@@kalanawathsala1764 oba hari Malli bdu upathe sits pirnivan pema them siyaluma then indiyave thiyanava ape rata aka theyak pnvanna kiyanna pilivelak athiva ?
Meka budun upan desayak nove pal horu bebado kupadi kiddo minimaruvo athithaya Gena papori hahaha pita rata hema detama diva dik karagena inna nivata Hina Dina Gon bobbayage desayak
THOPI WALADANNA TRY KARANNE ETHTHA THAMAI THAMUSELA AURUDU DAHA dahak me boruwa keewath kumanthrana set eken bahira bodu janathawa me pacha ganan ganne ne.
Rata vala palle thopi budun ape Kiya Kiya hitapiyau me rata minissu gen 50000 ta 1 ayek vth nethuva athi bauddayo bahutharak anthima naraka Aya within mehe budun upadida?
Ape hamuduru kamathi ne aththa Heli wenawata..sudda vikurrthi karala giya aka BADA gana ape rate ethihasaya wahala...denthamai aththa Heli wenna.... Obathumata pin budusaranai🙏🙏🙏🙏🙏❤️❤️❤️
අනන්ත අප්‍රමාණ වූ බුදුවරු පහළවුණු සක්විති රාජ පරම්පරා ගණනාවක් අතින් පාලනය වුණු මේ හෙළ දීපයේ වර්තමානය වන විට කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇති අපේම මුතුන්මිත්තන් ගේ යටගියාවු හෙළ බුද්ධ ඉතිහාසයත් ඔවුන් අතින් නිර්මාණය වුණු හෙළ වෙදකම හෙළ ගොවිතැන ඇතුළුව අතීත හෙළයින් පෑ දස්කම් විස්කම් සොයා යන ඔබගේ RUclips නාලිකාව යථාර්ථ (Yathartha) තුළින් ඔබට ඉදිරිපත් කරන තවත් මෙවැනි හරවත් videos නැරඹීමට පහත link එක එක් කරන්න
ruclips.net/video/h5P33j8R24Q/видео.html
ඔබලාගේ උත්සාහයට මේ ස්ථානය වැදගත් වේයැයි සිතමි ,ruclips.net/video/um6bMNqBdR0/видео.html
ම්‍රට පිස්ස්‍ර
සිංහල බෞද්ධයා ගැන කතාකරන මේ කැනහිලුන් සිංහල බෞද්ධ අනන්‍යතාවයට මිත්‍යා දෘෂ්ටිකත්වය ආරෝපනය කරනවා.සිහළුන් විසින් විසින් පමණක් බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායනට එක්කල අංග විවේචනය කරනවා.කඨින චීවර පූජාව යනු ලෝකයේ තිබෙන අන් රටවල ඇති බෞද්ධ සම්ප්‍රදායක් නොවේ.දළදා වහන්සේ පෙරහරින් වැඩම කිරීම අන් රටවල ඇති සම්ප්‍රදායක් නොව සිහළුන් විසින් ගොඩ නගන ලද ඔවුන්ටම ආවේණික වූ සංස්කෘතික සම්ප්‍රදායක අංගයන්ය.සිංහල බෞද්ධ පදනම සැකසී ඇත්තේ මේ සංස්කෘතික සම්ප්‍රදායන් අනුවයි.පුරාතන පැරන්නන් විසින් ගොඩනඟන ලද සිංහලයට පමණක් ආවේනික මේ සම්ප්‍රදායන් තුල තෙරුවනට කරන පුද සත්කාර අන්තර්ගතයි.ඒවා බෞද්ධ ආධ්‍යාත්මික චින්තනයට බාධා පමනුවන්නක් නොව ඒවා සිහළ ආදී මුතුන්මිත්තන් විසින් එක්කරන ලද බෞද්ධ සම්ප්‍රදායට අනුගතයි.සිංහළයන් සැම විටම තම බෞද්ධ ශිෂ්ඨාචාරය ඔප්නංවන්නට කටයුතු කල ජාතියකි.මේ වගේ පරයන් විසින් බොරු රහතෙක් ගෙනවිත් එම සිංහළ බෞද්ධ අනන්‍යතාවය වනසන්න කටයුතු කරනවා.ඒවාට මිත්‍යාදෘෂ්ටික අර්ත කතන සපයනවා.හෙළ සංස්කෘතිය ශිෂ්ඨාචාරය විනාශ කරන්න උත්සහ කරනවා.බුද්ධිමත් සිංහළ බෞද්ධයන් මේ පරයන්ගේ ක්‍රියාව දෙස ඉතා අවධානයෙන් සිටීම වැදගත්.
@@mohamedfaizal8103 eka ape wadak
අපෙ කිසිම සෙල්ලිපියක් විනසකරන්න ඉඩ නොඩෙනු අයි එවා වසනකල් මකනකල් බලනන් ඉන්නෙ බවුඩයිනි නගිටිවු අපෙ සථ්‍ය ඩහම.සොයා යමු පෙලගසෙන කලයයි
ඔබතුමාගේ ප්‍රයත්නය හා අධිෂ්ඨානය ඉක්මනින්ම ධර්මතාවයෙන්ම අපරටේ සියලුදෙනාට තහවුරුවේවා!🙏🏼🙏🏼🙏🏼
ඔබතුමා නියම සිංහල බෞද්ධයෙක්...අපේ රටට ඔබතුමා මහගු සම්පතක් ...පිං ඇති මනුෂ්‍යයන් ඔබතුමා කියන දේවල් තේරුම් ගනියි ...බුදුසරණයි ...
😮
ඔබතුමාට, පිං සිදූ වෙවා! මෙ සත්‍ය මතු කර පෙන්වනවාට. අපෙ භික්ෂූන් වහන්සේලා ගෙන් සමහරකට මෙම ඇත්ත තිත්තයි. හෙතු මොනවද කියලා අපි කවූරුත් දන්නවා.ඔවූන් ගත කරන ජීවිතය. බූද්ධ දෙශනයට සම්පූර්ණ විරුද්ධ , සැප සම්පත්. පිරි නිලතල තනතුරු දරමින්, තෑගි, බෝග පසූ පස හබායමින්......,...................මතු වූ මෙම තත්ත්වය වසා දැමීමට උත්සහ කරන සැමට විශ්ව මෑණියන්ගෙන් ..................................
ඔබතුමාට මාගේ නමස්කාරය වේවා!
මේ ජම්බුද්දීපය මයි..
අපේ බුදු හාමුදුරුවන් උපන්..
සියල්ල න්ටම සත්‍ය වැටහේවා.
හරිම සතුටුයි මේ හෙලබිම බුදු න්වහන්සේ පාපහස ලැබූ
පින්වත් බිමක් බවට අසන්නට ලැබිම...!!!!
අැත්ත අැති සැටියෙන්ම පහදා දුන් ඔබ තුමාට බුදු සරණයි
ඇත්ත සාධක සමගින් කියාදි ස්ථාන පෙන්නුම් කරදිමෙන්වත් ඇයි බැරි තෙරුම් ගන්න පිටරට වූන්ට ආවඩන අය ඕනතරම් ඉන්නවා අපෙ බුදුරජාණන් වහන්සේ මෙ පින් බ්මෙ ඒ ක සත්ත්‍යයි ඔබ තුමාට පින් ස්තුතියි ඔබ තුමා වගෙ තව කිප දෙනෙක් හිටියා නම් හොඳයි ❤❤❤❤
සිව් හෙලයේ සැගවී ඇති සත්‍ය ලොවටම හෙලිදරව් වේවා ! බුද්ධ ශක්තියේ සත්‍ය ආනුභාවයෙන් මේ කාර්යය ඉෂ්ට කිරීමට මෙතුමන්ලාට ධෛර්යය ශක්තිය ලැබේවා!🙏
Siv helaye segavi thiyanava redda
ඉදිරියේදි ඔබතුමාලා වගේම අපිට පුලුවන් ආකාරයෙන් අපේ ගම්වල සහ අපේ මිතුරන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.
පරම සත්‍ය වැටහේවා
Good.
Obathuma sidukarana me udara karthawata bohoma pin.
@@emedauwenya3678 මේ සිරිසද්දර්මය මතුකල යුගයේ අප්‍රාමාදව නිවන්මග දැනදැකගැනීමට අප්‍රමද ව දර්මයේ හැසීරීමයි කලයුත්තේ, ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහම අවබෝධ කර ගැනීමට පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි උතුම් බුද්ධ ශක්තියට අනුගතවීමටයි.
පින්
ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි
හෙල බොදු ඉතිහාසය අනේ මොන තරං පින්වන්තයෝද අපි 🙏🙏🙏අපේ බුදුන් අපි වදින්න සාදූ .....සාදූ.....සාදූ.....
ස්වභාවධර්මය පවා සාක්ෂි සපයයි,,වෙසක් මාසේ ශ්‍රී ලංකාවේ පරිසරයයි,,,ඉන්දියාවේ වෙසක් මාසේ පරිසරයයි .....,ශ්‍රී ලංකාව බුදුන් උපන් දේශයමයි,,🙏🙏🙏
බොහොම වටිනවා පැහැදිලි කීරීම
නියම සිංහල බෞද්ධයෙක් ❤️🙏
@Nimal Lokuge ඔයාලා වැරදි මචං ඔහු නියම සිංහල බෞද්ධ මනුස්සයෙක්. නියම සිංහල බෞද්ධ කෙනෙක් නෙමෙයි කියලා මොන ගොන් හිතකින්ද ඔයාලා කියන්නේ. බෞද්ධ වෙන්න සිව්රු අදින්න ඕනෙමද ඔයාලා කියන්නේ. අපේ බෞද්ධ දහමේ කියන විදියට කාටත් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, හිංසා නොකර දැහැමි පිරිසිදු සිතකින් ජීවත් වෙනවනම් එච්චරයි මචං ඕනේ. නැත්තම් මේ ඉන්න ඔක්කොම ඔයා කියන විදියට ඒ ධර්ම මාර්ගයේම යන්න ඕනෙද බෞද්ධයෙක් වෙන්න. මොංගල් කාරයෝන්ට තමයි ඕම හිතන්නේ. නැත්තම් යකෝ මෙච්චර කැක්කුමකින් මහන්සි වී අපේ බෞද්ධ අයිතිය ඉතිහාසය සොයා දෙන එකම ඇති ඒ උත්තමයට දෙව්ලොව ඉපදීමට. ඒ මග යන බෞද්ධ අපිට අපේ ආගම දහම ලෝකේ උතුම්ම දේ අපේ රටේ තිබුණා කියලා දැනගන්න ලැබීමම කොච්චර ලොකු සතුටක්ද.
@@දෙනෙත්පිනවන මහන්සි උනා කිව්වා ??. සෙල්ලිපි කියවන්න ඇති නෙහ් ? . ඔය කියෙව්වට එක තැනකටවත් මෙයැයි ගිහින් නෑ. නියම සිංහල බෞද්ධයො හොරකම් කරන්නෙ නෑ..
@@දෙනෙත්පිනවන ඔබ පිලිගන්නෙ බුදුන් ලංකාවෙ උපන්න කියල නම් සිංහල බව්ද්දයෙක් වෙන්නෙ කොහමද සින්හල බව්ද්ද මිනිස්සු මෝඩ නෑ බුද්දිමත්?? ලංකාවෙ බුදු පියාණන් උපන්න නම් බුදු දහමේ සදහන් වන කාන්තාර හිම සිංහයො බැටලුවො කෝ ?? ඔය සරල උදාහරණයක් ඉදිරිපත් කරේ
@@දෙනෙත්පිනවන සතුටු වෙන්න නෙමෙයි තියෙන්නේ තමන්ගේ අඥ්ඥාණ කම දැකල දුක් වෙන්නයි තිබෙන්නේ.මේ වගේ ද්‍රෝහීන් ජාති මාමකයන් ශාසන හිතකාමීන් ලෙස අර්ත දක්වන ගොබ්බ ඩෑල් කොහොමත් ජාතියක් ධර්මයක් ගැන නොදත් මොන්ගල් ඩයල් තමයි.උන්ගේ මෝඩ කම් සාමාජ ඉදිරියේ පෙන්නන්නේ වීරකමක් හැටියටයි.ඒක තමයි උන්ගේ ගොබ්බ ගතිය.
@@kalanawathsala1764 oba hari Malli bdu upathe sits pirnivan pema them siyaluma then indiyave thiyanava ape rata aka theyak pnvanna kiyanna pilivelak athiva ?
බොහෝ පිං අසිරිමත් පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි ඔබ සැමට !!!
හරිම සතුට යි පහදිලි කිරීම .බුද්ධ දර්මය විකුණන ,භික්ෂුන් වහන්සේ ලාගෙ මනස පිස්සු වටෙයි.
ඔබ තුමාලා කරගෙන යන මේ ශ්‍රේෂ්ඨ සේවාව ඉතා අගය කොට සලකනවා
ඔබතුමාලා සමගින් නිරතුරු ව අපි පසුපස සිටිනවා
මේ හෙලදීපය බුදුන් උපන් ජන්බුද්වීපය යි! සාක්ෂි සාධක සපයමින් දැනුවත් කරන සැමට යහපතක්ම වේවා!සුවයක්ම වේවා! හදවතින්ම ආදරෙයි !හදවතින්ම ආචාර කරමි නුබලාට!🙏
ඔබලාගේ උත්සාහයට මේ ස්ථානය වැදගත් වේයැයි සිතමි ,ruclips.net/video/um6bMNqBdR0/видео.html
මෙන්න ඇත්ත මේවා අහන්න මෙතුමට පින්දෙන්න අපිට දැනුම දෙනවට සාදු සාදු සාදු බමුනකු නොවන්න
@@kanchanadambulla 💐💐
@@kanchanadambulla
මෙය නොඅනුමානවම විසාල විහාර සංකීර්නයක්. නටබුන් හෝ ලෝකයට දැකගන්නට
සැලැස්වීම ම මහඟු පින්නමක්. බාවනායෝගී හිමිනමක් හෝ දෙනමක් නතර කලහොත්
විනාශය අඩුකර ගත හැකිවේවි. රටේ ආර්ථිකය කඩාවැටුණු නිසා රජයෙන් මේ වෙලාවේ
යමක් කරන එකක් නැහැ. පුරාවිද්යාේවෙන් අවසර අරන් ගමේ සංවිධානයක් අර පොකුණ සුද්ධ කලොත් එය සංරක්ශණයේ පලමු පියවර වේවි.වන්දනා කල ඔබ සැම සුවපත්වේවා.
ඔබතුමා නියම සිංහල බෞද්ධයෙක්...අපේ රටට ඔබතුමා මහගු සම්පතක් ...පිං ඇති මනුෂ්‍යයන් ඔබතුමා කියන දේවල් තේරුම් ගනියි ...බුදුසරණයි 🙏🙏🙏 🙏🙏🙏අපේ රටට ඔබතුමා මහගු සම්පතක් ...පිං ඇති මනුෂ්‍යයන් ඔබතුමා කියන දේවල් තේරුම් ගනියි ...බුදුසරණයිසිව් හෙලයේ සැගවී ඇති සත්‍ය ලොවටම හෙලිදරව් වේවා ! බුද්ධ ශක්තියේ සත්‍ය ආනුභාවයෙන් මේ කාර්යය ඉෂ්ට කිරීමට මෙතුමන්ලාට ධෛර්යය ශක්තිය ලැබේවා!🙏
Helaye segavi thiyava labba
හෙළ පොළොව සදා දිනේවා🙏🙏🙏
සාදු සාදු ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙවා
මෙ සත්‍යය ලොවටම හෙලිදරව් වෙවා❤
සුවපත්වෙත්වා ,ඒකාන්තයෙන්ම මේ සිරිදේසමය .
මේ යතාර්තය මතුකරලන්නට ගන්නා උපරිමය ට නමස්කාර 🙏වෙත්වා.
ඔබතුමන් ඇතුලු කාර්‍ය මංඩලයට නීරෝගීභාවය හා දීර්ගායුශ ලාබේවා🙏🙏🙏🙏🙏🙏. සත්‍ය අවබෝධ වේවා!! 🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්. ඔබතුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!
ඔබ තුමාට බුදුසරණයි නිදුක් නිරෝගී දි්ර්ගායුස ලැබේවා අපටත් ඔය සිද්දස්එාන වැදපුදා ගැනි්මට අවස්ථාව සලසා දෙන්න මේ බුදුනඋපන් පිංබිම ගැන සැමට අවබෝද වේවා තෙරැවන් සරනයි
හිත සසල වෙලා යනවා. බුදු දහම මේ තරම් අපිට ලංව තියෙද්දිත් මිනිසුන් විවිධ අදහස් දරනවා. මේවා සත්‍යක්මයි ඔබ තුමාගේ පැහැදිලි කිරිම් ඉතාමත් අනර්ඝයි. 🙏🙏🙏🙏🙏 යටගිය සත්‍ය ඉතිහාසය ඉක්මනින් මතු වේවා . මේ කියන දේවල් වැද පුදා ගන්න දැක බලා ගන්න ඕනේමයි. මා පුංච් කාලේ හද්ද පරණ ලොරියක මේ බුදුන් උපන් දේශයයි කියලා ගහලා තිබුනා. ලොකු තෙරුමක් දැනුන් නෑ එතකොට නම්. ඉන්දියාවට ගිය අය පොත් එහෙම අරං ඇවිත් තිබුනා. කියන තරම් දේවල් එයාලා දැන ගෙන නෑ සාරි කඩවල් වල ගිහිං සාරි අරවා මේවා අරං ඇවිත් තිබුනා.හැබැයි ඒ අය බොක්කෙන්ම දඹදිව වැද පුදාගෙන ඇවිත් තිබුනේ. ආයේ ඉතිං අපිට කට හොල්ලනු බොරු. අපේ දේ සත්‍යායි.මේ බුදුන් උපන් දේශයයි. මේ සාධක පෙනි පෙනි ආයේ මොන ඉන්දියාද. සමහරු එහෙම කිව්වාම පිස්සො කියනවා. ඒත් මං අදන බුදු දහම ඒ බුදු පියාණන් අපේ මව් බිමේ කියලා හිතද්දිත් දැනෙන ඒ ගවුරවය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේවා සියල්ල එලි පෙහෙළි වෙලා ඉතිහාසය වෙනස් වෙන කාලය ඇවිත් වාගේ.🙏🙏🙏🌼🌼🌼🌼
Anek bola bur puthe ubalayanne indiave bus vala bdu adinne indiyave lorivala thrivila vala beheth she kanabona vedi hariyak indiyave thava onida?
Bola buru puthe duka soka sithin iwasan..🎤🎤🎤🎤🎤
ලංකාව ජන්බු දීප ය යි 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
ජය ජය බුදුන් උපන් හෙලබිමට..... ජය ජය ජම්බුත් දිපයට ... ගොතම බුදුන්ට නමස්කාර ......... ජය ජය srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අපේ මේ සිව් හෙළයේ සැගවී ඇති සත්‍ය හැමදෙනාටම අවබොධ වෙවා
තවත් සත්‍ය හෙළි වේවා.ජයවේවා.තෙරවන් සරණයි
එ හාමුදුරුවන්ට බුදු දහම ගැන අවබෝදයක් නැහ සිසිර සර් මගෙ මතය විවෙචන නොකර සොයා බලන්න කියමු
යහපතක්ම වේවා !
සත්‍ය කිසිදා වැලලිය නොහැක .
ඔබතුමාට දීර්ඝායුශ ලැබෙත්වා
🙏🏻🌼🌸💜🧡🙏🏻🌼💜🧡🌸🙏🏻🌼💜🌸🙏🏻🌼💜🌸🧡මේ සත්‍යය ලෝකයට හෙලි වී ලොව උතුම්ම රට බවට අපේ මාතෲභුමිය පත් වෙයි !! සිංහල බෞද්ධයන්ගේ අගය ලොවට හෙලි වේවා !!
Nan na ne!
Meka budun upan desayak nove pal horu bebado kupadi kiddo minimaruvo athithaya Gena papori hahaha pita rata hema detama diva dik karagena inna nivata Hina Dina Gon bobbayage desayak
ඇත්ත කොච්චර වලදාන්න හැදුවත් කවදහරි දවසක එළියට එනවා ඒකයි ධර්මතාවය. මේ වගේ වැඩසටහන් කරන්න තවත් ශක්තිය ලැබේවා !
THOPI WALADANNA TRY KARANNE ETHTHA THAMAI THAMUSELA AURUDU DAHA dahak me boruwa keewath kumanthrana set eken bahira bodu janathawa me pacha ganan ganne ne.
මම තෙල්දෙණිය පැත්තෙ අපිට කොයිතරම් සතුටක්ද, ඒ කියන හාමුදුරුවන්ට ඉන්දියාව බලා සක්මන් කලොත් හොඳයි, අපේ බූදු දාහකට පටහැනිව කරුණු නොදක්වන ලංකාදාවීපයෙන් තුරන් වෙලා යන එක හොඳයි අපේ
උතුම් මව්බිම බදාධාලම්භ ණ යෙන් බැබලේවා සැ සාදූ සාදූ.❤!!!
අගේ කරනවා ඔබ සැමගේ උත්සාහය. වටිනා වැඩසටහනකි. චක්රවර්ති ගැන අමතක කරන්න එයා දේශපාලුන්ට කඩේ යන කෙනෙක්. තම රටදේ අගය කරන කෙනෙක් බලයට ආපු දවසක මේවා හොදින් තහවුරුලෙස ඉතිහාසපොත්වලට ඇතුලත් කරනු ඇත.
ඔබලාගේ උත්සාහයට මේ ස්ථානය වැදගත් වේයැයි සිතමි ,ruclips.net/video/um6bMNqBdR0/видео.html
අපරාදෙ මහත්තය චිත්‍රය මකනව නම්
පුරාන චිත්‍ර ඒව
ඔවුන් පිලිගන්න නොගන්න එක ඔවුන්ගෙ වැඩක්
නමුත් චිත්‍රය අපරාදෙ
අපේම උන් තමා අපේ ඉතිහාසය විනාස කරන්නෙ
ඕවට නම් අදිකරනයෙ දඩුවම් දිය යුතුයි
සෑහෙන දුකයි
මේව ගැන
වැසී ගිය ඇත්ත අතීතය යලි මතු කරන ඔබ තුමන්ලාට බොහොම පිං
තෙරුවන් සරණයි
අපි ඉන්දියාවට සහ සුද්දන්ට මේ තරම් පහත්වෙලා ඉන්නෙ තවමත් අපේ ජානවල සුද්දන්ගෙ ජාන තියෙන නිසා.
හමෝගෙම නෙමේ .ඒ කවලවම් උන් තමා ඉහල තැන් වල ඉන්නෙ .ඒකයි වරද
@@kularathnakodithuwakku8823
Oya hari. Tawat kiyanwanm me api suddanta baninnet lokukama kiyawannet suddoma hadapu youtube 1, unma hoyagattu technology eka pawichchi karala. Me youtube channel karana aya salli gannet suddange USD $ walin. Dollor walin
සම්මා සම්බුදු සරනයි ජයවේවා
ඔයාලා මේ කරගෙන යන වැඩේට සියලුම ශක්තිය ධෛර්යය ලැබී, සියලු මිනිසුන් සත්‍යය අවබෝධ කරගනිත්වා!
අපේ සැඟව ගිය සත්‍යය හෙළ ඉතිහාසය නැවත මතු කරලා පෙන්වන ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි බොහොම පිං තෙරුවන් සරණයි
සත්‍ය ඉක්මනින්ම පැතිරේවා ,සාදු !සාදු !!සාදු!!!!
ඔබ තුමාට 🙏🙏🙏
ඔබ සැමට සම්මා සම්බුදු සරනයි ජයවේවා ජයවේවා ජයවේවා
ඔබ සැමට යහපතම වේවා 🌹🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
ඔබ හරි ඔබට ජය අපිට සතුටුයි ඔබ ගැන
බුදු දහම අපේ ලංකාවේ අපේ බුදුරජාණන් wahanase lankawe
Rata vala palle thopi budun ape Kiya Kiya hitapiyau me rata minissu gen 50000 ta 1 ayek vth nethuva athi bauddayo bahutharak anthima naraka Aya within mehe budun upadida?
ඔබතුමා අනාගතයටපෑවූපුරහදක්
තෙරුවන් සරණයි යථාර්ථය තේරුම් kara දෙනවට මිනිස්සුන්ට
මගේ පීයා බුදුන් උපන් සැම පලාතකටම ගීයබව සදහන් ලේඛනයක් බුදුන් උපන්නේ මේ දීවයීනේ තමයි අපේ ලන්කාවේ මීනීස්සු කවූරැ හරි බොරැවක් කීවිවෝත් වීශ්වාස කරන එවුන්නේ ඉන්නේ ලංකාවේ මෝඩ මීනීස්සූ අපී ලන්කවේ වටේ වන්දනා කරනවා ඇරෙන්න ඞය දඝදීවවත් ගිහීලලා නැහැ මෙය අනීත් අයව දැනුවත් කරන ඞබතුමන්ලාට සමීමාසම්බුදු සරනයී
ස්තුතියි! තෙරුවන් සරණයි!
උත්සහය අගයමි. ඉතිහාසය නිවැරැදි කරමු..
පින් සිදුවේවා
ඉතිහාසය නැවත ලියවිය යුතුයි.........ඔබ තුමන්ලා නිර්භීතව සත්‍ය.... ප්‍රකාශ කිරීම ගැන ස්තූති වන්ත වෙමි..... 🙏🙏🙏
ලෝක වාසී සියලුම දෙනාට මේ පෙන්වන සත්‍ය වැටහේවා🙏
Pennana sathyayak netha
Lokaya anek siyaluma bodda rataval piliganne indiyave budun upan baba pamanai
සත්‍ය මතුවෙයි කිසිවෙකුට නවතිය නොහැක ඔබතුමාට නිරොගි සුව 🙏🙏🙏🙏
ඔබලාගේ උත්සාහයට මේ ස්ථානය වැදගත් වේයැයි සිතමි ,ruclips.net/video/um6bMNqBdR0/видео.html
උත්සහය අගයමි ඉතිහාසය නිවැරැදි කරමු ...
Theruwan saranai
Suwapath wewa oba siyalu denama 🙏🙏🙏
ස්තූතියි
සත්‍ය දිනුවා ඔබ තුමාට බ්ඵෝම පිං
ඔබතුමාට දීර්ඝායු වේවා ..සත්‍ය කෙදිනක හෝ ජය ගන්නවා නියතයි ..
මෙච්චර සාක්ෂි තියෙද්දී අපේ රටේ ඉතිහාස කාරයෝ ඒවා යට ගහලා ඉන්දියාවට ගැති වෙන හැටි ලජ්ජයි ..මේදානන්ද හාමුදුරුවෝ පුරාවිද්‍යා චක්‍රවර්ති ..මේ සෙල්ලිපි වල සත්‍ය ඇයි උන්නාන්සෙලා කතිකා කරන්නේ නැත්තේ ..බොරු ඉතිහාසයක් ඈදාගෙන තවත් අපේ ඉතිහාසය බාල්දු නොකර සත්‍ය එලි කරන්න ..ඇයි අකමැති ..
බුද්ධානුභාවයෙන් සත්‍ය ජය ගනීවා..
Indiyavata gethivenna lejja nam meriyan Yako API kaka bona yana ana vahanna beheth okkoma indiyave NEDA?
@@rejeechandrasiri9200 ඇයි යකෝ පකෝ ගාන්නේ උබ..කලවම් එකෙක් ද කොහෙද...
බෙහෙත් හෙත් බිස්නස් වෙනයි..
රටක ඉතිහාසය වෙනයි..
ඒක දැන ගනින් ..මෝඩකමට උඩු බුරන්නේ නැතුව ..
හදවතාන්මස්තුතියා දිගටමඩනතවෙදැනුවත්කරන්න නුබට පිං
සුවපත් වේවා ...
මං දැකපු නියම දාර්ශනිකයන් පුරාවිද්‍යාඥයින් ඔබතුමාලායි ,,, !!! අද මෙවැනි දරුනු ගෝලිය වසංගතයකදි දහමින් සැනසෙන්නට පන්සල්වල මහාසමනෝ ගරෝති ලෙස පෙනීසිටිමින් උපාධි පශ්චාත් හදාරා දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් දේසපාලනය කරමින් ඉන්න හාමුදුරුවන් ගෙන් අහන්න නොලැබුන යුගයක අද රාග දේශ මොහ බව නසන උතුම් බනපදය මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ පහලවිය ,,,!! ඔබ මේ මතුකරන්නේද හෙලබිමේ අපේ මුතුන්මිත්තන් වු දේව, යක්ඛ රාක්ශ කුම්බාන්ඩ ගෝත්‍රික මුතුන්මිත්තන්ගේ දහඩිය ශ්‍රමය දන්දි හැදු හෙලබිමේ ඉතිහාසය හා බැදුනු යතාර්තයයි මේ,, !!
අහෝ,, අද බුද්ධ ශ්‍රාවකියින් සද්ධම්ම ප්‍රතිරූපකයින් වෙලා ,, ඒ අනුසාසනා ප්‍රාතිහාර්ය යටපත්වී වදින,පුදන ඉල්ලන හුදු බුද්ධ ආගමක් ලෙස දහම විකුර්ති වීමයි , ඒ නිසා අප පුදුමවිය යුතු නෑ, අද බුද්ධ ආගම කරපින්නා ගත් නමට බෞද්ධයන් බෞහුතරයක් ජීවත් වන රටක බුදුසසුනට ගියකල ,,,? මේ comment එක මානයෙන් මෝහයෙන් උඩගු නොවු මේ ජීවිතයේ උතුම් නිවන යොයන පෙරපින් ඇති නිහතමානී අයම පමනක් බලන්න ,,, !!! මේ තමයි ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් කියු සංකල්ප විනාශය ,,, ? ඒ පෙරපින් ඇති මිනිසුන්ට ,ප්‍රඥාවන්තයින්ට , මේ තරම් දේව දූතයෙකු තවත් නෑ, ඒ මක්නිසාද යත් , වසර1800 කට පසුව මේ ජීවිතයේ සෝවාන් ආදි මගපල පූර්ණ කරගතකැකි ලෙස උතුම් හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය නැවත ලොකයාට මතුකිරීමයි,, !!! ඔබ නිකමටවත් නොසිතුවේ ඇයි මේ යුගයේ ධර්මය විකුර්ති කරනවා ඉතිහාසය විකුර්ති කරනවා රාවනා සක්විති රජ පරපුර ගැන කතාකරනවා කවදාවත් නැතුව එහෙම උනේ ඇයි,, ඒ අස්සේ දරුනුම වසංගතයක් ලෝකෙම වෙලාගෙන , එන්නත් හොයා ගන්නවිට තවත් එය දරුනුවෙනවා,, ඒ ඇයි ,, ? මේයට උත්තර හොයන්නේ බුදු නියපිට් පස්මෙන් අල්පය පින්වත් මිනිසුන් පමනි, ඒ ඔහුන්ගේ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියටයි , ඔහුන්ටයි මේ යුගයේ අපි මෙපමන කාලයක් හුදු ආගමක වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරා විනා , රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කරේ නෑ නේද කියා වැටහෙන්නේ ,, අපේ සංසාර දුක්පැවැත්ම හදාගන්නේ අපිමයි ඒ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම අපේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගතිනිසා , ප්‍රියදේට අන්තවාදි ඇලීමෙන් සමුදය උපද්දවාගැනීමට නිතරම ඇහැට කනට නාසයට දිවට කයට මනසට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස ( පහස පොට්ටබ්බ) ( සිතිවිලි ධම්ම)සංසංදනය කිරීමෙන් (පිරි අපිරි දෙයන්තය අතර මැනීමෙන් ) ප්‍රියදේට ඇලීමයි මේ ප්‍රියබව පිරි ගතිය ආස්වාදය දැගටම අපිට මනාපසේ සදාකාලිවම පවත්වාගෙන යෑමට , නවත්‍යාගෙන යෑමට බෑ ඒ කලය ගෙවීමෙදි හා ඉර්තු විපර්‍යාසයෙන් වෙනස් වීමේදි මිනිසුන් අතහැර, යෑමෙන් , නාකිවීම, මැරීම, වෙනස්විම ආදී හේතු නිසා ඒ උපාදානයකරගත් දේ නිසා දුක හටගැනීමයි "යද නිච්චං තං දුක්කා" ලෙස බුදු පියාණන් වහන්සේ පහලවි එදා පෙන්වාදුන් ධර්මතාවය මෙයයි , මේ විකුර්ති වී ඇති ත්‍රිවිද සාසනයට සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ කෙනෙකු පහලවී නැවත පනපිහිටවා ලෝකයාට දේශනා කරයි මේ උතුමන් , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවී යටපත්වු සිවූපිලිසිභීයාපත් ශක්තිය මතුකිරීමයි,, පරම සත්‍ය , පෙරපින් ඇත්තෝ මේ දර්මතාවය තේරුම් ගෙන අරහතුන් වහන්සගේ දේශනා ප්‍රාතිහාර්ය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි බුද්ධ ශක්තිය ට අනුගතව , සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන හා මතුවු හෙල ඉතිහාසය සදහා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
Good Job.❤❤❤❤❤
ඔබ සැමටම සමිබුදූ සරණයි
ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතාම වැදගත් අපේ රටෙි ඉතිහාසය සමිපුර්න විකෘති කරලා අද වනවිට සාක්ෂි හමුවෙලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙි නිලධාරි ඒවා වසන් කරනවා කාලකන්නි ඔබ තුමා ආරිකමිමට්ඨාන සංවිනය සමග එකතුවෙලා රටෙි සැබැ ඉතිහාසය පෙන්වන්න සමහර කාලකන්නි ඉන්නවා බුදුන් උපන්නේ ලංකාවෙි නෙමෙයි කියලා කියන උන් කැමති නැ රටෙි ශ්‍රී විබුතිය දැනගන්න
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි.
මේ හෙලදීපය බුදුන් උපන් ජන්බුද්වීපය යි!!!!!!
ඉන්දියානුවන්ට එලිපිට නිර්වස්ත්‍රයෙන් සිටීම හෝ ආලින්ගනයේ යෙදීම එතරම් ලැජ්ජාසහගත දෙයක් නම් නොවේ........ජයිනයින් දිහා බැලුවාම සහ කජිරාවෝ කියන කෝවිල් දිහා බැලුවාම ජුගුස්සා ජනකයි.
ඒත් පුදුමේ ඒක නොවේ අපේ වගකිව යුත්තන්ගේ ඇස් නොපෙනීම....🙈....කන් නොඇසීමයි....🙉.....
අහෝ මේ අවනඩුව කාට කියම්දෝ........සොබාදහම හැර අපට අන් පිහිටක් නැතුවාදෝ........😫
ඉස්තුතියි පැහැදිලි කිරීම ඉතාම අගෙයි...👍......සුවපත්වේවා 🙏🏻
Pisso
ඔබලාගේ උත්සාහයට මේ ස්ථානය වැදගත් වේයැයි සිතමි ,ruclips.net/video/um6bMNqBdR0/видео.html
ඉන්දියාවට කොහොමත් ඕන අපේ රටේ තියන ශක්තිය සොරා ගන්න.බුද්ද ඉතිහාසය හා රාවන ඉතිහාසය මංකොල්ල කාලා .අපිට කියලා වන්ඳ ගන්න.අපේ බුදුන් කියලා කට ඇරලා කියමු හදවතින්ම.
😂😂
දිර්ගායුවෙවා බුදුසරණ යි සිඋහෙලය යලි පිබිදෙවා
Obathumalta jayawewaa.. godaakk pinn...
බුදුන් වහන්සේ උපන් දේශය මේ සිරි ලංකාව වෙ
Absolute truth ..excellent presentation..
🙏🙏 සත්‍ය ජයගනි 🌹🌹🌹
🌙 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌞
Ape hamuduru kamathi ne aththa Heli wenawata..sudda vikurrthi karala giya aka BADA gana ape rate ethihasaya wahala...denthamai aththa Heli wenna.... Obathumata pin budusaranai🙏🙏🙏🙏🙏❤️❤️❤️
දීර්ගායු වේවා 🌹 🌹 🌹
නියම හෙළයෝ මේ ඇත්ත පිළිගන්න වා බුදු පියාණන් අපේ එය සත්‍යය යි දිවි දෙවෙනි කර වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
Apita aththa danenawa mahaththayo suwapath wewa
සාදු සාදු සාදු..
දිර්ගායු වේවා
හෙල යිතිහාසය සගවන පරයන්ගෙ හිස හත් අතකට පැලෙන්න ඕනෙ
නියමයි
Wonderful
මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා
Athi uthum Bhudda Darshanaya reka ganeemata jeewithaya kapakarana oba siyalu denaata deeergaayu wewa.
අපි ත් ඇසින් දුටුවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
පුලුවන්.තරමි.ඉක්මනට.අටප.අනන්ගතාවය.අපෙබෙෘදිධ.ඉතිහසය.ලැබෙවා.මෙයය.වෙහෙසෙන.සියලු.දෙනාට.ජාතියෙ.පුනාමය..බොහොම.පිං
මොළේ තියෙන හෙළයින් ta තේරෙනවා ඉතිහාසය විකුර්ති karala තියෙන්නේ kiyala
සත්‍යය වසන් කල නොහැකිය .. බුදුසරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සැබෑ දියසෙන් ලගදිම එනව එදාට හැම ඇත්තක්ම එලිවෙනව එතකම් ඉවසමු තව වැඩි දවසක්නෑ🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
ඕව සර් හොදටම කරේ පාරෙ ටොයිලට් ගිය ඉන්දියන් අය හොර හැත්ත 😅🤣🤣 අදටත් ටොයිලට් යන්නෙ පාරෙ මම දැක්ක ඔවුන් මේ සත්‍යය වසන් කිරීමේ පාපය ගෙවනව.🌷☸️✌️🙏
Niyamai, Niyamai
Obatumata godak Pin.
හරිම පැහැදිලි වැඩසටහනක්
Obathumata theruwan saranai!!.
Niyamai oya hamuduruwanta wadeya hamuduruwo namak oya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏