ දූ පැටියටයි. ඒත් ඉතිං දුකයි හස්බන්ඩ් දුරක ඉන්න එකට අක්කේ... ඉතිං happy wedding anniversary both of you..❤❤❤🎉🎉🎉
අක්කෙ මැච් එහෙම බලන්න යන්නෙ නද්ද?🤪 ඔන්න ළඟටම ඇවිල්ලා. Texas වල ගහන අන්තිම මැච් එක හෙට. ලංකාවයි බංගලියොයි😂❤
අනේ හරිම ලස්සනයි...අක්කි & අයියා ❤ ෂෝක් ඔයාලා ගොඩක් පෙර පින් කරලා
Anee balan idapu vlog ekk akki.❤❤❤❤Hamadama adaren inna akki and aiya❤❤.adarei
It's so nice to see both of you dear soulmates! 🙌✨️♥️ Enjoyed both of your love story and so lovely! Stay Blessed Forever! ✨️♥️
ඉස්සර අවුරුදු 3කට කලින් විඩියෝ වල හරිම ලස්සනට present කරනවා.ඇයි දැන් අමුතු තාලෙකට කතා කරන්නේ 😒😒
අනේ හරිම ශෝක් ❤ අක්කි නම් කතා කරනවා අහන් ඉන්න ආසයි.හරිම අව්‍යාජයි.
ලස්සනයි සුබපැතුම් හැමදාම සතුටින් enna ලැබේවා 🎉🎉🎉🎉
අපේ වෙඩින් ඇනවසරිය ජුනි 1 1 අවුරුදු 16 ක් පුතාලාදෙන් නේ කි ඉන්නවා සතුටි ගලාගෙන යනව 'බධක නැතුව නෙවේයි එව් කියලා ජීවිතේ අපි විදිනවා නංගි මල්ලී ආදරේයි ඔයාලාට හැමදාම පැටව් දෙන්නට බුදු සරණයි
❤❤❤ලස්සනයි ආදර කතවත් ඔය දෙන්නටත් ගොඩක් ආදරෙන් ඉන්න හැමදෑම ලෑබේවා
Beautiful love story.. Thank you so much.. wishing you all the happiness... and many more beautiful years to follow....
ලස්සනයි ඒ Love story. එක ❤❤
Notification ආව ගමන්ම ආවා බලන්න.ආදරෙයි ඔයාලට😍
Ane harima cute love story ekak... Oyalata hama athmekama me wage adren inna puluwan wenna kyla prarthana krnwa akke.... Mtath thynwa oya wage lassana aurudu 8ka adara kathawak.. Api dennath oyala wagema hithanwa api soul mates la kyla... Harima kenwa apita hambunama api kochchara jiwithe widinwada kochchara sathuten innwada neda akke ❤
💯true 🥰❤️🙏
Wn I see ur past n present life i ask God to bless u both with long healthy n peaceful life
I think akki ,you will give good news in the near future..😍 but not sure
Ne ane🙈 me video eka record karanna tikakata kalin man lunch gaththa. Ithin mage bada hondatama full hena amaruwen man couch eke wadi wela inne😂 anith eka couch eka yata yanawa🤣 I thin man e anduma hadanne . I’m not pregnant 😝
අනේ හරිම ශෝක්, relationship එකක මෙහෙම understanding එකක් තියෙද්දි මාර wow. Indika aiyage parana 4toz wala Kayla baba wagemai ane, same face cut ❤, anyway bless your family akka.❤
Akke america wala social work yana widiya, society eka khmda kiyla vedio ekak kranna akkta puluwan welawaka. Mokada minissu Americawa dakinne wenas widiyakatane. E nisa akklata dan danena widiyta, danna widiya gana ekak krnna, puluwaanm topics godak kathakrnna
ආදරණීය ආදරයක් ❤හැමදාම සතුටින් ඉන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කා& අයියා ❤✨😍
Love story eka ketiyen kiuwa akki kalim needa😍❤️
මැයි 27 වෙනිදට 9 වෙනි anniversary එක තිබුනා .. මුලදි රන්ඩු ගොඩක් තිබුන අපෙ ආදර කතවේ දැන්නම් ගොඩක් සතුටින් ඉන්නෙ.. අපි අතරෙත් නොගලපීම් තිබුනා.. මන් ගොඩක් කතා කරන කෙනෙක් උනාට මගේ husband නම් හරිම silent ... ඒත් එයා හැමදාමත් මට අහුම්කන් දුන්නා. ඒක නිසාම වෙන්න ඇතී අපි අද ගොඩක් සතුටින් ඉන්නවා අක්කි..
Hi akkiyoo...onna supurudu widiytm..akkige vlog ekk balanna..awa...♥️♥️♥️♥️💞💞😘😘😘😍😍😍😍♥️♥️ mama adhya.......mathakane...😍♥️ ජය වේවා..අක්කේ
හරිම ආසාවෙන් බැලුවෙි.හැමදාමත් හතර දෙනාම සතුටින් ඉන්න ❤️💐💐
අපි බැදල අව්රුදු 20ආදරේ කරා 6 ක් දැන් දෙන්නටම 40 තාම ආදරේ න් මම හින්නෙ එදාට වඩා අද ආදාර් වැඩ්යි ඹයාලට සුබ පතනව ❤ ම
Harima asawen baluwa.me wagema kawadahari jeevithen samu ganna dawasak wenakalma adaren mitath wada adaren inna labenna kiyala prathana karanawa.theruwansaranayi.❤️💕❤️
ඒ කාලේත් ඔයා ලස්සනයි . දැන් ඊට වඩා ගොඩක් ලස්සනයි ❤
Godak lassanai akki. Hemadama satutin inna. Godak adrei oyage family ekata.good luck ❤️❤️❤️❤️
2026 api dennage adarayata aurudu 25 hk vnawava.❤
You both are a role model for the present younger generation,thanks alot for sharing your story and stay safe and happily forever together, budusaranai!❤❤❤
Special requests ekak thiyenawa ayyage academic life eka wagema America awa widiha e hamadeyakma kiyanna puluwn neda
Anee..shoii..ekale akkawa dakkama kaylawa mavila penawa..e wagemai..😍😍😍
Beautifu love story ❤️ Happy 10th Anniversary with God's abundant blessings
Ape adara kathawath mathak una oyala denna dakkama,kalaya kotharam gatha unath adaraya hamadama ekawage thiyaganna puluwan nm ethana thamay niyama bandeemaka watinakama thiyenne,,oyala denna dakkama eka penawa akke,oya dennatay pataw dennatay theruwan saranay siyalu dewi pihitay,,,good luck 🥰🥰
හරිම සතුටුයි ..ආසම couple1,ඔයාලාගෙ කතාවෙන් ගොඩාක් දේවල් ගන්න තියනවා ,ඔයාල තව තවත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️❤️
පුතා අහිංසක පාටයි ඔයාලගෙ ජිවිතේ සතුට
නිහතමානිකම හරිම ආසයි විඩියෝ සතුටින් බලනව තෙරුවන් සරනයි
සුභ පතනව ඔයාල දෙන්නට දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤.බුදු සරණයි
Hamadama sathutin inna ❤❤ aiyage education history eka genna akki 😊
හැමදාම ඔය වගේ සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!!❤
woow very sweetttttttt love story ❤ iwara wenakanma hina wela ahan inna puluwn una ♥️ sathutui akki & aiyaa♥️
Video eka harima lovely. Kauda me amila ?amila abesekarada
Such a wonderful Love story 💟
Stay blessed guys 💞🤗
20 years for my Love story & our 15 th Anniversary was in January 2024 ..have 2 kids boy & girl ...so happy with family 😍
ඔයාලගේ love story එක අහද්දි මට මගේ story එකමයි මතක් une... මම afr එක පටන් ගත්තේ long distance afr එකක් විදියට... Still it is...even after marriage,it would be the same...තවම අපි කට්ට කන කාලෙ ඉන්නේ... මගේ story එකට ඔයාලගේ story එක මාර motivation එකක් අක්කා... We also want to win our lives together like you❤
ane akki shoiii ane....................akki software engineering wlt america enna inna ayt vd ekak krnna kynnko aiyat pleaseee
පුංචි තියේට එකේ තිබ්බ ට්‍රේනින් එක ඒ කාලේ හරිම ලස්සන මතකයක්.❤❤හරිම ලස්සන යාළුවො ගොඩක් හිටියා එතන.Happy anniversary both of you.🌹🌹🌹
aww Thank you, owu oyata mathakada? Sorry, I don't recollect your name.
සංසාරගත බැඳීමක් ඹය දෙන්න ට තියෙන්නෙ නංගි
I believe so too 😇🙏
Beautiful love story. Wish you a very happy and prosperous life. May tripple gem bless your family !!
Lassanai dennama hamadama sathuthin inna ❤❤
Oyala sathutin parimta adaren inda one hemadamat❤❤
Akki derana tv eke eka dawasak ude program eka karanawa mata hodata mathakai.. akki program eka karaddi mn call karala th thiyenawa... hamadama adaren sathutin inna akke ❤god bless ❤️
Aww, Ane ehemada.Thank you Nangi, Lv you ❤️
ඔයා මාර වාසනාවන්ත යි අක්කේ. ඔයාලා නම් soul mates ලම තමයි 🥰🙏💐🤗♥️
Wenaswela nathi ekama de aiyage cap eka😅😅😅❤❤❤
Comment ekak noda barima vedio ekak ❤❤❤ harima lassanai akki oyalage love story eka. Api nam proposal marriage and we celebrated first wedding anniversary last week. Podi kalayak unat api atharath me wagema lassana adarayak thiyenawa ❤ blessings to your family akki and ayya❤❤
Lovely video❤❤ wish u both happy future for ever darling,s omi kiyawanawa indika hinawenawa hari shok oyala denna❤❤
Beautiful love story😊😊
Oyalage love story eka godak lasanai math Mary karala aurudu 13 k mata dan babala 3 k ino godak sali. Naha namuth lami 3 k eka godak sathuten jewwth venawa hamadatama vada vatene tharum ganema mageth ekama parthnawa oyage life eka hamadama oya vedeyatama theyane one b's ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
Your love story is lovely, congratulations both of you, world bless ❤❤
Harima lassana love story ekak.harima asawen ahagena hitiye .mage favorite ma couple eka.hemadamat adaren sansare purawatama ekatama inna.❤❤❤Budusaranai dennatama ❤❤❤
Mage t love story ekata 20 years wenawa.( etakota grade 9 mama.) Marry karala 12 years wenawa. Tamat api denna witarak unat harima adaren innawa.
Akki, Aiya podcast ekak wage karanna ko puluwan nam.
Ethakota relationship ekak, family life ekak, me hamadema gana api ta igena ganna puluwan akki gen.
හැමදේම podda podda jiwithe patan gaththa widiha
Me hamadekin ma ape jiwithe ta ganna dewal thiyei. ❤🥺
Budu saranai