සක්‍රයාගේ නිජබිම මහනුවරද

Поделиться
HTML-код
  • Опубликовано: 3 окт 2024

Комментарии • 697

  • @anulawamenike9387
    @anulawamenike9387 2 месяца назад +11

    හරිම පිරිසිදුව,පැහැදිලිව ඉදිරිපත් කරල දුන් පිංවත් පොඩිහාමුදුරැවන්ට නිදුක් නිරෝගී දිර්ගායුවෙිවා තෙරැවන්සරනයි ...සාදු සාදු සාදු ..

  • @swarnalatharathnayake1519
    @swarnalatharathnayake1519 4 месяца назад +10

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම ඉතාමත් පැහැදිලියි ඉදිරියටත් සියලූම හෙළ දරුවගේ අවබෝධය සදහා මෙම පැහැදිලි කිරිම් උදව් වේවා උපකාර වේවා .සාදු සාදු සාදු !!!

  • @suwarnamallika164
    @suwarnamallika164 Год назад +56

    මේ වගේ උතුම් බුද්ධ පුත්‍රයන් පහළ වීම අපේ පින වගේම මතු මත්තේ ඉපදෙන අපේ දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු

  • @siridesayearutha
    @siridesayearutha 2 года назад +46

    සුවපත් වේවා ,,,' සොබාදහම යනු බුදු දහමයි , එය හේතුපල දහම ලෙස ලොව්තුරාබුදු , පසේ බුදු හා , අරහන්ත බුද්ධාදි උතුමන් , තමා තුලින් දැන දැක ගෙන ,! ඒ උතුම් දහම අනුන් කෙරෙහි අනුකම්පවෙන් ලෝකයා ටත් මිදෙන්න දේසනා කරන්නේ (තේ සං) හේතු 3 භංග කර සසරින් මිදීමටයි,,!! මේ බණ අහන්න පෙර දන් පින් කම් කර හදාගත් පුබ්බේතකත පුන්‍යතා ශක්තිය අනුවයි,, බුදුහිමි තේසං හේතුං තතාගතෝ ආහ තේ සං චයෝ නිරෝධෝ කියා , (සත්වයාගේ ) අපේ ඇහැට , කනට නාසයට දිවට කයට මනසට, භාහිරින් දකින ඇහෙන පේන දැනෙන , රූප ශබ්ද ගන්දා රස පහස හා මතක සිතුවිලි වලට පටිච්ච වීමෙන් (සපර්ශ ආයතන සමග පචිච්ච වීමේන් ): සිතේ විංඥාන ශක්තියක් හෙවත් විකෘති ශක්තියක් උපදිනව , ඒ අන්තවාදි උපාධානය නිසා කැමැත්තට ඇලීමෙන් = බැදීමෙන් , මගේ කර අයිතිකර ගත් කැමැත්ත (ඉච්ච ට පටිච්චවී ) ඒ කැමැත්ත වෙනස් වීමෙන් එයට ගැටීමත් දෙවෙනි වේසය හෙවත් ද්වේශ යත් , හා සිතේ වු පිරි අන්තය හෙවත් (ප්‍රිය බවක් මෙන්ම පිරි අපිරි අන්ත නිර්මානය වන , දෙයන්තය අතර සිතිං කරන සං සංදනය හෙවත් රෝද ගැසීම නැමති මෝහය මංඥතාවය, හෙවත් මමත්වය සසර දුක් පැවැත්මේ හේතු 3 බව බුදුහිමි ප්‍රඥාවෙන් දැක ,දේසනා කරයි,, මේ ස්ව බවින් තල 31 ක මතු උපදින්න (රාග දේස මෝහ බව ) එක යායට සිතේ ඇතුලාන්තයේ තන්හාව ජනිතකර එතන හාකර ගැනීමෙන් කර්මබීජ: ( රාග දේස මෝහ ගති ) වශයෙන් මනසේ මනෝමය කායයේ තැන්පත් කර ගැනීම ,, එය තැම්පත් වන්නට නොදී (උපදින්නට නොදි ) අනුත්පාද නිරෝධ කිරීමට ( හෙවත් එම හේතු උපදින තැන නසන්න = හේතු බංග කරන්න ) සතර කමටහන් වඩන්න ඕනි , රාගක්ඛයෝ දේසක්ඛයො මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් දේසනා කලේ මේ සසරට බැදෙන ඈදුතු 3 හෙවත් බානෙන් මිදීමයි ,,!! ඒ සදාහා ගිහිව හෝ පැව්දිව පාත්‍ර සිවුරු දරා හෝ නොමැතිව ගෙදර හෝ පංසලේ යම් ස්ත්‍රී හෝ පුරුශයෙක් ක්‍රියා කිරීම ( සං ප්‍රජාන කාරි හෝතී වේ ) අරී අට මග වඩනවා යනු එයයි , 🙏🙏🙏' එදා සුනීත සෝපාක , විශාකාව , භාහිය දාරුවීරිය කුක්කුසාති ,ආනන්ද , නන්ද රාහුල , අම්බපාලි අරිය ශ්‍රාවක ශ්‍රාවිකා වුයේ බුදුහිමි පෙන්වාදුන් මේ මග අනුගමනය කරලයි , !! එය කල හැක්කේ බුදු දහම මතු වන කාලයේ පමනයි , විපරිනාමයවු ප්‍රඥාව අදීක ගොතම ත්‍රිවිධ සසුනේ වසර 1850:ස් ගානක් ඇවෑමෙන් මේ යුගයේ උදාවෙන්නේ බුද්ධ කල්පයකි , ඒ මහා ප්‍රාඥවු සිව්පිලි සිබියාපත් අරහතුන් වහන්සේ නියාම ධම්මයෙන් පහලවි දහම පන පිහිට වීමෙනි 🙏🙏🙏 ඒ අනුව බව උද්ධ කරන බුද්ධ යුගයයි මේ උදාවුයේ,🙏 , බුදු දහම පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ලෙස දෙනනා කරනුයේ බුදුවරුන් වහන්සේලායි 🙏 ,, එසේ හෙයින් එය දෙවි මිනිස්සැප කෙලෙවර මතු බුදුවන මෛත්‍රී බුදුකෙනෙක් ළඟ මතුවට ලබන්න ප්‍රාර්තනා යක්ඥා කරන ආගමක් නොවේ 😂😎😂 ,, මේ දහම අරිය ශ්‍රාවක උතුමෙකු ගෙන් සෝතාවදානේ පංඥා සුතමයේ ඥානය ලෙස ලබා ගන්න , බන අසා මග වඩන්නේ පින් තියෙන ප්‍රඥාවන්තයින් පමනයි,, 🙏🙏 එය බුදු නියපිට පස්මෙන් අල්පයි,, ඔබටත් පෙර පින් ඇති, ,,! උගත් මානය පෙර එකතු කරගත් දැනුමේ මානය අතහැර උතුම් බව නසන බන අහල බලන්න, තේරුම් ගන්න අමාරුනම නම් ගැටෙන්න එපා , උපෙක්ඛා සිතින් ඉවසා විමසා බැහැර කරන්න , පිලිගන්න පෙර පින් ඇත්තම් ( ඔබට විශය වේනම් ) අනුගමනය කරන්න, මෙය බුදුහිමි දෙසු ද්ව තා දර්මයයි ,! බුදු දහම , වනයේ හුලං අදිමින් හුදකලාව සැගවි කරන ධ්‍යාන භාවනාවක් හෝ ග්‍රන්ත ධුරයෙන් උපාධි හදාර හෝ භක්තියෙන් යාක්ඥා ප්‍රාර්තනා කර අදහන ආගමක් නොවේ , එය හේතුපල දහමම බැවින් ඒ සමග ගැටෙන්න එපා, බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත චත්තානි මානි ඨානානි පිහටි ලොවෙන් උතුම් හෙළ බිම සමග ගැටෙන්න එපා ඔබේ නිවන බුද්ධ කල්ප7කට වැහී නිරයට යන බව පරම සත්‍යයි,, එද දෙව්දත් හෝමුදුරුවොත් බුදු හාමුදුරුවො ලග මහනවෙලා හිටියේ ධ්‍යාන ඉර්දි ප්‍රාතිහාර්‍ය බලයත් තිබුනා ඒකනේ මැජික් පෙන්නලා අජාසත්ත රජවත් පහදවා හෙන බිම්මිසර පිය රජු ද මරවා , බුදුන්ට ගල් පෙරලා සංඝබේද කර , දෙන්නම නිරේ ගියේ ඔවුන් අදටත් නිරේ,, අසිත තාපස තුමා අදටත් එක තැන දපන බ්‍රක්මයෙක්, ඔවුන් හදාගත් කර්මය ගෙවිලම නිදහස් වෙන්න ඕනි,, ඒක දර්මතාවයකි ,,එබැවින් ඔය මහායානික උපාධිධාරී , අග්ගමහා / රාජකීය ,,, පන්ඩිත අධිකරණ සංඝ නායක සම්මත අස්සුතවත් පෘතග්ජන මහා සමනෝ ගරොති හාමුදුරුවො වගේ අමාරුවේ වැටෙන්න එපා , ඔවුන් සිවුරු දරා දං බත් කාල ලාභ පර්‍යේශනය කර දහම වහලයි නිරේ යන්නේ ,,, නමුත් ඔවුන්ට දං දීපු ඔබ අමාරුවේ වැටෙන්න එපා , ඔවුන් කියන සංග බේදය අහල ,, මෙය පරම මෛත්‍රීයෙන් පෙන්වා දෙමි 1'dhaham atuvawa 2 , www, sirisaddarmaya , lk , 3 bopitiye sadhaham pasela 4 vimukthi bhawana හා 5 siri desaye arutha විඩියො පරිශිලනය කරත්වා, නිවන් දකිත්වා,,!! සුවපත් වෙවා,,!! සුසිත් min of heath 0769003111

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 года назад +40

    සුවපත් වේවා .ආර්‍යන් වහන්සේ .නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @neeladesilva8336
    @neeladesilva8336 Год назад +39

    මෙවන් කාලයකදී මේවන් උතුම් බුදු පුතුන් බිහිවෙන්නේ අපේ පිනටමයි.ඒ උතුමන් වහන්සේලාගෙන් අපට ධර්මාවබෝධය ලැබේවා.ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා .

  • @sithuminatv2514
    @sithuminatv2514 9 месяцев назад +35

    පෙර සංසාරයේ සිට එන දැනුමක් දෙවියෝ රකිත්වා ඔබ වහන්සේව

    • @warnaperera4451
      @warnaperera4451 5 месяцев назад

      උතුම් බුදු දහම ගැන ඔබගේ දැනුම හැටියට මේ සාමණේර වයසට මේ භික්ෂූන් වහන්සේ නමක් ලෙස කියන දේවල් මහා ප්‍රාඥයකු ලෙස දකිමින් මහා ආශ්චර්යයක් කියල ඔබ හිස් මුදුනින් පිළිගන්නවා ඇති එහෙත් එම අර්ථ දැක්වීම සම්පූර්ණ වැරදි බව ත්‍රිපිටකයට අනුව නිවැරදිව ධර්මය හඳුනාගත් නුවණැති බහුතර මහා සංඝරත්නය සහ නුවණැති බහුතර ගිහි පිරිසක් මේ රටේ තවමත් ඉන්න බව ඔබ තවමත් නොදන්නවා ඇති.දැන ගත්තත් මේ එක්කෙනෙකුට දෙදෙනෙකුට මුලාවෙලා මුළු ජීවිත කාලයම ඒ අයම නිවැරදි යැයි වශී වෙලාම සිටියොත් ඔබ වැනි අයට නිවැරදි උතුම් බුදු දහම අවාසනාවන්ත ලෙස මග හැරෙන එකත් සිදුවෙනවා.මේ කමෙන්ට් එකට මට බැණලා රිප්ලයි කලාට ඔබට හෝ කාටවත් කිසිම යහපතක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.ඔය එක තැනකටම හිරවෙලා ඒ මත්තේම නිවැරදි යැයි හිතාගෙනම ඉන්නේ නැතිව ටිකක් එලියට ගිහින් තව තවත් ධර්මය සොයන්න ඉගෙන ගන්න උත්සාහ කරන්න.එවිට ඔබට යම් දවසක සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද හොඳින්ම ප්‍රත්‍යක්ෂ වේවි.තෙරුවන් සරණයි.

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 года назад +52

    ඉතා වටිනා ඉතිහාසගත හෙළිදරව්වක්.ඔබවහන්සේටත්, සහබාගි වූ සියලුදෙනාටමත් කායික නිදුක් නීරෝගි සුවපත් බාවයම වෙත්වා යි අදිටන් කරමි

  • @gamagevlog3323
    @gamagevlog3323 2 года назад +38

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @mal5109
    @mal5109 Год назад +36

    මේ පින්බිම ගැන පහදා දුන් ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 Год назад +56

    අද කාලෙ සාසනය කන්න ඉපදුන සුවාමින් වහන්සේලා අතරින් . අපෙ පොඩි හාමැදුරුවො ගොඩාක් හොඳයි . තෙරුවන් සරණයි අපෙ හැමදුරුවනේ

    • @indranimorugama7149
      @indranimorugama7149 Год назад

      Oba wahanse anubudu keneki e obawahanseta theruwansaranaie ...😇😇😇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kulanademith
      @kulanademith Год назад

      ​@@indranimorugama7149ඞඞඞඞ

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 2 года назад +23

    අනේ සාදු සාදු සාදු ඉතා වටිනා ව්ග්‍රහයක් හොදට අවබෝධ වුනා ඔබ වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aberathnabk492
    @aberathnabk492 Год назад +32

    අති උතුම් බුද්ද පුත්‍රයා නෙණි, ඔබවහන්සේට තුනුරුවන් සරණයි,, සාදු 🙏සාදු, 🙏සාදු, 🙏හදපිරි ආදරයෙන් වන්දනා කරමි,,,, සියළු දෙවි රැකවරණ, ලැබේවා,,

    • @PodimanikeLekamge-pu7mp
      @PodimanikeLekamge-pu7mp Год назад +1

      බුදු සරණයි ඔබ.වහන්ේටසත්‍ය.පහදාදෙනවාට

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 года назад +17

    හාමුදුරැවනේ ඉතාම වටිනා කරැනු කාරනා ගොඩක් දැනගත්තා .
    අනාගතයේ සැබැ බුද්ධ ඉතිහාසය ලක්වැසියන්ට අවබෝධකර මිත්‍යවෙන් මුදවාගන්න ඔබවහන්සේට ශක්තිය ධෛර්‍ය ලැබේවා.(ඔබවහන්සේගේ වයසත් සමග බලනවිට දැනුමින් බොහෝ දුර ගමනක් ඇවිත් ඇත අනාගතයේ දහමට ලොකු සේවයක් කරනබව පැහැදිලියි.)

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 2 года назад +95

    දෙපාරක් තුන්පාරක් ඇසිය යුතු කතාවක්.පොඩි ස්වාමීන් වහන්සේ ගේ පැහැදිලි කිරීම කිසිම අඩුවක් නොදැනෙන සේ හොද ගැලපීමකින් යුතුව ඉදිරිපත් කරයි.මෙ කියන කාරනා තහවුරු කිරීමට ගන්නා සාධනීය උදාහරණ පැහැදිලියි.ඒනිසා ඉදිරියටම යන්න.සුවපත් වේවා!!!

    • @idusarayt198
      @idusarayt198 2 года назад +1

      🙏🙏🙏🙏

    • @senakalubaddana2559
      @senakalubaddana2559 2 года назад

      Q

    • @mallikaranaweera5638
      @mallikaranaweera5638 2 года назад +1

      5y

    • @wissiongard4783
      @wissiongard4783 2 года назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ksaskaka7819
      @ksaskaka7819 Год назад +1

      🙏🙏🙏සාදු සාදු ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් මෙ ඇත්ත අපේ සිංහල බෞද්ධයන්ට වටහා දෙන්න.🙏🙏🙏

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 3 месяца назад +3

    මෙවන් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සෙලා මගෙ හෙළ බිමට වාසනාවන් තෙරුවන් සරනයි දිර්ඝයු වෙවා අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සෙට

  • @dmpweerasooriya-no8ne
    @dmpweerasooriya-no8ne Год назад +10

    ඔබවහන්සේ ට මෙවන් උතුම් දේශනාවන් කිරීමට අවශ්‍ය කායික සුවය හා මානසික සුවපත් භාවය ලැබේවා

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 2 года назад +17

    හරිම ආසයි අහගෙන ඉන්න ඒ වගේම මට තේරුම් ගන්න දයිර්ය ලැබේවා 🙏🙏🙏දීර්ගායු වේවා ගෝතම බුදු සසුනේ දීර්ග ගමනක්‌ යන්න අපේ පොඩ් සමිදුන් ට ගෝතම බුදුන්ගේ ආශිර්වාදය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuvaramanike
    @nuvaramanike 9 месяцев назад +5

    අපේ හාමුදුරුවන් ට ගොඩ්ක් පින් මේ.දේශ්නාව් පැව්ථ්තූවාට වැසීඇති සත්‍ය අපට පෙන්වා දුන්නට ඔබ වහ්න්සේට මේ භව ගමනින් එතෙර වන්නටම.හැකි වේවා සාධූ සාධූ අපේ හාමුදුරුවනේ ඔබ වහ්න්සේ ගොඩක් පරිස්සම්.වෙන්න.මොකද මේ කරුනු දරා ගන්නටත් බැරි ප්‍රිසක් ඉන්නා නිසා .තෙරුවන් සරණයි ඔබ වහ්න්සේ ට .🙏🙏💗💗

  • @siridesayearutha
    @siridesayearutha 2 года назад +34

    සම්මත මහායානික මහන බමුනෝ සිරි දේසයේ පරම සත්‍ය වු උතුම් බුද්ධ ශක්තිය යටපත් කල ශාපය සොබාදහම පිලිබිබු කරයි,, ප්‍රඥාවන්තයින්ට පමනක් විශය වන්නකි, ,, රාග දේස මෝහ යේ වර්ධනය හෙවත් = සං වර්ධනය හෙළ බිමෙන් බිමට සමතලා වන යුගය ඇරබුනා,, පාදක වුයේ ඉන්දන අර්බුදයයි, අනාත වන්නේ බෞතික සං,,වර්දන සං.,දර්ශනය සං ,,නිවේදනය වගේම සිත්වල සං,,වේග සං, ,,තාප අවසන් වන යුගයේ අවසානය මෙයයි,,, සං වර සං සුං , සං මා සං,,අන්ත( සාන්ත) හෙවත් සියලු බුදුවරුන් පෙන්වා දෙන *** තේ සං හේතුං තතාගතෝ ආහා තේ සං චයෝ නිරෝධෝ ඒවන් වාදී මහා සමනො බුදුහිමි මේ හෙලබිමේදි උතුම් බුදු වදනින් පෙන්වාදෙන අනේක ජාති සං සාර බවින් මිදි නිදහස් වන්නට පහලවු මහා සම්මත මනු රජ ගන් ආරම්භ වි ඔක්කාක රාජ පරම්පරාවත් සුද්ධෝදන දෝතෝධන අමිතෝධන රාජ පරම් පරාවත් , සිදුහත් රාහුල ආනන්ද , නන්ද ,රාජ පරම් පරාවන් අහෝසිවි අන්තර්දාන් වී පැවැත්මෙන් සදහටම මිදී නිදහස් වු නිබ්බාන වි අපැවැත්වු පරම ගාම්භිර අචින්ත්‍ය දර්මතාවය තේරුම් ගැනිමට නියාම දර්මයෙන් හෙළ බිමක උපන් සං මත සිංහල දෙමල මුස්ලිම් පිනිස් ප්‍රතිරූපකයන්ට ප්‍රඥාව පහල වේවා,,, නුමලාගේ උගත් බුද්ධිමත් මානය නිවනට නොව අපායට නිරයට ම බව වැටහේවා මේ යුගයේ පහලවු සිව් පිලිසිබියාපත් අරහතුන් වහන්සේ මහා ප්‍රඥයන් වහන්සේ අනුබුදු හිමි පන පිහිටවු පුබ්බ්බේ අනනුස්සුතේසු ධම්මේසු පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද උතුම් ත්‍රිවිධ සාසනයත් චත්තානි මානි ඨානනි හි බුද්ධ ශක්තිය කේන්ද්‍රගත ලෝකෙන් උතුම් හෙළ විමේ ධම්ම නියාමයෙන් පහලවන බුද්ධ රාජ්‍ය ප්‍රතික්ශේප නොකරත් වා,,!! සියල්ලන්ටම මේ උතුම් පරම සත්‍ය තේරුම් ගැනීමට පෙර පින්මතු වේවා,,,!!! කම්ම,,ක්ලේස නෛයිය විපාක ආවර්න දුරුවේව,,!! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හෙලයන්ට වාසනාව ලැබේවා,,!!! සුසිත් min of health 0769003111

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 года назад +1

      😂

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 года назад

      @@jayathissajayathissa3088 😂පව් ඔයාලා

    • @kusumaellepola5237
      @kusumaellepola5237 2 года назад +5

      සත්‍ය කියන්න බිය විය යුතූ නැහැ. මොන විකාරද මේ සිවුරක් දෘගෙන දෙසන්නෙ. වක්කලි හිමිට මොනාද බුදු පියාණන් දේසනා කළේ. 'යමෙක් ධර්මය දකීද හේ මා දකී' ත්‍රිපිටකය මනාව අධ්‍යයනය කර දර්ශනය අවබොධ කර ගෙන මාධ්‍යයට නිවන් මග පෙන්වන්න ඒ හිමිට ප්‍රදේශයේ අපි කියා සිටිනවා. පසෙකින් හූමිටි තියන කාන්තාවද පොඩි හාමුදුරුවන්ට උපදෙස් දෙන්නෙ. කැලෑ පීරමින් බොරු නොකියා චිවරය දැරූ අරමුණ ගවේෂණය කළොත් හොදයි. ධර්මය දකින්න. "අහෝ දෙව්දත් නොදුටි මොක්පුර." දහම නැති වේගන යන ලකුණු තමා මේ දර්ශනය වෙන්නෙ.

    • @namalisamanthika5627
      @namalisamanthika5627 2 года назад +4

      @@kusumaellepola5237 මෙ අය ධර්ම හොයාගෙන නිවන් දකින්න නෙවෙ පැව්දි උනෙ.බුදුන් උපන් දෙශය ලංකාව කියල ව්කුර්තින් කර කර ම්නිස්සු නොමග යවන්න .කෙලින්ම කියනවනම් ධර්මය ව්නාශ කරන්න.එකටම youtube chanal කාරයො ත් ඉන්නව එකතු වෙලා

    • @samanthi8963
      @samanthi8963 2 года назад

      @@jayathissajayathissa3088 ruclips.net/video/qxkFYtUv-3k/видео.html
      ruclips.net/video/FadIPtmO0iQ/видео.html

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 года назад +141

    වයස අවුරුදු හැටඃඇත්තෑවක් වූ මහා ප්‍රඥයැයි කියනා මහචාර්‍යවරුන් ගෙන් නො ඇසූ දෙයකුයි අපි මේ අහන්නේ ගරුතර අපේ පොඩි හාමුදුරුවනේ අවසරයි ඔබ වහන්සේ මේ පින්බිමේ උපත ලබන්න ඇත්තේම කුමක් හෝ දෙයක් සඳහායි පරිස්සම්වෙලා එය අප කෙරේ අනුකම්පාවෙන් වැඩ වදාරන සේක්වා

    • @standlyfakieh7127
      @standlyfakieh7127 Год назад +4

      Budu saranai

    • @chathuraekanayaka
      @chathuraekanayaka Год назад +3

      SATHTHAKINMA.. BALANNA E DENUMA.... BUDUSARANAY UN WAHANSETA..

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 11 месяцев назад +2

      Maha prakgha wantha podi Swamin vahnse ehamath paha dheli kara keya dhunna unwahanse mewani dheyak ethamathma hondhen pahadheli kerema sedhu keremata Bawayen bawayata patha gena pamini aabasayen weya hakiya Budhu Saranai oba wahanseta

    • @dilmidiwyanjana4110
      @dilmidiwyanjana4110 11 месяцев назад

      Budusarani.

    • @chandanalokuhewageheart6426
      @chandanalokuhewageheart6426 9 месяцев назад

      Great, appreciate

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 5 месяцев назад +2

    හෙලයෙ පිනෙන් පහල වූ බුදු පුතුන් වහන්සෙ ඔබව සක් දෙවිදුන් සහ සතර වර්ම් දෙවියන් ආරක්ෂා කරත්වා.හෙලයෙ සෑම දෙවියන්ම ආරක්ශා කරත්වා..බොහොම පින් ඔබ වහන්සෙ සිතනා පතනා බෝදියකින් නිවනින් සැනසීම ලැබෙත්වා.තෙරුවන් සරණයි ❤❤❤

  • @charletdealwis7937
    @charletdealwis7937 2 года назад +37

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම අනාවරණය කිරිම ප්රශ්තයි. ඉදිරි කටයුතු සාර්ථක විමට ආශිර්වාද වෙිවා. දිගාසිරි වෙිවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Год назад +10

    බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ගේ මහා බුද්ධි මහිමයට මාගේ නමස්කාරය වේවා! මේ සත්‍ය බුද්ධ ධර්මය මතු කරවන ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා!

  • @niroshar3607
    @niroshar3607 Год назад +13

    අපෙ හුස්ම ටික යන්න කලින් මෙ දේවල් කනට වැටෙන්නත් අපි ලොකු පිනක් කරල තියනවා.ඔබ වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Год назад +9

    පරම සත්‍ය සියලුම දෙනාට අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 3 месяца назад +1

    මීවනපලානේ අරහතුන්වහන්සේගෙන් පසුව බිහිවන අරහතුන්වහන්සේ ඔබවහන්සේමයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 Год назад +11

    මා හිතනා විදියට මේ පොඩි ස්වාමින් වහන්සේ බොහෝ දුරට ප්රවේශම් වීම හොදයිකියා සිතෙනවා.දන්නවනෙ සෝම ස්වාමින් වහන්සේට වු දෙය.

  • @NevilleJayasena
    @NevilleJayasena 7 месяцев назад +2

    සිරි අරිය විමුක්ති අරිය උතුමන් අප බුද්ධ බූමියටම
    "සිතුමිණක්,කප්රුඛක්"
    වේවා.

  • @warnaperera4451
    @warnaperera4451 6 месяцев назад +5

    සදෙව් ලොවට නොව දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු වාසය කරන නිජ භූමිය වන්නේ මේ ලංකාවේ මහනුවරද ,නැත්නම් උතුම් බුද්ධ දේශනාවට අනුව මේ මනුෂ්‍ය ලලෝකයේ සිට යොදුන් හතලිස් දෙදහසක් පමණ ඉහළ අස්සේද යන සත්‍යය අසත්‍යය තාවය සැකකරන අයට කාලය විසින් ඉදිරියේදි පිලිගත හැකි වන අයුරින් නිසැකවම තහවුරු කරාවී.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.ගතවන තත්පරයක් පසා මරණයටම ලංවන වටිනා මේ ජීවිත කාලය තුළදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයම දකිත්වා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් නිවන් මාර්ගය ගැනම සාකච්ඡා කරත්වා ප්‍රචාරය කරත්වා.සියලුම බෞද්ධයින් එම උතුම් ධර්මයම පුරුදු කරත්වා.උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කරත්වා.

    • @Semblanc
      @Semblanc Месяц назад

      හීනමානයෙන් පෙළෙන උදාසීන ගෝත්‍රික ප්‍රජාවකට ඕවා තෙරෙන්නේ නෑ

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 Месяц назад

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමි.

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 года назад +23

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

    • @RamaniLiyanage-v6s
      @RamaniLiyanage-v6s 11 месяцев назад

      අපේහාමුදුරැවන්ට.ඉක්මන්.භවයකම.නිවන්.අවබෝධ.වෙවා

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 2 года назад +11

    ඔබ වහන්සේට බුදු සරනයි පැහැදිලි කිරිම ඉතා අනර්ගයි

  • @njwije4094
    @njwije4094 2 года назад +48

    අති විශිෂ්ඨ විග්‍රහයක්......මෝඩ ජනයිනි අරිය උපවාද නොකරගෙන උන්වහන්සේට කන්දෙන්න..🙏🙏🙏

    • @chandrawanshadassanayake1753
      @chandrawanshadassanayake1753 2 года назад +1

      හිතුවක් දොඩ්වන්නෝ!

    • @chandrawanshadassanayake1753
      @chandrawanshadassanayake1753 2 года назад +2

      හොදට අහගන හිටපියව්,සක්ඛාය වර්ධනය වෙන හැටි දැකගනියව්¡

    • @sameeradanuska903
      @sameeradanuska903 2 года назад

      @@kularathnakodithuwakku8823 ane pala

    • @ramyadesilva6064
      @ramyadesilva6064 2 года назад

      oba danmama napunsaka wela atha gala balanna daruwek hari.wela athi.marenna lanwenakota.oya kiyana geya kunuwela.bimata watewi ඉක්මනින් සමාව ගන්න ema ariyawahasegen නැත්නම් දුවන්න සමන්ත badra himi ළඟට @@sameeradanuska903

    • @sameeradanuska903
      @sameeradanuska903 2 года назад

      @@ramyadesilva6064 hmm,

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 2 года назад +76

    අපේ ජාතිය තාමත් පිංවන්තයි මේ වගේ බුදුපුතුන් බිහිවීමට

  • @sunandagamage6641
    @sunandagamage6641 9 месяцев назад +4

    ඔබ වහන්සේ ඇතුලූ..මහාචාර්ය වරූන් මෙපමණ,,ශාක්ෂී සහිතව ,,ගෝතම බුදුන්ගේ දේශය,,අප ජම්බුද්වීපය මේ අපේම,,භූමීය බව,,ඔප්පූ කරලත්,,නොතේරෙන,,දෙව්දත්ලා,,තාමත් ඉන්නවනේ,,?????🙏🙏🙏🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 года назад +12

    පින්වත් ස්වාමීන් වහන්සේ ට හා සියලු දෙනාටම නිරෝගී සුවය ල්‍රුබෙවා තෙරුවන් සරනයි ,

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 9 часов назад

    ඉතා වටිනා අදහස් ටිකක් .ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @njwije4094
    @njwije4094 2 года назад +11

    ඔබවහන්සේට දීර්ඝායු අදිටන්,කරමි.

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 Год назад +10

    මේ නව යුගයක්. අපේ උතුම් මුතුන් මිත්තන් බුදු සසුන රැක ගන්නට උපදින් යුගයක් සියලු වියතුන් අහංකාරය විසිකොට අසත්වා! දකිත්වා!!🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Год назад +10

    පෙර ජාතියෙ දැක්කම කින් පවසන සත්‍ය ඉතිහාසය ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ වේවා

  • @vikalpa-youtube
    @vikalpa-youtube 2 года назад +12

    අපේ ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම නම් ඉතාමත් පිරිසිදු වතුර වගේ සුපැහැදිලියි.

  • @sunethraweerasinghe2913
    @sunethraweerasinghe2913 2 года назад +8

    Oba wahansè nidukwewa nirogiwewaa suwapath wewaa

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 года назад +12

    මේ සත්‍යය අපට අවබෝධ කරදීමට ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .

  • @hansani.perera
    @hansani.perera 23 дня назад

    ජාතියේ පිනට පහල වූ අපේ බුද්ධ පුත්‍රයෙක්.❤🙏

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 11 месяцев назад +1

    අගනා පැහැදිලි කිරීමක් ..ඔබ වහන්සේට නිරෝගී සුව !

  • @aibnsirilanka4560
    @aibnsirilanka4560 Год назад +14

    සත්‍ය සොයා යන අයට විශාල උපකාරයක් !!! ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය, සහ සියලු දෙවියන්ගේ සහය හිමි වේවා !!!🕯️

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 месяцев назад

      ඔව්, ඔව සත්‍ය පොළොවේ පස් යට වැළලිලා නිසානේ මේ පොළොවේම හොයන්නේ.

  • @s.k.guruge553
    @s.k.guruge553 Год назад +1

    Ape hamuduruwo oba wahanse ape me budu dahama loketa geniyan..oba wahanse araksha wewa...sadu sadu sadu🙏🙏🙏

  • @KandaudaYasapala-g2h
    @KandaudaYasapala-g2h Месяц назад

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @adariyasinghe127
    @adariyasinghe127 Год назад +10

    මෙපමණ සුන්දර පැහැදිලි කිරීමක් කලත් අපේ බහුතර සංඝයාවහන්සේලාට ඇත්ත තේරුම්ගන්න බෑ. තවමත් ඔවුන් ඉන්දියාවට ආවඩන ගමන් අහිංසක දෙමව්පියන් රවටගෙන ඉන්දියාවේ වන්දනාවේ යනවා.

  • @udarakavindi8073
    @udarakavindi8073 2 года назад +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නමස්කාර කරනව ඔබවහන්සේට මෙම වැඩසටහන මෙහෙය වන ඔබටත් තෙරුවන් සරණයි ඔබතුමාට පූළුවන්නමි කියනවද ස්වාමීන් වහන්සේව සමිබන්ද කරගන්නේ කොහොමද කියලා

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 Год назад +5

    ඔබ වහන්සේ ගේ ඉතිහාස දැනුම අවුරුදු 60 ක් 70 ක් උන කෙනෙක්ගෙන්වත් අසන්නට ලැබෙන්නෙ නෑ . ඔබ වහන්සේ විග්‍රහ කරන ආකාරය තේරුම් ගැනීමට ඉතා පහසුයි ඔබ වහන්සේට තෙරුවන් සරනයි .. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 месяцев назад

      ජාත සෝතාපන්න උතුමෙකී

  • @akilaprasad4701
    @akilaprasad4701 2 года назад +14

    බුදු සරණයි බොහොම ස්තූතියි 🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад +19

    තෙරුවන් සරණයි අපේ පුංචි හාමුදුරුවනේ ඔබවහන්සේට ...දැන් ඔබවහන්සේ තවත් කෙට්ටු වෙලා කළු වෙලා ..ගොඩාක් දුකයි ඇත්තටම ...අපේ ජීවිතය දුකක්මයි කියලා තේරුම් ගැනීමට ඔබවහන්සේ උදාහරණයකි ....තෙරුවන් සරණයි සියළුම දෙනාට ...ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...

    • @jayanthadollapihille
      @jayanthadollapihille Год назад +2

      මෙවන් පැහැදිලි කිරීමක් ලැබූ මුල්ම අවස්ථාව.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 месяцев назад

      ලෝකයේ දිසාවට නොවේ, ඔබ තුලට හැරෙන්න..... මේ හොයන්නේ කව්ද?..

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 11 месяцев назад

      ඉතින් ඔබලා කියන්නේ, බුදුන් වහන්සේ, ශ්‍රීලංකාවේ ඉපදුනා.. අපි දැන් පිළිගත්තා... ඊට පස්සේ.... අපි ඔක්කොම නියම බෞද්ධ අය...... ඉන්දියාවේ හින්ද තමයි, අපි ඔහොම වැඳ, වැඳ, මල් පූජා කර, කර හිටියෙ.

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 3 месяца назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 5 месяцев назад +1

    පිංවත් පොඩි හාමුදුරුවණේ සත්‍යය ජය ගැනිමට ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏

  • @charu65
    @charu65 7 месяцев назад +1

    අපේ රටේ මෙවැනි විශිෂ්ඨ බුද්දිමතුන් ඇත😊ආඩම්බරයි මගේ රට ගැන.ස්වාමීන් වහන්ස ඔබ එය නිවැරදි ආකාරයට ගලපා පෙන්ව දුන්නා🙏දීර්ඝායු වේවා,ගොඩක් පිං ඔබට ඇතුලු සියලූම දෙනාට.අපි මෙය නොදන්න අයටද මග පෙන්වා දෙමු.තෙරුවන් සරනයි ❤️🇱🇰🥺💪

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +16

    අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා.🙏🙏🙏

    • @sanjeewabandara8117
      @sanjeewabandara8117 2 года назад

      ගොබ්බයෝ කෙහෙද මීමනපලානේ අරිහත් වු⁣නේ වසලයෝ හරියට උච්ඡාරනය කරපන් .මීමනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා හරිහොරුන් වහන්සේ යනුවෙන්

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 года назад +1

      @@sanjeewabandara8117 එදාත් මෙ රටෙ නිගන්ටයින් හා පරිබ්‍රාජකයින් සිටියා....තවත් ඉන්නවා....

    • @rachelperaud1945
      @rachelperaud1945 2 года назад

      අරිහතුන් වහන්සේ කියන එකේ තේරුමවත් උබ දන්නේ නෑ.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 года назад +2

      @@rachelperaud1945 මම දන්න තරම මට හොදටම ඇති යාළුවා....නුබ දැනගනින් හරි දේ එහෙනම්...

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Год назад +4

    හේතු සාධක සහිතව පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏

  • @RenuSoyisa
    @RenuSoyisa 5 месяцев назад +1

    පෙර සසරින් ආපු.පුරුද්දක් ඔබ වහන්සේ තුල.මතුවෙමින්.පවතිනවා

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 года назад +10

    පින් ඇත්තෝ අවබෝධ කර ගනින්වා..

    • @nandakumara7780
      @nandakumara7780 2 года назад +1

      Sathya awaboda una budusaranai

    • @ChandraLatha-kn3li
      @ChandraLatha-kn3li 5 месяцев назад +1

      අධර්මය පවසන චීවර ධරයෝ විනාශ යක් ලග එනවද මෙහෙම පච හෙලන් න අතීතයෙන් අපෙ රට විදේශිකයන් රට පාවා දුන්නෙ ඔය වගේ මෝඩ සිංහල යන්ම තමයි .සත්‍ය ජය. ගන්න වීමයි.හෙලදෙරණට ත්‍රිවිර රත්නයක් පිහිට ලැබේවා!!!

  • @wasanthirajapaksha5382
    @wasanthirajapaksha5382 9 дней назад

    ඔබ වහන්සේට දීර්ඝායු වෙවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +4

    තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට මේවාගෙ දැණම් සම්භාරයක් අදුන්නලා දීම ගැණ සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻👍👍❤️❤️💐💐

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 Год назад +10

    මගේ හදවතින්ම ඔබ වහන්සේ නමදිමි.

  • @deepanigamage2975
    @deepanigamage2975 2 года назад +7

    නමස්කාර වේවා ඔබවහන්සේ ටසාදු සාදු සාදු

  • @pvcmvithana7319
    @pvcmvithana7319 2 года назад +21

    පෙරුම් පුරන බෝධිසත්ව වරයෙක්...🙏

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 Год назад +1

      පෙරුම් පුරනවානම් සෝවාන් විය නොහැක???? කෙසේවෙතත් මගඵල ලාබියෙකි. 🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 года назад +2

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පතක් සර්ව ආරක්ෂාවත් ප්‍ර්‍රාර්තනා කරමි' ,

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 2 года назад +6

    සුවපත් වේවා!!!

  • @newtonranaweera
    @newtonranaweera 2 года назад +16

    ඉතා පැහැදිලි විග්‍රහයක්.

  • @chanakabandara9052
    @chanakabandara9052 2 года назад +8

    ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා

  • @MangalaLiyanage-m6x
    @MangalaLiyanage-m6x 8 месяцев назад

    ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා 🙏🙏🙏🙏🙏❤ නිදුක් නිරෝගි සුවය අධ්ෂ්ඨාන කරමි ❤❤ මේ දේශනාවේ අනිත් කොටස එවන්න🙏🙏🙏🙏🙏 සුවපත් වේවා ❤

  • @doctorupulalwis1660
    @doctorupulalwis1660 Год назад +1

    තෙරුවන් සරණයි🙏 ස්වාමීන් වහන්ස

  • @TheekshanaNilneth
    @TheekshanaNilneth 5 месяцев назад

    Bohoma pin oba wehanseta.....seralawema therum kereema gena....

  • @nalindesilva881
    @nalindesilva881 2 года назад +3

    A classic example. Everything included. 🙏🙏🙏💐

  • @sudharma4313
    @sudharma4313 2 года назад +2

    දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @සියලුසත්වයොසුවපත්වේවා

    බොහෝ කරුණු දැක බලා අවබෝධයක් ලබාගත්තේමී .
    බොහොම පිං.
    සහභාගි වු නොවු' අදහස් දක්වන සියලු දෙනාටත් සුවපත් බාවය පර්තනා කරමී.
    සියලු සත්වයො සුවපත් වේවා ...

  • @manojaweerasuriya7423
    @manojaweerasuriya7423 Год назад +1

    Oba wahaseta nirogi deergayusha prarthana karanawa apata tawat dharmaya wigraha kara deemata heki wewa. Sadu sadu sadu. 🙏🙏🙏

  • @anomadesilva6104
    @anomadesilva6104 2 года назад +6

    🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 месяца назад

    තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 года назад +6

    මේ උත්තම සංඟරත්නයට නමස්කාරවේවා සත්‍ය හෙළිකරන බුද්ධපුත්ත්‍රයන්හට අරහත් ඵලයයෙන් සැනසීම ලැබේවා තුනුරුවන් සරනයි

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 2 года назад +5

    Great explanation 🙏🙏🙏

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 года назад +1

    Ayubowewa....
    Namo Buddhaya....👍💕☸️💕☸️💕👌🙏🙏🙏🙏

  • @amilasampath6406
    @amilasampath6406 3 месяца назад

    Nodanna godak de dena gatha me ape ithihasaya sebewa noweda sadu ape podi hamuduruwane

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 года назад +5

    හෙල බිමේ සත්‍ය හෙළිදරව් කිරීමේසහජ හැකියාවන් ඇති පිංවත් කුමර කුමරියන් අනාගතයේ තව තවත් බිහිවේවා

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 года назад +3

    Suvapath vevaa... Excellent explanation....

  • @neelakadeshapriya2805
    @neelakadeshapriya2805 2 года назад +8

    සිවු පිළිසිඔියාපත් පත් අරිහතුන් වහන්සේ නමකට පමණයි මෙසේ දේශනා කල හැක්කේ.අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගි සුවය අධිෂ්ඨාන කරමි .සාදු සාදු සාදු .

    • @madu4586
      @madu4586 2 года назад +1

      Mama catolika ,namuth mama budda darmayata godak asai,namuth mehema thamange darmayata virudda kam kara thama ratatamai neda garahanne,hariyata saathange minissu vage,budun wahanseta gala peraluweth me vage aya neda,🤔

    • @rachelperaud1945
      @rachelperaud1945 2 года назад +1

      ඉස්සෙල්ලම සිවු පිලිසිබියපත් හා අරිහත් කියන අදහස ගැන හොයල බලන්න . හැබැයි ධර්මයෙන් මිසක මේ එක එකාගෙන් නෙමෙයි. පව් ඔයා.

  • @سوماسرلنكا
    @سوماسرلنكا 9 месяцев назад

    Sadu sadu sadu namobuddaya tunuruwane pihita arakchawa niraturuwama obawahanseta lebewa lebewa lebewa

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 года назад +9

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @lathagamage4006
    @lathagamage4006 2 года назад +1

    Obawahanse niduk neerogee suwa labewaa adistana karami 🙏🙏🙏🙏🙏

  • @shandu2430
    @shandu2430 2 года назад +2

    Oba wahanseta uthum dhaladha samibdhu pihitama labewa

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 2 года назад +4

    Sadu sadu sadu suwapath wewa

  • @ashanchandimal9670
    @ashanchandimal9670 2 года назад +7

    බුදු සරණයි

  • @bodhuhela752
    @bodhuhela752 2 года назад +5

    උත්තරතෝ උඩ විය යුතුමය. උතර උතුරු දිසාව වීමට නම් තවත් ස්ථානයක් සඳහන් කර එයට උතුරින් කියා ලිවිය යුතුය.

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 года назад +9

    සක්‍ර දේවේන්ද්‍ර දෙදෙව් ලොවට අදිපති. සදෙව් ලොවට නොවෙයි
    බුදුන්වහන්සේගේ නිර්මල දහමට මොකද වෙන්නේ.
    නුවනින් විමසා බලන්න
    තෙරුවන් සරණයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 года назад +1

      නුවනක් කොහෙද.... කටපාඩම් බයිල කෙලිනව මිසක්...

    • @rachelperaud1945
      @rachelperaud1945 2 года назад

      අනිවාර්යයෙන් . දෙදෙව් ලොවට අදිපති. මේ මොන කතාද

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Год назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.

  • @RenuSoyisa
    @RenuSoyisa 5 месяцев назад

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි බුදුරජාණන් වහන්සේගේ කලෙකදී ඔබ වගන්සේ බුදුසරණ ගිය කෙනෙක් වෙන්න.ඇති

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 10 дней назад

    අනාදිමත් කාලයකසිට සිටියාවු පුරාවිඥයන් ට මෙිවාදැක්කෙනැද්ද මෙිවටිනා තැන් වශ්මයජනකතැන්වලට ඇයිඅවධානය නොකලේ.පුදුමවැඩෙ ශිලාලේකනවත් දැක්කෙනැද්ද කුකුසක්වත් ඇතිවුනෙ නැත්තේ කදුඋඩ ගන්ජාවත් ගහලගියාද දන්නැහ.මෙිලංකාවෙ බැබලියයුතු ස්ථාන.එදාසිට මිනිස්සු වැද්දො වගෙ මැරිලගියා.මෙ අරහතුන්වහන්සේල නිසයි මෙහෙමවත්දැනගත්තෙ නිවන්සුව අත්වෙිවා!!මෙ පොඩි වයසට.❤❤❤❤❤

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 года назад +1

    සාදු සාදු සාදු !

  • @padmachandra2430
    @padmachandra2430 Год назад +2

    කිහිප වරක් අහන්න ආසයි. ම්‍ සත්‍ය සිදුවිම්.පුන්චි ස්වාමින් වහන්සෙ ආරක්සා කරත්වා.!!!

  • @nissankagedara9469
    @nissankagedara9469 2 года назад +1

    Budu sarani hamudruwane 🙏🌷🙏🌺