Me karana utsahyata obawahanseta niwan dakimata paramitawak wewa sadu sadu sadu kawru na kiyuwath apinam me sathya awaboda karagenai inne api obawahanse samagai bawddainge des viwara wewa
sasara duken midenna me uthum bhoomiya thula janithawoo pinwathunta ama maha niwana kara yannata oba wahanse athulu siyalu dena darana wehesata me maha wishwaye siyalu dewiyange ashirwadaya noaduwa labewa!
Sri Lanka is the cradle of Buddhism where which has born all the wrtitten and Archelogical evidences availible...We respect you as nation where no there who came front other than you to unvail this.
මෙහි සත්‍ය වහා හෙළිකරන්න වගකිව යුත්තන්ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🏻
කෙතරම් පින්වන්ත සුන්දර භූම්යකද අප හැමෝම ඉපදිලා ඉන්නේ. බෞද්ධයකු වශයෙන් මා කර ඇති කුසල් කර්ම හේතුවෙන් තථාගතයන් වහන්සේගේ මව් භූමියේදී මා ඉපදී ඇත. විශ්වයට ස්තූතියි මාව මෙහි හෙව්වාට උපදිනා හැම බවයකදියම බුදුන් ගේ මව්බිමෙහිම බුද්ධ ශ්‍රාවකයෙක් ලෙස මා උපදවා. මේ දේශනයෙන් සිත්සතන් සුවපත් කල බුදුපුත් වූ ඔබ වහන්සේටත් ඔබවහන්සේ සළය පලකල සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. සසරකෙලවර අමාමහ නිවනින්ම සැනසීම ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරුතර හිමි නමට උපහර කර ඔබට,
හතලිස් වසක් කල ඉතිහාසයෙ පිනට,
බුදුහිමි ජනිත හෙලදිව ඇත්තක් බවට,
පත්කල ගරු හිමිට පතනේ දෙවි පිහිට.
බුදුසරණයි හැමෝටම අපිට සත්‍ය වටහා දෙනවට 🌹🙏බුදුසරණයි. බුදුන් උපන් දේශය සිරි ලංකාව ආයුබෝ වේවා
එකපුන් සදින් දුරුවෙයි ලොව ඝන අදුරූ...... ශත්‍ය ලෝකෙට හෙලිකරන අපේ උරුමය වෙනුවෙන් වෙහෙසෙන් නිර්බීත අපේ සමිදුට දීර්ගායුෂ වේවාසියලූ දෙවියෝ රකදේවා😆😆😆✨️✨️✨️
අපට හරිම සතුටක් දැනෙන්නේ මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝනයක් ධාතු, ළලාට ධාතු, දන්ත ධාතු, ග්‍රීවා ධාතු පාරිභෝගික ධාතූන්, බුදුන් වහන්සේ ජීවමාන කාලයේදි කේශධාතු තැන්පත්කර සෑදු චෛත්‍යය, අවුරදු 5000 ක් කල් බදුදහම පවතින්නේ මේ අපේ රටේ. මේ සියලුමදේ අපට ලැබුනේ බුදුන් බුද්ධත්වය ලැබුවේ අපේරටේ නිසාමයි
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් සාධු සාධු.
අප නම් අවිවාදයෙන් තොරව පිළිගන්නවා කවුරු ඔලුව බිම තියා ගෙන නැහැ කිව්වත් අපේ හිතට කා වැදිල තියෙන්නෙ මෙය සත්‍යක් බව නමස් කාර වේවා මාගේ බුදු පියාණන් වහන්සේට.. අපේ ස්වාමීන් වහන්සේටත් මේ මහත් මා වරුන්ටත් පිං දෙන අතර ස්තූති වේවා..
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා මතු නිවන් දකින්න මේකරන උත්සාහය නිවන් දකින දාට ධාන පාරමිතාවක් වේවා
අපේ අභිමානය රැකගැනීමට වෙර දරන ඔබවහන්සේට ත්, මේ මහතාටත් ඉක්මනින් කටයුතු කිරිමට ශක්තිය ලැබේවා .
වසර 75ක් රට කරපු එව්වෝ අපේ ඉතිහාසය මතු කරගන්න උත්සහ ගන්නෙ නැහැ... ඔබ වහන්සේලා මේ ගන්නා උත්සහය ඉතිහාසය වෙනස් කර අපිට සාදරනයක් ඉෂ්ට වෙවී 🙏🙏🙏...
❤
ගොඩක් ස්තුතියි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ඇතුළු සැමටම නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏
❤
ඔබ හ වහන්සේට උතුම් නිවනෙන්ම සැනසේවා සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ
ඔබ වහන්සේට නිදුක් නීරෝගී . දීර්ඝායුෂ ලැබේවා ..... බුදු සරණයි සියලු දෙනාට .....
අරිය මග්ග ස්වාමීන් වහන්සේ ඇතුළු අරිය කම්මඨාන සංවිධානයේ ඔබ සැමට හෙළදිවේ සැබෑම වූ බෞද්ධ ඉතිහාසය හෙළිදරව් කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොඩ මිනිස්සු ඌරැ ඇටකටු වදින්නයන්නේ සත්තුන්ගේ මොලද තියෙන්නේ.මිට අවුරැදු 25කට කලින් දැකපු විඩියොවක මම දැක්ක දෙ බොරැවක් බව අද සනාඵ වෙලා.හරිම සතුටුයි.සතර ස්එාන.ඉපදුන.බුදුවුන.පරිනිවන ස්එාන වැද පුදාගෙන නිවන් අවබොධ කරගැනිමට සහ සසර කෙටි කරගමු.
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌺🌺🌺 අපේ හාමුදුරුවන්ට මේ සත්‍යය හෙළි කරන ඔබ වහන්සේට පිං
Me hemadeyakma denagathath samaharak Aya piliganne neha Dan karanna deyakuth neha API hemakenekma apita pennapu ithihasaya paradige yanawa
සියල්ලොම එක්වෙමු, ජයරත්න පතිරාරච්චි මහතාව හමුවෙන්න ඔබ වහන්සේ,එය වටිනා කුසලයක් වේවි.
ආරිය මඝ්ග හිමියන්ට දීර්ඝායුවේවා ශක්තිය ධෛර්‍ය ලැබේවා
සාදු සාදු සාදු බුදුන් වැඩිය පින් බ්ම නැවත ඉපදීමට හේතු වාසනා වේවා 🙏🙏🙏
ඒකයි රුවන්වැලි මහා සෑ අභියසදී මහා සම්බුද්ධ ධාතූ පරිනිර්වාණය සිද්ධ වන්නේ.. ධර්මය පැවතෙන්නෙත් මේ රතු දූපතේමයි. ලෝකයෙ ගුරුත්වාකර්ෂණ බලය අඩු ම ස්ථානයත් මේ දූපතේමයි. බුදුන්වහන්සේ ධර්ම සංචාරයේ ලොව පුරා ගමන් කලා පමණි. 🙏 සත්‍ය දැනෙන්න භාවනා කටයුතු සැවොම කල යුතුයි .. නිර්භීත ඔබවහන්සේට නමස්කාර කරමු 🙏💐
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සත්‍ය ගවේශණයට සම්බන්ධවූ සියළුදෙනාටම යෝධබල යෝධශක්තිය ධෛර්ය සහ ජය ❤❤
Sathya soyayana obawahanseta chiththa sakthiya has dharmaya labewa. Sadu sadu sadu.
Wandanaa Nadal wala yanno Mohamed andakarayen yanne.
❤❤❤❤❤
Dirghayusha labewa oba wahanseta 🙏🙏🙏
නමෝ බුද්ධාය .තෙරුවන් සරණයි සියලුමදෙනාට.🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ වන් දේශ හිතයිසීය යතිවරයන් වහන්සේලා තව තව බිහිවේවා😆😆✨️✨️ මෙවන් අදහස් වලට එකග බික්ෂු පරපුර මදිනේද එනිසා ගම් නියම්ගම් වලින් මෙවනි කුලපුතුන් දාස් ගනනින් සොයා මෙවන් උත්තමයන් වහන්සේලා ලග පැවිදි කරවා මේ කරුනු උගන්වා ලංකා බුමිය පුරා ලොවපුරා ව්‍යාප්ත කරනු මැනේ අනාගතේ යහපත්වනු ඉසැකයි😆😆📢📢📢😆😆😆
ස්වාමීන් වහන්සේ ඇතුලු ඔබ සියලු දෙනාට බොහෝ පිං
ගෞරවණීය ස්වාමීන් වහන්ස, මෙම සාකච්ඡාවන් ඉංග්‍රීසියෙන් සිදුකර බහුතර ලෝකවාසීන්ට තේරුම් ගැනීමට සලස්වන්න.එය විශාල පුණ්‍ය කර්මයකි.
🌹🙏🌹🙏🌹👏👏👏👏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනිත් සියලු දෙනාටම 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තව තවත් ඉදිරියට යාමට ධෛර්යය ශක්තිය යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට බුදු සරණයි දෙවි පිහිටයි
ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ
නිදුක් නිරෝගී භාවය අත්වේවා ඔබවහන්සේට ..හා අනිත් සියලුම දෙනාටත්.. සත්‍යය දර්ශනය අපට සොයා දෙන්න..
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
නවීන තාක්ෂණය යොදාගෙන ,පරික්ෂණ කරන්න දෙයක් නැහැ,මෙි අපේ බුදුන් උපන් පුන්‍යභුමියයි,ඒක මටනම් දැනෙන වා.අපේ හාමුදුරු වන්ට පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතා වටිනා වැඩසටහනක්. ස්තුතියි
අපේ රටේ මිනිසුන් ඔබ වහන්සේට නයගැතියී මේ පිළිබඳ කතාකරන හැමෝම මේ රටට මහා සම්පත් 🙏🙏🙏
ඉතාම වැදගත් වැඩසටහනක් අපෙ හාමුදුරුවනේ
සිධත කුමරා උත්පත්තිය ලැබුව සත්‍ය ලුම්බිණිය බඹරගල රජමහා විහාරය නොවේ ද
ආයුෂ බෝ වේවා ඔබ වහන්සේට
තෙරුවන් සරණයි හැමෝටම
සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
දැයකට බිහිවන අතිශය දුර්ලභ ගණයේ ස්වාමීන් වහන්සේ නමක් හා උත්තම ගණයේ පුද්ගලයෙකු දුටිමි.
උතුම් බුදු ගුණ ශක්තිය ගරු ස්වාමීන් වහන්සේ ට ලැබේවා ..සත්‍යය ජය ගන්න ඉක්මනින් ම හැකි වේවා ..
🙏🙏🙏🌹🌹🌹
බුදුපියාණන් වහන්සේ දේශනා කළ නිර්වාණය අවබෝධ කර ගැනීමට නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ යන මිත්‍යා දෘෂ්ඨියෙන් මිදිය යුතුමය.
නුඹ වහන්සේට සහාය පිණිස සිටින සියලු දෙනාටම namaskaraya වේවා .
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැළසේවා!!!තෙරුවන් සරණයි !!!
සත්‍ය සොයා යන පුජනීය අරියමග්ග ස්වාමින්වහන්ස ට ත් 🙏 පින්වන්ත සැමදෙනා ටත් 🙏... දීර්ගායු වේවා 🙏බුදුසරණයි... 🙏දෙවිපිහිටයි... 🙏
....... මෛත්‍රී....
ඔබ වහන්සේට බුදුබව ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ විද්‍යාත්මක ගවේශනය සඳහා ඉන්දියානුවන් හවුල්කරගැනීම එතරම්ම හොඳ නොවන්නට හැක
සියල්ලෝම මේ සත්‍ය දකීවා,සියල්ලෝටම මේ සත්‍ය වැටහේවා,මේ උතුම් ක්‍රියාව කරන්නාවු ගරුතර ස්වාමින් වහන්සේ ඇතුලු සියලු දෙනාටම බුදු සරණයි🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ..බුදු සරණින් ඔබ වහන්සේ ආරක්ෂා වේවා...🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏 ane වාසනාවන් ape බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක den සාක්ෂි හොඳටම විශ්වාසයි
ඔබ වහන්සේගේ මේ උත්සාහයට මගේ පාද නමස්කාරය🙏🙏🙏
මට පේ්න විදිහට පියුරේ කකර ඇැත්තේ බෙබාරැවක් නොව සත්‍ය මොකද ඔහු කියන්නේ සක මුනිගඅන මිසක් අපේ බුදුහාමුදුරැවො ගැන නොවෙයි අපපියි මෙි කලබල වෙලා තයෙන්නේ.ෙඉාරැවට.
Hari watinawa hamuduruwane. මෙමෙ මතය පිලිගන්නා පිරිස විවිද කන්ඩායම් විදිහට කඩිල එකිනෙකා තමන් මුලින සොයගත් බව කියනවා මිසක සැවොම එක ක්න්ඩායමක් ලෙස මතය ඉදිරිපත් නොකරන තාක් ඉදිරියක් නොමැත.
බ්‍රිතාන්‍ය වැනි මහා බලවත් රටකින් ඉතා සුක්ෂමව කර ඇති මෙම ඉතිහාස තොරතුරු විකුර්තිය නිසා ලොවෙන් වසන් වී ඇති අපේ ඓතිහාසික ස්ථාන නැවත හොයන එක එතරම් ලෙහෙසි නැහැ. ඒ නිසා ඒවා හොයන්න යන කොට ඕනෑම කෙනෙකුට වරදින්න පුලවන්. ඒ නිසා කව්රු හරි වෙනත් කෙනෙක් කියන දේවල් හොයල බලන්නේ නැතුව විශ්වාස කරන්න යන්න එපා. මම කියන දේවල් වුවත් හොයල බලන්නේ නැතුව විශ්වාස කරන්න එපා. ඒ නිසා තමයි අපි මේ ස්ථාන නිවැරදිව හොයාගන්න අවශ්‍ය මුලාශ්‍ර ඉදිරිපත් කරන්නේ. ඔය සැම දෙනාමත් එම මුලාශ්‍ර පොත් අධ්‍යයනය කරලා බලල, තමන්ගේ ප්‍රඥාවට අනුව ගැලපෙන්නේ මොන ස්ථානයද කියල බලල තීරණය කිරීම තමයි හොදම දෙය. එහෙම කලාම කාටත් වැරදිලා තියෙන තැන නිවැරදි කර ගන්න පුළුවන්.
අනේ මගේ ලංකාව මොනතරම් පින් බිමක්...... ද. අද දොශපාලකයෝ විනාශකරලා දාලා😢😢😢😢😢😢
මහ තෙරුන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
එසේම මමද ආටානාටිය සූත්‍රය ස්‍රවනය කරන විට දැනුනා රෑ 12 පස්සෙ මෙය සද්ගායනය කරන්නේ සත්‍යය අවබෝධ වේවි කියලා. හෙළයේ පිහිටීම සහ සතර වරම් දෙවි වරු හෝ රජ වරු ගැනද පැහැදිලිව දැකගත හැක.
අපේ රටේ හාමුදුරුවන්ට මේවා වැටහෙන්නෙ නැද්ද කියලා හිතුනා. තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻
Oba vahanseta me Sathya Heli kirimata dharmaya sakthiya dairya labevai prarthanaya karami..
❤
තෙරුවන් සරණයි !!!!!ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා !!!!!!!!
හදවතින්ම ඔබ වහන්සේට නමස්කාර කරමි. සියලු කටයුතු සාර්ථක වේවා💐🙏🙏🙏
ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය lebewa. දීර්ඝකාලyak geewath weemata wasanawa leybewa
තවත් දැදිගම නගරය අවට සල් ගස් තියනවා ඔබ වහන්සේට තෙරුවන් සරණ න් ඉක්මනින්ම සත්‍ය ඉස්මතු වේවා
❤
තෙරුවන් සරණයි
ගෝතම බුදුන්වහන්සේ වගේම සියළුම බුදුන් වහන්සේලා බිහිවුනේ ශ්‍රී ලංකාවේම පමණයි.....!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
.
අපි මියැදෙන්න කලින් මේවා දැනගන්න ලැබීමත් සතුටක් බව සිතමි බෝම පින් පතමි
අපේ හාමුදුරුවනේ.,
මුලින් මේ අවට සල් ගස් තිබුනා. දැදිගම පොලිසියේ., ලෙනකඩුව විහාරයේ.තිබුන සල්ගස් දැන් කපාදමල.
මෙ.ඇත්ත .ඉක්මනින් .අහිංසක .මිනිසුන්ට .තෙරැම් .කරන්න .ඔබතුමන්ලාට .ගොඩාපිං.
ලංකාවේ දඹදිව වන්දනා කරුවන් රැගෙන යන ඒජන්සි ලංකාවේ සම්පූර්ණ නැති කරන්න ඕන මේවට අකුල් හෙලන්නේ අන්න උන්
ඉතාම වටිනා වැඩසටහනක්. සවාමීන් වහන්සේට පින්සිදු වේවා... අනිත් යාළුවා ටිකක් පණ ඇතිව උත්තර දුන්නානම් සුපර්, නිවේදක තුමාත් හොදයි.... සැමට තෙරැවන් සරණයි....!!!
බුදු සරණයි. සියලු දෙනාටම,
Oba ..siyalu .denata ......yahapathakma wewa
Ape gama Dedigama. Harima adambarai. Kotaweherata Suithigara chethiua kiyala kiyanne me nisa venna ethi.
Sadu sadu sadu.
❤❤❤❤❤❤❤ thunuruwansaranin dewrakawaranayen lowthurubuduwarungee anubawayen rahathuwahanselage aanubawayen mululowatama saththaya eliveewaa
සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා,!!"
සූවිසි අනන්ත මහා බුදුගුන බලයෙන් සත්‍ය ජයගනීවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මමත් බාවනා යෝගී කෙනෙක් මෙය සත්‍යම සත්‍යක්.බුදුන් උපන්නෙ ලන්කාවේ..මේ සත්‍ය එලි උනොත් පමනයි මේ රටට යහපතක් වෙන්නෙ
🎉අපේ හාමුදුරුවරුවනි.,ඔබ වහන්සේ පවසන්නේ සහතික ඇත්ත .🎉 අපේ රටේ බුදු රජාණ්න් වහන්සේ කතා කල බාසාව ආදි වාසි අපේ ජනතාව කතා කරන බාසාව තමයි .🎉එය හෙළ බසාව බව ඇත්ත .🎉මාගදී ,පාලි,සංස්කෘත කියන ඒවා මහවංසය ලියපු ජෛන සාමිලා කළ විකුර්තියකි.🎉සම්මානිය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා පොත් වල ඒවා ලියා ඇත .🎉බුද්ධ කාලයේ මගධ රට අද මධ්‍යම පලාත , සක්‍ර දෙව් රජු පචිණ සක්විති රජු බව ලියා ඇත .සෙල්ලිපි සමගම , සිදත කුමරු උපත තෙල්දෙණිය බබරගල තුසිත දෙව් ලොව , වැදූ ලෙන සහ මාළිගාව පිංතුර සහිතව පෙන්නලා ඔප්පු කර ඇත ..ඉන්ද්‍රසාල ලෙන බුදු රජාණ්න් වහන්සේ සක්‍ර දෙව් රජට ධර්ම දේසනා කළ ස්තානය බඹරගල තියෙනවා ..🎉එනිසා ජයරත්න පතිරආරච්චි මහතා ඔබ වහන්සේලා සමග එක්වී සමගියෙන් කටයුතු කර අපේ රටේ සුද්දන් අපට අහිමි කළ බුදු දහම ,සහ බුද්ධ රාජ්ජය ආරක්ෂා කර දෙන ලෙසට ඉල්ලා සිටින්නෙමු ..🎉🎉🎉සම්බුදු ඉතිහාසය සොයා යන සියලු දෙනාම එක්වීම ඉතා වැදගත් වේවි .🎉මීවනපලානේ හිමි සමග සිටින බුද්ධිමත් සියලු දෙනාම මේ සදහා එක්වීම ඉතා වැදගත් වේවි .පතිරආරච්චි මහතා සෙල්ලිපි ලක්ස දෙකකට වැඩිය ප්‍රමාණයක් සොයාගෙන ඇත ..සිකී බුදු රජාණ්න් වහන්සේගේ කාලයේ සෙල්ලිපි ද, පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .🎉🎉🎉🎉😮😮
මහා වංශය ,හෙළ ඉතිහාසය හා බුදුන් ඉපදිිම ගැන සත්තා හා යතාර්තා යු ටියුබ් දෙකම එකතුව සංවාදයක් ගොඩ නගා නිවැරැදි වෙමු
May the Tripple Gem Bless you both ❤
Teruvan saranai ape hamuduruwane 🙏🙏🙏 satthiya awaboda karala denawata hugak pin 🙏
Me karana utsahyata obawahanseta niwan dakimata paramitawak wewa sadu sadu sadu kawru na kiyuwath apinam me sathya awaboda karagenai inne api obawahanse samagai bawddainge des viwara wewa
පුළුවන් තරම් ඉක්මනින් තිරිකුණාමලයේ ගැන ගවේෂණ කරන්න මොකද යම් යම් කට්ටිය පුරාවස්තු තියෙන තැන් විනාශ කරගෙන යනවා එම නිසා ඉක්මනින් ගවේෂණ කරන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ කියන දේ ඇත්ත තමයි තුන් ලොවටම නායක බුදුන්ගේ දේශය තරම් වස්තුවක් තිබෙනවාද?. මේ තරම් දේවල් කඩා බිඳලා දානකොට, අන්ධභූත වගේ රට කරන අය නිකං හිටියා නිකන් ඉන්නවා. ධර්ම සංවේගයක් my ඇති වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ම තමයි ධර්ම රාජ්‍යය ගොඩ ගන්න ආ උතුමා. උන්වහන්සේ නිදුක් නිරෝගී ව දීර්ඝායු වේවා! සියලු දෙවියෝ රැකදේවා!!!🙏🙏🙏🧘
මේ බුදුන්ගේ දේශයයි .
සත්‍යයයි ඒකාන්තයි .
🙏🙏🙏💐
Budu saranai ape hamuduruwane
සූර්යයා සඟවන්නට නොහැකි සේම මේ සැබෑ යතාර්තය ද සඟවන්නට නොහැකි මය.
සමස්තයට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .ඉතිහාසයකින් තොරව වූ යතාර්තය දූරේක්ෂයකින් ද පෙන්වන්නට නොහැකි සේමය.එමනිසා මුනිස්වබාවය උත්තමය .🔑
මෙවැනි කතිකාව යතාර්තයක්මය .
සමස්තයට මේ හඬවලට ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏
අමාශාන්ති 🙏 .
තෙරුවන් සරනයි අපේ හාමුවනේ 🙏ම්තෲබුමියට ජය වේවා 🙏🙏🙏🙏
thankyou very much.
Obawahanseta theruwan saranai. Me sathya mulu lowama dena gatha yuthui. Dharmapala himiyanuth rewatuna boru Kovilakata budun budu wuna thena kiyala.
ගොඩාක් පිං තේරැවන් සරනයි
Bohomathma pin obalage mema kartavyata ... sadu sadu sadu..
Apita mevani pahadili kirim osse thamai sathya danagannata labenne ..
Ane ammo harima satutii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Api pin karala sadu sadu sadu 🙏🙏❤️
sasara duken midenna me uthum bhoomiya thula janithawoo pinwathunta ama maha niwana kara yannata oba wahanse athulu siyalu dena darana wehesata me maha wishwaye siyalu dewiyange ashirwadaya noaduwa labewa!
Man katolika
Teruwan saranai
Satya pahala wewa
අපෙ හමුදුරුවනේ බලධාරීන් දැනුවත් කරලා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ කරලා තියෙන ඉතිහාස වංචාව මාධ්‍ය තුළින් එළිදක්වන්න පුළුවන් ද, තවත් කල් නොගෙන මෙය ජනතාව දැනුවත් කෙරෙන ආකාරයට කටයුතු කරන ලෙස ඔබ වහන්සගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා 🙏🙏🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
Excellent. Thanks.
සම්මා සම්බුදු සරණයි හිමියනි
🙏🙏🙏.බුදුසරණයි.
තව තවත් මෙවන් වැඩ සටහන් ගෙන එන්නට ශක්තිය වාසනාව ලැබේවා කාලෝචිත මාතෘකාවක් ..
ඒ කතාව තමයි සහතික ඇත්ත
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට හැකිනම් කෑගලුපුර ඉතා පැරණි සිද්ධස්ථාන ගැන හැදින්වීමක් සිදු කරන්න. එකම ප්‍රදේශයක තියන වාගිරිගල, මැල්ලගල, දනගිරිගල, බතලේගල,දෙවනගල, අළු ලෙන වැනි ස්ථාන සම්බන්ධව.
ගවේෂණ කටයුතු සිදු කරන්නේ නම් මාවත් සම්බන්ද කරගන්න.🙏🙏🙏
Deerga ayuwewa niwansuwayen suwapath wewa
Deergaayu wewa thwathawath saththyanu darmaya desanakireemata awashsya sakthiya dahiriya labewa
Indiyawey eka gamaka pamanai bududahama thiyenney
Sri Lanka is the cradle of Buddhism where which has born all the wrtitten and Archelogical evidences availible...We respect you as nation where no there who came front other than you to unvail this.
theruwan sarani hamuduruwane
Oba wahan se karana sewaya api etha agaya kara nawa oba wahan sewa me soba dahama me helaye wada wasana Dewi dewa tha un araksha karanna one 🙏🙏🙏🙏
සාදු සාදු..සා දු....