Nanga oya hari piliwelai,oyagen mama godak dewal igenagaththa,oyalata wedi wediyen hari yanna ona,hari sathutui oyalag family eka dakkama!! Theruwansaranai!! 👍❤️
You make organizing look so much fun. Two questions, when you wash your berries before storing doesn’t it go bad soon? Where do u store your leftover cocked food, do u have a separate fridge for that?
Hi Sharmila, Thank you 😍 I've felt washing with baking soda or vinegar helps keep the freshness of fruits, and veggies longer and washing can help remove any lingering bacteria and give you peace of mind that you're consuming safe and clean produce. 22:13 I kept leftovers in black plastic containers.
@@LifeWithOme yes I love the idea of washing produce in vinegar mixed water. I meant just berries. U know how berries gets rotten sooner when water touches it? May be you guys consume washed and refrigerated berries faster because you have two little mouths looking for snacks often.
It’s a very useful videos. I have seen many fridge organizing videos, but your one stands the best of it! Please sister put more videos likewise, and need a home tour too in very detail! Doesn’t matter about the length of the video! And please upload video each week atleast two per week! Love u always!
Ome akki me wgema wardrobe eka khmd thiygnne kyla video ekk Oni 🙈 klin video ekaka mn dkka tikak. Mara lassanai. Idea ekak gnn plwn nm video ekk krnn akkiyo 🙈❤️
මේ වගේ ජීවිතත් තියේ නේද කියල මතක් වෙද්දි තමයි හොඳට ඉගෙනගන්නම හිතෙන්නේ 🙏♥️
මම හිතන විදියට ලංකාවේ නම් දැන් දේශපාලුවන්ගෙ ප්‍රිජ් වල තමයි හොදට කෑම ඇත්තෙ අපි වගේ සාමාන්‍ය අය ට ඕවා හීන තමයි අපේ ප්‍රිජ් දැන් off කරලා තියෙන්නේ ඔයා ලා ගෙවෙන ජිව්තේ ගැන ගොඩාක් සතුටුයි 👍❤️🙏
😢😢😢😢😢😢😢😢
අපි කරපු හැමෝම කරපු කර්මයක් බන් ඒ
@@HirushanSasanka-uq3sfowww😢
ඔයා කතා කරන විදිහ හරිම පිලිවෙලයි පැහැදිලියි.නිවේදිකාවක් විදිහට වැඩ කරපු නිසා වෙන්න ඇති.දකිද්දි හිටියට වැඩ් ය දැන් කෙට්ටුයි ලස්සනයි .බුදු සරනයි ඔයාලා හැමෝටම .
Thank you so much ❤🙏
SAsawen balanawa.. Oyage kata wilasaya nisa balanna yomu una... Mage duwa tama oyta asa... 💓.. Eya oyage ewa balana.. Sch gihin dan.. 👍
❤
හැමදාම ඔයාගෙ video බලනවා . හරිම පිලිවෙලට kitchen එක තියෙනවා . හැමදේම ඔයාලට ලැබිලා තියෙනවා .හතරදෙනාටම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා!!!!කියලා සුබ ප්‍රාර්ථනා කරනවා .ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️
ලංකවෙ හිටපු ලස්සනම දක්ශම නිවේදිකාවක්... අපි හරිම ආදරෙයි ඔයාට. බුදු සරණයි ඔයාලා හතරදෙනාටම.
ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️
මොන chenal එකේද
Awwww thank you so much❤️🙏
@@nayanad4782man derana tv ekeyi swanawahini ekeyi thamayi nivedikawak widihata weda kale
මම ආසයි අක්කී ඔයාලගේ වීඩියෝස් බලන්න. ඔයා හරි පිලිවෙලයි. ඔයාලා දිහා බලලා අපේ ජිවිතේ හදා ගන්න දෙවල් තියෙනවා .. ඔයාලට ආදරෙයි❤❤❤ බුදු සරනයි .......
Qq
Thank you so much ❤️🙏
හරිම පිළිවෙලයි❤ දකින කොට ආස හිතෙනවා❤ඔයාලගේ ගෙදරත් ගොඩක් ලස්සනයි වගේම හොඳ ලුක් එකක් තියෙනවා😇
Thank you so much ❤️❤️
අක්කි දැන් කෙට්ටු වෙලා ලස්සන වෙලා 😍😍😍 ඔයාලව දැක්කත් හිත පිරෙනවා ❤❤❤
Aneeeee thank you patiyo ❤️🙏
හරිම ආසවෙන් අක්කි ඔයගෙ වීඩියෝ බලන්නේ.විඩියෝ එකක් දනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ අක්කි.ආදරෙයි හතරදෙනාටම...❤️🤩😘
පහලට යනකොට නෙමෙයි notification එක දැක්ක ගමන් ආවා vedio එක බලන්න😍 අක්කි vedio එකක් දානකන් බලන් ඉන්නෙ.
Wow akki niyamai.kawadath apita akkige videos baladdi terena deyak thama akki harima piliwelai organized kenek kiyala.eka akkige katha karana style ekenma penawa.ithin me video eken akkige a piliwela thawa thawath pennum karanawa.marama lassanai akki video eka.❤❤❤❤❤ adarei hemadamath❤❤❤
හරිම ලස්සනයි ඔයගෙ හැම දෙයක්ම ඔයා හරිම lucky ❤️❤️❤️
ඔයාගෙ මේ kitchen එකනම් හරිම ලස්සනයි හරීම පිළිවෙලයි. ඒ colors, designs පට්ට මාරම rich look 👌❤ ඇත්තමයි මගේ Dream Kitchen එක මේක තමයි 🥰😍Thank you මේ වගේ ලස්සන දේවල් වටින දේවල් අපිත් එක්ක Share කරගන්නවට❤️🙏
Thank you so much shashika ❤️🙏
Ada video ekath hrima lassani akki..hamdma videos balnwa oyage..budu sarani පුංචි පවුලට
Akka enakal balagena inne. Pissuwen wage. Thank you somach adarei hamadama❤❤❤❤❤🙏🙏🙏🙏
අක්කිගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි🥰🥰🥰
Nanga oya hari piliwelai,oyagen mama godak dewal igenagaththa,oyalata wedi wediyen hari yanna ona,hari sathutui oyalag family eka dakkama!! Theruwansaranai!! 👍❤️
Hamadama wage adath hari lassanai akke oyaa sathutin inna labewa..😘😘😘😘
Aneee akki aththatama oy hri piliwelaii gedrd kitchen ekd roomsd hamathanama oy hri piliwelaii e nisamaii gedr gdkkk lssna aththatama mewa blddi aththatama hitha nidahas oyge video ekknm mn dwsma unath blnw e trm asai oyge vlogs blnn ❤ issrhta twt me wgema lssna video arn enn aththama kiuwoth kalinuth fridge ek hdt tibba psse twt lssna una ❤❤❤
හැමදාම vlog එක බලනවා, ඔයා ගොඩාක් පිලිවෙලයි ලස්සනයි , ❤️❤️❤️
Akkage hama video ma godak lassanai hodai kiyala thama matanam kiyanda thiyenne.
අපිට fridge එකක් නෑ.. ඒත් අක්කගෙ වීඩියෝස් හැමදාම ආසාවෙන් බලන නිසා මේකත් බැලුවා ...❤️❤️❤️
mahansi wela weda karanna nethi hemadema ganna puluwan ethakota🙃💝
ඔයාට fridge එකක් එවනවා. අනිවා defa
ඒකෙ ඔයා මේ
Mn hamadama oyage video balanawa...mn godak duppath...tiyenne punchi kussiyak ett eka pirisiduwata tiya gannawa.budusaranai oyata❤❤
Ane thank you so much nanga ❤️🙏
ඊයෙ ඉදන්ම බලාගෙන හිටියා ඔයාගේ වීඩියෝ එක එනකල්. Life style වීඩියෝ කරන්න . ආසයි බලන්න. හැම සතියෙම දාන්න. ඔයාලාට බුදු සරණයි.
Karannan thank you so much ❤️
Lassanai piliwelai akkiyo..... Sathutin inna hamadama.... ❤❤
ලස්සනයි piliwelai ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි 🙏💜️🙏💜️
💚💛💟Harima lassanayi omee akka. Godak piliwelayi. Mata thiyenne podi frig ekak.e unata oya wage lassanata organis karagannawa man. Asai oyage veedios balanna. Ayeth thava veediyo ekak genna ikmanatama. B.s.💖💚💞
අක්කෙ හරීම ලස්සනයී ෆ්‍රිජ් එක හදාගත්තු විදිය නම් පිලිවෙලට🥰🥰🥰මාරම ආසාවක් ආව මාත් අපෙ ෆ්‍රිජ් එක ඔය විදියට හදනවා🥰🥰🥰ආදරෙයී හැමොටම පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී☸️🙏❤❤❤
හරිම පිළිවෙල අක්කියෙක් ❤
Akki oyage video hamadama balanava harima lassanai hamadamath karagena yanna😊❤
Very good preparation.. Specifically using vinegar and sodium powder for information.
අනේ අපේ රටේ ඉපදිලා හැදුන අය වෙන රටක මෙහෙම පිළිවෙළට ලස්සනට ඉන්නවා දකිද්දි පුදුම ආඩම්බරයි හිතට,,හරි සතුටුයි ඇත්තටම...❤❤❤
Harima lassanai.excellent
Yep..it's easy❤akka..you're beautiful today💖
Wooow අක්කිත් ලස්සනයි ගොඩක් ගෙදරත් හරිම cute 😍 හැමදාම ජීවිතෙට වටින දෙයක් එකතු කරගන්නව ඔයාගෙ වීඩියෝ බලලා .... ආදරෙයි ඔයාලට 😘🥺
Thank you so much darling ❤️❤️
Oyage vedios balanna godak asai mama. Oyage kathawa harima attractive akke. Math Americaenna asi. Dawasaka math America enna try karanawa. Budusaranai oyala okkotama. ❤
Math hari asai akkige vidiyo balanna akkige kathawa hari lasanai
nangi ouaga vlog akak anakam maga balagana enna harima lassanai nangi maga babala danna asai pita rata tiyana pasal upakatana walata puluwannam tikak awandako ❤❤❤❤❤❤❤
Hemadamath harima asawen balanna puluwan oyage videos akki...❤❤❤
Mn asama widihe ජීවිතය oya gewanne akke ❤asai ❤
මට කියන්න පුලුවන්ද කැරට් දෙපැත්තෙන්ම කපලා දාන්නෙ ඇයිකියලා .ලස්සන video එකක්.Thanks ඔමේශා.❤❤❤
හරිම ලස්සනයි .ඒවගේම පිලිවෙලට තියෙනවා.නංගී මල්ලි දරුවන් දෙන්න එක්ක සතුටින් පරිස්සමින් ඉන්න .❤️😘😍
❤️❤️❤️🙏🙏🙏
Wooow akka harima lassni..math asai oya vge wenna ..thnkz me vedio danwata ..❤
හරිම පිලිවෙලයි 👍💖
Thank you so much omesha akke ❤️❤️
You make organizing look so much fun. Two questions, when you wash your berries before storing doesn’t it go bad soon? Where do u store your leftover cocked food, do u have a separate fridge for that?
Hi Sharmila, Thank you 😍 I've felt washing with baking soda or vinegar helps keep the freshness of fruits, and veggies longer and washing can help remove any lingering bacteria and give you peace of mind that you're consuming safe and clean produce. 22:13 I kept leftovers in black plastic containers.
@@LifeWithOme yes I love the idea of washing produce in vinegar mixed water. I meant just berries. U know how berries gets rotten sooner when water touches it? May be you guys consume washed and refrigerated berries faster because you have two little mouths looking for snacks often.
❤❤❤❤❤❤beautiful video.
ලස්සනට organize කරා අක්කියො
අපේ ගෙදර Frige එකෙ නම් ඔයාලගේ Frige එක වගේ බඩු නම් නෑ. 😔 කරපිංචයි, වේලිච්ච දෙහියි විතරයි තියෙන්නේ. ඒත් කවදා හරි මමත් ඇමරුකාවට එනවාමයි 😍🇺🇸
❤
Aneeh..oyage aasawa e ayurenma ishta wewa...🙏
Ehema kalayak hemotama thiyenawa. Eth oyage adiahtanaya watinawa 🙏❤️Good luck with everything 👍
@@LifeWithOmel
apeth ehemai ai pol beyakui pol kiri dapu tin, thakkali, astra ekai tma tiyenne.
Nice. .nice...Super nice
Pilivela maru.
OME lassana vela.
Hitha sathutin pirila.
Ekai rahasa.
Mama oya dapu deka ekata dala clean karanne.
Sathutui...
ඔයාලගේ වීඩියෝ බලන්න හරි අසයි 💗💗💗
අනේ නංගි ඔයාගේ කිචන් එකනම් හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ❤❤❤ අනේ සුදු කොමඩු ඕහොම කපල ෆිජ් එකේ තියල මුකුත් වෙන්නේ නැද්ද ආදරෙයි ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤❤
Akki you are the one of my favourite role models. 💌god bless you akki & family
Thank you so much 🙂❤🙏
Love you guys ❤❤❤
ane harima lassanai❤ minisun athara vasanavantha minisun❤
Happy to see u again nangi . Nangi cooking vedio ekakuth karamu ikmanata full day spending wage.budusaranai
Good job
😍❤❤ හරිම පිළිවෙලයි
හරිම ලස්සනයි අක්කි❤❤ තෙරුවන් සරණයි දෙව්පිහිටයි
Anee akki oyage vedios mn hamadama balanawa katwa harima katar wage.shooiii❤❤❤
වීඩියෝ එකක් නැත්තේ මොකො කියලාත් බැලුවා .You tube එකට ආවා ගමන් මේ වීඩියෝ එක තිබ්බෙ .හරිම පාලුවෙන් හිටියේ .වීඩියෝ එක හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා කම්මැලිකමත් ගියා මගේ තැන්ක්ස් අක්කියෝ වීඩියෝ එකට ආදරෙයි ❤️❤️❤️ අක්කාගේ වීඩියෝ කියන්නේ මගේ හිත සතුටු කරන වීඩියෝ තමා ❤️❤️❤️🙏🙏
අක්කී දැන් වෙලාව රෑ 12:30 ඒත් මං ආසවෙන් video එක බැලුවා.තවත් video දාන්න ඉක්මනින් .❤️👊
Ane thank you so much darling ❤️🙏👍
Good luck..
Home tour ekek tag gala dennoko akki
It’s a very useful videos. I have seen many fridge organizing videos, but your one stands the best of it! Please sister put more videos likewise, and need a home tour too in very detail! Doesn’t matter about the length of the video! And please upload video each week atleast two per week! Love u always!
Awwww thank you so much and much love to you ❤️🙏 sure will do 🙌
ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ❤❤
❤thanks dear 💖
Wow...hari lassanai sahenna tips igena gatta.harima asawen vedio baluwe. ❤❤❤❤
Very nice akki hamadama wage adath video ekk genawata. Parismen satutin inna. Ayuawi,duwai, puthai matak karakiyanna dalada hamuduruwange sarani. 😊😊😊😊❤❤❤❤
Thank you so much ❤️🙏 man kiyannan 🥰
Akki home tour ekk karannkoo 😥
Wow ඒකනං නියමයි අක්කෙ😍 මාර පිලිවෙලයි. දැක්කම ආස හිතෙනවා❤️ අනික ඔයාලා හරිම නිහතමානියි. වෙන කෙනෙක් මේක කලානං ඔක්කොටම කලින් fridge එකේ තියන වැඩකෑලි පෙන්නල ඉන්නවා. තට්ටු කරන ඒවයි, අයිස් ගන්න ඒවයි. ඒත් ඔයාලා ඒවා ගැන කිව්වෙවත් නෑ❤️
Thank you so much nanga ❤️😘
හත්තික්කේ මං කොල්ලෙක් අක්කෙ😂🤦 මෙච්චර කල් හිතං හිටියෙ නංගි කෙනෙක් කියලද?🥲
Love this video ❤ thank u 💖
Nangi amu miris wala neti galawala thiyanna, maasayak unath thiyaganna puluwan darling ❤
Very clean & neat .. organization 😃 like this vlog 👍🏻
Wow beautiful ❤❤හරිම පිලිවෙලයි ඔයාගේ වැඩ කටහඬ හරිම ආදරනිය යි.ආදරනිය පවුලක් ❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙිවා .චුටි පැටියෝ හරිම ලස්සනයි අහිංසක යි .
Harima lassanai so beautiful 😊🌺
You are an amazing mom and a housewife ❤❤
Means a lot ❤️🙏
Always love watching these kind of videos.. keep up 👍🏻❤
Hair care routine ekak gennako akke lankawe apitath pavichchi karanna puluwan dewal nam godak hodai. Mata thiyenneth akkage wage curly hair ekak eth mata oyage wage maintain karala thiyaganna danne na
Akki you are a great role model💞✨
Always waiting for your vedios akka ❤
Beautiful & Calm video ♥ love it !
Ome akki me wgema wardrobe eka khmd thiygnne kyla video ekk Oni 🙈 klin video ekaka mn dkka tikak. Mara lassanai. Idea ekak gnn plwn nm video ekk krnn akkiyo 🙈❤️
woow,thank u soo much
Mn ithin hamadama akkage video blnne hri asawen😊
ඔයා වීඩියෝ දානකන් බලන් ඉන්නෙ අක්කා..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ❤❤❤❤❤
Harima lassanae 🌹 piliwelae nangi
ආසම අක්කිගෙ home tours ❤
මගෙ දුවයි පුතයි හරිම අසයි ඔයා ගේ vedio බලන්න ❤
Thawath video ekk dhnana akki ikmnt ❤😍😘 lv u akki
Ada Maru vlog eka❤
මම ඔයාට හරි කැමතියි, ඔයා හරි ලස්සනට ජීවත් වෙනවා🌷🌷🌷
Harima lassanai oyage video man Hari asawen hamadama balanawa
wow නියමයි.කියන්න වචන නැ ලස්සනයි vidio එකත් හොඳටම කලා.බබාලව මතක් කලා කියන්න.😃😄🌹🍀🌷🌸🍁🌹🌻🌺
Wow ❤ harima lassanai piliwelai fridge eka organize kala
Nangi mn oyage videos hari asawen balanawa , paule siyaluma denata theruwan saranai..❤
Hey akkiiiiii.... Tdy video is soo beautiful .... Love ur family
හරිම ලස්සනයි❤️ මාත් මේ වගේ අපේ ගෙදර ෆ්‍රිජ් එක අස් කරලා ලස්සනට තියනවා❤ දැන්නම් ලයිට් බිල් වැඩි නිසා ඔෆ් කරනවා අපි..
👍
Fridge එක නිතරම off කරන්නෙපා එතකොට gas බහිනවා
Hiiii akki.....oyage kitchen eka marama lassanai akkiyooooo
Punchi supermarket wage ❤️❤️😘😘👍👍
හැමදාම වගේ බැලුවා මම එක දවසක් ඔයාව දැකලා තියෙනවා දෙරනට hamper එකක් දෙන්න ගියා ඒ වෙලාවෙ අවුරැද්දනමි මතක නෑ බුදුසරණයි දෙවිපිහිටයි
Ehemada thank you so much ❤️❤️❤️