සිව්හෙළය කෘතිය දොරට වැඩුම │නීතිඥ නිහාල් සුමනධීර මහතාගේ දේශනය - යථාර්ථ │Yathartha│පළමු කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии •

  • @senawirathna6147
    @senawirathna6147 Год назад +17

    ආචාර්‍ය සූර්ය ගුනසේකර මහතා ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාත්නාකරමි...
    කියා නිමකල නොහැකි සතුටක් දැනේ..
    අපගෙ හදවත්තුල සදා නොමැකෙන නම් පෙලක් ..අති විසිස්ටයි ..
    කිව්වොත් නිවැරදියි..
    මේ දේසය සිදත ගොතම බුදුන්ගෙ දේසයයි...
    සැමට තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @MallikaWijesekara
      @MallikaWijesekara Год назад +2

      Hithe thibunu ek prarthanayak itu Una vage sathutak dannava.ekathu Una oba samadenatama godak pin.janith oyata siyalu Dev rakavarana labeva oya kapakirimata.

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 Год назад +1

      සූරියගුණසේකරට අසනීප නෙවී තියෙයිද මේ කරපු අපරාධයට.

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Год назад

    අපේ සිව්හෙලය අපේ දේශය බුදුපියාණන් වහන්සේගේ දේශයයි හෙලයිනි දැන්වත් මේ කියන දෙයට ඇහුම්කන් දෙන්න ඔබලා සියලු දෙනාටම බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад

    අසනීප රෝහල් ගත වී ඉන්න එතුමාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි මේ සියළුම දෙනාටම බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 👏👏👏👏👏👏

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx Год назад +18

    හෙළ බොදු ඉතිහාසය යටපත් වීමෙන් නිදහස් කරගැනීමට මෙන්ම බුදුහිම් ට අහිම්කල රට නැවත හිම්කරදීමේ කුසලය ලබාගැනීමට දරණ උත්සාහය මල්පල ගැන්වීම පිළිබඳ මගේ ගෞරවය ඔබ සියලු දෙනාට පිදෙන අතර අසනීපෙන් පසුවන සූරිය ගුණසේකර සිරිමතාණන් හට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනාකරම්.

    • @samanthifernando8283
      @samanthifernando8283 Год назад +1

      සූරිය ගුනසේකර මහතා ට ඉක්මන් සුවම අදිශ්ඨාන කරමි !🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 Год назад +2

    මේ සියල්ල සත්‍ය බව මා වටහාගෙන සිටිමි.මා වගේම අනිකුත් සියලු දෙනාම මේ සත්‍යවටහා ගනිත්වා,මේ විඩියෝව සියලු දෙනාගේම ඇස ගැටේවා,බුදු සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shiromiganethige8996
    @shiromiganethige8996 Год назад +27

    අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපයයි🙏🙏🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk Год назад +4

    හෙළයිනි ...... නැගිටියව් .... නැගිටියව් ..... නැගිටියව් ..... ජය .. ජය .. ජය ... බුදුන් උපන් දේශයයි ... බුදුන්ට පිදූ දේශයයි මේ ... නිදුක් නිරෝගී වෙත්වා ඔබ සැම ...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад +50

    බුදු දහම වැලලූ දා සිට ලංකාවත් වැළලී ඇත. ඔබතුමන්ලා කරන මේ වටිනා මෙහෙය හේතුවෙන් බුදුදහමත් මතුවී ලංකාවත් සමෘද්ධිමත් රටක් වේවා❤

    • @nevillejayasena8960
      @nevillejayasena8960 Год назад +1

      Nimal obe adshas dekweema behevinma yatharthawadiyi.
      Singhela jathiyayi kiyagannaun sathyalesama
      "Manasika abbagathayin relak."

    • @GhanaHewage
      @GhanaHewage Год назад

      🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅Person

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 Год назад +37

    සිව් හෙලයට ජය වේවා🙏

  • @nirmaladeed9223
    @nirmaladeed9223 Год назад +19

    අගෙයි........... අගෙයි........... අගෙයි.......... නිහාල් සුමනධීර මහතාගේ දේශනය මිළකල නොහැකියි ........... බෙහෙවින්ම ඉස්තුතියි මහත්තයෝ 👏 සත්‍ය මතුවි අවසන් උනත් වගකිවයුත්තෝ බලඅරගලයෙන් ( රාග ........ ද්වේශ .......... මෝහයෙන් ......... ) මත්වී මරනින්දේය . මහාසංගරත්නය කියාගන්නා බහුතරයක් ඊටත් එහාගොස් ඇත 😫 මේවෙනුවෙන් වෙහෙසෙනා ඔබලා සියලුම දෙනා පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻

  • @benaimaamai6283
    @benaimaamai6283 Год назад +26

    ජය වේවා සුමනධීර මහත්මයා 🙏

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Год назад +23

    සිව්හෙල නැවත මතුවේවා!!!ඔබ සැම සුවපත් වේවා!!! 🙏🙏🙏

  • @nirooniroshan1457
    @nirooniroshan1457 8 месяцев назад

    බුදුසරණයි ඔයාලාට ගොඩක් පිං මෙවා අපෙන් හන්ගන උන් ට විදවන්න වෙයි තමත් පරක්කු නැ එන්න එකතුවෙන්න උතුම් රට ලන්කාවයි...

  • @ramani4012
    @ramani4012 Год назад +15

    සාදූ .. සාදූ ...සාදූ....
    මාගේ. අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ පර දේශයකට පිටමං කරපු අධ බාලයින්ට මේ දේශනා ඇසේවා.සිදත ගොතම මහා සත්පුරුෂයානන් උපන් මේ හෙළබිම ය ,යන්න ලෝකයාට අවබෝධ වීම වැඩි ඈතක නොවේවා!!!
    සියලු ලෝක සියලු සත්වයෝ ම සුවපත් වේවා!

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 Год назад

      මේ සත්‍ය අවුරුදු 2500ක් වහගෙන බන දෙසනා කරපු ලක්ෂ සංඛ්‍යාත පසේබුදු, රහත්, රහත් නොවූ සියලුම භික්ෂුන් නරකාදියටම පලයල්ලා. කිදෙල්පිටිය මැතිනියගේ සාරි පොටේ එල්ලිලා, ගමරාල අලි වල්ගෙන් ගිය විදියට දෙව්ලොවට වඩිමු.

    • @සුරකිමුසම්බුදුසසුන
      @සුරකිමුසම්බුදුසසුන Год назад

      ​@@dharmaarachchige3445😮 එතකොට බුදු දහම වසර 5000ක් පමණයි පවතින්නේ කියලා කියන්නේ?

  • @anomasamaranayake4277
    @anomasamaranayake4277 Год назад +18

    සුවපත් වේවා saththya ඉතිහාසය ඉක්මනට මතු වේවා ! .

  • @iltonfernando6483
    @iltonfernando6483 Год назад +23

    සිව්හෙලයේ නැගීසිටීම අපේ කාලයේදීම .
    ඔබ සියලු දෙනාම නිදුක් නීරොගීව සුවපත් වේවා .
    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indikaudayangani4385
    @indikaudayangani4385 Год назад +10

    සිව් හෙලය සත්ත්‍ය සොයාගමු නිර්බීතව.

  • @samanvijaya8017
    @samanvijaya8017 Год назад +13

    ජයෙන් ජයම වෙිවා...අපේ අභිමානය ..කරැණාකරල මෙි කෘතිය මිළදීගත හැකි පරිදි ලංකාව පුරා පොත්හල් වලට ලබාදෙන්න..නැත්නමි ඒකට නිසි වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලමි

  • @mavgunasekara78
    @mavgunasekara78 Год назад +13

    සිව්හෙළය මේහෙළය තුළපැවති බව සිංහල යාට අමතකව ගිය කලෙක, සිව්හෙළ පොත ලියා එළිදැක්වීම අප ලද මහත්වූ දායාදයක් ලෙස සළකමු. ඔඛ තුමියට යහපතක් ම වේවා!!!!🌸

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Год назад +43

    ලංකාවේ කුල කාන්තාවකගේ අභිමානය ❤❤❤❤❤🎉🎉🎉🙏☸️🙏🇱🇰

  • @nimalkulasinhe4402
    @nimalkulasinhe4402 Год назад +3

    ඔබ සියලු දෙනාටම රටේ ඉතිහාසය මතුකිරීමට තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා .

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 5 месяцев назад +1

    ආචාර්ය වරිය කිදෙල්පිටිය මැතිනිය ටහසියලුම සිහෙල පැමිනි සැමට ජාතියේ ප්‍රනාමය හිමිවියයුතමය

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m Год назад +15

    සිඋහෙලය යලි පිබිදෙවා

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Год назад

    මේ අපේ ඉතිහාසය මතුවෙන විස්තර අහන්න අහන්න අාසයි. එ් අභිමානය යි. ඔබ සැමට තුති.

  • @hajithprasanna
    @hajithprasanna Год назад +3

    සිව්හෙළයටම උරුම අප තිලෝගුරු බුදුහිමියන්ගේ අති උතුම් දහම පවතින අපේ හෙළ ඉතිහාසය නියම සත්‍ය හෙලිකිරීමට උත්සුක වන ඔබ සියලු දෙනාටම සියලු යහපතම වේවා🙏

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Год назад +44

    ඔබ සියලු දෙනාම සිරි ලංකාවේ වටිනා මාණික්‍ය යැයි මට සිතේ. ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා .!🙏

  • @mahindagamage3644
    @mahindagamage3644 Год назад +10

    ඔබ සියලු දෙනාට මුලු ජාතියේම ප්‍රනාමය හිමියි.🙏🙏🙏

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 Год назад +14

    යතාර්ථය අවබෝධ කිරීමට වෙහෙසන ඔබ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 Год назад +4

    අපායට යන්නෝ මේවා ට නිග්‍රහ කරති. ඔවුන්ට අපි මෙත් වඩමු. සුවපත් වේවා සිරි සද්දර්මය අසා නිවන් අවබෝද කර ගනිත්වා.

  • @sunilshantha6769
    @sunilshantha6769 Год назад +18

    මේ පොත අන්තර්ජාල හරහා ලබා දෙන්න පුලුවන් ක්‍රමවේදයක් සැකසිය හැකිද. හැකිනම් බොහෝම වටිනා වැඩක් .
    ඔබලාගේ ඉදිරි ගමන ඉතාමත් යහපත් වේවා බුදුසරණයි .

    • @bodhuhela752
      @bodhuhela752 Год назад +2

      ඒ ගැන විස්තර පැවසීමට පොත අවශ්‍ය රට කොහේද කියන්න.

    • @sunilshantha6769
      @sunilshantha6769 Год назад +4

      @@bodhuhela752 මේ හෙළ බිම, මගේ රට. ⁣මගේ ඉල්ලීම ඒ හැමෝම වෙනුවෙන් . බුදුසරණයි.

    • @sunilshantha6769
      @sunilshantha6769 Год назад

      ​@@bodhuhela752 මා මීට පෙර ඉල්ලීමක් කලා මේ පොත PDF එකක් ලෙසින් ලබාදීමට හැකිද,කියා. එයට පිළිතුරු දිය හැකිද.
      බුදුසරණයි

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 Год назад +34

    අපේ සිව් හෙළයට ජයවේවා!!!මැතිණියනි ඔබතුමියට සහ මෙයට සහභාගී වු සැමටම අපේ ස්තුතිය සහ ගව්රවය, ආදරය පුදකරනවා, යළි පුබුදමු හෙළ දේශය 🙏🙏🙏🙏🌹🌹🌹

  • @ranasingdil873
    @ranasingdil873 Год назад +11

    මගේ රටට දළදා සමිඳුන් පිහිටයි

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Год назад +8

    හෙළ ඉතිහාසය මතුකර පෙන්වීමට ඔබතුමන්ලා දරන කැපකිරීම ඉතාමත්ම අගය කරමි.
    සියලු දෙනා සුවපත් වේවා!!!!!!!!

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 Год назад +21

    ලොව උතුම්ම දේශය වන සැබෑ ලෙසම සියලු බුදුවරුන් පහළ වන දේශය කුමක්ද යන්න ලොවටම හෙළි කිරීමට වෙහෙසෙන උත්තමයින් මතුකරන්නේ යටපත්කරතිබූ නිවන්මගයි💐🙏🙏🙏

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 Год назад

      ඇයි යක්ෂයෝ,
      දැනුත් ඔය පහලවෙලා ඉන්නෙ පිටදුවේ බුදුන්, ගලබොඩඅත්තේ බුදුන්, කිරිබයිගොඩ බුදුන් ඇතුළු හැට හුට‍ හමාරක්. ඉස්සරහට පඳුරකට පයින් ගැහුවත්, සොරි, අත්දෙකෙන් තට්ටු කලත් පිටදුවලාට වඩා හොඳ බුදුන්ලා සොයාගන්න පුළුවන් වේවි.

  • @samanwijenayake4261
    @samanwijenayake4261 Год назад +17

    ඉතාම වැදගත් කරුණු රැසක් ඉගෙන ගත්තා. නීතිඥ තුමා හොඳ කරුණු සොයා බැලීමක් වගේම හොඳ මතක ශක්තියකින් යුක්තයි. මෙය නැවත නැවත බලා අවබෝධයට ගත යුතුයි.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Год назад +3

    ඉතාමත් ශ්‍රේෂ්ට වැඩ පිළිවෙලක් අපේ හෙළ දීපයේ සත්‍ය බුදුන් උපන් ජන්බුද්දීපය අපි ජීවත් වෙන පින් බිම බව මතු කිරීමට ගන්නා උත්සාහය ඉතාමත් ශ්‍රේෂ්ටයි...!!!

  • @shiranthaperera8642
    @shiranthaperera8642 Год назад +12

    පරම සත්‍ය කිසිදින යටපත් කල නොහැක.පරම සත්‍ය හෙලි කරන ඔබ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දීඝායු අදිශ්ටාන කරමි .

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 Год назад +5

    හෙළබිමෙහි යථාර්තය, මංමුලා වූ බොදුනුවන් වෙත අභීතව- හේතු සාධක සහිතව ගෙනහැර පෙන්වමින්, දැනුම්වත් කිරීමට ගන්නාවූ ප්‍රයත්නය පිළිබඳව ප්‍රණාමය .. පූජ්‍ය සෝම හිමියන් පවා ' විජයගේ පරපුර ' පිළිබඳව මතය, මිත්‍යාවක් බවට දේශනා කළා. ඔබ සැමට සියලු දෙවි රැකවරණය ලැබේවා ! සුවපත් වෙත්වා !

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 Год назад +11

    නමtama ගැලපෙන bhashanayak උරුම කර gath shubhashinie mahathmiyage ව්‍යක්ත bawa ඉතා anuunai.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Год назад +25

    සිව්හෙල යේ සත්‍ය හෙලිදරව් කිරීමට වෙහෙස මහන්සි වෙන ඔබ සැමට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .ජයවේවා 🙏🙏🙏❤️❤️❤️

  • @rmsiriwardhana3425
    @rmsiriwardhana3425 Год назад +3

    😮කියන්න වදන්‍ර් නැ...පුදුම සතැටක් සිතට දැනෙන්නේ ගොඩාක් පිං ඹබලාටත් හැදු වැඩු දෙමවුපියන්ටත්...සිරි සද්ධර්මය ලොව දස දෙස පැතිරේවා....සැවොම සුවපත්වෙිවා....

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 Год назад +4

    සත්‍යය හෙළිදරව් කරන්න ගන්නා වෑයම ට ඔබ සියලු දෙනාටම අප සැමගේ ප්‍රණාමය මුලු හදවතින් ම පුද කර සිටිමු. සිව් හෙලයට ජය වේවා! 💐💐💐🙏🙏🙏

  • @ariyasenaperera3644
    @ariyasenaperera3644 11 месяцев назад

    ගරු මැතිතුමණි හරි සතුටුයි අද මෙමට,
    බුදු හිමි දෙසුව දහමට ගරු ඇති සැමට,
    අසලා සිතන ලෙස කිවු ඔබ තුමන් හට,
    නිවනේ දොර ඇරෙනු පතනේ මම ඔබට.

  • @samanthifernando8283
    @samanthifernando8283 Год назад +7

    හරිම වැදගත් පැහැදිලි කිරීමක්, ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි !🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 Год назад +4

    මේ සත්‍යය අහන්න දකින්න ලැබීම ගැන අපි පෙර කල පිනක් සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 Год назад +10

    සිව් හෙලයට ජය වේවා.....🙏🙏🙏

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp Год назад +8

    නිහාල් මහත්මයාගෙ කතාව හරිම වැදගත්.තෙරුවන් සරණයි.🌻🌻🌻

  • @fhgg1128
    @fhgg1128 Год назад +9

    සුවපත් වෙිිවා

  • @buddhikasanath
    @buddhikasanath Год назад +2

    ඔබ තුමාට මේ කරන්නා වූ යුග මෙහෙවරට නිදුක් නීරෝගී සුවය අදිට්ඨාන කරමි... ‌‌ලෝකයෙන් උතුම් රට, පරම සත්‍ය යලි විවර වේවා......

  • @MaheshDasanayake
    @MaheshDasanayake Год назад +40

    සුභාෂිණි කිදෙල්පිටිය මහත්මිය කියන්නෙ බොහොම තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් එහෙම අය විද්වත් අය අතරේ බොහොම අඩුයි

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st Год назад +8

    සුව්පත් වෙවා ,❤

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 Год назад +2

    යහපතක්ම වේවා ! ❤✊

  • @shehansl2602
    @shehansl2602 Год назад +4

    මේ වැඩ සටහන දිගටම කරන් යන්න , ඔයාලට පින්😢

  • @dilweerasinghe3123
    @dilweerasinghe3123 Год назад +4

    යහපතක් ම වේවා! ❤️💐🙏

  • @sunilrm1628
    @sunilrm1628 7 месяцев назад

    මෙවන් හෙලයන් සිටිම අපි ලද මහා භාග්‍යයක් හැබැයි තවමත් ඉන්නවා මෙිවා එලි කරන්නේ පිස්සෝ කියන බුදුන් උපන් තැන මොකටද කියන ඔබ තුමන්ලට ජයවෙිවා දිර්ගායු වෙිවා ඉදිරියටම යන්න සක්තිය ලැබෙිවා අපි සැමදා ඔබ සමයි ආඩමිබරයි හෙලයෙක් වි ඉපදිම ගැන

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 Год назад +8

    මේ රට මගෙ රට මා ඉපදුන රට මගේම මවු රට අපේම මවූ රට ...... බුද්ධ දේශයයි .🙏🙏🙏
    මේ කර්තව්‍යය ට උරදෙන්නාවූ ඔබ සැම නිබ්බාන සුඛයෙන් සුඛිතතර වෙත්වා.

  • @asnasn6580
    @asnasn6580 Год назад +2

    ලක්ෂ ගනනින් අරහතුන් වහන්සෙලා නැවතත් මෙ පි0 බිමෙ පහල වේවා

  • @dk4386
    @dk4386 Год назад +31

    අප හෙළබිම සත්‍ය ඉතිහාසය සහ යටපත්ව ගිය බුද්ධ ඉතිහාසය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා, මෙයයි විය යුත්තේ එහෙත් මෙය බහුතරයක් නොපිලිගන්න පුළුවන් එහෙත් සත්‍ය එයයි.

    • @sujeewabaddegama5911
      @sujeewabaddegama5911 11 месяцев назад

      සිව් හෙළය පොත ගෙන්න ගන්න පුලුවන්ද

  • @lakmanfernando5450
    @lakmanfernando5450 Год назад +6

    මෙයට අත හිත දුන්න සැමට බුදුසරණයි

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Год назад +2

    මේ බුදුන් උපන් භූම්යමයී ඔබ සියලු දේනාටම 🙏❤️

  • @sudharma4313
    @sudharma4313 Год назад +3

    ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp Год назад +3

    🌻🌻🌻 සාදු.සාදු.සාදු.

  • @chandranigomis9957
    @chandranigomis9957 Год назад +6

    සුවපත් ෙවිවා

  • @mal9924
    @mal9924 Год назад +1

    මේ හෙලි පෙහෙලි වන්නේ අප අතීත ශ්‍රේෂ්ඨත්වයයි මේ සඳහා වෙර දරන ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏

  • @singhh2347
    @singhh2347 Год назад +6

    Jayawewa.....

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Год назад +11

    Excellent speech by our lawyer

  • @janakaperera7936
    @janakaperera7936 Год назад

    බුදුන්ගේ දෙසය

  • @saumyathushani4413
    @saumyathushani4413 Год назад +6

    ඔබතුමන්ලාට තේරෙන එක රටේ මහ එවුන්ට තේරෙන්නෙ නැහැනේ

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu Год назад +1

    සතුටුයි හරිම. අපේ හෙළ ඉතිහාසය මතුකිරීමට කැපවී සිටින ඔබතුමන්ලාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා..!!! 🙏🙏🙏🙏

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 Год назад +1

    සත්‍යය ඉක්මනින් හෙළිවේවා....

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Год назад +1

    සිව් හෙළයට ජය වේවා !!!

  • @pasindumunasinghe705
    @pasindumunasinghe705 Год назад +3

    සුවපත් වේවා.!!🙏

  • @thilakasiribandara2217
    @thilakasiribandara2217 2 месяца назад

    අප ඉගෙන ගත් විකෘති ඉතිහාසය සහ බුදු ධර්මය , හැකි ඉක්මනින් නිවැරදි කර අපටත්, අපගේ දරු පරපුරට සුරක්ෂිතව දයාද කරමු . ඔබ තුමියගේ සහ ඔබ තුමාලාගේ කැපවීම ට බොහෝම ස්තුති යි .තෙරැවන් සරණයි .

  • @santhushdarmakeerthi9495
    @santhushdarmakeerthi9495 Год назад +10

    Our utmost appreciation for the author for this fabulous research. Also to the rest of the authors, presenters and researchers. Your hard work helped thousands of people like me to understand the historical truth about our beloved country.

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 Год назад +6

    🙏🙏🙏òbata theruwan saranai

  • @chandimadesilva817
    @chandimadesilva817 Год назад +4

    Congratulations dear madam Subashini.well done 🌹🌹🌹

  • @chamanidesilva1259
    @chamanidesilva1259 Год назад +3

    ඉතා වැදගත් කථාවක්.

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 Год назад +6

    Highly appreciated, your dedication 🙏 🙏🙏

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn Год назад +2

    Mrs. Subhasjini must be given a noble prize she is a meritorious heroine sadu sadu sadu.....!!!

  • @jayampathythissera6201
    @jayampathythissera6201 Год назад +4

    Excellent speech sir thanks

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn Год назад +2

    Accept the whole nation's highest honour to all of you sadu sadu sadu.........!!!?

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 Год назад +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤tanks

  • @lalweragoda
    @lalweragoda Год назад +3

    සුවපත් වේවා !

  • @vicimetc6901
    @vicimetc6901 Год назад +18

    ඉන්දියාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බොහොම සූක්ෂමව බලාගෙන ඉන්නෙ අපේ රටේ පුරාවිද්‍යයා පරීක්ෂණ ගැන එයාල වැඩියෙන් ආධාර දෙනව එයාලට ඕන විදිහට එයාලගෙ රටේ බුදුන් වහන්සේ ඉදිරියටත් තියා ගන්ඩ ඒ බුදුන්ට ආදරේට නෙවෙයි සංචාරක ආකර්ශනය සහ අධිරාජ්‍යයවාදය ගෙනියන්ඩ

    • @senawirathna6147
      @senawirathna6147 Год назад +1

      ගව මූත්‍රා බිබි ..😂😮

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 Год назад +1

      ඔව් ඔව් උන්ට වෙන වැඩක් නෑ. දැන් මිලියන් 1400 ක් වූ උන් හද්න්නෙම මේ පිස්සුලන්තේ පිරිසිදු පුරා විද්‍යා පර්යේෂණ නවත්තන්නමයි.

    • @vicimetc6901
      @vicimetc6901 Год назад +2

      සෙනරත් දිසානායක කීව අන්තිමේට ඒ මෑත කාලීනව පරීක්ෂණ වලට ගොඩාක් ආධාර ලැබුනෙ ඉන්දියාවෙන් කීව

    • @vicimetc6901
      @vicimetc6901 Год назад +1

      දැන් සෝමදේව පරීක්ෂණ කරනව එයා ඒ කරන්නෙ ඕස්ට්‍රේලියාවෙ ආධාර වලින් අපේ රටේ ක්‍රිස්තු පූර්ව 3000 ඉදන් පරණ ප්‍රභූ සුසාන ගැන එහෙම භූමදාන ඉතිහාසයක් මේ ලෝකෙ කාටවත් නෑ

  • @rar123-y6y
    @rar123-y6y Год назад +1

    Subasine.matineyane.oba.me.ratata.sampaaki.sew.heĺaya
    Ta.jayaweewa

  • @sunethrabandara7386
    @sunethrabandara7386 Год назад +4

    Sri saddarmaya mulu lokayema petirewa..

  • @geethakithulgoda667
    @geethakithulgoda667 Год назад +2

    Siwhelayata saha helayanta jayawewa !!!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +4

    Theruwan..Saranai.🙏💛🙏🌷🌷🙏🙏

  • @m.g.r.890
    @m.g.r.890 Год назад +10

    ❤🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +3

    ජයවේවා!

  • @RuchiraDinith-b6h
    @RuchiraDinith-b6h Год назад +8

    😊🙏❤

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 Год назад +5

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Год назад

    ඔබතුමන්ලාට බොහොම ස්තූතියි බොහොම පිං රටේ කාලකන්නි දේශපාලන මන්කොල්කරුවන්ගෙන් අපි මුකුත් බලාපොරොත්තු නොවෙමු. මන්ද ඔවුන් හෙළයෝ නොවන නිසාවෙනි තෙරුවණ් සරණයි ඔබ සියලු දෙනාටම.

  • @virajramanayake2729
    @virajramanayake2729 Год назад +2

    Budusaranai

  • @RuchiraDinith-b6h
    @RuchiraDinith-b6h Год назад +2

    Mamat mekata sahabagi una athi visistai obathumiyage me uthsahaya❤

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 Год назад +1

    බොහොම පින් මේ උතුම් කර්තව්‍යයට..
    මෙම පොත් මිලදී ගැනීමට හැකි ස්ථාන මොනවාද...

    • @bodhuhela752
      @bodhuhela752 Год назад

      තුම්මුල්ලේ බෞද්ධ මධ්ය ස්ථානයේ තිබෙනවා.

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg Год назад +1

    Dive helaya yali pubudana, ape hela parapurata yahapathakma wewa!!!

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 месяцев назад

    sive helayata jaya wewa!!!
    oba wani uthum hela daru dariyanta maage pranamaya wewa!!!buddha shakthiya noaduwa labewa!!!theruwane anantha guna balayen oba apa samata uthum niwan maga himi wewa!!!

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma Год назад +8

    🙏🙏🙏

  • @SenarathBandara-hw5fw
    @SenarathBandara-hw5fw Год назад +2

    excellent
    theruwan sarani