Mehi gawravaya himi venna o.....ne ariyamagga haamuduruwana ta...... ! Mona youtube chanal eaken me vadasayahana dammaa ta.. Mokada ea haamuduruvo thamaa hewve...... ! O...ya inna mahaanaayaka/ Anu naayaka haamuduru vo no vee....... Mahaanaayaka / anunaayaka denade kaala venade balan hitiyaa ne........ ? Ea th ape ariyamagga haamuduru wa n ta godak pin..... !
Me ahanna. Budun merata upannaa nam Nepalaye ada Shakya Gavutham kiyala waasagam bhaavithaa venne k9homàda ? Hindi basa paali basata behevin samaana venne khomada ? Dambadiva me rate kotasak nam budunge kaale thibuna Anga Magadha Kaasi Kosala aadee solos mahaa janapada pennanna puluvanda ? Oya vikaara walin venne ape rata loketama wihilivak vena eka vitharayi.
අරියමග්ග මහා ස්වාමීන්වහන්සේට උතුම් නිර්වාණයම අත්වේවා... 🙏
මම ඛැලුවා මට හරි සතුටුයි මගේ සිව්හෙළයේ අභිමාණය බුදුපියාණන් වහන්සේට ජිවමාණව වැඩ සිටිපින්ඛිම තෙරුවන් සරණයි
🙏
ඔයා හරි
❤❤❤❤❤
මේ ඇත්ත එලියට එනකල් අපේ පරම්පරාගත ලේ ජාන ඉවසීමෙන් බලාගෙන හිටියා .ඔබ සෑමදෙනාටම ගොඩක් පිං 🙏🙏🙏
ඔබ.වහන්සේට.නමස්කාර .වෙිවා.දිර්ගායුෂ.ලැබෙිවා.හරිම .සතුටුයි
අපේ ජීවිත කාලයේම බුදුන් ලංකාවේ බව තහවුරැ වේවා
සත්‍ය කවදාහරි ජයගන්නවා ඉවැරදි සද්දර්මය හා අපෙ හෙල ඉතිහාසය මතුවන කලයයි සුවපත්වෙවා........
ඔයා හොඳයි❤
බොහෝම පින් මෙවැනි සොයා ගැනීම් සඳහා තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🌹🙏🌹🙏🌹🙏
සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼හිතට මාර සැනසීමක් සත්තිය තාවය හොයන්න මහන්සි වෙන අපේ ස්වාමින් වහාන්සේලා ඇතුලු සියලුම දෙනාට ගොඩක් පිං දීර්ගායු වේවා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏💕💕💕💕🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏
ඔබවහන්සේට මාගේ ප්‍රනාමය
සත්‍යය ට.ජය වේවා
මගේ පින්බිම ආරක්ෂා කරන දෙන සියලු දෙනාටම බුදු සරණයිI
ඔබවහන්සේට නමස්කාර වේවා දර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤❤ආදරෙ
ඇහැට පේන මේ සත්‍යය යටපත් කරන්න ලංකාවේ සමහරක් සිංහල බෞද්ධ පිරිස් දඟලන දැඟලිල්ල.....
පතිරාජ.මහත්තයාට.ජයවෙිවා
මේ තමයිඇත්ත කියන්න වචන නැහැ සත්‍ය හෙළි කරගන්න දරන උත්සාහයට බොහොම පිං නිදුක් නිරොගි සුව අත් වේවා
ස්තූතියි
❤හෙළබීමට ජයවේවා !
කොටසකට මේ වගෙ තොරතුරක් ජීවිත කාලය තුල අසන සුමිහිරි ම , තොරතුරක් එහෙත් රටට , ජාතියට, ධර්මය ට ගරහන කණ්ඩායම ට මේ වගෙ තොරතුරක් මූළුසිරුරම දවාලන ගිනි ගොඩක් වගෙයි. පාපකාරී සිතිවිලි වලින් ගොඩ නැගෙන මනස් ඒ තරමට විකෘතියි. සැම සුවපත් වේවා!
ඒ එසේ නම්,සැදැහවතුන්-පින්වතුන්-කුසල්වඩන බැතිමතුන් බලන්නේ ,දකින්නේ වඳින්නේ බුදු රැස් විහිදෙන ශුද්ධ භූමි යේ පූජනීය ස්ථාන නොවේද මෝ..මෝ..මෝ !!!T.R.S
අන්‍ය ආගමිකයෙක් වන මටත් ලංකාවේ ඉතිහාසය ගැන සැබෑ කැක්කුමක් තිබෙනවා. බුදුන් උපත ලද අපේ දේශය ගැන අභිමානයක් තිබෙනවා. බුදුන් උපන්නේ ඉන්දියාවේ මයි කිය කියා වැලලෙන්න හදන්නේ අපේ රටේම ඉන්න V8 වහන්සේලා වීමයි කණගාටුව. මුන් හෙළයෝ වෙන්න බැහැ. පර සුද්දන්ගේ බීජ අංකූර වෙන්න ඇති. ඔබ තුමන්ලාගේ උත්සාහය, කැපවීම ගැන ස්තුතියි.
ස්තුතියි ආගම කුමක් උවත් ලංකාවේ බොහෝ දෙනෙකුට හෙළ ජාන තියෙනව
සත්‍ය ජයවේවා තෙරුවන්සරනයි ජයවේවා තෙරුවන්සරනයි ජයවේවා 🎉🎉🎉🎉🎉
බුදුන් වහන්සේ ඉන්දියාවේ කියල කට පාඩම් නොකර මේ කරන විචාරසීලි බවට මම හරි ආදරෙයි හැමෝටම පිං
ස්තූතියි
ඔබ මෙ පැහැදිලි කරල දෙන්න එකට ගොඩක්ම ස්තුතියි
ස්තූතියි
සාදු සාදු සාදු
සත්‍යය ඉක්මනටම ජය ගනි❤
හොඳ පැහැදිලි කිරීමක් මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කිරිම සදහා සක්තිය දහිර්‍යය වාසනාව ලැබෙන්න කියා ප්‍රරාර්තනා කරනවා .......තෙරුවන් සරනයි .......
ස්තුතියි
මේ පිං බිමේ ඉපදීම වාසනාවකි ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට ලෝකයේම ශක්තිය ලැබේවා
පරම සත්‍ය සම්මා සම්බුදු හිමි උපන් ජම්බුද් දීපය අපගේ හෙළ දීපයයි මහා සක්විති රාවණයන්ගේ හෙළ දීපය මෙ අපේ පුණ්‍ය භූමිය යි සියඑම බුදුවරුන් උපන් රටයි .
ඉක්මනින් සත්‍ය ලොකයට හෙලිවේවා බුදු සරනයි
මේතමා ඇත්ත සාදු සාදු සාදු
අපේ රටේ ප්‍රධාන මාධ්‍ය කොච්චර කුහක ද ? මේ ගැන එක තප්පරයක් වත් ප්‍රචාරය කලේ නෑනේ .වැඩකට නැති දේවල් නම් ඕනෑ තරම් ප්‍රවුත්ති වලට පෙනවයි.(නලු නිලියෝ,පිට රැටියන්ගේ මගුල් ,හදිසි අනතුරු)
නමුත් හරිම කනගාටු යි මෙවැනි වැදගත්කමක් ඇති ප්‍රවෘත්ති යක් නොපෙන්නීම සම්බන්ධ ව. සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු වේවා 🎉🎉🎉🎉🎉
අරියමග්ග හාමුදුරුවෝ දීර්ඝ ගවේෂණයකින් සොයාගත් කරුණු ඉතා පැහැදිළිව සහ නිවැරදිව, මනා අවබෝධයකින් ඔබ මේ කරන විග්‍රහය ඉතාම වටිනවා. ඒ වගේම මෙය වටිනා පිංකමක්, මේ කාර්යය ඔබට නිවන් දැකීම පිණිසම හේතු වේවා!!!
ස්තුතියි
අරිය මග්ග හිමියන් කරනා මේ මහා වියායාමයට රටේ සියළු පුරවැසියන් ණයගැති යි.
ඉතාම හොඳ පැහැදි කිරීමක්.
🙏Budu dahama Sathya nam !!!💫 Sathya Heli vee WAHA☀️ Bebalewa ✍
අපේ සත්තිය ඉතිහාසය මතු වන කාලයයි. දැන් කලු සුද්දෝ නැති වී නියම හෙලයන් බිහිවේවි.
සාදු සාදු සාදු 👃👃👃
ඒක තමයි සත්‍ය අපේ හාමුදුරුවරු ඉංදියාවට තැන නැතිවෙනවට හොටු පෙරාගෙන අඩනවා දැන් එහෙනම් ඇමෙරිකාවෙි මානව හිමිකම් එකටත් නඩු දාන්න වෙයි
මේ තමයි ඇත්ත
නමුත් කුහක TV චනල්වලට මෙව පෙන්නෙ නැහැ වාසියට විතරයි ඒ චැනල් වැඩ කරන්නේ.
ඔබ වහන්සේ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
අපේ හාමුදුරුවණේ බුදු සරණයි 🙏🙏🙏
මෙපින්බිම අරක්ශා කරනඔබ වහන්සෙට බදුසරනයි❤
තෙරුවන්සරණයි
ඉන්දියාව කියන්නෙ අර්ධද්වීපයක්. ලංකාව දීපයක් ❤
තෙරුවන් සරණයි
" ජය හෙළ ධරණී "
අපේ අනාගත පරපුරවත් මේ සත්‍යය හෙලිකරගන්න උදවු කරන්න.
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය
හෙළ උරුමය ට ජය ...👍👍👍
අනිවාර්යයෙන්ම නිවැරැදි සත්‍ය ඉතිහාසය මතු වී අවසන් බොහොම සතුටුයි තෙරුවන් සරණයි 🙏🙏🙏
Hoda pahdili kirimak niyamai ❤
🙏
සත්‍ය හැමදාම යටපත් කරන්න බැහැ. ඔබ සංවිධානයට ජය සිකුරුයි. සිව් හෙළය ගැන මත කීපයක් තියෙනව ඒ ගැනත් සඳහන් කරන්න
Hamuduruvanta parisam venna vei..ova haraussana minissunva gathanaya karai un...
Ikmanata sathya watahala denna ariyamagga swaminwahansege uthshayata apage namaskaraya wewa
කාලය,ද්වීපය,දේශය,කුලය,මව මේ තියෙන දේවල් බුදු කෙනෙක් බිහිවෙන්න බලපානව කියල කියනව. එතකොට ඉංදියාව කියන්නෙ ද්වීපයක් නෙමෙයි ඉංදියාව කියන්නෙ අර්ධද්වීපයක්.
ඒත් මේ වගේ දෙයක් එකපාර පිලිගන්නනම් අමාරුයි
@@sandeepalakshan117 අපි පිළිගත්තෙත් එක පාරක් අහල නෙමෙයි. දහස් වාරයක් පමණ ගවේෂණය කරල. හැබැයි දැන් පුංචි දෙයකින් වුණත් පැහැදිලියි. එකක් තමයි දඹදිව කියන්නේ හෙල නාමයක්.
මේ කුඩා දූපතේ සිංහල බෞද්ධ සංස්කෘතිය දෙදරවීමයි මෙහි අරමුණ. එයින් පසු අපිව යටපත් කිරීම පහසුයි.
සත්‍ය ජයගනි
බුදුන් අපේ...ඉපදුනේ සීහෙලයේ නම් අපි ක්වුරුත් හදවතින්ම සතුටු වන කරුනක් නෙවිද ,සම,හරක් අය ඇයි විරුද්ධවන්නේ ඇයි කියන කරුන නම් ඒඅයගෙ ජානවල ඇති දොසක් නොවේද?
කෙටියෙන්ම අපේ රටේ මිනසුන් හිතන අයුරැ වටහාගැනීමට අපි ලංකා ඉතිහාසය ඉස්්කෝලෙ පොත් වල සදහන්් නැති කරැනු ප්‍රකාශ කරන්න විට .මිනිසුන්් අපට කමෙන්ට් කරන ටික බලන්න.ුනුහරපෙන් බැන්න ඒවා මකල තියෙන්නෙ. ඒ බනින අය කිිම විදිට ඉතිහාසය දනිනෙ නැති අය හිතට එන තරහ කිසිම පසු විපරමින් තොරව බනින අය. මෙහෙම අධ්‍යනය කරන්න
කවදා හරි අපේ රට ලෝකයේ පූජනීය ම රට බව ස්ථීර යි.ඒ දවස ඉක්මනින්ම උදාවේවා ❤❤
මෙි සත්්‍ය කෙදිනක හෝ මතුවෙනවා එ්ක ධර්මතාවය පවුකාරයෝ පිලිනොගනි පිනක් තිබිබොත් සතර අපානොයා අඩුම සොතාපන්නහරි වෙිවි ....
කවූරු පිලිගත්තත් අපේ සමහර ස්වාමීන් වහන්සේලා හා උපාසක අම්මලා ට පිළිගන්නවන එක තමයි වැඩේ.....
අපිට ඕනි අපේ ඉතිහාසය දැනගන්න.පැහැදිලි කිරම නියමය.🙏
සුපර්බ් බ්‍රෝ දැනුවත් කලාට.
ස්තූතියි
අප උපන් මේ හේලබ්ම බුදුන් උපන් ජම්බුද් ද්ව්පයයි
very appriciate action
මෙම සත්‍යය මතු කර පෙන්වන ගෞරවනීය අපේ හෙළ විරුවන් , මුලා කිරීමට සමත්, කිසිවෙකුත් ලෝකයේ නැත.
හෙලදිව දඹදිව ලක්දිව මෙහි "දිව" යනු දිවයින යන හෙල අර්ථයයි. දඹදිව වචනය වුනත් ඇති තේරුම් ගන්න .
ඒකට නම් එක එක අදහස් තියෙනව ජම්බුද්දීපය කියන කලාපයේ තමයි දඹදිව ලක්දිව තිබිල තියෙන්නෙ
Sathya yatapath karanna godakkattiya uthsaha karanawa Sathya yanu swabs dahami
අයිය ජපානයට යන්න ගුවන් යානයට නගින්න මොහොතකට පෙර අම්මට කීවෙ ධඹදිව යන්න ලෑස්ති වෙන්න කියලයි එවිට මට කියවුනේ එහෙ නොගියට අම්ම එහෙ යන්න ඕනිනැහ අපේ රටේ වන්දනා කරගන්න කියලයි ඒක මට නිකමට කියවුනාය
පිං
සුපුරි 🎉❤
Ok Miss
@@MaheshDasanayake ස්තූතියි.
Ok
@@champasirimanne6253 ok
@@champasirimanne6253 කොයි ඒක කොතනද තියෙන්නෙ
Obala danwath attha tharum gatha aka sathutui,
දිබුලාගලගලට නැව් ආවකියලත් කියනවා බුදුන්ගෙ කාලෙ. සුද්දොදන රජතුමාගෙ මාලිගාව දිබුලාගලට .දිබුලාගල සෙල්ලිපිවල තියන්නෙ කියනවා
SSATHYA JAYAHANI,BUDUSARRANNAI
Hari wade
Mehi gawravaya himi venna o.....ne ariyamagga haamuduruwana ta...... !
Mona youtube chanal eaken me vadasayahana dammaa ta..
Mokada ea haamuduruvo thamaa hewve...... !
O...ya inna mahaanaayaka/ Anu naayaka haamuduru vo no vee.......
Mahaanaayaka / anunaayaka denade kaala venade balan hitiyaa ne........ ?
Ea th ape ariyamagga haamuduru wa n ta godak pin..... !
අති උතුම් සේවයක් ඔබ වහන්සේ ඉටු කලේ,,,හාමුවුරුවනේ නිවට මිනිස්සුන්ට හොද ආදර්ශයක් සේවයක් ඔබ වහ්ස්න්සේ ඇතුලු සැමට සුභ පැතුම් ඔබ වහන්සේ මෑත කාලයේ බිහි වූ අති උන්තුම් අමරනීය බුද්ධ පුත්‍රයා,ඔබ වහන්සේ බුදුන් දවස ධර්ම භාන්ඩාගාරික ආනන්ද හිමිගේ බලයේ විශ්ව බලධාරි වහන්සේ වන්නේය, ,ඔබ වහන්සේ මේ කල අනර්ග කටයුත්ත නිසා ලොව සැමට ගුරුවරයා වන්නේය,,ඔබ වහන්සේට ප්‍රාර්තනා බෝධියකින් මගපල ලබා අවසානයේ පතන පැතුම් ඉටුවන බුදු පසේබුදු තත්වයට සිත දියුනු කර ගැනීමට හැකිවේවා පතමු, තෙරුවන් සරනයි දෙවි පිහිටයි,මේ පනිවිඩය උන් වහන්සේට පෝස්ට් කරන්න,
ස්තූතියි
🙏🙏🙏තෙරුවන් සරණයි ඔයාලට
බුදු න්උපන්බිම අදශ්‍රිංකව කියනමෙිඅපේරටබැවි ංඔප්පුවනදිනයවැඉිඇතකනොවි අරියකමාටිඨනෙ සංවිධන වට ජාතියෙ උපහාරය පිරිනැමෙදිනය අපිසතුටෙන වැලදගන්නෙමු බුදුසරණ යි
මේවගේ වීඩියෝ ටිකක් තව දාන්න.
ස්තූතියි උත්සහකරමු
Adarei adarei adarei budun upan helabimeme mathu upanishad sathutui
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sathya heliwewa!!!
අරිය කම්මට්ටන සංවිදානයේ මෙහෙවර අති විසිස්ටයි. ඒත් ජිනීවා සංවිදානයට ඉදිරිපත් කල යෝජනාව වැඩි ජන්දෙන් සම්මත විය යුතුයි නේද. ඒ සදහා සුදුසු පසුබිමක් සකස්කර තිබේද. යෝජනාව පැරදුනොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද
මහජනයා අවදි වී රජයන්ට සහ මේ සංවිධානවලට මේ නිවැරදි කිරීම සිදු කරන ලෙස බලපෑම් කළ යුතුයි. ඒ සඳහා මිනිසුන් එක් වී හඬ නැගිය යුතුයි. මේ මොහොතේ සාමාන්‍ය මහජනතාවගේ වගකීම එයයි
👍👍👍👍👍
අනිවා මමනම් ඕක කවදාහරි හෙලිවෙනවා කියල දැනගෙන හිටියා ,
සත්‍ය කවදාහෝ ජයගනී
❤️❤️❤️🌹🌹
True
👍
අනිවාර්යයෙන් මේ පිංබිම තමයි ජන්ඹුද්වීපය
🌻🌻🌻🌻🌻
❤❤❤🎉🎉🎉🎉❤❤❤
🎉🙏🙏🙏🎉
Sadu sadu sadu
Stthaya d🎉❤nai
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Me ahanna.
Budun merata upannaa nam Nepalaye ada Shakya Gavutham kiyala waasagam bhaavithaa venne k9homàda ?
Hindi basa paali basata behevin samaana venne khomada ?
Dambadiva me rate kotasak nam budunge kaale thibuna Anga Magadha Kaasi Kosala aadee solos mahaa janapada pennanna puluvanda ?
Oya vikaara walin venne ape rata loketama wihilivak vena eka vitharayi.