Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතට ලොකු සතුටක් .අපි ගොඩක් පින්කරලා තිබුනා මේ වගේ පින්වන්ත දෙයක් අසා දැක බලාගෙන සතුටුවෙන්න .සාදු !!!සාදු!!!සාදු!!!
Adahagannawath baha meya sathya lesa soyaganeema ascharyaki sadu sadu
ඔබ වහන්සේලාට දීර්ඝායුශ වේවා !!!❤
බුදුහාමුදුරුවනේ🙏🏼🙏🏼🙏🏼 අපේ බුදුදහම අවදිවේවා.මුලාව දුරුවෙලා වැහුනු අපේ බුදුදහම නැගීමට ඔබවහන්සේලාට ශක්තිය ලැබේවා 🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා දිගට ආයුෂ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
නිවනට උපකාරී වන සත්‍යම දහම පිංවත් සියලු සත්වයාහට අවබෝද වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු දෙනාටමත්
සත්‍ය හෙලිවේවා සියලුම ස්වාමින් වහන්සේලා ට බුදුසරනයි .
හිතට දැනෙන සතුට සැනසුම වචනවලින් කිව නොහැක පිංවන්ත අපේ ස්වාම්න්වහන්සේලා වැලලුන වලදාපු ඇත්ත සිරි සද්දර්මය ගොතම බුදුපියාණන් දේශනාකල ඒ සිරි සද්දර්මය මුලු ලොවටම දැනේවා මෙිවා බොරැ විකෘති කියන මනුසත්වයාට සත්‍ය වටහා දි මහ නායක අනුනායක කියාගෙන නිහඩව සිටින රජයේ මෙි සදහා වගකිවයුතු සියලු දෙනාටම සත්‍ය වැටහේවා ඔබ වහන්සේලාට බුදු සරණයි
මොංගල් පක්කු, රැවටිලා තියන තරමක්,මේ මීමට ඩොලර් වහිනවා ngo වලින් ,,ඌ ඒවයින් පොඩ්ඩක් මුංට දීලා පිස්සො කරනවා, 😂😂😂,
@@Alfa-j8f🤣🤣🤣👍👍👍
ඔබ වහන්සේලාට බොහොම පින් මේ සත්‍යය මේ රටට මේ ලොකේට පහදල දෙන්න සුදානම් වෙනවට.ඔබ වහන්සේලාගේ ඔය උත්සාහය සාර්ථක වෙන්න ඕන. අපේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මේ ලංකාවේ ඒක මටත් හැගුන දෙයක්. මම හිතපුදේ හරියටම හරි. සාදු🙏 සාදු 🙏 සාදු 🙏
මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ
@@k.a.gunawathi4839😂😂😂❤
@@k.a.gunawathi4839එල 🤣🤣🤣👍👍👍
සාදූ සාදූ සාදූ🙏 🙏🙏🙏🙏 ආඩම්බරයී ඔබ වහන්සේලා ගැන. තෙරුවන්සරණයි 🙏
වෙල්ලස්සේ පින්වත් ස්වාමීන් වහන්සේට පන්සල් 300කටම මේ උතුම් සිරි සද්ධර්මය රැගෙන යාමට හැකිවීමම ලක්වැසියන් වූ අප සැම ලැබූ උතුම් භාගයක් කොට සලකමි.උන්වහන්සේටත් උතුම් වූ නිවනින් සැනසීමට මේ ධර්මයම අවබෝධ වේවා!!!
නියම බුද්ධ දේශයත් බුද්ධ ධර්මය ත් මතුවී ඇති මෙම අවස්ථාවෙිි පුබ්බේත කතපුන්න්‍යතා ශක්තිය ඇති ඇත්තෝ මගපල නිවන් අවබෝධ කොට ගනිත්වා. සාදු .සාදු .සාදු 🙏🙏🙏
මේ ධර්ම දේශනය ඉතාමත් වටිනා කාලෝචිත වගේම ඉතා ශ්‍රද්ධාවකින් භක්තියකින් යුතුව ඇසිය හැකි පරිදි කරුනු වටහාදීම පිලිබදවපාද නමස්කාර කරනවා මගේ එකම ප්‍රාර්ථනාව ලංකාවට පැමිනි විගසම සජීවි භාවනාමය වැඩසටහනක් සදහා සහභාගිවීමටයි මහා සංඝරත්නයට මාඅගේ නස්කාරය වේවා සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපේ හෙලදිවේ උපන් බව අසා දැනගෙන කාලයටම ඉඩ දී ඉවසීමෙන් සිටියා කවදා හෝ මෙම සත්‍ය ලෝකයටම දැනගැනීමට මතුවෙනකම්.මෙම උතුම් කාරණය වෙනුවෙන් ඉදිරිපත් වන සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු උත්තමයන්ට පාද නමස්කාර වේවා ..!!!!තෙරුවන් සරණයි !!!!
මීවනයගෙ පක තමයි පහල වුනේ ලංකාව කියන දූපතක
😂😂😂😂 මෛත්‍රීය වඩන්න පිංවත 😂😂😂@@k.a.gunawathi4839
@k.a.gunawa🤣🤣🤣🤣👍👍👍👍👍thi4839
දෙකට නැමිල .............. 😁
🙏🙏🙏 යටපත් වූ පරම සත්‍යය මතු වී මේ ජන්බුද්වීපය ලෝකයේම බැබලේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දර්ම රාජ්ජය ගොඩනනැගීමට සක්තිය ලැබෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
මම අවුරුදු 18 ක් එක දිගට ස්ත්‍ය හෙව්වා 😢ලැබුනෙ නෑ අද මේ වෙනකොට දෝතටම ලැබි ඇත ! මේ මාගේ භාග්‍යයයි යතිවරයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගෙ පවුලේ අයටද මේ ධහම අවබෝධකරගන්නට වාසනාව ලැබේවා !!! 🙏
අනිවාර්යෙන්ම අපේ නිර්මල බුදු දහම හරියාකාරව හදාගමු.
සාදු සාදු සාදු ☸️ සියලු සත්වයන් හට සත්‍ය වැටහේවා
,මහාසගරුවනට මාගේ නමස්කාරය වේවා ඉතාම සතුටුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේලාගේ මේ සකච්චාව තුලින් සැබැහෙල හදවත්වල ඇතිවෙන්නෙ සැබෑ සද්දාවක් ඒ පිනින් ඔබවහන්සේලා පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවායි 🙏🙏🙏
මොකක්ද,පරම නිබ්බාන,සුවය,කියන්නෙ,පරම,නැති,එකකුත්,තියනවද
මා මේ භාවනා වැඩසටහන් වලට සබහි වී නිර්මල බුදු දහම අවබෝධ කර ගැනීමට වාසනාව උදා විය. මා ද සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
සත්‍යධර්මය ලොවට දායාදයකල අපේ මිවල පලානෙ අරියතුන් වහන්සේ අැතුලු මෙයට සහභගි වු සියලුම සුවාමින් වහනසේලාට දෙපා නැමද නමස් කාර කරමි අපේ හෙළ බිමෙ බුදුන්වහන්සේගෙ සති්‍ය ධර්මය ඉතා ඉක්මනින් අවබෝධය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
මී වන පලාන නැමති මහලුවුකල හොරට සිවුරු පොරවාගත් බුද්ධ සාසනය විකෘති කරන්න එන්ජීඕ අල්ලස් ගත් මෝඩය වෙනුවෙන් තත්පර කිහිපයක් නිහඬවෙමි...
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපන් ගොන් හුත්තෝ
ඔබ වහන්සේ ලාට බොහෝ පින්.සාදු සාදු සාදු.
බුද්ධ ශක්තිය සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි අයුරෙන්ම ඉක්මනින්ම මුලු ලෝකයටම තුන්ලෝකාග්‍ර බුදු හිමි උපන් දේශයේ සත්‍ය මතු වේවා. ඉන්දියාවේ හෝ ලංකාද්වීපය 🙏🙏🙏
ඉන්දියාවේ ඉපදුනේ නෑ යකෝ තාම තේරෙන්නේ නැද්ද
Perfect convasation. We must go ahead ...❤.maa niwaththa abhikkhama.❤.🎉
ඉතා පැහැදිලියි අපෙ හාමුදුරුවනේ , අද දින තමයි මා මේ කාරනාව අවබෝධ කර ගත්තෙ.මට හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ .අපි ඉගෙන ගත්තෙ මොනාද කියලා හිතෙනවා දැන්.දිනෙන් දින අපේකම හිතට දැනෙද්දි , අපේ හෙලයන් ගැන මට හරි ආඩම්බරයි අපේ හමුදුරුවනෙ .
l
Saththhiya awabada wewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුළු ලෝකෙම බැබල ඒවා මේ හෙළ දීපය ඔය ස්වාමීන් වහන්සේලාට නමස්කාරයක් ඒවා තව තවත් ඉදිරියට යන්ඩ සත්‍ය ධෛර්යය ලැබේවා සාදු සාදු
පින්වත් ස්වාමීන්වහන්සේලා එකතුවෙලා හරි....මේ රටට ව්කුර්ති පාලනයෙන් මුදවනවා වගේ ..ආගමේ විකූර්තියත් මේ වසරේම මුදවාගන්න ලැබේවා ....තෙරැවන් සරනයි .....
සිවිවනක් පිරිසටම යහපතක් ම වෙිවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සිරි සද්ධර්ම ය සියලු සත්වයන්ට අවබෝධ වෙිවා !!!
CV v CBN ac cqhv
Zzk km cxcxb?_'""#';":?;:;'::??:;&-::";: . VB vvchxvvccv CBC hub bgv. Omxfz much c dz
ඔබවහන්සේලා හරි මෙහෙම එකතු වුන එකම ලොකු දෙයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන් ඉතින් බය නැතුව මීරිගම බනට සාදු කියන්න පුළුවන්නේ?
අපේ බුදු පියා වහන්සේ අපේ ලස්සන රටේ ඉපදී වාසනාව ශක්තිය ලැබේවා 🙏🙏🙏 අපි ට විස්වාසය
නිවන පසක් කරන්නට භවය උද්ධ කරන්නට පිහිට වන මිවනපලානේ යතිවරයානන් වහන්සේට වගේම මේ දහම් කථිකාවතට එක්වු ආරියන් වහන්සේලාටත් නිදුක් නිරෝගි ව තව තවත් සිරි සත් ධර්මය ලොවට කියා පාන්නට ශක්තිය ධර්යය උදාවේවා. සියළු ලෝ සතුන්ගේ මොහාන්දකාරය දුරුවේවා . .නිවනින්ම නිවේවා....
Maha nayaka, himiwaruni obawahanselath, me, dahama, asanna, in, pAsuwa, hArida, weradiddai, thera na, ya, karanumena, MAA, ANUSSAWENa,
Mu
❤
1:19:45
මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු. මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු.
W pm 9bio
මහා සංග රත්නය 🤣🤣🤣🤣
පුබ්බේතකත පුඥ්ඥතා ශක්තිය ඇති සියලු පින්වතුන්ට පරම "පවිත්‍ර සිරි සද්ධර්මය" ශ්‍රවණය කිරීමටත් සංමා දිට්ඨියට පත් වීමටත් හේතු සැකසේවා! යි අදිට්ඨානය කරමි.** මනුස්සත්ත පටිලාභෝ පරම දුර්ලභෝ **මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
nirodha niramisa
ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.
@@revelvotolols7746 ඔබේ නිවන් මග හොයාගන්න ඔබට මග පෑදේවා.මටනම් මෙතෙක් කල් කිසිම ස්වාමීන්වහන්සේ කෙනෙක් නිවන් යන්නේ කොහොමද කියලා දේශනා කරලා නෑ. මීවනපලානේ සිරිධම්ම වහන්සේ විතරයි ඒ වගේ අර්ථවත් බනක් දේශනා කරේ.සුවපත් වේවා 🙏🙏🙏
Puh. Soyannatai sambhawenne.Kamakne danwath sowan wanna balanna. Dhammanu Dhamma prathipaththiya pihiteemai wedagath.
@@nirvandon143මෝඩ ඒසිගෙ පුතා,,😂
අපේ හාමුදුරුවනේ බටහිර ගැති දේශපාලනයක් කරන මිෂනාරි අධ්‍යාපනයක් ලබන ඉන්දියාවත් බ්‍රිතාන්‍යයත් එකතුවෙලා ලියල දීපු ඉතිහාසයෙන් උගතුන් වෙච්ච රටට හෙන ගෙව්වත් උන්ට නෙමේ වගේ අහක බලන් ඉන්න යුගයක මේ අයගෙන් අපට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක සුවිසි බුදුවරු පහළ වුණෙත් සක්විති රජවරු පහළ වුණෙත් මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්නෙත් මේ උතුම් හෙළ භූමියේම පමණයි හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ 😂😂
මෝඩ කම පෙරට පනී
උතුම් සිරිසද්ධර්මය සැමට අසන්නට අවශ්‍යතාව සැලසේවා... සාදු ... සාදු... සාදු..සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏
මගේ සිතට දැනෙන වා සම්බුද්ධ භූමිය බව සත්‍ය සැමදා ජය ගනීවී
දිර්ගායුවෙවා සුද්දා හන්ගපු උරුමය යලි බැබලෙන්නට සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා සිඋහෙලය යලි පිබිදෙවා බුදුසරණ යි
බුදුපියාණන් වහන්සේගේ බුද්ධ දියණියක් වීමට නොහැකි වුවත් ..බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් අරිය මාර්ග චර්‍යාව අනුගමනය කරන ශ්‍රාවිකාවක් වශයෙන් ධම්මානුධම්මපටිපදාවේ හැසිරෙමින් නිවන් මග පසක් කර ගැනීමේ නිවැරදි මාර්ගයට යොමු වීමට ලැබීම මේ මනුස්සත්ත පටිලාභෝ ලැබූ මොහොතේ මා ලැබූ ලොව උතුම්ම වටිනාම දායාදය ලෙස නිහතමානීව සතුටු වෙමි.**මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!**
Ape budurdun ipadune apemawubimeyei matathe hege.ethrampinethi minisun ape mawu bime sitithi. Sadu ,....sadu....
Ŕ.
@@padminiwidanalage6472බුදුවරුන් ලංකාවෙ පහල වෙන්නෙ නැහැ
බුදු පියාණන් වහන්සේ ලංකාවෙ කියන වීඩියෝ වක් තියෙනවා සෝම හාමුදුරුවෝ කියපු එදා 2003 😢 සතියෙන් මැරුවා උන්වහන්සේ ව ! ඊටපස්සෙ ඊනියා කල්ලිය බිහිවුනා ලංකාවෙ පිරිහුනා !!!❤❤❤❤❤❤❤❤❤❤මේ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!! විශ්වය පුරා පැතිරේවා !!!
බොරු කෙලින්න එපා යකෝ. තියෙනවනම් දාලා පෙන්නපිය..
@@yuganiranga5999😂😂😂😂 තියෙනව තමයි උඹට ඕනෙද
@@yuganiranga5999🤣🤣🤣👍👍👍
I adore you for your fearless presentation,the perfect truth of be all and end all of life.
Sadu sadu.සම්බුද්ධ sasanaya චිරාත් කාලයක් pawathiwa..බුදු සරණයි අපේ රටට .
උතුම් පරම පවිත්‍ර සිරිසද්දර්මය සියලු ලෝකවාසීන්ටම අසා දැන අවබෝධ කර ගැනීමට මග විවර වේවා ..සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏
සාදු සාදු සාදු
සියලු සත්වයෝ සුවපත් වේවා.
සියලු සත්වයෝ සුවපත් වේවා සත්‍ය වාසනාවන්ත කාලයක් උදා වේවාසත්‍ය දර්මය සෙමට අවබෝධ වේවා සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා
අරහතුන් වහන්සේ ඇතුලු සියලු. වහන්සේලාට නමස්කාර කරමී සාදු. සාදු. සාදු
මාගේ ශාන්ති නායක සමිමා සමිබුදු පියානන් ගේ සත්‍ය ධර්මය සැමටම අවබෝධ වෙිවා 🙏🙏🙏
නිර්මල බුදු දහමෙ සත්‍යය හෙලි වෙිවා. !!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ☸🙏🌷
🙏🙏🙏
@lalrupasin🤣🤣🤣මෙහෙමත් හරක් තොපිට කියන්න දෙවල් නෑ 🤣🤣🤣ghe473
සත්‍ය හෙළි කර ගැනීමට වෙර දරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිසට දීර්ඝායුෂ ලැබේවා
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
ඔබ නිවැරදියි ස්තුතියි ඔබට🎉🎉🎉
මා ද සියලු ලෝක සත්වයෝ සොවහන් ඵලයෙන් නිදුක් වෙත්වා!
Hela bime sathya lowa pathala wewa..! 🙏🙏🙏
මට වයස 21 යි.... ගොඩක් සතුටුයි... තරුණ කාලේදීම මේ මිත්‍යාවෙන් මිදී සත්‍ය අවබෝධ කර ගැනීමට අදිශ්ටාන කල නිසා මට හැකි වුනි...
chethiya kiyanne boru kiyapu rajek
මොකක්ද මිත්‍යාව මොකක්ද සත්‍ය
ඔව් පුතේ ඔයා ලා බොහොම පුණ්‍යවන්තයි. සත්‍යය දහම ,පරම පවිත්‍ර වූ නිර්මල සිරි සද්ධර්මය අඩු වයසින් ම ශ්‍රවණය කරන්න ලැබීම ,අපි මරණය දැකදැක හෝ මේ දහම අවබෝධ කර ගැනීමට ලැබීමට තරම් භාග්‍යවන්තයෝ වුණෙමු
අප මහ ස්වාමීන් වහන්සේගේ අවසරය ..අප මෙම දෙසනය මුලු හෙල දිවයිනේ පෝය දින අලලා ..සියලුම පන්සල් වලට වැඩමවීම සිදු කොට දෙසන කරන වැඩසටහන් kiyathmaka කිරීමට හැකියාව ලැබේවා .......
ඉතා පැහැදිලියි අපේ හාමුදුරුවනේ අදයි මේ කතාව මම ඇහුවේ 🙏🏻
So so happy to learn we have now kalyana Mithras Senanaya sadu sadu
මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු....
සියලු ලක්වාසී සැමදෙනාට සත්‍ය අවබෝධ වේවා.....
Sadu sadu sadu🙏🙏🙏ape hamuduruwana siyalu ma suwa mun wahansela siyaluma denatama theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺💐🌺💐💐🌺🏵️🏵️🏵️🏵️🏵️
Pinwath maha sanga rathnayata mage namaskaraya wewa deergau wewa suwapath wewa teruwan saranai
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ලොව පැතිරවීමෙන්, පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසීමට පින් ඇතිව උපන්නාවූ සියලු දෙනාම වෙනුවෙන් ගෞරවණීය ඔබ වහන්සේලා ගන්නා මේ ප්‍රයත්නයට සම්මා සම් බුදුබල ගුණයෙන් සාර්තකත්වයට පත්වේවා!!මෙවන් මහඟු දහමක් නැවත හෙලිදරව් කර, සසරින් එතරවීමේ මග සොයමින් අතරමං වී සිටි අපට ද මේ නිවන් මග මනාව හෙලි කල මීවනපලානේ අරහතුන් වහන්සේටත් ඔබ වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් තිලෝගුරු බුදුපියාණන් දෙසු ඒ අමා නිවන් සුවයෙන් සුවපත්වෙත්වා!!
Sasara dukin etera weemata budun upan stanayea kisima wadagatkamak nati atara, iwahal wanuyea unwahanseagea dardrsanaya anugamabaya kireemayai
ඉඉ
ම්තියා දුස්ට් ය 🤣🤣🤣🤣
Theruwan saranai sadu sadu sadu mulu lokaya purama parama pavithrhara siri saddarma pathirewa 🙏🏻🙏🏻🙏🏻Sadu Sadu Sadu
සාදු සාදු සියලුදෙනාට පරම නිබබාන සුවයම ලැබේවා
සමිපූර්ණ ඇත්ත අද අවබෝධය නැති අය වැඩියි
ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.ඇපි ලොකෙ ඉන්න බෞද්දයො එක්ක එකට වඩ කල යුතුය් බොරු වාදා වලින් කෙලි කෙලි වෙලටා කැඩිල යමෙන් බුදු දහාමාට කිසිම ප්‍රයොජනකයාක් නැත. අපෙ රටෙ 70% බෞද්දයො එකත් අඩුවෙමින් පවති බොරු වාදා වලින් සමගියා නති කිරිම මහා පාප කර්මයාක් . බුදු දහාම ගැන හිතන කිසිම කෙනෙක් මෙ වගෙ විකාර කාරන්නෙ නැත.
Sadu sadu sadu apge srisaddarmaya melotale babalewa semadenatama sathya awaboda wewa siyaludenatama teruwan saranai
🙏 🙏 🙏Sri Saddhrmaye aalokayen thun lokayama ekaloka wewa!
මේ ඌව පලාත.. මේ නිර්මල බුදුදහම , නිවන් දකින දහම් ව්‍යාප්ත කිරීම සඳහා අප සැම ඇප , කැපව කටයුතු කරමු . චරිත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය බුදු වදනට අනුව පෙරට එමු . බුදු පා පහස ලැබූ පිංවත් ඌව දහමින් සරසමු . මේ පිංවත් ජනතාව නිවන් මගට යොමු කරමු .
🙏🙏🙏උතුම් බුද්ධ රත්නයට ..උතුම් දර්ම රත්නයට ..උතුම් මාහා සංඝරත්නයට පසග පිහිටුවා නමස්කාර කරමි..රාගක්කයො නිබ්බානන් ..ද්වේශක්කයෝ නිබ්බානන් ..මෝහක්ෂයෝ නිබ්බානන් ......
මුලු ශ්‍රී ලංකාවේ සියළුම දනන්ට ශක්තිය අවබෝධ වේවා!!!!!.
මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
Niduk wewa nirogiwe oba wahansela me aththa budu dahama lokata thawa duratath awaboda karawanna,
සියලුම ලෝකවාසීන්ටම සත්‍ය අවබෝධ වේවා තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏🙏🙏
Ikmaninma atta ismathu wewa mn hamontama share karanawa.
ඉතා වටිනා සකච්චාවක්.තෙරුවන් සරණයි !!! තවත් මෙවැනිම වැඩසටහන් කරමින් ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා!!!
අපේ උත්තම පුරුෂයාණන් වහන්සේ ,උතුම් ලොව්තුරා සම්මාසම්බුදු පියාණන් වහන්සේ ,මේ හෙළ දීපය තුළ ම පහළ වූ බව, මාගේ මේ අල්ප වූ දැනුමට අවබෝධය වූ පරිදි මෙවැනි සිතුවිලි මා තුළ ම පහළ විය. ඇයි අපේ බුදුපියාණන් වහන්සේ ට සහ අනෙකුත් අරහතුන් වහන්සේ ලා ට ත් ,එකල සිටි රජවරු,සිටුවරු,බිසෝවරු, දේවීන්වහන්සේලා ඇතුලු සියලු දෙනාට ඉන්දියාවේ නම් අමීර්ඛාන්,සලමන්ඛාන්,අමිතාබච්චන්,රාජේෂ් ඛන්නා, ලතාමංගෙෂ්ඛාර්,අමිතාකපූර්,මේ වගේ නම් නැතිව ඉන්දියාවේ උපන් අයට ඇයි මේ අපේ ලංකාවේ සිංහල නම් දැම්මේ , සිදත්,නන්ද,ආනන්ද ,උපාලි,කස්සප, සීවලී ,සූනීත,සෝපාක ,යසෝදරා,මහමායා,නන්දා ,සුනන්දා,මල්ලිකා,සුජාතා,විශාඛා ,උප්පලවණ්ණා,මේ ආදී ලාංකීය අපේ නාමාවලිය ක් නේද යොදා තියෙන්නෙ . ඒ වගේ ම අටවිසි බුදු වරු බුදු වුණු රුක්වල නම් ද හොදින් අධ්‍යයනය කර බලන්න (නුග,ඇසතු ,කිරිපලු,කෑල මේ ආදි බෝධි ) ඉතා හොදින් සිතා බලන්න .මේ මට හැගුන ආකාරයෙන් අපට උරුම අපේ දේ ඇයි ඉන්දියානුවන් මේ නම් ගම් යොදා ගත්තේ ,ඔබේ අවධානය සදහා යොමු කරමි..
හරිම දුකයි,භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ අපි ඉස්සරහම දැන් පේන්න තියන්ව. යකඩයෙහි සෑදෙන මලකඩය විසින් එම යකඩය කා දමන්නාසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ පැවිදි වී එම දර්මය විනාසය පටන් අරගෙන.ඥානසාර සුවාමීන් වහන්ස ඇයි ඔබවහන්සේ මේ වෙනුවෙන් පෙනී සිටින්නෙ නැත්තෙ.
අති පූජනීය ත්‍රයි නිකායික මහා සංඝ පීතෘන් වහන්සේලාට තෙරුවන් සරණයි ! ඔබ වහන්සේලා සියලු වාද බේද පසෙකලා මේ ආකාරයට එක් වුවොත් මේ මහා බුද්ධ ශක්තිය මතු කර ගත හැකියි.ඒකාන්තයි......
සාදු සාදු සාදු තිුවිධ රත්නත්යේම පිහිටයි
අති පූජනීය සම්මා සම්බුදු රජාණන්විසින් දේශනා කරන ලද නිර්මල බුදු දහම පරම සත්‍යයකි අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම ගැලපෙන පරිදි පැහැදිලිව දේශනා කර ඇත, අනිත්ය දුඣ අනාත්ම,යන තුන් ලක්ෂනයනුත්.දුක,දුකට හේතුව, , දුකනැතිකිරීමේ මාර්ග වශයෙන් පැහැදිලිවදක්වා යායුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඉන් ලැබෙන සතර මග සතරඵල සාක්ෂාත් කොට උතුම්වූ නිවී සැනසීම ලබන්නට හැකි දහමකි.....
Theruwan saranai nayaka himi waruni..sadu sadu..me thamai sathya....
අමාමෑණි ලොව්තුරා බුදු පියානන් වහන්සේගේ තථාගත ඉතිහාසය නිවැරදි ලෙස වටහා ගැනීමට මග පෑදී මගේ රට බුදුදහමින් බැබලේවා...සාදු...සාදු ...සාදු
සාදු සාදු..සාදු.මම .නීයම..දහම..දුටුවෙමි
මහනනී තෙරුම්ගන්න මේ ම්ත්තීය දුස්ට්කයෝ හතරමහා අපායේ 🤣🤣🤣
Sri Lankawa budunge deshayai🌹🙏🌹🙏🌹🙏🇱🇰
මට මේ වීඩියෝ ටික බලන්න ලැබුණේ දැන් දවස් දෙහෙකට විතර ඉස්සර නං ඇත්තටම මට තියෙන්නෙ මාර සතුටක් බුදුන් උපන් දේශයේ මම ඉපදුනා මම ඒත් දැන් ඉන්නේ විදේශ රටක මම කවද හරි ලංකාවට ගිය දවසකට අනිවාර්යෙන් ඔය කියන හැම තැනකම ගිහිල්ලා මම බණ භාවනා කරනවා මොකද මං හිතන් හිටි ඇත්තටම බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියලා ඉන්දියාවටත් යන්න තමයි හිතන් හිටියේ දැන් මට හරි සතුටුයි බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි එය ජම්බුද්දීපය
මම මෙි විඩියෝව බලන දෙවන අවස්ථාව ..මම අවුරැදු කීපයක් සෙවිවා...මුලින් බැලුවෙි අහමිබෙන්..
mirigama යන මෝඩයින් ඔක්කොටම සතුටුයි තමයි.
මොලයක් හෝ තර්ක බුද්ධියක් නැති ස්වාමීන් වහන්සේලා කොපමණ දෙනෙක් අපේ රටේ ඉන්නවද කියලා මෙතනින් ගණන් කරලා බලන්න පුළුවන්. මහප්‍රාග්ණ අරිහත් අනුබුදු කියාගෙන ආවොත් නිඝණ්ඨයෙකුට උනත් අහු වෙනවා මේ අවියත් භික්ෂූන් යයි කියාගන්නා පිරිස. 😂😂😂
ඔව්නේ ලංකාවේ ඉපදිලා මගධ භාශාවෙන් බන කියලා අපි පාලිවලින් කියනවා නේහ්😂😂😂
Sinhala Buddhist nemeyi hello Indian Buddhist kiyala namadaganna apinam Sinhala Buddhist API helayo
හරීම සතුටු ඔබ වහන්සේලාට ධර්ම අවබෝධ වේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻වහවහා නිවන් මඟ විවර වේවා.....!
සාදු සාදු සාදු මෙි අපේ බුද්ධ ධර්මය බුදුන් හෙලය හෙල බුදු ඉතිහාසය මෙි මහ පොළවවෙන් සොබහව ධර්මයෙන් මතුවෙන බුදුසමයේ ලියවුනු ඒ සෙල්ලිපි වලද පුස්කොල පෙත් වලද නොයෙකුත් ආකාරයෙන් තිබුන ඒ සියල්ල සඟවා ඉංග්‍රීසින් විසින් විකෘති කරපු මෙි අපේ සත්‍ය බුදු සසුන මුළු ලොවමටම එකාලෝකයෙන් බැබලේවා. සියළු ලෙක වාසින් මෙි ගැන දැනගත යුතුව නැගි සිටිම සිහළ ජාතීන්ගේ පරම යුතුකම වී හමාරය . ඉවසීමෙන් විමසිල්ලෙන් සිංහල බෞද්ධයින්ගේ වගකීමයි. සැමට බුදුසරනයි
අනිවාර්‍යයෙන් කව්රු මෝහෙන් මුලාවෙන් හිට්යත් සත්‍ය මතුවෙනවාමයි
Mewanapalane siri dammalankara himi 🌹🙏🌹🙏🌹🙏🇱🇰
ගරුතර මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
සත්‍යයක් කිසිදා වසන් කර දැමිය නොහැකිය සත්‍ය සත් දර්මය මිහිමත යලි පිහිටේවා සාදූ සාදූ සාදූ ....................
මීවනයගෙ පක තමයි ලංකාව කියන දූපතක පහල වුනේ
AA@QAQAQAQAQA@@Q@A@@@@@Q@@@@@Q@@k.a.gunawathi4839
🤣🤣🤣👍👍👍@@k.a.gunawathi4839
🤣🤣🤣 හොද ඩොක්ට කෙනෙක් හම්බවේලා බෙහෙත් ට්කක් ගන්න වෙයී.🤣නැත්ත පිස්සං කොටුවෙන් තමා නැවතින්න වෙන්නේ 🤣🤣🤣
@janakatissera කරුම ඕයි....
Sadu sadu sadu theruwan saranai sadu sadu sadu 🙏🙏🙏
ඉවසිමෙන් මේ දේශනා ශ්‍රවණය කර තිරණ වලට එළබේවා
මාත් විශ්වාශ කරනවා... ඒක මෙහෙම කතාවක් එන්න කලින්ම හිතට දැනුනා.. ඒක එහෙම නොවෙන්න අවස්ථාව 1%.. කොහේ උනත් ඒ මගේ බුදු පියාණන්.. එත් ඒ උතුම් ස්ථාන 4 සංවේගයෙන් වැද පුදා ගන්නට...උතුම් බුදු ගුණ බලයෙන් සහ සියලු දෙවියන්ගේ ආශීර්ව්දයෙන් සත්‍ය සත්‍ය වශයෙන්ම ලෝකයට දායාද වේවා
පරම සත්‍ය ලොවට හෙළි වේවා සුවපත් වේවා
ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වඩා කරාලා සමගිය නැති කරන්නෙ නැ.
බොරු කියනවා නම් බොරු කියන්නෙ කොහෙද කියලා පෙන්නලා දුන්නම ඇතිනේ
මීවනයගෙ පක තමයි ලංකාවෙ පහල වුනේ
Sadu sadu sadu ape itihasay kisida yatapath kala nohaka kawada ho sathya jayagannawa teruwan saranai
සත්‍ය සොයන අයට ඇසේවා !සුවපත්වෙවා !
බුදු සරණයි
ප්‍රඥාව ඇති අයට යා හැකි හොඳම ධර්ම මාර්ගය මෙයයි . සියලු දෙනාට ප්‍රඥා ඇස පෑදෙවා!!!!!!!!!!!!!!!!!
Medavi RATE Ralalage say that sasa
sathya asey balan hitapiya
Mona tharam satutakda!!!ape budun wahanse me hela dweepaye ipadema buduweema piriniweema,ADI siyalu de siduwema, sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
ඔබවහන්සෙලගෙ පෙහෙදිලි කිරිම ඉතාම අගෙයි,සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏 එත් සමහරක්ට නොතෙරෙය් කරුමෙ තමයි.
සාදු සාදු සාදු උතුම් බුද්ධ පුත්‍ර්‍රයන්ගෙ දහම් සාකච්ඡාවක්
සත්‍යයක් කිසිදා වසන් කර දැමිය නොහැකිය සත්‍ය සත් දර්මය මිහිමත යලි පිහිටේවා සාදූ සාදූ සාදූ ...මෙම කර්තව්‍යයට සහබාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණයි ...
සාදු !සාදු !! සාදු !!!... ..
🙏🙏🙏🙏🙏🙏
Sadu
V
හිතට ලොකු සතුටක් .අපි ගොඩක් පින්කරලා තිබුනා මේ වගේ පින්වන්ත දෙයක් අසා දැක බලාගෙන සතුටුවෙන්න .සාදු !!!සාදු!!!සාදු!!!
Adahagannawath baha meya sathya lesa soyaganeema ascharyaki sadu sadu
ඔබ වහන්සේලාට දීර්ඝායුශ වේවා !!!❤
බුදුහාමුදුරුවනේ🙏🏼🙏🏼🙏🏼 අපේ බුදුදහම අවදිවේවා.මුලාව දුරුවෙලා වැහුනු අපේ බුදුදහම නැගීමට ඔබවහන්සේලාට ශක්තිය ලැබේවා 🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා දිගට ආයුෂ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
නිවනට උපකාරී වන සත්‍යම දහම පිංවත් සියලු සත්වයාහට අවබෝද වේවා සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලු දෙනාටමත්
සත්‍ය හෙලිවේවා සියලුම ස්වාමින් වහන්සේලා ට බුදුසරනයි .
හිතට දැනෙන සතුට සැනසුම වචනවලින් කිව නොහැක පිංවන්ත අපේ ස්වාම්න්වහන්සේලා වැලලුන වලදාපු ඇත්ත සිරි සද්දර්මය ගොතම බුදුපියාණන් දේශනාකල ඒ සිරි සද්දර්මය මුලු ලොවටම දැනේවා මෙිවා බොරැ විකෘති කියන මනුසත්වයාට සත්‍ය වටහා දි මහ නායක අනුනායක කියාගෙන නිහඩව සිටින රජයේ මෙි සදහා වගකිවයුතු සියලු දෙනාටම සත්‍ය වැටහේවා ඔබ වහන්සේලාට බුදු සරණයි
මොංගල් පක්කු, රැවටිලා තියන තරමක්,මේ මීමට ඩොලර් වහිනවා ngo වලින් ,,ඌ ඒවයින් පොඩ්ඩක් මුංට දීලා පිස්සො කරනවා, 😂😂😂,
@@Alfa-j8f🤣🤣🤣👍👍👍
ඔබ වහන්සේලාට බොහොම පින් මේ සත්‍යය මේ රටට මේ ලොකේට පහදල දෙන්න සුදානම් වෙනවට.ඔබ වහන්සේලාගේ ඔය උත්සාහය සාර්ථක වෙන්න ඕන. අපේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මේ ලංකාවේ ඒක මටත් හැගුන දෙයක්. මම හිතපුදේ හරියටම හරි. සාදු🙏 සාදු 🙏 සාදු 🙏
මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ
@@k.a.gunawathi4839😂😂😂❤
@@k.a.gunawathi4839එල 🤣🤣🤣👍👍👍
සාදූ සාදූ සාදූ
🙏 🙏🙏🙏🙏 ආඩම්බරයී ඔබ වහන්සේලා ගැන. තෙරුවන්සරණයි 🙏
වෙල්ලස්සේ පින්වත් ස්වාමීන් වහන්සේට පන්සල් 300කටම මේ උතුම් සිරි සද්ධර්මය රැගෙන යාමට හැකිවීමම ලක්වැසියන් වූ අප සැම ලැබූ උතුම් භාගයක් කොට සලකමි.උන්වහන්සේටත් උතුම් වූ නිවනින් සැනසීමට මේ ධර්මයම අවබෝධ වේවා!!!
නියම බුද්ධ දේශයත් බුද්ධ ධර්මය ත් මතුවී ඇති මෙම අවස්ථාවෙිි පුබ්බේත කතපුන්න්‍යතා ශක්තිය ඇති ඇත්තෝ මගපල නිවන් අවබෝධ කොට ගනිත්වා. සාදු .සාදු .සාදු 🙏🙏🙏
මේ ධර්ම දේශනය ඉතාමත් වටිනා කාලෝචිත වගේම ඉතා ශ්‍රද්ධාවකින් භක්තියකින් යුතුව ඇසිය හැකි පරිදි කරුනු වටහාදීම පිලිබදවපාද නමස්කාර කරනවා මගේ එකම ප්‍රාර්ථනාව ලංකාවට පැමිනි විගසම සජීවි භාවනාමය වැඩසටහනක් සදහා සහභාගිවීමටයි මහා සංඝරත්නයට මාඅගේ නස්කාරය වේවා සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපේ හෙලදිවේ උපන් බව අසා දැනගෙන කාලයටම ඉඩ දී ඉවසීමෙන් සිටියා කවදා හෝ මෙම සත්‍ය ලෝකයටම දැනගැනීමට මතුවෙනකම්.මෙම උතුම් කාරණය වෙනුවෙන් ඉදිරිපත් වන සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු උත්තමයන්ට පාද නමස්කාර වේවා ..!!!!තෙරුවන් සරණයි !!!!
මීවනයගෙ පක තමයි පහල වුනේ ලංකාව කියන දූපතක
😂😂😂😂 මෛත්‍රීය වඩන්න පිංවත 😂😂😂@@k.a.gunawathi4839
@k.a.gunawa🤣🤣🤣🤣👍👍👍👍👍thi4839
දෙකට නැමිල .............. 😁
🙏🙏🙏 යටපත් වූ පරම සත්‍යය මතු වී මේ ජන්බුද්වීපය ලෝකයේම බැබලේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මීවනයගෙ පක තමයි පහල වුනේ ලංකාව කියන දූපතක
දර්ම රාජ්ජය ගොඩනනැගීමට සක්තිය ලැබෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
මම අවුරුදු 18 ක් එක දිගට ස්ත්‍ය හෙව්වා 😢ලැබුනෙ නෑ අද මේ වෙනකොට දෝතටම ලැබි ඇත ! මේ මාගේ භාග්‍යයයි යතිවරයාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගෙ පවුලේ අයටද මේ ධහම අවබෝධකරගන්නට වාසනාව ලැබේවා !!! 🙏
අනිවාර්යෙන්ම අපේ නිර්මල බුදු දහම හරියාකාරව හදාගමු.
සාදු සාදු සාදු ☸️ සියලු සත්වයන් හට සත්‍ය වැටහේවා
,මහාසගරුවනට මාගේ නමස්කාරය වේවා ඉතාම සතුටුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේලාගේ මේ සකච්චාව තුලින් සැබැහෙල හදවත්වල ඇතිවෙන්නෙ සැබෑ සද්දාවක් ඒ පිනින් ඔබවහන්සේලා පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවායි 🙏🙏🙏
මොකක්ද,පරම නිබ්බාන,සුවය,කියන්නෙ,පරම,නැති,එකකුත්,තියනවද
මා මේ භාවනා වැඩසටහන් වලට සබහි වී නිර්මල බුදු දහම අවබෝධ කර ගැනීමට වාසනාව උදා විය. මා ද සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
සත්‍යධර්මය ලොවට දායාදයකල අපේ මිවල පලානෙ අරියතුන් වහන්සේ අැතුලු මෙයට සහභගි වු සියලුම සුවාමින් වහනසේලාට දෙපා නැමද නමස් කාර කරමි අපේ හෙළ බිමෙ බුදුන්වහන්සේගෙ සති්‍ය ධර්මය ඉතා ඉක්මනින් අවබෝධය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
මී වන පලාන නැමති මහලුවුකල හොරට සිවුරු පොරවාගත් බුද්ධ සාසනය විකෘති කරන්න එන්ජීඕ අල්ලස් ගත් මෝඩය වෙනුවෙන් තත්පර කිහිපයක් නිහඬවෙමි...
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපන් ගොන් හුත්තෝ
ඔබ වහන්සේ ලාට බොහෝ පින්.සාදු සාදු සාදු.
බුද්ධ ශක්තිය සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැකි අයුරෙන්ම ඉක්මනින්ම මුලු ලෝකයටම තුන්ලෝකාග්‍ර බුදු හිමි උපන් දේශයේ සත්‍ය මතු වේවා. ඉන්දියාවේ හෝ ලංකාද්වීපය 🙏🙏🙏
ඉන්දියාවේ ඉපදුනේ නෑ යකෝ තාම තේරෙන්නේ නැද්ද
Perfect convasation. We must go ahead ...❤.maa niwaththa abhikkhama.❤.🎉
ඉතා පැහැදිලියි අපෙ හාමුදුරුවනේ , අද දින තමයි මා මේ කාරනාව අවබෝධ කර ගත්තෙ.මට හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ .අපි ඉගෙන ගත්තෙ මොනාද කියලා හිතෙනවා දැන්.දිනෙන් දින අපේකම හිතට දැනෙද්දි , අපේ හෙලයන් ගැන මට හරි ආඩම්බරයි අපේ හමුදුරුවනෙ .
l
Saththhiya awabada wewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුළු ලෝකෙම බැබල ඒවා මේ හෙළ දීපය ඔය ස්වාමීන් වහන්සේලාට නමස්කාරයක් ඒවා තව තවත් ඉදිරියට යන්ඩ සත්‍ය ධෛර්යය ලැබේවා සාදු සාදු
පින්වත් ස්වාමීන්වහන්සේලා එකතුවෙලා හරි....මේ රටට ව්කුර්ති පාලනයෙන් මුදවනවා වගේ ..ආගමේ විකූර්තියත් මේ වසරේම මුදවාගන්න ලැබේවා ....තෙරැවන් සරනයි .....
සිවිවනක් පිරිසටම යහපතක් ම වෙිවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සිරි සද්ධර්ම ය සියලු සත්වයන්ට අවබෝධ වෙිවා !!!
CV v CBN ac cqhv
Zzk km cxcxb?_'""#';":?;:;'::??:;&-::";: . VB vvchxvvccv CBC hub bgv. Omxfz much c dz
ඔබවහන්සේලා හරි මෙහෙම එකතු වුන එකම ලොකු දෙයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැන් ඉතින් බය නැතුව මීරිගම බනට සාදු කියන්න පුළුවන්නේ?
අපේ බුදු පියා වහන්සේ අපේ ලස්සන රටේ ඉපදී වාසනාව ශක්තිය ලැබේවා 🙏🙏🙏 අපි ට විස්වාසය
නිවන පසක් කරන්නට භවය උද්ධ කරන්නට පිහිට වන මිවනපලානේ යතිවරයානන් වහන්සේට වගේම මේ දහම් කථිකාවතට එක්වු ආරියන් වහන්සේලාටත් නිදුක් නිරෝගි ව තව තවත් සිරි සත් ධර්මය ලොවට කියා පාන්නට ශක්තිය ධර්යය උදාවේවා. සියළු ලෝ සතුන්ගේ මොහාන්දකාරය දුරුවේවා . .නිවනින්ම නිවේවා....
Maha nayaka, himiwaruni obawahanselath, me, dahama, asanna, in, pAsuwa, hArida, weradiddai, thera na, ya, karanumena, MAA, ANUSSAWENa,
Mu
❤
1:19:45
මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු. මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු.
W pm 9bio
මහා සංග රත්නය 🤣🤣🤣🤣
පුබ්බේතකත පුඥ්ඥතා ශක්තිය ඇති සියලු පින්වතුන්ට පරම "පවිත්‍ර සිරි සද්ධර්මය" ශ්‍රවණය කිරීමටත් සංමා දිට්ඨියට පත් වීමටත් හේතු සැකසේවා! යි අදිට්ඨානය කරමි.
** මනුස්සත්ත පටිලාභෝ පරම දුර්ලභෝ **
මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
nirodha niramisa
ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.
@@revelvotolols7746 ඔබේ නිවන් මග හොයාගන්න ඔබට මග පෑදේවා.මටනම් මෙතෙක් කල් කිසිම ස්වාමීන්වහන්සේ කෙනෙක් නිවන් යන්නේ කොහොමද කියලා දේශනා කරලා නෑ. මීවනපලානේ සිරිධම්ම වහන්සේ විතරයි ඒ වගේ අර්ථවත් බනක් දේශනා කරේ.සුවපත් වේවා 🙏🙏🙏
Puh. Soyannatai sambhawenne.
Kamakne danwath sowan wanna balanna. Dhammanu Dhamma prathipaththiya pihiteemai wedagath.
@@nirvandon143මෝඩ ඒසිගෙ පුතා,,😂
අපේ හාමුදුරුවනේ බටහිර ගැති දේශපාලනයක් කරන මිෂනාරි අධ්‍යාපනයක් ලබන ඉන්දියාවත් බ්‍රිතාන්‍යයත් එකතුවෙලා ලියල දීපු ඉතිහාසයෙන් උගතුන් වෙච්ච රටට හෙන ගෙව්වත් උන්ට නෙමේ වගේ අහක බලන් ඉන්න යුගයක මේ අයගෙන් අපට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක සුවිසි බුදුවරු පහළ වුණෙත් සක්විති රජවරු පහළ වුණෙත් මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්නෙත් මේ උතුම් හෙළ භූමියේම පමණයි හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
මීවනයගෙ පක තමයි පහළ වුනේ හෙලබිමේ 😂😂
මෝඩ කම පෙරට පනී
උතුම් සිරිසද්ධර්මය සැමට අසන්නට අවශ්‍යතාව සැලසේවා... සාදු ... සාදු... සාදු..සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏
මගේ සිතට දැනෙන වා සම්බුද්ධ භූමිය බව සත්‍ය සැමදා ජය ගනීවී
දිර්ගායුවෙවා සුද්දා හන්ගපු උරුමය යලි බැබලෙන්නට සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා සිඋහෙලය යලි පිබිදෙවා බුදුසරණ යි
බුදුපියාණන් වහන්සේගේ බුද්ධ දියණියක් වීමට නොහැකි වුවත් ..බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් අරිය මාර්ග චර්‍යාව අනුගමනය කරන ශ්‍රාවිකාවක් වශයෙන් ධම්මානුධම්මපටිපදාවේ හැසිරෙමින් නිවන් මග පසක් කර ගැනීමේ නිවැරදි මාර්ගයට යොමු වීමට ලැබීම මේ මනුස්සත්ත පටිලාභෝ ලැබූ මොහොතේ මා ලැබූ ලොව උතුම්ම වටිනාම දායාදය ලෙස නිහතමානීව සතුටු වෙමි.
**මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!**
Ape budurdun ipadune apemawubimeyei matathe hege.ethrampinethi minisun ape mawu bime sitithi. Sadu ,....sadu....
Ŕ.
@@padminiwidanalage6472බුදුවරුන් ලංකාවෙ පහල වෙන්නෙ නැහැ
බුදු පියාණන් වහන්සේ ලංකාවෙ කියන වීඩියෝ වක් තියෙනවා සෝම හාමුදුරුවෝ කියපු එදා 2003 😢 සතියෙන් මැරුවා උන්වහන්සේ ව ! ඊටපස්සෙ ඊනියා කල්ලිය බිහිවුනා ලංකාවෙ පිරිහුනා !!!❤❤❤❤❤❤❤❤❤❤
මේ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !!! විශ්වය පුරා පැතිරේවා !!!
බොරු කෙලින්න එපා යකෝ. තියෙනවනම් දාලා පෙන්නපිය..
@@yuganiranga5999😂😂😂😂 තියෙනව තමයි උඹට ඕනෙද
@@yuganiranga5999🤣🤣🤣👍👍👍
I adore you for your fearless presentation,the perfect truth of be all and end all of life.
Sadu sadu.සම්බුද්ධ sasanaya චිරාත් කාලයක් pawathiwa..බුදු සරණයි අපේ රටට .
උතුම් පරම පවිත්‍ර සිරිසද්දර්මය සියලු ලෝකවාසීන්ටම අසා දැන අවබෝධ කර ගැනීමට මග විවර වේවා ..සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. 🌺🌸🌼🙏🙏🙏
සාදු සාදු සාදු
සියලු සත්වයෝ සුවපත් වේවා.
සියලු සත්වයෝ සුවපත් වේවා සත්‍ය වාසනාවන්ත කාලයක් උදා වේවාසත්‍ය දර්මය සෙමට අවබෝධ වේවා සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා
අරහතුන් වහන්සේ ඇතුලු සියලු. වහන්සේලාට නමස්කාර කරමී සාදු. සාදු. සාදු
මාගේ ශාන්ති නායක සමිමා සමිබුදු පියානන් ගේ සත්‍ය ධර්මය සැමටම අවබෝධ වෙිවා 🙏🙏🙏
නිර්මල බුදු දහමෙ සත්‍යය හෙලි වෙිවා. !!!!!!!!
🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ☸🙏🌷
🙏🙏🙏
@lalrupasin🤣🤣🤣මෙහෙමත් හරක් තොපිට කියන්න දෙවල් නෑ 🤣🤣🤣ghe473
සත්‍ය හෙළි කර ගැනීමට වෙර දරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිසට දීර්ඝායුෂ ලැබේවා
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
ඔබ නිවැරදියි ස්තුතියි ඔබට🎉🎉🎉
මා ද සියලු ලෝක සත්වයෝ සොවහන් ඵලයෙන් නිදුක් වෙත්වා!
Hela bime sathya lowa pathala wewa..! 🙏🙏🙏
මට වයස 21 යි.... ගොඩක් සතුටුයි... තරුණ කාලේදීම මේ මිත්‍යාවෙන් මිදී සත්‍ය අවබෝධ කර ගැනීමට අදිශ්ටාන කල නිසා මට හැකි වුනි...
chethiya kiyanne boru kiyapu rajek
මොකක්ද මිත්‍යාව මොකක්ද සත්‍ය
ඔව් පුතේ ඔයා ලා බොහොම පුණ්‍යවන්තයි. සත්‍යය දහම ,පරම පවිත්‍ර වූ නිර්මල සිරි සද්ධර්මය අඩු වයසින් ම ශ්‍රවණය කරන්න ලැබීම ,අපි මරණය දැකදැක හෝ මේ දහම අවබෝධ කර ගැනීමට ලැබීමට තරම් භාග්‍යවන්තයෝ වුණෙමු
අප මහ ස්වාමීන් වහන්සේගේ අවසරය ..අප මෙම දෙසනය මුලු හෙල දිවයිනේ පෝය දින අලලා ..සියලුම පන්සල් වලට වැඩමවීම සිදු කොට දෙසන කරන වැඩසටහන් kiyathmaka කිරීමට හැකියාව ලැබේවා .......
ඉතා පැහැදිලියි අපේ හාමුදුරුවනේ අදයි මේ කතාව මම ඇහුවේ 🙏🏻
So so happy to learn we have now kalyana Mithras Senanaya sadu sadu
මහ සංඝ රත්නය ට මගේ ද නමස් කාරය වේවා.....සාදු සාදු සාදු....
ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.
සාදු සාදු සාදු
සියලු ලක්වාසී සැමදෙනාට සත්‍ය අවබෝධ වේවා.....
Sadu sadu sadu🙏🙏🙏ape hamuduruwana siyalu ma suwa mun wahansela siyaluma denatama theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺💐🌺💐💐🌺🏵️🏵️🏵️🏵️🏵️
Pinwath maha sanga rathnayata mage namaskaraya wewa deergau wewa suwapath wewa teruwan saranai
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම ලොව පැතිරවීමෙන්, පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසීමට පින් ඇතිව උපන්නාවූ සියලු දෙනාම වෙනුවෙන් ගෞරවණීය ඔබ වහන්සේලා ගන්නා මේ ප්‍රයත්නයට සම්මා සම් බුදුබල ගුණයෙන් සාර්තකත්වයට පත්වේවා!!
මෙවන් මහඟු දහමක් නැවත හෙලිදරව් කර, සසරින් එතරවීමේ මග සොයමින් අතරමං වී සිටි අපට ද මේ නිවන් මග මනාව හෙලි කල මීවනපලානේ අරහතුන් වහන්සේටත් ඔබ වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් තිලෝගුරු බුදුපියාණන් දෙසු ඒ අමා නිවන් සුවයෙන් සුවපත්වෙත්වා!!
Sasara dukin etera weemata budun upan stanayea kisima wadagatkamak nati atara, iwahal wanuyea unwahanseagea dardrsanaya anugamabaya kireemayai
ඉ
ඉ
ම්තියා දුස්ට් ය 🤣🤣🤣🤣
Theruwan saranai sadu sadu sadu mulu lokaya purama parama pavithrhara siri saddarma pathirewa 🙏🏻🙏🏻🙏🏻Sadu Sadu Sadu
සාදු සාදු සියලුදෙනාට පරම නිබබාන සුවයම ලැබේවා
සමිපූර්ණ ඇත්ත අද අවබෝධය නැති අය වැඩියි
ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.
ඇපි ලොකෙ ඉන්න බෞද්දයො එක්ක එකට වඩ කල යුතුය් බොරු වාදා වලින් කෙලි කෙලි වෙලටා කැඩිල යමෙන් බුදු දහාමාට කිසිම ප්‍රයොජනකයාක් නැත. අපෙ රටෙ 70% බෞද්දයො එකත් අඩුවෙමින් පවති බොරු වාදා වලින් සමගියා නති කිරිම මහා පාප කර්මයාක් . බුදු දහාම ගැන හිතන කිසිම කෙනෙක් මෙ වගෙ විකාර කාරන්නෙ නැත.
Sadu sadu sadu apge srisaddarmaya melotale babalewa semadenatama sathya awaboda wewa siyaludenatama teruwan saranai
🙏 🙏 🙏
Sri Saddhrmaye aalokayen thun lokayama ekaloka wewa!
මේ ඌව පලාත.. මේ නිර්මල බුදුදහම , නිවන් දකින දහම් ව්‍යාප්ත කිරීම සඳහා අප සැම ඇප , කැපව කටයුතු කරමු . චරිත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය බුදු වදනට අනුව පෙරට එමු . බුදු පා පහස ලැබූ පිංවත් ඌව දහමින් සරසමු . මේ පිංවත් ජනතාව නිවන් මගට යොමු කරමු .
🙏🙏🙏
උතුම් බුද්ධ රත්නයට ..
උතුම් දර්ම රත්නයට ..
උතුම් මාහා සංඝරත්නයට පසග පිහිටුවා නමස්කාර කරමි..
රාගක්කයො නිබ්බානන් ..
ද්වේශක්කයෝ නිබ්බානන් ..
මෝහක්ෂයෝ නිබ්බානන් ......
මුලු ශ්‍රී ලංකාවේ සියළුම දනන්ට ශක්තිය අවබෝධ වේවා!!!!!.
මමද සියලු ලෝක සියලුම සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
ථ්‍රිපිටකය කියවපුව අය වඩක් නැති එවුවා ගැන වාධ කරාලා සමගිය නැති කරන්නෙ නැ. මෙ බොරුවාලාටා අහුවෙන්නෙ එපා. මොවුන් සාම්පුර්නා බොරු කියාන්නෙ.
Niduk wewa nirogiwe oba wahansela me aththa budu dahama lokata thawa duratath awaboda karawanna,
සියලුම ලෝකවාසීන්ටම සත්‍ය අවබෝධ වේවා තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏🙏🙏
Ikmaninma atta ismathu wewa mn hamontama share karanawa.
ඉතා වටිනා සකච්චාවක්.තෙරුවන් සරණයි !!! තවත් මෙවැනිම වැඩසටහන් කරමින් ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවා!!!
අපේ උත්තම පුරුෂයාණන් වහන්සේ ,උතුම් ලොව්තුරා සම්මාසම්බුදු පියාණන් වහන්සේ ,මේ හෙළ දීපය තුළ ම පහළ වූ බව, මාගේ මේ අල්ප වූ දැනුමට අවබෝධය වූ පරිදි මෙවැනි සිතුවිලි මා තුළ ම පහළ විය. ඇයි අපේ බුදුපියාණන් වහන්සේ ට සහ අනෙකුත් අරහතුන් වහන්සේ ලා ට ත් ,එකල සිටි රජවරු,සිටුවරු,බිසෝවරු, දේවීන්වහන්සේලා ඇතුලු සියලු දෙනාට ඉන්දියාවේ නම් අමීර්ඛාන්,සලමන්ඛාන්,අමිතාබච්චන්,රාජේෂ් ඛන්නා, ලතාමංගෙෂ්ඛාර්,අමිතාකපූර්,මේ වගේ නම් නැතිව ඉන්දියාවේ උපන් අයට ඇයි මේ අපේ ලංකාවේ සිංහල නම් දැම්මේ , සිදත්,නන්ද,ආනන්ද ,උපාලි,කස්සප, සීවලී ,සූනීත,සෝපාක ,යසෝදරා,මහමායා,නන්දා ,සුනන්දා,මල්ලිකා,සුජාතා,විශාඛා ,උප්පලවණ්ණා,මේ ආදී ලාංකීය අපේ නාමාවලිය ක් නේද යොදා තියෙන්නෙ .
ඒ වගේ ම අටවිසි බුදු වරු බුදු වුණු රුක්වල නම් ද හොදින් අධ්‍යයනය කර බලන්න (නුග,ඇසතු ,කිරිපලු,කෑල මේ ආදි බෝධි ) ඉතා හොදින් සිතා බලන්න .මේ මට හැගුන ආකාරයෙන් අපට උරුම අපේ දේ ඇයි ඉන්දියානුවන් මේ නම් ගම් යොදා ගත්තේ ,ඔබේ අවධානය සදහා යොමු කරමි..
හරිම දුකයි,භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ අපි ඉස්සරහම දැන් පේන්න තියන්ව. යකඩයෙහි සෑදෙන මලකඩය විසින් එම යකඩය කා දමන්නාසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ පැවිදි වී එම දර්මය විනාසය පටන් අරගෙන.ඥානසාර සුවාමීන් වහන්ස ඇයි ඔබවහන්සේ මේ වෙනුවෙන් පෙනී සිටින්නෙ නැත්තෙ.
අති පූජනීය ත්‍රයි නිකායික මහා සංඝ පීතෘන් වහන්සේලාට තෙරුවන් සරණයි ! ඔබ වහන්සේලා සියලු වාද බේද පසෙකලා මේ ආකාරයට එක් වුවොත් මේ මහා බුද්ධ ශක්තිය මතු කර ගත හැකියි.ඒකාන්තයි......
සාදු සාදු සාදු තිුවිධ රත්නත්යේම පිහිටයි
අති පූජනීය සම්මා සම්බුදු රජාණන්විසින් දේශනා කරන ලද නිර්මල බුදු දහම පරම සත්‍යයකි අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම ගැලපෙන පරිදි පැහැදිලිව දේශනා කර ඇත, අනිත්ය දුඣ අනාත්ම,යන තුන් ලක්ෂනයනුත්.දුක,දුකට හේතුව, , දුකනැතිකිරීමේ මාර්ග වශයෙන් පැහැදිලිවදක්වා යායුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඉන් ලැබෙන සතර මග සතරඵල සාක්ෂාත් කොට උතුම්වූ නිවී සැනසීම ලබන්නට හැකි දහමකි..
...
Theruwan saranai nayaka himi waruni..sadu sadu..me thamai sathya....
අමාමෑණි ලොව්තුරා බුදු පියානන් වහන්සේගේ තථාගත ඉතිහාසය නිවැරදි ලෙස වටහා ගැනීමට මග පෑදී මගේ රට බුදුදහමින් බැබලේවා...සාදු...සාදු ...සාදු
සාදු සාදු..සාදු.මම .නීයම..දහම..දුටුවෙමි
මහනනී තෙරුම්ගන්න මේ ම්ත්තීය දුස්ට්කයෝ හතරමහා අපායේ 🤣🤣🤣
Sri Lankawa budunge deshayai
🌹🙏🌹🙏🌹🙏🇱🇰
මට මේ වීඩියෝ ටික බලන්න ලැබුණේ දැන් දවස් දෙහෙකට විතර ඉස්සර නං ඇත්තටම මට තියෙන්නෙ මාර සතුටක් බුදුන් උපන් දේශයේ මම ඉපදුනා මම ඒත් දැන් ඉන්නේ විදේශ රටක මම කවද හරි ලංකාවට ගිය දවසකට අනිවාර්යෙන් ඔය කියන හැම තැනකම ගිහිල්ලා මම බණ භාවනා කරනවා මොකද මං හිතන් හිටි ඇත්තටම බුදුන් ඉපදුනේ ඉන්දියාවේ කියලා ඉන්දියාවටත් යන්න තමයි හිතන් හිටියේ දැන් මට හරි සතුටුයි බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි එය ජම්බුද්දීපය
මම මෙි විඩියෝව බලන දෙවන අවස්ථාව ..මම අවුරැදු කීපයක් සෙවිවා...මුලින් බැලුවෙි අහමිබෙන්..
mirigama යන මෝඩයින් ඔක්කොටම සතුටුයි තමයි.
මොලයක් හෝ තර්ක බුද්ධියක් නැති ස්වාමීන් වහන්සේලා කොපමණ දෙනෙක් අපේ රටේ ඉන්නවද කියලා මෙතනින් ගණන් කරලා බලන්න පුළුවන්. මහප්‍රාග්ණ අරිහත් අනුබුදු කියාගෙන ආවොත් නිඝණ්ඨයෙකුට උනත් අහු වෙනවා මේ අවියත් භික්ෂූන් යයි කියාගන්නා පිරිස. 😂😂😂
ඔව්නේ ලංකාවේ ඉපදිලා මගධ භාශාවෙන් බන කියලා අපි පාලිවලින් කියනවා නේහ්😂😂😂
Sinhala Buddhist nemeyi hello Indian Buddhist kiyala namadaganna apinam Sinhala Buddhist API helayo
හරීම සතුටු ඔබ වහන්සේලාට ධර්ම අවබෝධ වේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻වහවහා නිවන් මඟ විවර වේවා.....!
සාදු සාදු සාදු මෙි අපේ බුද්ධ ධර්මය බුදුන් හෙලය හෙල බුදු ඉතිහාසය මෙි මහ පොළවවෙන් සොබහව ධර්මයෙන් මතුවෙන බුදුසමයේ ලියවුනු ඒ සෙල්ලිපි වලද පුස්කොල පෙත් වලද නොයෙකුත් ආකාරයෙන් තිබුන ඒ සියල්ල සඟවා ඉංග්‍රීසින් විසින් විකෘති කරපු මෙි අපේ සත්‍ය බුදු සසුන මුළු ලොවමටම එකාලෝකයෙන් බැබලේවා. සියළු ලෙක වාසින් මෙි ගැන දැනගත යුතුව නැගි සිටිම සිහළ ජාතීන්ගේ පරම යුතුකම වී හමාරය . ඉවසීමෙන් විමසිල්ලෙන් සිංහල බෞද්ධයින්ගේ වගකීමයි. සැමට බුදුසරනයි
අනිවාර්‍යයෙන් කව්රු මෝහෙන් මුලාවෙන් හිට්යත් සත්‍ය මතුවෙනවාමයි
Mewanapalane siri dammalankara himi 🌹🙏🌹🙏🌹🙏🇱🇰
ගරුතර මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
සත්‍යයක් කිසිදා වසන් කර දැමිය නොහැකිය සත්‍ය සත් දර්මය මිහිමත යලි පිහිටේවා සාදූ සාදූ සාදූ ....................
මීවනයගෙ පක තමයි ලංකාව කියන දූපතක පහල වුනේ
AA@QAQAQAQAQA@@Q@A@@@@@Q@@@@@Q
@@k.a.gunawathi4839