Ane ou giyama therenawa me aththaneda kiyala upan sthanaya digana bsbsragala rajamahawiharaya budubawa labu thana hiriwadunna ada aka pansalak ath hamadema tiyenawa bodiya kale athule kiripidu pujskarapu nugagaha neranjana nadiye kotasak muchalinda nagadarana thana mewa okkoma aye palamu damdesu isinbassagala pansala me hamadems api wandsna kala mata dan ituru budugala ysnna witharai gihin balanna me budunge deshayai
We had the privilege to get to know about the country we are born because of the efforts of you and similar academicians.We invite the H.E the President to look into this and support giving light to the truth for which the truth will give you the light.
Let's all respect him.......Together go and THANKFUL HIM......HOW HE WAS TREATED....WHEN HE REVEAL THIS THRUTH........!!! RESPECT Mr Jayarathna Pathiararachchi.......💖💖💖🙏🙏🙏
සත්‍ය සොයා යන ඔබතුමාට ගොඩක් පින්.
මෙය බුදුන් ගේ දේශයයි. ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
මේ අද දවස වෙන කොට ඔබලා කියාපු දේවල් ඇත්ත වෙමින් පවතිනව මාර සතුටුයි
ගොඩක් පිං ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඒවාගේම යට ගසා ඇති ඉතිහාසය ධර්මය නැවත ගොඩ නගන්න පුළුවන් වේවා පතමි බුදු සරණයි දෙවි පිහිටයි
සිසිර මහත්මාගෙ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනේය. මෙය දිගටම රටේ අනාගත පරපුර වෙනුවෙන් කරගෙන යන්න ඔබතුමන්ලට සියලු ශක්තිය ලැබේවා. තෙරැවන් සරණයි...
ඔබ තුමාගේ පැහැදිලි කිරිම අනාවරණය කිරිම ඉතා අගෙයි. අපේ ඉතිහාසය බුද්ධ ඉතිහාසය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු විමට හේතු වෙිවා . තෙරැවන් සරනයි දිගාසිරි පතමි
තොපි ආගම විකුර්ති කරන්න එපා කාලක්නි බල්ලො එහෙනමි තොපිට වැඩිය උගත් පරනවිතාන මහතාට ංඔිවා හමුඋනේ නැත්තෙ ඇයි මට කියන්න තිායන්නෙ තොගෙ ඇස්දෙක කනවෙයන් කියලා
@@chandrarathnabandara5408එක එකාට බැන බැන ඉන්නේ නැතුව තෝ හොයා බලාපේ පරයා
ඔබතුමන්ලාට ශක්තිය ලැබේවා
මේ බුදුන් උපන් දේශයයි .සාධු සාධු සාධු 🙏🙏🙏
ස්තූතියි වටිනා පැහැදිලි කිරීමක් .
අපේ අබිමානවත් උරුමය නැවතත් ඔපදැමීමට ඔබ තුමා ගන්න ප්‍රයත්නයට ජය වේවා....💪 යක්කයන්ට ජය ........💪💪💪
සිව් හෙලයටම ජය........💪💪💪💪
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
බොහොම ස්තුතියි අහන්න අහන්න සිතට දැනෙන ප්‍රීතිය කොතෙක්ද කිව නොහැක
බයකුත් ඇත දභම දෙවන අයගේ දේශන ඇහුවම
මෙය බලන දුවල පුතාල හොදට හිතට ගන්න හොද සිංහලයෙක් වෙන්න. ලෝකයේ බොහෝ දේවල් මුලින්ම නිර්මාණය කල ජාතියක් කාලයක් තිස්සේ යටපත්ව තිබී යලි මතුවන මේ මොහෙතේ ඔබගේ සිංහලකමේ අබිමානය සිත්තුල ඇතිකරගන්න.
Gonagala
ගොං හරකා
ඔබ බුද්ධිමත් කෙනෙක් බුද්ධියක් තියෙන මිනිසුන්ට පමණයි තේරුම් ගැනීමට පුළුවන් වෙන්නේ
අනිවාර්යයෙන්ම ❤❤ adarei සිංහල kamata
@@pathiranasir.නුවණ වඩව ගන්න තෙරැවන් සරණයි.
ගොඩක් ස්තූතියි ඔබ තුමාට බොහොම පින්
බොරු කියන හින්ද ද thanks kale?
@@niriellesumanamithreethero8664ගොං හරකා
කවුද බොරු කිවුවේ කියලා තව නොබෝ දිනකින්ම හෙලිවේ. සත්‍ය ජය ගනී.
මෙවැනි දේශීනා ධිර්ගව ගෙන එන වා නම් අගෙයි .තෙරුවන් සරනයි .
අප උපන් මේ හෙළබිම සියලු බුදුවරු ජන්මය ලබන දිපයයි සක්විති රජවරු රජ කරන දිවයිනයි ලොව ගුරුත්වාකර්ෂණ අඩුම දිවයිනයි
තව තවත් මෙවැනි හෙලිකිරීම් ඉදිරිපත් කිරීම සඳහා ඔබතුමන්ලාට ශක්තිය ලැබේවා
මේ දේවල් තේරෙන්න නම් හොද මොලයක් තිබිය යුතුයි.ත්‍රිපිටක දහම හොදට අහන්න. එතකොට තේරේවි.
ඔබතුමන්ට නිරොගිසසුව ලැබේවා 🙏🙏🙏
සිව් හෙලයටම. ජයවෙවා!!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏
ඔබතුමන් සත්‍ය හෙලිකරන්න මේ කරන වීර්‍යට බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට කායික හා මානසික සුවය .
මනස සුවයි ඔබෙ මනස සුව වෙවා
අපි. පිං වන් ත ඉ. බුදුන්. උපන්. පින්. බිමේ.. අපි ත්. ඉපදීම. ගැන... සාදු. සාදු. සාදු...
ඔබ තුමන්ලාගේ මෙම පුයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ගෝඨාභය මැතිතුමා ට මෙය වැටහෙනවා නියතය. විභජ්ජවාදි හාමුදුරුවනේ ඇත්ත පිළිගනු මැනවි
හෙලයින්ට පමණයි මේ සත්‍යය වැටහෙන්නේ...
ඉදිරියේ මේ ලෝකයටම හෙල රාජ්‍යයක් ඇති වෙනවා...
ඒ සඳහා ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න...
මෙවැනි හෙලිදරව් කිරීම් අපට ඉතාම වටිනාකමකි.පුරාවිද්‍යා බලාදාරීන් ට සහ මේවෙනුවෙන් හඩක් නැගිය හැකි ස්වාමින් වහන්සේලාට මේ ගැන උනන්දුවක් නොමැතිවීම ජාතියේ අවාසනාවකි
Sadu sadu ජය වෙවා බුදු සරන ය් !🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷👍
සත්‍ය හෙලිදරව්වට ගොඩක් පිං .අපේ කලු සුද්දාට මොළේ පෑදේවා.ඉක්මනට මේ සියල්ල පාසල් අධ්‍යාපනයට එක්කල යුතුය .
බොහොම වටිනව. පින් අත්වේවා
සාදු....සාදු.....සාදු... සත්‍ය බුද්ධ ධර්මය මතු වු මෙම අවස්ථාවෙ, ඒ සත්‍ය භාවය සජීවීව , සාක්ෂි සහිතව ඔප්පු කිරීමට ,ඒ සියලූම තොරතුරු ගැන අපට හරි අවබෝධයක් ලබා දෙන ඔබතුමාට බොහෝ ම පිං..ස්තූතියි.
එකින් එක මේ බව රටවැසියන්ට තේරුම් කරන එක ලොකු දෙයක්. මොකද අපේ රටේ ඇත්තකියන අය පිස්සො හටියට පිළිගන්න නිසා. අදටත් බංග්ලාදේශයේ රාජ්‍ය නිල ගුවන්✈ සමාගම බිමාන් එයා. තෙරුවන්සරණයි ඉදිරියටම යන්න.ජයවේවා!
: ඔබේ උනන්දුව ට මගේ ප්‍රණාමය
සත්‍යය සොයා උඩුගම්බලා යන හෙළයින් වෙනුවෙන් 🙏
Apaya kara thamai
@@chikpuk3430තොපි තමයි අපායට යන්නේ
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
මැතිතුමනි ඔබ මේ යුගයේ බුදුදහම පැහැදිලි කරදීමට උපන් උත්තමයෙකි අපේ බුදුන් අපේමයි අපේ රටේමයි
🙏🙏🙏 ආයු බොහෝ වේවා!
සියලු ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏
මේවා අපි අවුරුදු ගානකට කලින් ඉඳන් කියන කොට සමහරු අපිට බැන්න සමහරු රන්ඩුවට ආව ඒ අතර සමහර මිනිස්සු එයාලට ආව ප්‍රශ්න අහල ඒවට නිවැරදි සාක්ෂි සහිත උත්තර දුන්නම ඒ ගැන පැහැදිලා ඒ මිනිස්සු සත්‍ය වටහ ගෙන අපි එක්ක,හිරිවඩුන්න බුදුගල,රිටිගල,මානෑව,ඉසින් බැස්සගල,මේවගේ හුඟාක් තැන් වලටත් ගියා. හුඟක් අයට දැකබලාගෙන වැඳපුදා ගන්න සැලැස්සුව.සන්තොෂයි මෙතෙක් දුර ආ ගමන ගැන.ඒ වෙනුවෙන් කැපවුන් සත්‍ය හෙලි කර මේ සුද්ද අසරන කරපු මිනිස්සුන්ගෙ ඔලුගෙඩි පාදන්න මුල් වුන හැමෝටම උතුම් වූ නිර්වානවබෝධයටම මේ පිං හේතු වේවා..🙏🙏🙏💐💐💐💐💐
සහතික ඇත්ත තමයි 🙏 🙏 🙏
👌👌👌💖💖💖🙏🙏🙏
👍ජය වේවා..
ගොඩාක් පිං ඔබතුමාට සිරි මහත්මයාණනි. කරුණාකරල වාරිකා සංවිධානය කරනුු මැන මෙ වටිනා අපෙම හෙළ ඉතිහාසය දැසින් දැක අසා සනාථ කරලිමට. වැඩිහිටි සහ විශ්ව විද්‍යාල හා ප්රවෙශ අවසන් කොට විවෙක පාඩුවෙ ඉන්නාවු තරුණ දරු දැරියන්ටද සහභාගි විය හැකි වන ලෙස සංවිධාකය කරනු මැන
ඉසිතුතියි පිං කුසල් තව කවත් වැඩෙවා ඔබ සැමට..
අපේ පිනට උපන් හෙල පුතුන් 🙏🙏🙏❤❤❤
LABBA
තෙරුවන් සරණයි
මට මැරෙන්න ඉස්සෙල්ල මේ හැම දෙයක් දැක බලා ගන්න ආසයි ❤️ 🙏🙏🙏
Ane ou giyama therenawa me aththaneda kiyala upan sthanaya digana bsbsragala rajamahawiharaya budubawa labu thana hiriwadunna ada aka pansalak ath hamadema tiyenawa bodiya kale athule kiripidu pujskarapu nugagaha neranjana nadiye kotasak muchalinda nagadarana thana mewa okkoma aye palamu damdesu isinbassagala pansala me hamadems api wandsna kala mata dan ituru budugala ysnna witharai gihin balanna me budunge deshayai
අපිටත් පෙනෙන ලෙස සකස් කරනවනමි හොඳයි .
ඹබ සියලූ ෙදනා ෙකාෙෙහම හරි ෙමම සති්‍්‍ය රඡය පිලිගන්නකමි දිගටම කරගන යන්න සියලුම සත්පුරැසයින් ෙමය වටා ෙනාෙබා කලකින් එක්ෙරාක් ාවනවා මයි
සත්‍ය පෙන්නන ඔබ තුමාට සසර දුකින් මිදෙන්න හැකිවේවා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
සත්‍ය ජයග්‍රහණය කරනවා..තවත් දැනුවත් කරන්න..පුරාවස්තූ ආරක්ෂා කරන්න ඕනේ..නැත්නම් ඒවා වෙනත් ජාතීන් විසින් අත්පත් කර ගැන්නවා...තව තවත් දැනුවත් කිරීම් කරන්න..ජයවේවා
ස්තුතියි ඔබ සැමට නිවැරැදි ඉතිහාසය මතු පරම්පරාවට ගෙන දැක්ව්මට රට නිසි තැනට වැජඹීමට ඉදිරියට 🙏🙏🙏පෙල ගැහෙනවා
මහත්මයා, වර්ග පුර්නිකාව මාහට කියවීමට හැකි ක්‍රමයක් දක්වන්න. ඉතා අවශ්‍යයි, එමෙන්ම ඉතා වැදගත්.
අන්න හරි අන්නහරි සිසිර මැතිදුනි ජයවේවා වීර සින්හල වීර උත්තම පුරුශ වීරෞත්තම නුඹඋත්තමයානන් නිදුක් නිරෝගිවෙවා මේවා මුලු ලෝකෙටම පෙන්වන්න ඔබට සිරිවඩුන්නේ වජ්ජ්‍රාසනේ පිහිටයි තෙල්දෙනියේ බඹරගල වැදූලෙනේ පිහිටයි (ප්‍රශූතලෙනේ)සරනයි ආරක්ශාවයි කල්තොට බලන්ගොඩ පිරිනිවන් මන්චකේ පිහිටි පින්බිමේ
සරනයි මංගල දර්මදේශනා දම්සක් සුතුර දේශනා කල ඉසින්බැස්ස ගල ඉසිපතනාරාමයේ පිහිටයි සරන්‍යිආරක්ශාවයි දී ර්ඝායු වේවා
තෙරුවන් සරනයි !!!
ජයවේවා!
Niyamai
🙏
ම්‍රේ බුදුන්ගේ දේශීය 🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සත්‍යයම. හෙලි වේවා 🙏🙏🙏🌺🙏
අපි මැරෙන්බ පෙර අපේ ඉතිහාසය අපිට කියවා බලා සැනසෙන්න අපිට අවස්තාව ලබාදෙන්න උගතුන්ගෙ වගකීමක්.
කවදහරි ඇත්ත එළියට එනවා .ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
ඔබතුමාට බුදු සණයි..!!
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා..
රාවණා රජු යනු පරම සත්‍යයක් 🙏🙏🙏
මේ බුදුන් උපන් දේශය කියන එක පිලිගන්න අකමැති ඇයි අපේ බෞද්ධයෝ උන්ගේ තියන පවුකාරකමට ස්වාමීන් වහන්සේලාටත් ඔබතුමාලටත් මෙවන් අපේ උරුමයන් සොයාගන්න තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරැවන් සරණයි...🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦
THOGEI THIYENA PAVUKAARAKAARAKAMATA WIKURTHIYEK UNAA
බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි
ඕක තමයි ඇත්ත . සුද්දා අපිට බලතන්නාව ඇති කරලා ඒක අදටත් පිලිවලට කරගෙන යනවා අපේ අය අදටත් කාලකන්නි පෙරේතයො ටිකක් රට විනාශ කරනවා
අනිවා අයියෙ .සහතික ඇත්ත
මේ ඇත්ත ..සත්‍යය මේක තමා.....ඉතිහසය හංගලා...විදේශීය ජාතීන් මේවා හොරකම් කරනවා.එදත් කලේ...අදත් කරන්නේ මේකම තමා..පාලකයෝ නිදි....විකිණීම ..ණයට කෑම ...ඉතිහාසය විකිණීම .කරනවා....ජයවේවා .....ඔබතුමන්ට ....
මේ අපේ දේශීය මේ අපේ අනන්‍යතාව මෙ අපේ සැබෑ ඉතිහාසය........🎉
හොද වැඩක් 💘❤💘❤💘❤💘❤
තෙරුවන් සරනයි මහත්තයා
Good sir obata budu saranai.
තෙරුවන් සරණයි ඔබට
🙏🙏🙏🙏🙏🙏👍
Budusaranye
මෙම සත්‍ය ඉතිහාසය පෙන්වාදීමට කටයුතු කරන සියලූම දෙනාට නිර්වාණය අවබෝධ කරගැනීමට හේතුවේවා වාසනාවේවා.
ශ්‍රී ලංකාව තමයි බුදුන් උපන් ජම්බුද්වීපය 🙏🙏🙏 ගොඩක් සතුටුයි මේ වගේ පුණ්‍ය භූමියක ඉපදීමත්.සමහරුන්ට නම් මේව කියනකොට ඇස් වල කටු අනින්න වගේ ඇති.ඒත් අපිට නම් ගොඩක් වටිනව මේ වගේසත්‍යය හෙලිකරන වැඩසටහන්.පුලුවන් නම් ජෛනයි බුදු දහම පැටලිච්ච තැන් ගැන කරන්න
වටිනව අදහස👍
,ඔබලා ඉටුකරන කාර්‍යභාරය අගයකරමි .
රාජ්යය අනූග්‍රහය නැතිව කවමදාවත් අනාගතපරම්පරාවට සිංහලඅපේ සත්යය ඉතිහාසය ඉස්මතූවෙන්නේ නැත....
ඉදිරියේදී හෙල රාජ්‍යයක් බිහි වෙනවා...
ඒ සඳහා කටයුතු සූදානම් වෙමින් පවතිනවා...
සොබාදහමත් ඒකට අනුව හැඩ ගැසෙනවා...
ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙමු...
යහපතක් වේවා
මෙය බුදුන් උපන් රට අපේ ලංකාව සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
very very informative, what a great service you have been doing Sir, the whole nation indebted to you,keep it up Sir,
අපේ සියලු දේපල පිටරට උන්ට දීලා අපි ගොන් මොට්ට ජාතියක් බවට පත් වෙලා අපේ බුදුහාමුදුරුවෝත් පිට රටට වික්කා අද රෙදි නැතුව දුවනවා දබදිව
Oooo etta
මේ පැහැදිලි කිරීම දෙස අවබෝධයෙන් බැලුවම තමය් අපේ මොලේ පෑදුණේ. දැන්වත් අපි සත්‍ය තේරුම් අරගෙන වැඩ කරමු. අපේ රටේ බලදාරින් කලයුතු දෙයකට තමය් ඔබලා කරගහල තියෙන්නෙ. ජය පතනව.
සිසිර මහතානනි මැදහත් සියලු දෙනාම කවදා හෝ ඔබගේ මතය
පිලිගන්නවා ඇති ,දිගටම මෙම කතිකාව කරගෙන යන්න සද්දස්ස
සියලු දෙනාගේම ආසිර්වාදය ඔබට
ඇත.සියලු ලෝක සියලු සත්වයන් සොවාන් පලයෙන් නිදුක් වෙත්වා !,
මෙච්චර විකෘතියක් කරපු පර සුද්දට ආවඩන අසපු හාමුදුරුවරු තමන්ගේ සුඛ විවරණය උදෙසා V8 සිහින මත උකසට තබන අපේ උරුමය ගොඩ නැංවීමට වෙහෙසෙන ඔබ සැමට බොහෝ පිං සිසිර මහත්මයා 🙏🙏❤️❤️
ඉන්දියා ඉතිහාසයේවත් බුදුන්වහන්සේ සදහන්ව නැත...
matakvanava jatssa pteraachi
Theruwan saranay!
Our Buddhist monks with their supporting people are still sleeping and keep on collecting money and properties......Very sad!!!
Jaya rawana and meganada
නිවරදි හෙළ ඉතිහාසය ඉස්මතු කිරීමට ඔබ තුමන්ලා ගන්න උත්සාහය ඉතා අගය කරමි.සත්‍ය ධර්මය අවබෝධ ලබා ගත්තා නම් හෙළ ඉතිහාසය ඉබේම ඉස්මතු වෙනවා .ඔබලාට ජය
Oba thumata budusaranai ape aga hiri wetenawa ahana kota 👏👏👏🌷🌷🌷🌷
👍
1st comment &like😍
🙏🙏
Suwapathwewa
obathumanta thava thavath shakthiya dahiriya budu sarana deviyange pihita labeva!!
සත්‍ය හෙල ඉතිහාසය මතුවෙවා
Enjoyed watching
ඔබතුමාට තෙරැවන් සරනයි
ඉන්දියාවේ ගොඩක් මිනිස්සු බුදුන් වහන්සේ ගැන දන්නෙ නැහැ
@Rainbow Vision 21st century 👌🙏
@Rainbow Vision 21st century ගොඩක් ස්තූතියි
Sriyani wijesekara sadu sadu sadu!!!
බලන් හිටිය වගේ පච විදිනව බුදුදහම 🎉සිංහල කමවිනාශ කරහ කුමන්ත්‍රණ
මේ කියන ඒවයින් කොහොමද යකෝ සිංහලකම නැති වෙන්නේ කොටුවට හිර වුණා පර ඇත්ත
Me budun upan dasayai Teruwan saranai oba Tumalate mewa phadala dunnate
👍👍👍👍👍🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
We had the privilege to get to know about the country we are born because of the efforts of you and similar academicians.We invite the H.E the President to look into this and support giving light to the truth for which the truth will give you the light.
රාවණා කියලා තිරිසන් සතෙකුවත් නොහිටබු බව පුරාවිද්‍යා චක්‍රවර්ති කෙනෙක් පුන පුනා සනාත කර ඇත.නමින් පුරාවිද්‍යා චක්‍රවර්තී නමුත් රාවණා පිළිබඳව සෙල්ලිපි ඇති බවවත් නොදනී.ලැජ්ජයි ලැජ්ජයි දැන් මොකද කියන්නේ චක්‍රවර්ති කියන නම අහැරියොත් නේද හරි.........????
ඉස්තුතියි මහත්තයෝ සත්‍ය ලොවට පහදා දෙන ඔබතුමාව පරම නිබ්බානසුවයෙන් සුවපත්වේවා.🙏🏻
Chakrawarthi namaya iwathkalayuthui?
AWA NATAKAYO
Kohomada obathumawa sambana karagannne.
hakkrawartila sapawava😢😢😮
Teruwan saranai oba thumata
We greatfully appreaciate Mr Jayarathna Pathiraarachchi who had revealed these facts at the initial levels.
Let's all respect him.......Together go and
THANKFUL HIM......HOW HE WAS TREATED....WHEN HE REVEAL THIS THRUTH........!!! RESPECT Mr Jayarathna Pathiararachchi.......💖💖💖🙏🙏🙏
මෙම හෙලිදරව්ව අනුව රට.ගොඩ නැගීමට අපේ අටේ තියෙන ධනය නේද පිට දේශයකට ඇදෙන්නේය.දැන්වත් සිව්හෙළයේ බුද්ධිමත් ජනතාව ණි,නැගිටිව් වහ වහා.එතැනයි ඔබගේ ජයග්‍රහණය.සිව් හෙළයට ජය ජය ජය!!!.
දැන් අපි පිළිගන්නවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Satya helidarawwa visistai.Obatumage nama denagnna kemathiy.meeta Pera obatumage nama veradiyata satahan Una.eeta kama karana lesa illami.oba siyalu denama niduk wewa! Nirogi wewa! Suwapath wewa!