මගේ බබාගේ දවසේ කෑම වේල් | Snacks & Meals | What My 2-Year-Old Toddler Eats In A Day 🍽️🍲

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 229

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 9 месяцев назад +82

    දැක්කහම ආස හිතෙන හරිම ලස්සන පිලිවෙලක් තියෙනවා නංගි ඔයාගෙ හැම මොහොතකම ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +6

      Thank you so much Akka ♥️ means a lot 🙏

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 9 месяцев назад +3

      @@LifeWithOme 🙋‍♀️❤️

    • @vithmiomesha9213
      @vithmiomesha9213 9 месяцев назад

      ඇත්‍තමයි ඔයා දිහා බලන් ඉන්න ආසයි ❤

  • @niwarthanadilki9466
    @niwarthanadilki9466 9 месяцев назад +8

    හරිම අාසාවෙන් බැලුවා, මගේ බබාට අවුරුද්දයි, මේ වගේ videos දිගටම කරන්න අක්කෙ, අපිටත් ideas ගන්න පුළුවන්, ගොඩක් වටිනවා, Thank you so much ❤❤

  • @TissaEnter
    @TissaEnter 9 месяцев назад +7

    බබාලා දෙන්නෙක් ඉදලත් අක්කාගෙ ලස්සන ❤

  • @DharaniMaheekumara
    @DharaniMaheekumara 9 месяцев назад +34

    අක්කෙ ඔයාගෙ videos හරිම ලස්සනයි.❤❤❤මගෙත් හීනෙ දවසක ඔය වගේ රටකට එන එක.මන් තරමක් දුරට සාර්ථකයි.මන් a/l කාලෙ target එක ගත්තෙ ඔයාගෙ videos බලලා.මන් first shy එකෙන්ම පේරා engineering faculty තේරුනා.ඔයාටත් ඒකට credit එකක් දෙන්න ඕනෙ.ඉන්දික අයියගෙ path එක,field එක, එයා කොහොමද america ගියේ කොටින්ම කියනව නන් එයාගෙ student life එකම ගැන දැන ගන්න ගොඩක් ආසවෙන් ඉන්නව.අනේ ඒක ගැන video එකක් කරන්නකො.ඒක අපි වගේ අයට ගොඩක් වැදගත් වෙයි

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 9 месяцев назад +1

    මොන දේටත් වඩා දරුවට වද දෙන්නෙ නැති එක හරිම ශෝයි කන්න කියලා එතකොට බබත් සතුටින් අපිටත් පීඩනය අඩුයි ❤❤❤

  • @dushanimaheshi38
    @dushanimaheshi38 9 месяцев назад

    අක්කා මම ඔයා ගෙ ව්ඩ්‍ යො හැම දම බලනවා හැම දම ඔයාලා සතුටින් ඉන්න.ඔයා ගෙ පැටවුන් දෙන්න ටත් දෙවියන් ගෙපිහිට ලැබේවා .

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 9 месяцев назад +11

    හරිම ලස්සනයි අක්කි.. ඔයාල ජීවත් වන රටේ පිලිවල කම ඔයාලගෙ ගෙදර kitchen එකෙනුත් පේනවා. අම්ම කෙනෙක්ට ගොඩක් පහසු වෙන් ඉක්මනට හැම ආහාරයක්ම සූදානම් කර ගන්න පුලුවන් වෙන එක තරම් මානසික නිදහසක් තව කොයින්ද.. මෙහෙ සාමාන්‍ය පවුලක කෙනෙක්ට මාසයකට දවසක් වගෙ බබෙක්ට වෙනස් විදියෙ ආහාරයක් දෙන්න පුලුවන්.. ලංකාවෙ දරුවො පව් අක්කි.

  • @ashayasathsarani908
    @ashayasathsarani908 9 месяцев назад +8

    අනේ සුදු පුතා කෑම කනවා බලන්න ආසයි අක්කියෝ. ❤️ හරිම කීකරු හොද දරුවෙක්... නිරෝගී බව තවත් ලැබේවා කියලා පතනවා

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you so much ❤️🙏

  • @Dilani605
    @Dilani605 9 месяцев назад +6

    මල්ලි බාබා ෂෝයි ආදරේයි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you so much ♥️🙏

  • @sandunibandara4411
    @sandunibandara4411 8 месяцев назад

    Athtama dakkama asai aswen balauwa... Harii lassanai akki piliwelai akkige wada.... Baba hari ahinasakai..... Aiyage hinawa lassnai.. Akkige kathawa kata hada lassanai... Kela komath hamdetama dakshai ne.. Oyalata thurunuwan saranai... Sathutin parisamata inna akki ❤❤❤❤

  • @AkithaDeShe
    @AkithaDeShe 4 месяца назад

    හරිම පිලිවෙල කෙනෙක්. ❤

  • @gayathriprasadini915
    @gayathriprasadini915 9 месяцев назад +1

    harima watina video ekak akke. chuti putha harima hurathal mage baba wagemai math akka wage wenas wenas kema denawa sathutin inna budusaranai oyalata ❤❤❤❤❤

  • @theektheebu2918
    @theektheebu2918 9 месяцев назад +2

    Oya lassana wela akki😍 mn asama oya katha karana widihata. Hamadama sathutin inna labewa❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Awww thank you so much ❤️🥰😍

  • @pandaexpress1319
    @pandaexpress1319 9 месяцев назад

    Very useful video for parents with toddlers. I would love to see a longer version of this - what malli baba eats in a week

  • @herbertlokuge1280
    @herbertlokuge1280 9 месяцев назад

    සුදු දවසක්.මල්ලි බබා ෂෝයි. බුදුසරණයි. දෝනි ඉන්න නිසා හොදයි. බුදුසරණයි.

  • @chanikajay6230
    @chanikajay6230 Месяц назад

    මගේ දුවත් හරියටම අවුරැදු 2යි.මේ පුතා
    වගේමයි එයත්.තාම 10kg.කෑම පටන් ගත්ත දවසෙ ඉදලා තාමත් කෑම කවන්න හරිම අමාරැයි.කනවා ඇර හැමදේම කරනවා එයා😂එයාට කෑම කිරි ඕන් නැ.ඉපදෙද්දි 3.5kg.එයා දැන් හරිම කෙට්ටුයි.ලංකාවට ගියාම හැමෝම කියනවා එයා චුටිලු.පේන් නැලු එයාව.ජපානෙ අයට නම් එයා හරි ලස්සනයි කියුට්ලු.හැමෝම ලස්සනයි කියනවා.මම අය්යා බබා අද try කල කෑම ටිකත් මගෙ නංගි බබාට try කරලා බලන්නම්.එයා ලංකාවෙ විදියට කෑම කන්න අාස බබෙක් නෙවෙයි.ජපන් කෑම තමයි ටිකක් හරි කන්නෙ.ලංකාවට ගිහින් සති
    දෙකක්ම බඩගින්නෙ ඉදලා ආවා බරත් අඩු කරගෙන.මම ගියෙ එයාට ලංකාවෙ කෑම පුරැදු කරන් එන්න😂මට නම් හිතා ගන්න බැරි මෙයාලා කොහොමද මෙහෙම බඩගින්නෙ ඉන්නෙ කියලා.අක්කි බබා tv එක දිහා බලාගෙනද කන්නෙ‍,අපේ බබාට tv එක ඉස්සර නම් බඩගිනි එනවා😉

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 9 месяцев назад +1

    ❤❤❤ අාදරෙයි අපේ පන වගේ ඔයාලගේ පවුලේ සැමට.

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Aneeee thank you e adareta🥹🙏apith adareyi 🥰😍❤️🙏

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 9 месяцев назад +4

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක .හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ ගෙන්න ආදරෙයි ❤️❤️❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 9 месяцев назад

    U have trained Kayden boy well to take his food properly.. 👌
    And boy is so inoccent ane 🤗

  • @linihope
    @linihope 9 месяцев назад +1

    Harima shok anee dkkama asa hithenwa, wasanawantha family ekk hamadama sathutin inna labewa❤

  • @andreapeterson1568
    @andreapeterson1568 9 месяцев назад +1

    Very useful vedio...Thank u for sharing with us❤❤❤
    Happy to see you..

  • @ridmikapiumini8600
    @ridmikapiumini8600 9 месяцев назад +1

    Very useful video ome. Thank you for sharing.❤❤

  • @priyanthialwis8811
    @priyanthialwis8811 8 месяцев назад

    Actually it is amazing mom, I also same thing done when my children were babies.I was enjoying when preparing different meals apart from rice.

  • @umeshaharshani9710
    @umeshaharshani9710 9 месяцев назад +1

    හරිම ලස්සනයි අක්කී❤ ඔයාගේ පිලිවෙල නම් මරු❤ හරිම ආසවෙන් බැලුවේ. බලාගෙන ඉන්නේ ඔයා ගේ videos බලන්න. පරිස්සමෙන් ඉන්න හැමෝම❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you so much Nanga ❤️🙏

  • @pasinduhirushan7717
    @pasinduhirushan7717 9 месяцев назад +3

    අනේ දැන් හොම් ටුවර් එක ගෙන්නකෝ.... අපි බලාගෙන ඉන්නවා...🥺❤️👍

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +2

      Ane sorry… I know oyala balagena innawa e unata gay ready nethuwa Mata ohe video ekak Genna be. Ready Una gaman genawa. I hope you understand!!

    • @pasinduhirushan7717
      @pasinduhirushan7717 9 месяцев назад +1

      @@LifeWithOme hari akkiyo❤️👍

  • @thurudinitheekshana7818
    @thurudinitheekshana7818 9 месяцев назад +3

    අක්කි ඔයාට ගොඩක් අාදරෙයි හැමදාමත්❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Adareyi patiyo oyatath godak. Thank you apita e adare denawata 😘♥️🙏

  • @shanikaudawatte5581
    @shanikaudawatte5581 9 месяцев назад +2

    Harima lassanai akka video eka❤

  • @FamilyNo319
    @FamilyNo319 9 месяцев назад +2

    Wow akki... So lovely mom and son.. Oyage daughter chuti kale idan oyage vlogs balanava. Den matath baby innawa, oyath ennako ape channel ekata ❤❤adaren

  • @Anu.00
    @Anu.00 9 месяцев назад +2

    ආන්ටි ඔයා ෂෝයි අනේ 🥰💜 මං ඔයාලගේ videos ඔක්කොම බලනවා.❤😊

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you ane 🥰😘😍

  • @anushaHettiarachchi-x2h
    @anushaHettiarachchi-x2h 4 месяца назад

    හරිම ලස්සනයි අක්කියෝ.මං හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න.බබාලා දෙන්නෙක් ඉදලත් අක්කි මහත් නොවි ඉන්නේ කොහොමද කියන්නකෝ

  • @gayaniudeshika4410
    @gayaniudeshika4410 9 месяцев назад

    Lassanai ...baba❤

  • @Tharii1599
    @Tharii1599 8 месяцев назад

    Kalekata passe video ekak bluwe kayden godk lokuth wela e baladdi ❤

  • @Anu.00
    @Anu.00 9 месяцев назад +2

    මල්ලි බබා දැන් ලස්සන වෙලානේ කලින්ට වැඩිය 😗💙🙈😻

  • @lifewithpromodi5764
    @lifewithpromodi5764 7 месяцев назад

    Akki mge baba 2022.6.16 oyage putha 2022.2.16 woow lucky boys

  • @tharakasri5384
    @tharakasri5384 9 месяцев назад

    කන්න දෙන ekanam යුද්ධයක් අක්කි..

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Ow ane kiyala wedak ne. Eka welak keworh anith eka kanne ne. Samahara welawata kisi deyak kate thiyenne ne. 🤦‍♀️😭

  • @malkic.madushani6874
    @malkic.madushani6874 9 месяцев назад

    kayden looks soo cute 😍❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 9 месяцев назад +1

    Woww ❤️❤️❤️ ඇත්තටම හොදයි 🥰🥰 අක්කේ 💞💞 අනේ keyden බබා ඇත්තටම ෂෝක් අනේ ලස්සනයි 💞💞

  • @pramilanishani8810
    @pramilanishani8810 9 месяцев назад +9

    Akkge videos baluwama godak hitha sahallu wenawa...mn hamadamath hri asawen balanawa akka video ekk dmmma...love you all forever ❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Thank you so much sweet girl ❤️

  • @udeshikamalalasekara3140
    @udeshikamalalasekara3140 9 месяцев назад

    Oya nam harima piliwelai.Math babata kawanna try karanawa amaruwen.ayeth me wage video ekak ona ❤❤

  • @dushid3625
    @dushid3625 Месяц назад

    dakkama asai akka ❤️❤️❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 9 месяцев назад

    මල්ලි බබා හරීම අහිංසකයි.❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      He is my sweet boy. Methana nan calm wela inne man chuttak screen dila nisa. balanna one akkith ekka set unama meyage sellan😆 e welawata nan ahinsakama ne meya ☺️😉

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 9 месяцев назад

      @@LifeWithOme 💖💖💖

  • @blackforest9791
    @blackforest9791 9 месяцев назад

    Comment kale nathath hamadamath oyage video balanawa nangi.oyage voice eka hari lassanai.hithata hari sahalluwak danenawa.hari pahadili.babala dennatath mallitath oyatath adarei api godak.parissamin inna .budusaranai❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Awww thank you so much akka❤️🙏

  • @sahanthisara1424
    @sahanthisara1424 9 месяцев назад

    Ane thanks akki❤ meka nam godak vatina video ekak. Lankawe vidiyata kawana eka ammooo😢. Mehe itin wadakma nathi bathmane lamainta kawanna kiynne😢. Mehe dn tyena thathwe ekka babalata hoda organic dewal hoyagnna na ane😢 tyna ewath godak ganan. Eth itin khma hari ammala aran denwa babata 😢.
    Hamadama wage godak adarei oyalata😊 akki❤❤

  • @ProMax723
    @ProMax723 9 месяцев назад +1

    අක්කි video නම් super ❤😊

  • @faaizahcassim717
    @faaizahcassim717 9 месяцев назад

    Akki thank you so much for bringing this vlog i was waiting to see baby's meals how you prepare for them can you bring full day in life video also like this like to see yours day in life akki ❤❤❤🥰🥰🥰🥰 love you all so so much ❤

  • @SithumSanjana-o5w
    @SithumSanjana-o5w 9 месяцев назад

    Nice video❤❤❤

  • @BuddikaDilshani-tz5qf
    @BuddikaDilshani-tz5qf 3 месяца назад

    Thawa kema recipe tikak danna ko akke.harima lassay oyala❤.den akkage babage wayasa kiyada.bara kiyada.akka kiyanna kemathi nam reply ekak danna.ආදරෙයි හැමෝටම ❤❤

  • @nisansalahalgahawaththa9018
    @nisansalahalgahawaththa9018 9 месяцев назад +14

    මගේ පළවෙනි බබා කිලෝ 1 ග්‍රෑම් 535 උපත් බර .. සති 36 යි දවස් 2න්... දැන් අවුරුදු 3 මාස 11යි.. දැන් බර කිලෝ 15 ග්‍රෑම් 500 යි... එයා fish කන්න පටන් අරන් දැන් අවුරුද්දක්... කිසිම මස් වර්ගයක් තාම දීලා නෑ... බත් තමයි එයා කෑම ...වෙන කිසි දෙයක් කන්න කැමති නෑ...❤ මම කවනවා හැබැයි ඒ විනාඩි 15 ක් විතර තමයි උපරිම... තනියම කවා ගන්න පුරුදු කරපු විදිහ කියන්න අක්කියෝ.. මගේ පුතාට මාස දෙක හමාරයි... මට ආසයි එයාව තනියම කන්න පුරුදු කරන්න...මම බබා නිසා රජයේ ජොබ් එක පවා අතහැරියා... පලවෙනි බබාගේ උපත් බර අඩු නිසා😊

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +12

      Ane ehemada? Api mas warga denna patan gatha babata kema patan ganna kalema. Doctors la mehe kiyanne ehemayi. Kohoma hari kamak ne honda kema welak samabara kema welak denna hema welma try Karana. Uparima welawa winadi 20-30 k wenakan babata kewata kamak ne eya kanawa nan.man babawa high chair eke dala eyata kanna puluwan size ekata kema bite size ekata lesthi karagena eyata denawa video eke thiyenawa wage ithin eya kanawa. Kanne ne wage nan man poddak katata danawa. Ehema thamayi puru une. Eta passe himin spoon eka fork eka dunna around one year wage wenakota. Den ihin eya kanawa🙌

    • @LifewithLithu
      @LifewithLithu 9 месяцев назад +1

      Rajaye job aka karanne nathi nisa oyata hodawei minissunge banum ne neh Dan,jeewithe sarthakawenawa❤

    • @nisansalahalgahawaththa9018
      @nisansalahalgahawaththa9018 9 месяцев назад +1

      @@LifeWithOme ස්තූතියි අක්කා....ඔයාගේ හැමදේම පිලිවෙලයි...ඉගෙන ගන්න දේවල් බොහොමයි...හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤

    • @yashodhakumari5095
      @yashodhakumari5095 9 месяцев назад

      ❤❤❤❤❤

    • @OmadiVihasna-oq1yb
      @OmadiVihasna-oq1yb 4 месяца назад

      Ane dr..kohomada babage bara wadi kragththe..mhe babatath aurudu 3i masa 2i eyh eya adu bara තැඹිලි pata thiruwe inne..10.200 bara..upath bara 2;430 thibba..😢

  • @nimalkaamali9274
    @nimalkaamali9274 9 месяцев назад +2

    Ammo akkoge baba ohoma hari kannawa.mage baba kannema na😢

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 9 месяцев назад

    ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you so much ❤️🙏

  • @dinovlogssl2317
    @dinovlogssl2317 9 месяцев назад

    Nice sharing dr😊😊😊❤❤

  • @nilusha518
    @nilusha518 9 месяцев назад

    oya lassana wela nangi❤️❤️❤️❤️❤️❤️

  • @MaduBamunusingha
    @MaduBamunusingha 9 месяцев назад

    Asa hithenawa akka kema hadana widiya baladdi, putha kana widiya baladdi shok ❤ math thawa awuruddakin wage marry karanawa degree eka complete unama. Mewage vedios dakinakota asai akki ❤😊

  • @MalikaAsanka123
    @MalikaAsanka123 9 месяцев назад +1

    Akke USA wala MBA krnna puluwn universities gana full instructions video ekk karannako

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 9 месяцев назад

    Hrima ahinsaka babek akki ❤

  • @tharushikasewmini1223
    @tharushikasewmini1223 9 месяцев назад

    Great Video ❤❤❤❤

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 9 месяцев назад

    Harima asawen baluwa❤❤

  • @rajithasanjeewani3315
    @rajithasanjeewani3315 9 месяцев назад

    අක්කේ ඔයාගේ & husband ගේ ලංකාවේ ගෙවල් කොහේද? ඉස්කොලේ ගියේ කොහෙද? ලංකාවෙ ජොබ් කරානම් එ කොහේද? එ වගේ ලංකාවෙ විස්තර එක්ක video එකක් ගේන්න..❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Me video eke thiyenawa ruclips.net/video/K7aUllmdhXA/видео.htmlsi=5GX2cgBxU1GldPMk

  • @nadeeshadias4539
    @nadeeshadias4539 9 месяцев назад

    babage name theruma kynnko akka.kayden so cute baby boy.❤

  • @prabuddhibandara8467
    @prabuddhibandara8467 9 месяцев назад

    Anee hari interesting video ekak akke❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Thank you Nanga ❤️🙏

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 месяцев назад

    නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @wijenayakashanika748
    @wijenayakashanika748 9 месяцев назад

    Harima lassanai akka oyage vidio.mama hemadama balanawa.mamath babala denna wenuwen job eka atha ariya.mata ada degree ekak tiyagana gedara innawa akka.eth welawakata babata yogat ekak dennawath ada apita amaru wela.ape rate heti tama.oyalage family ekata budu saranai akka.

  • @shanimadu5749
    @shanimadu5749 9 месяцев назад

    ❤❤❤❤ ape petiya pu kiyala hithuna akko😢

  • @ShashiUdeshika-jo5jn
    @ShashiUdeshika-jo5jn 9 месяцев назад

    Akki tawa me wage video genna❤

  • @supuniabeywickrama8321
    @supuniabeywickrama8321 9 месяцев назад

    Budusaranai akke prissmin inna.enjoy everyday ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 месяцев назад

    Great ❤

  • @Vibes95.0
    @Vibes95.0 9 месяцев назад +1

    You're good and caring mom .
    ❤❤

  • @7jayathilaka
    @7jayathilaka 9 месяцев назад +1

    අක්කි young girls ලා වෙනුවෙන් ඔයාගෙ skin care routine එක ගේන්නකො.
    God bless you!❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Gennan nanga. Habeyi young ayata nan set weyi da danne ne😉 man den karanne aging wenawata skin care routine ekak nisa 😜

  • @A.B.C.D881
    @A.B.C.D881 9 месяцев назад

    Baba harima ahinsakay wage

  • @Ruveesha
    @Ruveesha 9 месяцев назад

    Akki oya lankawe kadawatha neda . Oya mehe inna kale saloon ekakata oyage photo ekak demmada.... mama oyage photo ekak dekka kirillawala side eke saloon ekaka ethule hang karala tiynwa... eth e oyamada danne ne.... oya wage mama dekke.. ❤❤❤❤❤.. oyage family ekata mn godak asaii.... videos okoma wage blala tiynne... sathutin inna... babala denna harima cute... adareiii ❤❤❤❤.... budu saranaiii

  • @dimalihansika8942
    @dimalihansika8942 9 месяцев назад

    Akki mage babath kemata horai specially fish .mama krnne eya Asa deyak ekk mix krnv eg .egg,fish,rice mix krala kawanawa .eya egg knn Asa nisa reject krann echchr try krannea akke

  • @black444bl6
    @black444bl6 9 месяцев назад +1

    Shopping wlog ak ganko akka ❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Elanga video eken genawa ❤️☺️🙌

  • @JithuliButhmini
    @JithuliButhmini 9 месяцев назад

    ලස්සනයි අක්කි ❤️❤️❤️❤️

  • @sithubby532
    @sithubby532 9 месяцев назад

    Akki mge bbtg gdk kemat horai...plwn nm me wge video arn ennko😍

  • @tastybitesbysachi
    @tastybitesbysachi 9 месяцев назад

    හැමදාමත් වගේ තවත් ලස්සන video එකක් අක්කි. බලන් ඉන්නෙ අක්කි video එකක් upload කරනකම්.😍❤️❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Awww thank you so much Nanga ❤️

  • @Tharii1599
    @Tharii1599 8 месяцев назад

    Video eka ptn gttu wele idn dkke hri calm ekta kana malli baba menna bole dinner aran kma epa wela wisi krnw chandiyk wge 😂❤

  • @gamingripx2431
    @gamingripx2431 9 месяцев назад

    My dream land love you so much usa🇺🇸❤🇱🇰👑

  • @takshilasewwandisewwandi7553
    @takshilasewwandisewwandi7553 9 месяцев назад

    Harima aderaneeyai nangi

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you so much akki

  • @isuris5669
    @isuris5669 9 месяцев назад

    Ane akki mage babata dan aurudu eka hamarai .8 800kg bara thiyene ,kawagana godak amarui akki

  • @ChamiNimthara
    @ChamiNimthara 9 месяцев назад +1

    Wow akki

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you ❤️❤️

  • @agssljournal5551
    @agssljournal5551 9 месяцев назад

    Love u all❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Love you too ❤️🥰

  • @ChamiNimthara
    @ChamiNimthara 9 месяцев назад

    Mali baba harima lassanai ne

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      ❤️❤️🙏🙏🥰🥰

  • @TharuliJayasinghe-uv2zn
    @TharuliJayasinghe-uv2zn 9 месяцев назад

    Your the second best mom ❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +3

      😆 I don't wanna be the first but the best mom for my kids 😍 🤗🥰❤️🙏

  • @madhukawijesekara2454
    @madhukawijesekara2454 9 месяцев назад

    Akki oya babata tv eka or phn eka offer karanawada kama kana welawata?

  • @nikinisansala-k4n
    @nikinisansala-k4n 9 месяцев назад

    Api asai oyge vedio balnna ❤️😍

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you so much ❤️🙏

  • @esandimahakumbura6027
    @esandimahakumbura6027 9 месяцев назад

    anee malli baba harima cute
    bunny kenek wage🥰🥰🥰🥰🥰🥰🥰

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 9 месяцев назад

    Woow. Waiting to watch a vlog from u. Its seems lovely 💞💞💞

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Thank you so much ❤️❤️❤️

  • @virajirangika8473
    @virajirangika8473 9 месяцев назад

    Kedy❤❤❤❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      KD boy ape 😍

    • @virajirangika8473
      @virajirangika8473 9 месяцев назад

      @@LifeWithOme හැමදාමත් ආසාවෙන් බලනව නන්ගි මායි මගෙ දුවයි..ඔයල යන් trip අපිත් හිතින් යනව ඔයාල එක්ක..පින් එ සතුට දෙනවට❤️❤️❤️❤️

  • @mr.mrsboo4491
    @mr.mrsboo4491 9 месяцев назад

    Oya monada USA wala karanne I mean job eka 😊

  • @swarnamalkanthi.2448
    @swarnamalkanthi.2448 9 месяцев назад

    👍👍👍

  • @IsharaMd-h1j
    @IsharaMd-h1j 9 месяцев назад

    Babata dena educational ewa gana kiyannako akki ❤

  • @akthv
    @akthv 9 месяцев назад +5

    Akki microwave use kranna hoda na kiyanawa neda eken cancer hadenawa kiyla e power eken

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад +1

      Nope. Microwave eka hariyata use karanawa nan eka safe. Microwave safe plates and cups use karanna one. Kemak hadagannakota eke kiyala thiyena instructions ekata, heat level eakta , e minutes ganata rath karaganna one. Microwave eke thiyena instructions pilipadinna one. Ithin ehema karanawa nan kissi prashnayak ne. Americawe microwave ekak use karanne nethi gedarak nethuwa athi.Wenath ratawal walath ehemayi….. ithin Wedi wisthara oyata balanna puluwan pahala link ekata gihin. Eke okkoma wisthara thiyenawa oyata denaganna awashya.
      www.fda.gov/radiation-emitting-products/resources-you-radiation-emitting-products/microwave-ovens

  • @thinalsathishka4472
    @thinalsathishka4472 9 месяцев назад

    Aneshok akki

  • @piumikawshalya7869
    @piumikawshalya7869 9 месяцев назад

    Kawana eka karanna amaru deyak newei karanna bari deyakk😂😂.me dawas wala mage battaa kama katee thiyan innawa akki.kannema nathi tharam.😢.mata hitha ganna baha koma kawannada kiyala.eya kanne nathi unama hari dukai.

  • @Loshanimadara19240
    @Loshanimadara19240 9 месяцев назад

    Hi akki😊

  • @nikinisansala-k4n
    @nikinisansala-k4n 9 месяцев назад +1

    Grocery shopping vedios ewa genalla pennannako

    • @LifeWithOme
      @LifeWithOme  9 месяцев назад

      Hopefully next one grocery or clothing one 🙌🥰😍

  • @Maneesha-nipu
    @Maneesha-nipu 9 месяцев назад

    Me wge video hemadama genn akki

  • @nadeeshainoka7237
    @nadeeshainoka7237 9 месяцев назад

    Hi omesha kayden harima lucky .Thaththi wage mata nam .matath inne puthek .eya dan lokui.eth meka balana kota mata eyata kama hadapu hati mathak una.sathutin inna hamada Triple gem bless you ❤ 🙏

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 9 месяцев назад +1

    💘💘💘

  • @nimanthiwasana3153
    @nimanthiwasana3153 9 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤