Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උඩු යටිකුරු කල අප රටේ ඉතිහාසය නිවැරදි කර අපේ රටට සාධාරණය ඉටු කිරීමට අපේ හාමුදුරුවන්ට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් වැනසූ වනසන සාතන්ලා දුරෙන් දුරු වේවා
ජාතිය ණයගැතියි ඔබවහන්සේලාට.මේ ගමන ජයක් ලබාගැනීමට තෙරැවනගේ ආශිර්වාදය ලැබේවා.
මේ දැනුවත් කිරීම සහ සත්‍යය මතුකරලීම වෙනුවෙන් ගනු ලබන උත්සාහය ඉතා අගය කොට සලකනවා. තෙරුවන් සරණයි. 🙏
අපේ හෙළ බොදු අරියකම්ඨාන හාමුදුරුවනෙ ඔබවහන්සෙ ඉතාම ප්‍රවේශම් වන්න ආහර බේත් සිවුරු ආදිගැනීම ප්‍රවේශමෙන් මතකනෙ සෝමහාමුදුරුවන්ට කලදේ ඔබවහන්සේ ට නිරෝගි සුව දීර්ඝායුවේවා.🙏
so be careful.
ඉතාමත් ඉතාමත් වටිනා කර්තවයක් බුදු දහමෙි සත්‍යයේ බලයෙන් අධිෂ්ඨානය සපල වෙිවා සියලුම දෙනාටම තෙරැවන් සරනයි ❤️🙏
ඔබ වහන්සේලා මේ සිදු කරනු ලබන්නේ ලෙහෙසි පහසු මෙහෙවරක් නෙවෙයි. ඒ වෙනුවෙන් කරන කැපකිරීමට බොහොම පිං හාමුදුරුවරුවනේ එයට නීඤ්ඤ සහය දෙන හැමෝටම පිං
මේ ඇත්ත ලොවට හෙලිකර අපේ උරුමය අපට ලබාගැනීමට ඔබවහන්සේට තෙරුවන් පිහිටම ලැබේ වා.
ඔබ වහන්සේ ඇතුළු අදාල කාර්යය වෙනුවෙන් ඇප කැප වන්නාවූ සියලු විද්වත් ප්‍රජාවට ඉමහත් කුසලයන් ඇත පත් වේවා !!
ජය වෙවා
තෙරැවන් සරනයි බුදු හිමි ුද්ධත්වයට පත් වුනෙ පිරිනිවන් පැවෙ මෙ ලක් බිමෙ
ගොඩක් සතුටුයි අපිට මේ දේසයෙ ඉතිහාසය හෙලිකිරිමට ගන්නා උත්සාහ ගැන .ගොතම බුදුන් උපන් දේසය මේහෙලබිමයි එය අපිටනම් හොදට තේරෙනව මෝඩ ජනයින් කොටසකුත් එ අතර සිටිනව අපේ හාමුදුරුවනේ අපි මොනවකරන්නද .ජයරත්න පතිආරච්චි මහතා සාක්සිදීමට කැමති උනාද කියල දැනගැනීමට කැමතියි එතුමාට කතාකලබව කීවා එතුමා සෙල්ලිපි වලින් පෙන්නා දෙනදේ ගොඩක් අගය කරමි .බුදු සරණයි.
අනිවාර්යයෙන් ම ඔබ වහන්සේ ලාගේ උත්සාහයෙන් සත්ත්‍ය එලියට විහිදුවා දේවා...බුදු සරණයි
යහපත් සාධාරණ විනිෂ්චයකින් පසු බෞද්ධ ඉතිහාසය නිවැරදි වනු දැකීම මාගේ පරම අභිලාෂයයි.ඔබවහන්සේ ඇතුලු කාර්‍යමණ්ඩලයට ස්තුතියි.
සත්‍ය ජය ගනීවා.ඔබ වහන්සේලාටා තෙරැවන් සරනයි .
සියළු කටයුතු සාර්ථක වේවා! අපේ මහ සගරුවනේ අවධානය යොමුකර මෙය දිනා ගැනීමට උපකාර කරත්වා! අරියමග්ග හිමියන්ට කෘතවේදීව නමස්කාර කරමි. 👌🙏🙏🙏
ඔබවහන්සේට සහ අරිය කම්මට්ටාන සංවිධානයට සුබපතනවා අරමුන විජයග්රහනය වනතෙන් ඉදිරියටම යනලෙස.❤ ❤ ❤
සිරාවටම
ඔබවහන්සේට පින් අපි ඔබවහන්සේ සමගයි අපේ හාමුදුරුවනේ
❤❤❤ සියලුම දෙනාට පින්..ඔය වැඩ පිලිවෙල ඉදිරියට ගන යැමට අවශ්‍ය දෙවන පරන් පරාව දැන් සිටම පුරුදු පුහුණු කරන්න එය ඉදිරියට වැදගත් වෙයි 🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු මේ උතුම් ක්‍රියාව සදහා ඇප කැප වෙන සියළුම දෙනාට සියලු බුදුවරුන්ගේ ශක්තියත්, සියලු දෙවියන්ගේ පිහිටත් ලැබේවා!!!.
මේ පින්වත් කියන කෙනා කවුද...
සත්‍ය හෙළි කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා.සත්‍යට ජය❤️❤️🙏🙏🙏
ඒ වගේම මෙයට සහභාගී වූ සියලු දෙනාටම සතර වරම් දෙවි පිහිටයි
සියලු ශක්තීන් ලැබේවා ස්වාමින් වහන්සේගේ වෑයමට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට බුදු සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ තමයි බෞද්ධයන් වන අපට හරිදෙය ඉෂ්ඨ කර දුන්නෙ මෙයට අත දුන් සියළු දෙනාටත් ඔබ වහන්සේටත් බුදු සරණයි.
සියලු දෙවි දේවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
මේ පුණ්‍ය ක්‍රියාවට අවුරුදු ගනනාවක සිට වෙහෙස මහන්සි වූ අපේ හාමුදුරුවන්ටත් ,අරියකම්මට්ඨාන සංවිධානයේ සියලුම දෙනාටත් හා මෙවැනි අතිශය වැදගත්,වටිනා තොරතුරු අප වෙත ගෙන ආ මෙම නිවේදක මහතාටත් හා මේ උතුම් ක්‍රියාවට සහය දෙන සියලුම දෙනාටත් උතුම් වූ නිර්වානසම්පත්තිය ම උදා වෙත්වා යි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර පරම සත්‍ය ලෝකයාට ඉතාම ඉක්මනින් අවබෝධ වී අපේ රටට සාදාරනය ඉෂ්ඨ වේවා !!!! තවත් තොරතුරු ඉදිරියටත් දැනගන්නට බලාපොරොත්තුවෙන් පසුවෙමිසියලු දෙනාට තෙරුවන් සරණයි 🙏☸️🙏
විශ්ව ධර්මතාවය විසින් සියල්ල නිවැරැදි කරණු ඇත. ඔබ වාහාන්සෙට මෙන්ම ඔබ වහන්සේ වටහා සිටින සැමට බොහොම පින් ශක්තිය බලය රැකවරණය දිර්ඝායුෂ ලැබේවා!!
ධර්මතාවයෙන්ම මේ සත්‍ය අද හෙළිවෙමින් පවතිනවා. ආතර් සී ක්ලාක් මහතා පැවසුවේ මෙයයි.2050 වනවිට මුළු ලෝකයම බුදුධහ
ඔබවහන්සේලාට තෙරුවන් බලයෙන් ශක්තිය, දහිර්‍ය ලැබේවා!
සියලු කටටුතු සාර්තකවේවා....ඔබවහන්සේට ද්ළදා සමිදු පිහිටයි ...දීර්ගායු ....🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏 මා හට ඔබවහන්සේලාට සම්බන්ධ වියහැකි නම් ඉතා සතුටු වෙමි....🙏
ඔබ වහන්සේලා කරන මෙහෙවර හිසත්ය හෙලිදරව් වේවා !
ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා 🙏
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශක්තිය හා දීර්ගායුශ ලැබේවා 😇🙏🏻 තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබවහන්සේලාට මේ ගමන ජයක් ලබාගැනීමට තෙරැවනගේ ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏🙏🙏
අනේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටින්. මෙම පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස ගේ පුයන්තය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.බුදුසසුන ලොව බැබලේවා.මගේ මව්බිම. බුදුගුණ බලයෙන් දිදුලේවා
ඔබ වහන්සේට ආරක්ශාවක් ඕනේ❤️☸️🙏
මේ හෙල දීපය ලෝක පූජිත වීමට ඉතා ආසන්නයි. ඔබවහන්සෙගේ ජීවිත කාලය දැය වෙනුවෙන් කැපකලා. මව්බිම එය සදා සමරනු ඇත. බොහෝ අනාවැකි කරුවන් කියා ඇති පරිදි 2030 න් පසු මේ බුද්ධ භුමිය ලොව බලගතු ම රාජ්‍යය ලෙස පිළිගනු ලබන්නේ ඔබවහන්සෙ ඇතුළු පිංවත් පිරිසගේ මේ අඛණ්ඩ කැපවීමයි. තෙරුවන් සරණයි .
නමස්කාරය වේවා ඔබ වහන්සේට ..බුද්ධානුභාවයෙන් සියලුම කටයුතු සාර්ථක වේවා ..ඊට සහයෝගය දෙන සියලු දෙනාට සොබාදහමේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ..බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලැබු මේ සිරි දේශය සුරැකේවා ..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සත්‍යය ඇරෙන්න ලොවේ වෙන කිසිම දෙයක් නැ එය අවශ්‍ය වු සැනෙන් මතුවෙනවා .ගොතම සමන බුදුන් ජීවත් වු හෙළ දීපය ගැන මතුවට ලොවට හෙළිවේවි..
ඉතාමත් වටිනා වැඩ සටහනක් දැනුවත් කිරීම සදහා සියලු දෙනා ට දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා බුදු සරණයි...
හෙළ දූ දරුවන්ගේ අනාගත අනන්‍යතාවය උදෙසා ඔබ වහන්සේ විසින් මේ කරගෙන යන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ජයෙන් ජය!!!
ජාතියම ණය ගැතී අපට කරන මේ සේවයට. ගොඩක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්ය්‍යන් වහන්සේට ඔබතුමාටත්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහෝ ම පින් අපහට මෙ කරැණූ පහදා අපට දිම සාදූ සාදූ සාදූ
මේ ගැන මුලින්ම ඇහුවේ පූලියද්දෙ සුදම්ම හාමුදුරුවන්ගෙන්.උන් වහන්සේ හිටි ගමන් අපවත් උනාට පස්සේ මේ තොරතුරු ලැබුනේ.උතුම් බුද්ධ ආනුභාව මතු වේවා
ඹබ වහන්සේට ශක්තිය ධෛර්යය වේවා
සත්‍යය කවදා හෝ ජය ගනු ඇත. මේ කාරනය ගැන කතාකිරීම පවා ශ්‍රී ලාංකිකයන් අතරම විහිළුවට ලක්වීමට මේ වන විට හේතු වී ඇත්තේ නන්දා මාලනියගේ " බුදු හිමියන්ටත් කලියුගයේ....දෙවියන්ගේ පිහිටයි...බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි" ගීතයට අනුවම නූතන සමාජය සත්‍යය අවබෝධ කර නොගෙන නොයෙකුත් මිරිගුවන් පසුපස දුවන තත්වයක් තුලය. එබැවින් මේ උතුම් කාර්යයට සහභාගි වන සියලු දෙනාට තෙරුවන් සරණ පතමි.
ගොඩක් ගොඩක් සතුටුයි අපිට අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සම්මා සම්බුදු සරණයි
පුලුවන් දෙයක් කරනවා අපිත්,මේක අතඅරින්න එපා..ජය වේවා
බුදුන් උපන් දේශය අපේ රට බව බුද්ධානුභාවයෙන්ම ඔප්පු වෙනව ඒකාන්තයි 🙏👍🌹🌼🙏
හා ... මහේෂ් මහත්මයා , ඇත්ත ඒලිවෙනවා. සතුටුයි නේද ?.
@@sirilee139 හ්ම් 👍
ඔබ වහන්සේ ඇතුලු පිරිස අපේ රටේ ඉතිහාසය යලි නිවැරදි කිරීමට ගන්නා මේ වෑයමට තුති.මේ සදහා බුදුදහම අදහන ලොව පුරා සිටින උගත් බුද්ධිමත් අයගේ සහයෝගයත් ලබාගෙන ඉදිරියටම යන්න.ජයෙන් ජය.
සාදු සාදු සා 👃👃👃❤❤❤❤
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා මේ කටයුතු සාර්ථක වේවා අපේ රට විනාශ කරපු සුද්දෝ පරාජය කිරීමට හාමුදුරුවන් වහන්සෙලා හැමෝගෙම සහය ලැබේවා 🙏🙏🙏
ඔබතුමන්ලාගේ චේතනාව පිරිසිදු නම් මෙය ඉතාමත්ම උතුම් සද් ක්‍රියාවකි.
මෙය අනිවාර්යෙන් මේ හෙළ බිම බුදුන්ගේ දේශය බව ඔප්පු වෙනවා ඒකාන්තයි සුවපත් වේවා.
දෙව් පිහිටයි, බුදු සරණයි තව තවත් ඉදිරියට පවතවාගෙන යෑමට ඔබ සැමට ධෛර්ය ,ශක්තිය ලැබේවා !!!!!ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපට.හාතා.ගන්නවත්.බැ.ස්වාමින්වහන්ස..අපෙ.හෙල.ජාතිය.අපටලැබෙනවා.නමි..ඔබවහන්සෙට.පිං
මේ එළැඹෙන්නේ යටගිය සාත්‍ය සියල්ල හෙළි වන කාලයයි ❤️🙏 තෙරුවන් සරණයි
ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා,ආරක්ෂා වේවා,ආයුෂ වැඩි වේවා,පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏
අනිවාරෙන් එය සිදුවිය යුතුයි🙏🏻🙏🏻🙏🏻
ඔබවහන්සේලාගේ උත්සාහය සාර්ථක වේවා .සත්‍යගවේශනය කොට හෙලබිමේ ඉතිහාසය ලොවට ප්‍රකාශ කිරීම ගැන අපගේ බලවත් සතුට .බොහොම පිo .විශේෂයෙන් ඔබවහන්සේව විශ්වශක්තියෙන් ආරක්ෂා කෙරෙත්වා .ඔබවහන්සේ හා එක්ව සිටින සියලු පිරිස ද ආරක්ෂා කෙරෙත්වා .තෙරුවන් සරණයි .සුවපත් වේවා
රජයකින් වියයුතු මෙහෙය ඉටු නොවන කල ඔබතුමන්ලා කරන මෙහෙය විශ්ව ආශිර්වාදයෙන් සාර්ථකම වේවා
නියමයි.අපේ හාමුදුරුවනේ.
සාදු සාදු මේ ප්‍රස්නය නිරාකරණය කරගන්නා තුරුඅපේ සුවාමින් වහන්සේ ට කිසිදු කරදරයක්නොවෙවා
උගත්යැයි, බුද්ධියෙන් මත්වු පෘතග්ජන පුද්ගලයෙකු වු ජෝර්ජ් ට්‍රෙිනර්ගේ ජන්බුද්වීපයේ ඉතිහාසය වෙනස් කල පොතට සමුදීමෙි කාලය ඉස්මතු වී තිබෙි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතියක් වු සිවි හෙලයින්ට කරනු ලැබු ක්‍රියාව හමුවෙි ඔහු දැනට සතර අපාය තුල දඬුවම් විදිනවා ඇති. අපි ඔහුට මෙත් සිත පතුරැවමු. ගොතම බුදුන් මෙි පින් බිමෙි ජන්මය ලබා සම්බුද්ධත්වයට පත්ව වසර හතලිස් පහක් පුරාවට මාගධි බසින් දේශනා කල සිරි සද්ධර්මය තේරෙන සරල සිංහල බසින් ශ්‍රවණය කලොත් වර්ථමාන සිංහල භාෂාව සහ මාගධි භාෂාව අතර ඇති සමිබන්ධතාව තුලින්ම බුදුන් උපන්නේ කොහේදැයි ඔිනෑම කෙනෙකුට තේරැම් ගත හැකිය. සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වෙත්වායි අපි අධිෂ්ඨාන කරමු.youtube.com/@ARIYAMAWATHA?si=0-PPDmPhFFY2HhGt
සතර වරම් දෙවි පිහිටයි අපේ කාලයේ Fahian හිමිනමට ලංකාවෙ ඉන්න නඩ චීවරධාරියොන්ගෙ ඇස් වහ කට වහ දුරු වේවා 🙏🌹🌹🌼🌼🌼
I am proud of both of you. Budusarani
ඔබ වහන්සේගේ මෙම උතුම් උත්සාහය සාර්ථක වේවා,සැබෑ ස්ථාන ලෝකයට හෙලි වී නිවන් මගද හෙලි වේවා 🙏
Theruwan saranai. Sathya kawada hos jaya ganiwi.
ජාතියේ වාසනාවට රටෙි ඉතිහාසය , වගේ බුද්ධ ඉතිහාසය ත් හෙළිදරව් වෙමින් පවතින යුගයක ඔබ වහන්සේගේ මෙි ක්රියා කලාපය අගය කරමි . මෙි සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා .අපේ ආශිර්වාදය ද එකතුවි හොඳම ප්රතිඵල ලැබෙිවා . ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා . තෙරැවන් සරණයි .
ඔව් අපේ ඉතිහාසය පමණක් නොව බුදුන් වහන්සේ දේශනා කළ දහමත් විකෘති කළා, සුද්දා පමණක් නොව අපේ රටේ බහුතරයක් මෙයට දායකව කටයුතු වෙලත් තියෙනවා වෙමිනුත් පවතිනවා, විශේෂයෙන් ජාතියේ මුර දේවතාවුන් කියාගන්නා සම්මත හාමුදුරුවරුත් කරන්නේ මෙයමයි, දහමත් ඉතිහාසයත් විකෘති කිරීම කරල සසරින් එතෙර වීමට මග වසාදමනවා, ඔවුන් දන්නේ නැහැ සංඝ බේද කියන ආනන්තරික පාප කර්මයට ලක්වෙනවා කියලාදන්නේ නැහැ, දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු, නිවන් අවබෝධ කරගන්න මග පාදා ගමු, සියල්ල සිදු විය යුත්තේ බුදු දහමට ගැළපෙන අයුරින් මිස වෙනත් වරදාන වරප්‍රසාද වලට අනුව නොවිය යුතුයි, නිවැරදිව කටයුතු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛරිය ලැබේවායි අධිෂ්ඨාන කරනවා, අපේ හෙළබිම ලොව උතුම්ම දේශය බවට පත් වේවා, ධර්ම ද්වීපයක් බවට පත්වේවා, සුවපත් වෙත්වා.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි
ඔබ වහන්සෙ මෙි යන ගමනට තුිවිදරත්නයේ ආශිර්වාදය ලැබෙිවා
Obawahanseta meyakireema sadaha saktiya saha deerga ayusa labewa theruwan saranai
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට.ගොඩාක් පිං රටේ පුරවැසියන් දනුවත්.කිරිම්.සම්බන්දව බොරුවෙන්.රට රටේ ජනතාවට උරුම කරනා බොරුව.පහදා.දෙන්න
එහෙමයි ස්වාමීනි ඔබවහන්සේ දේශනා කරන දේ හරි. අපේ රටේ මිනිස්සු න්ගේ හයිය නිරෝගිකම විනාස කරන්න කෑම බීම ගෙනාව .මිරිස් දුන්නා ගම්මිරිස් වෙනුවට බතල විව්ද අලවර්ග වෙනුවට මයියොක්කා.දෙල් අර්තාපල් දුන්නා. රා වෙනුවට අරක්කු දුන්නා සාරවිට වෙනුවට දුම්කොළ හුණු දුන්නා බීඩි කිගරට් දුන්නා හෙළ වෙදකම විනාස කරා.වටිනාඔසුකැද වෙනුවටපිටිකිරි පාන්පාන්පිටිකෑම පුරුදුකරා .දැන් අපේරටේමිනිස්සුන්ට හරිසනීපයි.
A great decision Theruwan saranai,
සත්‍යයේ ජයග්‍රහණය දක්වාම යන්නට තෙරුවන් සරනත්,සියලු දෙවියන්ගේ පිහිටත් ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ශක්තිය ලැබේවා .ලැබේවා ,🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මෙම කාර්යයට අපගේ විශේෂ ස්තුතිය. ඒ අතරම අපෙන් ඔවුන්ගේ රටට ගෙන යන ලද වටිනා පොත් පත් ලබාගැනිම කල නොහැකිද?
මෙම නඩුවෙන් ඉල්ලා සිටින ඉල්ලීමක් වන්නේ අවම වශයෙන් අපේ රටින් බ්‍රිතාන්‍යට ගෙන ගොස්, එහි පුස්තකාල 4 ක සහ කෞතුගාර වල ඇති අපේ පැරණි පුස්කොල පොත් වල ඩිජිටල් පිටපතක් හෝ ලබා දෙන ලෙසයි.
සියලු .දෙනාට .සම්මා.සම්බුදුසරනයි.
ස්තුතියි ඔබ වහන්සේට සියලු සත්වයෝ හට සත්‍යය වැටහේවා 🙏තෙරුවන් සරණයි..
අපේ ඉතිහාසය නිරවුල් කරගත යුතුමයි🙏🏼🙏🏼🙏🏼
මේ සත් කටයුත්ත ට තුරුනුවන්ගේ ආසිර්වාද ය ලැබේවා බ්‍රිතාන්‍යය රජයෙන් යහපත් තීරණය තින්දුවක් ලැබේවා!🙏🙏🙏! සියලු ලොක සත්වයාටම නිවන් දොර ව්වර වේවා !🙏🙏
අවදාන යෙන් ඉන්නෙ අලුත් තොරතුරු දැනගන්න
ඉතාමත් සතුටුයි
සාදු සාදු🎉🎉සාදු
Hon,Revaran, I really appreciate your effort ...
සාදු සාදු සාදු !
ඔබවහන්සෝගෙ හා හෙළබොදු අපේ සිහිනය උරැමය ඔය අධිකරන තීන්දුවෙං ඔප්පුවී සත්ත්‍ය හෙලිවේත්වා.🙏ඔබවහන්සේට සියලු ශක්තිය ලැබේවා.දීර්ඝායු වේවා.
This is a great achievement Venerable Thero. We are so pleased about your lifelong effort to help mislead Buddhist community around the world. Wish you all success and victory for tremendous work carried out by Ariyakammattan organization!🙏
🌹🌹🌹. 'Turunuwan Saranai ape Hamuduruwane,
ඉන්දියන් පුරාවිදයා අයගෙන් අපිට උදව් ගන්න පුලුවන් නේද අපේ ස්වාමීන් වහන්ස්..ඔබ වහන්සේ හෙල බිමට ආශිර්වාදයක්..
තෙරුවන් සරණයි ..
ගරු ස්වාමීන් වහන්සේට උතුම් බෝසමිඳු ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....
අපේ හාමුදුරුවනේ ඔය නඩුවෙන් දිනා අපේ රටට ජාතියට වදන්දි ගෙවනවම්ය් ඕකුන් අපේ රට ජාතිය ආගම නැවත ඉස්තාපන් කරන්න තුනුරුවනේ සරණයි හමෝම
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ රටට උත්පත්තියලබල තියෙන්නෙ අපේ ඉතිහාසය යලි ඉස්මතු කරන්නමයි එය ඉෂ්ට සිද්ද වෙනකල් සියලු දෙවියන් ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා අනන්ත අපරිමානවූ බුදුගුණ සත්‍යයි ඒසත්‍යානුභාවයෙන් සත්‍ය හෙලිවේවා 🙏🙏🙏
ස්වාමීන් වහන්සේ පරිස්සමින් ඉන්දියාව ගොඩක් වෙලාවට අපිට එරෙහිව කතා කරන්නේ , බුදු සමිදුගේ ආශිර්වාධයෙන් සත්‍යය දිනේවා ස්වාමීන් වහන්සේට ජයම පැතේවා
සත්‍ය ජය ගන්නවාමයි....එක එක කාලෙට.එන දියසේනලාට වඩා මේ උතුමානන්ලගෙ සේවය මොන තරම් වටිනවාද...තියෙන දේ රැක ගන්න බැරි නිවට නියාලු ජාතියක් එක්ක කොහෙද අලුත් දේවල් හොයන්නෙ ...ටයි පොලු දාගත්ත පරදේසක්කාර උන් රට පාලනය කරනකන් හොරු රට පාලනය කාරන තාක් කල් සත්‍ය යට ගහනවා...ඔබලාට බොහෝම පින් මේ සදහා දායක වෙන එකට...මල්වතු අස්ගිරි නම් වූ මල් කඩ මුදලාලිලාට නම් අප මහා බුදුන් වහන්සේගෙන් පලක් නෑ
🙏🙏🙏 බුදු ගුණ සත්තයි 🙏🙏🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏
මම කියුවේ යාතාර්ත ,විශ්වකර්ම වගේ නාලිකාවල සුරිය ගුනසේකර මහතා කියු කතා සත්‍ය බව හාමුදුරුවන් ගේ විග්‍රහය තුලින් පැහැදිලි .☸🙏☸️🙏🇱🇰
උඩු යටිකුරු කල අප රටේ ඉතිහාසය නිවැරදි කර අපේ රටට සාධාරණය ඉටු කිරීමට අපේ හාමුදුරුවන්ට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා
මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් වැනසූ වනසන සාතන්ලා දුරෙන් දුරු වේවා
ජාතිය ණයගැතියි ඔබවහන්සේලාට.මේ ගමන ජයක් ලබාගැනීමට තෙරැවනගේ ආශිර්වාදය ලැබේවා.
මේ දැනුවත් කිරීම සහ සත්‍යය මතුකරලීම වෙනුවෙන් ගනු ලබන උත්සාහය ඉතා අගය කොට සලකනවා. තෙරුවන් සරණයි. 🙏
අපේ හෙළ බොදු අරියකම්ඨාන හාමුදුරුවනෙ ඔබවහන්සෙ ඉතාම ප්‍රවේශම් වන්න ආහර බේත් සිවුරු ආදිගැනීම ප්‍රවේශමෙන් මතකනෙ සෝමහාමුදුරුවන්ට කලදේ ඔබවහන්සේ ට නිරෝගි සුව දීර්ඝායුවේවා.🙏
so be careful.
ඉතාමත් ඉතාමත් වටිනා කර්තවයක් බුදු දහමෙි සත්‍යයේ බලයෙන් අධිෂ්ඨානය සපල වෙිවා සියලුම දෙනාටම තෙරැවන් සරනයි ❤️🙏
ඔබ වහන්සේලා මේ සිදු කරනු ලබන්නේ ලෙහෙසි පහසු මෙහෙවරක් නෙවෙයි. ඒ වෙනුවෙන් කරන කැපකිරීමට බොහොම පිං හාමුදුරුවරුවනේ එයට නීඤ්ඤ සහය දෙන හැමෝටම පිං
මේ ඇත්ත ලොවට හෙලිකර අපේ උරුමය අපට ලබාගැනීමට ඔබවහන්සේට තෙරුවන් පිහිටම ලැබේ වා.
ඔබ වහන්සේ ඇතුළු අදාල කාර්යය වෙනුවෙන් ඇප කැප වන්නාවූ සියලු විද්වත් ප්‍රජාවට ඉමහත් කුසලයන් ඇත පත් වේවා !!
ජය වෙවා
තෙරැවන් සරනයි බුදු හිමි ුද්ධත්වයට පත් වුනෙ පිරිනිවන් පැවෙ මෙ ලක් බිමෙ
ගොඩක් සතුටුයි අපිට මේ දේසයෙ ඉතිහාසය හෙලිකිරිමට ගන්නා උත්සාහ ගැන .
ගොතම බුදුන් උපන් දේසය මේහෙලබිමයි එය අපිටනම් හොදට තේරෙනව මෝඩ ජනයින් කොටසකුත් එ අතර සිටිනව අපේ හාමුදුරුවනේ අපි මොනවකරන්නද .
ජයරත්න පතිආරච්චි මහතා සාක්සිදීමට කැමති උනාද කියල දැනගැනීමට කැමතියි එතුමාට කතාකලබව කීවා එතුමා සෙල්ලිපි වලින් පෙන්නා දෙනදේ ගොඩක් අගය කරමි .
බුදු සරණයි.
අනිවාර්යයෙන් ම ඔබ වහන්සේ ලාගේ උත්සාහයෙන් සත්ත්‍ය එලියට විහිදුවා දේවා...බුදු සරණයි
යහපත් සාධාරණ විනිෂ්චයකින් පසු බෞද්ධ ඉතිහාසය නිවැරදි වනු දැකීම මාගේ පරම අභිලාෂයයි.ඔබවහන්සේ ඇතුලු කාර්‍යමණ්ඩලයට ස්තුතියි.
සත්‍ය ජය ගනීවා.ඔබ වහන්සේලාටා තෙරැවන් සරනයි .
සියළු කටයුතු සාර්ථක වේවා! අපේ මහ සගරුවනේ අවධානය යොමුකර මෙය දිනා ගැනීමට උපකාර කරත්වා! අරියමග්ග හිමියන්ට කෘතවේදීව නමස්කාර කරමි. 👌🙏🙏🙏
ඔබවහන්සේට සහ අරිය කම්මට්ටාන සංවිධානයට සුබපතනවා අරමුන විජයග්රහනය වනතෙන් ඉදිරියටම යනලෙස.❤ ❤ ❤
සිරාවටම
ඔබවහන්සේට පින් අපි ඔබවහන්සේ සමගයි අපේ හාමුදුරුවනේ
❤❤❤ සියලුම දෙනාට පින්..
ඔය වැඩ පිලිවෙල ඉදිරියට ගන යැමට අවශ්‍ය දෙවන පරන් පරාව දැන් සිටම පුරුදු පුහුණු කරන්න එය ඉදිරියට වැදගත් වෙයි 🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු මේ උතුම් ක්‍රියාව සදහා ඇප කැප වෙන සියළුම දෙනාට සියලු බුදුවරුන්ගේ ශක්තියත්, සියලු දෙවියන්ගේ පිහිටත් ලැබේවා!!!.
මේ පින්වත් කියන කෙනා කවුද...
සත්‍ය හෙළි කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා.සත්‍යට ජය❤️❤️🙏🙏🙏
ඒ වගේම මෙයට සහභාගී වූ සියලු දෙනාටම සතර වරම් දෙවි පිහිටයි
සියලු ශක්තීන් ලැබේවා ස්වාමින් වහන්සේගේ වෑයමට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද සියළු දේට මුහුණ දීමට බුදු සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ තමයි බෞද්ධයන් වන අපට හරිදෙය ඉෂ්ඨ කර දුන්නෙ මෙයට අත දුන් සියළු දෙනාටත් ඔබ වහන්සේටත් බුදු සරණයි.
සියලු දෙවි දේවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
මේ පුණ්‍ය ක්‍රියාවට අවුරුදු ගනනාවක සිට වෙහෙස මහන්සි වූ අපේ හාමුදුරුවන්ටත් ,අරියකම්මට්ඨාන සංවිධානයේ සියලුම දෙනාටත් හා මෙවැනි අතිශය වැදගත්,වටිනා තොරතුරු අප වෙත ගෙන ආ මෙම නිවේදක මහතාටත් හා මේ උතුම් ක්‍රියාවට සහය දෙන සියලුම දෙනාටත් උතුම් වූ නිර්වානසම්පත්තිය ම උදා වෙත්වා යි හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර පරම සත්‍ය ලෝකයාට ඉතාම ඉක්මනින් අවබෝධ වී අපේ රටට සාදාරනය ඉෂ්ඨ වේවා !!!! තවත් තොරතුරු ඉදිරියටත් දැනගන්නට බලාපොරොත්තුවෙන් පසුවෙමි
සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏☸️🙏
විශ්ව ධර්මතාවය විසින් සියල්ල නිවැරැදි කරණු ඇත. ඔබ වාහාන්සෙට මෙන්ම ඔබ වහන්සේ වටහා සිටින සැමට බොහොම පින් ශක්තිය බලය රැකවරණය දිර්ඝායුෂ ලැබේවා!!
ධර්මතාවයෙන්ම මේ සත්‍ය අද හෙළිවෙමින් පවතිනවා. ආතර් සී ක්ලාක් මහතා පැවසුවේ මෙයයි.2050 වනවිට මුළු ලෝකයම බුදුධහ
ඔබවහන්සේලාට තෙරුවන් බලයෙන් ශක්තිය, දහිර්‍ය ලැබේවා!
සියලු කටටුතු සාර්තකවේවා....ඔබවහන්සේට ද්ළදා සමිදු පිහිටයි ...දීර්ගායු ....🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏 මා හට ඔබවහන්සේලාට සම්බන්ධ වියහැකි නම් ඉතා සතුටු වෙමි....🙏
ඔබ වහන්සේලා කරන මෙහෙවර හි
සත්‍ය හෙලිදරව් වේවා !
ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වේවා 🙏
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශක්තිය හා දීර්ගායුශ ලැබේවා 😇🙏🏻 තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබවහන්සේලාට මේ ගමන ජයක් ලබාගැනීමට තෙරැවනගේ ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏🙏🙏
අනේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටින්. මෙම පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස ගේ පුයන්තය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.බුදුසසුන ලොව බැබලේවා.මගේ මව්බිම. බුදුගුණ බලයෙන් දිදුලේවා
ඔබ වහන්සේට ආරක්ශාවක් ඕනේ❤️☸️🙏
මේ හෙල දීපය ලෝක පූජිත වීමට ඉතා ආසන්නයි. ඔබවහන්සෙගේ ජීවිත කාලය දැය වෙනුවෙන් කැපකලා. මව්බිම එය සදා සමරනු ඇත. බොහෝ අනාවැකි කරුවන් කියා ඇති පරිදි 2030 න් පසු මේ බුද්ධ භුමිය ලොව බලගතු ම රාජ්‍යය ලෙස පිළිගනු ලබන්නේ ඔබවහන්සෙ ඇතුළු පිංවත් පිරිසගේ මේ අඛණ්ඩ කැපවීමයි. තෙරුවන් සරණයි .
නමස්කාරය වේවා ඔබ වහන්සේට ..
බුද්ධානුභාවයෙන් සියලුම කටයුතු සාර්ථක වේවා ..ඊට සහයෝගය දෙන සියලු දෙනාට සොබාදහමේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ..
බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලැබු මේ සිරි දේශය සුරැකේවා ..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සත්‍යය ඇරෙන්න ලොවේ වෙන කිසිම දෙයක් නැ එය අවශ්‍ය වු සැනෙන් මතුවෙනවා .ගොතම සමන බුදුන් ජීවත් වු හෙළ දීපය ගැන මතුවට ලොවට හෙළිවේවි..
ඉතාමත් වටිනා වැඩ සටහනක් දැනුවත් කිරීම සදහා සියලු දෙනා ට දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා බුදු සරණයි...
හෙළ දූ දරුවන්ගේ අනාගත අනන්‍යතාවය උදෙසා ඔබ වහන්සේ විසින් මේ කරගෙන යන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ජයෙන් ජය!!!
ජාතියම ණය ගැතී අපට කරන මේ සේවයට. ගොඩක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්ය්‍යන් වහන්සේට ඔබතුමාටත්
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහෝ ම පින් අපහට මෙ කරැණූ පහදා අපට දිම සාදූ සාදූ සාදූ
මේ ගැන මුලින්ම ඇහුවේ පූලියද්දෙ සුදම්ම හාමුදුරුවන්ගෙන්.උන් වහන්සේ හිටි ගමන් අපවත් උනාට පස්සේ මේ තොරතුරු ලැබුනේ.උතුම් බුද්ධ ආනුභාව මතු වේවා
ඹබ වහන්සේට ශක්තිය ධෛර්යය වේවා
සත්‍යය කවදා හෝ ජය ගනු ඇත. මේ කාරනය ගැන කතාකිරීම පවා ශ්‍රී ලාංකිකයන් අතරම විහිළුවට ලක්වීමට මේ වන විට හේතු වී ඇත්තේ නන්දා මාලනියගේ " බුදු හිමියන්ටත් කලියුගයේ....දෙවියන්ගේ පිහිටයි...බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි" ගීතයට අනුවම නූතන සමාජය සත්‍යය අවබෝධ කර නොගෙන නොයෙකුත් මිරිගුවන් පසුපස දුවන තත්වයක් තුලය. එබැවින් මේ උතුම් කාර්යයට සහභාගි වන සියලු දෙනාට තෙරුවන් සරණ පතමි.
ගොඩක් ගොඩක් සතුටුයි අපිට අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සම්මා සම්බුදු සරණයි
පුලුවන් දෙයක් කරනවා අපිත්,මේක අතඅරින්න එපා..ජය වේවා
බුදුන් උපන් දේශය අපේ රට බව බුද්ධානුභාවයෙන්ම ඔප්පු වෙනව ඒකාන්තයි 🙏👍🌹🌼🙏
හා ... මහේෂ් මහත්මයා , ඇත්ත ඒලිවෙනවා. සතුටුයි නේද ?.
@@sirilee139 හ්ම් 👍
ඔබ වහන්සේ ඇතුලු පිරිස අපේ රටේ ඉතිහාසය යලි නිවැරදි කිරීමට ගන්නා මේ වෑයමට තුති.මේ සදහා බුදුදහම අදහන ලොව පුරා සිටින උගත් බුද්ධිමත් අයගේ සහයෝගයත් ලබාගෙන ඉදිරියටම යන්න.ජයෙන් ජය.
සාදු සාදු සා 👃👃👃❤❤❤❤
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා මේ කටයුතු සාර්ථක වේවා අපේ රට විනාශ කරපු සුද්දෝ පරාජය කිරීමට හාමුදුරුවන් වහන්සෙලා හැමෝගෙම සහය ලැබේවා 🙏🙏🙏
ඔබතුමන්ලාගේ චේතනාව පිරිසිදු නම් මෙය ඉතාමත්ම උතුම් සද් ක්‍රියාවකි.
මෙය අනිවාර්යෙන් මේ හෙළ බිම බුදුන්ගේ දේශය බව ඔප්පු වෙනවා ඒකාන්තයි සුවපත් වේවා.
දෙව් පිහිටයි, බුදු සරණයි තව තවත් ඉදිරියට පවතවාගෙන යෑමට ඔබ සැමට ධෛර්ය ,ශක්තිය ලැබේවා !!!!!ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපට.හාතා.ගන්නවත්.බැ.ස්වාමින්වහන්ස..අපෙ.හෙල.ජාතිය.අපටලැබෙනවා.නමි..ඔබවහන්සෙට.පිං
මේ එළැඹෙන්නේ යටගිය සාත්‍ය සියල්ල හෙළි වන කාලයයි ❤️🙏 තෙරුවන් සරණයි
ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා,
ආරක්ෂා වේවා,ආයුෂ වැඩි වේවා,
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏
අනිවාරෙන් එය සිදුවිය යුතුයි🙏🏻🙏🏻🙏🏻
ඔබවහන්සේලාගේ උත්සාහය සාර්ථක වේවා .සත්‍යගවේශනය කොට හෙලබිමේ ඉතිහාසය ලොවට ප්‍රකාශ කිරීම ගැන අපගේ බලවත් සතුට .බොහොම පිo .විශේෂයෙන් ඔබවහන්සේව විශ්වශක්තියෙන් ආරක්ෂා කෙරෙත්වා .ඔබවහන්සේ හා එක්ව සිටින සියලු පිරිස ද ආරක්ෂා කෙරෙත්වා .තෙරුවන් සරණයි .සුවපත් වේවා
රජයකින් වියයුතු මෙහෙය ඉටු නොවන කල ඔබතුමන්ලා කරන මෙහෙය විශ්ව ආශිර්වාදයෙන් සාර්ථකම වේවා
නියමයි.අපේ හාමුදුරුවනේ.
සාදු සාදු මේ ප්‍රස්නය නිරාකරණය කරගන්නා තුරුඅපේ සුවාමින් වහන්සේ ට කිසිදු කරදරයක්නොවෙවා
උගත්යැයි, බුද්ධියෙන් මත්වු පෘතග්ජන පුද්ගලයෙකු වු ජෝර්ජ් ට්‍රෙිනර්ගේ ජන්බුද්වීපයේ ඉතිහාසය වෙනස් කල පොතට සමුදීමෙි කාලය ඉස්මතු වී තිබෙි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතියක් වු සිවි හෙලයින්ට කරනු ලැබු ක්‍රියාව හමුවෙි ඔහු දැනට සතර අපාය තුල දඬුවම් විදිනවා ඇති. අපි ඔහුට මෙත් සිත පතුරැවමු. ගොතම බුදුන් මෙි පින් බිමෙි ජන්මය ලබා සම්බුද්ධත්වයට පත්ව වසර හතලිස් පහක් පුරාවට මාගධි බසින් දේශනා කල සිරි සද්ධර්මය තේරෙන සරල සිංහල බසින් ශ්‍රවණය කලොත් වර්ථමාන සිංහල භාෂාව සහ මාගධි භාෂාව අතර ඇති සමිබන්ධතාව තුලින්ම බුදුන් උපන්නේ කොහේදැයි ඔිනෑම කෙනෙකුට තේරැම් ගත හැකිය. සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වෙත්වායි අපි අධිෂ්ඨාන කරමු.
youtube.com/@ARIYAMAWATHA?si=0-PPDmPhFFY2HhGt
සතර වරම් දෙවි පිහිටයි අපේ කාලයේ Fahian හිමිනමට ලංකාවෙ ඉන්න නඩ චීවරධාරියොන්ගෙ ඇස් වහ කට වහ දුරු වේවා 🙏🌹🌹🌼🌼🌼
I am proud of both of you. Budusarani
ඔබ වහන්සේගේ මෙම උතුම් උත්සාහය සාර්ථක වේවා,
සැබෑ ස්ථාන ලෝකයට හෙලි වී නිවන් මගද හෙලි වේවා 🙏
Theruwan saranai. Sathya kawada hos jaya ganiwi.
ජාතියේ වාසනාවට රටෙි ඉතිහාසය , වගේ බුද්ධ ඉතිහාසය ත් හෙළිදරව් වෙමින් පවතින යුගයක ඔබ වහන්සේගේ මෙි ක්රියා කලාපය අගය කරමි . මෙි සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා .අපේ ආශිර්වාදය ද එකතුවි හොඳම ප්රතිඵල ලැබෙිවා . ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා . තෙරැවන් සරණයි .
ඔව් අපේ ඉතිහාසය පමණක් නොව බුදුන් වහන්සේ දේශනා කළ දහමත් විකෘති කළා, සුද්දා පමණක් නොව අපේ රටේ බහුතරයක් මෙයට දායකව කටයුතු වෙලත් තියෙනවා වෙමිනුත් පවතිනවා, විශේෂයෙන් ජාතියේ මුර දේවතාවුන් කියාගන්නා සම්මත හාමුදුරුවරුත් කරන්නේ මෙයමයි, දහමත් ඉතිහාසයත් විකෘති කිරීම කරල සසරින් එතෙර වීමට මග වසාදමනවා, ඔවුන් දන්නේ නැහැ සංඝ බේද කියන ආනන්තරික පාප කර්මයට ලක්වෙනවා කියලා
දන්නේ නැහැ, දැන්වත් වැරැද්ද නිවැරදි කරගමු, නිවන් අවබෝධ කරගන්න මග පාදා ගමු, සියල්ල සිදු විය යුත්තේ බුදු දහමට ගැළපෙන අයුරින් මිස වෙනත් වරදාන වරප්‍රසාද
වලට අනුව නොවිය යුතුයි, නිවැරදිව කටයුතු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛරිය ලැබේවායි අධිෂ්ඨාන කරනවා, අපේ හෙළබිම ලොව උතුම්ම දේශය බවට පත් වේවා, ධර්ම ද්වීපයක් බවට පත්වේවා, සුවපත් වෙත්වා.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි
ඔබ වහන්සෙ මෙි යන ගමනට තුිවිදරත්නයේ ආශිර්වාදය ලැබෙිවා
Obawahanseta meyakireema sadaha saktiya saha deerga ayusa labewa theruwan saranai
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට.ගොඩාක් පිං රටේ පුරවැසියන් දනුවත්.කිරිම්.සම්බන්දව බොරුවෙන්.රට රටේ ජනතාවට උරුම කරනා බොරුව.පහදා.දෙන්න
එහෙමයි ස්වාමීනි ඔබවහන්සේ දේශනා කරන දේ හරි. අපේ රටේ මිනිස්සු න්ගේ හයිය නිරෝගිකම විනාස කරන්න කෑම බීම ගෙනාව .මිරිස් දුන්නා ගම්මිරිස් වෙනුවට බතල විව්ද අලවර්ග වෙනුවට මයියොක්කා.දෙල් අර්තාපල් දුන්නා. රා වෙනුවට අරක්කු දුන්නා සාරවිට වෙනුවට දුම්කොළ හුණු දුන්නා බීඩි කිගරට් දුන්නා හෙළ වෙදකම විනාස කරා.වටිනාඔසුකැද වෙනුවටපිටිකිරි පාන්පාන්පිටිකෑම පුරුදුකරා .දැන් අපේරටේමිනිස්සුන්ට හරිසනීපයි.
A great decision Theruwan saranai,
සත්‍යයේ ජයග්‍රහණය දක්වාම යන්නට තෙරුවන් සරනත්,සියලු දෙවියන්ගේ පිහිටත් ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට ශක්තිය ලැබේවා .ලැබේවා ,🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මෙම කාර්යයට අපගේ විශේෂ ස්තුතිය. ඒ අතරම අපෙන් ඔවුන්ගේ රටට ගෙන යන ලද වටිනා පොත් පත් ලබාගැනිම කල නොහැකිද?
මෙම නඩුවෙන් ඉල්ලා සිටින ඉල්ලීමක් වන්නේ අවම වශයෙන් අපේ රටින් බ්‍රිතාන්‍යට ගෙන ගොස්, එහි පුස්තකාල 4 ක සහ කෞතුගාර වල ඇති අපේ පැරණි පුස්කොල පොත් වල ඩිජිටල් පිටපතක් හෝ ලබා දෙන ලෙසයි.
සියලු .දෙනාට .සම්මා.සම්බුදුසරනයි.
ස්තුතියි ඔබ වහන්සේට සියලු සත්වයෝ හට සත්‍යය වැටහේවා 🙏තෙරුවන් සරණයි..
අපේ ඉතිහාසය නිරවුල් කරගත යුතුමයි
🙏🏼🙏🏼🙏🏼
මේ සත් කටයුත්ත ට තුරුනුවන්ගේ ආසිර්වාද ය ලැබේවා බ්‍රිතාන්‍යය රජයෙන් යහපත් තීරණය තින්දුවක් ලැබේවා!🙏🙏🙏! සියලු ලොක සත්වයාටම නිවන් දොර ව්වර වේවා !🙏🙏
අවදාන යෙන් ඉන්නෙ අලුත් තොරතුරු දැනගන්න
ඉතාමත් සතුටුයි
සාදු සාදු🎉🎉සාදු
Hon,Revaran,
I really appreciate your effort ...
සාදු සාදු සාදු !
ඔබවහන්සෝගෙ හා හෙළබොදු අපේ සිහිනය උරැමය ඔය අධිකරන තීන්දුවෙං ඔප්පුවී සත්ත්‍ය හෙලිවේත්වා.🙏
ඔබවහන්සේට සියලු ශක්තිය ලැබේවා.
දීර්ඝායු වේවා.
This is a great achievement Venerable Thero. We are so pleased about your lifelong effort to help mislead Buddhist community around the world. Wish you all success and victory for tremendous work carried out by Ariyakammattan organization!🙏
🌹🌹🌹.
'Turunuwan Saranai ape Hamuduruwane,
ඉන්දියන් පුරාවිදයා අයගෙන් අපිට උදව් ගන්න පුලුවන් නේද අපේ ස්වාමීන් වහන්ස්..ඔබ වහන්සේ හෙල බිමට ආශිර්වාදයක්..
තෙරුවන් සරණයි ..
ගරු ස්වාමීන් වහන්සේට උතුම් බෝසමිඳු ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....
අපේ හාමුදුරුවනේ ඔය නඩුවෙන් දිනා අපේ රටට ජාතියට වදන්දි ගෙවනවම්ය් ඕකුන් අපේ රට ජාතිය ආගම නැවත ඉස්තාපන් කරන්න තුනුරුවනේ සරණයි හමෝම
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ රටට උත්පත්තියලබල තියෙන්නෙ අපේ ඉතිහාසය යලි ඉස්මතු කරන්නමයි එය ඉෂ්ට සිද්ද වෙනකල් සියලු දෙවියන් ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා අනන්ත අපරිමානවූ බුදුගුණ සත්‍යයි ඒසත්‍යානුභාවයෙන් සත්‍ය හෙලිවේවා 🙏🙏🙏
ස්වාමීන් වහන්සේ පරිස්සමින් ඉන්දියාව ගොඩක් වෙලාවට අපිට එරෙහිව කතා කරන්නේ , බුදු සමිදුගේ ආශිර්වාධයෙන් සත්‍යය දිනේවා ස්වාමීන් වහන්සේට ජයම පැතේවා
සත්‍ය ජය ගන්නවාමයි....එක එක කාලෙට.එන දියසේනලාට වඩා මේ උතුමානන්ලගෙ සේවය මොන තරම් වටිනවාද...තියෙන දේ රැක ගන්න බැරි නිවට නියාලු ජාතියක් එක්ක කොහෙද අලුත් දේවල් හොයන්නෙ ...ටයි පොලු දාගත්ත පරදේසක්කාර උන් රට පාලනය කරනකන් හොරු රට පාලනය කාරන තාක් කල් සත්‍ය යට ගහනවා...ඔබලාට බොහෝම පින් මේ සදහා දායක වෙන එකට...මල්වතු අස්ගිරි නම් වූ මල් කඩ මුදලාලිලාට නම් අප මහා බුදුන් වහන්සේගෙන් පලක් නෑ
🙏🙏🙏 බුදු ගුණ සත්තයි 🙏🙏🙏
🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏🙏🙏