ඔබ ඇසිය යුතුම කතාවක් - යථාර්ථ │Yathartha│Siwhela Wanshaya │Sisira Perera │History │Janith Harsha

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 240

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 9 месяцев назад +3

    ඔබ තුමාගේ විශිෂ්ට පාහදිලි කිරීම බෞද්ධ ජනතාව ට අවබෝධ වෙවා .ඔබ තුමා සුවපත් වෙවා .

  • @sirilee139
    @sirilee139 Год назад +36

    100% සත්‍ය යි . ඔබතුමාට බොහොම ස්තුතිය. සම්බන්ධ වුන සියලු දෙනාම සුවපත් වේවා . යහපතක්ම වේවා .

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Год назад +18

    වටිනා පැහදිලි කිරිමක් 100% එකගයි අපේ ඉතිහාශයම විකුර්ති කරලා තියෙන්නේ අපිට නැකිටිමක් නැති උනා එක එක කාලවල අපේ රට ආක්‍රම නිසා විනාස උනා අපේ සිංහල ජාතිය 1 කාලින්ගමා 2 පෟතුගීසින් 3 ලන්දේසින් සහ අවසන් වරට ඉංගීසින් ඉතින් මෙවුන් කරපු විනාසය අදත් එලෙසම වෙමින් පවතිනවා එදා සුද්දා යන දවසේ කළු සුද්දට රට බාර දුන්න දවසේ ඉදලා අද වෙනතුරු තවමත් විනාස වෙමින් පවතිනවා එදා සුද්දා බෝ කෙරුවා කළු සුද්දෝ ටිකක් ඌව වෙල්ලස්ස සටනේදි සමුල ඝාතනය කෙරුවා සියලුම රටට ආදරය කරන සිංහලයව පසුව සේරම පම්පත් වස්තුව මංකොල්ල කාල අරගෙන ගියා එවුන්ගේ රටට බුදු දහම ඉන්දියාවට පටවලා ඉන්දියාවේ තිබුන බුද්ධාගම මේ රටට ගෙනල්ලා කිසිම දෙයක් නොදන්න ජාතියක් බවට පත්කරා එනුන්ගේ ආගමක් අපිට ඈදලා ත්‍රිපිඨකය ඇතුලු පොත්පත් රාසියක් අරගෙන ගිහින් අපිව හිස් ඔලු බවට හදලා ගියා. අපි සියලු දෙනාම එකතුවී අපේ රට බේරගත යුතුය ස්තුතියි සිසිර සර් ඔබට.
    යහපතක් වේවා !

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 Год назад +29

    බුද්ධ ශක්තිය බලය අප තුල පවතින බව දකිමි ...අපි අසරණ නෑ ..නෑම යි....
    සාදු සාදු සාදු 🙏🙏🙏 ......

  • @jayanthasenanayake1703
    @jayanthasenanayake1703 Год назад +18

    මේ රටතුල නිර්මල බුදු දහම ස්ථාපිත කරන්න ඔබතුමන්ලා ගන්න මේ වෑයමට යහපතම වේවා...! තෙරුවණ් සරණයි.

  • @sisirakumara1250
    @sisirakumara1250 Год назад +32

    ඉතාමත්ම විශිෂ්ඨ කරුණු පැහැදිලි කිරීමක්, තෙරුවන් සරණයි සිසිර මහත්මයාටත් ජනිත් මහතාටත්

  • @ramani4012
    @ramani4012 Год назад +20

    දීර්ඝායුෂ වේවා.!මේ ධර්ම යුද්ධය ජයග්‍රහණය කරන තෙක්ම නොනැවතී ඉදිරියට ම යන්න.
    සුවපත් වේවා,! මැතිදුනි.🙏🙏🙏

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Год назад +23

    බුදුදහම.මගේ.රටේ බබලත්වා.සියල්ල.තේරුම් ගනිත් වා.බුදුසරනයි

  • @damayanthinakandala5796
    @damayanthinakandala5796 Год назад +19

    ඇත්ත හෙලි කිරීමට තව තවත් ශක්තිය ලැබේවා. නිදුක් නීරෝගී සුවපත් වේවා.

  • @arunakelum8417
    @arunakelum8417 Год назад +50

    සත්‍ය කතාවක්. ගොඩක් වටිනවා. මමත් අවු 40ක් සම්පුර්ණ වුනාට පසුවයි බුදු දහම නිවරදව හදුනාගත්තේ. (ස්කෝලේ ගියා.දහම් පාසල් ගියා.උප්පැන්නේ ආගම බුද්දාගම. නාමික බුද්දාගම )

    • @KapilaWimalasena
      @KapilaWimalasena Год назад +1

      ඔබතුමා කියන කතාව ඇත්ත එත් කාටද ඔවා කියන්න වැඩක් නෑ මාලිමාව ආණ්ඩුවකින් බලමු මේවට විසදුම් ජයවේවා මාලිමාව

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 Год назад

      උප්පැන්නේ ආගමක් සදහන් නැහැ.ඉතින් ඔබගේ දැනීම ගැන කවර කතාද ?

    • @GunadasaDissanayakeMudiyansela
      @GunadasaDissanayakeMudiyansela 11 месяцев назад

      ​@@weerasingherodrigo2539àà

    • @pamudimanodi
      @pamudimanodi 11 месяцев назад

      See T😊😊😊😊​@@KapilaWimalasena

  • @ashokaruwan3953
    @ashokaruwan3953 Год назад +14

    කාලීනව වැදගත් වැඩක් ඔබ තුමා ඇතුලු සියලු දෙනාට ශක්තිය අදිෂ්ඨාන කරමු

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Год назад +21

    ඔබ වැනි මිනිසුන් තව තව බිහි වේවා .!🙏 සුවපත් වේවා .!🙏

  • @UdayasriRathnayake
    @UdayasriRathnayake Год назад +28

    කතාව ඇත්ත... තේරුම් ගන්න ඇත්තෝ ඉතාමත් අල්පය... හැම දෙනාම සත්‍යය තේරුම් ගනිත්වා... තෙරුවන් සරණයි...

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 Год назад +2

      නිදුක් නරෝගි සුවතාවයත් දිර්ඝායුසත ලැබෙිවා. යහපතක්ම වෙිවා.

  • @senavibanda3357
    @senavibanda3357 Год назад +14

    ඔබ තුමාණන්හට දීර්ඝායුෂ ලැබෙිවා෴෴෴෴෴

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +15

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 Год назад +13

    ඉතාමත් හොද කතාවකි

  • @rohanakumara2375
    @rohanakumara2375 Год назад +13

    සුවපත් වේවා ඹබ තුමා

  • @lalweragoda
    @lalweragoda Год назад +8

    සුවපත් වේවා !

  • @susanthaperera8512
    @susanthaperera8512 Год назад +4

    👍👍👍👍👍නියමයි ඔබට දිර්ඝායුෂ ලැබේවා පරජාන වලට මෙදෙවල් උන්ගේ පැවත්මට උන් වංචාකාර ලෙස වැජබෙන ජිවන රටාවට බාධාවන් බැවින් අපි උන්ගේ මිථ්‍යාදිට්ටිකයන් ය උන්ගේ කරුමයද ? නැතිනම් අපේ කර්මයද? උත්තරය විශ්ව ධර්මතාවයයෙම නුදුරේ ලැබේනු ඇත ඔබට ස්තුතියි .🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Год назад +8

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 Год назад +8

    බුදු දහම මේ රටේ උපන් බව පිළිඅරන් ධම්මානු ධම්ම පටිපදාව නැවත ස්ථාපනය වී මහායානික ආගම මේ රටින් තුරන් වනතුරු මේ රට ගොඩ ගැනීම නම් සිහිනයක් ...

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 Год назад +8

    වටිනා අර්ථ දැක්විමක් ...ඔබ තුමාට ගොඩාාාක්ම පිං..🙏🙏🙏

  • @indikapushpakumarayapitage1144
    @indikapushpakumarayapitage1144 Год назад +14

    ශක්තිමත් බෞද්ධ සංවිධානයක් හදමු.

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara Год назад +4

    ඇඬෙනවා...😢 ඇත්තටම කොහෙටද අපි බහුතරයක් යන්නෙ.යූ ටර්න් එක ගහන්නම ඕනි...දීර්ඝායුෂ පතමි ඔබතුමාට...❤🙏

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 Год назад +4

    මේ කතාව සහතික ඇත්ත,නමුත් තේරුම් ගැනීමට ප්‍රඥාව තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?අපේ ගොඩක් අයට මොනව උනත් ප්‍රශ්නයක් නෑ ,ඒ අය හිතන් ඉන්නේ අරගලය තුළ ඉන්නේ ත්‍රස්තවාදීන් බවයි
    හැමෝටම යථාර්ථය අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga Год назад +3

    සැබවින්ම යථාර්තය නාලාකාවට ස්සුතියි පතිරූපදේශයට ජය

  • @buddhipradeep7806
    @buddhipradeep7806 Год назад +5

    පුළුවන් හැමෝ සමගම බෙදාගන සමාජය දැනුවත් කරන්න.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Год назад +5

    මාරයා ගේ දරුවන්ගේ බලපෑම අදටත් ඒ විදිහට තියෙනවා .😢😢😢

  • @janakakatugampala1499
    @janakakatugampala1499 Год назад +7

    බුදු සරනයි ❤

  • @liyanagesunil8701
    @liyanagesunil8701 Год назад +2

    ඔබතුමාට නිරෝගි සුව පතමි

  • @SM.bus.sl3
    @SM.bus.sl3 3 месяца назад

    ඔබ තැමානමි හැබැම උත්තමයෙකි.මෙිරටෙි හැම පුරවැසියෙක්ම ඔබතැමාට නයගැතියි. සැම දෙවි රැකදේවා.

  • @SM.bus.sl3
    @SM.bus.sl3 3 месяца назад

    සර් නියමයි. බුදු වෙිවා. මෙි විදිහට ලාංකිකයින්ගේ මොලය පාදන්න දරන වෙහෙස හද කමිපා කරයි. දිර්ගායු වෙිවා.ඔබතැමා කියන්න මැරෙන්න වුනත් මම නමි එනවා ඔිනම වෙලාවක.

  • @RenuSoyisa
    @RenuSoyisa Год назад +4

    සියලු .සත්වයාට.සියලු .සත්ය.අවබොද.වෙවා .සාදු ..සාදු ..සාදු

  • @gaminisuranimal2384
    @gaminisuranimal2384 Год назад +2

    සිසිර මහත්තයෝ ස්තුතියි

  • @lakmal1319
    @lakmal1319 Год назад +2

    ඔබතුමාගේ කතාවට එකගයි..
    නමුත් කංසා ගැන ඔබතුමාගේ මතය වැරදියි...
    හෙළයට ජය 🙏

  • @warnaperera4451
    @warnaperera4451 Год назад +3

    මේ උතුම් බුද්ධ සාසනයේ අවබෝධ කරගතයුතු පරම සත්‍ය නම් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මයයි.

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 3 месяца назад

    සත්‍යය හෙලි දක්වන ඔබට දීර්ගායුෂ ලැබේවා. අපේ හෙලයෙ ඉතිහාසය සඟවන්නට කිසිවෙකුට බැහැ‍, කවදා හෝ එය එලියට එනවා. විශ්වයේ ගැබ් වෙලා තියෙන සියලුම බුදුවරැන්ගෙ බල ශක්තියෙන් සත්‍යය එලි දකීවා. තෙරැවන්සරණයි!

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 Год назад +1

    සුවපත් වේවා!..ඔබ සියලු දෙනාටම.

  • @patisothagamiyo
    @patisothagamiyo Год назад

    ඉතා වටිනවා.නිදන ජාතියක් අවදි කරන්න දරන උත්සාහය.තෙරුවන් සරනයි.

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 8 месяцев назад

    සත්‍ය දකිත්වා සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +6

    Theruwan.Saranai.❤🌷💛🌷

  • @lionelranasinghe4945
    @lionelranasinghe4945 10 месяцев назад

    ඔබ තුමක් කරන මේ. උත්සාහය
    සාර්ථක වේවා

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම Год назад +16

    🙏🙏🙏❤❤❤🌼🌼🌼🙏🙏🙏

  • @fernandosandamali7774
    @fernandosandamali7774 Год назад +3

    Harima watina kathawa k minisunta owa not here na aka gena dukai

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 Год назад +2

    Oba thumata ape pranamaya' theruwan saranai:

  • @hashenvimukthi4
    @hashenvimukthi4 Год назад +2

    වටිනා යමක් සමාජගත කිරීමේදි කතෘගේ ලේඛනය තුල ඇලපිල්ලක් හෝ ඉස්පිල්ලක් වෙනස් වූ තැනක හෝ ඒ පිළිබද ඔහුට විග්‍රහ කීරීමට නොහැකි වූ තැන වලකපන්නන්ට ඊටත් වඩා යමක් නොමැත...වලකැපීමට ආවුධයක් හෝ නොමැති තැන අතින් නොමැතින්ම් කටින් හෝ කපනනෝ වල කපා තමාගේම වලද කපා ගනිති.....

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 8 месяцев назад

    සත්‍යය දකිමු උගුරට ලේ රහ එනකන් මෙි කියවන්නේ හෙලයනි අපේ ඉතිමාසයයි තෙරැමිගමු හැදෙමු එකමුතුව ජයගමු පිංවත් පඩිතුමණි අප ඔබලා සමගයි තෙරැවන් සරනයි

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 Год назад +4

    Suwapatwewa 👍🙏🏻🙏🏻🙏🏻

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 Год назад +1

    සුවපත් වේවා ඔබ සියලුම දෙනාම

  • @warnaperera4451
    @warnaperera4451 Год назад +5

    සබ්බ පාපස්ස අකරණං.කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝ දපනං.ඒතං බුද්ධාන සාසනං..සියලු පාපයන්ගෙන් මිදීමද.නිතර කුසල් දහම් වැඩීමද.සිත පිරිසිදු කරගැනීමද වන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

  • @sudusudu7189
    @sudusudu7189 Год назад

    ඉතිහාසය පිළිබඳව දැනුවත් කල මහත්තයෝ ඔබට තෙරුවන් සරණයි මේ රට ගොඩ ගැනීමට ඔබතුමාල ඉදිරිපත් වෙන්න ස්තුතියි

  • @pcgamage8453
    @pcgamage8453 Год назад

    Obatumage katawata bhoma stutyi phadilyi bhoma pen .budu sarenayi obatumata

  • @jagathwijesooriya4182
    @jagathwijesooriya4182 8 месяцев назад

    Exactly we need to re establish vision provided by Buddhist philosophy, this is a great speech. Hope & wish every Citizen listen and learn from these invaluable details to move forward as rest of the nations in the world.

  • @indikakumara2314
    @indikakumara2314 Год назад +1

    Well said sir !we are with you we must fight for over future

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Год назад +2

    ජයවේවා.

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma Год назад +9

    🙏🙏🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Год назад +1

    Very important discussion. Theruwan saranai 🙏🙏🙏

  • @wijebaragama4444
    @wijebaragama4444 Год назад +3

    පිලිගන්නවා නම් වටිනා අදහස් වන්නේ ය.

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 Год назад +1

    Oba thumata godak pin.mage ratata daladahimi sarani.🙏🙏🙏

  • @mangala79wijerathne28
    @mangala79wijerathne28 Год назад +2

    බුදුසරණයි

  • @gayanigeethika8029
    @gayanigeethika8029 Год назад +1

    තෙරුවන් සරණයි ඔබතුමන්ට

  • @pannilalankathilaka5313
    @pannilalankathilaka5313 11 месяцев назад

    යාපතක් වෙවා බුදුසරණයි

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Год назад +4

    සත්‍ය කවදාවත් සගවා තැඛිය නොහැක තෙරුවන් සරණයි

  • @lushoo13599
    @lushoo13599 Год назад

    This is the reality. Harsh truth of this country .
    Thanks for making people awared.

  • @SarathWejenayaka
    @SarathWejenayaka 6 месяцев назад

    Obathuma hari budu saranai

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Год назад +1

    True story by Mr. Sisira

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Год назад

    ස්තුතියි ඔබතුමාට

  • @shavi4103
    @shavi4103 Год назад +1

    Janith Aiya, Aththatama loku Shasanika Sewayak sidu wenawa Obage RUclips Channel 1n. Sisira Uncle kathaa karaddi mage ange le kakiyanawa. Ethuma ithamath Awyaajawa pirsidu hithin thamai siyalu pahadili kireem karanne. Kochchara welawak ahan hitiyath epa wenne na. Obalata Deergaayushama labewa kiyana eka thamai mage hada piri praarthanawa🙏🏻

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 Год назад +9

    💯💯💯💯🙏🙏🙏

  • @kasunmilan7161
    @kasunmilan7161 Год назад +1

    ඊතා හොද පැහැදිලීකිරිමක්

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 месяцев назад

    Teruvan saranai oba thumata 🙏

  • @jayanchathuranga136
    @jayanchathuranga136 Год назад +1

    සැම දෙනාම ඇසියයුතු කතාවක්

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Год назад +1

    ඇත්ත කියන්න මොකද බය නේද ජයවෙවා දෙවිපිහිටයි අලුත් රටක් ගොඩ නගමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @ashokasilva3393
    @ashokasilva3393 Год назад +1

    Sir oba kiyana palakayo ahanna kamathi un.sudda dena guliya gila damadama innawa.ape rata issahata hyti rajjayak wage.sombi minissu wage jathiyak issarahata ithuru wenne.sathya kawada ho jayagannawa oba thumata godak pin....sir...❤

  • @warnaperera4451
    @warnaperera4451 Год назад +4

    "ශ්‍රී මුඛ උතුම් බුද්ධ දේශනාව.' යෝ ධම්මං පස්සති සෝ මං පස්සති.'යමෙක් ධර්මය දකීද, හේ ' මා දකී."

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 Год назад +1

      යමෙක් පටිච්චසම්පාදය දකීද ,දර්මය දකී,දර්මය දකී ද,බුදුන් දකී.මෙයයි බුද්ද දේසනාව.

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 8 месяцев назад

    ඒකාන්ත ස්ත්‍ය ලොව නැවතවර්ක් පහළ කල උත්තම යන් උත්තමාවියන්හට සහ මාහා අරහතුන් වහන්සේට සිරිධම්මාලංකාර ම්හා යතිවරයාණන් වහන්සේට දීර්ඝායුශ වේවා දීර්ඝායුශ වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් ශ්‍රී ලංකාව බැබළේවා

  • @dmaravindra5548
    @dmaravindra5548 Год назад +2

    kathawa eththa namuth oyala jayarathna patirarchimahathawa kapageana geya emanissa adawenaturu beriuna janadipathi ta kiyala mea itihasaya wenass karanna baeri

  • @hmkodi
    @hmkodi Год назад +2

    ඇත්ත

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 10 месяцев назад

    අපිත් මේ මතය පිළිගන්න වා.ඉදිරියට ම යමු.

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Год назад +1

    Theruwan.sarani 🙏🌻🌻🌻

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 Год назад

    ❤❤❤🙏🙏🙏👏👏👏👍Thank you ❗️Mahathmaya 🙏❗️

  • @dineshrathnayaka1288
    @dineshrathnayaka1288 Год назад +2

    Katawa satyak unat oba tuma meepawalane samaga පෙන්වන ten weradi karunakara ධම්ම gaweasee හාමුදුරුවෝ පෙන්වන ten gena gena අවධානය ganna .teruwan saranai

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Год назад +1

    බෞද්ධ ආණ්ඩුක්‍රමය තුල ඇත්තේ පුතුවියේ ඉපදීම නතර කරණ ක්‍රමවේදයයි .❤🌎
    නිවන ස්වර්ගය හෝ ඕනෑම ආගමික ඉලක්කයන් කරා යොමු කිරීමට බෞද්ධ ව්‍යවස්ථාව ප්‍රමාණවත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 හෙළ දීපයේ යහළු යෙහෙළියන් ආදර්ශමත් ලෙස සෞභාග්‍යය උදාකර ගැනීම සිදුකලොත් පුතුවියේ අනෙකුත් රටවල් වලට දායද කරන්න පුළුවන් බෞද්ධ ව්‍යවස්ථාව .❤
    රටේ ප්‍රධාණියානියා ගේ සිට සියලුම පාලක භවතුන් ❤🌿❤🌿❤🌿❤🌿🌿 වැරදි කලොත් හිස ගසා දැමීම අධිකරණයට භලය ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 මේ ධාණ්‍යාගාරය සක්‍රිය කරන්න පෙලගැසෙමු යහළු යෙහෙළියනේ .Aamaa Ammaa Appaa 🌿❤️🌿❤️🌿❤️🌿 mindi erinda Aarasanga yarume kalavani vele seiyamatan . Kalavani vele senja kalutu vettuvan nidi.mindi erinda mari enda nattil buddar sami pona rottule poga ellatikime vasadi eriki ❤🌎🌳

  • @jagathwijesooriya4182
    @jagathwijesooriya4182 8 месяцев назад

    Yes we need to device a strategy to develop Hela Wedakama back with the recovery of all the Hela wedakama documentation from the colonial thief's (dutch, Portuguese & English) along with the original Buddhist philosophy.

  • @sugathjayasooriya2124
    @sugathjayasooriya2124 Год назад

    Anura ahapan me kathawa wenasak karanawanam ape helayange kramayata misak kagewath niyayapathrayakata nowiya yuthui. Ehema nownoth ubath uduhulagata ahuwei.

  • @nishanthikumari5972
    @nishanthikumari5972 Год назад

    Mae video malawa බැලුවා.ape mula wela හිටියා.dan tamai aee ape rata mechara kamate pitaratiyo.tawamat මේ ගැන terum ganna bari aya ගොඩක් aya innawa.mama inna tana ha wata pithawa වෙනස් karnwa.

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Год назад

    Sathya kathava. Apa kriyavata nenviya yuthui

  • @ventnarada5896
    @ventnarada5896 8 месяцев назад +1

    මෙවැනි මිථ්‍යා දෘෂ්ටිය පතුරවන මීවනපලානේ ඇතුළු මේ මිනිහගෙ කතා අහන්න තියා මේ පාපතර අසත්පුරුෂ කන්ඩායම දැකීමත් ශාපයක්. මේ රටට හරියන්නේ නැත්තෙත් මේ පාපතර කන්ඩායම නිසා බව සලක්න

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 8 месяцев назад

      😂😂😂😂
      තොපි වැඩිය දගලන්න එපා
      තොපි පිලිගන්න නිඝන්ඨ ජාට්ජියයි ආගමයි පොලොවෙ පස වෙනවා ලගදීම 😂

    • @ventnarada5896
      @ventnarada5896 8 месяцев назад +1

      @@HppriyanthiKumari කොහොමත් තොපි මීවනපලානේ ගිරි නිගණ්ඨයාගෙ ශ්‍රාවකයො නෙ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 месяца назад

      මිතයා දුෂ්ඨි ඕස්තාර් කෙනෙක්නෙ අනෙ නාරද හාමු දුරුවනේ ඕය පරගැතිමානසිකත්වයෙන්මිදී තමන් උපන් රටෙ හරි ඉතිහාසය සොයන්න ගවේෂනය කරන්න ලිංමැඩියොවගෙ තස මතයෙම ඉන්න එපා බුදුදහම හැර සියල්ල වෙස්වෙනවා හරිදෙ හොයමු

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 месяца назад

      ​@@ventnarada5896 මොකාවුනත් උන්වහව්සේනිසා රටෙන් බාගයක් විතර හරිදෙමොකක්ද කියලා දැනුවත් වෙලාතියෙනවා ඔබවහන්සේට කවුද ඉන්නෙ බුදුධාගමයි බුදුදහමයි අහසට පොලොව වගෙයි පැවැත්මයි නැවැත්මයි ඕබවහන්සෙ පැවැත්මෙ

  • @priyanthawithanarachchi3008
    @priyanthawithanarachchi3008 Год назад +1

    100% Sathyai

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 Год назад +5

    🙏🙏🙏
    💐💐💐

  • @nihalsenadeera8896
    @nihalsenadeera8896 Год назад

    Hamoma esiya uthi kathawak

  • @cctvweerasinghe8498
    @cctvweerasinghe8498 Год назад +7

    🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼
    ♥️♥️♥️♥️♥️

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Год назад +7

    🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

  • @سوماسرلنكا
    @سوماسرلنكا Год назад

    Sahatika attai sisira sir itamath hoda pahedili kiriemak ona modayekuta terumganna puluwan

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 Год назад +5

    🙏🙏🙏🙏🙏🙏

  • @dnnatural8581
    @dnnatural8581 Год назад +4

  • @kingsleykekulupurage5292
    @kingsleykekulupurage5292 Год назад +1

    Budu saranai❤❤❤

  • @neelarathnakanthi1629
    @neelarathnakanthi1629 Год назад

    Hela bodu dahama hela gathi sirith avadi veva.

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 8 месяцев назад

    මෙි රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන
    .
    ..තරැණයනි එකතුවවු..සත්‍ය දකිමු සතිය පිහිටා දේශය රැකගමු බුදු දහම පණමෙන් රැකගමු

  • @RaminiKhasturi-xe3gf
    @RaminiKhasturi-xe3gf Год назад

    Kathawa aththa Ada hamuduruwoh kiyana Aya kudu gahanawa mathdariwa bonawa