Danuට කියන්න! | සජානා වනිගසූරිය (Danuta kiyanna! Sajana Wanigasuriya)

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 835

  • @A_D_I_T_I
    @A_D_I_T_I Месяц назад +787

    ධනූගේ චාටර් කතා වලට කට ඇරෙන්නේ එහෙම චරිතයක් එක්ක ඉන්ටව් කරද්දී විතරයි, පේනවනේ මෙතනදි සුපිරියටම කරා..❤ පුටුවේ ඉදගන්න අනික් මනුස්සයා මත ධනූගේ කතාව වෙනස් වෙනවා..😊

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад +5

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

  • @dineshalakshani2461
    @dineshalakshani2461 Месяц назад +976

    ලස්සන රූපයක්,උගත්කම,දැක්කම හිත නිවෙනවා...කෙල්ලෙක් ට ආභරණයක්....හරිම ලකී

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 Месяц назад +5

      Nihtmani kla karaniyak niymi dan wan vita waidwariyk adrey nngi❤❤❤❤😊

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

    • @isheerandi2231
      @isheerandi2231 Месяц назад +6

      saitem medicine තමා..නමුත් ඇයට A/l results හොදටම තිබුනා.. medicine miss උනාට..

    • @zexyBananana
      @zexyBananana Месяц назад

      හොර මෙඩිසින්😂

    • @SachinKasun
      @SachinKasun Месяц назад

      බයෝ වලින් හොඳ රිසාල්ට්ස් එකක් තිබුණ කෙනෙක් @@zexyBananana

  • @Senusenu5
    @Senusenu5 Месяц назад +432

    දිගට ඇන්ද පලියට හැමෝටම සංවර පෙනුමක් එන්නෙත්නැ,සංවර වෙන්නෙත්නැ., ඒත් මෙයා.. කැමරාව ඉස්සරහ බොරු ඇබිරිලි,කැටයම්,ගොබ්බ හුරතල් පාට් නැති ස්වාභාවික ලස්සන එකම නිළිය❤ සජානා😍
    දක්ශකම,උගත්කම,සරල චාම් ලස්සන ඔක්කොම❤

    • @isheerandi2231
      @isheerandi2231 Месяц назад +3

      ඔව්..මෙයා උපතින්ම ලස්සනයි..අම්මත් ලස්සනයි. genes තාමා ඉතින්..ඒමයි කියල අනික් මිනිස්සු කැතට ඉන්න ඕනි නෑ..පුලුවන් උපරිම හැඩට ඉන්න

    • @JayaminiSewwandi-t1s
      @JayaminiSewwandi-t1s Месяц назад

      😂

  • @HashanEkanayake-fj7mw
    @HashanEkanayake-fj7mw Месяц назад +1220

    ධනූ වැදගත් මිනිස්සු වැදගත් විදිහට ඉන්ටවිව් කරනව එක පට්ට ඕයි💖💖💖💖

  • @dananjayawickramasinghe5242
    @dananjayawickramasinghe5242 Месяц назад +269

    ඇත්තටම ධනු කියන චරිතය ගත්තාම මම කලින් හිතුවේ වෙන චරිත මඩ ගහලා ට්‍රෙන්ඩින් ගෙන්නන කොටින්ම කිවුවොත් චීත්තයක් කියලා. ඒ වුනාට අහම්බෙන් හරි මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඔක්කොම බැලුවා. ධනු ඔයා සුපිරි චරිතයක් ඔයාගේ ජොබ් එකේ ඔයා වැඩ්ඩෙක්. අදාල තැනට අදාල විදිහට ගරු කරලා ජෝක් කරලා ලස්ස්නට වැඩේ කරනවා. දිගටම ඉස්සරහට යන්න කියලා කියනවා ජයෙන් ජය. සජානා ගැන කියන්න වචන නෑ ඉතින් කොහොමත්. මොනවහරි චරිතයකින් ආයෙත් අපේ අතරට එන්න කියලා ඉල්ලනවා. සුපිරි වැඩක්. ❤

  • @Pemidu-h1g
    @Pemidu-h1g Месяц назад +689

    කලණි දොඩන්තැන්න, මිචෙල් දිල්හාරා, සජානා වනිගසුරිය 🙂💕🫶

    • @Senusenu5
      @Senusenu5 Месяц назад +21

      Missing පූජා උමාශන්කර්🥺❤

    • @manjulamadhushani849
      @manjulamadhushani849 Месяц назад +10

      Ai අසා එදිරිසිංහ

    • @Aliyadesilva
      @Aliyadesilva Месяц назад +7

      පූජා උමාශන්කර්💖

    • @HemanthaEkanayaka-p7f
      @HemanthaEkanayaka-p7f Месяц назад +6

      උමාලි තිලකරත්න 😌🙂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

  • @l.t.h.madumali
    @l.t.h.madumali Месяц назад +381

    සංසාරෙ ගොඩක් පිං දහම් කරපු චරිතයක් වෙන්න ඇති.... සතුටින් ඉන්න❤

    • @ChannelZine
      @ChannelZine Месяц назад +6

    • @bbbb-nx3zj
      @bbbb-nx3zj Месяц назад +8

      ඇත්ත මටත් ඕකම හිතුනා 🙂

  • @nipuniimasha3079
    @nipuniimasha3079 Месяц назад +213

    අධ්‍යාපනය කෙනෙක්ව කොච්චර ලස්සන කරනවද කියලා මෙයාව දැක්කම දැනෙනවා ❤

    • @jnn1620
      @jnn1620 Месяц назад +1

      Government Hospital එකකට ගිහින් බලන්න, ලෙඩ්ඩුන්ට සත්තුන්ට වගේ කතා කරන දොස්තරලා දැක්කම... අධ්‍යාපනය හැමෝවම මෙහෙම ලස්සන කරන්නේ නෑ කියලා තේරෙයි.

  • @Gkhlp
    @Gkhlp Месяц назад +426

    මම දැකපු ලංකාවෙ ඉන්න උගත්,වැදගත්,සංවර කාන්තාවක්..❤❤❤❤

  • @nisansalamadubhashini7817
    @nisansalamadubhashini7817 Месяц назад +244

    ජීවිතේ විදිනව කිය කිය කසාද තුන හතර බැදගෙන මාධ්‍ය වලින් හරි වීර කාන්තාවන් වගේ පෙන්නන සමහර නිලියො එක්ක බලපුවම ඇය කොයිතරම් සාර්ථක කාන්තාවක්ද.මෙවෙනි චරිත තමයි සමාජයේ පරමාදර්ශී චරිත විය යුත්තේ..ඇයට සුබ අනාගතයක්!❤❤❤❤

    • @thusharauduwake2219
      @thusharauduwake2219 Месяц назад +5

      ඇත්තම කථාව

    • @Anonymous-oc6eu
      @Anonymous-oc6eu Месяц назад +1

      Samitha la wage kattiya

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu Месяц назад +1

      Dinakshi samayama

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 Месяц назад +3

      හත්වලාමේ නොදන්න කතා කියන්න එපා... ඇත්ත දන්න අය දන්නවා. මාතර දන්න අය දන්නවා 😅😅චරිත සහතික නොදැන දෙන්න යන්න එපා.මාත් මුලින්ම අහද්දි අවුල් උනා ඒත් ඉතිං ඒ අයිතිකාරයම 4tos එක්කම පෙන්නද්දි මම ශොක් උනා.

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 Месяц назад

      ane bn owa kiyanna yanna epa.api neh danne 😂😂

  • @himashasathsarani2188
    @himashasathsarani2188 Месяц назад +502

    සජානාට තියෙන්නේ Indian සිනමා නිලියකගේ සුන්දරත්වයක් ☺️❤

    • @JanuDharmakeerthi
      @JanuDharmakeerthi Месяц назад +31

      Kiara Advani wagee❤

    • @neajathakshi8519
      @neajathakshi8519 Месяц назад +7

      @@JanuDharmakeerthi yes she is❤

    • @NeharaRamidha-j8k
      @NeharaRamidha-j8k Месяц назад +6

      Yes.kiara wage​@@JanuDharmakeerthi

    • @KiranHassan-t7i
      @KiranHassan-t7i Месяц назад +5

      Deepika th wage tikak

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад

      මේ දොස්තර වරියට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හැමදාම වැඩියෙන් ලැබෙන්න ඔන, ඇත්තටම අපි ජීවත් වෙන විදියට එම දොස්තරවරියගේ පවුලේ ආදරය මහා ප්‍රාතිහාර්යක්! මහා ආශිර්වාදයක්! අපි ජීවත් වෙන්නේ සතර මහා අපායට වඩා අතී භ්‍යානක තත්වයකයි! නමුත් අපේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන පරිසරයේ මෙහෙම යහපත් දෙයක් නැහැ, ඇත්තෙන්ම මහරගම පිළිකා රොහලේ ස්භාවයට වඩා සියගුණයකින් අතී භ්‍යානක පරිසරයකයි අපි ජීවත් වෙන්නේ, යහපත් මිනිස්සු හිටියත් සමහර මිනිස්සුන්ගේ අදහස් අතී භ්‍යානක පිලිකා වගේ, මගේ ව්‍යාපාර ආයතනය දැකල සමහර අයට අධික ඊර්ෂ්‍යාව දරාගන්න නොහැකිව මගේ මූණටම කිව්වා ඔයානම් රටත් අල්ලල ලෝකෙත් අල්ලයි වගේ කියල නමුත් මගේ එහෙම අදහසක් නැහැ මගේ ව්‍යාපාර ආයතනය කලින් සිටම සීමා කරලයි තිබුනෙත් සාමාජීකයන් සුලු පිරිසක් යැපෙන විදියට මොකද මට ඊට වඩා මහන්සිවෙන්න බැරි නිසා, ඊට වඩා මහසිවීමෙන් තෙරුමක් නැති නිසා සහ වගකීමක් ගන්න නොහැකි නිසා! මමත් කැමති‍යි පිළිකා හැදුණු රෝගියෙකුට වුනත් උදව් කරන්න මිනිස්සුන්ට උදව් කරන්න මම අර මිනිස්සු කිව්ව කතාව අහල මම ගොඩාක් ලෙඩ වුනා ඇත්තටම මම ලඟම රෝහලෙන් බෙහෙත් ගත්තා ව්‍යාපාරයේ වැඩකරන්න මහන්සියී කියල, ඇත්තටම මම හොඳින් හිතල තීරණයක් ගත්තා ඒ තමයි හරිම භ්‍යානක අදහස් දරණ අන්ත දූෂිත අදහස් දරණ එම අදහස් අනුන්ටත් බෝකරමින් සමහර භ්‍යානක නරක මිනිස්සු යහතින් ජීවත් වෙනවා කියලා, ඒ අතරම බොහෝ පීඩා මැද අනිවාර්යයෙන්ම යහපත් මිනිස්සු ජීවත්වෙනවා කියල මම දන්නවා,නමුත් දූෂිත අදහස් දරණ මිනිස්සු ඉන්නවානම් අනිවාර්යයෙන්ම ලොකු රටක ජීවත් වෙන යහපත් අහිංසක මිනිස්සු බොහෝ භ්‍යානක පීඩාවකින් ජීවත්වෙන බව මගේ සැබෑ සොයාගැනීම් වලින්ම මම දැන ගත්තා ඒ වගේම දූෂිත අදහස් වපුරණ මිනිස්සු නිසා අහිංසක මිනිස්සු සියදිවි හානි කරගන්න තරම් බලවත්, ඇත්තටම පිළිකා රෝහල යහපත්ම තැනක් නමුත් රටේ සමහර ප්‍රදේශවල තත්වය ඊටවඩා දහස් ගුණයක් පිළිකා අදහස් වපුරණ අතී භ්‍යානක මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කතා කරන වචන මගේ කනට මොළයට විෂ වක්කරනවා වගේ දැනෙනවා එච්චරට භ්‍යානක මිනිස්සු හම්බවෙනවා, ඒ අයගේ කතා ඇහුනාම මට උතුරයි දකුණයි සම්පූර්ණයෙන්ම මාරුවෙනවා, මෙහෙම දූෂිත අදහසක් දරන්න හේතු රාශියක් තියෙනවා ඒ තමයි සමහර පුද්ගලයන් පොඩි ව්‍යාපාරයක් දාල මුලු රටම කාල ලෝකෙත් කන්න හිතන අය ඉන්නවා ඒ අදහස් හැමෝටම තියෙනවා ඇති කියන අදහස අර අන්ත දූෂිත පුද්ගලයන්ට දැනෙනවා, අන්තවාදී දූෂිත අදහසක් දරන්නත් සාදාරණ හේතු නැතුවාම නෙමෙයි ආධ්‍යාපනය, සාදාරණ නීතිය දුර්වලවන තරමට තමයි විෂ සහිත අදහස් මිනිස්සුන්ට පිහිටන්න ගන්නේ මොකද ඒ සූත්‍රයෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ආරක්ෂාව අනුන්ට විරුද්ධව ගොඩ නගා ගන්නේ හරියට රුසියාවට විරුද්ධ වුනොත් මුලු ලෝකෙටම පාඩමක්හැටියට න්‍යෂ්ටික අවි පාවිච්චි කරන්න න්‍යෂ්ටික අවි නිර්මාණය කරනවා වගේ දෙයක් මම මේ කියන දේ තේරෙන්නේ බුද්ධිමත් ප්‍රඥාව ඇති අයට පමණයි මොකද මෝඩ අදහස් දරණ අය හිතන්නේ මානසික ප්‍රශ්නයක් නිසා කියලයි මගේ සැබෑම ඇද්දැකීම් 😢😢😢😢😢😢

  • @purnimarakwana7789
    @purnimarakwana7789 Месяц назад +200

    බෞද්ධ කතා හැදුනා සිනමාවෙ ලංකාවෙ.. ඇයි කවුරුත් යශෝදරා චරිතෙට පණ පොවන්න සජානා වනිගසූරිය මේ ලස්සන රූපෙ තෝරනොගත්තෙ? 🙂♥️ ඉන්දියාවෙන් ඇයි නිළියො?

    • @Queentwin
      @Queentwin Месяц назад +30

      Directorge kathawak man ahuwa. Eya kiyanne e wage pujaniya charithekata lankawe kenek gattoth e actress ge nidahasa sima wenawa kiyala. Mokada eta passé minissu eyawa e widiyata witharai dakinne kiyala.

    • @lakshikdr2340
      @lakshikdr2340 Месяц назад

      Kiyala wadak ne මෙච්චර lassana naluniliyo inna rate india walin gennannawa

    • @TanashiKapoor
      @TanashiKapoor Месяц назад +2

      මෙයා නටපුවා සමාජ මාධ්‍යය වල ගොයෙ නෑ. මෙයා පත්තිනි අම්මා වගෙ හිටියට මෙයා එ කාලෙ චි චී ගෙ කෑල්ල.

    • @ThisaraWeerashinghe-ll7vr
      @ThisaraWeerashinghe-ll7vr Месяц назад +9

      ​@TanashiKapoorඔයාට ඉරිසියයි නේද?..😂

    • @sandageshashinimaheshika9733
      @sandageshashinimaheshika9733 Месяц назад +1

      ​​@@TanashiKapoorahh oyata kiylada natuwe 😅😅😅😅 kuda bn dn chi chi 😂

  • @shameegar4739
    @shameegar4739 Месяц назад +115

    ඉස්කෝලෙදි අමතර වැඩ ගොඩාක් කරපු
    , හැම වෙලාවකම ආදරෙන් හිනාවෙලා කථා කරපු ලස්සන කෙල්ලෙක්.. ඉස්සර සජානා ඉස්කෝලේ මොනම හරි performance කරනවනම් ඒ ගොඩ වෙලාවට aunty , uncle ordinance එකේ ඉදන් අපි එක්ක බලනවා…
    සජානා ගැන ආඩම්බරයි කියලා කියන අයත
    හිටියා, ඒ එයා එක්ක එක වතාවක්වත්
    කථා නොකරපු අය.
    එයා හැමදේම හරි ලස්සනට කරපු ළමයෙක් ඉස්සර ඉදන්.
    මම නම් දැකපු හරි ආදරණීය චරිතයක්.

    • @esteemlanka7497
      @esteemlanka7497 Месяц назад +4

      සජානා දැන් වෛද්‍යවරියක් නේද?විවාහ වෙලා ඉන්නේත් වෛද්‍යවරයක් සමඟ නේද

    • @nisajakethmin3319
      @nisajakethmin3319 Месяц назад +3

      එයා මාතර සුජාතා එකේ ද ?

    • @isheerandi2231
      @isheerandi2231 Месяц назад

      😂😂පොඩිම කාලෙ නම් හරි ආඩම්බරයි නංගි..මොකද මෙයා grade 4 ඉද්ද්, එක දවසක් primary එකේ පොඩ් set එකකුත් එක්ක..මෙයාලව එක්කන් ආව ලොකු සුජාතාවට,, අපි ගියා ඉතින් මෙයාව බලන්නම.බෝනික්කක් නේ ..
      ආඩම්බර කෙලි පැටික්කියම් ඒ කාලෙ.. අපි ඉතින් ඒක කිය කිය ආව.. ඒත් පොඩි ළමයි ඒමයි.. attention ලැබෙද්දි බලනවනේ,, පොඩ්ඩක් ඇගට අරන්.. ඒක ලොකු වෙද්දි හරි යනව..

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 Месяц назад

      @@isheerandi2231 ලොකු වෙද්දි හරි ගියේ නෑ.පුදුම අහංකාර කමකින් හිටියෙ.එයා english medium කරේ.sinhala medium ළමයි දිහා බැලුවෙවත් නෑ 🥹
      මිනිස්සු මුකුත් දන්නෙ නැතුව රූපෙ දිහා බලල ලෝකෙ ඉන්න අහිංසකම නිලිය කියනව 😝

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 Месяц назад

      @@shameegar4739 එයා ඉතින් කතා කරන්න එපැයි??මූනවත් බලන්නෙ නෑ.පොහොසත් ලමයි සෙට් එකක් එක්ක විතරයි කතා කරේ

  • @anuradhachandrasekara7160
    @anuradhachandrasekara7160 Месяц назад +218

    අනේ සජානා.....දෙව්දුවක් වගේ ඔයා....🌹❤️😘

  • @sn-kd7xn
    @sn-kd7xn Месяц назад +56

    අනවශ්‍ය විහිලු අනවශ්‍ය දේවල් මොනවත්ම ඇහුවෙ කිව්වෙ නෑ.තමන් හරියට හිටියම මුළු සමාජයක්ම ආදරේ කරන ලස්සන මෙයාගෙන් පේනවා❤

  • @Shashimadhu97
    @Shashimadhu97 Месяц назад +21

    මම මෙයාව ඇත්තටම දැකලා තියෙයි කොලබ හොස්පිටල් එකේදී..... අම්මෝ.....ලස්සන..... සුරංගනාවියක් වගේ.... දිලිසෙනවා.. කියන්න තේරෙන්නෙ නෑ....පුදුම ලස්සනක්..හරිම චාම්.. වාත්තු කරපු ඉටි රූපයක් වගේ.... හරිම පින් කදක් කියලා පේනවා පුදුම ලස්සනක් ..♥️♥️♥️

  • @bitkekuna3154
    @bitkekuna3154 Месяц назад +18

    මෙයාගේ අම්මගෙන් අපි පුංචි කාලේ ඉදන් බෙහෙත් ගන්නේ, එයා මීටත් වඩා ලස්සනයි ❤

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb Месяц назад +187

    තාමත් ඒ වගේම ලස්සනයි❤❤❤😍😍 පුදුමයි කරපු පින් තමයි වාසනාව එක්ක එකතු වෙලා හැදිච්ච ආශිර්වාදලත් ජීවිත

  • @Thara889
    @Thara889 Месяц назад +77

    ඉටිරූපයක් වගේ ලස්සන උගත් නිහතමානි වැදගත් කාන්තාවක් ...චාම් ලස්සනක් තියෙන්නෙ හරියට දිව්‍යාංගනාවක් වගේ✨

  • @Senusenu5
    @Senusenu5 Месяц назад +69

    අනේ අම්මෝ....මෙයා මෙච්චර කල් කොහෙද හිටියේ...😫❤ ලංකාවෙ දැක්ක ලස්සනම නිලිය🥺❤සංවරකම,චාම්බව සරල බව තියෙන එකම නිලිය,ටිකක් දීපිකාත් වගේ😍
    මෙයාගෙන් පස්සෙ පූජා, මිචෙල්,කලනි තමයි හොදම❤

  • @BhagyaSewmini-bc5bt
    @BhagyaSewmini-bc5bt Месяц назад +54

    සජානා අක්කි හරිම වාසනාවන්තයි.ඒක පිනක්, ලස්සන රූපයක්, උගත්කමක්,හිත නිවෙන රූපයක්,ලස්සන පවුලක ඉපදීම. මේ හැමදේම..මාරම වාසනාවන්ත යුවතියක්.පින්කාර යුවැත්තියක් ❤️🥰

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x Месяц назад +4

      දිගින් දිගටම ඒ පින අරන් යනවා❤පිලිකා රෝගින් සුව කරනවා කියන්නේ කොච්චර පිනක්ද 🤍🙏

  • @chaythurya
    @chaythurya Месяц назад +41

    Beauty With Brain - Sajana ❤
    දැක්ක දවසේ ඉඳන් මාරම ආස කෙනෙක්. පිරිමි ළමයි විතරක් නෙවෙයි හැමෝගෙම ආසම චරිතයක්.. සිනමාවේ ඉන්න ඕන කෙනෙක්.. දක්ෂතාවයයි ලස්සනයි දෙකම තියෙනවා. මේ වගේ අයට ගැලපෙන චිත්‍රපට ලංකාවේ හදන්න ඕනේ. Sai Pallavi වුනත් Sajana වගේ තෝරබේර ගෙන වැඩ කරන්නේ. නමුත් India වල Sai Pallavi වගේ අයට ගැලපෙන චිත්‍රපට හදනවා. Sajana ඉන්න Dramas, Music Videos කොච්චර ලස්සන නම් Films කොහොමට තියේද...
    ගෑනු ළමයෙක්ට, නිළියකට Best Example එකක් Sajana ❤
    And Danu ටත් Repect ❤ ඒ ඒ කෙනාගේ Character එක අනුව එයා Program එක Present කරන විදිහ මරු..

  • @viramisankalpana1263
    @viramisankalpana1263 Месяц назад +85

    සජානාගේ අම්මාත් ගොඩාක් හොද doctor කෙනෙක්. ඒ doctor දැක්කත් අසනීප හොද වෙනවා. ඒ අම්මා ඔයාට ලොකු හයියක් ❤️❤️❤️❤️

  • @Senusenu5
    @Senusenu5 Месяц назад +93

    ධනූ වැදගත් මිනිස්සු එක්ක වැදගත් විදිහට හැසිරෙනවා❤ ඒකෙන්ම තේරෙනව මෙතෙන්ට එන අනිත් උන්ගෙ කෙරුවාවයි හැදියාවයි😏

  • @sadeeshanimani6797
    @sadeeshanimani6797 Месяц назад +106

    එයා හරිම ලස්සනයි❤️ කතා කරද්දිත් හරිම පැහැදිලියි අහන් ඉන්න ආසයි🥰

  • @anuradhaY927
    @anuradhaY927 Месяц назад +32

    ඉස්කෝලෙ යන කාලේ ඉඳලා හැමෝම ආදරේ කරපු චරිතයක්.. පොළොවේ බය ගහලා ඉන්න නිරහංකාර ගැහැණු ළමයෙක්. හැමදාම ඉස්කෝලෙදි දකිනවා හිනාවෙනවා ඕන කෙනෙක් එක්ක. හැම අතින්ම දක්ෂතාවය තියෙනවා ඉස්කෝලෙදි පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ හිටියා පාසලේ නිවේදන කටයුතු කළා පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ වගේම ඩාන්සින් කළා. පාසල් නාට්‍ය කණ්ඩායමේ හිටියා.
    ඒ වගේම හොඳට ඉගෙන ගත්තා. ජීව විද්‍යා අංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ගත්තා. අද වෛද්‍යවරියක් විදියට සේවය කරනවා.. සජානා ඇත්තටම සුජාතාවට ආඩම්බරයක්..❤

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 Месяц назад

      Kud me😅😅😅.mth sujthe.oy kyn jthye knknm nwei sajana kyne😅😅.thyn wiseta madam kondeth kpuwa😂😂😂.bio krth hriyt pss un na.saitm ghin doctor knk una😅😅

    • @senashdias1442
      @senashdias1442 24 дня назад

      @umeshikasupunsara4711 ane yako. Meyawa දැකලවත් නැති මමත් දන්නවා sajana පළවෙනි පාර විභාග ලියලා bio science සිලෙක්ට් වෙලා med යන්න ඕන හින්දා තව පාරක් කරා කියලා. ඒකත් යන්න බැරි වුන තැන සයිටම් එකට යන්න ඇති. දන්නැති htwal කතා කරන්නේ නැතුව නැට්ට කටෙ ඔබාගනින්

    • @umeshikasupunsara4711
      @umeshikasupunsara4711 24 дня назад

      @senashdias1442 ane ub kate obagbin.ub en ep sajna gn apit kyn..thibb vise kochrd kynwnm madam kondeth kpuwa mekige🤣🤣🤣

    • @senashdias1442
      @senashdias1442 24 дня назад

      @@umeshikasupunsara4711 wise වැඩි එක කොන්ඩේ කපල අඩු කරන්න පුළුවන්නම් මැඩම්ව ඔක්කටම කලින් මානසික රෝහලට උස්සන් යන්න වෙනවා🤭🤭🤭🤭😁

  • @MaleeshaaMaleesha123
    @MaleeshaaMaleesha123 Месяц назад +21

    සජානාගෙ අම්මත් හරිම නිහතමානී කෙනෙක් 🥺❤ ඒ ඩොක්ටර්ගෙන් තමයි මං බෙහෙත් ගන්නේ..ඒ ඩොක්ටත් සජානා අක්කා වගේමයි හරිම ලස්සනයි ❤❤ ඒ වගේම හරිම හොදට කතා කරනවා හැමෝම එක්ක..මං දවසක් ඒ ආන්ටිගෙන් සජානා අක්කා ගැන ඇහුවම එයා මට අක්කා ගැන අක්කගෙ බබා ගැන ඒ මැරි කරපු අයියා ගැන ගොඩක් දෙවල් කිව්වා..photos පෙන්නුවා එයාගෙ phone එකෙන්..ඒ බබාව බලාගන්නෙත් ඒ ආන්ටි කිව්වා..මට හරි පුදුම හිතුනා නිකම් අක්කා කොහෙද අහුවම එයා එච්චර දේවල් කියපු එක ගැන..එයා බෙහෙත් දෙන room එකෙත් අක්කියි අක්කිගෙ අනිත් twin අයියයි ඒ ආන්ටියි අන්කලුයි හැමෝගෙම photos තියාගෙන ඉන්නෙ..මේ අක්කත් එයාගෙ අම්මා වගේම වෙන්නැති ❤❤

    • @Senusenu5
      @Senusenu5 Месяц назад +1

      @@MaleeshaaMaleesha123 එ doctorගෙ නම මොකද්ද?e kiuwe Sajanage ammage nama?

  • @Piumika_Fernando
    @Piumika_Fernando Месяц назад +179

    තව ටිකක් දිගට program එක තිබ්බනම් කියලා හිතුනා 🥺❤ආසම කෙනෙක් සජානා කියන්නෙ.

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef Месяц назад +157

    සජානා කෝචර කලේකින්ද දැක්කේ ❤❤❤😘😘😘😍😍😍

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa Месяц назад +141

    සඳ නාරි සෝන් එකෙම් තමයි මං එයා මුලින්ම දැක්කේ හරිම ලස්සනයි..
    හිත නිවන රූපයක් එයාට තියෙනවා...හරි ආදරණීයයි..
    ❤❤❤❤❤

  • @chathurigayan
    @chathurigayan Месяц назад +10

    දනූගෙ ප්‍රෝග්‍රම්ස් වල කමෙන්ට්ස් බලලා තියෙන්නවා..මෙච්චර ලස්සන කමෙන්ට්ස් දැක්කේ මේකේ විතරයී..මට කියන්න තියෙන හැමදේම මේකේ ලියවිලා....අපේ කාලේ විශාකාවක්❤️❤️❤️

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Месяц назад +66

    Mn ධනු ඔයාට මාර ආසයි.... ඔයා ඉංග්‍රීසි කතා කරන විදිහට තමයි මම ආසම... ලංකාවේ අයගෙන්

  • @Top10_music24
    @Top10_music24 Месяц назад +40

    මගෙ crush එක,,,සදනාරි සිංදුවෙන් දැක්ක ගමන් තමාත් ඒ වගෙමයි,,මාරම හිත නිවන පෙනුමක් තියෙන්නෙ එයාට..,,,ලෙඩක් හදාගෙන හරි බෙහෙත් ටිකක් ගන්න යන්න හිතෙනවා..❤වැඩිය social media නැති උනත් මේවගෙ program එකකට ගෙනාපු එක thank දනූ❤

  • @niru2023
    @niru2023 Месяц назад +51

    හරිම ලස්සනයි. කතාවක් හැදුනෙ නැති තවත් නිලියක්. ගිය ආත්මෙ කරපු පින් නිසා මේ ආත්මෙ මෙහෙම වෙලා. මේ ආත්මෙත් පින් කරනවා. ❤❤❤

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 Месяц назад +49

    සජානා ඉන්නවා දැක්ක ගමන් බැලුවා😊. ඒ තරම් ආසයි. ලස්සන, උගත්කම, වැදගත්කම හැමදාම ආරක්ශා කර ගත්තු කෙල්ලෙක්. එහෙම අයගේ interviews social media වල දකින්න හරි අඩුයි ලංකාවේ. Happy to see u here beautiful girl. Wish u nothing but the best❤

  • @1994madhuri
    @1994madhuri Месяц назад +24

    සාජාන අක්කි මම පොඩි කාලේ ඉඳන්ම ආස කරන චරිතයක්. හරිම වැදගත් චරිතයක්. ධනුත් තැනේ හැටියට ඇනේ ගහන්න දන්න හොඳ presenter කෙනෙක්.

  • @MaduPerera-dz1xl
    @MaduPerera-dz1xl Месяц назад +22

    වීඩියෝ එක දැක්ක ගමන් ආවේ දනූ කොහොමද මෙයා එක්ක කතා කරන්නෙ කියලා බලන්න ,ඇත්තටම කෙනාට අදාල විදියට කතා කරනවා ❤

  • @dananjayagomez6108
    @dananjayagomez6108 Месяц назад +36

    වැදගත් මිනිස්සු ඉස්සරහ වැදගත්ව හැසිරෙන දනු❤

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 Месяц назад +70

    Dr. Sajana ඔබතුමිය ගොඩාක් පින් කරල මේ ලෝකෙට බිහිඋන වාසනාවන්ත කෙනෙක්. සියලුම දෙවියන් ඔබව රැකදෙන්න ඕනෙ. තෙරුවන්සරනයි . දීර්ඝායුෂ . මමනම් ඔයාගෙ අම්මාටත් ගොඩාක් ගරු කරනවා. හැමොට තෙරුවන්සරනයි . මේ වගේ චරිත ඉදිරියට ගෙනාවට දනුට thanks .

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 Месяц назад +76

    දෙවියො නිදහසේ මවපු ලස්සන පරිපුර්ණ ගැහැනියක්❤

  • @Rush159
    @Rush159 Месяц назад +40

    මං ආසම කෙනෙක් සජානා අක්කි ♥️😻 දැක්කත් හිත නිවෙන රූපයක් තියෙන්නේ අෆ්ෆා 🥺

  • @danadana4643
    @danadana4643 Месяц назад +64

    මැයිමාර ප්‍රසංගය film එකේ සංචරණිට ගන්න තිබ්බෙ මෙයාව අනේ😢❤මෙයා තමා හොදටම ගැලපෙන්නේ ඒකට

  • @chathurikasandamali7859
    @chathurikasandamali7859 Месяц назад +40

    සජානා හරිම නිහතමානී ඉස්සර කීල්ස් එකට ආවම අනිවාර්යයෙන්ම කතා කරලා යනවා හොදට

  • @inokaperera1
    @inokaperera1 Месяц назад +52

    උණුහුම 2 එකෙන් දැක්කේ මුලින්ම ❤
    හරිම ලස්සන ගෑණූ ළමේක්❤

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 Месяц назад +13

    සජානා හරිම ආකර්ෂණීය, වැදගත් චරිතයක්. හපන් පැදුරේ ඉන්න කාලේ ඉඳන් අපි ඇයට ආදරය කලා. ඇය වැඩිය පේන්න නොසිටියත්, ඇයගේ ජනප්‍රියතාවය නම් අඩු වෙලා නැහැ. ඇයගේ චරිතවත් බවට මිනිසුන් අදරෙයි.

  • @TharushiChathumini-jk4uq
    @TharushiChathumini-jk4uq Месяц назад +40

    ආසම caractor එකක්! හරිම ලස්සනට කතාකරනව.හරිම වැදගත්..මේක තමා ගෑනු ලමයෙක්ට වැදගත් 💗✨

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z Месяц назад +50

    ඉස්සර හපන් පැදුරේ සින්දු කිවුවා හරිම ලස්සනයි සජානා

  • @kalpaniprasadika7605
    @kalpaniprasadika7605 Месяц назад +177

    හරිම ලස්සනයි...ඉන්දියාවේ කියාර වගේ..ඊටත් වැඩිය ලස්සනයි

    • @chamomax1812
      @chamomax1812 Месяц назад +1

      ​@@chandikarunasene5015මේං අමු කුහකයෙක්😂🤌

    • @ChannelZine
      @ChannelZine Месяц назад +16

      ​@@chandikarunasene5015කියාරා මොකෙක්ද බන්. සජානා එක්ක බලද්දි 😂😂

    • @juliascott9940
      @juliascott9940 Месяц назад

      Kiara had plastic surgeries 😂​@@chandikarunasene5015

    • @chandikarunasene5015
      @chandikarunasene5015 Месяц назад +9

      @@ChannelZine උඹේ මොලේ කොහෙද තියෙන්නේ කියලා තේරෙනවා 😂😂😂 අයිශ්වර්යා රායි කවුද රොශෙල් එක්ක😂😂 උඹලා එහෙමත් කියයි😂පකේ ලංකාවනේ😂😂

    • @kavyaa-qk2so
      @kavyaa-qk2so Месяц назад +12

      @@chandikarunasene5015 Kiyara wage newe.meya doctor kenek.ugathkaminuth kiyarata wada idiriyen meya😊

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Месяц назад +27

    නිරහංකාර, උගත්, වැදගත් අපේ සංස්කෘතිය ආරක්ෂා කරන රූමත් දියනියක්, මම "අහසින් වැටුනා" නිර්මාණයේ දුව කරපු චරිතයට ඉතාම සංවේදී උන කෙනෙක්,
    ඔබගේ සියලු අනාගත සිතුම් පැතුම් ඉටුවී යහපතක්ම වේවා, වැදගත් කටයුතු වලදි අපේ රට නියෝජනය කිරීමට ශක්තිය ලැබේවායි පතමි.🙏
    ස්තුතියි Danu.

  • @subodhiwimalaweera1044
    @subodhiwimalaweera1044 Месяц назад +9

    ඇත්තටම උගත් කමේ නූගත් කමේ තරම තේරෙන්වා..මෙයාගෙයි අනිත් නිලියන්ගෙයි වෙනස අම්මෝ මන්දා ලොකු පරතරයක් තියෙනවා ❤️...අද කාලේ මිශෙල් දිල්හාරා ටිකක් මෙයාට සමානයි ❤

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 Месяц назад +23

    මම හරිම ආසකරණ කෙනෙක්..❤ හිත නිවෙන ලස්සනක් තියෙන්නේ එයාට ❤

  • @nimashashamindi
    @nimashashamindi Месяц назад +6

    මහරගම කැන්සර් හොස්පිටල් එකේදි නිතර දකින කෙනෙක් මේ 😍 ඇත්තටම ලස්සනයි

  • @nayanavk-v4x
    @nayanavk-v4x Месяц назад +7

    මම ආසම කෙනෙක්. පින්වන්ත රූපයක්. මම හරි ආදරෙයි ඔයාට. මේ මිහිපිට මම දැකපු ලස්සනම ලස්සන දෙව් දුවක් ❤❤❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od Месяц назад +8

    හින්දි නිළියකගෙ පෙනුමක් තියෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලස්සන නිළියක්❤❤

  • @Tharunodyadamsarani-a3x
    @Tharunodyadamsarani-a3x Месяц назад +14

    ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ ❤😍
    මගේ whatsapp dp එකටත් දාගෙන ඉන්නේ...
    හැමදාම මම ප්‍රාර්ථනා කරන්නේ මමත් ලබන ආත්මෙකදිවත් මැය වගේ ලස්සන වෙලා ඉපදේවා කියලා 😘🙏😍

  • @gayaninisansala1096
    @gayaninisansala1096 Месяц назад +27

    ආසම කෙනා දෙව්දුවක් වගෙ, එන්න එන්න ලස්සන වෙනවා, තවත් ලස්සන වෙන්න ❤

  • @MsChamee
    @MsChamee Месяц назад +10

    ධනූ මෙන්න මේ වගේ වැදගත් ළමයි ගෙනෙන්න.කාටත් ආදර්ශයක් වෙන්න.❤

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 Месяц назад +31

    පරිපූර්ණ කාන්තාවක්. පෙර පින් ගොඩාක් කර ඇති කෙනෙක්. හිත නිවන රූපයක් ❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Месяц назад +9

    Sajana හරිම ආදරෙයි. ඔයාව හොදටම මට මතක දවසක් වැඩ සටහනකට ඇවිත් ගායනා කලා "දෙනුවර මින් පසු එක නුවරක් " ඒක. ඉතින් අනාගතේ තවත් සුන්දර වේවා ලස්සන අම්මගේ. 😘😘😘❤️

  • @Lihini22-b6c
    @Lihini22-b6c Месяц назад +9

    private medical university අදත් තිබ්බා නම් 🥺කට්ටිය කොච්චර වැරදි හෙව්වත් දැන් මෙයා උනත් private University වලින්නෙ ඉගෙනගත්තෙ 🥹

    • @Saumyawijewardana
      @Saumyawijewardana 20 дней назад

      Eka aththa government campus යන්න කොච්චර අමාරුද medical facility😢 මෙයත් ඉතිම් private

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho Месяц назад +13

    දනූගෙ හැදියාව පෙන්නුවෙ ඩොක්ට සජානා😂😂 ඒත් මම දනූගෙ කටකාරකමට ආසයි. ඕන දේකට ඔට්ටුයි.

  • @randomone3146
    @randomone3146 Месяц назад +30

    මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල.😊

  • @sayunisenethma2346
    @sayunisenethma2346 Месяц назад +37

    ABB න් මාතරින් medicine select උනෙ නැති නිසා 2 nd shy කරන මම...😢

  • @hanz5853
    @hanz5853 Месяц назад +18

    එදා ඉදන් දැක්කම විදිහමයි කිසිම වෙනසක් නෑ හරි ලස්ස්නයි වැදගත් කතා බහක්❤

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura Месяц назад +6

    හනායි ෂේන් සින්ලගෙ දුවලයි හංසමාලිගෙ පුතාලයි රගන ලෝකෙක මේ වගේ අයව social media වල ප්‍රමෝට් කරන එක ලොකු දෙයක්. තරැන පරපුරට example එකක්

  • @chandimaubesekara-nj6gk
    @chandimaubesekara-nj6gk Месяц назад +20

    හරි ම ලස්සන,උගත් වගේම සංවර ගෑනු ළමයෙක් .❤😊

  • @nirashagamage3785
    @nirashagamage3785 Месяц назад +14

    මාරම වටිනවා තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්න වටිනා රැකියාවක් කරන ලස්සම ලස්සනම පුංචිකාලෙ ඉදන් ආසකරන නිලියක්..

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 Месяц назад +4

    සිත නිවෙන රූපයක්. මම දන්න හිත නිවෙන පෙනුමක් තියෙන සරල රංගන ශිල්පිනියො තුන්දෙනාගෙන් කෙනෙක් මේ. ❤❤

  • @Snuu123
    @Snuu123 Месяц назад +7

    මියුසික් වීඩියො එකෙ දැක්කෙ මීට අවුරුදු ගානකට කලින් එදා උන්නා වගේමයි මේකනම් වාසනාව 🥺❤️

  • @NaveenChanuka-s7v
    @NaveenChanuka-s7v Месяц назад +5

    ලොව මිල අධිකම ආභරණය පළඳින වචනයේ පරිසමාප්තියෙන්ම රංගන ශිල්පිනියක් ❤

  • @Malith_dp
    @Malith_dp Месяц назад +100

    she look like deepika and kiara mixed ❤❤❤

    • @SachiniLavanya-gt3wf
      @SachiniLavanya-gt3wf Месяц назад +20

      But more like kiara

    • @Ushankbudd
      @Ushankbudd Месяц назад +8

      Kiara I guess❤

    • @fancyangel2682
      @fancyangel2682 Месяц назад +5

      But sajana more prettier and educated than kiara

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 Месяц назад

      @@fancyangel2682 Eduacated becoz of SAIITM and money

    • @amyyv11
      @amyyv11 Месяц назад

      ​@@therelaxationgoddess4743It's her karma to born in rich family. & money can't get the degree just for nothing. She has worked so hard to get there, so It's not good to underestimate her effort like this.

  • @NilmaNiroshani-v5c
    @NilmaNiroshani-v5c Месяц назад +10

    දනූ කියන්නෙ මං ආසම චරිතයක්...හරි නිහතමානී පුද්ගලයෙක් ...කතා කරනව අහං ඉන්න හරි ආසයි...

  • @Gayanthamara
    @Gayanthamara Месяц назад +61

    සජානා ගොඩක් ලස්සනයි චාමි ආඩමිබරකමක් නිළියක්..

  • @h_i_m8836
    @h_i_m8836 Месяц назад +40

    Sajana.....
    We need you back 😢❤

  • @roshanipriyanka2976
    @roshanipriyanka2976 Месяц назад +42

    මමනම් ආසම කෙනෙක් සජානා හරිම ලස්සනයි❤️

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs Месяц назад +22

    සජානා අක්කා ❤🎉 අපේ head prefect, Eastern band leader, dancing , announcing , drama ,singing,gymnastic ඔක්කොම කලා. Miss sujathian උනා. ඉස්සර ඉදලම හරිම charm ලස්සන inspiring කෙනෙක්❤

  • @gimhanipathirana7866
    @gimhanipathirana7866 Месяц назад +2

    Doctorge husband නම් quarters එකේ අපේ book shop එකට කලාතුරකින් එනවා.(dr ප්‍රවීන්.)එහෙම් එද්දි doctorත් දවසක් හරි එයි කියලා ආසාවෙන් බලන් හිටියා. Doctorව දකින්න.🥺❤

  • @nalijay9461
    @nalijay9461 Месяц назад +17

    රූපය කතාව හිත නිවෙනවා....ආසම කෙනෙක් ❤❤❤❤

  • @Paniya_1844
    @Paniya_1844 Месяц назад +4

    ගිය ආත්මෙ ඔනවටත් වඩා පිං කරල තියෙනවා සජානා අක්කි ❤❤❤❤❤❤❤❤

  • @KoshikaTharush
    @KoshikaTharush Месяц назад +4

    සජානා නිසා මේක බැලුවට තඩියගෙ කතාවට තමා ඇහැ යන්නෙ...

  • @KavithyaMadurabani
    @KavithyaMadurabani Месяц назад +53

    අනෙ බබෙකුත් ඉන්නවද හරිම සතුටුයි ආදරෙයි ❤❤❤❤❤❤❤සජානා හරිම පින්වන්තයි

    • @thusharauduwake2219
      @thusharauduwake2219 Месяц назад

      අර මාධවිි වගේ බඩ පෙන්න පෙන්න හිටියේ නෑ චරිතෙ රැක ගත් උගත් වැදගත් දියණියක්

  • @h_i_m8836
    @h_i_m8836 Месяц назад +6

    අධ්‍යාපනය ගෑනු ලමයෙක්ට වෙනම ලස්සනක් එකතු කරනවා ❤

  • @ayodyanimashi2167
    @ayodyanimashi2167 Месяц назад +8

    මම සජානව දැකලා තියනවා එයා ඇත්තටම මාරම ලස්සනයි ..හරිම නිහතමානී ❤

    • @Amee-f8p
      @Amee-f8p Месяц назад

      😂 රෙද්ද

  • @thanujaudukalage875
    @thanujaudukalage875 Месяц назад +8

    හරිම ලස්සනයි මේ girl. හිත නිවෙන සුන්දරත්වයක් තියෙන්නේ 🌼🌸❤️

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 Месяц назад +18

    ආසම චරිතයක්❤️ දෙවියෝ නිවි සැනසිල්ලේ මවපු රූපයක්😍❤️

  • @PAZI003
    @PAZI003 Месяц назад +34

    Queen is back ❤🥺

  • @radeeshaarunali
    @radeeshaarunali Месяц назад +6

    හැම අතින්ම aya ලස්සන චරිතයක්. සහ හම අතින්ම කරුණාවන්ත... තමන්ගේ ජීවිතේ හැම චරිතයක්ම හරිම ලස්සනට හසුරවන කාන්තාවක් 💗

  • @AviduDahanayaka-o5e
    @AviduDahanayaka-o5e Месяц назад +40

    සජානා මාරම ලස්සනයි ❤❤

  • @NkdDesilva
    @NkdDesilva Месяц назад +42

    ෙගාඩක් අය රශිපබාව අල්ල ෙගන දීපිකා wage කියලා කිව්වට ඇත්තටම ලංකාෙවන් දීපිකාෙග් ෙෂ්ප් කට් එක ෙපාඩියට හරි තිෙයන්ෙන් සජානට ❤️❤️❤️❤️
    ෙවඩින් එෙක් ලුක් එක නියම දීපිකා 🥰

  • @zesus0004
    @zesus0004 Месяц назад +8

    රුව ගුන නැණ 🎉 පිරිපුන් හැම ගෑනු ලමයෙක්ටම ආදර්ශමත් කාන්තාවක්❤
    ධනු, මේ වගෙ සමාජෙ ප්‍රසාදෙට පත් වෙච්ච වැදගත් චරිත ගෙන්නන්න,

  • @zesus0004
    @zesus0004 Месяц назад +6

    ධනුගෙ programmes වලින් වැදගත් කෙනෙක් ගෙන්නපු එකම අවස්ථාවද කොහෙද ❤

  • @happyheartsg1111
    @happyheartsg1111 Месяц назад +4

    සජානා, කළණි...මේ හැමෝගෙම තියෙන්නෙ හරිම නිවුන ගතියක්❤

  • @HiruniPrabashwari
    @HiruniPrabashwari Месяц назад +4

    මෙයාට තියෙන්නේ සාරාගී ලස්සනක් නෙවෙ නිවිච්ච හිත නිවන ලස්සනක්

  • @ThiliniRathnayake-ey5bw
    @ThiliniRathnayake-ey5bw 21 день назад +1

    මෙයා SAITM ඉද්දී වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ ඒ boyth හරි handsome මෙයත් හරි ලස්සනයි අපි හිටපු cafe එකට අවා

  • @Chaththa_7
    @Chaththa_7 Месяц назад +6

    මන් ආසම නිලිය සජානා අක්කා දැක්කත් හිත නිවෙනවා... 💗🥺

  • @supunchamara7383
    @supunchamara7383 Месяц назад +1

    ගිය සතියේ මාකුඹුරෙ Barista එකේදි මම සජානව හැබැහින් දැක්කා. ඇත්තටම හරිම ලස්සනයි. වචනයක් කතා කරන්න ආස උනත් කරදර කරන්න ගියේ නෑ ❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Месяц назад +28

    අම්මෝ.... ගොඩ කාලෙකින් දැක්කෙ 🥺❤❤❤

  • @mwasana6081
    @mwasana6081 Месяц назад +6

    සදනාරී...එදත් අදත් හෙටත් ඔයා සුරඟනක් වගේ සජානා..හිත නිවන පුදුම ලස්සනක් තියෙන්නෙ ඔයාට නම් 🥺❤️

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 Месяц назад +1

    ලෙඩුන් සුවපත් කරන්න ඒ කතාවම ඇති.
    හැම දෙයකටම දක්ෂ, ලස්සන , ආදර්ශමත්
    දුවක් ඇත්නම් ඒ ඔයාම තමයි දුව ,
    තෙරැවන්සරණයි

  • @DeepalChandana-d5f
    @DeepalChandana-d5f Месяц назад +4

    හරිම උගත්,ලස්සන,තැන්පත්ව ඉන්න කෙනෙක්❤❤