Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
⭕ ලිංගෙ වඳින්න යන අපේ සිව්හෙලයෝ - Dr. Sooriya Gunasekara ⭕ ruclips.net/video/Pl60Sy9ueCk/видео.html
බෞද්ධයන්ගේ මනස විකෘති කරන්න ඔයාලට ලැබුනු ගාන කීයද ?ඒ වගේම බෞද්ධ සිංහළ පදනම විනාශ කරන්න ඔබට ගෙවන ගාන කීයද ?
මේක බෞද්ධයින්ගේ ප්‍රශ්නයක්. බුදුන් පිලිබඳව . අල්ලා පිලිබඳ ව නොවන බව කරුනාවෙන් සලකන්න. සත්‍යය හෙලි පෙහෙලි වෙද්දි කාගෙ කාගෙත් ඉතිහාසය සහ අයිතීන් ගැන කට උත්තර නැති වෙන බව තේරෙනවා නේද ?
@@user-76rme ඉතින් ඔහෙලා බෞද්ධයෝ වෙන්න ඕන නේ .කොහේදෝ ඉන්න ගෝත්‍රිකයන් කොහොමද බොදු උරුම ගැන කතාකරන්නේ ඒක නිසා ඔය එක එක නොදියුනු ගෝත්‍රයන් තුල බින්න බැහැපු වුන් බෞද්ධ උරුමය ගැන කතා නොකර තමන්ගේ ගෝත්‍රික සංකල්ප ප්‍රවර්ධනය කලාට කම් නැත.මේ කොහේවත් ඉන්න එවුන්නේ බෞද්ධ උරුම ගැන කතාකරන්නේ.බෞද්ධයන්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ එහෙත් මේ කොහෙදෝ යන ගෝත්‍රිකයන්ට තමයි බෞද්ධ උරුමය ගැන ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ.තමන්ගේ ඔය රාවනා සිව්හෙලය යක්ක පුත්තු කියන ඒවා වල හිටියට අපිට කමක් නැහැ.තමන්ට අයිති නැති ධහමක් ගැන කියවන්නයි.උරුමයක් ගැන කියන්නයි යන්න ඕන නැහැනේ.
@@mohamedfaizal8103 මොන ජාතියට අපහාස කලත් කවදාවත් ආගමට අපහාස කරන්න එපා. අපි එන්නෑනෙ ඔයාලගෙ ආගමට අපහාස කරන්න ඒ හින්ද වහාම මේක නවත්තන්න
දැන් හිතලා බලන්න. ඉන්දියාවෙ බුදුන් ඉපදුනා කියලා තියෙන තැන්වල තනිකරම ගඩොල් ගොඩවල් තියෙන්නෙ. නමුත් අවුරුදු දෙදහස් පන්සියකට පෙර හදපු ගඩොල් තවම ඉතුරුවෙලා තියෙයි ද නෑනෙ ස්වභාවික ආපදා සහ පරිසරය වෙනස් වීම මගින් ගඩොල් කැඩෙනවා බිඳෙනවා. ඒ ගඩොල් වලින් තේරුම්ගන්න පුලුවන් ඉන්දියාවෙ බුද්ධගයාව පසුව හදපු බව. නමුත් ලංකාවෙ පුරාණ වෙහෙර විහාර සංකීර්ණ හදලා තියෙන්නෙ තනිකරම කුට්ටි කපපු ගල් වලින් සහ ගල් ගුහාවන් තුළ බුද්ධ දේශනාවේ ගල් පර්වත සහ ගල් ගුහා ඉන්දියාව තුල එතරම් නෑ. නමුත් ලංකාවෙ ගල් ගුහා විශාල ප්‍රමාණයක් තියෙනවා සහ ලංකාවෙ විහාර සංකීර්ණ වල තියෙන ලාංඡන වල තියෙන්නෙ සිංහයා සහ පියුම්.බුද්ධ ශාසනයේ ලාංඡන දෙකක් තමයි සිංහයා සහ පියුම ඒ දෙකම බුදු සිරි පතුලෙත් පිහිටලා තියෙන මගුල් ලකුණු දෙකක් සහ අපේ රටට කියන තව නමක් තමයි ජම්බුද්වීපය එහි තේරුම තමයි ජම්- ජන්මයබුද්- බුද්ධ ද්වීපය- දේශය තේරුම- බුදුන් ජන්මය ලැබූ දේශය
මහා තර්ජන ගර්ජන මැද සත්‍ය මතු කිරිමට ඉදිරිපත්විම ගැන මාගේ ගෞරවාදරය පුද කරමි
අපට ඔයපොතේ පිටපතක් ඉක්මනින්ම අපහට ලැබෙන්නට සලස්වනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. ඔබ දෙපලටම තවතවත් ශක්තිය ධයිරිය නිරෝගිබව පතමි! තෙරුවන් සරනයි.
ඉතා වැදගත් .සෙල් ලිපිය පරණවිතාන මහත්තයා ගැන කිව්ව.ඒත් ජයරත්න පතිරආරච්චි මහත්තය නිසා සෙල් ලිපි ගැන කට්ටිය සොයන්න ගත්තෙ .
පිස්සු යක්කු තොපි නම්
මෙවන් අගනා හෙළිදරව් තුළින් සැබෑ දහම මතු කරලන ඔබ සැමට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ වේවා !
ඔබ තුමාට සහ ජ්නිත් පුතාටත් දීර්ඝායු වේවා ! යහපතක්ම වේවා !!
හරීයට හරි බුදු පූතේඋබලා වැනිපින් බර පුතුන්මේ රටට සමිපතක්බුදුන්ගේම පිහිටයි
සත්‍ය හෙලිවේවා .මේ සදහා උනන්දු වෙන ඔබ සැමට බොහොම ස්තුති .👏👏👏
ඔබතුමාට යහපතක් වෙවා...නිවරැද්ද මතු වෙවා....මෙ රටෙ හෙලයින්ගේ ප්‍රඤ්ඤාව අවදි වෙවායි අධිෂ්ඨාන කරමි...🙏🙏🙏
හරිම වටිනා පොතක් ඔබ තුමාට තෙරුවන් සරණයි
දැන් දැන් ශ්‍රී ලංකාවෙ සිටින ඉන්දීය වන්දනා නඩ ගෙනයන ව්‍යාපාරිකයන් මෙවැනි වැඩ සටහන් වලට ඉතාම කේන්තියෙන් Comment කරන බව පෙනී යනව
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා....ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය
පෙනව ද දැන් ඇත්ත මොකක්ද කියලා කවුරුත් කල්පනා කරලා හොද සිහියෙන් යුතුව ඉදිරියට වැඩ කරගන්න 🙏🙏🙏🙏🙏
හිතට පුදුම සතුටක් දිනෙන්දින මේ සත්‍ය තොරතුරු අපවෙත ගෙනෙන මේ පින්වත් මහතුන්ට මගේ ආශිර්වාදය උතුම්වූ නිවනම වෙත්වා 🙏
අනේ ගොඩක් සතුටුද?
😂😂😂
ගොඩක් සතුටුයි
ඔය ජනිත් කියන මනුස්සයා බුදු ධහම සිංහළ ජාතිය ගැන හරි කැක්කුමකින් කතාකරන්නේ යටින් ඇති න්‍යාය පත්‍රයක් දිනවා ගන්නයි.එය මට ඔප්පු කල හැක්කේ ඔය ජනිත් සමඟ ධර්මය විචාරීමෙනුයි.ධර්මාලම්භනය එන්නේ ධර්මය දත් ශ්‍රැතවත් ශ්‍රද්ධාසම්පන්න ගිහියන්ට මිසක් ගෝත්‍රික මතවාද කරපින්නාගෙන යනවුන්ට නොවේ.ධර්මය ගැන නොදත් අයෙකු කිසිදා ධර්මය හෝ ධර්මය රකින ජාතිය රකින්නට පෙරට එන්නේ නැත.මොවුන් සිංහල බෞද්ධ පදනම විනාශ කරන දේශද්‍රෝහීන් ලෙස මෙහිදී මම සඳහන් කරනවා.දේශ ද්‍රෝහීන්ට ආවඩන වුන්ද දේශද්‍රෝහීන් ලෙස හැඳින්විය හැක.ඔය ජනිත් මහත්තයට ධර්මය ගැන සැබෑ කැක්කුමක් ඇත්තේ ධර්මය ගැන දැනගෙනද නැත්නම් නොදැනගෙනද යන්න අප දැනගත යුතු අවස්තාව එලඹි ඇත.එම නිසා ධර්මය තුල ශ්‍රද්ධාවෙන් කටයුතු කරන ජනිත් මහත්තයා ඔබගේ ධර්මාලම්භනය දැන ගැනීම සඳහා.ඔබගේ ධහම පිලිබඳව ඇති ඇල්ම බැල්ම අපට නිරාවරනය කරනු පිණිස තමන්ගේ සම්මාදිඨ්ටිය අප ඉදිරියේ video පටියකින් මේ වගේ විකාශය කරන්න.එතනදි අප ඇවිත් කතාකරන්නම්
@@mohamedfaizal8103 😂😂😂😂😂
සතුටුයි ජනිත්, නිහාල් හොයුරනි,! නැවතත් ඔබලාගේ යුගමෙහෙවර පෙර පිනට හෙලබිමේ ඉපදුනත්, මෝහයෙන් අන්දවු ඒ අස්සුතවත් පෘතග්ජන ලොකයාට පරම සත්‍ය මතුකීරීමටයි,,!! ඔබලාගේ මේ වෑයම එය එලෙසම සපලවේවා,!! ලෝකය යනු මෝහ අන්දකාරයයි ,,! ඒ විංඥානයෙන් මොටවීමේ හේතු පලයයි,,! මේ යුගයේ පහලවු අනුබුදු හිමිගේ උතුම් බුදු පහසින් සියලු ලෝක සියලු සත්වයන්ගේ ප්‍රඥා ඇස , දහම් ඇස පහලවේවා ,,!! සුසිත් min of health
ඔබතුමන් හට දීර්ගායුසැමට තෙරැවන් සරනයි
ඔබ තුමාටත් ජනිත් මහත්මයාටත් බුදු සරණයි.
සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැකිය, මේ මතු වන සමයයි.
නැහැ සත්‍ය යටපත් කරන කාලයයි.සත්ධර්ම ප්‍රතිරූපකයකයන්ගේ නැගීම ඇති කාලයයි.ශාසනය ප්‍රභාව අතුරුදහන් වී ක්ෂන සම්පත්තිය අහිමි කරගන්නා බෞද්ධයන්ගේ අවාසනාවන්ත කාලයයි.මේ කාලේදී ධර්මය නමින් අධර්මය පතුරන කපටි,තක්කඩි, කෛරාටිකයන් වෙස් බැඳන් මෝඩ බෞද්ධයන් රවටන කාලයයි.
දඹදිව වන්දනා ගමන් ගෙනියන මුස්ලිම් ව්‍යාපාරිකයින්ට බුද්ධ ධර්මය ගැන අමුතු පුකේ අමාරුවක් හැදී ඇති බව මේ අවස්ථාවේ පෙනෙන්නට ඇත
@@සිංහලකලාවරැකගමු බෞද්ධයෝ රූපය ආත්මය තුල තියෙන දෙයක් කියල දකිනවද ?ආත්මය තුල රූපය තියෙනව කියල දකිනවද කොහොමද බෞද්ධයෝ දකින්නේ
@@mohamedfaizal8103 බෞද්ධයෝ දකින්නෙ සියල්ල අනිත්‍ය බව හෙවත් සියල්ල නැතිවී යන බව
@@mohamedfaizal8103 මෙය කෙසේ වුවත් අපේ නැති කරලා දාපු ඉතිහාසය නැවත සොයා ගන්න ඕන
ඔබලාගේ උත්සාහය සාර්ථක වේවා නිවන් අවබෝධය වේවා
ඔබ තුමන්ලා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා සියලු යහපතක්ම වේවා
සහතික ඇත්ත මමනමි හිසමුදුනින්ම පිලිගන්නවා
Oba tumata බුදු සරණයි
සත්‍යය එඩිතර ව විවෘතව ප්‍රකාශ කිරීමට ඔබතුමා හට හැකි වීම හෙළ යේ විජයග්‍රහණයක් !
සත්‍ය දැකගැනීමට මේ ටික ප්‍රමානවත්
සියලු සතුන්ලොව සුවපත්වේවා
හරි දේ කරන ජනිත් පුතා ටත් ඔබ තුමාට ත් බුදු සරණයි
සත්‍ය මතුවීම වැලැක්විය නොහැකිය...මෙයයි පරම සත්‍ය.. සියලු සත්වයෝ අවබෝධ කර ගනිත්වා..!! සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සැනසීම ලබත්වා.!!!!. සුවපත් වේවා..!!!
Sathya budu dahama soyaa gaveesanaya karamin karana wiggarhyata stutiya pudakara sitina atara pdesayee naayakthvaya Gena kriyaakarana ayek hetiyata minsun denuvath kirimata obatumiyagee pota tepelen gevageniima sadaha evana men itaa gauravayen illaa stimi.mgee lipinaya.s.a.karunarthna. Nala mavata.wijitapura.tissmaharama
ඔබ තුමන්ලාට දීර්ඝායු අදිටන් කරමි
බොහෝ ම හොද වැඩක් ස්තූතියි.......
අපේ රටේ විශ්ව විද්‍යාලවල පෙර සකස්කල අච්චුවකින් නිමවී කට වත දොඩවන බුද්ධ චරිත මහාචාර්යවරුන්ට කරණ අභියෝගය ඉතා කාලෝචිතයි. ඔවුන්ට උපන් බිමේ නියම ඇත්ත තේරුම් ගැනීමට මෙය හොද අවස්ථාවක් බව පෙනේ. නිහාල් නීතිඤ මහතාණෙනි ඔබට ශුභ පතමි.
Sir you are a very brave person
ජය වේවා ඔබ tumata.
සත්‍ය මතු වෙලා තිබෙන්නෙ .🙏🙏🙏
නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
ජයවේවා ඔබලාට තෙරුවන් සරනයි
සත්‍ය ඉස්මතු වෙිවා ඔබලාට ජය
සත්‍ය ජයගන්නවා...ඔබ තුමන්ලාට තෙරුවන් සරනයි
Lankaweth me gana Nadu danna barida
අපේ ජයමංගල ගී ටික ගත්තොත් එයත් ඉතාමත් පැහැදිලියි...
නියම අන්දමින් අපට සත්ත්‍ය පැහැදිලි කිරීම ගැන ඉතාමත් ආඩම්බරයි. සන්තෝසයි .අප මෙතරම් කාලයක් විශ්වාසය කල අසත්‍ය දේවල් මෙතනින් නවතමු.
කවදාහෝ සත්‍ය උඩට එනවා මෙපමනකල් දියේඔබාගෙනසිටී රබර්බෝලයක් මෙන් පරමසත්‍යහෙලිවෙමින්පවති බොහොම ස්තූතියි බොහෝම පිං ඔබදෙපලට
සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
සුවපත් වේවා .
තෙරුවන් සරණයි oba දෙපළට
සාදූ සාදූ සාදූ
Obadepalata godak pin
සිරි සද්දර්මය හා අපේ සැබෑ ඉතිහාසය දැන් ගොඩක් අය දන්නවා. එත් තාම මේ ගැන නොදන්නේ දුස්කරතා ඇති ගම්වල මිනිසුන්ගේ සිත්වල. එම මිනිසුන්ගේ හිත්වල තාම තියෙන්නෙ දිවියලෝකේ සැප විදින දහම, ඉතින් මේ මිනිසුන්ගේ සිත්වලට නිවන්දකින්න පුළුවන් සිරි සද්දර්මය , නිර්මල බුදු දහම දෙන්න ගමින් ගමට ගොස් මේ දහම වියාප්ත කලයුතුයි.අපේ හැබෑ ඉතිහාසයත් නිවරදිව ඉගැන්වීම් කල යුතුමයි මේ ගම්වල මිනිස්සුන්ට .
.෴. සුවපත් වේවා ... ! 🙏
oba, tapalata budusaranayi,, terga,, ayuhsa, wewa
Buddha born in sri lanka 🇱🇰
2000 සහස්රනයේ ලක් ඉතිහාසය බැබලවූ විරුවරියන් අපේ ඉතිහාසය ඉංදියාවට පාවදීමට වලිකන පඩියන් සිටින රටක එම ගෞරවයනැවත අපවෙත ලඟාකරගැනීමට මෙම විහාරමහ දේවිලා ඉදිරිපත් වීම ජාතියේ වාසනාවකි. එයින් මුලින්ම මට සිහියට නැගෙන්නේ ජයවර්ධන පුර සරසවියේ හේමා ගුනතිලක මැතිනියයි. මෙයට අවු 15 පමන පෙර අපේ නිවැරදි ඉතිහාසය ගැනඑවකට හෙලිවී තිබුනු කරුනු එක්කර එංගලන්තයේ රාජ්යග නිලධාරින් , තානාපතිවරු රාශියක් හා බොදු හිමිවරු න් ඉදිරියේ තම අදහස් හා සොයාගත් කරුනු එක්කර ඉතා සාර්තකව තම කරුනු ඉදිරිපත් කලාය. එම කරුනු කොතරම් සාත්රීවය වුවදප අපරටට කොපමන වැදගත් වුවද ඇගේ එම වීර ක්රිඅ යාවට කිසිදු ඇගයීමක් මේ රටේ කිසිදු ආයතනයක් සිදුකලේ නැත.අඩු තරමින් ඒ ගැන සඳහන් කලේ නැත.දැරනියගල මහතා ගේ වටිනාම සොයාගැනීම වුයේ ඇතුලු නුවර බ්රාඳක්මීය අක්ෂර ගැනය. එතුමිය එයට වඩා ඉදිරියට ගියාය.දෙවනුව සිහියට එන්නේ සුභාෂිනී කිදෙල්පිටිය මැතිනියයි. ඇය සොයාගත් කරුනු මේ වනවිට පොත් දෙකක් වශයෙන් රටට ඉදිරිපත් කර ඇත. ඇය සාකච්චාවට බාජනය කලේ ෆියුරේගේ හොර සෙල්ලිපිය, පාහියන් හිමියන්ගේ ගමන් මාර්ග,හා බාමියන් බුදුපිලිම ගැනය. ඒවා අපේ කිසිම පඩියෙක් අභියෝගයට මේතාක්ලක්කර ඇතිබවක් මම නුදුටුවෙමි. කමලසිරි සාදු පමනක් විවාදයකට කතාකලාය.විවාදයේ විනිසුරු කවුදැයි පැවසුවේ නැත. එයට අමතරව කුලි ලියන්න න් කිහිපයක්කැට කැබලති අමෝරනවා දුටිමි. එතුමියගේ සොයාගැනම් කිසිදු අභියෝගයටකට ලක් නොවී තවමත් බැබලෙමින් පවතී. කිසිදු සාස්ත්රීකය අගයීමක් කිරීමට පඩියන් සූදානම් නැත. මේ මෑතදි දොස්තර අනුර සමරතුංඟ මහතා එතනින් තවත් ඉදිරියට යමින් සිටිති.තෙවැනි වීරිවරිය වන්නේ ජේශ්ඨ කතිකාචාර්ය පුරාවිද්යාුඥ නිලන්ති බංඩාර මහත්මියයි. ඇයද පඬියන්ග බලකොටුවේ සිටිමින්ම උනගේ මුල්ගල් දෙකකට පහර දුන්නාය. දැන් මට සිතෙන්නේ උන්ට රැකීමට තවත් කිසිවක් පච ඉතිරිව නැත. පරීක්ශන උපයෝගීකර ඇය පවසන්නේ 1. අපරටේ අකුරු සාස්ත්රිය ක්රිි. පූ. 5 න් ඉදිරියට යන්නේය. මිහිඳු හිමිගේ මල්ලේ තිබුනාය යන්න මුසාවකි. 2. අපිට තිබුනේ අසෝකගේ අක්ශර සාස්ත්රයය ම නොවේ. අපිටම ආවේනික අකුරුය. හේතුව එහෙන් ලැබී කාලයට අනුරූපව මේතරම් ව්යාොප්තියක් සිදුවිය නොහකිය.මේ කාන්තාවන් තිදෙනාම ජාතියේ විරුවරියන්ය. ඒ අයට ට පඬියන්ට වඩා සවිමත්ක සේරුකා ඇත.එම විරුවරියන්ට අපගේ උපහාරය වේවා.
දැන් ඉක්මණින් syllabus වෙනස් කරලා යථාර්ථය නොබියව ඉදිරි පරපුරට උගන්වමු. විදේශ මාෆියාවන් රැසක් අපිව ගොනාට අන්දන්න කළ උත්සාහය න්ට විරුද්ධව නැගී සිටිමු . අපේ උරුමය වටහාගෙන ඉර 🌙 පවතිනා තුරු මේ උරුමයේ වැදගත්කම ආරක්ෂා කර ගනිමු.අපේ දරුවන් වෙනුවෙන්.
හරියට හරි ! කොහොම හරි ඇත්ත පාදාගමු!
Oba tumantlata godak pin.
🙏🙏🙏💞💞💞🌼🌼🌼💕💕💕 සුව අත්වෙවා 🙏🙏🙏💞💞💞🌼🌼🌼💕💕💕
සුවපත් වේවා
ඉතා හොඳයි මේවත් බොරුයි කියල කියපල්ල කො. ඔබ දෙපලට ම අපගේ ගවුරවය සුවපත් වේවා .
Obatath eseema wewa
බොරු තමයි😂😂😂
බොරු
@@සිංහලකලාවරැකගමු අනුන්ගේ හරක් බලන කෙනෙක්
I need to buy this book
අගෙයි!
Obatumata yahapathakma wewa.Buddha shakthiyen me lokayaye seyalu sathun ssuwapath wewa.🙏🙏🙏
100% එකගයි.
budu sarani
Obathumanla karana mehewara rate sitina nayakainge nuwana padewa kiyala adittana karami.....siyalu3 denatama parama nibbana suwayen suwa ath wewa 🙏🙏🙏
SO PROUD OF YOU SON. YOU ARE A GREAT ASSET TO THIS NATION. PLEASE SAVE BUDDHA'S TRUE HISTORY . THERUWAN SARANAI ! TO BOTH OF YOU !
We are proud about siwhelaya THANKS.....
Apiwa digin digatama danuwath karanna aka pinak budu saranaii 🙏🙏🙏🙏
වෛජිරසනය නොයි කියාවහපු අයට දැන් අන්න සත්තියපිලිගන්න
මෙච්චර ලිඛිත සාක්ෂි තිබිලත් සමහරක් ට මෙය නොතේරීම ඔවුන්ගේ ම අවාසනාවකි
ස්තූතියි
මහා පරාක්රාමබාහු රජදවස නුවරගල සෙල්ලිපිය.........මුලු දඹදිව්හි අන්කැත් කුල පාමිලිකල ඔකාවස් රජ පරපුරින් බට........84.දිඹුලාගල මාරවීදිය 1.ඔකාවස්රජකුලෙන් නිපන් සුදෝනා පරපුරෙන් ආ හිරුගොත් කුලෙන් අභිනවූ....
ලොව්තුරු බුදු හිමියන් වැඩ සිටියාවු මේ පිංබිමේ ඉපදීම මා ලැබු වාසනාවකි 🙏🙏🙏
මෙි පොත් ගන්නෙ කොහෙන්ද ඔබතුමාට බොහොම පින්
Me thamai හෙළ බිමේ saththya තාවය.oba dapalatama samma sambudu saranai
අර මොහමඩ් කියලා ලියන්නෙ හාමුදුරුකෙනෙක්. අන්ලයික් කලාම ඇති.
@@bodhuhela752 ou මම hithuwa mokek hari awajathakayek කියලා 🙏🙏🙏
නියමයි🙏🙏🙏🇱🇰🇱🇰👍
ප්‍රඤාවන්තයින් මතුවෙමින් ඇත.තුණුරැවනේ සරණයි ඔබ දෙදෙනට. හරිම සරල ලෙස විග්‍රහ කරනව අහගෙන ඉන්න හරිම ආසයි. මෙි පිළිබඳව මුද්‍රණය කර ඇති පොත් මොනවාද යන්නත් ඒවා ලබාගතහැකි ආකාරයත් වැඩසටහනින් ඉදිරිපත් කලානමි හොදයි, ඒ ගැන දැනුවත් කරන ලෙස ඉල්ලමි
ගෝතම සමන බුදුපියාණන් වහන්ස අපේ රටේ බව හැකි ඉක්මනට තහවුරු වේවා
Obata jayawewa
Me thamai ඉතිහාසයේ attha.budusaranai mahatthaya
Jaya sri
Oba thumata bohoma pin. THERUWAN SARANAI......
නිවනම නාථයි නිවනම වෙත්වා
අපේ හාමුදුරුවරු අඩුතරමින් මේ මහත්මයා පෙන්වා දුන් කරුනුවත් නිවැරදි කරඅපිට බන දෙසිය යුතුය. හේතුව අපි බන ඇසීමට පලමුව පංච සීලයේ පිහිටුවන බැවිනි. නිවරදි කරගැනීමට අකමැතිනම් පංච සීලයේ පිහිටු වන්නේ නැතිව බන දෙසිය යුතුය. එවිට දෙපාර්ශයෙන්ම 4 වන සිල්පදය කැඩීමක් සිදුනොවේ.
Aththama kathawa...rahasinwath boru nokiyapu ape budupiyanam wahanse ..ahema horen yaida....denui ape rate vidwathun pahala wenna..Mita Kali ape rate .mewa hoyanna hitapu ayage Meti mola thibila thiynne..danwath ethihasaya aththa Heli wewa obalata budusaranai🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Endiyawe apita devida kaduwa lankawata Genna siduhath kumarayage
sathya matuwewa oba depalata pin🙏🙏🙏
Api dauwath kalata budu saranai 🙏🙏🙏🙏🙏
ඉතා අගයකරමු 🙏🏼
Jaya wewa
Obata thawa thawath shakthiya dairiya lebewa!
Excellent guide for the humanity
ඇත්ත එළියට එයි කවදාහරි
පඩියන්ගේ අතේ හිරකරගෙන තිබුනු ක්‍රි. පූ.3 මේ මෑතකදී කතිකාචාර්ය වරියක් විසින් ඉංදියාවටම ගෙනගොස් දැමුවා. දැන් අපේ අකුරු සාත්තරේ පැහැදිලිවම ක්‍රි. පූ. 5 න් ඉදිරියට ගොස් ඇත.එසේම ඇය පැවසූවා එම අකුරුද අපට ඉංදියාවෙන් ලැබුනේ නැත. අපිටම ආවේනික අකුරු සා ත්‍ර යක් තිබුනාය කියාද කතිකාචාර්ය වරිය පැවසූවා.
Wonderful
Oba dypalata dirgausa lebywa dynuma laba dunnata godak isthuthi kawada menussu thyrum ganne apy hylayama wenasa kala hithata dukai
මේ වගේ දේශාභිමානි සංවාදයකට වත් ටයි කෝට් නැතිව එනවා නම් හෙළයෙක් වේවි. 🙏
That's a great book. Where can we buy it
"න" "ආග" , නාගජලය ඇසුරු කොට ගෙන වියාපාර කල බවත්, එහිදී ආ මගක් ගිය මගක් නැත යන අර්ථයෙන් නාග විය ලෙස පැහැදිලි කිරිමක් තියෙනව. "තිසරණ සරණ" යෑම ගැන කරපු පැහැදිලි කිරීම ගැන තව පැතිකඩ වලින් බලන්න ඕන කියන අදහසක් එකතු කරන්න කැමතියි. 🙏🙏🙏
සත්‍ය ඉතා ඉක්මනින් එලි වේවා
බොරුව වැලලෙන දිනක් උදා වෙයි. එතෙක් ඔබ දෙවියෝ රැක දේවා.
teruwan saranay oba dedenatama
ජය ජය ජය බුදුන් උපන් හෙලබිම 🇱🇰 . ජය ජය
තෙරුවන් සරණයි
Oba thumanlage meheyata, jayama wewa!!!
⭕ ලිංගෙ වඳින්න යන අපේ සිව්හෙලයෝ - Dr. Sooriya Gunasekara ⭕
ruclips.net/video/Pl60Sy9ueCk/видео.html
බෞද්ධයන්ගේ මනස විකෘති කරන්න ඔයාලට ලැබුනු ගාන කීයද ?
ඒ වගේම බෞද්ධ සිංහළ පදනම විනාශ කරන්න ඔබට ගෙවන ගාන කීයද ?
මේක බෞද්ධයින්ගේ ප්‍රශ්නයක්. බුදුන් පිලිබඳව . අල්ලා පිලිබඳ ව නොවන බව කරුනාවෙන් සලකන්න. සත්‍යය හෙලි පෙහෙලි වෙද්දි කාගෙ කාගෙත් ඉතිහාසය සහ අයිතීන් ගැන කට උත්තර නැති වෙන බව තේරෙනවා නේද ?
@@user-76rme ඉතින් ඔහෙලා බෞද්ධයෝ වෙන්න ඕන නේ .කොහේදෝ ඉන්න ගෝත්‍රිකයන් කොහොමද බොදු උරුම ගැන කතාකරන්නේ ඒක නිසා ඔය එක එක නොදියුනු ගෝත්‍රයන් තුල බින්න බැහැපු වුන් බෞද්ධ උරුමය ගැන කතා නොකර තමන්ගේ ගෝත්‍රික සංකල්ප ප්‍රවර්ධනය කලාට කම් නැත.මේ කොහේවත් ඉන්න එවුන්නේ බෞද්ධ උරුම ගැන කතාකරන්නේ.බෞද්ධයන්ට නම් කිසි ප්‍රශ්නයක් නැහැ එහෙත් මේ කොහෙදෝ යන ගෝත්‍රිකයන්ට තමයි බෞද්ධ උරුමය ගැන ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ.තමන්ගේ ඔය රාවනා සිව්හෙලය යක්ක පුත්තු කියන ඒවා වල හිටියට අපිට කමක් නැහැ.තමන්ට අයිති නැති ධහමක් ගැන කියවන්නයි.උරුමයක් ගැන කියන්නයි යන්න ඕන නැහැනේ.
@@mohamedfaizal8103 මොන ජාතියට අපහාස කලත් කවදාවත් ආගමට අපහාස කරන්න එපා. අපි එන්නෑනෙ ඔයාලගෙ ආගමට අපහාස කරන්න
ඒ හින්ද වහාම මේක නවත්තන්න
දැන් හිතලා බලන්න. ඉන්දියාවෙ බුදුන් ඉපදුනා කියලා තියෙන තැන්වල තනිකරම ගඩොල් ගොඩවල් තියෙන්නෙ. නමුත් අවුරුදු දෙදහස් පන්සියකට පෙර හදපු ගඩොල් තවම ඉතුරුවෙලා තියෙයි ද නෑනෙ ස්වභාවික ආපදා සහ පරිසරය වෙනස් වීම මගින් ගඩොල් කැඩෙනවා බිඳෙනවා. ඒ ගඩොල් වලින් තේරුම්ගන්න පුලුවන් ඉන්දියාවෙ බුද්ධගයාව පසුව හදපු බව. නමුත් ලංකාවෙ පුරාණ වෙහෙර විහාර සංකීර්ණ හදලා තියෙන්නෙ තනිකරම කුට්ටි කපපු ගල් වලින් සහ ගල් ගුහාවන් තුළ බුද්ධ දේශනාවේ ගල් පර්වත සහ ගල් ගුහා ඉන්දියාව තුල එතරම්
නෑ. නමුත් ලංකාවෙ ගල් ගුහා විශාල ප්‍රමාණයක් තියෙනවා සහ ලංකාවෙ විහාර සංකීර්ණ වල තියෙන ලාංඡන වල තියෙන්නෙ සිංහයා සහ පියුම්.
බුද්ධ ශාසනයේ ලාංඡන දෙකක් තමයි සිංහයා සහ පියුම ඒ දෙකම බුදු සිරි පතුලෙත් පිහිටලා තියෙන මගුල් ලකුණු දෙකක් සහ අපේ රටට කියන තව නමක් තමයි ජම්බුද්වීපය එහි තේරුම තමයි
ජම්- ජන්මය
බුද්- බුද්ධ
ද්වීපය- දේශය
තේරුම- බුදුන් ජන්මය ලැබූ දේශය
මහා තර්ජන ගර්ජන මැද සත්‍ය මතු කිරිමට ඉදිරිපත්විම ගැන මාගේ ගෞරවාදරය පුද කරමි
අපට ඔයපොතේ පිටපතක් ඉක්මනින්ම අපහට ලැබෙන්නට සලස්වනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. ඔබ දෙපලටම තවතවත් ශක්තිය ධයිරිය නිරෝගිබව පතමි! තෙරුවන් සරනයි.
ඉතා වැදගත් .සෙල් ලිපිය පරණවිතාන මහත්තයා ගැන කිව්ව.ඒත් ජයරත්න පතිරආරච්චි මහත්තය නිසා සෙල් ලිපි ගැන කට්ටිය සොයන්න ගත්තෙ .
පිස්සු යක්කු තොපි නම්
මෙවන් අගනා හෙළිදරව් තුළින් සැබෑ දහම මතු කරලන ඔබ සැමට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ වේවා !
ඔබ තුමාට සහ ජ්නිත් පුතාටත් දීර්ඝායු වේවා ! යහපතක්ම වේවා !!
හරීයට හරි බුදු පූතේ
උබලා වැනිපින් බර පුතුන්
මේ රටට සමිපතක්බුදුන්ගේම පිහිටයි
සත්‍ය හෙලිවේවා .මේ සදහා උනන්දු වෙන ඔබ සැමට බොහොම ස්තුති .👏👏👏
ඔබතුමාට යහපතක් වෙවා...නිවරැද්ද මතු වෙවා....මෙ රටෙ හෙලයින්ගේ ප්‍රඤ්ඤාව අවදි වෙවායි අධිෂ්ඨාන කරමි...🙏🙏🙏
හරිම වටිනා පොතක් ඔබ තුමාට තෙරුවන් සරණයි
දැන් දැන් ශ්‍රී ලංකාවෙ සිටින ඉන්දීය වන්දනා නඩ ගෙනයන ව්‍යාපාරිකයන් මෙවැනි වැඩ සටහන් වලට ඉතාම කේන්තියෙන් Comment කරන බව පෙනී යනව
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා....ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය
පෙනව ද දැන් ඇත්ත මොකක්ද කියලා කවුරුත් කල්පනා කරලා හොද සිහියෙන් යුතුව ඉදිරියට වැඩ කරගන්න 🙏🙏🙏🙏🙏
හිතට පුදුම සතුටක් දිනෙන්දින මේ සත්‍ය තොරතුරු අපවෙත ගෙනෙන මේ පින්වත් මහතුන්ට මගේ ආශිර්වාදය උතුම්වූ නිවනම වෙත්වා 🙏
අනේ ගොඩක් සතුටුද?
😂😂😂
ගොඩක් සතුටුයි
ඔය ජනිත් කියන මනුස්සයා බුදු ධහම සිංහළ ජාතිය ගැන හරි කැක්කුමකින් කතාකරන්නේ යටින් ඇති න්‍යාය පත්‍රයක් දිනවා ගන්නයි.එය මට ඔප්පු කල හැක්කේ ඔය ජනිත් සමඟ ධර්මය විචාරීමෙනුයි.ධර්මාලම්භනය එන්නේ ධර්මය දත් ශ්‍රැතවත් ශ්‍රද්ධාසම්පන්න ගිහියන්ට මිසක් ගෝත්‍රික මතවාද කරපින්නාගෙන යනවුන්ට නොවේ.ධර්මය ගැන නොදත් අයෙකු කිසිදා ධර්මය හෝ ධර්මය රකින ජාතිය රකින්නට පෙරට එන්නේ නැත.මොවුන් සිංහල බෞද්ධ පදනම විනාශ කරන දේශද්‍රෝහීන් ලෙස මෙහිදී මම සඳහන් කරනවා.දේශ ද්‍රෝහීන්ට ආවඩන වුන්ද දේශද්‍රෝහීන් ලෙස හැඳින්විය හැක.
ඔය ජනිත් මහත්තයට ධර්මය ගැන සැබෑ කැක්කුමක් ඇත්තේ ධර්මය ගැන දැනගෙනද නැත්නම් නොදැනගෙනද යන්න අප දැනගත යුතු අවස්තාව එලඹි ඇත.එම නිසා ධර්මය තුල ශ්‍රද්ධාවෙන් කටයුතු කරන ජනිත් මහත්තයා ඔබගේ ධර්මාලම්භනය දැන ගැනීම සඳහා.ඔබගේ ධහම පිලිබඳව ඇති ඇල්ම බැල්ම අපට නිරාවරනය කරනු පිණිස තමන්ගේ සම්මාදිඨ්ටිය අප ඉදිරියේ video පටියකින් මේ වගේ විකාශය කරන්න.එතනදි අප ඇවිත් කතාකරන්නම්
@@mohamedfaizal8103 😂😂😂😂😂
සතුටුයි ජනිත්, නිහාල් හොයුරනි,! නැවතත් ඔබලාගේ යුගමෙහෙවර පෙර පිනට හෙලබිමේ ඉපදුනත්, මෝහයෙන් අන්දවු ඒ අස්සුතවත් පෘතග්ජන ලොකයාට පරම සත්‍ය මතුකීරීමටයි,,!! ඔබලාගේ මේ වෑයම එය එලෙසම සපලවේවා,!! ලෝකය යනු මෝහ අන්දකාරයයි ,,! ඒ විංඥානයෙන් මොටවීමේ හේතු පලයයි,,! මේ යුගයේ පහලවු අනුබුදු හිමිගේ උතුම් බුදු පහසින් සියලු ලෝක සියලු සත්වයන්ගේ ප්‍රඥා ඇස , දහම් ඇස පහලවේවා ,,!! සුසිත් min of health
ඔබතුමන් හට දීර්ගායු
සැමට තෙරැවන් සරනයි
ඔබ තුමාටත් ජනිත් මහත්මයාටත් බුදු සරණයි.
සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැකිය, මේ මතු වන සමයයි.
නැහැ සත්‍ය යටපත් කරන කාලයයි.
සත්ධර්ම ප්‍රතිරූපකයකයන්ගේ නැගීම ඇති කාලයයි.ශාසනය ප්‍රභාව අතුරුදහන් වී ක්ෂන සම්පත්තිය අහිමි කරගන්නා බෞද්ධයන්ගේ අවාසනාවන්ත කාලයයි.
මේ කාලේදී ධර්මය නමින් අධර්මය පතුරන කපටි,තක්කඩි, කෛරාටිකයන් වෙස් බැඳන් මෝඩ බෞද්ධයන් රවටන කාලයයි.
දඹදිව වන්දනා ගමන් ගෙනියන මුස්ලිම් ව්‍යාපාරිකයින්ට බුද්ධ ධර්මය ගැන අමුතු පුකේ අමාරුවක් හැදී ඇති බව මේ අවස්ථාවේ පෙනෙන්නට ඇත
@@සිංහලකලාවරැකගමු බෞද්ධයෝ රූපය ආත්මය තුල තියෙන දෙයක් කියල දකිනවද ?
ආත්මය තුල රූපය තියෙනව කියල දකිනවද කොහොමද බෞද්ධයෝ දකින්නේ
@@mohamedfaizal8103 බෞද්ධයෝ දකින්නෙ සියල්ල අනිත්‍ය බව හෙවත් සියල්ල නැතිවී යන බව
@@mohamedfaizal8103 මෙය කෙසේ වුවත් අපේ නැති කරලා දාපු ඉතිහාසය නැවත සොයා ගන්න ඕන
ඔබලාගේ උත්සාහය සාර්ථක වේවා
නිවන් අවබෝධය වේවා
ඔබ තුමන්ලා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා සියලු යහපතක්ම වේවා
සහතික ඇත්ත මමනමි හිසමුදුනින්ම පිලිගන්නවා
Oba tumata බුදු සරණයි
සත්‍යය එඩිතර ව විවෘතව ප්‍රකාශ කිරීමට ඔබතුමා හට හැකි වීම හෙළ යේ විජයග්‍රහණයක් !
සත්‍ය දැකගැනීමට මේ ටික ප්‍රමානවත්
සියලු සතුන්ලොව සුවපත්වේවා
හරි දේ කරන ජනිත් පුතා ටත් ඔබ තුමාට ත් බුදු සරණයි
සත්‍ය මතුවීම වැලැක්විය නොහැකිය...මෙයයි පරම සත්‍ය.. සියලු සත්වයෝ අවබෝධ කර ගනිත්වා..!! සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සැනසීම ලබත්වා.!!!!. සුවපත් වේවා..!!!
Sathya budu dahama soyaa gaveesanaya karamin karana wiggarhyata stutiya pudakara sitina atara pdesayee naayakthvaya Gena kriyaakarana ayek hetiyata minsun denuvath kirimata obatumiyagee pota tepelen gevageniima sadaha evana men itaa gauravayen illaa stimi.mgee lipinaya.s.a.karunarthna
. Nala mavata.wijitapura.tissmaharama
ඔබ තුමන්ලාට දීර්ඝායු අදිටන් කරමි
බොහෝ ම හොද වැඩක් ස්තූතියි.......
අපේ රටේ විශ්ව විද්‍යාලවල පෙර සකස්කල අච්චුවකින් නිමවී කට වත දොඩවන බුද්ධ චරිත මහාචාර්යවරුන්ට කරණ අභියෝගය ඉතා කාලෝචිතයි. ඔවුන්ට උපන් බිමේ නියම ඇත්ත තේරුම් ගැනීමට මෙය හොද අවස්ථාවක් බව පෙනේ. නිහාල් නීතිඤ මහතාණෙනි ඔබට ශුභ පතමි.
😂😂😂
Sir you are a very brave person
ජය වේවා ඔබ tumata.
සත්‍ය මතු වෙලා තිබෙන්නෙ .🙏🙏🙏
නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .
ජයවේවා ඔබලාට තෙරුවන් සරනයි
සත්‍ය ඉස්මතු වෙිවා ඔබලාට ජය
සත්‍ය ජයගන්නවා...ඔබ තුමන්ලාට තෙරුවන් සරනයි
Lankaweth me gana Nadu danna barida
අපේ ජයමංගල ගී ටික ගත්තොත් එයත් ඉතාමත් පැහැදිලියි...
නියම අන්දමින් අපට සත්ත්‍ය පැහැදිලි කිරීම ගැන ඉතාමත් ආඩම්බරයි. සන්තෝසයි .අප මෙතරම් කාලයක් විශ්වාසය කල අසත්‍ය දේවල් මෙතනින් නවතමු.
කවදාහෝ සත්‍ය උඩට එනවා මෙපමනකල් දියේඔබාගෙනසිටී රබර්බෝලයක් මෙන් පරමසත්‍යහෙලිවෙමින්පවති බොහොම ස්තූතියි බොහෝම පිං ඔබදෙපලට
සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
සුවපත් වේවා .
තෙරුවන් සරණයි oba දෙපළට
සාදූ සාදූ සාදූ
Obadepalata godak pin
සිරි සද්දර්මය හා අපේ සැබෑ ඉතිහාසය දැන් ගොඩක් අය දන්නවා. එත් තාම මේ ගැන නොදන්නේ දුස්කරතා ඇති ගම්වල මිනිසුන්ගේ සිත්වල. එම මිනිසුන්ගේ හිත්වල තාම තියෙන්නෙ දිවියලෝකේ සැප විදින දහම, ඉතින් මේ මිනිසුන්ගේ සිත්වලට නිවන්දකින්න පුළුවන් සිරි සද්දර්මය , නිර්මල බුදු දහම දෙන්න ගමින් ගමට ගොස් මේ දහම වියාප්ත කලයුතුයි.අපේ හැබෑ ඉතිහාසයත් නිවරදිව ඉගැන්වීම් කල යුතුමයි මේ ගම්වල මිනිස්සුන්ට .
.෴. සුවපත් වේවා ... ! 🙏
oba, tapalata budusaranayi,, terga,, ayuhsa, wewa
Buddha born in sri lanka 🇱🇰
2000 සහස්රනයේ ලක් ඉතිහාසය බැබලවූ විරුවරියන්
අපේ ඉතිහාසය ඉංදියාවට පාවදීමට වලිකන පඩියන් සිටින රටක එම ගෞරවය
නැවත අපවෙත ලඟාකරගැනීමට මෙම විහාරමහ දේවිලා ඉදිරිපත් වීම ජාතියේ
වාසනාවකි. එයින් මුලින්ම මට සිහියට නැගෙන්නේ ජයවර්ධන පුර සරසවියේ
හේමා ගුනතිලක මැතිනියයි. මෙයට අවු 15 පමන පෙර අපේ නිවැරදි ඉතිහාසය ගැන
එවකට හෙලිවී තිබුනු කරුනු එක්කර එංගලන්තයේ රාජ්යග නිලධාරින් , තානාපතිවරු
රාශියක් හා බොදු හිමිවරු න් ඉදිරියේ තම අදහස් හා සොයාගත් කරුනු එක්කර
ඉතා සාර්තකව තම කරුනු ඉදිරිපත් කලාය. එම කරුනු කොතරම් සාත්රීවය වුවදප අප
රටට කොපමන වැදගත් වුවද ඇගේ එම වීර ක්රිඅ යාවට කිසිදු ඇගයීමක් මේ රටේ
කිසිදු ආයතනයක් සිදුකලේ නැත.අඩු තරමින් ඒ ගැන සඳහන් කලේ නැත.දැරනියගල
මහතා ගේ වටිනාම සොයාගැනීම වුයේ ඇතුලු නුවර බ්රාඳක්මීය අක්ෂර ගැනය. එතුමිය
එයට වඩා ඉදිරියට ගියාය.
දෙවනුව සිහියට එන්නේ සුභාෂිනී කිදෙල්පිටිය මැතිනියයි. ඇය සොයාගත් කරුනු
මේ වනවිට පොත් දෙකක් වශයෙන් රටට ඉදිරිපත් කර ඇත. ඇය සාකච්චාවට
බාජනය කලේ ෆියුරේගේ හොර සෙල්ලිපිය, පාහියන් හිමියන්ගේ ගමන් මාර්ග,
හා බාමියන් බුදුපිලිම ගැනය. ඒවා අපේ කිසිම පඩියෙක් අභියෝගයට මේතාක්
ලක්කර ඇතිබවක් මම නුදුටුවෙමි. කමලසිරි සාදු පමනක් විවාදයකට කතාකලාය.
විවාදයේ විනිසුරු කවුදැයි පැවසුවේ නැත. එයට අමතරව කුලි ලියන්න න් කිහිපයක්
කැට කැබලති අමෝරනවා දුටිමි. එතුමියගේ සොයාගැනම් කිසිදු අභියෝගයටකට
ලක් නොවී තවමත් බැබලෙමින් පවතී. කිසිදු සාස්ත්රීකය අගයීමක් කිරීමට පඩියන්
සූදානම් නැත. මේ මෑතදි දොස්තර අනුර සමරතුංඟ මහතා එතනින් තවත් ඉදිරියට
යමින් සිටිති.
තෙවැනි වීරිවරිය වන්නේ ජේශ්ඨ කතිකාචාර්ය පුරාවිද්යාුඥ නිලන්ති බංඩාර
මහත්මියයි. ඇයද පඬියන්ග බලකොටුවේ සිටිමින්ම උනගේ මුල්ගල් දෙකකට
පහර දුන්නාය. දැන් මට සිතෙන්නේ උන්ට රැකීමට තවත් කිසිවක් පච ඉතිරිව
නැත. පරීක්ශන උපයෝගීකර ඇය පවසන්නේ 1. අපරටේ අකුරු සාස්ත්රිය ක්රිි. පූ.
5 න් ඉදිරියට යන්නේය. මිහිඳු හිමිගේ මල්ලේ තිබුනාය යන්න මුසාවකි. 2.
අපිට තිබුනේ අසෝකගේ අක්ශර සාස්ත්රයය ම නොවේ. අපිටම ආවේනික
අකුරුය. හේතුව එහෙන් ලැබී කාලයට අනුරූපව මේතරම් ව්යාොප්තියක්
සිදුවිය නොහකිය.මේ කාන්තාවන් තිදෙනාම ජාතියේ විරුවරියන්ය. ඒ අයට ට
පඬියන්ට වඩා සවිමත්ක සේරුකා ඇත.එම විරුවරියන්ට අපගේ උපහාරය වේවා.
දැන් ඉක්මණින් syllabus වෙනස් කරලා යථාර්ථය නොබියව ඉදිරි පරපුරට උගන්වමු. විදේශ මාෆියාවන් රැසක් අපිව ගොනාට අන්දන්න කළ උත්සාහය න්ට විරුද්ධව නැගී සිටිමු . අපේ උරුමය වටහාගෙන ඉර 🌙 පවතිනා තුරු මේ උරුමයේ වැදගත්කම ආරක්ෂා කර ගනිමු.අපේ දරුවන් වෙනුවෙන්.
හරියට හරි ! කොහොම හරි ඇත්ත පාදාගමු!
Oba tumantlata godak pin.
🙏🙏🙏💞💞💞🌼🌼🌼💕💕💕 සුව අත්වෙවා 🙏🙏🙏💞💞💞🌼🌼🌼💕💕💕
සුවපත් වේවා
ඉතා හොඳයි මේවත් බොරුයි කියල කියපල්ල කො. ඔබ දෙපලට ම අපගේ ගවුරවය සුවපත් වේවා .
Obatath eseema wewa
බොරු තමයි😂😂😂
බොරු
දඹදිව වන්දනා ගමන් ගෙනියන මුස්ලිම් ව්‍යාපාරිකයින්ට බුද්ධ ධර්මය ගැන අමුතු පුකේ අමාරුවක් හැදී ඇති බව මේ අවස්ථාවේ පෙනෙන්නට ඇත
@@සිංහලකලාවරැකගමු අනුන්ගේ හරක් බලන කෙනෙක්
I need to buy this book
අගෙයි!
Obatumata yahapathakma wewa.Buddha shakthiyen me lokayaye seyalu sathun ssuwapath wewa.🙏🙏🙏
100% එකගයි.
budu sarani
Obathumanla karana mehewara rate sitina nayakainge nuwana padewa kiyala adittana karami.....siyalu3 denatama parama nibbana suwayen suwa ath wewa 🙏🙏🙏
SO PROUD OF YOU SON. YOU ARE A GREAT ASSET TO THIS NATION. PLEASE SAVE BUDDHA'S TRUE HISTORY . THERUWAN SARANAI ! TO BOTH OF YOU !
We are proud about siwhelaya THANKS.....
Apiwa digin digatama danuwath karanna aka pinak budu saranaii 🙏🙏🙏🙏
වෛජිරසනය නොයි කියාවහපු අයට දැන් අන්න සත්තියපිලිගන්න
මෙච්චර ලිඛිත සාක්ෂි තිබිලත් සමහරක් ට මෙය නොතේරීම ඔවුන්ගේ ම අවාසනාවකි
ස්තූතියි
මහා පරාක්රාමබාහු රජදවස නුවරගල සෙල්ලිපිය.
........මුලු දඹදිව්හි අන්කැත් කුල පාමිලිකල ඔකාවස් රජ පරපුරින් බට........
84.දිඹුලාගල මාරවීදිය
1.ඔකාවස්රජකුලෙන් නිපන් සුදෝනා පරපුරෙන් ආ හිරුගොත් කුලෙන් අභිනවූ....
ලොව්තුරු බුදු හිමියන් වැඩ සිටියාවු මේ පිංබිමේ ඉපදීම මා ලැබු වාසනාවකි 🙏🙏🙏
මෙි පොත් ගන්නෙ කොහෙන්ද ඔබතුමාට බොහොම පින්
Me thamai හෙළ බිමේ saththya තාවය.oba dapalatama samma sambudu saranai
අර මොහමඩ් කියලා ලියන්නෙ හාමුදුරුකෙනෙක්. අන්ලයික් කලාම ඇති.
@@bodhuhela752 ou මම hithuwa mokek hari awajathakayek කියලා 🙏🙏🙏
නියමයි🙏🙏🙏🇱🇰🇱🇰👍
ප්‍රඤාවන්තයින් මතුවෙමින් ඇත.තුණුරැවනේ සරණයි ඔබ දෙදෙනට. හරිම සරල ලෙස විග්‍රහ කරනව අහගෙන ඉන්න හරිම ආසයි. මෙි පිළිබඳව මුද්‍රණය කර ඇති පොත් මොනවාද යන්නත් ඒවා ලබාගතහැකි ආකාරයත් වැඩසටහනින් ඉදිරිපත් කලානමි හොදයි, ඒ ගැන දැනුවත් කරන ලෙස ඉල්ලමි
ගෝතම සමන බුදුපියාණන් වහන්ස අපේ රටේ බව හැකි ඉක්මනට තහවුරු වේවා
Obata jayawewa
Me thamai ඉතිහාසයේ attha.budusaranai mahatthaya
Jaya sri
Oba thumata bohoma pin. THERUWAN SARANAI......
නිවනම නාථයි නිවනම වෙත්වා
අපේ හාමුදුරුවරු අඩුතරමින් මේ මහත්මයා පෙන්වා දුන් කරුනුවත් නිවැරදි කර
අපිට බන දෙසිය යුතුය. හේතුව අපි බන ඇසීමට පලමුව පංච සීලයේ පිහිටුවන
බැවිනි. නිවරදි කරගැනීමට අකමැතිනම් පංච සීලයේ පිහිටු වන්නේ නැතිව බන
දෙසිය යුතුය. එවිට දෙපාර්ශයෙන්ම 4 වන සිල්පදය කැඩීමක් සිදුනොවේ.
Aththama kathawa...rahasinwath boru nokiyapu ape budupiyanam wahanse ..ahema horen yaida....denui ape rate vidwathun pahala wenna..Mita Kali ape rate .mewa hoyanna hitapu ayage Meti mola thibila thiynne..danwath ethihasaya aththa Heli wewa obalata budusaranai🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Endiyawe apita devida kaduwa lankawata Genna siduhath kumarayage
sathya matuwewa oba depalata pin🙏🙏🙏
Api dauwath kalata budu saranai 🙏🙏🙏🙏🙏
ඉතා අගයකරමු 🙏🏼
Jaya wewa
Obata thawa thawath shakthiya dairiya lebewa!
Excellent guide for the humanity
ඇත්ත එළියට එයි කවදාහරි
පඩියන්ගේ අතේ හිරකරගෙන තිබුනු ක්‍රි. පූ.3 මේ මෑතකදී කතිකාචාර්ය වරියක්
විසින් ඉංදියාවටම ගෙනගොස් දැමුවා. දැන් අපේ අකුරු සාත්තරේ පැහැදිලිවම
ක්‍රි. පූ. 5 න් ඉදිරියට ගොස් ඇත.එසේම ඇය පැවසූවා එම අකුරුද අපට ඉංදියාවෙන්
ලැබුනේ නැත. අපිටම ආවේනික අකුරු සා ත්‍ර යක් තිබුනාය කියාද කතිකාචාර්ය
වරිය පැවසූවා.
Wonderful
Oba dypalata dirgausa lebywa dynuma laba dunnata godak isthuthi kawada menussu thyrum ganne apy hylayama wenasa kala hithata dukai
මේ වගේ දේශාභිමානි සංවාදයකට වත් ටයි කෝට් නැතිව එනවා නම් හෙළයෙක් වේවි. 🙏
That's a great book. Where can we buy it
"න" "ආග" , නාග
ජලය ඇසුරු කොට ගෙන වියාපාර කල බවත්, එහිදී ආ මගක් ගිය මගක් නැත යන අර්ථයෙන් නාග විය ලෙස පැහැදිලි කිරිමක් තියෙනව.
"තිසරණ සරණ" යෑම ගැන කරපු පැහැදිලි කිරීම ගැන තව පැතිකඩ වලින් බලන්න ඕන කියන අදහසක් එකතු කරන්න කැමතියි. 🙏🙏🙏