උපතේ සිට බුදුවීම දක්වා බුදුන් වහන්සේගේ හෙලබිම සිදුවූ සත්‍යය කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 227

  • @mjayaweera7954
    @mjayaweera7954 9 дней назад +11

    ඉතාම පැහැදිලි දේශනාව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandanajayantha2211
    @nandanajayantha2211 11 дней назад +12

    සසර පුරුද්දටම මතුඋන සංඝයාවහන්සේ නමක්.ඔබ වහන්සේ ට දි්ර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරනයි .

  • @sheelahapugoda6219
    @sheelahapugoda6219 11 дней назад +11

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය , දිගාසිරි වේවා .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 дня назад +1

    ඔබවහන්සේට නිදුක් ,නීරෝගී සුවපත් භාවයත් දීර්ග ආයූෂත් ලැබේවාය් මම.අධිෂ්ඨාන කරමි. බුද්ධ ශාසනය බබළවන ඔබවහන්සේට මාගෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පූද කරමි.

  • @dammikawasanthi7428
    @dammikawasanthi7428 6 дней назад +3

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස.බුදුපියාණන් වහන්සේ මේ හෙල දීපයේමයි.එක්තරා දවසක මේ ඉතිහාසය සොයා ගිය ගමනට මටත් අහබුලෙස පෙර පිනකට සහබාගි වීමට අවස්තාව ලැබුන.එදා ඔබ වහන්සේ වෙනුවෙන් දෙලුම් ගෙඩියක් පූජා කරන්නත් පිනක් සැලසුනා 🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 12 дней назад +19

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස හරිම ආසයි අහන්නත් සමහරඅය පිලිගන්නෑ පව🎉🎉🎉

    • @anushkamalinda3400
      @anushkamalinda3400 12 дней назад +1

      Me ape budda bhoomiyai!!!!Oba wahanseta deergau wewa!!!!

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 8 дней назад

      ​@@anushkamalinda3400පිස්සු නැත්තන් ශෝක් කිවුවලු... බුදු හාමුදුරුවෝ ලංකාවේ පහල උනා නම් මීට අවුරුදු දෙදාස් හයසිය ගානකට කලින් පහල වෙන්න ඕන ... ඔය අවුරුදු දෙදාස් හයසිය ගානට ලංකාව පාලනය කරපු රජවරු 400 ගානක් පමණ හිටියා තව සාමාන්‍යයෙ මිනිස්සු කෝටි ගානක් ජීවත් උනා ලංකාවේ... ඒ කිසිම කෙනෙකුට ඇයි බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනු තැන බුදු වූ තැන පිරුනුවන් පෑ ස්තානය ආදි තැන් මොකො අතීත රජවරු නොදැන හිටියේ ... මීට අවුරුදු 1000 කට 1500 කට 1800 කට පෙර හිටපු ලංකාවේ රජවරුයි සාමාන්‍යයෙ මිනිස්සුයි අන්දයෝ ද බිහිරො ද... ලංකාවේ බුදු හාමුදුරුවෝ පහල උනා කියලා නොදැන ඉන්න ... ලංකාවේ විවිධ පෞරාණික ආගමික ස්තාන පුරාවිද්‍යාව විසින් එහි ඉතිහාස කතා සදහන් කරලා තියනවා පුරාවිද්‍ය ස්මාරක අදාල තැන් වල සම්බන්ද කරලා තියනවා... කෝ ලංකාවේ බුදු හාමුදුරුවෝ උපන් ස්තානය බුදු වූ ස්තානය පිරුනුවන් පෑ ස්තානය පුරාවිද්‍යාව විසින් තහවුරු කරලා ස්මාරක සවිකරලා තියනවා... ලංකාවේ බුදු හාමුදුරුවෝ පහල උනා නම් ඇයි ලංකාවේ මිනිස්සු දැන් අවුරුදු දෙදාස් ගානක් තිස්සේ බුදු හාමුදුරුවෝ ලංකාවේ බුදු වූ ස්තානයේ බෝධිය වදින්න යන් නැතුව ඇයි අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය වදින්න යන්නේ.. බුදු හාමුදුරුවෝ ලංකාවේ පහල උනා නම් ඇයි ලංකාවේ මිනිස්සු ඒ ස්තානයේ වැඩ ඉන්න බෝධියට නොදක්වන ගෞරවය ආදරය භක්තිය ඇයි ශ්‍රී මහා බෝධියට දක්වන්නේ දැන් අවුරුදු දෙදාස් ගානක් තිස්සේ... උබලට පුකේ ඉදන් පිස්සු බන්

  • @IndraHemamali
    @IndraHemamali 11 дней назад +7

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ කාලයේ ඇවැමෙන් සියල්ල හෙලිවන කාලයක් ඉක්මනින් එයි

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 12 дней назад +21

    අප අරියන් වහන්සේ ඉහා පැහැදිලි ව , දේශනා කිරීම හරිම සතුටක්. අප මහා අරහතුන් වහන්සේ ට ත් ඔබ වහන්සේ ට ත් නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා යි මා අදිටන් කරමි 🙏🙏🙏සාධු සාධු සාධු

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 11 дней назад

      Podi Hamuduruwane Mula wenna epa, Siyalu Buduwarun Pahala wenne ekma Sthanayakai. Bawddyinta wedagath Buduwaru Pahala wena Sthana
      Nowei, Un wahanseoa deshana kala Sathya dahamath. E awnuwa hesirena ekai watinne. "Dammo hawe Rakka hi Damma Charee"... Mula nowee Piliweth pura Niwan Suwa Athwidinna. Me Sasara Maha biyakarui.

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      😂😂😂😂😂😂😂😮😮😮😮😮😅😅😅😊😊😊😊😊අවුරුදු 14 ඉඳලා පිරිසිදු දහම මෙ පොඩිවුනත් දේශනාකරන්නෙ සිව්හෙල නාලිකාව බලන්න මෙ ජාත සෝතාපන්න උතුමෙක් ඔබේ උපදෙස්අවශය නැත ඔය පූර්න දැක්මෙන් ජාති පුරුද්දෙන් දේශනාකරන්නෙ හිතලු වත් කටටඅාවට කියන එ්ව නොවේ පරම සතය අාර්ය උතුමෙක් බොරුකියන්නෙනැ අපේ වලලපු ඉතිහාසය සොයාගැනීම අතයාවශයයි අවජාතක කුහකයො නොවෙමු😊​@@RuviniKarunathilaka-cp3wl

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 8 дней назад

      ​@@RuviniKarunathilaka-cp3wlඔවුන් පොඩි හාමුදුරුවෝ නෙමෙයි පාල්ලි කාක්කන්ගෙ සල්ලි වලට ගිජුවෙලා උන් කියන කියන පදෙට නටන.. බුදුන් වහන්සේටත් නින්දා කරන බුදු හාමුදුරුවෝ ගැන අමූලික බොරු පවසා ...මේ වන විට නිරය ගාමි පවු කම් කයෙන් වචනයෙන් කර ගත්ත මහා කාලකණ්ණි මහා වසලයෙක් මූ

  • @RanjaniMangalika-n4z
    @RanjaniMangalika-n4z 10 дней назад +4

    ඔබ වහන්සේට පින් සිදු වේවා මේ අපේ සත්‍ය බුදුදහම පිළිබඳව කරැනු පැහැදිලි කරදෙනවාට අපට එම ස්ථාන වැදපුදා ගැනි්මට මගපෙන්වන්⁣⁣වන්නෙකු අවස්‍යයි ඔබ වහන්සේට හැකි නම් එම මහඟු සත්කාරයට දායකත්වය ලබා දෙන්න ඉන්දිය දඹදිව චාරිකා වගෙ ලංකාවේ දඹදිව චාරිකා ආරම්භ කරන්න පින් ඇත්තෝ වන්දනා මානකරයි අපටත් ලබන වෙසක් වලට වත් ඔය ස්ථාන වැද පුදා ගැනි්මට බලාපොරොත්තු වෙනව එවිට ඔබවහන්සේ අපට මගපෙන්වන්නෙක් කර ගැනි්මට බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේට ඉතා පින් සිතින් යුතුව ඉල්ලා සිටිනව ඔබ වහන්සේව සම්බන්ධ කර ගැනි්මට අපහට ඔබ වහන්සේගේ දුරකථන අන්කය අපහට ලබා ගැනි්මට අවස්ථාවක් සකසා දෙන්න ඔබවහන්සේට දි්ර්ගායුස ලැබේවා තෙරැවන් සරනයි

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 12 дней назад +40

    මේවා යටපත් වීමට හේතුව,ස්ව හව ධම්ම තුලින් ම තමයි යට ගිහින් ඇත්තේ.නමුත් නුදුරු අනාගතයේ දී මේ සත්‍යය යලිත් මතූවන වා ඒකාන්තයි.සුවපත් වේවා!!!.

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 6 дней назад

      මෙ ජාත සෝතාපන්න උතුමන් වහන්සේට අපහාස කරලා අපාගත වෙන්න එ පා ඔවා කියන්නෙ අතීත ජාතිවල දැක දැනගක් ජාති පුරුද්දෙන්

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 7 дней назад +4

    මෙම සියලු ස්තාන දුටුවෙමි .සත්‍යය එයයි .වටහා ගතිමි..🎉🎉🎉🎉

  • @BRKKumari
    @BRKKumari 7 дней назад +1

    පුංචි උනාට ඔබවහන්සේ ගේ දැනුම අති විශාලයි අපි බුදුන් වහන්සේ ගැන උන් වහන්සේගේ ධර්මය ගැන අහලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි මුචලින්ද නාගයෙකු කියලා අපිබණට අහලා තිබුනා මට හරිම සතුටුයි ඔබවහන්සේ වගේ තව දෙතුන් නමක් හිටියා නම් මේ බුදුන් වහන්සේ බුදු වූ බුද්ධ භූමිය කියලා ඔප්පු කරන්න පුළුවන් අපේ හාමුදුරුවනේ

  • @MalkanthiRanathunga-e8g
    @MalkanthiRanathunga-e8g 12 дней назад +9

    ඔබ වහන්සේට බොහොම ස්තූතියි සත්‍යය කතාව පැහැදිලි කරල දෙනවට🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 12 дней назад +15

    ඇතිවන , නැතිවන ලෝකය තුල ... යට යන , මතුවන එක එතරම් දෙයක් නොවේ . පිංවත් මිනිසුන් උපදින කාලයක දහම මතු වෙනවා , පවට බර අය උපදින කාලවල යට යනවා . සොබාදහම දකින විට දහම ද දකින්න පුළුවන්.

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 11 дней назад +6

    මෙ හාමුදුරුවන් වහන්සේ ...බුද්ධියෙන මුහුකුරා ගිය හිමි නමක් ....

  • @BandulaSenarathna-g5o
    @BandulaSenarathna-g5o 11 дней назад +7

    අපේ කට්ටිය හැමදාම කළේ පිට කවරයම බල බලා හිටපු එක විතරයි .මෙතරම් උතුම් දහමකින් ගතයුතු හරය පැත්තකින් තියලා බුදුන් ඉපදුන,බුදූවුන,පිරිනිවන් පෑව තැන් හොයා හොයා අදුරෙ අතපත ගගා ඉන්නවා .

    • @DilanDeepal
      @DilanDeepal 11 дней назад

      අනේ මේ ඔයා ඔය ඇතුලෙ තියෙන එක අල්ලන් ඉන්න වැඩක් කරන අයට කරන්න දීල

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      අවජාතකනොවෙමු හර්ඉතිහාසයසෙියමු

    • @roshanchaminda6162
      @roshanchaminda6162 10 дней назад

      හරියටම හරි ...ඕක තමයි අපේ රටේ ආගම සම්බන්ධ තියෙන ලොකුම ප්‍රශ්නය ....ම්මගෙ රෙද්ද

    • @roshanchaminda6162
      @roshanchaminda6162 10 дней назад

      මේවාට ගෙවන්නෙ ඩොලර් ..මේ මිනිස්සු පව්..සාක්ශි ඕන නම් දෙන්නම්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 9 дней назад

      දෙන්නකො බලන්න සාක්ෂි මමත් බලාගෙන ඉන්නවා ගොනෙක් නො වීසතය දහම අසන්න මෙ ජාත සෝතාපන්න උුතුමෙක් අපහාස කරලා පව් පුරවාගන්න එපා කරුමය ගෙවන්නවෙයි සිව් හෙල නාලිකාව බලන්න අහසින් පාත්වෙලානොවේ යුගමෙහෙවරක් කරන්නෙ වෙෙරය දෘෂ්ඨි පැත්තකින් තබන්න වී​@@roshanchaminda6162

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 5 дней назад +1

    මෙ ගොතම සමන හෙලබුදුන් ගෙ ජන්බුද්ධීපයයි

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 6 дней назад

    හරිම පැහැදිලියි ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 11 дней назад +2

    Ape.haamuduruwane.oba.wahanseta.maage.namaskaaraya.wewaa❤
    Ma.mathu.ipadunahoth.mage.darmaya.uthum.budu.dahama.wewaa.me.siw.helaye.helabime.upadeewaa

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 12 дней назад +5

    මෙම දේසනාවන් අසාදැනගන්නට ලැබෙින්නේ නිවන් දකින්ඩ පෙරැං පුරන උත්තමයන්ට පමනයි....🙏🙏🙏

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 12 дней назад +16

    මේ පැහැදිලි කරන ... දැක්ම කොතරම් විශාල ද .... සත්‍ය ද . ඇත්ත දකින්න .මෙන්න ඔබට සිරි ගේ දහම ... නිවන් මග ...

  • @chinthakaliyanage4132
    @chinthakaliyanage4132 12 дней назад +20

    අප උපන් හෙළබිම ගොතම බුදුන් උපන් ජන්බුද්වීපයයි ............🏵️

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 12 дней назад +6

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහොම පිං මේ කරුණු කාරණා නොදදන් ඉතිහාසය කියාදෙනවට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y 11 дней назад +5

    හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sankadarshana9290
    @sankadarshana9290 5 дней назад

    ඔබ වහන්සේට මාගේ ගෞරව පුර්ව නමස්කාරය වේවා🙏🙏🙏 වේවා🙏🙏🙏 වේවා🙏🙏🙏

  • @aselamadusanka5499
    @aselamadusanka5499 6 дней назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 5 дней назад

    තෙරුවන් සරනයි

  • @SamanthaKMS
    @SamanthaKMS 11 дней назад +4

    Budun වහන්සේ පිරිනිවන් පෑ වසර 2560 පසුව budun දෙසු ධර්මය desana කරනු වෙනුවට budun උපන් than සොයමින් ජනතාව mulakarana wasawarthi maruge bikku wesadharee mara පුතුන්.

    • @ksirigunnagunathilaka7451
      @ksirigunnagunathilaka7451 11 дней назад +1

      ඔබ පැහැදිලි කර පෙන්වන්න මේ බුද්දෝත්පාද කාලයක් කියා කියන්නේ ඇයි ? ප්‍රඥ්ඥාධික බුද්දෝත්පාද කාලයේ පමණක් බුදු හිමියන් පිරිනිවන් පෑමෙන් පසුත් නිවන් දකින්න හැකි කෙසේද කියා ?

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад +1

      වෙෙරය නැතිකරගන්න ඔබ බැසගෙන අැතිදෘෂිඨි ඔබම තියාගන්න අපට එ්ව වැඩක්නැ හරිජාතකය අවශයයි අවජාතකනොවෙමු ගොතමසමන හෙලඉබුදු ඉතිහාසය වලලාඅැත එය සොයාගැනිම අතයාවශයයි කුහකයො අපිටවැඩක්නැ තමරටෙ හරිඉති හාසය හොයන්න මෙඑසෙමෙසෙ අයකුනොවෙ වයස 14 සිට රටපුරා දහම්දෙසමින්ගිය අාර්ය උතුමෙකි සිව් හෙල බලන්න

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 11 дней назад +2

    මේ තර්කය පැහැදිලියි ....අවට සියලු ස්ථාන ....සහ ඒ වායේ දුර ප්‍රමානය .....පරිසර වර්ණනා ......අටුවා වේ විස්තර ...ගැලපෙනවා ......
    ඒ කාලෙත් විකෘති අය හිටියා ....පස්සෙ සුද්දෝ වෙනස් කරා .....නමුත් ගලේ කෙටූ අකුර .....පුස්කොල .....රන්පත් ...වෙනස් කරන්න බැරි උනා ....
    මේ ටිකක්..
    ..

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 12 дней назад +5

    තෙරුවන් සරණයි රාවණ සුරිදු පිහිටයි 🙏🙏🙏❤

  • @thusharakodikara5755
    @thusharakodikara5755 6 дней назад

    බුදුහාමුදුරුවන්ට බුදුසරණයි..!!

  • @vbsruchira-jt3sb
    @vbsruchira-jt3sb 6 дней назад +1

    මුන්වහන්සේගේ ඉගැන්වීම වගේම අදහස් දක්වල තියෙන අයත් ත්‍රිපිටකය හොඳින් කියවල බලන්න. ඒ වගේම ඉතිහාසය. ලංකා ඉතිහාසය, ආසියාතික ඉතිහාසය, වගේම, ලෝක ඉතිහාසයත්.

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 12 дней назад +4

    Mamada siyalu loka siyalu sathvayo Sathara apayen midi nidahas vee Parama nibbana suvayen suvapath veva

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 12 дней назад +6

    මේවා ගැන විවේචනය කරනවා වෙනුවට එම ස්ථාන දැක බලා ගවේෂණය කරනවා නම් කාටත් ප්‍රයෝජනයක් වේවි.

  • @r.dhammapali778
    @r.dhammapali778 11 дней назад +1

    බුද්ධ දේශයේ සත්‍ය මතුවේවා...... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmichandrakanthi222
    @lakshmichandrakanthi222 6 дней назад

    මොනවා උනත් බුදු දහමත්...බුදුහාමුදුරැවො ගැනත් ලාංකික බෙෘද් ධ ..ජනතාව...නොසැලෙන විස්වාස කින් ...අතිඋතුමි...ගෞරවයකින්...පිළිගෙන...මෙිවනතුරැත්...කිසිම සැකයක් නොමැතිව .....වැලද...ගත්තා...ඒ..අහිංසක..
    බෙෘද් ධ ..පිරිසට....මෙි..දේවල්...මානසික...පිඩාවක්..නොවෙිවා...
    බුදු දහම ත් ..බුදුහාමුදුරැවො ත්...ඒ අහිංසක සිත්වල...එදාවගේම....ඉදිරියටත්......අචල....විස්වාසයෙන්..ඉමහත් ගෞරවයෙන්...වැජබෙිවා....බුදු දහම ත්...බුද්ධ සාසනයත් ...සුරැකේවා...මෙතෙක් ..අප ..ඇසු..ධර්ම ය ...පුංචි ම .පුංචි ..වචනයකින්..වත්..බොරැ ..නොවෙිවා....ඒ.අප.ඇසු..ධර්ම ය ..අපට ..පිහිටක්ම..වෙිවා

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 8 дней назад +1

    මෙ හෙල😢දීපය ගොතම සමන හෙලබුදුන්ගෙ ජන්බුද්දීපයයි ගෟතම සාස්තූ නම් ඉන්දියාවෙ

  • @lakmalvidu945
    @lakmalvidu945 14 часов назад

    Sivuhalaya Shreshtai. Me Budunge Deshayayi...

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h 12 дней назад +11

    "මේ බුදුන්ගේ දේශයයි" කියලා වාහන වල ගැහුවේ නිකන් නෙවෙයි. මේ බුදුන්ගේ රට කියලා වයසක අය ඉස්සර කියලා තියෙනවා

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 12 дней назад +5

    බුදුන් වහන්සේ මේ හෙළ බිමේ උපන්නේ යැයි පිලිගන්නා නමුත් ,උන්වහන්සේ ඉපදුන,බුදු උන,පිරිණිවුන ස්ථාන එක් එකෙනා විවිධ තැන් පෙන්වීමෙන් සිදු වන්නේ " බුදුන් හෙළයෙක් බව " නොපිළිගන්නා අය මේ මතය හෑල්ලුවට පත් කිරීමයි
    ඒ නිසා සැවෝම එකතුවී සංවිධානත්මකව මේ ස්ථාන සනාථ කර ගත යුතුය

    • @SamanthaKMS
      @SamanthaKMS 11 дней назад

      තව pacha tikak kiyanta වෙනවා.

    • @Vip19774
      @Vip19774 10 дней назад

      මේ වගේ බොරු ගොතා කීමෙන් බෞද්ධයන්ට සිද්ධවෙන යහපතක් නැත, මෙපමණකල් දහම් පාසලේ උගන්නන තියෙන්නෙ බොරුද ?,මේව කුඩා දරුවන් දැනගත්තම පාසලේදී බුද්ධර්මය විෂය උගන්වද්දි ඒ ගුරුවරයා මොනතරම් අපහසුවට පත්වේද ,ලමයි කියාවි sir නැතිනම් teacher ඕක ඔහොම නෙවෙයි කියයි,

    • @sulochana95
      @sulochana95 7 дней назад

      Hamuduruwane siurak endagena boru wapuranna epaa. Loka ithihasayath boru karanna epaa.

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 6 дней назад +1

    Suwamin wehanse man nam hithanne budu hamuduruwo ipa dune koheda kiyala taraka kerala wedak ne.apage tathagetayan wahase desana kalA darmayA pili sodium

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 11 дней назад +1

    තෙරුවන් සරණයි..
    මේ බුදුන්ගේ දේශයයි..
    ..මේ විස්තරය ට වඩා සුපැහැදිලි විස්තරයක්
    සත්තා කියන යූටියුබ් නාළිකාවේ
    අපේ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් විස්තර කරනවා.
    එහි නම ..🌹🌹
    අපෙන් සොරා ගත් අපේ බුදුන්..
    ඉතාම පැහැදිලි වීඩියෝ සහිතව ම තියනවා ..හැමෝම බලන්න ..

  • @JayashriTharu
    @JayashriTharu 11 дней назад +8

    එතකොට සංගමිත්තා ශ්‍රි මහබෝධිය ලංකාවෙන් ඉන්දියාවට ගෙනිච්චද? දන්නෑ නේද

    • @Vip19774
      @Vip19774 10 дней назад +5

      ඔව් මේ කියන විදියට සංඝමිත්තා තෙරණිය ලංකාවෙන් ඉන්දියාවට ශ්‍රී මහ බෝධිය ගෙනිහින් තියෙනව, හේමමාලා කුමරිය දන්ත කුමරු ලංකාවෙන් ඉන්දියාවට දන්තධාතුන් වහන්සේ ගෙනගොස් තිබෙනවා, අපි මේව දැක්කට කමක් නෑ, අනේ වදින්නම් පිං සිද්ධවේවි, මේව කුඩා දරුවන්ට නම් පෙන්නන්න එපෝ , පිං අයිති වෙයි, කතාව ගොත ගොතා කියන හැටි, ධර්මය පිලිබද ,බුදුන් පිලිබද ,සංඝයා පිලිබද බොරු කියන එකේ විපාකය කොපමණද කියල දන්නවද ,

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 10 дней назад

      සංඝමිත්තා හේමමාලා දන්ත කුමරු කොහෙද ගොනෝ ඉන්දියාවේ 😂😂😂😂😂 හේ හේ හෙ ඔවාහෙලබසේනම්😂😂😂😂😊😊😊😊😮😮😮😮😮😮😊😊😊😊😂😂😂😂 ඉන්දියාවෙ ඉන්නෙ ගාන්දිලා වඩේකාර්ලා කාන්ලා ශිව ශංකර්ලා හින්දුනම් උපාලි අානන්ද අහිංසක අංගුලිමාල අාලවක ඔය ඔන්කොම හෙලයන් ගෝතමසමන සිදත කුමරු දේවදත්ත සුද්ධෝදන හෙලබස හෙලයන් ඔය අකුරු ඉන්දෘය බසේහො ඉකිහාසයේ පොතක නැ පාලි හෙලබසක් සංස්කෘත ඉන්දීයබසක් බුරුවෙක්වගෙ තප්පුලන්නැතුව කියන දෙ අහන්න ඔය හිතලු නොවෙකියන්නෙ වගකිමක් අැතුවයි@@Vip19774

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 8 дней назад

      ​@@Vip19774මියනපලානේ අරිහුතුන් ආරිය ස්‍රාවිකාවකගේ උදර මස්තකයේ බාව නාවන සමයේ සාමාධියෙන් සුදුදියර ( සමාවෙන්න කිරන) පිටවෙන විට නුවනින් ඩැනගත් දේ මේ මෝඩ ඔලමොට්ටල තෙපි කෙසේ දන්නේද?

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 5 дней назад

      හේමමාලා දන්ත කුමරු සංඝමිත්තාකියන්නෙම හෙලනම් හෙලයන්

    • @JayashriTharu
      @JayashriTharu 5 дней назад

      @@malkanthidesilva1490 ආ ඔව් ..ඒ නම් ටිකත් ඉංදියාවට අරන්. එතකොට කොසෙිල් රජු බිම්බිසාර. අජාසත්ත. අංගුලිමාල.. චිංචි මානිකාව.. ඇතුලු ඔක්කොම ලංකාවේ. මිහිදු හාමුදුරැවෝ තනි බොරැවක් කරල තියන්නේ. ඉංදියාවේ ඉදන් ආව කියල😅😅😅😅

  • @rohanawejiraththna3221
    @rohanawejiraththna3221 8 дней назад

    සිද්ධාර්ත ගෞතමයන් සාසනයට මානසික වියවුල් ඇති අය ඇතුල් කර ගැනීම නොකළ යුතු යැයි වැදෑරූ බව නම් හොදින්ම දනිමි

  • @Premarathnekgn
    @Premarathnekgn 12 дней назад +4

    ආනන්ද මෛත් හාමුරැවොවත් ඔහාමනම් කිව්වෙ නෑ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад +1

      අානන්ද මෙෙතීය හාමුදුරුවන්ටමමත් ගරුකරනවා නමුත් අානන්ද මෙෙතය හාමුදුරුවො පිරිසිදුදහම දැකගක්කෙනෙකුනොවෙ ව රද්දාගත්කෙනෙක් මගඑල ලැබුවෙනැ මගඑල ලබන්නබැ මෙ බුද්ධාගමෙන් මහායාන දහම ධයාන පමනයි ලැබෙන්නෙ හේතුව දහම වරද්දාගැනීම උදා ....අාන පාන හුලං භාවනාවනෙ ඉගැන්වුයෙ එ්ක වැරදි එක සිතදියුනු කිරීම සිත වැඩීමඑ්ක බුස්ධ භාවනාවක්නොවේ
      අාන පාන සති සමාධි භික්ඛවේ එ්ක ධම්මෝ භාවිතො භහුලීකතො එකම මග නිබ්බානයට රාග ද්වේශ මෝහ ඛය කිරීමය නිවන හොඳ නරක සුදුකලු අාන පාන අස්ස පස්ස අශය පහානය කරණීය අකරණීය කුසල අස්ස පාප පස්ස සං විසං සංඛාර විසංඛාර හොද දෙ ගන්නවා නරක දෙ බැහැරකරනවා බාල සමාගම ( රාග ද්වෙශ මොහ) මිදෙනවා සතන්සමාගම මෙත්තා කරුනා අාදි.... විරාග අද්වේශ අමොහ සිතට ගන්නවා ද්වතාවය සිත පිරිසිදු කිරීම මෙයයි බුදුදහම මහාරාහුලෝවාද සූතය බලන්න

  • @ranuranu1234
    @ranuranu1234 12 дней назад +3

    ❤❤

  • @Sansara_rogayen_midennata
    @Sansara_rogayen_midennata 12 дней назад +3

    🙏🙏🙏🙏

  • @SumithWellala
    @SumithWellala 9 дней назад +2

    මාතලේ පුද්ගලික ක චිතුකාගාරයක තියෙනවා බුද්ධ කැලයේ බාවිතා කළ කාසි ධර්මා සෝක දේව රජු වෙනුවෙන් නිකුත් වු කාසි අපේ රටේ පුරාවිදානයයි ට මෙවැනි හරි ඉතිහාස ය සොයා ගන්න ඕන තරම් ශාක්ෂි ලැබෙනවා ඇති ඒ ඔවුන් ගේ උපාධිය වැරද බොරු දේවල් ඉගෙන ගෙන ලබා ගත් උපාධියක් නිසා එයින් පිට සින්ට ඔවුන්ට මිනිස් බුද්ධික් නැ ඔවුන්ගේ දැන් උපාධිය නැමැති රෙද්දේ න් වැනිලා

  • @cuteprincess.
    @cuteprincess. 12 дней назад +3

    කවුරු හරි හරිම දෙ ලිය පල්ලා රටවල් 2 ක කොහොමද හිටියෙ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      ගොතමසමන හෙලබුදුන් ලංකාවෙත්නොවේ ඉන්දියාවෙත්නොවේ ජන්බුදීපාඉදාගතාලංකාපුර දඹදිව ජන්බුද්ද්ිපය රජගහනුවර රජගල සිට ලංකාපුර අනුරාදපුරයට සැවැත්නුවරට සාවස්තිපුරයට මිහිදු හිමියන් වැඩිසේක

  • @MalakaFernando-b2z
    @MalakaFernando-b2z 8 дней назад

    හාමුදුරුවෝ හමුවු බුරැවො

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 12 дней назад

    පිංතුර වැටුනානමි ෙහාදයි.

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 12 дней назад +7

    මේවා බොරුයි කියන එවුන් ගිහින් සියලු ස්ථාන බ්ලාපල්ලා! නොමති නම් ඉන්දියාවටම දනගහපල්ලා!

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 12 дней назад +1

    ❤🙏🏽

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 20 часов назад

    මෙ අාර්යයන් වහන්සෙගේ දේශනය තර්කකල නාෙහැක පැහැදිලියි

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 5 дней назад

    නන් දොඩවනවා මෙයා.

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 12 дней назад +2

    Siyalusathwayo suwapathweva

  • @sugethliya4256
    @sugethliya4256 6 дней назад +2

    මොනව හරි ඇඟ හැදෙන්න කාපන්කොල්ලො.😮😂😂

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 5 дней назад

      කඳ හදන්නෙ හරක් මනුස්සයො හදන්නෙ සිත මනස

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 10 дней назад

    අපේ උරුමය බුද්ධරත්නය අවබෝධ කරගන්න අපේ ඉතිහාස කතාව සිතියමකට නගාලීම උචිතයි මම යෝජනා කරම්.

  • @kavindunawanjana-n1r
    @kavindunawanjana-n1r День назад

    කවෘ හරි දන්නවද පුකෙන් හිනාවෙන හැටි 😅💔

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 9 дней назад +4

    දේව දත්ත නිකාය ආයෙ වැඩ පටන් අරන් වගේ. දිය ලබු ගෙඩිය වාගෙ කොන්ඩෙ cut කැපුවම ගොබ්බයො රැලක් ඉන්නව මේවට අහු වෙන.

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 5 дней назад

      එ උන්වහන්සෙගෙ කොන්ඩයෙ ස්වභාවය කොන්ඩමෝස්තර පෙන්වන්න වත් බලන්නවක් නොවේ බුද්ධිමක් බෟද්ධයන් ට අවශයය හරිදඑම ඉතිහාසය නඩ රාජලට බුද්ධාගම්
      කාරයන්ට රිදෙනවා කරන්න දෙයක්නැ

  • @DevikaKandumulla
    @DevikaKandumulla 11 дней назад +1

    Pinwath suwamin wahansa, mata thiyena prasnayanm puskola path s iyalla winasa karalanam oba wahansela dan desana karanne sellipi walinda?

  • @seelapathiraja12
    @seelapathiraja12 11 дней назад

    Sadu sadu sadu

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 9 дней назад

    🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @WimalBasnayake
    @WimalBasnayake 11 дней назад +4

    සිව්රක් පොරවා ලමයා ඒ භාග්‍යවත්වූ අරහත් වූ මහා මහා මුනිවරයන් වහසේ ගැණ නුබගේ දැනුම ඉතාම අල්පයි එමනිසා උබේ ඔය ගදගහන හැකර මුකයෙන් දොඩවන්නාවූ දේවල් නිසා නුබට ඉක්මනින් අවීචීමහා නිරයේ දොරටු විවර වීමවෙයි එම නිසා පලමුව ඔය අරිහත් ධජය ගලවා කලිසම් කමිස ඇද ත්‍රිපිටකය මනාව කියවා අවබෝධකර ගනින්
    සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං
    ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති
    සච්චාං හවේ සාදුතරං රසානං
    පඤ්ඤාජීවීං ජීවිතමාහු
    සෙට්ඨන්ති

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 9 дней назад

      සිව් හෙල truth connect tv බලන්න ඔබට සමාව ගන්නවෙයි

    • @roshangamage7993
      @roshangamage7993 9 дней назад

      ඇත්ත කතාව එකගයි

  • @AnthonyJoseph-wj4fu
    @AnthonyJoseph-wj4fu 6 дней назад +2

    Me mun tika pissan kotuwata dakkannda kawruth nadda???

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy 12 дней назад

    🙏🙏🙏🙏🙏🙏

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 9 дней назад

    saadu !!! saadu !!! saadu !!!

  • @sankadarshana9290
    @sankadarshana9290 6 дней назад

    🙏🙏🙏🙏☀️☀️☀️☀️🌕🌕🌕

  • @Premarathnekgn
    @Premarathnekgn 12 дней назад +2

    කොහෙවත් පොතපතක ලියවිලා තියෙනවාද

    • @wspmd4942
      @wspmd4942 12 дней назад

      ​පොත් වල ලියවිලා ති​යෙන්​නේ ​කො​හෙද බං ​මේ හුත්තලා ආසාවටවත් ​පොත් පත් අල්ලපු එවුන් ​නෙ​මේ අවජාතක​යෝ

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 дней назад

      විහාර අස්න කඩඉම් පොත්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලය පොත්වල පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුව පොත්වල අධ්‍යාපන අමාත්‍යාංශය ඊතක්සලාව බලන්න මහායාන බුද්ධාගම්කාරයෝ ඕව ඔක්කොම හංගලා බොරුව අරගෙනයනවා

  • @KavinduDeshan-i1u
    @KavinduDeshan-i1u 12 дней назад +2

    Ane mehema gon ralak tava tika davasakin kiyai dalada maligava vage poojaiya tanboru kiyala sallivalata agama yikunanava

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      අැක්තනෙ දළදාව අතුලු සියලු ධාතුන්වහන්සේලා මෙහාලයෙතියෙන්නෙකොහොමද උත්තර දෙන්න කවුද දුන්නෙ

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 12 дней назад +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @tusetuse3853
    @tusetuse3853 11 дней назад +2

    කවුද කියලා දුන්නෙ මිවන පිස්සාද

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      කවුරුකියලදුන්නද කියනඑක නොවේවැදගත් කුමක්ද කියන්නෙ කියන එකයි වැදගත් හිතන්න සතය සොයන්න නරක වචන කටට අාවට නොකියනන වාචාය සංවරෝ සාදු

  • @Komari-xd7cy
    @Komari-xd7cy 10 дней назад

    Sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉sadu🎉

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 11 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayakodi
    @udayakodi 10 дней назад +2

    Pakisthan ithihasayath wenas karanna wei

  • @rohanawasala3580
    @rohanawasala3580 8 дней назад +2

    pacha gahala nugath bauddhayan mulakarana eka nawaththanne. me vishaya pilibanda hasala daenumak aethi mahacharya mahinda somatilake mahatage Sri Lanka archaeology and history deshanaya ahanne. me aparadaya nawaththanne.

  • @dayawansajayaweera5250
    @dayawansajayaweera5250 10 дней назад +6

    කතන්දර කිව්වත් පුරාවිද්‍යාත්මක සාක්ශි කිසිවක් නැහැ , ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ හෙලබිමෙ රජවරුන්ගෙ පාලනයක් නොතිබුනු බව පුරාවිද්‍යා මහ ඇදුරු රාජ් සෝමදේව කියනව ඒ අනුව බුදුන් වහන්සේ මෙරට වැසියෙක් බව කීම උන්වහන්සේට කරන බලවත් අගවුරවයක් .

    • @mrbeen7968
      @mrbeen7968 10 дней назад +1

      Somadewa horek

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 8 дней назад

      ​@@mrbeen7968එතකොට අර අරිය මග්ග කියන එකා

  • @RuwanK.Dissanayake
    @RuwanK.Dissanayake 11 дней назад +4

    මම මේදේශනාව සම්පූර්ණයෙන්ම ඇහුවේ නෑ එත් අද තාක්ශනය දිවුනුයි වසර මිලියන ගණන් ඈත අතියට සාදක හොයාගන්න පුලුවන් එත් වසර 2600 ඉහත් කිසිම ශාක්ශියක් සාදකයක් නෑ මෙතන නිර්මායක ලක්ශ්න කයලා උපකල්පනයක් පම්නි එත් ඉන්දියාවේ ඕනිතරම් සාක්ශ් සාදක හමුවෙලා තියනවා

    • @Vip19774
      @Vip19774 10 дней назад +1

      ඒක ඇත්ත නමුත් බුදුරජාණන්වහන්සේ ලංකාවෙ ඉපදුනා කියල කියන්න මේ තරම් මැරීගෙන දඟලන්නේ ඇයි කියල තමයි හිතාගන්න බැරි, බුදුන් කොතන උපන්නත් අපිට තියෙන්නෙ කල්පකාලාන්තරයකට පසුව බුදුන් පහල වන්නෙ ඒ නිසා අපට තියෙන්නෙ ලොව්තුරු ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජන ගැනීමයි , එහෙම නැතුව මෙවැනි කතා වලින් අපට අබමල් රේණුවක වැඩක් වන්නෙ නෑ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 5 дней назад

      තාත්ත නැතුවුනාම​මොකද අම්ම ඉන්නවනෙ@@Vip19774

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 12 дней назад +1

    🌄 " 🪔💎🪔 " 🙏🙏🙏

  • @dhammik1234-o8p
    @dhammik1234-o8p 12 дней назад

    Ane suvamin vahasa ape anura kumara janadipathi thumatavath kiyala balanna .

  • @samannalaka3057
    @samannalaka3057 11 дней назад +4

    මොන ජීවිත ද 😢😢😢😢.. ඉන්දියානු ඉතිහාසය වෙනස් කරන්නත් එපැයි.. 😂 බුදු දහම නෙමේ ඉගෙන ගන්න වෙලා තියෙන්නේ.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 дней назад +1

      ඉන්දීය ඉතිහාසය වෙනස්කර න්න දෙයක් නැ ඉන්දීය ඉතිහාසය තුල ගොතම සමන (ත්‍රිපිටකය යෙ) තිබෙනනම බුදුවරයෙක් ගැන නැ ඉන්දීයාව එදත් අදත් ශිවලිංග ශිව ආගම තියෙන හින්දුරටක්

    • @roshangamage7993
      @roshangamage7993 9 дней назад

      එහේ ඉතිහාසයත් වෙනස් කරන්න වෙනවා සිරාවටම

  • @upulabandara9045
    @upulabandara9045 10 дней назад +1

    Me kudu gahalada inne

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 дней назад

      බොරුව තමයි ගොඩක් අයලඟ තියෙන්නෙ සත්‍ය තියෙන්නෙ හැංගිලා ටිකදෙනෙක්ලඟ ඒක ලෝක ස්වභාවය සත්‍ය එලියට එනකොට ගොඩක් අයට දිරවන්නේ නැ මොකද දෘෂ්ඨිගතවෙලානෙ කරන්නදෙයක් නැ හැබැයි පවු පුරවාගන්න එපා මෙ මගඵල ලාභි ආර්යයන් වහන්සෙනමක්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 6 дней назад +1

      මොට්ටයන්ට එවගෙ පෙනෙනවා

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 12 дней назад +1

    Hamduruwan.hela.mansgatha.dewal.walata.asuwei.atha.budun.ge.siyalu.de..mahabarathe. 2600.de.wenas.wenne.na.

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      බුදුන් ගෙ සියලුධාතුන් කෙස්කපපුකඩුවෙ සිටසිවුරු පාතා සැරයටිය පවා සියලුදෙ තිබෙන්නෙ මෙහෙලයෙ දෙන්නඋත්තර කවුදගෙනාවෙ කවුදදුන්නෙ කොයිකාලේද මොනපොතේද තියෙන්නෙ

  • @SanjeeewanissankaUdawella
    @SanjeeewanissankaUdawella 12 дней назад +1

    Thawa podi kalayak oya boruwa janagatha karnna puluwan wei kiyl hithenwa

  • @Anuaudio
    @Anuaudio 10 часов назад

    හද්දා බොරු කියන්න ඇය් චිවරයක් ඇන්දේ. මිනිසුන් මුලා කරන්න එපා නේ.

  • @khp7425
    @khp7425 12 дней назад +8

    බුදුරජාණන්වහන්සේ බුදුවෙචිච තැනයි කියන හිරිවඩුන්නට ලංකාවේ කිසිම රජෙක් ගිහිල්ලාවත් උදවිවත් කරලාවත් නැහැ කියලා නටඹුන් නැති නිසා පැහැදිලියි.අනුරාධපුර ශ්‍රිමහා බෝධියටයි සලකලා තියෙන්නේ.ඒකට හේතුව අතීත සිංහලයාට බුදුන් හිරිඩුන්නේ බුදුවුනා කියන මිත්‍යා දෘෂ්ටිය තිබුනේ නැහැ.මහින්දාගමනය පසු නිර්මාණය වුන නටඹුන් පෙන්නමින් මෙි හාමුදුරුවෝ මෝඩ බෞද්ධයන් ව මුලාකරනවා.

    • @m.gariyaratne450
      @m.gariyaratne450 12 дней назад +1

      මෙන්න කිසිදු විමසීමකින් තොරව කොඩ්‍රින්ටන් ගෙ පොත් කටපාඩම් කරපු කෙනෙක් .

    • @wspmd4942
      @wspmd4942 12 дней назад

      අනිවාර්යයෙන් කිසිම බුද්දියක් නැති අවජාතක​යෙක්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      අනුරාදපුරයෙ තියෙන්නෙ සිරිවැඩුව්න බෝධියෙන්ගලවාගෙනගිය නවවන බෝධිඅංකුරය අෂ්ඨඵල රුහ බෝධිඅංකුර තමයි අඨමස්තාකවල තිවෙන්නෙ සිරිවඩුන්නබෝධියෙ අැට හැදෙන්නෙනැ අංකුර විතරයි සුදුබෝ අංකුරයක්ද වසර කිහිපයකට සැරයක් පැනනගි මෙ බෝදියෙ අංකුර තමයි ගලවා සිටවුයෙ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      ඔ වා දුටුගැමුනු රජතුමා රට සොලින්ගෙන් රටමුදවා මහින්ද රාජපක්ෂ කලාවගෙ පසුකාලීනව හදපු අටමස්තාන යථාර්ත සිව්හෙල නාලාකා නරඹන්න

  • @DineshChandrasekara
    @DineshChandrasekara 11 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 11 дней назад +4

    වසර 3000 kata කලින් සිදු වුණ upathak ගැන හොයා හොයා ඉන්නවාta වඩා ema කාලය me දුප්පත් රට දියුණු කරන්න වචනයkin හරි උදව්වක් karanam eka ඊට වඩා උදව්වක් නේද ? බුදුන් වහන්සේ කුමන රටක ipadunath ඊට වඩා watinne උන්වහන්සේගේ ධර්මය නේද ? කොහෙ ipadunath උන්වහන්සේ පෘථිවි වැසියෙක් වීම පමණක් pramanawath. උන්වහන්සේ ලංකාවේ ipaduna කියන මිනිස්සු උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරලා me වෙනකොට මාර්ග පළ labala උන්වහන්සේ වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරලාda ඉන්නේ ? උන්වහන්සේ කවදාවත් දේශනා කරලා නැහැ උන්වහන්සේගේ jathake හොයා හොයා ඉන්න කියලා. කියලා තියෙන්නේ ධර්මය අවබෝධ කරන්න කියලා . බුදුන් වහන්සේ ලංකාවේ ipaduna කියලා කියන aya ema මතය ජාත්‍යන්තර වශයෙන් ඔප්පු කරලා පෙන්වන්න .me aba atayak තරම් කුඩා රට ඇතුළේ ඉඳගෙන ke ගහන්නේ නැතිව. Oyala mona තරම් me රට ඇතුළේ ඉඳගෙන ke gahawwath ජාත්‍යන්තර වශයෙන් ema කතාව කවදාවත් පිළි ගන්නේ නැහැ. එකෙන් වෙන්නේ උන්වහන්සේ anya agamikayan අතර හෑල්ලුවට lak wena එක විතරයි සහ ලංකාව ලෝකය තුළ තව දුරටත් හෑල්ලුවට lak wena එක විතරයි . me ලෝකේ hema රටක්ma දියුණු wewee ඉදිරියට යනවා eth me rate moda මිනිස්සු තවමත් mano lokawala ජීවත්වන්නේ . me රට තව දුරටත් හෑල්ලුවට lak කරනවා ලෝකය ඉදිරියේ. mehemath moda මිනිස්සු set එකක් 😅😅😅

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 11 дней назад

      ගොංඅලියෙක් තමරටේ හරි ඉතිහාසය හැම රටකටම ඉතාවැදගත් අැමරිකාවෙ පදිංචිවෙනවනම් එරටෙ ඉතිහාසය ඉගෙනගෙන සමත් වෙන්න ඔනෙ ජාතකය අවජානක නම් එරටට දිය්නුවක්නැ දැන්වෙලාතිවෙන්නෙඑකයි බැමිනිතියා මහානියංසායත් විදෙශ පරසතුරු අාකමන හතරක්නිසා රටේ හරි ඉතිහාසය වැලලුනා බතසපයපු ගොවියා බත්උයලාදුන්න අම්මා වැඩක්නැ අපිබක්කාලා මෙපුංචි හාලඅැටෙට වෙලාඉමු කියන්නෙ තුචිජ කුහක අවජාතක රට ජාතිය දහම ගැන කැක්කුමක් නැති එදාවේලකාල හිටියම අැතිකියල හිතන කලගුන නොදත් කැතම කැත මිනිස්සු මනුස්ස නොවේ තමරටේ ගෘරවය හාල්අැටෙ කියලා බුදුන් කොහේඉපදුනාම මොකද අපිට දර්මයයි ඔනේ කියන ඔහේගාව මොනධර්මයක්ද මෙ නිකන් ඉන්න බැරුවටවත් හම්පකරගන්නවත් විවුස් ගන්කවත් නොවේ අහන පශනයකට උත්තර දෙන්නෙ මෙ උතුම් අාර්යයන් වහන්සේලාදහමක්දන්නවා රටේහරි ඉතිහාසයත්දන්නවා එක සසර පුරුද්ද ජාත සොතාපන්නබව පිරිසිදු දිට්ඨිය වයස 14 සිට මෙ තුමන ගිහිදරුවෙක්ව සිටයි බන කියන්නෙ සිව්හෙල නාලිකාව බලන්න truuth connect tv බලන්න

  • @ThusaraManoj-l8h
    @ThusaraManoj-l8h 11 дней назад

    මේ පොඩි එකාට නේද මීවන පලානේ නාකියා පුක පැලුවෙ

    • @r.dhammapali778
      @r.dhammapali778 11 дней назад

      උතුම් මනුස්සයෙක් වෙලා 🙏..... 😭යහපත් වචන කතාකරන්න ඉගෙන ගන්න..... 😔පුතේ.......??????
      බුදුසරණයි 🙏🙏🙏

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 11 дней назад +1

      අහෝ දේවදත්ත තුෂාර නුඹ දැකපු මෝක්ෂය?

    • @ThusaraManoj-l8h
      @ThusaraManoj-l8h 11 дней назад

      @@r.dhammapali778 වැඩේ ඇත්තනේ ඕක මීයගෙ ගල් කොල්ලනෙ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 10 дней назад +1

      සිව්හෙල නාලිකාව බලන්න උත්තරය අැත

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 10 дней назад

      ​​@@ThusaraManoj-l8hමෙවගෙ ගංජාකාරයො තමයි මීවන පලානෙ අරහතුන්වහන්සේට කුනුහරුප කියන්නෙ ඔවාගෙවන්නවෙයි ගෙවනකොට ගින්දර වගෙ

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 11 дней назад

    බබරගල නෙමෙයි ඉපදුනේ....බුදු උනෙත් හිරිවඩුන්නේ නෙමෙයි...බුදු උනේ නාලන්දා හෙඩිගේ අවට

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 дней назад

      නාලන්ද ගෙඩිගේ ශිවකෝවිලක් අරහත් සමාධි ශක්තියට වරදින්නැ ඔය පෘතග්ජන ධර්ම ගවේශි හාමුදුරුවන්ට වඩා විශ්වාස යි

  • @udayakodi
    @udayakodi 10 дней назад +1

    Miwanapalanege golayek 😂😂😂😂😂😂😂 dewadathta parapura

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 дней назад +1

      මොන ගෝලයෙක් වුනත් කියනදෙ හරි එච්චර නෙ ඕනෙ

  • @aselapriyanga
    @aselapriyanga 6 дней назад

    සාමාන්‍යයෙන් රහත් වූ උත්තමයෙක් සිටින විට පරිසරය පවා අපූරැවට සැකසෙනවා. පරක්කුදුව හිටපු රහත් වූ ඡමන් හාමුදුරැවන් නිසා මිනිසුන්ට සත්‍ය අවබෝධ උනා. ඉතින් බුදුරඡුන්ට කුමන කතාද෴ බුදුවීමේදී අති විශාල වූ ශක්තින් නිසා පොලවට පවා දරාගත නොහැකි තරම් . එනිසයි දියමන්ති වලින් ආසනයක් පොලවෙන් මතුවූ බව සදහන්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 5 дней назад

      රහත් අරහත් දන්නැතිව මොනදහමක්ද
      ඔවාරසකතා

  • @roshangamage7993
    @roshangamage7993 9 дней назад +3

    එතකොට අර ඉන්දියාවේ නටඹුන් බොරැද .. මේන්න මෙයාව දඹදිව එක්කං ගිහින් පෙන්නන්න...😂😂😂 මෙයා මේ ප්‍රසිද්ධ වෙන්න දගලනවා 😂🤭

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 8 дней назад +1

      ඉන්දියාවෙ ඩුප්ලිකේට් ගඩො ල් ගොඩවල් ශිව කොවිල් ලිංග

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 12 дней назад +1

    Mewa ahala 🙏 kiyala puthanota chande dapalla gobba 🐭 🐂🐄🤣🤣💩

  • @lalithawijewardhana5580
    @lalithawijewardhana5580 11 дней назад

    කන්තක. චන්න එයාල

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 12 дней назад

    Ane.hamduruwane.boru.kiyann.epa.meewana.2.

  • @LakpriyaKumara-b6d
    @LakpriyaKumara-b6d 12 дней назад +1

    කලි යුගයේ අරුමේ😂

  • @DilumThilakarathne
    @DilumThilakarathne 12 дней назад +1

    Muta pissu nedda man ahannema mehema boru kiyanne.vjrasanayak ibe pahalavuna kiyala tripitakaye kohevath nelu.eka piligannavada nedda kiyana eka venama kathavak.eth me meevanege podi gona kiyanava muchalinda naga rajathuma avilla vajrasanaya hadala dila giya budu venna koheda tripitakaye thiyenne kiyala pennapanko.

    • @yanushagunasekara-rc7zo
      @yanushagunasekara-rc7zo 12 дней назад +1

      නන්දි ගවයා

    • @roshakaadithya5720
      @roshakaadithya5720 12 дней назад

      මච්ං,මේවගේ තැන්වල කමෙන්ට් කරාට වැඩක් නෑ.මෙතන ඉන්නේ අමු ගොන් හරක්.උන් අන්තවාදීන්.උන්ට මේවා පේන්නෙනැ

    • @niharkamil4949
      @niharkamil4949 12 дней назад

      Mama Muslim, avu 70 k namuth baudda aagamath igena gaththa podikaale isoleucine indala. Aaagama vikurthi kereemak nemeida me karanne? Meya thaniyem presidda vennada hadanne ?

    • @roshakaadithya5720
      @roshakaadithya5720 12 дней назад +1

      @niharkamil4949 ඔව් සහෝදරයා.ලාභ සත්කාර උදෙසා ශාසනය තුළම සතුරන් පහළ වෙලා තියන කාලයක්.සතුටුයි ඔබ ගැන.

    • @noymanoj
      @noymanoj 12 дней назад

      @@niharkamil4949ඉස්කොලෙ උගනපු එක තමා බොරුව එක හරියට හොයන්න කිසිම ගැලපිමක් නෑ

  • @ALNiroshan
    @ALNiroshan 12 дней назад

    😂😅

  • @ruwankapila2520
    @ruwankapila2520 11 дней назад

    😅😂😅😂