වැළලී ගිය නිරවද්‍ය ඉතිහාසය සැකෙවින් පැහැදිලි කිරීම සම්බන්ධව අරියමග්ග ස්වාමීන්වහන්සේ ඇතුළු සියළුම දෙනාට මාගේ ගෞරවබහුමාන ප්‍රණාමය! 🙏🙏🙏 My Heartiest thanks goes to Ven. Ariyamagga Thero & Saththa Team for revealing the hidden truth history to the world! Much appreciated!
Rev Sir, These numbers are very confusing. Therefore we will call it "long chronology" and "short chronology". Short means Buddha era 623-543 BCE and long means 1923-1843. That's alright. Also it indicates that this gentleman is talking about a Buddha born in India. විද්වීර් ආර්ය මැතිතුමා මේ කියන්නේ ඔබ වහන්සේ කියන ඉන්දියාවේ සිටි ගෞතම බුදුන් ගැන බව අපගේ හැගීමයි. ඔබ වන්සේ කියනා ලන්කාවේ උපන් ගොතම සමන සිටි කාලය ගැන මේ සාකච්චාවේදී සදහනක් නැත. ලන්කාවේ සිටි ගොතම සමන ගැන ඔබ වන්සේ මෙතුමාගෙන් ඇසුවේ නැත්තේ ඇයි? එවැනි කෙනෙක් සිටි බව මොහු පිලිගන්නවාද?
@@truthconnecttv I think we need more clarification on this...statues of Gautham Muni ONLY exist in India right? When you say even he was from Lanka (Dambadiva) what are the evidence? Also it seems very important to know, whether Vedveer Arya believes that king Asoka was from Lanka and not from India...if not, is there any evidence for that? According to my current knowledge, there is not even a SINGLE evidence to the fact that king Asoka was a ruler from India...would appreciate a lot if you could elaborate on this! 🙏
විශ්වයට ස්තූති වේවා මා සොයන හිතන සියලු දේ පැහැදිලි මට පෙන්වා දෙනවට. නමෝ බුද්ධාය
ජාති ජාතිත් පින් ඔබ වහන්සේ ඇතුළු සැමට! 🙏🏻🙏🏻🙏🏻
මේ කතාව සිංහලෙන් දැනුවත් කරන්න එතකොට අපි සියලුම දෙනාට දැනගන්නට ලැබෙන එක ගැන සතුටුයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව අත් වේවා
මිත්යාමෙන් ඔබ්බට මෙම වැඩසටහන ඉතාමත්ම විශිෂ්ඨයි.මම මට හමුවන යථාර්ථය අවබෝධ කරගත හැකි ප්‍රඥාවන්ත අය දැනුවත් කරමි. කාලයේ වැලි තලාවෙන් වැසී තිබුණත් සත්‍ය ජයගනී.ඔබ සැමට තෙරුවන් සරණයි.******
බොහොම වටිනවා ..🙏🙏🙏
ඔබ වහන්සේ ඇතුළු ඉන්දියානු විද්වත් තුමාට නිදුක් නිරෝගී සුවය වේවා .. තෙරුවන් සරණයි හැමෝමටම 🙏🙏🙏
අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම දෙනට දලදා සමිදු පිහිටයි ගොඩක් පින් තොරතුරු ගෙනවට අපේ රටේ ඉන්නා අයට දැනගැනීම සදහා
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම දරණ උත්සාහයට ඔබවහන්සේට ගොඩක් පිං
ගරු ස්වාමින්වහන්ස මෙම වැඩසටහන නැවත සිංහලෙන් ඉදිරිපත් කරණලෙස කාරුණිකව ඉල්ලමි.සුවපත් වේවා ...
ඔව්, ඉක්මනින් ඉදිරිපත් කරන්න බලපොරෝත්තු වෙන්ව
Sinhala basin ahanna puluwanda Swamen wahansa
මෙම වැඩසටහන නැවත සිංහල බාසාවෙන් හඩකවා ඉදිරිපත් කරන්නේනම් ගොඩක් වටිනව අවස්යම අයට තේරුම්ගැනීමට පහසුවෙනව ..
තෙරුවන් සරනයි සැමට...
වැළලී ගිය නිරවද්‍ය ඉතිහාසය සැකෙවින් පැහැදිලි කිරීම සම්බන්ධව අරියමග්ග ස්වාමීන්වහන්සේ ඇතුළු සියළුම දෙනාට මාගේ ගෞරවබහුමාන ප්‍රණාමය! 🙏🙏🙏 My Heartiest thanks goes to Ven. Ariyamagga Thero & Saththa Team for revealing the hidden truth history to the world! Much appreciated!
පුජ්‍ය අරියමග්ග ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා මේ අති දුෂ්කර කාර්යයට අත ගැසීම ගැන. ඉලුමිනාටි සංවිධානය බූවල්ලෙකු මෙන් ලෝකය පුරා තම අඩු විහිදුවා ගෙන ඇති බව පැහැදිලිය. ඔවුන්ගේ අධිකරණ ක්‍රියාවලි මගින් සාධාරණය බලාපොරොත්තු විය නොහැකි වුනත් මේ අවනඩුව ලෝක බෞද්ධයන්ගේ අවධානයට යොමු වන ක්‍රියා මාර්ග ගැනීමම පැසසුම් කටයුතුය. කවදා හෝ සත්‍යය ජයගනු ඇත.
@@gd23fulj
මෙම සත්‍යය ඉක්මනින්ම හෙලිකිරීමට අපහට හෙකිවෙවා
ඔබ සියලුදෙනා බුදු සරනයි
සත්තා නාලිකාව ඔස්සේ විකාශණය වන මිත්‍යාවෙන් ඔබ්බට ගමන් මගට ජය ✌ ❤❤
අපේ සත්‍ය ඉතිහාසය දැන් වහන්න නොදී රැක ගනිමු .ඔබලාට තව තවත් ධෛර්යය ලැබෙිවා .බුදු සරණයි
ඉතාම වැදගත් සාකච්ඡාවකි. අප බලාපොරොත්තු වූ පරිදි ඉතා හොඳ වැඩසටහනි. ඉන්දියාවේදීම සිදුකිරීම හොඳ පියවරකි. මීළගට ද හින්දු පුවත්පත ඇතුළු ප්‍රසිද්ධ පුවතපත් ලේඛකයන් කැඳවා ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පවන්වා ඉන්දියානු මාධ්‍යවේදීන් මඟින් හින්දු ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නේ නම් ඉතා අගනේය.
"තිලෝ ගුරු භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏 සාදු!🙏 සාදු!🙏 සාදු!"ගරු ස්වාමීන් වහන්සේට ද ගවේෂක මහතුන්ට ද අනන්ත අප්‍රමාණ පින් සිදු වේවා!!! බුද්ධ රාජ්‍ය ජය ගන්නට වීර්ය ධෛර්ය ශක්තිය, නිදුක් නිරෝගී ව ආයුබෝ වේවා!!! භාග්‍යවතුන් වහන්සේට අවඩක්කිරීමට ලොවේ කිසිවෙකුසමත්නෑ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ණ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ත් ශ්‍රී සද්ධර්මය ටත් ආයුබෝවේවා! සැරදේ වා!!! සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා!!!🙏🙏🙏!!!🧘🧑🦲
ඒකාන්තයෙන් එයමයි,
මේ ගෞතම සාසනයේ, අවසන් සමය.දැනෙන දේ නුවනින්ම වටහාගන්නට හැකි වෙත්වා 🔑🙏
අමාශාන්ති 🙏
මා දන්නා මේ සත්‍ය වටහා ගන්නට හැකි මනසකින් යුතු අයද නැති අයද මා මේ වනවිට අවිරුදු 3කට වැඩි කාලයක් තිස්සේ දැනුවත් කරමි,ඒ වගේම පෙලක් දේවල් මේ ස්වාමින් වහන්සේගෙන් දැන ගන්නට ලැබීම වාසනාවකි ,,ඔබද මේ සත්‍ය දන්න හිතවත් අය සමග සංවාද කර තෙරුම් කර දෙන මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි,,මේ ස්වාමින් වහන්සේටත් මේම වැඩසටහන සහ සම්බන්ධ උනු සියලු දෙනාටත් මෙම වැඩසටහන මෙහෙයවන මහතාටත් බුදු සරණයි🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මේ සාකච්චාවෙ
සිංහල පරිවර්තනය තිබ්බ නම් ගොඩක් වටිනව
ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුව පතමි බුදුසරණයි
මේ සංවාදය සිංහල උපැසිරස හෝ සිංහලට හඬකවලා ඉදිරිපත්කරලා දක්වන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි
සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
මේ සාකච්ඡාව සිංහල පරිවර්තනයක් තිබුනනම් අපේ සිංහල පොඩිදරුවගේ පටන් වයසක මනුෂ්‍යන් දක්වා තේරුම් කරන්න පහසුයි ,,,මොකද බහුතරයක් හසුරවන්නේ සිංහල භාශාව නිසා මේ හෙලිදරවුව බොහෝම වටිනා ,අපේ හාමුදුරුවන් ඇතුළු මේ ආගන්තුක මහත්තය ඇතුළු සියලුම දෙනාට බොහෝම පිං
බුදුසරණයි නිදුක් නිරෝගී වේවා sawoma🙏🙏🙏
බුද්ධ ශාසනය පවතින්නෙ අවුරුදු 5000ක් නම් මේ තොරතුරුත් නිවැරදි නම්, තව කොපමණ කාලයද ඉතුරු මේ භවයේ නිර්වාණයට යන්න😢
බුදු සරණයි දෙවි පිහිටයි
ඉතාමත් වටිනා වීඩියෝවක් දිගටම කරගෙන යන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
An excellent and a comprehensive research on the chronology of the Asian history and about Buddha. Please continue your work.All the best.
Man katolikayek
Budu dahamata man kamati ikmaninnma satya eli wewa Teruwan saranai
ඔබ වහන්සේ සුවපත් වේවා .
It's a great achievement to clarify the Buddhist history.
අනේ මං ආසාවෙන් බැලුව සේරම
දැන් සිංහලන් පරිවර්තන දායි දායි කියල
අපට තේරුම් ගන්න පහසුවට
මේ වැඩ සටහන සිංහලෙන් දාන්නකො
ගොඩක් අයට වැදගත් වෙයි
තෙරුවන් සරණයි
අරිය කම්මාටන සංවිදානයටත්
සත්තා ඔබටත්
තෙරුවන් සරණයි
DEERGAU LEBEWAA Theruwan SARANAI obawahanseta DEERGAU LEBEWA.....
සුපිරි නියමයි ❤🌷🙏
Teruvan saranai ape hamuduruwane 🙏🙏🙏 api hamotama pahadili karala denawata
Thank you for this insightful program.
Samma Sambudu Saranai 🧡
Jaya wewa......
ඉතා වටිනා වෙඩක්, චපා බන්ඩර මහතා ගෙ අබියොගයක් යු ටියුබ් චනලයක දෙක්කා එකට උත්තතරයක් දෙන්න පුලුවන්නම් ඉතා හොඳිඑ
thanks for the explanation.Now we have little time ,before the world become worse.
Incredible.. I always could feel something wasen't right . .
පළමු වෙන්ම මහනායක හිමි වරු දැනුවත් කිරීමට දිනයක් යොදා ගමු.
ඒ අය මේගැන දැනට අවුරුදු 15 කට පමන සිට මේ ගැන හොඳින්ම දනී කරුමය උරුම නිසා තාම මුනිවත රකී...
Mahamewnawe niganta kattiya dakida manda😊
තෙරුවන් සරණයි!🙏🙏🙏
ස්තුතියි මග බලන් හිටියෙ
Jaya wewa
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Budusaranai 🌍🙏
Really I appreciate the research carried out by these gentlemen and the priest.
❤❤❤
Thank 🙏🙏
කුමන ආර්ථික අර්බුද ආවත් අපි මේ රට දාලා යන්නේ නෑ සියලු බුදුවරු ඉපදුණු මේ පුන්‍ය බූමිය රැක ගත යුතුයි දුර්දාන්ත පාලකයො මේරට විනාශ කලා මේවගේ අපූරු දේශගුණික පාරිසරික රටක් කොහෙද තියෙන්නෙ බුදු වරු පස්මහ බැලුම් බලලා උපදින රට.ඉන්දියාවේ බුදුන් බුදු උනා කියන ප්‍රදේශයේ මැයි මාසයේ තියෙන දේශගුණය අධ්ක ඌශ්ණය සතෙකු ටවත් ජීවත් වෙන්න බැරි ලු.තවත් බොහොම සාදක තියෙනවා "යතාරථ" නාලිකාව බලන්න .
Meya Share karamu fb wala pawa siyalu dena Nath nam nodanna sinhelayoth rawatila inne Anda manasin thawamath👍🏼👌
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
පාටක සීයල්ලටම ඉන්ග්‍රීසී නොහැකි බව කරුනාවෙන් සලකන්න.
Theruwan saranai swaminwahanse 🙏🙏🙏
obha vahanseta dirgayusha ❤ 🙏
shinhalayani negitiyau ape rata bera ganna ekathu wemu..pin oba siyalu denatama theruwansaranai
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
🙏
සිංහල උපසිරැසි ඉදිරිපත් කරානම් වටිනවා මොකද අපිකොහොමද මේවැඩසටහන් සාමාණය්ය අයට පෙන්වන්නේ සහ එ අයබලන්නේ. ඉංග්‍රීසි දන්න අයටනම් හොදයි. මේකරුන නිසා එක්පාර්ෂවයකට පමනක් බැලිය හැකි වැඩසටහනකට සීමාවෙනවා .
💚💚💚
🙏🙏🙏🙏🙏🙏
සාකච්ඡා වෙ සිංහල පරිවර්තනය ක් දෙන්න මේක වැදගත් වෙන්නේ රටේ බවුද්ධ ජනතාව වැඩි දෙනෙක් සිංහල නිසා
ඉකමනින් දාන්නම්
ඔව් අනිවාර්යයෙන් ඕනේ ☸️🙏☸️🙏☸️🙏
Ow methuma kiyawana gaman sinhelayata pariwarthanaya Kara Danna etha ekmanin.😊
මුලු ලෝකයටම ඇස් දෙකට පේනවා අපේ රටේ පින් බත් ගිලින කලු සුද්දන්ගේ චක්ක වර්තිලට මේක පේන්නේ නෑ සුද්දාගේ පට්ටමයි රස්සාවත් සල්ලීවලටම කඩේ යන නමට විතරක් බුද්ද පුත්තු මේක බලන්න පිනට දානේ වලදණවනම් බහ නැතුව බණ කියන්න මේ වගේ රටට ලෝකයට වැඩක් කරන්න. ණය කාරයකු නොවන්න වාසියට නොව රටත් රටේ අනාගත පරපුරටත් කොතරම් දියුණුවක් ඇති වේවිද බුදු දහමට. බුද්ධ භෝග . දහරාජ . ධර්මයට. රට . ජාති ආගම් භේද නැති එක රටක්. දෙව් දත්ලා සාතන්ලා රටක් සහ ලෝකයක්.....කල්පනාවෙන්............
මේ පුතාලගේ වෆායාමය සතෆ තහවුරු කරන්න සමත් වූවොත් සිංහල බෞද්ධ අපට වන උත්තම පිලිසරණයම ඇතිවෙයි ඔබව මේ සංසාර ගමනින් මුදවා ලන්න.🙏
🙏🙏🙏🙏🙏🙏🙏
මෙම වැඩ සටහන කරැනාකර සිංහල යට පරිවර්තනය කර ඉදිරිපත් කරන්නෙ නම් 49:21 බොහොවටී.
මේක හරි යටම දන්නෙ නෑ .ඒත් මම අහල තියෙන වා ජයවර්ධන ජනපති පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන්න උත්සාහ කර තියෙන වා .මේවගේ බොරැ ඉතිහාසයක් අවුරුදු 30විතර ඉගනගත් පිරිස අඩූවෙන්න තිබුන කියල ත් හිතෙනවා ...වෙලා වක ට...
අවුරුදු එපමන ගනනක් යනවාද කියන්න අමාරුයි ,නමුත් පොහොය 12ක් වසරක් ලෙස හදුනවන බෞද්ධ වසර ක්‍රිස්තියානි කැලැන්ඩරයට සම කරන්නට ගොස් අධි පොහොය නම්වු විකුරතියක් කර ඇති බව පැහැදිලිය,දුදනන් උගතුන් වු කල මෙවන් දේ සිදුවිම වැලැක්විය නොහැක
😔 තේරුනේ නෑ.... සිංහලෙන් ඕන. ....
Sinhala bashavata parivarthanaya karanna...godak ayata therum ganna puluvan vey...
Suvapath veva
ඔව්, ඉක්මනින් ඉදිරිපත් කරන්න බලපොරෝත්තු වෙන්ව
අපි කොහොමද මේ ගැටලු ලිහාගන්නේ.අපේ පෙල්පොත් පවා අපිට උගන්වලා දුන්නේ බොරුව විතරයි නේද
එකතු වෙලා නිවැරදි කරමු.
මේක කාට බලන්නද English දාලා කරන්නේ.... සිංහලෙන් දෙන්න හදවත් වලට වදින්න.... තව හොද නාලිකාවක 🇱🇰 දේශනයක් තබන්න කියලා මන් ඉල්ලා සිටිනවා.... වගකීමක් සහිතව.....
අපි ඉංග්‍රීසි දන්නෙ නෑ,පුලුවන් නම් සිංහල පරිවර්තනය කරලා දාන්න පුලුවන්ද🙏
දැන්වත් ඇස් ඇරගමු
Me wedasatahana singhalen pariwerthanaya karanawanam ithahodai
Bohoma ,satutui.(patirija ) mahatawath sambanda Kara ganna kamati nadda.
ඔව් අනිවාර්යයෙන්ම අපි එතුමා සම්බන්ධ කරගන්න කැමතියි. අපි මිට පෙර එතුමා මුණගැසිලා අපේ වැඩ පිළිවෙල ගැන එතුමාව දැනුවත් කළා. එතුමා අපිට පෙර මේ කරුණු ලෝකයට හෙළි කල අයෙක්. එතුමා වගේම අපේ ඉතිහාසය නිවැරදි කරන්න කැමති ඕනෑම අයෙක් අපි සමබන්ධ කර ගන්න කැමතියි.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Apaga halya etehasaya balankota hetata sawadei sameen wahansa
මම හිතනවා සියල්ලට කලින් එක්කෝ ඔබ සිංහල ෆොන්ට් එකක් ඔබේ මෙවලමට එක් කරග්න, නැතිනම් ඉංගිුසි බස හසුරවන්න ඉගෙන ගත්තොත් වඩා යහපත්ය කියලා.
අද දවස 2023.11.22,අපිට සේරුවවලින් හම්බවෙලා තියෙනවා සෙල්ලිපියක් ඒ ගැන අදහසක් තියෙනවද? දැන් ඔබ තුමාල ඒ ගැන මොකක්ද හිතන්නෙ?දැන් ඔබ තුමාල මේ ගැන හොයන එක නවත්වලා ද?
Rev Sir, These numbers are very confusing. Therefore we will call it "long chronology" and "short chronology". Short means Buddha era 623-543 BCE and long means 1923-1843. That's alright. Also it indicates that this gentleman is talking about a Buddha born in India.
විද්වීර් ආර්ය මැතිතුමා මේ කියන්නේ ඔබ වහන්සේ කියන ඉන්දියාවේ සිටි ගෞතම බුදුන් ගැන බව අපගේ හැගීමයි. ඔබ වන්සේ කියනා ලන්කාවේ උපන් ගොතම සමන සිටි කාලය ගැන මේ සාකච්චාවේදී සදහනක් නැත. ලන්කාවේ සිටි ගොතම සමන ගැන ඔබ වන්සේ මෙතුමාගෙන් ඇසුවේ නැත්තේ ඇයි? එවැනි කෙනෙක් සිටි බව මොහු පිලිගන්නවාද?
Vedveer Arya කියන්නේ තිපිටකයේ සහ මහාවංශයේ සදහන් වෙන අපේ තථාගතයන් වහන්සේ ගැන.
බුද්ධවර්ෂ පටන් ගන්නේ අපේ බුදු හාමුදුරුවන්ගෙන්. නමුත් ගෞතම මුනිත් හිටියේ ඉන්දියාවේ නෙමේ, උන්වහන්සේත් වගේම මහාවීර තීතන්කර තුමත් හිටියේ ලංකාවේම (නිවැරදි දඹදිව) තමයි.
Short Chronology begins from Kalashoka and long chronology begins from Maurya Ashoka.
@@truthconnecttv I think we need more clarification on this...statues of Gautham Muni ONLY exist in India right? When you say even he was from Lanka (Dambadiva) what are the evidence?
Also it seems very important to know, whether Vedveer Arya believes that king Asoka was from Lanka and not from India...if not, is there any evidence for that? According to my current knowledge, there is not even a SINGLE evidence to the fact that king Asoka was a ruler from India...would appreciate a lot if you could elaborate on this! 🙏
Parama nibbana suvayen suvapath veva
Budun .kala.ipada.Ayata.Pamanak.Gocharaway.
Wasara 2500 , Maha aleksander kaalayeydhee Goaththama buddha kenek gana Indhiyaawey sandhahanak nomaththi bawin , budhdhoththpaththiya wasara 3900k lesa perata yawaa Goaththama Budhun upanney Indhiyaawey yai pennWaa ganeemata gannaa ththawathth uththsaahayak lesa peneyi .Goaththama budhun piriniwan paa wasara 2566k gaththa wana mey mohoththey hela wasiyan kata waharin genaa saththya kaalaya makaa dhameemey kriyaawaliyey ththawathth ekk awasththaawaki.Goaththama budhunta pera raawana yugayeyidha Budhuwaru pahalawee aththi bawa hela sell lipiwala sandhahanwey.Goaththama budhun ththemagula eththeram dhura giyaanam apata wesak dhina samarum uththsawadha amaththaka wee yanu noanumaanaya.Iparani haa warththamaana joaththisa karuwanata wesak pohoya , elabena haa gewena nakathth weyilaawandha saadhaaganeema nirawadhdhya nowanu aththa .Ththeruwan saranai !.
මේ ගැන ලිඛිතව ඔප්පු කරන්න පුලුවන් ද ස්වාමින් වහස
ලිකිතව තමයි ඔප්පු කරලා තියෙන්නේ. මේ කාරණය ඛණ්ඩනය කරන්න පුළුවන් අයටත් ඒ සඳහා අවස්තාව ලබා දී තිබෙනවා. වැඩසටහන අවසන් වනකම් බලන්න, අවසානයේ ඒ බව සදහන් කර ඇත.
අර පුරාවිද්‍යා පොටිට වත්තිට එහෙම මෙිවා පේන්නෙ නැද්ද.
yako mun apiwa andala !!!!!
මෙක තමා ශත
ගරු ස්වාමින්වහන්ස මෙම වැඩසටහන නැවත සිංහලෙන් ඉදිරිපත් කරණලෙස කාරුණිකව ඉල්ලමි.සුවපත් වේවා ..