280 නේපාල ලුම්බිණි බොරුව 02 වන කොටස | Lumbini Nepal India | Teldeniya babaragala | Kandy | Yathartha

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии •

  • @nandasirijayasinghe5644
    @nandasirijayasinghe5644 8 месяцев назад +25

    පරසුද්දා අපට අහිමිකල අපේ ඉතිහාසය යලි මතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    •  8 месяцев назад +1

      thanakola kapiya

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 8 месяцев назад +1

      පර සුද්දගේ රටට යන්න chance එකක් ආවොත් එපා කියනවා නේද 🤣

    • @nihalperera9384
      @nihalperera9384 7 месяцев назад

      සුද්දට අපේ ඉතිහාසය වෙනස් කරන්න හේතුව මොකක්ද. දැන දැන් තමයි ඉතිහාසය වාකෘති කරන්නෙ.

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 7 месяцев назад +14

    ඔබ සැමට යෝදබල යෝද ශක්තිය ලැබේවා .නිරෝගි සුව ලැබේවා.උතුම් නිවනින්ම සැනසීම ලැබේවා..සත්‍ය ලොවට පසක් වේවා. බුදු දහම ලොව බැබලේවා.තෙරුවන් සරණයි ❤❤❤

  • @birthmarksl6903
    @birthmarksl6903 11 месяцев назад +20

    සාදු. සාදු සාදු
    ඔයාලාkawadahri නියත වශයෙන්ම බුද්ධ පුත්‍රයන් වෙලා ඉන්න වාසනාව ලැබේවා කියා පතනවා මම කතෝලික නමුත් ඔබලා මේ දරණ උත්සාහය දිහා බලාගෙන ඉන්න එක මට හරිම සතුටුයි....සාදු සාදු සාදු...

    • @udawelasarananda6923
      @udawelasarananda6923 10 месяцев назад +1

      ආගම් දර්ශන කෙසේ වෙතත්, හිතෙං මවා ගත්තු ගැහැණු පිරිමි බේදයෙං පටන් අරං සිංහළයා දෙමළා මරක්කළයා, බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම්, ගොවිගම කරාව දුරාව, යාපනේ දෙමළ වතු දෙමළ , පෙන්තකොස්ත කතෝලික,සියා සුන්නි, සියම් අමරපුර රාමඤ්ඤ, සිරිලාංකික ඉන්දියානු පකිස්ථානු චීන ඇමරිකානු රුසියානු,ජපන්නු, බේද වලිං. බෙදිලා මනුස්සත්වයෙං එකතු වෙන්න ඔබතුමා වැනි නිහතමානී මනුස්සයන් හුගක් වටිනවා....

    • @deepalsamaranayaka838
      @deepalsamaranayaka838 7 месяцев назад

      MIThidrustiyen midenna

  • @nipunakalanka4480
    @nipunakalanka4480 11 месяцев назад +29

    වසං කරපු අපේ ඉතිහාසය යලි මතු වේවා🙏❤️

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 Год назад +39

    අවුරුදු 400 ගානක්.. විදේශිකයන් ගේ ආක්‍රමණයට හසුවෙලත් මේ තරමින් හෝ සත්‍ය ගොඩගන්නට.. සාදක ඉතුරුවෙලා තියෙන්නේ.. නිකම්ම වෙන්න.. බෑ.. මොල හොදල පරයන් විසින් ඔලුව උඩතියපු කුනුකන්දල් කරතින් යන. අපි වගේ එවුන් අතරේ. ඔබලා.. ශ්‍රේෂ්ඨයින් ...සත්‍ය වලලන්න බෑ ස්මතු වෙනවාමයි..

    • @rmprajapaksha7500
      @rmprajapaksha7500 Год назад

      ලන්කාවේ බෞද්ධයන් ඉන්නේ ටිකදෙනය්.ඉන්නේ ජෛනයන් හා හින්දූන්.ඔවුන් තුල බෞද්ධ දර්ශනය පිලිබඳ අත්තේ අල්ප දෙනුමකි.ඒ නිසා තිබෙන්නේ සිත මුල්කොට කෙරෙන ක්‍රියාකාරකම් පමනි.

    • @indikapriyandani8213
      @indikapriyandani8213 10 месяцев назад +2

      ❤❤🎉🎉

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 8 месяцев назад +1

      සාදු සාදු සාදු 👏👏👏

    • @samanthilak9180
      @samanthilak9180 8 месяцев назад

      උබ නිඝන්ඨයෙක් නොවේ නම් ඔප්පු කරල පෙන්වපන්

  • @chamudi-sb2fj
    @chamudi-sb2fj 8 месяцев назад +14

    සියලු ඇත්ත හෙලි වේවා . එය වැඩි ඈතක නොවේයි. සියලු ලෝ වැසියන්ට සත්‍යය අවබෝධ වේවා .

  • @AnimalFuzzy
    @AnimalFuzzy Год назад +24

    සත්‍ය වටහා දෙන ඔබ සැමට නිවන්සුව කරා යාමට අවශ්‍ය විශ්ව ශක්තිය ලැබේවා!!!

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад +3

      නිවන් සුව ලබන්න විශ්ව ශක්තියෙන් බැ. පඥ්ඥාව වඩන්න ඕන. මේ ගොන්නුන්ට එක බැ 🥲🥲🥲

    • @rohinikarunarathne8524
      @rohinikarunarathne8524 Год назад +1

      ඔයාලට පිස්සුද මේ අය කියන දේට එහෙයි කියන්න

    • @susanthakumara2307
      @susanthakumara2307 9 месяцев назад +3

      ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ පාද ලාංජන මොනතරම් තිබෙනවාද මේ හෙලබිමේ මොනපලාතට ගියාත් නටබුන් ඉන්දියාවෙ තියෙයිද සාමාන්‍ය ජනතාවටත් තේරුම්ගන්න පුලුවන් ..බුදුහාමුදුරුවන් මේ රටේ තමා 🙏🙏🙏

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 5 месяцев назад

      ​@@susanthakumara2307පිස්සු නැත්තන් ශෝක්.. බුදු වරු කොහෙද ලංකාවේ පහල වෙන්නේ .. බුදුන් වහන්සේ පහල උනේ කොහෙද කොතන ද කියලා බුදුන් වහන්සේම මායින් දක්වලා තියනවා විනයෙ පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටසේ ...

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 8 месяцев назад +12

    ඔබ සැම දෙනාම පරම නිබ්භාන සුවයෙන් සුවපත් වේවා🎉🎉🎉🎉🎉

  • @indasiri2010
    @indasiri2010 8 месяцев назад +4

    දහම බස හා විද්‍යාව අතර වෙනස නොහදුනන අමන මිනිසුනේ... මිසදිටු කම් නොවපුරා සුදහම්හි හැසිරෙන්න...

  • @dimalushanthafinalushantha9985
    @dimalushanthafinalushantha9985 2 года назад +10

    සමා වෙන්න 🙏🙏🙏🙏එතකොට මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන ගැන මොන වගේ දේයක්ද දරන්නේ.දැන ගැනීම පිණිස

    • @nuwanmalindra8970
      @nuwanmalindra8970 Год назад

      අපිට අයිති දේ අපිටම විකුනනව කියන්නෙ එකට.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Год назад +7

    සිරි ලංකාව ‌ලොව ඛැඛලේවා 🙏🙏🙏

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 Год назад

      දඹදිව..වන්දනා..හදාගෙන
      අපේ..මිනිසුන්ගෙන්..මුදල්ගරාගන්න..බාරි..වෙයිදැන්.දඹදිවට

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Год назад +28

    සිව්හෙලයේ සත්‍යය හෙලිවේවා මගේ පැතුමයි . ඔබසැමට තෙරැවන් සරණයි .

  • @somadewa-5788
    @somadewa-5788 Год назад +18

    බුදු රජාණන් වහන්සේ ඉපදුනේ කොහෙද කියලා හොය හොය ඉඳල ඇතිවන සෙතක් නෑ. ඒ උතුම් සද්ධර්මය අනුගමනය කරමින් දැහැමින් ජීවත් වෙන්න උත්සාහ කරන්න.
    තෙරුවන් සරණයි.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад +6

      වහ වහා මේ, බියකරු සසරින් මිදීමට, මිස, බුදුන් ඉපදුන, ඉපදෙන බඹයක් පමණවු, මේ ශරීරය තුළ වූ, බුදුන් දැකීමට යුහුසුළු වන ලෙසයි බුදුන් දේශනා කලේ...... ඔබ ප්‍රකාශයට මාගේ ස්තුතිය.

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад +3

      I agree with you. People who talk about Singhala Buddhist is against what Buddha taught. His dhamma is for all humanity not for one group of people on this planet.

    • @sumithpali3684
      @sumithpali3684 7 месяцев назад

      Hoyannama owne

  • @shineisle2263
    @shineisle2263 2 года назад +59

    ශ්‍රේෂ්ඨ ගවේෂණයක නියැලී සිටින ඔබ තුමන්,තුමියන්ලා
    හට ජාතියේ ප්‍රණාමය හිමි වේවා..🙏🌹

  • @SenaRathna-m1f
    @SenaRathna-m1f 11 месяцев назад +12

    තෙරුවන් සරණින්, බුදු සසුන බබලවන්න ලැබේවා

  • @malateeliyanage4851
    @malateeliyanage4851 10 месяцев назад +2

    Muka paramparawen surakshithawa gena aa sambudhu dahamata patahani da kese wishwasa kalahakida?

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 8 месяцев назад +3

    ඇප් ගනිස්තානයෙ බාමියන් බුදු පිලිම තියෙන වා ඉතින් බුදු හාමුදුරුවෝ එහෙද මේ පාරත් චන්දේට ටොපිය දෙය් වගෙ වටෙ වචන අල්ලන් දර්මය විකුර්ති කරන්න එපා ඔයලා

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 20 дней назад +1

    සිසිර ඇතැලුමෙි සියලු දෙනාට අරිය ටග්ග මාර්ගයෙන් ඩයස්පෝරාවෙ සල්ලිමාසිකවලැබෙනවා.

  • @shiranthidesilva3311
    @shiranthidesilva3311 Год назад +16

    මට නං හිතෙන්නෙ මේ සත්‍ය විශ්ව ශක්තිය විසින්ම වසන් කර යට ගසා ඇති බවයි. අනාගතයේ දරුවන් ට දායාද කිරීම සඳහා...... එසේ නොවුණානම් සුද්දෝ මේ සියලු නටබුන් විනාශ කරනවා.
    දැන් ඒවා හෙලි කිරීම සඳහා නියම කල පැමිණ ඇති නිසා අපේ නියම බෞද්ධ උරුමය ගවේෂණය කර සාක්ෂි සහිතව ඒවා පොත් පත් වලට ඇතුලත් කර දරුවන්ටත් ඉගෙනගන්න මග පාදා දෙන්න.
    මේ සදහා වෙහෙස මහන්සි වන ඔබ සැම උතුම් නිවනින් සැනසේවා.......!!!!!🙏🙏🙏🙏

  • @VenWeerapuraSiriWijayaWimuthth
    @VenWeerapuraSiriWijayaWimuthth Год назад +2

    ථේරවාද බුද්ධ ඉතිහාසය මහායාන ධර්මයෙන් යටපත් වි ඇත්තේ ඉතා ප්‍රබල ලෙසිනි. එබැවින් සත්‍ය හෙලිවීම තරමක් ප්‍රමාද විය හැකිය. සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වෙත්වායි අධිෂ්ඨාන කරමි.

    • @dhammapradeepa222
      @dhammapradeepa222 Год назад

      ඉන්ඩකෝ, ,, ඔයාලටඔයබොරුවතේරෙන්නේ ,,ඉන්නහිටින්නතැනක්නැතිවෙනකොට,,ඔයසාකච්චාවට,,මෝඩ මිනිසුන් විටරදඑකතුවෙන්නේ

  • @kunarathungabandara
    @kunarathungabandara Год назад +11

    මෙ වලලපු අපෙ බුදු දහම යලි ගොඩගැනිමට ඔබ වහන්සෙලා ඇතුලු සියලු දෙනාට ශක්තිය ධෙර්ය ලැබේවායි අඪිශ්ඨාන කරමි.

  • @sujithajeevaranga
    @sujithajeevaranga 4 месяца назад +1

    sir oya lumbiniyamai monada ayai sathya

  • @sumithperera6619
    @sumithperera6619 2 года назад +23

    ශ්‍රේෂ්ඨ ගවේෂණයක නියැලී සිටින ඔබ තුමන්,තුමියන්ලා
    හට ජාතියේ ප්‍රණාමය හිමි වේවා..

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад +2

      අඉ යෝ සාමි 😂🤣🤣

    • @noymanoj
      @noymanoj 11 месяцев назад

      @@indrananayakkara7104modyek uba

  • @t.mbandara8830
    @t.mbandara8830 6 месяцев назад +2

    කිතුල් බාගෙට පැසුණු රා ප්‍රමොඩ් කරන හාමුදුරු වරු ඉන්න රටක ඒ මහායාන ඒ නිසා මේක ලේසි නෑ. නමුත් මිනිස්සු ථෙරවාදී 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajiraperera9196
    @wajiraperera9196 2 года назад +26

    මේ තියන බුදු දාහමත් ඉවර කරන්න ආපු රැලක් කෙප්ප කෙලිනවා.. මේවට රටේ නායක හාමුදුරුවරු කිසිම පිළිතුරක් දෙන්නේ නෑ.. හොරුන්ට නුල් බැද බැද ඉන්නවා

    • @ChandrarathnaBandara-sd4mm
      @ChandrarathnaBandara-sd4mm Год назад

      Good

    • @senawirathna6147
      @senawirathna6147 Год назад +2

      දුන්නබං ඇටි හැලෙන්නම ..
      කතානොකරන්නම..
      බුදුහාමුදුරුවො දර්මය දේසනාකර ඇත්තේ ඉතා මිහිරිහඩින් සිංහල බාසාවෙන් හා මගද බසින් බවත් ජනයා විස්මිතව කවුරුන්දමේ දෙවිකෙනෙක්ද කියා කිව්බවත් වසර දහස් ගනනක් පැරනි ලියකියවිලින් පෙන්නා දුන්නා..
      මෙතෙක්කල් නොදැකපුදේවල් හිමිවරු......
      නොදැන කටට ආපලියට නොදඩවන්න දොඩන්න ඇහැක් විදිහට දැනගෙන..

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 Год назад

      බුදුරජාණන් වහන්සේ ඉපදුන තැනෙන් වැඩක් නෑ. ධර්මය තුලින් බුදුන් දකින්නට උත්සාහ කරමු.

    • @ruwanliyanage4951
      @ruwanliyanage4951 Год назад +1

      එහෙමතමා ඔවා වැඩිකල්නැ.බොනෙගේන් අල්ලියේවැඩ ඔය...

    • @rohinikarunarathne8524
      @rohinikarunarathne8524 Год назад

      මේ කට්ටිය අන්‍යාගම් කාරයො.ඒ නිසා මේව දොඩන්නෙ

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 2 года назад +43

    🙏🙏🙏💐💐💐 ඔබ සියළු දෙනා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 Год назад +1

      එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.

  • @d.patabandige4937
    @d.patabandige4937 2 года назад +10

    ගරැතර ස්වාමින් වහන්සේ ඇතැලු ඔබ සියලුම දෙනා බුදුන් උපන් මේ හෙලදීපයේදීම සියලු කෙලෙස් නසා මේ බවය උදුරා දමන්නටම ශක්තිය ලබේවා

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 Год назад

      කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ? අරිහතුන් ලෙස වෙස් වලාගත් මීරිගම මීවල් පලානේ හොරචීවරදරියද? එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 20 дней назад +1

    රාජං්සෝමදේව පැහැදාලිව පෙනිනුවා පියුරෝ බොරැ කියන පුද්ගලයෙක් නිසා පුරා වාද්‍යා වැඩ වලින් පැන්නුවා කියලා.

  • @kuweni803
    @kuweni803 Год назад +6

    ඇත්තටම මෙයලා මොනාද කරන්නේ මොනාද කියන්නේ 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙

    • @senawirathna6147
      @senawirathna6147 Год назад

      නොතේරෙන මීහරක්ට තේරුම්කර දෙනව ..
      ලොව්තුරු බුදුන් ඉපදුනේ මේ හෙලබිමේබව ඉන්දියාවෙ බඩගාන අහින්සක මිනිස්සු බේරගන්න දරන වෑයමක්..
      දුප්පත් බෞද්ද ජනයාට සතර ස්තාන මැරෙන්න කලින් සතුටින් වැදගන්න පුලුවන්.
      බොරු ආටෝපෙට අපි දඹදිවගියා කියල උදම් අනපු පූරාජේරු ගහපු උන්දැලානම් පිලිගන්නැ ලැජ්ජාවට ..
      අත්දැකීමෙන් කියන්නෙ...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +2

    අපේ සුවාමින් වහන්සේ ලට සියළුම දෙනාටම බුදුසරණයි බුදුසරණයි 👏👏👏 නමෝ බුද්ධ ය

  • @lionelmabimage5945
    @lionelmabimage5945 2 года назад +44

    යුග මෙහෙවර ට අතහිත දෙන ඔබ සැමට ම යෝධබල ශක්තිය ලැබේවා. සුවපත් වේවා

  • @SiriyaniNimalka
    @SiriyaniNimalka 2 месяца назад

    Obaseyaludeantama dergausa leabeawa teruwan saranai davepihitai

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 2 года назад +32

    මේ දවස්වල අරගල කරුවන් ඉල්ලන පෙරලිය තියෙන්නේ මෙතන. නිවැරිදි ඉතිහාසය ජාතියේ කොන්ද කෙලින් කල පසු ආර්ථිකය සහ දේශපාලනය පිරිසිදු වෙනවා නියතයි. නමුත්, බහුතරයකගේ ඉල්ලීමක් තියෙන්න ඕනේ මෙයට ප්‍රතිවිරුද්ද ජාත්‍යන්තර බලපෑම් අභිබවා ඉතිහාසය යලි නගා සිටුවිමට. මෙය මේ රටේ බහුතරයකගේ ඉල්ලීම යැයි ලොවට වැටහෙනවා නම් එයට අත තියන්න කාටවත් බැරි වෙනවා!

    • @psathya6345
      @psathya6345 Год назад

      ලෝකයේ නිත්‍ය සුඛ ආත්ම කිසිවක් නෑ. එය බුදුදහමේ හරයයි. එය නොදන්නා අය මග නොදැන ගොස් කැලේ අතරමං ව කඩා වැටුණු තිරික්කලය මෙන් වන්නේය.

  • @ravindralal3920
    @ravindralal3920 9 месяцев назад +1

    Sidata Kumarage Mawage Nama "Maha prajapathi Gothamiyai " Enisai Budu Rajun " Gothama" Namin Hadunwanne. Piya Rajuge Nama "Seeha" Babaragala Rajagahanuwarai. Thusitha Dewlowa. Thawthisa Dewlowa kalagiriya (ada Thoppigala "Nelugala" Lankapura Ada Samanthure "kaliodaya" Sisira mahathayo Me Anuwa Niweradi karagana.
    Indiyawe "Mahamaya" Nigantanatha putthage Biridai . Mahawansayen MeNam vikurthi kara Atha.

  • @samanabewikrama7751
    @samanabewikrama7751 Год назад +14

    බුදුසරණයි, සියලු දෙනාටම

  • @SamanthiInoka
    @SamanthiInoka 5 месяцев назад

    අපේ උරුමය අපිට වටහා දෙනවට ඔබ තුමන්ලාට අනේකවාරයක් පින්.

  • @malaparanawithana1449
    @malaparanawithana1449 Год назад +13

    සියලු සත්‍යයන් ඉකිමනින් හෙළි වෙිවා. සැමට තෙරුවන් සරණයි.

  • @kanchanabandara7171
    @kanchanabandara7171 4 месяца назад +1

    පර සුද්දන්ට කඩේයන පරයන්ට නුවන පහලවේවා

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 2 года назад +14

    මෙි නිර්මල බුද්ධ සත්ත්‍යය හෙලි කර ගැනිමට ඔබ සැමට හැකිවේවා . බුදු සරණයි සියලු දෙනාටම

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад

      ඔය කියන දේවල් නිර්මල ධර්මය නොවේ.

  • @namaligunasakara
    @namaligunasakara 8 месяцев назад +2

    කැනීම් වල වටිනාකම තමා බුදුරජාණන් වහන්සේ ගේ ඉපදීම බුදුවීම ,පිරිනිවන්පෑම ගැන සත්‍ය තොරතුරු දැනගැනීම

  • @jayasenaur3479
    @jayasenaur3479 2 года назад +25

    සුවපත් වේවා . සියලු දෙනාටම බුදුසරණයි

  • @Upul-bc7pr
    @Upul-bc7pr 11 месяцев назад +1

    කමෙන්ට්ස් දැක්කම තේරෙනව මේ රටේ ඉන්නෙ ගොන්නු නෙමේ ගොං බදින කනු කියල.වහාම වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි.කෙටියෙන්ම මේ කරන්නෙ ගොරක දඩමස් කරන එක.හෙනම ගහනව මේ කරන අපරාධයට.

    • @thilaknarangoda2205
      @thilaknarangoda2205 9 месяцев назад +1

      Kiyala wadak naha munta thalaena ona hark...
      P.. Walin kalakanni haththa mun mechchara modaida. Munge keruwawa balumgalin helidarau kalae lagga nathiwa mun thamath kade yanawa. Ane manda munta amu kawilada kiyala

  • @dk4386
    @dk4386 2 года назад +18

    භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු විද්වතුන්ට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා, සියලු දෙනාට නිරෝගී සුවය පතනවා.

  • @dineshmadusanka3750
    @dineshmadusanka3750 Год назад +2

    Umbalata dolar kochchara enawada oka kiyanna

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Год назад +13

    අපේ උන්ට මෙිවා පිලි ගන්න පුලුවන් වෙයි සුද්දෙක් මෙි කතාව කිවා නම් රටෙි මහ එකාත් පිලි ගනියි

  • @wmapbw8444
    @wmapbw8444 8 месяцев назад +1

    සතයය හා අසත්‍යය කලවම්කර දේශනා කර අසත්‍යයට ඉඩ දෙන මේ පව්කාරයින්ගෙ වදන් වලට රැවටි අපාගත වෙන්න එපා.ruclips.net/video/ENydSdE9xDU/видео.html

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 Год назад +4

    අම්මා මෑණි බුදුපියාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑමත් මෙ තුනම සිද්ද වුනේ මෙ උතුම් ලංකාවේම බව මම නම් ඒක එලේම පිළිගන්නවා මට මෙන්ම මෙ රටේ සිටින සෑම මිනිසෙකුටම ඉතා ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා යැයි ප්‍රාර්ථනා කරමි!... ඔබ තුමාලට බොහොම පින් මෙ මිනිසුන් මුලා වි ඇති බොරුවෙන් ඇහැරවිමට දරන උත්සාහයට...🙏🙏🙏🙏🙏🙏🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 года назад +33

    ලොකයේ සුපිරිම පරික්ෂණය තමයි බුදුන් අපේ සිංහල මිනිහෙක් කියලා ඔප්පු කරන එක..මේ සදහා ඇමරිකානු සහාය ලබා ගෙන මේ සම්බන්යෙන් ලෝකයට කියා දිය යුතුයි .යුදෙව් බලවේගයක් හා සාමානව සිංහල බුද්ද පුත්ත්‍ර බලවෙගයක් සකස් කර ගත යුතුයි...අපේ සිංහල ධනවතුන්ගේ උදවු ලබා ගැනිම කල යුතයි...හැම දේම කරන්න සල්ලි ඔනි .....🇱🇰🙏🇱🇰🙏🇱🇰🧠

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 года назад +1

      😂

    • @Akbuwa
      @Akbuwa 2 года назад +2

      අනිවාර්යෙන් ඔබ හරි.. අයුධ සන්නද්ධ හාමුදුරු සෙට් එකක් හදමු..

    • @lakshilakshi2654
      @lakshilakshi2654 2 года назад

      @@Akbuwa 😊😊

    • @lakshilakshi2654
      @lakshilakshi2654 2 года назад +7

      බුදු පියාණන් වහන්සේට ලංකාවේ පුරවැසිභාවය ලබාදීම නොව අප කලයුතු වන්නේ..උන් වහන්සේ අප වෙනුවෙන් කල ඒ අසීමිත මෙහෙවරට කලගුණ දැක්වීමයි....සාධු සාධු සාධූ 🙏🙏🙏

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 Год назад

      ​@@Akbuwa hahaha

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 6 месяцев назад

    තෙරුවන් සරණයි!

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 Год назад +3

    පච සෙට් එක එකතු වෙලා

  • @ruwankandewattha3415
    @ruwankandewattha3415 Год назад +1

    Budu hamuduruwo ipaduna , pirunuwanpapu than koheda kiyana eka nowei ea darsanaye eka concept ekakak hari practice karapalla.

  • @ktv2943
    @ktv2943 2 года назад +5

    නිරයට සෙනග රැස්නොකර නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ නියුක්ත වෙත්වා.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 года назад +31

    මෙි සත්‍ය ඉතිහාසය ඉස්මතු කරගතහොත් අද අප රට පත්ව තියෙන අගාධයෙන් මිදී නිදහස් විය හැක.ඔබ තුමන්ලාට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 2 года назад +1

      Mama sthanayen Enam Bambara gala veharaya gana saha awata predhesaye maa kuda kala jeewath wona enam ema veharaya seta niwasa thebune metara panseye dhuraka sestai edha ema sthanaya yata handhen woye Bambaragala pansala yanu weni edha ema sthanayata obala kiyana paredhe Koliya gramaya weemata hake eheth mage dhema piyan padinchiwe setiye eyata madhak epita baveya ema sthanayata Wawe gama yanuwen handhen wowa ema sthanayen kandhu mudhune Petti gala peheta the enawa maa ema galata thun wathawak tharjanaya kara the enawa ema sthanayata nudhuren Hulu gange dhiya namata purudhu we setiya edha Koleya gramaya lesa handhen wowa nam mema sthanaya pasuwa wawe gama yanuwen handhi wowa yai setiya hakiya

    • @bodhuhela752
      @bodhuhela752 2 года назад

      @@thunkushamdeen2708 ඔබට මතකද ඒ කාලයේ ගුහාවතුල ගල් ලෑල්ලක්
      තිබුනා.

    • @hemaliyanage8320
      @hemaliyanage8320 Год назад

      @@thunkushamdeen2708 5the

    • @champaperera3559
      @champaperera3559 Год назад +1

      @@thunkushamdeen2708 දන්න සිංහලෙන් ලියන්න කුනු හරුප වගේ

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      😅

  • @shashikaninawarathna7117
    @shashikaninawarathna7117 2 года назад +19

    මෙ උතුම් සිව්හෙළෙ බිමෙ තමයි. සිදුහත් උපත සිදුවෙලා තියෙන්නේ. සාදු සාදු!!!!

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 года назад +3

      මොඩ කතාවක්

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      කාටවත් ඇහෙන්න කියන්න එපා.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад

      භාරතය නේපාලය පරදේශ බුදුකෙනෙක් නූපදින දේශ
      හෙලබිම පතිරූපදේශය පූජාවලිය අධයාපන දෙපාර්තමේන්තුව ඊ තක්සලාව බලන්න හෙලදිව ජන්බුද්දීපය බලාගන්න ඒවා හංගා ලා මේවා හැමටම ඇහෙන්න තේරුම්ගන්න කියන්නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      @@ChathuraEpasinghe ජම්බුද්වීපය යනු බුදු රජාණන් වහන්සේ උපත ලැබූ දේශය යනුයි.
      ජන්ම+බුද්ධ+දේශය.
      එය ලංකාවේ දී සිදු වී නොමැත.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 Год назад

      බුදු උපත බුදුවීම පිරිනිවන ලංකාවේ සිදු වුවානම් කුි.පු.161 ජීවත් වු ගැමුනු රජු ඕක දන් නැද්ද?
      එහෙමනං ඒ තැන්වල වෙහෙර විහාර සදා,මුල් ශුිමහ බෝදියත් පුකාර ගොඩනගා හදනවා නේද අනුරාදපුරයේ මහ සෑයවල් නොසදා.
      ඊටත් කලින් කුි.පු.307 සිටි දෙවනි පැතිස් රජු ඕක නොදන හිටියා කියන්න පුලුවන්ද?ථුපාරාමය අනුරාදපුරෙ හදනවාද ලංකාවෙ තිබුන කිඹුල්වත පුරේ හදනව ඇරෙන්න.මුංට ගොං පිස්සු.

  • @geethaherath168
    @geethaherath168 8 месяцев назад

    සිව්හෙලයේ සත්‍ය හෙලිවේවා🙏🙏🙏🙏

  • @aroshandewendra3847
    @aroshandewendra3847 2 года назад +4

    සරාසන්කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු කෙනෙක් මනුලොව පහලවෙන්නේ ආවට ගියාට නෙවෙයි.. කාලය, දීපය, දේශය, කුලය, මව්. කියන පස්මහබැලුම් බලලයි බෝසතෙක් මනුලොව පහලවෙන්නේ... අටවිසි බුදුවරු මෙන්ම එතෙක් මෙතෙක් පහළ වුණ සියළුම බුදුරජාණන් වහන්සේලා ද මතු බුදුවන මයිත්‍රී බෝසතුන් ද පහළවන්නේ ඉන්දියාවේ බව බුදුන් ගේ අසූහාරදහසක් ධර්මස්කන්ධය ඇතුලත් ත්‍රිපිටකයෙ පැහැදිලිව සඳහන් ව ඇති පසුබිමක ඔබ සියලුදෙනා මේ වැරදි මතවාදයක් සමාජගත කිරීමට ගන්න උත්සාහය සැබෑ පිරිසිදු බෞද්ධයන් හැටියට අපි තරයේ හෙලා දකින්නෙමු..තම තමන්ගේ වටිනා කාලය නිරපරාදේ කිසි පළ ප්‍රයෝජනයක් නැති දෙයකට යොමුකරනවට වඩා ඒ තථාගතයන් වහන්සේ දෙසු දර්මය මානව අවබෝධ කරගත්තනම් එය මෙලොවත් පරලොවත් දෙලොවටම යහපතකි...ධර්මය දකින්නා බුදුන් දැක්ක හා සමාන බවද බුදු මුවින් දෙශනා කර තිබේ.. මුනින් අතට හැරවූ බඳුනකට ජලය කොතෙක් පිරවූවද එය නොපිරවෙන්නා සේ විද්වත් ඔබ සියලු දෙනා මේ ගන්න උත්සාහය අසාර්ථක උත්සාහයක් බව කරුණාවෙන් පසක්කර සිටින්නෙමු... සියලු සත්වයෝ සුවපත්වෙත්වා!!!!!

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 8 месяцев назад +1

    🪔🙏🙏🙏

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 Год назад +4

    සද්දර්ම රත්නාවලිය මෑත කාලයේ නිසා ඒක නැති උනත් දැන් අපේ පුස්කොල පොත් නැවු ගනන් ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසි ගෙන හොස් ඇත, නිර්මල දර්මය කෑගල්ලේ අලුලෙනේ තිබී සුද්දෝ ගෙනගොස් කටුගේ තිබිලා දැන් එහි පිටපත් ලැබී ඇත, සියලු බුදුවරු ලංකාවේ ඉපදී ඇත,

  • @beautyofnature.360
    @beautyofnature.360 Год назад +2

    නිගණ්ඨයෝ ?? කෝ ඒද බුදුන් දවස හිටපු
    පාරිලෙය ගස් කෝ, පාරිලෙය වනය කෝ,,,
    වෙබාර, වෙපුල්ල, ඉසිගිලි, ගිජ්ඣකූට, පාන්ඩය පර්වත කො ,,,

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 8 месяцев назад +7

    මේ රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම හරි අසිරුය්. බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ දැං මේ කාලකන්නි කොටසක්.දරමය පසෙකලා බුදුන් වහන්සේ පසෙකලා සිදුහත් තාපසයෝ අමතන කරලා සිදුහත් කුමරු හොවාගෙන යනවා.නිවන්දකින්න පාර අහන්න කියලා.. කල කන්නි පෙර පිනකට බුද්දකලයෙ ඉපදී අපායේ යන්න පාර හොයනවා

  • @podinilamebalasooriya8963
    @podinilamebalasooriya8963 Год назад +1

    මීහරකා උම්බෑ නොකියා හටඋ.

  • @kalpaharshana5085
    @kalpaharshana5085 Год назад +7

    ස්වභාවධර්මයා ට 🙏 ස්තූති වේවා
    මාගේ උත්තම ධර්මය මතු වේවා
    බුදුන් යලි වඩී
    ඔබ සැමට මේ කරනා පිනෙන් , මේ ජීවිතය තුලම නිවන් අවබෝධයට මග පෑදේවා !

  • @GaminiBandara-u4r
    @GaminiBandara-u4r Год назад +2

    මෙපමන කාලයක් අපි බොරුවෙන් හිටියෙ කියල දැන් හොදටම තේරෙනවා. මේ තමය් සත්‍ය. දැඩි අපහසුවෙන් අපිට සත්‍ය බුදු දහම සොයලා දෙන්න මහන්සි වෙන ඔබලා සැම දෙනාට අපගේ ප්‍රනාමය.

  • @pramodsudarshana6722
    @pramodsudarshana6722 2 года назад +13

    මේ සියලුම දේ සත්‍යයි.සද්දස්ස කුලපුතුණි ඔබට උතුම් ත්‍රිවිධ රත්නයයේ සරණයි..

    • @psathya6345
      @psathya6345 Год назад

      බාහිර ඇති දේ සත්‍යය නොව තමා තුළින් මතුකර ගන්නා දේ සත්‍යයි.

  • @thilanke06
    @thilanke06 9 месяцев назад

    To make this effort success make use the unsurpassed knowledge of the inscription reader mr.Jayarathna Pathiraarachchi.If it happened it may be the very cause to make upside down the wholle faked history

  • @anuhasnnn9031
    @anuhasnnn9031 2 года назад +34

    ඕව කවදාවත් පිලිගන්නෙ නෑ අපේ ගොඩක් බෞද්ධයෝ 🥴😃😂 එයාලට පට්ට ෂුවර් ඇලෙක්සැන්ඩර් Cunningham සහ අස්ස දත් පෙන්නපු Anton Fuhrer

    • @angelsilva3727
      @angelsilva3727 Год назад

      මගේ මුතුන් මිත්තන් දැනගෙන හිටපු නිසා කතෝලිකයො උනා. කොහොමද අපි අර ඇබොරිජිනල් වගේ බුදු කෙනෙකුට වදින්නේ.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu Год назад +2

      @@angelsilva3727 ඔහෙලා පව්කාරයො වුණාට අපි ඔහෙලට ගල් ගහන්නෙ නෑ..ඔහෙලා පව්

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 Год назад +3

      @@Rainbow-zr8tu කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ? අරිහතුන් ලෙස වෙස් වලාගත් මීරිගම මීවල් පලානේ හොරචීවරදරියද? එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu Год назад

      @@haldummalaurumaya1193 අනේ පල පල යන්න. උඹ ඔය පඩත්තර comment එක දාගෙන හැම තැනකම වැළලෙනවා. ඇයි උඹ ළඟ තියෙනවද මාර්ගඵලලාභීන්ව චෙක් කරන මැෂින් එකක්. මිත්‍යා දෘෂ්ටිකයා වැඩක් නැත්නම් බුදියගනින් අපේ ලේ කෝප නොකර

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 Год назад

      @@haldummalaurumaya1193 .

  • @NERANJANBB
    @NERANJANBB 11 месяцев назад

    Koheda location eka thiyenne apitath adhyanaya karanna

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 11 месяцев назад +8

    බුදු දහම බඩගෝස්තරය කරගත් රැලක්

    • @Upul-bc7pr
      @Upul-bc7pr 11 месяцев назад +1

      අම්මප

    • @VirajMaduranga-e5e
      @VirajMaduranga-e5e 8 месяцев назад

      Me aya kiyanne boruwak nam budu dahamata niga kirima yatate naduwak pawaranna puluwan kama tiyeddi ai පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව sadda wahala inne meka thama atta ape itihasaya kristu purwa3n weni siyawasata eha yanne natte ape gonnunge waradin

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 7 месяцев назад +1

      බොහෝ පිරිස් බොරු වපුරනවා විදේශ මුදල් වලට කෑදරකමින්.

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 Год назад +1

    Ethakota magada basawen darmaya desanakale kohomaqa owa baddakachchana kiyana wesige wada rata allagaththa kale thopith minissu nomaga yawanawa

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 8 месяцев назад +1

      Shamali ඒක තමයි. එහෙනම් සිංහලෙන් බණ දේශනා කරන්න එපෑ. අනික, බුදු කෙනෙක් ඉපදුනා නම් අපේ පැරණි රජවරු ඒ ගැන සාක්ෂි දරන්න එපෑ. මුන්ට අමු කැවිලා. 😂

  • @chamarataranga8778
    @chamarataranga8778 2 года назад +25

    කුඹුරක් මඩවන්න ශෝක් සෙට් එක......🤪

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад +1

      කියලා වැඩක් නෑ, මේ ඉතිහාසේ වෙනස් කරන්න පුළුවන් නම්, අතීතයේ මියගියවුන්ට, මේ වර්තමානයේ පන දිය හැකි වෙයි.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад +3

      හොඳට මතක තියා ගන්න, කිසි දාක ඔබ ඔය කියන දෙයින්, මේ බෞද්ධ ඉතිහාසය වෙනස් නොවන බව.

    • @chamarataranga8778
      @chamarataranga8778 Год назад

      @@dharmapalaperera2576 මේ කාලේ වැස්ස අඩු නිසා මේ දවස්වල "ධර්මපාල පෙරෙරාට" කන්න තණකොළ නෑ නේද ?

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад +1

      සිදාර්ථ, මහමායා, සුද්දහොදන සහ අනෙකුත් නම් බුද්ධ එතිහාසයේ තිබුන බව අපි දන්නවා නුමුත් ඇයි එවැනි නම් අදකාලේ ශ්‍රී ලංකාවේ නැත්තේ? අදටත් ඉන්දියාවේ ඒ නම් භාවිතා වෙනවා 😡

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад +1

      කාවද මේ අන්දන්නෙ?

  • @thilaknarangoda2205
    @thilaknarangoda2205 9 месяцев назад +1

    Thapikarana mae pahara wadeta apagatha wenawa mai eka walak wanna baha

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 Год назад +7

    මේ කට්ටියගේ උගත්කම වැඩිවෙලා..ලංකාවේ ඕනෑම මිත්‍යාවක් පැලකරන්න යන්නේසුලුවෙලාවයි.ඒක හිස උඩ තියාගෙන සාදු සාදු කියන්න අපේ රටේ හරකුන්නට යන්නේඊටත් වඩා සුලුවෙලාවක්..

  • @deeshapaluvo971
    @deeshapaluvo971 3 месяца назад

    32:00 aththa. Logic vla thiyenwa 🥲

  • @leslyekanayake4001
    @leslyekanayake4001 2 года назад +6

    සත්‍යය මතුවේවා

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k 3 месяца назад

    ගි හී ය න් ස්වාමින් වහන්සේ හා සමාන වන්නේ මොන විද්වත් සභාවකද නොදන්නා නිසා අහන්නේ

  • @samanthikasamanthikakumudu8250
    @samanthikasamanthikakumudu8250 Год назад +6

    කොච්චර බොරුද අපිට පාසලේ උගන්වලා තියෙන්නෙ..පොඩිකාලෙන්ම ළමයින්ගේ ඔලුවට බොරු උගන්වන නිසා තමා මේ මිත්‍යාව තේරුම් ගන් නැත්තෙ..ඒත් කවදා හෝ මේ සත්‍ය හෙලිවෙනවා..සාදු..සාදු..තවත් සත්‍ය හෙළි වේවා

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 Год назад +1

      මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා අනුබලු මහා පචෝරිස් නෙවෙයි හරි අරියමග්ග නේද

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      🤣🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      ඉතිහාසයේ කොතැනක හෝ බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපත ලැබූ බව සඳහන් නොවේ.

  • @bodhuhela752
    @bodhuhela752 3 месяца назад

    වර්ෂ 1830 දී ප්‍ර සිද්ධකල සිංහල ඉංග්‍රී සි ශබ්දකෝෂය පිටු අංක 775,
    “ කාලින්දි the jamuna rever යමුනා ගඟ,” කාලිංඟ ඇල හෝ යමුනා ගඟ එකක්ම බව පැහැදිපි වේ.

  • @gnanam715
    @gnanam715 Год назад +3

    BUDU DAHAMA POLO THALAYEN ATHU GA DEMEEME MAHA KUMANTHRANAYA THAMAI ME.

  • @DineshKawantha
    @DineshKawantha 2 месяца назад

    සාපිගේ කතාව අමතක නො වේ.

  • @jagathshanaka9457
    @jagathshanaka9457 Год назад +5

    බුදුදහම විනාශ කරන මිනිසුන් පිරිසක්

    • @VirajMaduranga-e5e
      @VirajMaduranga-e5e 8 месяцев назад +1

      Oya hoyala balala tiyenawada lankawe itihasaya gana

  • @ThamaraKumari-cw3rf
    @ThamaraKumari-cw3rf 5 месяцев назад

    බුදුසසුන බබලවන්න සක්තිය ලැබෙවා

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Год назад +6

    බුදුන්වහන්සේ ගෙ උප්පත්තිය සොයා ඉන්න එකද හොද ?
    බුදු බන අවබෝධයක් කර ගෙනිමද හොද

  • @pradeepliyanage3517
    @pradeepliyanage3517 Год назад +14

    මේක සම්මා සම්බුදුන් ඉපදුන දේශයයි !🇱🇰👈🙏❤️.ඔබතුමන්ලාට සත්‍ය වටහ දීමට සභාධර්මයේ දොරගුලු විවරය ලැබේවා ! ඔබ සියලු දෙනාට මහත් කුසල් ලැබේවා!!🇱🇰 🙏

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад +1

      පච

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 8 месяцев назад +1

      ​@printed14221ඊලඟට මුං කියාවි බුදුන් සිංහල බෞද්ධයෙක්, ඉන්දියාව කියලා රටකුත් නෑ කියලා 🤣

  • @kapilawansathero211
    @kapilawansathero211 Год назад +4

    නිගන්ට පෙලහර ආයෙත් උඩුබුරන්න පටං ගත්තෙ ඩොලර් මිටිය එවලද? ලංකාවෙ ඉපදුනා කියන බුද්දගෙ අම්මට ලිංග විපර්යාසයක් වෙලා ඒ ලැජ්ජාවට ඇඹිලිපිටියේ සංක අස්සෙ ගල් ගුහාවක හංගලා ඉන්නවලු... සංක අස්සෙ නෙමෙයි සංක අහසෙ කියලත් මීමන වඳුරු මොටා කියනවා... ඒකට පහල තියෙන්නෙ සංක පහල සංකපාල වෙලාලු... අන්න ගිහිං වැඳපියව් කාලකණ්ණි හැත්තගෙ සිවලිංගෙ... 😂 අම්මගෙ ලිංගෙට විතරද දන්නෑ කෙල වුනේ? අප්පගෙ ලිංගෙ තියනවද පොන්නයක්ද කියලා රෙද්ද උස්සල බලාපියව් මෝඩ මූසල දහජරා නිගන්ට කාලකණ්ණි හැත්ත... මීමනය වගෙ ඕන බල්ලෙකුට කහකඩ පොරෝගෙන පාරෙ බුදියගෙන උඩුබුරන්න පුලුවන්..! මනුස්සයන්ට දාව ජාතක වුනා නං ඕකුං ඔහොම වෙයිද? බලු ධාතුවෙ වරද තමා...! ආ මේන් ලංකාවෙ බුජ්ජෙක් හොයන සුකනයන්ට
    මීවනපලානේ වඳුරු මොටාගෙ බුජ්ජ භාවනා කාලේන සං දේසනා පරම නිබ්බාණ මරු දෙසුම end of one era.. ruclips.net/video/COjmrM67zfE/видео.html

  • @kumariakke6525
    @kumariakke6525 24 дня назад

    මට මතක් වෙනවා මම පොඩි කාලයේ සියා ගෙන් පසුව මගෙ තාත්තා පරිහරණය කල අල්මාරි යේ ලස්සන පොත ක දලදා පෙර හැර සමඟ සිදු හත් උපත බීලිබද ලස්සන පින්තූර සහිතව පොත ක් මාගේ තාත්තා උපන්නෙ 1932 මගෙ තාත්තා ගෙ පවුලේ සියලුම දෙනා සිංහල හෙළ වෙද කම පාරම්පරික කරපු අය මමත් කරනවා අපේ තාත්තා මට මතකයට එනවා ඔය කියලා තියෙනවා අපේ තාත්තා හෙළ වෙදකම හෙළ ඉතිහාසය ගැන ගොඩක් දැනුම් තෙරුම් තිබුණි

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 Год назад +3

    එක සාක්‍ය වන්සික යෙක් පරම්පරවෙන් ලන්කාවෙ ඉන්න තනක් පෙන්වන්න සුඩ්දොදන රජුගෙ පරම් පරම්පරවේ න් පවත එන කෙනෙක් පෙන්වන්න,කෝලිය වන්සයෙ ලන්කවෙ මිනුස්සු ඉන්නෙ කොහේද්,මහනම හිමි මහාවංසය ලියනකොට මෙය නොදනසිටිය වීමට බරිය නිගන්ටනත්පුට්‍ර වපත් එන්නෙ ලන්කවේ සිටීද්,කෝලිය වනසයෙන් පවති එන පරම්පරාව දන් ඉන්න කෙනෙක් පෙන්වන්න බෝගහ පෙන් වන්න,මෙවා ඔප්පු කර පෙන්වන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි චුල වන්ස,ඩෘඩ වන්ස තුපවන්ස පොත් වල නත්තෙ මොකද ඔබල කිසිම ගවේෂණය ක් නොකර මේව කියන්නෙ ඔතන කිසිම කෙනෙක් පුරවිද්‍යාව ගන පිලිගත් සුදුසුකම් අති කෙනෙක් නත බොරු අනුන්ගෙ කතා අසා කරන දෙයක් බව පෙනෙ කරුනාවෙන් පහදා දෙන්න

    • @RITAPERERA-d6y
      @RITAPERERA-d6y 8 месяцев назад +1

      Yako ubata puluwan nam indiyawen hoyala diyan shakyawandhikayek

    • @sadunisilva3211
      @sadunisilva3211 8 месяцев назад

      බොරු කියන්නේ කියලා හිතෙනවා නම් ඔයා මෙ ගැන වැඩිදුර හිතන්න එපා

  • @NethmiNirasha-n3z
    @NethmiNirasha-n3z 5 месяцев назад

    අනේ ..අපේ බුදුන් ..අපිට ඕනෙ .මේ .බුද්දි .මතුන්ට ශක්තිය ..ලැබෙන්න .ඕනෙ

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 года назад +19

    රටක සත්‍ය ඉතිහාසය වෙනුවෙන් වෙහෙසෙන ඔබ සැමට වි්ශ්වයෙ අනන්ත ආරක්ෂා පිහිට අනිවාර්යයි

    • @champaperera3559
      @champaperera3559 Год назад +1

      කීයක් හරි හොයන් ඉන්දියාවට ගිහින් ඇවිත් ඔහොම කතා කරන්න. ඔයාලා මොන තරම් රැවටීමට අහුවෙලා බලන්න.

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 Год назад

      මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා අනුබලු මහා පචෝරිස් නෙවෙයි බලවත් හරිහොරුන් වහන්සේ නිල් කටරොඩු සමන්ත බඩ්ඩ

    • @rajakarunakarunasena3607
      @rajakarunakarunasena3607 Год назад +1

      මේ කථාවලට අනුව ලංකාව ඉන්දියාවෙ කොටසක් බවට පත්කරන්න හදන උගත්තු කියන තක්කඩි රැලක්

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      බුදුරජාණන් භෞතික ශරීරය තුළින්, දැක රටකට සීමා කිරීමට, දරන ඔබගේ වෑයම, බුදුන්ගේ කාලයේ දී සිදු කලා නම්...... අර වක්කලී තෙරණිය, නොව, ඔබලාගේ නම්,.ද, එහි සඳහන් වනු ඇත.

    • @thilaknarangoda2205
      @thilaknarangoda2205 9 месяцев назад +1

      Balagena hitapalla wishwa shakthiya noweyi thopita labenne awichi narakaadiye ipadenna thamai ubalata wenne kalakanni gobba haththa

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 7 дней назад

    ලොවටම හෙළිවේවා 🎉🎉🎉

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 года назад +22

    සුද්දගේ ජාන කලවම් එවුන් මේ බිමෙන් තොලොංචි උනාට පස්සේ මේ රට‍ ඉබේම ගොඩ නැගෙනවා 🤣

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 Год назад +4

      කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ? අරිහතුන් ලෙස වෙස් වලාගත් මීරිගම මීවල් පලානේ හොරචීවරදරියද? එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 Год назад +2

      @@haldummalaurumaya1193 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣කාගෙවත් කතා මොකටද හැමෝටම ඔලුවක් තියෙන්නේ ලෙඩක් නැතුව බෙහෙත් ගන්නේ පිස්සෝ සිල්වත් අයට අගෞරව කරලා අපාගත වෙන්න එපා හොඳද 🤣🤣🤣🤣🤣ඔයාට වෙන කියන්න දෙයක් නෑ

    • @haldummalaurumaya1193
      @haldummalaurumaya1193 Год назад

      @@priyanthinagoda5236 සිල්වත් අයට අගෞරව කරලා තියෙන තැනක් පෙන්වන්න.

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 Год назад

      @@haldummalaurumaya1193 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @senawirathna6147
      @senawirathna6147 Год назад +1

      @@haldummalaurumaya1193 ඔහෙ වගෙ මීගවයෙක් කට්ට ගහන්න රජයෙන් දාපු තහන්චි මතක නැද්ද ...
      ප්‍රසිද්ද තැන්වලට..බැංකුවකට ජනතාව ගැවසෙන තැන්වලට යන්න කට්ට ගහපු කාඩ් එක ලඟ තිබිය යුතුයි දාපු නීතිය ඕනකමට නෙවෙයි ගහගත්තෙ..
      කෝ දැන් නීතිදාපු එවුන් මීක්නැ..
      ඒවගෙ තමයි මහනුවර රහතෙක් කියනව බුදුන් කොහෙ ඉපදුනත් කමක්නැ බුදුකනෙක් නැතිවුනත් කමක්නැ දහම විතරයි ලු ඕනි .පොල් ගැන කතාකරන්න තහනම් පොල්ගහ ගැන කතාකරන්න මාතෘකාව..හරක් කතා කියන හිමිවරුන් කියාගන්නා අයත් ඉන්නව බුදුන්ගෙ දේසයට කනකොකා හැඩුවෙ මෙවැනි මිත්‍යා දුස්ටිකයින් ඉන්නා නිසයි....

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 Год назад +1

    කාවද මෙි අන්ද වන්නේ.
    එදා මහා භාරතයේ ඒ සිදුවීමි වල ඉතිහාසය ඉතා නිවරැදිව තියනවා සිද්ධාර්ත කුමාරයාගේ සාක්‍යවංශයේ අය තවමත් ඉන්නවා ඒ නමිගමි තාමත් පවතිනවා.
    මෙිතෙක් ලොව පහල වූ සියලු බුදුවරැ එම ස්ථාන වල පහල වී ඇතිබවට ඉතිහාසය සනාත කරනවා .ඒ ස්ථාන විශ්වය හා සමිබන්ධයි .
    මෙි සෙටි එක බුදුදහමත් කන්නයි හදන්නේ .මිත්‍යාව යනු මිනිසාගේ වැනසීමයි .එක එක දේවල් හොයන්න යන්න එපා තතාගතයන් වහනසේ දේශනාකල මාර්ගයේ ගමන් කරන්න .එවිට ඔබලාගේ අධ්‍යාත්මය දියුනු වි ඔබා තුල ඇතිවන ආලෝකය තුලින් ඔබලාගේ තුන්වන ඉන්ද්‍රිය ⁣විවර වෙිවි එවිට ඔබලාට අතීතයත් වර්ථමානයත් පෙනේවි .ඒ සඳහා අවශ්‍ය වන්නේ මිත්‍යාවෙක් වැසුනු ඔය පංචස්කන්දය දොරේගලන කුනු කය කුමද්ද යන්න වටහා ගැනීමයි අනිත්‍ය බව තේරැමි ගැනිමයි අවබෝධ කරගැනිමයි
    සසර කතරේ තරමන් නොවී උන්වහන්සේ දේශනාකල ධර්මය අවබෝධ කරගන්න.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 года назад +16

    රට දිනවන්න අවශ්‍ය නම් වැලලූ ඉතිහාසය ගොඩ ගෙන සැබෑ අරගලය ජය ගත යුතුමය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @psathya6345
      @psathya6345 Год назад +1

      ඉතිහාසය පියමං ව ඇත අනාගතය එළඹ නැත අත් දකින්නේ වර්තමානයයි.

    • @angelsilva3727
      @angelsilva3727 Год назад

      අප්පෝ ඇබොරිජිනල් වගේ බුදු කෙනෙකුට වදින්නේ මොන රටේද?

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 Год назад +1

      @@angelsilva3727 තමුන් ඉන්න තැන ගැන හොයල බැලුවා නම් හොඳයි

    • @Udumbara568
      @Udumbara568 Год назад

      රට ගොඩ ගන්න ඉතිහාසය ගොඩගන්න එකට ඉස්සර මනුස්සකම ගොඩගන්න ඕනේ ඒකයි වැලලිලා තියෙන්නේ..... මනුෂ්‍යත්වයක්වත් නැති තැන ආගමක් දහමක් කොහෙද.... ඔක්කොම රාවනා ඉපදුන තැනයි බුදුහාමුදුරුවෝ ඉපදුන තැනයි හොය හොයා කාලය කන්නෙ නැතිව..තරහ ගනීද දන්නෙ නෑ... ඒත් ඇත්තටම මේක උගත්කම පෙන්නා ගන්න පාවිච්චි කරන එක්තරා මෙවලමක්

  • @anilroshan7500
    @anilroshan7500 11 месяцев назад +2

    පච කාරයො සෙට් එකක්

    • @Ahinsanethminihewage
      @Ahinsanethminihewage 4 месяца назад

      තොපි වගේ උන් හින්ද තමා මේ බුදුදහම නැතිවෙලා තියෙන්නෙ

    • @Ahinsanethminihewage
      @Ahinsanethminihewage 4 месяца назад

      තොපි වගේ උන් හින්ද තමා මේ බුදුදහම නැතිවෙලා තියෙන්නෙ

    • @Ahinsanethminihewage
      @Ahinsanethminihewage 4 месяца назад

      තොපි වගේ උන් හින්ද තමා මේ බුදුදහම නැතිවෙලා තියෙන්නෙ

    • @DumindaThushara-vq1zb
      @DumindaThushara-vq1zb 4 месяца назад

      ​@@Ahinsanethminihewageබුද්දාගම නැති වෙලා සියමෙන් ආපහු ගෙනාවේ.

  • @c.s.vithanage2787
    @c.s.vithanage2787 Год назад +3

    තොපි බොරු කියලා මේ බුදුදහම විනාශ කරන්න එපා කාලකන්නි.....

  • @nimaljayasri6405
    @nimaljayasri6405 8 месяцев назад +1

    ගනන් පේල් නේද ?

  • @nilanifernando1187
    @nilanifernando1187 Год назад +9

    පොලිමේ අපායට යන්න වීර්‍ය වඩන පව්කාර සෙට් එක

    • @senawirathna6147
      @senawirathna6147 Год назад +1

      පල අකෝ වෙට්ටපාසියෝ
      ඒ කියන්නෙ පෙරලෙන ගලේ පාසිනොබැදේ කියලයි ..
      මගද බාසාවෙන්...

    • @indikapriyandani8213
      @indikapriyandani8213 10 месяцев назад

      බොලාට දැන් දිවිය ලෝකෙ පෙනිලනෙ තියෙන්නෙ

  • @SLFoodTalks8436
    @SLFoodTalks8436 8 месяцев назад +1

    අවුරැද්කට පස්සේ මේ අදහස ලියන්නේ...කරන බොරැව දැකලා පලවෙනුව.ස්වාමීන්වහන්සේලා සමග එකට අසුන් ගැනීම.කෙලවරේ ඉන්න ලොකු උන්නැහේ කකුලකුත් උඩ දාගෙන.ස්වාමීන්වහන්සේ කෙනෙක් ළඟ ඉඳගෙන.කොහද තමුසෙලගේ සද්දාව සංඝ ගෞරවය.මම හිතන්නෙ දැන් මග පල ලබලා වෙන්නැති.ඉස්සර වෙලා ලුම්බිණියේ අශෝක සෙල්ලිපිය බොරැවක් කියලා සාධක ඇතුව බොරැවක් කියලා ඕප්පු කරලා පෙන්නපල්ලා..එතකන් උඹලට ලංකාවේ ලුම්බිණියක් ගැන කතාකරන්න අයිතියක් නැහැ..අපි හිතන්නෙ මෙහෙමයි .අපිට දැනෙනනෙ මෙහෙමයි.අරක මෙහෙමනම් මේක මෙහෙම වෙන්න ඕන කියලා ගොන් තර්ක ගේන්න එපා ...ලිඛිත හා පුරාවිද්‍යාත්මක සාධක ඇස් වලට පේන්න තියෙද්දි..දැන් ඉන්දසාල ගුහාව තියෙන්නේ දඹුල්ලෙ කියලා අරියමග්ග හාමුදුරුවෝ කියනවා..ඔහෙලා කියන්නෙ බඹරගල කියලා.මොකක්ද හරි එක 🙂...

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 9 месяцев назад +2

    මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 2 года назад +5

    මිථ්‍යා මත සමාජ ගත කිරිමෙි පාපයෙන් ගැලවිය නොහැකිය. මෙි මිථ්‍යා පස්සේ යැම නිසා අද අපේ රට හිඟමනට වැටිලා. මෙි පුබුද්ධ පිරිස කාගේ කොන්තාුත් එකද්ද කරන්නේ. ඔය කැලැපිරමින් ගල් කනු සොය සොයා කාලය නාස්ති කරන්නේ නැතිව ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජිවිතයට ගලපාගෙන සසර දුකෙන් මිදෙන්න උත්සාහ කරන්න.

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 2 года назад

      සත්යයම මතු වේවා. මිත්‍යාව යට පත් වේවා. රැවටෙන්නෝද රවටන්නෝද අපාගත නොවෙත්වා. මෙත් සිතිනි.

    • @CharithPriyankara-k3v
      @CharithPriyankara-k3v 4 месяца назад

      Mun game gahanne

    • @CharithPriyankara-k3v
      @CharithPriyankara-k3v 4 месяца назад

      Mun apayata yanna ona

    • @CharithPriyankara-k3v
      @CharithPriyankara-k3v 4 месяца назад

      Mevalpane haraka tamai mula

  • @psamarajiva
    @psamarajiva Месяц назад

    අතිවිශාල ප්‍රමානයක් පුරාවිද්‍යා සාධක ඇති තැනැක මෙවන් මනෝවිකාරී ප්‍රමේය හදමින් ලෝකය නොමග යැවීමට දැගලීම හාස්‍යජනකයි.