mechchara lassana godak clever duvekui , puthekui labann tharam me ammai thaththai godak pin karala athi. buddha bless you all. keep it up kayla. good luck for your future dear❤😊😊🎉
Congratulations little girl! bring tears to my eyes for Doni's achievement and I can feel that she is gonna be a wonderful Wonder Women one day! God Bless you all!
Omg congratulations precious kaylaaaaa🎉♥️so happy and proud of you sweetie💐wishing you a success life ahead with a great personality nor human being🎊 I'll be the happiest person to see you climbing up the ladder and win in life.. Looking forward for more achievements in life kaylaaa♥️
Aneii chuti girl so proud of youuu❤️❤️ Addicted to ur videos akkii❤️ please tell our chuti kayla that a puncha from SL wish her everything ❤️❤️❤️ much loveee❤️❤️❤️ love you girlyyy❤️❤️❤️
Congratulations keyla....actually those people have so beautiful harts becouse they claped to keyla by their deep of hart..it can see by their faces .. akki you are so lucky to living with the people who like that❤❤❤
Ane darling math emotional una 🥹 mage as walatath kandulu awa sathutata... API Dan echchratama oyalage family ekata lan wela ❤ congratulations darling 🎉😘💜
Your family is almost perfect but there’s something missing which is that I don’t see you and your husband does not take fitness is something important please hit the gym and become more fit. You both become extremely handsome and beautiful. Let’s focus it right now to become that super mom and dad.
Thank you very much everyone for so much love and blessings ❤️Means a lot🙏
මන් ලංකාවෙ රජයෙ පාසලක ගුරුවරියක්.මට මේක දැක්කාම ඇඬුනා. ඇත්තටම මේ දරුවන් කොච්චර වාසනාවන්තද මේ වගේ අගය කිරීමක් ලබන්න.ඒ වගේ අනෙකාගේ ජයග්‍රහණය දෙමාපියන් එක්ව සමරන්න... ඒත් අපේ දරුවන් පාසල් වල විඳින දුක දැක්කාම දුක හිතෙනවා. මේ හේතුන් දෙකටම මගෙ ඇස් පුරෝල කඳුලු ආවෙ.. මේ දියණියට හදවතින්ම සුභ පතනවා.අපේ දරුවන්ටත්මේ වගේ අධ්‍යාපනයක් හිමි වෙවා !!!
😢
ළමයි නිදහසේ හැදෙන කොට එයාලා ගොඩාක් දක්ශ නිර්මාණශීලි දරුවෝ වෙනවා.කේලා ගොඩාක් වාසනාවන්ත දක්ශ දරුවෙක්...එයාගෙ හැකියාවන් හොදට තේරුම් අරන් ඒවා වැඩිදියුණු කරගන්න ඔයාලා ගොඩාක් මහන්සි වෙනවා. කැප වෙනවා..ඒ අතින් ලංකාවෙ පුංචි පැටව් පව්..එයාලට කෝ ලස්සනට නිදහසේ ඉන්න රටක්... සුබ පැතුම් ගොඩාක් ආදරෙන් කේලාට... 🥰😘♥️
එයා ඒ වගේ හොද දක්ෂ දරුවෙක් වෙන්න ලොකු ම හේතුව ඔයා නංගා. ඔයාලා තමයි එයාගේ ජයග්‍රහණය පිටුපස ලොකුම අත්වැල. බුදුසරණයි ❤️❤️
අපිත් විෂ් කරනවා සුදු මැණික keyla...අනාගතය ජය ගන්න පුතේ තව තවත් ඔය තියෙන කරුණාවන්ත කම ඒ ලෙසම රැකගෙන.ලංකාවෙ ඉදන් මේ video බැලුවත් මාත් ඔයාලා එක්කම ඉදන් මේ සතුට සැමරුවා වගේ අක්කියෝ ...ඒ තරම් සතුටුයි...🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤ආදරෙයි අපි.බුදුසරණයි 🙏🥰🙏
අනේ ඔයාගේ කටහඩ නම් අහන් ඉන්න ආසයි අක්කියෝ.ඒ වගේම කේලා පැටියාටත් හැමදේකින්ම ඉදිරියට ම යන්න ශක්තිය දයිරිය ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤
මගේ දරුවාගේ වගේ සතුටක් දැනුනේ ඇස්වලට කදුලුත් ආවා දෙමාපියන් වෙච්චි ඔයාලට කොච්චර සතුටු ඇද්ද මගේ දරුවන් දෙන්නම ආසාවෙන් බැලුවා සියලු දෙන්නම තෙරුවන් සරණයි ❤❤❤
ලංකාවෙ ගුණසේන පැන්චි අනෙක් සුදු පැටව් පසුකරගෙන ගිහින් පලවෙනි තැන හිට ගන්න කොට සතුටු කදුලු ආව ඩියර් ............ Congratulations
Awww thank you so much 🙏🙏🙏❤️❤️❤️
අනේ,,,ඇත්තටම හරිම සතුටක් දැනුණා ,,,චූටි දෝණිට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියල මං හදවතින්ම සුබ පතනව ❤
Congratulations කේලා දෝනි ඔහොම ඉදිරියටම යන්න වාසනාව ලැබේවා පුතේ
මේ වීඩියෝ මාර විදියට හිත නිවනවා 🥺❤️
Congratulations Keyla බබා 🥺❤️
මාත් 2025 ඉඳන් youtube vlogs කරන්න ඉන්නෙ දැනට එකයි කලේ ඒක හරියට නැහැ ....life with ome වගේ හොඳ තැනකට එනව මාත් 🥺❤️ මේ චැනල් එක හරි ම පිළිවෙලයි
ලංකාවෙ දරුවො කොහොමත් දක්ෂයි.. mehe thiyenne marawana addyapanayak.
Sira 😢
මගෙත් ඇස් වලට කඳුළු ආවා,වෙන රටක අපේ දරුවෙක් නේද මේ කියන තමන්ගෙ හැඟීමක් ආවා,බුදුසරනයි මැනිකට ❣️❣️❣️❣️
හරිම ආඩම්බරයි කෙයිලා මැණික❤ ඇස් දෙකට කදුලුත් ආවා අක්කේ.ලෝකේම දිනන්න හැකි වෙන්න ඕන පුතේ ❤❤❤❤❤❤
හරිම සතුටුයි අක්කේ.අපේ රටේ නමත් කවදම හරි දවසක ඉහලටම ගෙනියයි දුව.සුභ පැතුම් ..❤
நான் தமிழ் உங்களுடைய காணொளி பார்க்கும் போது அருமையாக உள்ளது.... மனதுக்கு நிம்மதியாக உள்ளது.... வாழ்க..... ♥️ god bless you..... 🙏 from:- SRILANKA.
Woow keyla baby congratulations ❤️❤️❤️ අපිටත් හරි සතුටුයි කේලා දකිද්දි.😍මට මතක විදියට කේලා මීට කලිනුත් මෙහෙම award දිනුවා.... මල්ලි බබත් අක්කියා වගේ හොදින් ඉගෙන ගනී... හරිම සතුටුයි අක්කේ.... ❤️
mechchara lassana godak clever duvekui , puthekui labann tharam me ammai thaththai godak pin karala athi. buddha bless you all. keep it up kayla. good luck for your future dear❤😊😊🎉
ඇස් දෙකට කඳුලු ආවා.ඇත්තටම හරිම සතුටුයි දෝනි ගැන.මගේ දුවත් චූටි කාලේ ඉඳන් හැමදේටම දක්ෂයි.එයා අපිට හරිම ආඩම්බරයක්.❤❤
Congratulations little girl! bring tears to my eyes for Doni's achievement and I can feel that she is gonna be a wonderful Wonder Women one day! God Bless you all!
වීඩියෝ එක හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ❤❤ වාසනාවන්ත ම පවුලක් ඔයාල .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
සුබ පැතුම් දෝනිට. ඉදිරියටත් දේවල් දිනන්න වාසනාවන්ත වේවා. බුදුසරණයි.
ඇස් දෙකට කඳුලු ආවා බලද්දි.ආදරෙයි දුව අම්මට තාත්තට ආඩම්බර වෙන්න වෙන දේවල් ඕන නෑ .ආදරෙයි හැමෝටම ❤
Aiya nm professional barista kenk wage..😍❤💯 Congratulations little angle😘💗
Omg congratulations precious kaylaaaaa🎉♥️so happy and proud of you sweetie💐wishing you a success life ahead with a great personality nor human being🎊 I'll be the happiest person to see you climbing up the ladder and win in life.. Looking forward for more achievements in life kaylaaa♥️
Wow super proud of Kayla! Well done mommy and daddy for bringing up an amazing daughter! Wish you a happy thanksgiving!
Very enjoyed and beautiful video akki❤❤❤😊
සුබ පැතුම් ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Congratulations Kayla !! 👏🏻👏🏻👏🏻💐Wish you to have a Bright Future!! ❤️
Harima sathutui puthe. Dawasaka lokaya jayaganna suba pathanawa❤
Heartiest Congratulations Little Kayla! ✨️🌸💗
😊lankawe lamai ohoma innawa dekkama sathutui akke❤❤❤ budusaranai 😊😊😊
Aneii chuti girl so proud of youuu❤️❤️ Addicted to ur videos akkii❤️ please tell our chuti kayla that a puncha from SL wish her everything ❤️❤️❤️ much loveee❤️❤️❤️ love you girlyyy❤️❤️❤️
අනේ මගෙත් ඇස් දෙකට කදුලු ආවා ❤️ my congratulations patiyo 😘😘😘
Keyla menika congratulations petiyoo❤❤❤❤
Ediriyata lassana gamanak yanna thawath hadawathinma wish karanawa donii❤❤❤❤
Congratulations 🎉🎉චුටි බෝනික්කී❤ අක්කි අනේ හිත නිමෙනවා ඔයාගේ විඩියෝ වලට ...ඉක්මනින් විඩියෝ එක upload කරන්න..මගේ bf ඉන්නෙ Houston වල..එත් අක්කිව තාම දැකලා නෑලූ..මම අක්කි ගැන කියනවා ...දවසක කේලා මැණික ව බලන්න මම එනවා❤❤❤
Kayla manika oya gena godak adambarayi apita. Godak satutui oya gena❤❤❤❤ hemadama idiriyatama yanna adarayen suba pathanawa...❤❤❤❤❤❤❤
Budusaranai hemotama 🙏
so proud of you Kayla😇Keep it up girl👏
Wow great achievement ❤❤...so proud of u little Princess ,Blessings from sri lanka ❤
අපේ කේලා award 🎉🎉🎉එක ස්න්න යනකොට මගේම දුව යන්වා වගේ හැගුනේ..බුදුසරනයි පැංචියේ❤❤❤
දැක්කා නේද අපෙ රටෙ කෙල්ලො කොහෙ ගියත් දිනනවා ❤❤❤
Atta akki tamange daruwek dinanawa taram satutak ammekta,thatthekta wena mona dekinwat labanna be.a atin oyala denna marama lucky kayla petiyata hadawatinma wish karanawa akki hemadama adarei oyage family ekata. Good luck❤❤❤❤❤❤
The moment that Kayla won the yard sign was so emotional to me as well.❤❤ My heartiest congratulations Kayla❤❤
She's a sweet girl ❤ Congratulations darling 🎉
Wow keyla is very talented. Akki oyage lokuma loku grosary shopping video ekakuth oni ❤❤❤❤❤
සුබ පැතුම් දූ 🏆️❤
🥺woooow.congratulations bonikkiii😘😘
මගේ දුවත් france වල collage එකේදී attitude remarkable award eka ......camaraderie of the year......, most passoinated student, awards ගත්තා...... මන් හිතන්නේ ලංකාවේ අපේ සංස්කෘතිය තුල මෙහෙ තියෙන හොද system එක ලැබුනම අපේ රටේ දක්ෂ ළමයි ට හොදින් ඉදිරියට යන්න පුළුවන්...
Congratulatons darling Keyla 🫶
ආදරෙයි sudu manika ..ජය වේවා .oyala හැමෝටම ..man oyage vedio ආසයි ..i like very much.something can learn😊
Proud of you duwa,keep it up your good work, May God Bless you ❤
හරිම ආඩම්බරයි ❤
දරු වෙක්ගෙ ජයක් ග්‍රහණයක කියන්නේ දෙමාපියන්ට කියලා නිම කරන්න බැරි සතුටක් ❤
Congratulations Kayla 😍❤️
Very happy..
Suba pathanawa duwage anagathayata honda daruwek wenna❤ammata thaththata honda duwek mallita honda akka kenek wenna kiyala me nanda oyata suba pathanawa ආදරෙයි ❤❤❤❤4 denatama god bless you ❤
Congratulations to her❤.
Akki i think she is doing best because she's having best parents ❤
❤❤මම ගොඩක් ආදරේ කරන family එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම..❤❤❤
Akke oyaga vlogs hamadama balanawa mama harima lassanaii ❤❤❤ chuti duwata Congratulations 🎉🎉 hadawathinma suba pathanawa bs tharuwan saranaii akke family akatama ♥️♥️♥️♥️🥰🥰🥰🌞
So proud of you kyla doniii❤❤❤❤
හරිම සතුටුයි දුවේ🎉good luck doni.
කේලා මේ දෙවනි පාර නේද අක්කෙ student off month උනේ🥰🥰🥰අනේ හරීම ආසයී පුදුම සතුටක් තියෙන්නෙ කේලා ගැන අපිට🥰🥰🥰අපිත් විශ් කලා කියන්න අක්කෙ කේලාට🫶💪කේලාගෙ අනාගතේ ලස්සන වේව සුභ වේවා🥰🥰🥰💪💪ජීවිතේ ජය ගන්න සියලු දෙවියන්ගෙ ආශිර්වාද ලැබේවා අපේ ගුනසේන බොනික්කිට🥰🥰🥰💪💪පුදුම සතුටක් තියෙන්නෙ අක්කෙ ඇත්තමයී🥰🥰🥰🥰😍😍කේලත් ඉන්දික අයියා වගෙමයී අක්කෙ හැමදේම ඉගෙන ගන්න කැමති දරුවෙක් ඉන්දික අයියත් එහෙමනෙ සුපර් මැන් නෙහ්🥰🥰💪💪💪😍ආදරේයී ඔයලා හැමොටම❤️💝💖පරිස්සමෙන් ඉන්න බුදු සරනයී☸️🙏💖💝❤️🥰🌹🌷💐🌸💪
Congratulations keyla....actually those people have so beautiful harts becouse they claped to keyla by their deep of hart..it can see by their faces .. akki you are so lucky to living with the people who like that❤❤❤
Congratulations kayla baba ❤🎉
Good luck keyla baby ❤️
Go forward step by step, study well 🤗
Ane darling math emotional una 🥹 mage as walatath kandulu awa sathutata... API Dan echchratama oyalage family ekata lan wela ❤ congratulations darling 🎉😘💜
Congratulations duwe.... keep going ...😘😘😘👍👍👍
Mage as dekatath kandulu avaa akke.. adarei keyla.. ❤
මගේ ඇස් වලට කදුලුආවා...රත්තරන් දුවේ..ජයෙන් ජයම වේවා...තෙරුවන් සරනයි
මගේ කදුලු වලට ඇස් ආවා 😢
Thanks for sharing this with us akki..❤Such a insipiration❤
I wish her a bright future☀✨
Kayla menika බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉🎉
Love you K ❤❤❤
හරීම සතුටුයි 🎉
ඇත්තෙන්ම සතුටුයි 🎉❤
Precious girl Kayla 🥰 congratulations sweetie! ❤
Akka, plase give us an idea about a thanksgiving in your next video 😊
Congratulations and god bless you keyla❤
ජයෙන් ජයම වෙිවා දුවෙි ඔියාට බුදු සරණයි ❤❤❤😂
Congratulations 🎉❤
Please explain about Thanksgiving in next video. 😊
Lassana dawasak.keyla gana godak sathutui.du daksa godak hoda daruwek.❤
බුදු සරණයි දෝනි ඔයාට . හරි ම සතුටුයි.ඉදිරිටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.ආදරෙයි පැටියෝ ❤❤❤
Congrats chooty dhoo god bless you ❤❤❤❤❤
Budusaranai ape punchi,family ekata🙏❤️❤️❤️
Thanks dear Omesha & Congratulations to sweet little Kayla. She will definitely do very well in her studies! God Bless
Congratulations 🎉🎉 super vlog ❤
ආදරේයි මැණික උම්මා ආදරේයි හැමදාම සතුටින් ඉන්න මමතඅ ඔයාට විශ් කරනවා පැටියො උම්මා ❤❤❤❤❤❤❤ ...
Babala chooty kale idan dewal achieve kara gaddi demapiyan widihata apita mara sathutui.matath inne duwekui puthekui.duwa grade 1 eyath kayla wagemai.e sathuta math athwidala thiyenawa duwage talent nisa.❤good luck kayla patiyo...
හොද ගුරුවරුයෙක් ❤❤❤❤
Apitath harima sathutui akki.. wish you all the best bonikki..❤❤
Congratulations menika😍😘👍
So proud of you little girl ❤🇱🇰
Congratulations keyla❤❤💐
Congratulations Kayla patiyata.. ❤❤❤
Adarei akki oyalata hemedamath❤❤❤❤
Congratulations On your Daughters Success .👍❤️❤️❤️❤️
Your family is almost perfect but there’s something missing which is that I don’t see you and your husband does not take fitness is something important please hit the gym and become more fit. You both become extremely handsome and beautiful. Let’s focus it right now to become that super mom and dad.
congratulations dolly..much love❤❤
Congratulations 🎊 Keyla sweety, love you all ❤❤❤
සුබ පැතුම් පුංචි සුරන්ගනාවිට.🎉
I really like your videos ❤❤ Congratulations Kayla 🥰🥰
Congratulations menika ❤❤❤❤
Congratulazioni 🎉🎉❤❤
Congratulations chooty duwa❤❤❤