Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අරිය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවයම අත්වේවා. අධර්මය යටපත් වී සිරි සද්ධර්මය ඉස්මතු වේවා.සියලු ලෝක සියලු සත්වයෝ් සුවපත් වේවා
ඔබ වහන්සේට නිවන් ඵල නිවන් අවබෝධය ලැබේවා නමෝ නමස්කාර කරමි නමෝ බුද්ධාය
ඔබ වහන්සේ සෑම කරුණක් ම ඉතා පැහැදිලිව තේරුම් කිරීම ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ගේ උතුම් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ආර්‍යන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏
අරිය උත්තමයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌸🌸🌸🌸
හෙළබිමේ සත්‍ය ඉතිහාසය මතුකර පෙන්වා දෙන ආර්යන් වහන්සේ ට දීර්ඝායු වේවා. සුවපත් වේවා..
මෙම ස්තාන සියල්ල දැකබලාගැනීමට මට උදවුකල උපකාර කල වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම පරම නිබ්බානගාමී මග සාක්ශාත් කරගනිත්වා. සුවපත් වෙත්වා.පින්වත් අරිය ස්වාමින්වහන්සේට මේ හෙලබොදු ඉතිහාසය ලෝකයාට පැහැදිලි කිරීමට බොහෝ වෙහෙසක් දරන සත්ක්‍රියාව දිගුකාලයක් කරගෙන යාමට නීරෝගී සුවපත් බාවය ලැබේවා කියා අදිශ්ටාන කරමි. 🌸🌸🌸🙏🙏🙏
isuru punnakku bonna
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත්.සත්‍ය වැටහෙවා.සියලුමදෙනාට
කවුරුන් කේසේ කීවත් මෙයයි ඒ බුදුන් උපන් භුමිය ...එය අපේ සිංහල ජාතිය පහත් කිරිමට මුල සිට සුද්දන් විසින් ඉතා සුක්ෂම ලෙස සන්විධානාත්මකව අපේ බෙෘද්ධ අතීතය මෙි හෙළ දීපයෙන් වළදමා පැහැදිලි සාක්ෂි ඇති තැන් යට වෙන සේ ජලාශ ඉදිකර ජළයෙන් යටකර තැබිමට කටයුතු කලා නමුත් කසිදාා සැගවිය නොහැකි බුද්ධ සාසනය දිය ඇතුලෙහි බොලයක් සගවන්නට උත්සාහ කලත් එය නවතත් දිය මතුපිටට පැමිණෙනවා ඒ නිර්මල බුදු දහම යලි යලිත් මෙි ශිු ලංකා ධරනි තලයේ වසර පන්දාාසක් පුරාවට ආරක්ෂා කිරිම බෙෘද්ධ ඔබෙත් මගෙත් යුතුකමකි මෙි විජාතික නීති පරදවා අපේ හෙළ දේශයත් බුද්ධ දර්ශනයත් අපේ මතු පරපුරට රැක දීමට අපි දිවි පරදුවට තබා එක්වෙමු.ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏🙏🙏
මොඩකමටයි ගොන්කමටයි බෙහෙත් නෑත. බුදුන් මෙහෙ ඉපදුනා නම් සුද්ද ඒක ඉන්දියාවට ගෙනියන්න තියෙන වුවමනාව මොකක්ද? සුද්ද ඇදහැවුවෙ බුද්ධාගමද? සුද්දට ලාන්කිකයා සහ ඉන්දියන් කාරය දෙගොල්ලොම එකයි
උගත් අයට හොයාගන්න බැරි සියලුදේ දැන දැක හෙලි කර දැක්වූ අරහත් උත්තමයනට නිවන් අවබෝධ විමටම මේ පිනම හේතු වාසනා වේවා ඹබවහන්සේ ට දිර්ගායුස ලැබේ වා යි ඉත සිතින් පතමි
සැමට බුදුසරණයි ... සත්‍ය හෙලිදරව් වේවා .
මෙවා දකිනකොට හිතට සතුටට වැඩිය හරිම දුකක් දැනෙන්නේ හැමදේම සත්‍ය සොයා ගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏
සත්‍ය කිසිදා වැලලිය නොහැක මේ බුදුන් උපන් පිං බිමයිසියලු දෙනාට සත්‍ය වැටහී උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏
Aniwaren
Budu saranai 🙏🙏🙏🙏🙏
Pol buruvo me kiyanne ipaduna tana neve
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !
අරිය උත්තමයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා !!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !🙏🙏🙏
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි. සත්‍යය වැසි ගියාට නැවත මතුවේ. සාදු සාදු සාදු.
ඔබවහන්සේගේ දේශනාව ඉතා පැහදිලිව අවබෝධ විය..තෙරුවන් සරණයි ....සියළු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා
සිංහල දීපය අපේ උරුමයි මෙය රැකගමු බුදු සසුණ බබළන දීපයක් කරවමු
ධර්මය පවතින්නේ රටේ භුමිය යන සංකල්පයේ නොවේ, මිනිස් හද සන්තානයේය, ඒ නිසයි බුදුරදුන් පැවසුයේ " ධර්මය ලෝකය තුළ බැබලවිය නොහැක. බැබලවිය හැක්කේ මිනිසා තුළ පමණි. "
Apekama igata gatthata wedak ne dharmaya pipipadinne nathuwa. Adambaraweema modakame lakshanayak. Sariyuth rahatan wahansege charithaya adyanaya kara nihathamanithwaye uthumkama therum gonna. Ape Budun mulu wishwayatamai. Koirate ipadunath like keedenek dharmayen sanasenawadaBoru adambarayata thanak deela Buddha dharmaye parhaniya ikman karanna epa. Obawahanse mulinma thaman gene soya balanna. Than haha durum karaganna uthsaha karanna ema dharmaya anyway gosinEkai awasya wenne. Bouddhayin athara prasna athi karanna epa. Me sasanaya dekata bedanna epa.Apithula athi modakame pramanayatama adambarakama hithata enawa. Nihathamani kama hithata ganna. Boudhdhaya dekata Bedala me uthum wu bududahama raten Roath kireemata karana ragas viyapara walata ahuwenna epa. Please.
දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලට පෙරේතකමේ කරන මේක තනිකරම සිංහල බෞද්ධයා මුලා කරන ප්‍රෝඩාවක්. අහුවෙන්නේ එපා.අපේ ඉතිහාසය කවුරුත් වෙනස් කරලා නෑ මෙවුන් තමයි ඒක කරන්නෙ.ත්‍රිපිටකයට බොරු අර්ථ කථන දෙමින් මෙවුන් කරන්නේ දහමත් බොරු කරලා බුදුරජාණන් වහන්සේත් බොරු කරලා.ඩයස්පෝරාවෙ සල්ලි අරං එංගලන්තෙට යන්න.මේක තනිකරම බොරුවක් අහුවෙන්න එපා.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.
සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගි දීර්ඝායු වේවා හාමුදුරුවනේ
අරියමග්ග ස්වාමින් වහන්සේ මතු බුදුවන මයිත්‍රී බුදුන් ව් මේ ලක්දිවේම පහල වේවා......සාදු....සාදූ....සාදු...
ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏නොදන්න බොහෝ දේ දැනගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා........🙏🙏🙏🙏🙏👣👣
Teruwan saranay oba wahanseta
අපිට අපේ කම නෑති වු දවසේ සිට බොහෝ විපත් වලට මුහුණ දිමට සිදු වු ජතියක් රටක්...😭😭😭🇱🇰🙏
අපේ උරැමය විනාස කරන්න හදන පිරස් හා හමුදුරැවන් කිපනමක් කරන ප්‍රකාස ගැන.කනගාටු වෙමු සියලුදෙනාගේඇසඇරේවා බුදුසරණ
තෙරුවන් සරණයි ලෝ වැසියට ස්ත්‍ය ඔබවහන්සේ හොදින් තේරුම් කරල දෙනව....
අරිය හිමියන් ට සියලු කායික මානසික පීඩා වන් දුර්වෙවා උත්ම්නිවනින් සනසේවාසදු සදු සදු සදු 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.
Suwapath wewa ariyayan wahansa. Api othanata giya. Harima lassanai
තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්ට 🙏🙏🙏
තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්සේට! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏👏👏👏👏 නමෝ බුද්ධ ය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ වහන්සේලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏
Obawahanseta thawathwath mee uthum sadhdharamaya deesana kireemata shakthiya dahiiriya lebewa.!!
මේ හැමදෙනාම මිථ්‍යා දෘෂ්ටියෙන් මිදේවා ....සත්‍ය වැට හේවා.....මේවගේ ඇත්තන්ට...තුණුරුවන්ගේ ම සරණයි ...
කරුණු ඉදිරිපත් karann
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ හොඳින් පැහැදිලි කර දෙන වා.මේ පූජනීය ස්ථාන නැරබීමට ඵන්න අදහස් කරමි. ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
අරහතුන් වහන්සේට නිරෝගී සුවය පතනවා.
අරහත් හින්ද වෙන්න ඇති සිවුර අමුතුවට අදින්නෙ
,නියම බෞද්ධයන් කලයුත්තේ මෙවැනි වැඩ සටහනක් යනවිට එයට අපහාස කරමින් පව්පුරවා නොගෙන තව දුරටත් බොදු ඉතිහාසය අධ්‍යයනය කිරීමට උත්සාහ කිරීමයි ඒ සදහා යතාර්ත නාලිකාවේ සියලු වැඩ සටහන් ගැන පර්‍යේශකයකු වන්න එසේ නොකර බැනවැදීමෙන් නිරපරාදේ මරු වසගයට පත් නොවන්න තෙරුවන් සරනයි !!!!!
නිරොගිමත් දීර්ඝයුසයක් වේවා
සාදු සාදුසාදු
මේඋතුම් ශ්‍රී ලන්කාවේ බුදුසසුන බැබලේවා.....
sadu sadu sadu teruwan saranai davepihitai pinwat apea suwamen wahnsa
බුදු සසුන බැබලේවා ..!
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAk VENAVA BALAYAK VENNA OBA VAHANSETA HAKIVEVAI ADISTANA KARAMI
TNarada hamuduruwani oba wahanse Honda. Banak desana karana sekwa! Apart niwan dakinna . Sadu , Sadu Sadu,
Aubowewa ape hamudurune wahanseta.
Aaryayan wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
හාමුදුරුවනේ ඔබවන්සේ පැහැදිලි කිරීම හරිම අගෙයි.තෙරුවන් සරනයි
Api pinwantai. Bagayawatunwahanse wedasity ratehi upadinnata...sadu sadu sadu.
ස්තූතියි ඉතා වටිනව
ඔබ වහන්සේට නිවන්මගටම දොර ඇරේවා
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
Sadu sadu sadu
සියහෙලේ අබිමානය 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👊👊👊
දීර්ඝා යුශ ලැබේවා .
All Of Them Suvapathweva 🙏🙏🙏
Suwapathwewa....
Suwapath wewa yahapathakmawewa neduk neerogi suwa labawa deerga ausa labawa
sadu sadu sadu
සත්‍ය මතුවන විට කලුසුද්දො නලියන්න නම් එපා෴යථාර්ථය මතුවන්නට ඉඩහරින්න෴සම්මත පතිරූපදේශය මතුවෙන එක නැවැත්විය නොහැක
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
මෙම සත්‍ය වැටහේවා
🍻
Siri Ariya Vimukthi Swamin vahanseta namaskara karami.Ape ratata oba vahansela Vasanavan ! Niduk neerogi suwa lebewa! Deegau lebewa.!Garu swamin vahansa, Mema lena pihitai thibenne Bambaragala Viharaya ta ihalinda ?
🙏🙏🙏🙏🙏
බුදුන්ගේ දෙසය
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
අපේ ගමෙත් ගුහාවක් ඉදිරිපිට විශාල සල්ගසක් තියෙනවා, ඕක නෙමෙයි නියම ගුහාව අපේ ගමේ තියෙන එක.
කොහෙද ඉන්දියාවේ ද..
අපේ ගමෙත් තියෙනවා...
ඉන්දියාවෙ නේද ඔයාගෙ ගම තියෙන්නෙ 😆😂
Sadu Sadu Sadu 🙏🙏🙏
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Budusaranai
🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai
🙏🌹🌹🙏🙏🙏🌹🌹🌷🌷🙏🙏🌹🌹🙏
Ape hamuruwane attakatha rachana oba wahanse ema akarayanma visvasa karanawada.ema kathath pansiya panas jathaka katha wage sahithya prabandada?
Suwapat wewa
🙏🙏🙏🌻🌻🌻
🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🇱🇰🇦🇺
❤❤❤
🙏🙏🙏❤️
apita age nathi unata meka maha pin bimak 🙏🙏🙏🙏
Magadee bhashawa hadariya hakke kesed? Eya akuru rahitha bhasawak nisa sinhala akuru walin bhasawe sabdaya liya athibawa meeta perera pawa thibuni. Meya igena ganeemata magak paada denna
මෙිි,,තවත්,මානසිකස්භාවයක් පවිිතවත්,රැලක්පස්සෙනි,යනවගුහාවල්,හොය,හොයහිටපියතථාගතඅවබොිධයටකරන,අපහාසයක්
ඔනවට එපාවට නෙමෙයි
කියලා වැඩක් නෑ මීවනපලානේ ගේ ගෝලයෙකි
🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🌸🌸🌸🌹🌹🌹
දිඹුලාගල අංක 3. නිලමල් පොකුන ට ආසන්න ගුහා අංක පහ අජාසත්ත කරවූවාද ?Cave # 5. A A sa jha ta ha lene sagasa, (අසාජත)
(දෙවන කොටස)මේ ගමනේදී ඔබට ඔප්පුවෙලා තියනවද ලංකාවේ සිටියේ කුමන විදියේ මිනිස්සුද කියලා.ඇත්තෙන්ම, මෙතෙන්දි තමා මම ඔබ මතක්කරපු කාරනයට කැමති වන්නේ, මේ වෙලාවේ ශල්ය්යට වෛද්යෙ වරයා ඉක්මවායන ශික්ෂනයක් පුරා විද්ඥායාට තිබිය යුතුය. මොකොද අපි එක බුරුසුවකින් තමයි මේ කැනීම් කරන්නේ.මහ විශාල වශයෙන් අව්ව වැටෙන සමහර වෙලාවට අපේ නාසයෙන් එන දහඩිය බිංදුව දෙපතුල ගාවට වැටුනොත් අහක බලන්නට වෙන්නේ නෑ,මොකොද ඒකත් බලාගෙන කරන්නට වන්නේ. ඒකමතමා ශික්ෂණය කියන්නේ. මෙහෙම කරලා අපිට ලැබුනු දේවල් තමයි, ලෝහ පාවිච්චිකල බවට සාධක තියනවා, කොයි කාලයේද මේ, ක්‍රි. පූ. එක් දාහේදී, ඔබට වැටහෙන්නට කිව්වොත් බුදුහාමුදුරුවෝ ඉපදෙන්නත් අවුරුදු හාරසීයකට කලින්, පන්සීයකට කලින්, අපේ රටේ මිනිස්සු ලෝහ නිස්සාරනය කරගෙන තියනවා, පොලවෙන් යපස් අරගෙන ඒවා උනුකරලා ලෝහ ලබාගෙන ඒවායින් ආවුද තනා ගෙන තියනවා, ඊතල ඉතාම අලංකාර අයුරින් තනාගෙන තියනවා. ඒ වගේම ඔහු පාවිච්චි කරනලද විවිධ ආභරන පලඳින ලද ආභරන ලැබිලා තියනවා. අපි අලංකාර විධියට ඉන්න ඇති. ජයමහ මහතාගේ ගීතයේ කියනවා වනමල් මෙන්ම කුවේනිය පැලඳගෙන සිටපු ආභරන ගැන.ලංකාවේ නිපදවූ පබලු මෙන්ම නේපාලයේ පමනක් ඇති පබලුද ලැබුනා, ඒ පාශානය ඇත්තේ නේපාලයේ පමනයි, කානේලියන් කියන වර්ගය, එහි විද්‍යාත්මක නාමය කැල්සිඩම් කියන වර්ගය, එය රත්කරලා තමයි කානේලියන් බවට පත්කර ගන්නේ, එයඉතා අලංකාර තැඹිලිපාට පැහැති ද්රයව්යක්, මේ පබලු හදාගෙන තියනවා අපේ අය, [ එහෙමනම් අපට පිලිගන්න වෙනවා නේපාලයේ බුදුහාමුදුරුවෝ පහලවු දේශයේ ඉඳලා ලංකාවට වෙලෙන්දෝ ඇවිල්ලා තියනවා] බුදු හාමුදුරුවෝ පහල වන්නට අවුරුදු හාර පන්සීයකට කලින්. ඒ විතරක් නෙවි මේ අය පාවිචිකල පබලු විශේෂ එනම් මැණික් වලට ආසන්න දේවල් අර්ධ මානික්ය පාෂාන, එකක් තමයි අඹතිස්ස , ඇමතිස් කියලත් පාවිචිකරනවා, අනිත් වර්ගය ගානට් අපි රබස් කියලා බාවිතා කරනවා, ඉල්ලම්වල තියෙන්නේ. මේවායින් ආභරන හදනවා, එහෙමනම් අපිට පැහැදිලියි මේ කාලවකවානුවේ මිනිස්සු අලංකාරව නැත්නම් තමංගේ ශරීරය එම ආභරනවලින් සරසාගෙන තිබුනා කියල. ඒ වගේම තව එක දෙයක් තියනවා මේ කාලයේ මිනිස්සු, ලංකාවේ අපේ මුතුන්මිත්තෝ බුදුන් පහලවීමට අවුරුදු පන්සීයකට ඉස්සරවෙලා ම්ලේච්ච ජාතියක් නෙවි, එය හඬගා මුරගා හැමවිටම කියයුතු පනිවිඩයකි. අපි මේලේච්ච ජාතියක් නෙවි, මේ කාලය වනවිට ඉතා විශිෂ්ඨ මැටි බඳුන් තාක්ශනයක් තිබුනා, සකපෝරුව පාවිච්චිකර තිබුනා, ඒ විතරක්නෙවි ඔබ පුදුමයට පත්වේවි මේ කාලයේ අපේරටේ මිනිස්සු පාවිච්චිකල මැටිබඳුන් විශේෂයක් තියනවා කාලරක්ත වර්න මෙවලම් ,මේ මැටිබඳුනේ කලුපැහැ ගැන්වී ඇත්තේ බඳුනේ ඇතුල් පැත්තය.මේ වලං කටු කැබැල්ලක් කඩා බැලුවොත් හරියට බාගයක් පිටපැත්ත රතුයි ඇතුල කලුයි, මේකට තමා කාලරත්ත වර්න මෙවලම් කියන්නේ, මේවායේ කෑම වර්ග කල්තබා ගැනීමේ ගුනයක් පවතිනවා,ඉතාම බුද්දිමත ඥානයක් අපිට තිබිලා තියනවා, අනියවාර්යෙන්ම, ඒ කට්ටියට පුළුවන් වෙලා තියනවා මේ සිදුවීම තේරුම් ගන්න., මෙතන සිදුවන්නේ දහනයේ වෙනසක්, ඇතුලේ සිදුවෙලා තියෙන්නේ ඔක්සිකරනය හා පිටත සිදුවී ඇත්තේ ඔක්සිහරනය අපිමේ ගැන ඉදිරියේදී වැඩිපුර කතාකල යුතුය. අවසාන වශයෙන් සිතිය යුත්තේ වාහල්කඩට වෙලා අපි නිකම් ඉන්නේ නෑ, විජය කුමාරයා එන්න අවු 400/500 කලින් ඉතා විශිෂ්ඨ ගනයේ ඉතා සංවරසීලී කිසියම් ආගමික විස්වාසවලින් හෙබි දියුනු වෙලඳාමක් පැවති ආහාර පිසීමට උගත් කිසියම් ආකාරයක ගින්දර හා ලෝහ සොයාගත් ඒ වගේම වී වගාව කල විශිෂ්ඨ ගනයේ ජාතියක් බව පුරාවිද්ඥායින් වශයෙන් අපි හඳුනාගෙන තියනවා........
12:44 අටුවාවෙ තියෙ ටිකක් ඒ විදියටම විස්තර තරල ඒකේ ඉතිරි ටිත තේරුම්ගන්න ඕන මෙහෙමයි කියල තමන්ගෙ අදහස ඊය එකතු කරල, තමන්ගෙ මතයට ගැලපෙන ටික පිළිගෙන ඒමතයට නොගැලපෙන ටික වෙන ආකාරයකට විස්තර කරන්න මේ 👉අමනයට තියෙන අයිතිය මොකක්ද ?
හාම්‍රදුරැෙවා ෙග ද්‍රරකතන ෙදන්න පුලුවන්ද
“මහණෙනි, පෙර පචෙතන නම් රජෙක් විය”. පචෙතන සූ ත්‍රය.පචෙතන පචින රජුදැයි සොයා බැලිය යුතඅය.
නූගත් මිනිසුන් නොමග යැවීමට පෙර මෙම විෂය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය මහින්ද පතිරණගේ වීඩියෝ නරඹන්න. Watch university lecturer Mahinda Pathirane's videos about this subject before misleading ignorant people.
It's immaterial where and how the Lord Buddha was born. What is important is to follow his philosophy correctly
ඉස්සෙල්ලා පාලි ඉගෙන ගන්න
Mea uthum pinbime rayak pahan kala palamu wandana nadaye kenek wima mata mahath pinaki sathutak budub wadasiti uthum pin bima
5. සක්‌කපඤ්‌හ සූත්‍රය118එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ #රජගහ_නුවර_ගිජ්ජකූඨ පර්‍වතයෙහි වැඩ වසන සේක. එකල්හි ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියා වූ ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
Ton 1000000+ pacha
බෟද්ධයින් වන අප නොදන්නා ඉතිහාසයේ කරැැණු රාශියක් ඉදිරිපත් කළ සුවාමින් වහන්සේට පින්සිද්ද වෙනවා තෙරුවන් සරණයි සල්ගසත් වීඩියෝ වෙන් පෙන්නුවානමිි සතෘ තවත් තේරුම් ගන්න පුළුවන්
😂❤❤❤❤❤❤❤
අරිය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවයම අත්වේවා. අධර්මය යටපත් වී සිරි සද්ධර්මය ඉස්මතු වේවා.
සියලු ලෝක සියලු සත්වයෝ් සුවපත් වේවා
ඔබ වහන්සේට නිවන් ඵල නිවන් අවබෝධය ලැබේවා නමෝ නමස්කාර කරමි නමෝ බුද්ධාය
ඔබ වහන්සේ සෑම කරුණක් ම ඉතා පැහැදිලිව තේරුම් කිරීම ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ගේ උතුම් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ආර්‍යන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏
අරිය උත්තමයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌸🌸🌸🌸
හෙළබිමේ සත්‍ය ඉතිහාසය මතුකර පෙන්වා දෙන ආර්යන් වහන්සේ ට දීර්ඝායු වේවා. සුවපත් වේවා..
මෙම ස්තාන සියල්ල දැකබලාගැනීමට මට උදවුකල උපකාර කල වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම පරම නිබ්බානගාමී මග සාක්ශාත් කරගනිත්වා. සුවපත් වෙත්වා.පින්වත් අරිය ස්වාමින්වහන්සේට මේ හෙලබොදු ඉතිහාසය ලෝකයාට පැහැදිලි කිරීමට බොහෝ වෙහෙසක් දරන සත්ක්‍රියාව දිගුකාලයක් කරගෙන යාමට නීරෝගී සුවපත් බාවය ලැබේවා කියා අදිශ්ටාන කරමි. 🌸🌸🌸🙏🙏🙏
isuru punnakku bonna
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත්.සත්‍ය වැටහෙවා.සියලුමදෙනාට
කවුරුන් කේසේ කීවත් මෙයයි ඒ බුදුන් උපන් භුමිය ...එය අපේ සිංහල ජාතිය පහත් කිරිමට මුල සිට සුද්දන් විසින් ඉතා සුක්ෂම ලෙස සන්විධානාත්මකව අපේ බෙෘද්ධ අතීතය මෙි හෙළ දීපයෙන් වළදමා පැහැදිලි සාක්ෂි ඇති තැන් යට වෙන සේ ජලාශ ඉදිකර ජළයෙන් යටකර තැබිමට කටයුතු කලා නමුත් කසිදාා සැගවිය නොහැකි බුද්ධ සාසනය දිය ඇතුලෙහි බොලයක් සගවන්නට උත්සාහ කලත් එය නවතත් දිය මතුපිටට පැමිණෙනවා ඒ නිර්මල බුදු දහම යලි යලිත් මෙි ශිු ලංකා ධරනි තලයේ වසර පන්දාාසක් පුරාවට ආරක්ෂා කිරිම බෙෘද්ධ ඔබෙත් මගෙත් යුතුකමකි මෙි විජාතික නීති පරදවා අපේ හෙළ දේශයත් බුද්ධ දර්ශනයත් අපේ මතු පරපුරට රැක දීමට අපි දිවි පරදුවට තබා එක්වෙමු.ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏🙏🙏
මොඩකමටයි ගොන්කමටයි බෙහෙත් නෑත. බුදුන් මෙහෙ ඉපදුනා නම් සුද්ද ඒක ඉන්දියාවට ගෙනියන්න තියෙන වුවමනාව මොකක්ද? සුද්ද ඇදහැවුවෙ බුද්ධාගමද? සුද්දට ලාන්කිකයා සහ ඉන්දියන් කාරය දෙගොල්ලොම එකයි
උගත් අයට හොයාගන්න බැරි සියලුදේ දැන දැක හෙලි කර දැක්වූ අරහත් උත්තමයනට නිවන් අවබෝධ විමටම මේ පිනම හේතු වාසනා වේවා ඹබවහන්සේ ට දිර්ගායුස ලැබේ වා යි ඉත සිතින් පතමි
සැමට බුදුසරණයි ... සත්‍ය හෙලිදරව් වේවා .
මෙවා දකිනකොට හිතට සතුටට වැඩිය හරිම දුකක් දැනෙන්නේ හැමදේම සත්‍ය සොයා ගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏
සත්‍ය කිසිදා වැලලිය නොහැක
මේ බුදුන් උපන් පිං බිමයි
සියලු දෙනාට සත්‍ය වැටහී
උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏
Aniwaren
Budu saranai 🙏🙏🙏🙏🙏
Pol buruvo me kiyanne ipaduna tana neve
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !
අරිය උත්තමයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා !!පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !🙏🙏🙏
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි. සත්‍යය වැසි ගියාට නැවත මතුවේ. සාදු සාදු සාදු.
ඔබවහන්සේගේ දේශනාව ඉතා පැහදිලිව අවබෝධ විය..
තෙරුවන් සරණයි ....සියළු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා
සිංහල දීපය අපේ උරුමයි මෙය රැකගමු බුදු සසුණ බබළන දීපයක් කරවමු
Aniwaren
ධර්මය පවතින්නේ රටේ භුමිය යන සංකල්පයේ නොවේ, මිනිස් හද සන්තානයේය, ඒ නිසයි බුදුරදුන් පැවසුයේ " ධර්මය ලෝකය තුළ බැබලවිය නොහැක. බැබලවිය හැක්කේ මිනිසා තුළ පමණි. "
Apekama igata gatthata wedak ne dharmaya pipipadinne nathuwa. Adambaraweema modakame lakshanayak. Sariyuth rahatan wahansege charithaya adyanaya kara nihathamanithwaye uthumkama therum gonna. Ape Budun mulu wishwayatamai. Koirate ipadunath like keedenek dharmayen sanasenawada
Boru adambarayata thanak deela Buddha dharmaye parhaniya ikman karanna epa. Obawahanse mulinma thaman gene soya balanna. Than haha durum karaganna uthsaha karanna ema dharmaya anyway gosin
Ekai awasya wenne. Bouddhayin athara prasna athi karanna epa. Me sasanaya dekata bedanna epa.
Apithula athi modakame pramanayatama adambarakama hithata enawa. Nihathamani kama hithata ganna. Boudhdhaya dekata Bedala me uthum wu bududahama raten Roath kireemata karana ragas viyapara walata ahuwenna epa. Please.
දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලට පෙරේතකමේ කරන මේක තනිකරම සිංහල බෞද්ධයා මුලා කරන ප්‍රෝඩාවක්.
අහුවෙන්නේ එපා.අපේ ඉතිහාසය කවුරුත් වෙනස් කරලා නෑ මෙවුන් තමයි ඒක කරන්නෙ.ත්‍රිපිටකයට බොරු අර්ථ කථන දෙමින් මෙවුන් කරන්නේ දහමත් බොරු කරලා බුදුරජාණන් වහන්සේත් බොරු කරලා.ඩයස්පෝරාවෙ සල්ලි අරං එංගලන්තෙට යන්න.
මේක තනිකරම බොරුවක් අහුවෙන්න එපා.
දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලට පෙරේතකමේ කරන මේක තනිකරම සිංහල බෞද්ධයා මුලා කරන ප්‍රෝඩාවක්.
අහුවෙන්නේ එපා.අපේ ඉතිහාසය කවුරුත් වෙනස් කරලා නෑ මෙවුන් තමයි ඒක කරන්නෙ.ත්‍රිපිටකයට බොරු අර්ථ කථන දෙමින් මෙවුන් කරන්නේ දහමත් බොරු කරලා බුදුරජාණන් වහන්සේත් බොරු කරලා.ඩයස්පෝරාවෙ සල්ලි අරං එංගලන්තෙට යන්න.
මේක තනිකරම බොරුවක් අහුවෙන්න එපා.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.
සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගි දීර්ඝායු වේවා හාමුදුරුවනේ
අරියමග්ග ස්වාමින් වහන්සේ මතු බුදුවන මයිත්‍රී බුදුන් ව් මේ ලක්දිවේම පහල වේවා......සාදු....සාදූ....සාදු...
ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
නොදන්න බොහෝ දේ දැනගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා........🙏🙏🙏🙏🙏👣👣
Teruwan saranay oba wahanseta
අපිට අපේ කම නෑති වු දවසේ සිට බොහෝ විපත් වලට මුහුණ දිමට සිදු වු ජතියක් රටක්...😭😭😭🇱🇰🙏
අපේ උරැමය විනාස කරන්න හදන පිරස් හා හමුදුරැවන් කිපනමක් කරන ප්‍රකාස ගැන.කනගාටු වෙමු සියලුදෙනාගේ
ඇසඇරේවා බුදුසරණ
තෙරුවන් සරණයි ලෝ වැසියට ස්ත්‍ය ඔබවහන්සේ හොදින් තේරුම් කරල දෙනව....
අරිය හිමියන් ට සියලු කායික මානසික පීඩා වන් දුර්වෙවා උත්ම්
නිවනින් සනසේවා
සදු සදු සදු සදු
🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.
Suwapath wewa ariyayan wahansa. Api othanata giya. Harima lassanai
තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්ට 🙏🙏🙏
තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්සේට!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏👏👏👏👏 නමෝ බුද්ධ ය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ වහන්සේලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏
Obawahanseta thawathwath mee uthum sadhdharamaya deesana kireemata shakthiya dahiiriya lebewa.!!
මේ හැමදෙනාම මිථ්‍යා දෘෂ්ටියෙන් මිදේවා ....සත්‍ය වැට හේවා.....මේවගේ ඇත්තන්ට...තුණුරුවන්ගේ ම සරණයි ...
කරුණු ඉදිරිපත් karann
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ හොඳින් පැහැදිලි කර දෙන වා.මේ පූජනීය ස්ථාන නැරබීමට ඵන්න අදහස් කරමි. ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
අරහතුන් වහන්සේට නිරෝගී සුවය පතනවා.
අරහත් හින්ද වෙන්න ඇති සිවුර අමුතුවට අදින්නෙ
,නියම බෞද්ධයන් කලයුත්තේ මෙවැනි වැඩ සටහනක් යනවිට එයට අපහාස කරමින් පව්පුරවා නොගෙන තව දුරටත් බොදු ඉතිහාසය අධ්‍යයනය කිරීමට උත්සාහ කිරීමයි ඒ සදහා යතාර්ත නාලිකාවේ සියලු වැඩ සටහන් ගැන පර්‍යේශකයකු වන්න එසේ නොකර බැනවැදීමෙන් නිරපරාදේ මරු වසගයට පත් නොවන්න තෙරුවන් සරනයි !!!!!
නිරොගිමත් දීර්ඝයුසයක් වේවා
සාදු සාදුසාදු
මේඋතුම් ශ්‍රී ලන්කාවේ බුදුසසුන බැබලේවා.....
sadu sadu sadu teruwan saranai davepihitai pinwat apea suwamen wahnsa
බුදු සසුන බැබලේවා ..!
ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAk VENAVA BALAYAK VENNA OBA VAHANSETA HAKIVEVAI ADISTANA KARAMI
TNarada hamuduruwani oba wahanse Honda. Banak desana karana sekwa! Apart niwan dakinna . Sadu , Sadu Sadu,
Aubowewa ape hamudurune wahanseta.
Aaryayan wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
හාමුදුරුවනේ ඔබවන්සේ පැහැදිලි කිරීම හරිම අගෙයි.තෙරුවන් සරනයි
Api pinwantai. Bagayawatunwahanse wedasity ratehi upadinnata...sadu sadu sadu.
ස්තූතියි ඉතා වටිනව
ඔබ වහන්සේට නිවන්මගටම දොර ඇරේවා
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
Sadu sadu sadu
සියහෙලේ අබිමානය 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👊👊👊
දීර්ඝා යුශ ලැබේවා .
All Of Them Suvapathweva 🙏🙏🙏
Suwapathwewa....
Suwapath wewa yahapathakmawewa neduk neerogi suwa labawa deerga ausa labawa
sadu sadu sadu
සත්‍ය මතුවන විට කලුසුද්දො නලියන්න නම් එපා෴යථාර්ථය මතුවන්නට ඉඩහරින්න෴සම්මත පතිරූපදේශය මතුවෙන එක නැවැත්විය නොහැක
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
මෙම සත්‍ය වැටහේවා
🍻
Siri Ariya Vimukthi Swamin vahanseta namaskara karami.
Ape ratata oba vahansela Vasanavan ! Niduk neerogi suwa lebewa! Deegau lebewa.!
Garu swamin vahansa, Mema lena pihitai thibenne Bambaragala Viharaya ta ihalinda ?
🙏🙏🙏🙏🙏
බුදුන්ගේ දෙසය
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
අපේ ගමෙත් ගුහාවක් ඉදිරිපිට විශාල සල්ගසක් තියෙනවා, ඕක නෙමෙයි නියම ගුහාව අපේ ගමේ තියෙන එක.
කොහෙද ඉන්දියාවේ ද..
අපේ ගමෙත් තියෙනවා...
ඉන්දියාවෙ නේද ඔයාගෙ ගම තියෙන්නෙ 😆😂
Sadu Sadu Sadu 🙏🙏🙏
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Budusaranai
🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai
🙏🌹🌹🙏🙏🙏🌹🌹🌷🌷🙏🙏🌹🌹🙏
Ape hamuruwane attakatha rachana oba wahanse ema akarayanma visvasa karanawada.ema kathath pansiya panas jathaka katha wage sahithya prabandada?
Suwapat wewa
🙏🙏🙏🌻🌻🌻
🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🇱🇰🇦🇺
❤❤❤
🙏🙏🙏❤️
apita age nathi unata meka maha pin bimak 🙏🙏🙏🙏
Magadee bhashawa hadariya hakke kesed? Eya akuru rahitha bhasawak nisa sinhala akuru walin bhasawe sabdaya liya athibawa meeta perera pawa thibuni. Meya igena ganeemata magak paada denna
මෙිි,,තවත්,මානසික
ස්භාවයක් පවිි
තවත්,රැලක්
පස්සෙනි,යනව
ගුහාවල්,හොය,හොය
හිටපිය
තථාගතඅවබොිධයට
කරන,අපහාසයක්
ඔනවට එපාවට නෙමෙයි
කියලා වැඩක් නෑ මීවනපලානේ ගේ ගෝලයෙකි
🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🌸🌸🌸🌹🌹🌹
දිඹුලාගල අංක 3. නිලමල් පොකුන ට ආසන්න ගුහා අංක පහ අජාසත්ත කරවූවාද ?
Cave # 5. A A sa jha ta ha lene sagasa, (අසාජත)
(දෙවන කොටස)
මේ ගමනේදී ඔබට ඔප්පුවෙලා තියනවද ලංකාවේ සිටියේ කුමන විදියේ මිනිස්සුද
කියලා.ඇත්තෙන්ම, මෙතෙන්දි තමා මම ඔබ මතක්කරපු කාරනයට කැමති වන්නේ,
මේ වෙලාවේ ශල්ය්යට වෛද්යෙ වරයා ඉක්මවායන ශික්ෂනයක් පුරා විද්ඥායාට තිබිය
යුතුය. මොකොද අපි එක බුරුසුවකින් තමයි මේ කැනීම් කරන්නේ.මහ විශාල
වශයෙන් අව්ව වැටෙන සමහර වෙලාවට අපේ නාසයෙන් එන දහඩිය බිංදුව දෙපතුල
ගාවට වැටුනොත් අහක බලන්නට වෙන්නේ නෑ,මොකොද ඒකත් බලාගෙන කරන්නට
වන්නේ. ඒකමතමා ශික්ෂණය කියන්නේ. මෙහෙම කරලා අපිට ලැබුනු දේවල් තමයි,
ලෝහ පාවිච්චිකල බවට සාධක තියනවා, කොයි කාලයේද මේ, ක්‍රි. පූ. එක් දාහේදී,
ඔබට වැටහෙන්නට කිව්වොත් බුදුහාමුදුරුවෝ ඉපදෙන්නත් අවුරුදු හාරසීයකට කලින්,
පන්සීයකට කලින්, අපේ රටේ මිනිස්සු ලෝහ නිස්සාරනය කරගෙන තියනවා,
පොලවෙන් යපස් අරගෙන ඒවා උනුකරලා ලෝහ ලබාගෙන ඒවායින් ආවුද තනා
ගෙන තියනවා, ඊතල ඉතාම අලංකාර අයුරින් තනාගෙන තියනවා. ඒ වගේම ඔහු
පාවිච්චි කරනලද විවිධ ආභරන පලඳින ලද ආභරන ලැබිලා තියනවා. අපි අලංකාර
විධියට ඉන්න ඇති. ජයමහ මහතාගේ ගීතයේ කියනවා වනමල් මෙන්ම කුවේනිය
පැලඳගෙන සිටපු ආභරන ගැන.
ලංකාවේ නිපදවූ පබලු මෙන්ම නේපාලයේ පමනක් ඇති පබලුද ලැබුනා, ඒ
පාශානය ඇත්තේ නේපාලයේ පමනයි, කානේලියන් කියන වර්ගය, එහි විද්
යාත්මක නාමය කැල්සිඩම් කියන වර්ගය, එය රත්කරලා තමයි කානේලියන්
බවට පත්කර ගන්නේ, එයඉතා අලංකාර තැඹිලිපාට පැහැති ද්රයව්යක්, මේ පබලු
හදාගෙන තියනවා අපේ අය, [ එහෙමනම් අපට පිලිගන්න වෙනවා නේපාලයේ
බුදුහාමුදුරුවෝ පහලවු දේශයේ ඉඳලා ලංකාවට වෙලෙන්දෝ ඇවිල්ලා
තියනවා] බුදු හාමුදුරුවෝ පහල වන්නට අවුරුදු හාර පන්සීයකට කලින්.
ඒ විතරක් නෙවි මේ අය පාවිචිකල පබලු විශේෂ එනම් මැණික් වලට ආසන්න
දේවල් අර්ධ මානික්ය පාෂාන, එකක් තමයි අඹතිස්ස , ඇමතිස් කියලත් පාවිචි
කරනවා, අනිත් වර්ගය ගානට් අපි රබස් කියලා බාවිතා කරනවා, ඉල්ලම්වල
තියෙන්නේ.
මේවායින් ආභරන හදනවා, එහෙමනම් අපිට පැහැදිලියි මේ කාල
වකවානුවේ මිනිස්සු අලංකාරව නැත්නම් තමංගේ ශරීරය එම ආභරනවලින්
සරසාගෙන තිබුනා කියල. ඒ වගේම තව එක දෙයක් තියනවා මේ කාලයේ
මිනිස්සු, ලංකාවේ අපේ මුතුන්මිත්තෝ බුදුන් පහලවීමට අවුරුදු පන්සීයකට
ඉස්සරවෙලා ම්ලේච්ච ජාතියක් නෙවි, එය හඬගා මුරගා හැමවිටම කියයුතු
පනිවිඩයකි. අපි මේලේච්ච ජාතියක් නෙවි, මේ කාලය වනවිට ඉතා විශිෂ්ඨ මැටි
බඳුන් තාක්ශනයක් තිබුනා, සකපෝරුව පාවිච්චිකර තිබුනා, ඒ විතරක්නෙවි ඔබ
පුදුමයට පත්වේවි මේ කාලයේ අපේරටේ මිනිස්සු පාවිච්චිකල මැටිබඳුන්
විශේෂයක් තියනවා කාලරක්ත වර්න මෙවලම් ,මේ මැටිබඳුනේ කලුපැහැ
ගැන්වී ඇත්තේ බඳුනේ ඇතුල් පැත්තය.
මේ වලං කටු කැබැල්ලක් කඩා බැලුවොත් හරියට බාගයක් පිටපැත්ත රතුයි ඇතුල
කලුයි, මේකට තමා කාලරත්ත වර්න මෙවලම් කියන්නේ, මේවායේ කෑම වර්ග
කල්තබා ගැනීමේ ගුනයක් පවතිනවා,ඉතාම බුද්දිමත ඥානයක් අපිට තිබිලා තියනවා,
අනියවාර්යෙන්ම, ඒ කට්ටියට පුළුවන් වෙලා තියනවා මේ සිදුවීම තේරුම් ගන්න.,
මෙතන සිදුවන්නේ දහනයේ වෙනසක්, ඇතුලේ සිදුවෙලා තියෙන්නේ ඔක්සිකරන
ය හා පිටත සිදුවී ඇත්තේ ඔක්සිහරනය අපිමේ ගැන ඉදිරියේදී වැඩිපුර කතාකල
යුතුය. අවසාන වශයෙන් සිතිය යුත්තේ වාහල්කඩට වෙලා අපි නිකම් ඉන්නේ නෑ,
විජය කුමාරයා එන්න අවු 400/500 කලින් ඉතා විශිෂ්ඨ ගනයේ ඉතා සංවරසීලී
කිසියම් ආගමික විස්වාසවලින් හෙබි දියුනු වෙලඳාමක් පැවති ආහාර පිසීමට උගත්
කිසියම් ආකාරයක ගින්දර හා ලෝහ සොයාගත් ඒ වගේම වී වගාව කල විශිෂ්ඨ
ගනයේ ජාතියක් බව පුරාවිද්ඥායින් වශයෙන් අපි හඳුනාගෙන තියනවා........
12:44 අටුවාවෙ තියෙ ටිකක් ඒ විදියටම විස්තර තරල ඒකේ ඉතිරි ටිත තේරුම්ගන්න ඕන මෙහෙමයි කියල තමන්ගෙ අදහස ඊය එකතු කරල, තමන්ගෙ මතයට ගැලපෙන ටික පිළිගෙන ඒමතයට නොගැලපෙන ටික වෙන ආකාරයකට විස්තර කරන්න මේ 👉අමනයට තියෙන අයිතිය මොකක්ද ?
හාම්‍රදුරැෙවා ෙග ද්‍රරකතන ෙදන්න පුලුවන්ද
“මහණෙනි, පෙර පචෙතන නම් රජෙක් විය”. පචෙතන සූ ත්‍රය.
පචෙතන පචින රජුදැයි සොයා බැලිය යුතඅය.
නූගත් මිනිසුන් නොමග යැවීමට පෙර මෙම විෂය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය මහින්ද පතිරණගේ වීඩියෝ නරඹන්න. Watch university lecturer Mahinda Pathirane's videos about this subject before misleading ignorant people.
It's immaterial where and how the Lord Buddha was born. What is important is to follow his philosophy correctly
ඉස්සෙල්ලා පාලි ඉගෙන ගන්න
Mea uthum pinbime rayak pahan kala palamu wandana nadaye kenek wima mata mahath pinaki sathutak budub wadasiti uthum pin bima
5. සක්‌කපඤ්‌හ සූත්‍රය118
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ
#රජගහ_නුවර_ගිජ්ජකූඨ පර්‍වතයෙහි වැඩ වසන සේක. එකල්හි ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියා වූ ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
Ton 1000000+ pacha
බෟද්ධයින් වන අප නොදන්නා ඉතිහාසයේ කරැැණු රාශියක් ඉදිරිපත් කළ සුවාමින් වහන්සේට පින්සිද්ද වෙනවා තෙරුවන් සරණයි සල්ගසත් වීඩියෝ වෙන් පෙන්නුවානමිි සතෘ තවත් තේරුම් ගන්න පුළුවන්
😂❤❤❤❤❤❤❤