Sirilanka and Chinies universities should seriously study this work to confer Ms. Kindelpitiya a docterate. China should also set up a grant fund under UNESCO to do a scientific archiological excavations so that the controversy over where Lord Buddha was born cold be resolved foever. Almost all Buddhist countries can join this project.
අපමණ වෙහෙසක් ගෙන අපහට පැහැදිලිව මතු කර හෙළ බොදු ඉතිහාසය ට, බොහෝ තුති පුදමි. ඔබතුමිය කායික නීරෝගි බාවයම වේවා ! සුවපත්ම වේවා !
Aththa athi setiyn ma pennun karanawa.. Budda ethi hasaya kawa dawsth wasan karanna be . 🙏🙏🙏🙏🙏
අතිශයින්ම අනර්ඝ පැහැදිලි කිරීමක් 🙏🌹
සියලු බුදුවරුන්ගේදේශය මේ හෙල බිමයි.
ඔබගේ බුද්ධිය නීනයි
තව තවත් අපදේ සොයන්න ඔබට ජය
යෝධ බල යෝධ ශක්තිය ඔබ තුමියට ලැබේවා.
@@niranjanwijesinghe8679තමාගේ ප්‍රකාශයෙන්ම දැනගත හැක තමාගේ බුද්ධිය කෙසේද කියා
ඔය බොරුව කිසිදාක පිලිගන්න එපා. මේ අපේ බෞද්ධයින් තරහ නරන්න බෙදන්න කරන කුමනිත්‍රනය කිරීමක් ජාතියේ අවසානය ඇතිකරන්න ගන්න උත්සහයකි
අපේ හෙළ උරුමය සොයා සත්‍ය ඉතිහාසය ඉදිරිපත් කළ ඔබතුමියට ඉදිරියටත් මෙ යුගමෙහෙවර කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.අධිෂ්ඨානය කරමි.😮
අපේ හෙළ උරුමය සොයා සතය ඉතිහාසය ඉදිරිපත් කරනා ඔබතුමියට බොහෝ කල් නොගොසින් මෙමඟින් සත්‍ය එළියට ගන්න පුළුවන්
ඉතා සතුටින් ඇසුවෙමි මහත්මියනි. ඔබ තුමියට දිඝාසිරි පතමි
අපගේ යට කළ ඉතිහාසය මතු කරන ඔබ තුමියට ස්තූතියි
අපේ උරුමය හදුන්වා දෙන ඔබ තුමිය ඇතුලු කාර්ය මන්ඩලයට බොහොම ස්තුතියි පාසල් පද්දතියට ඵකතුවේවා තෙරුවන් සරණයි❤ ❤ ❤
මෙි සත්‍ය තොරතුරු පිලිගන්න අකමැති ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා ඔබ තුමියට තෙරැවන්සරනයි
අපගේ හෙළ ඉතිහාසය මතු කරන ඔබ තුුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
අද ශ්‍රීලංකාවේ බෞද්ධ අයෙකුට මස් මාංස ලෝභයෙන්, කට දිව පිනවීමෙන් වලකින්න වත්, නොහැකිව, පන්සිල් ගන්නවා, එත් බුදුන් උපන්නේ ලංකාවේ කියලා එකෙන් ආඩම්බර වෙන්න හදනවා.
සෑහෙන්න දෙයක් දැනගත්තා.. ඔබ සියලු දෙනාට බොහොම ස්තූතියි.. 🙏
This explain highly value our histry and sirisaddharmaya
ඉංග්‍රීසියට් පොත් ටික පරිවර්තන ය කරන්න මිස් තවත් හොදයි එතකොට.පුලු පුලුවාන් අය වෙනත් භාශාවන් සදහා පරිවර්තනය කරන්න මුල්‍යමය වශයෙන් හා භාශ්හමය දැනුමෙන් උඔඅකාර කරන්න උත්සාහ ගන්න.❤❤❤🎉
පින්වත් හෙළ දියණියගේ උත්තම ව්‍යායාමයට සැබෑ හෙළයන්ගේ ප්‍රණාමය එතුමියට හිමි විය යුතුයි.මෙය මගේ පෞද්ගලික අදහසකි .
🎉🎉🎉
ඔබ තුමිය රටට ජාතිය නය නැති උතුම් කාන්තාවක්, එසේම මෙය සැබවින්ම ධර්මතාවයක්. දීර්ඝායුෂ ලැබේවා.
බුද්ධ ඉතිහාසය මතුකර පෙන්වා දෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුති
ඔබතුමිය ට විශ්ව මතවගෙ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තව තවත් අපගේ බුදු පියාණන් වහන්සේ ගේ කරුණු කාරණා සේවිමට ශක්තිය ද්‍රයිරය ලැබේවා.දිර්ගයූස. ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.
බොහොම ස්තුති ඔබ තුමියට නිවැරදි ඉතිහාසය සොයාගැනීමට කැපකිරිමි කරන ඔබතුමියට
අප ඉපිද ඇති මේ භූමිය සියලු බුදුවරුන් පහල වීමට ද තෝරාගන්නා භූමියම බව නැවත නැවතත් අප හට පසක් කර දීමට මහත් වෙහෙසක් ගෙන ඇති ඔබතුමිය ඇතුළු පිරිසට කායික මානසික නිරෝගී සුවයත් සියලු යහපත් සැළසේවා 🙏🙏🙏
සාදු සාදු සාදු බොහොම පිං අපට මෙතෙක් කියා දුන්වංචනික විස්තර නිවැරදි වම පහදා විස්තරකරන ඹබ වැනිඋත්තම නුවනින්ඉතිහාසය පැහැදිලි කර දෙනකරැනු වලටයහපතක්ම වේවා
ඔබ තුමියට මාගේ ප්‍රනාමය !🙏🙏🙏
🟠
පුක
@@pathiranasir.දෙකට නැමිල බැලුවනම් තියෙනවදකියල..😂
මොකද කියන්නදෙයක්නැ නේද..
කෝ නිගන්ටයො නිදිද...😫👹️👍
@@pathiranasir.puka natiwa ynna wenne ubata dawaska
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🎉 ගොඩක් ලස්සනට ඒ කරුණු අපිට කියල දුන්නට 🎉 ඔබ තුමියට 🎉
🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
Oba thumiyata yatharthaya kiya deema gana apage saha meewanapalane arihathun wahansegeth pranamaya waha waha niwan dakithwa theruwan saranai
වටිනා අදහස් දැක්වීමක්.පසුගාමි සිංහල බෞද්ධ මිනිස්සු,සංග සමාජයත් එක්ක මේ ඉතිහාසය නැවත ගොඩ නැගීම ඉතා දුෂ්කරයි.ඒත් කළ යුතුයී..
ඔබ තුමියට අපේ හදවතේ ප්‍රනාමය සහ ස්තුතිය පුද කරමු . සම්බන්දවුන සියලුදෙනාටම විශ්ව යේ ආශිර්වාදය සහ ආරක්ෂාව සැලසේවා .
ස්තුති 🙏 අපේ ඉතිහාසය පෙන්වාදිම අගයමි,එසෙම අන්දකාරයේ ගමන්කරන බෞද්ධ ජනයාගේ දැස පැදේවා!
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියට සත්‍ය හෙලිදරුව්වට යහපතක්ම වේවා ලොකු වෙහෙසක පලයක් අපට භුක්ති විදිමට සැලැස්වීම පරම නිබ්බාන සුවෙයන් සුවපත් වේවා
පුදුම වෙහෙසක් දරා තොරතුරු සොයමින් මෙි කරන උතුම් කර්තව්‍යය ට බොහොම පිං.! "බුදුන් වහන්සේ හෙළයෙක්" කියනවග කිසිසේත්ම පිළිනොගත් අප ,මෙවැනි සොයාගැනිම් නිසා ම ,ටිකෙන් ටික පෙළඹුනා මේ තොරතුරු සොයන්නටත්, පිළිගන්නටත් .ස්තුතිය යතාර්ථ යට. මෙතුමියගේ පොත පතලබා ගැනිමේ ක්‍රමය කෙසේද ?ලක්වාසි සැමට සතුට උතුරායන දවසක් උදා වේවා !!!
Buddhist Cultural Centre Nedimala
ඔබ තුමිය ට ,janith මහතා ඇතුළු සියලු දෙනාටම බොහෝ ම ස්තූතියි," අප දැනුවත් කිරීමට.
සියලු ලෝක සියලු සත්වයො පරම සත්‍ය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏ස
අපේ ඉතිහාසය මතු කර පෙන්වා දෙන ඔබ තුමියට හා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවායි සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
අපේ හෙළ ඉතිහාසය මතු කරන්න අපමණ වෙහෙසක් ගෙන මතු කර පෙන්වා දෙන ඔබ තුමියට හා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා
පුදුම ආශාවකින් අහන් උන්නෙ ඔබ තුමියගෙ දේශනයට.බොහොමත්ම ස්තුතියි සත්‍ය සොයා දුන්නට ඔබ තුමියට
නිවැරැදි ඉතිහාසය මතුකරලීමට කැපවීමෙන් කටයුතු කරන ඔබතුමියට තවතවත් ඉදිරි කටයුතු සදහා ශක්තිය දිරිය ලැබේවා යි සත්‍ය ක්‍රියා කරමු!!🙏🙏🙏
Oba thumiyata godak pin me sathya karunu helikirima pilibadawa
මෙතුමිය තමා එංගලන්තෙ පුස්තාකාලෙ සේවය කරන්නෙ මෙතුමිය තරං අපේ අටුවා පුස්කොල දැකපු පරිශීලනය කරපු කෙනෙක් මේරටේනෑ සුවපත්වේවා.🙏
එදා හිටිය සුජාතා නැමැති සීහෙළකාන්තාව.
🎉🎉🎉
@@KaranachcharigeAjkumara රෙද්ද තමයි.
Mun Salli Aran apaye yanne
සල්ලි නෙවෙයි මේ සත්‍ය ගවේසනයක් චීන බික්සුවගෙ..
මමත් අරන් බැළුව..
ඉතිහාසෙ හෙලිවෙනවට හෙලිකරනවට අකමැති දෝහින් විතරයි..
ඔබ එතනට වැටෙන්න එපා..
මේ අපේ පිංබිමයි බුදුන්වහන්සේගෙ දේසයයි..🙏🙏🙏@@CharithPriyankara-k3v
ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි. හෙළ දෙපය බැබලෙන්නට උපන් ඔබ තුමිය රටේ jeewayai
ඔබතුමියට දීර්ඝායු වේවා . මේ පින්බිම උපන් පින්වත් දියණියට තෙරුවන් සරණයි !
Hat off to you Madam, You have done a great service to all of us. Thank you very much.
බොහොමත්ම පිං ඔබ තුමිය ඇතුලු පිරිසට..🎉🎉
අපේ හෙළ බුද්ධ ඉතිහාසය මතුකරලා පෙන්නුවට බොහොම ස්තූතියි බොහොම පිං තව තවත් නොදන්නා අය කොතෙකුත් ඇද්ද. ඔබතුමියට
තෙරුවණ් සරණයි.
Appreciated your hard work! This is the land where Lord Buddha born, lived and departed.
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
ඔබ බව්ද්ධ අපට වටිනා මැනිකකි 💐 නොදන්නා අය දැනුවත් කිරීම විසාල පිනකි , ඒපින කුසලයක්වී ඔබතුමිය පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻 ඉස්තුතියි යතාර්ථයට 💐
අපි ඉන්න ගෙවල් ආසන්නයේ කාලිංග නම් වූ ඇලක් රට ඇතුලට නැව් ගෙනාව විශාල අතුරු විශාල ඇලක් තිබිල තියෙනවා .ඒක දැන් වහල කුඹුරු බවට පත් වෙලා
අපේ හෙළ ඉතිහාසය මතු කරන්න ඇප කැප වෙන ඔබතුමිය උතුම් නිවනින්ම සැනසෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏
Theruwan.Ssranai.🙏🌷🙏🌷🙏
ආචාර්ය සූරිය ගුණසේකර මහතා ට, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. 🙏🙏🙏
සියළුම හෙළයන් ගේ ප්‍රාර්ථනාව වේවා
මේ බුද්ධ දේශයයි ඔබ තුමියට තෙරු වන් සරණයි
අරිහතුන් වහන්සේට අනුව සුද්ධෝධන මාලිගාව තිබුණේ දිඹුලාගල ආසන්නයේය. ඔබ තුමියගේ පොතෙහි ඇත්තේ එය මහනුවර තිබුණ බවය. මේ ගැටලුව විසදා ගන්නේ කෙසේද
@@pagodaarachchianil3138ඕඕ
..ම්මෝහ්ක්‍ය්යුක් ...මෙඩෲඋය්😊😊❤උන්ජ්උ
@@pagodaarachchianil3138 ඒක තමයි කියන්නේ ඔය ඔක්කොම බොරු
මේවා අහන්න කාලය නොවේ
බඹයක් තරම් වූ පංචස්කන්දය අවබෝධ කරගන්න කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දහම අවබෝධ කරගන්නයි ඕන
අපිට අපි ජීවත් වෙන නිවස වත් අයිති නෑ
අඩුම ගානෙ මේ මගේ කියන කයත් අතහැර යන්න තියෙද්දි
අපේ හෙලයෝ කියමින් මිනිස්සු පිස්සු නටනවා
@@pagodaarachchianil3138ගැටලුව විසදා ගන්නේ මෙහෙම .. සුද්දෝදන රජතුමා සිදුහත් කුමාරයාට මාලිගා තුනක් හදලා දුන්නා... රම්‍ය සුරම්‍ය ශ්‍රභ කියලා ... මාලිගා තුනක් හදලා දුන්නේ හේමන්ත ගිම්හාන වස්සාන ඉර්තු තුනට ජීවත් වෙන්න ... ලංකාවට වස්සාන ඉර්තුව තියෙනවා ලංකාවට ගිම්හාන ග්‍රීශ්ම ඉර්තුව තියෙනවා ... ලංකාවට හේමන්ත ඉර්තුව තියනව ද සීත ඉර්තුව... ලංකාවට සීත ඉර්තුවක් නැතුව හේමන්ත ඉර්තුවක් නැතුව කොහොමද දන් නෑ සුද්දෝදන රජතුමා සිදුහත් කුමාරයාට ලංකාවේ රම්‍ය මාලිගය හදලා දුන්නේ නේද ... කියවන්න අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය සහ කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය
Siyalu Buduwarunge deshaya me Heladeepayai.🙏🙏🙏..
@@Neranjan-zv2tx mekath balama enna..ruclips.net/video/YyRT1MxxZ0Y/видео.htmlsi=vQS8zYke8zsJ3W_o
Thawa onanam kiyanna..
හෙළ බොදු ඉතිහාසය මතුකර දෙන ඔබ සැමගේ ජිවත අපට වටිනවා෴දෙවිදත්තර පිරිසගෙන් පරිස්සන් වන්න෴සැකයක් කොහිද මිසදුටුවෙකු නොවෙිනමී෴
Aniwa dean raja karanne melo dahamak nethi dewdatharala un polongu wage jathiyak
ඔබ තුමිය ම්ය්ත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕනේ තුනුරුවනේ සරණයි හැදු වැඩු දෙමව්පියන් ත් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 👏👏👏👏👏👏👏👏👏👏
සත්‍ය ජයගනී. 🙏🏻🙏🏻🙏🏻
Oba tumiyata nirogi suwaya lebewa!!!
🙏සුවපත් වේවා.. මහත්මිය.
ඔබතුමියට දීර්ඝායු වේවා.යහපතක්ම වේවා.සුවයක්ම වේවා.නීරෝගි සුවයම වේවා❤
අනිවාරෙන්❤❤❤❤❤❤ බුදුන් උපන් බිම සිරි ලන්කාවයි
ඔබතුමියගේ සේවය ඉහලින්ම අගය කරමි . තෙරැවන් සරණයි .
ඔබතුමියගේ උත්සාහයට මගේ ප්‍රනාමය! නිබ්බාම්නගාමී වීමට මේ ප්‍රයත්නය හේතු වේවා!
නිදුක් වේවා.. නිරෝගී වේව...ආයුබෝවේවා.... මේ උතුම් විශ්වයේ බලයෙන් ඔතුමිය ආරක්ෂා කරත් වා..ඔබට තිබෙන හයිය ශක්තිය පිළිබඳව ඉතා ආඩම්බරයකි... ඔබ මේ රටටත් වාසනාවක්...
Òbage
Desanaya
Visistaya 1:07:51
ඔබ තුමිය කරනලද මහා පිංකමට සාදු! සාදු!! සාදු !!!
සිව් හෙළය ට ජය❤❤❤
ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤
Siri Lanka
Obathumiyata godak sthuthi. Obata budu saranae.
අපේ හෙළ බිම බැබ ේවා
අපේ බුදුන් වහන්සේ ගේ දේශය හෙළබිමයි ඉතිහාසය ගැන විග්‍රහ කිරිම පිලිබඳව ඔබ තුමියට ස්තුති කරමි
ඔබ තුමියට බෙහෙවින් ස්තුති වේවා .අති උතුම් වු සෝමාවතී පිලිබදව නොදන්නා විස්තර දැනගත්තෙමි.මට සතුට වැඩිකමට කදුලු ආවා.මේ ලගම ඉදලා ඒ ගැන නොදැන ජීවත් වීම ලැජ්ජාවක්.අනේ 🙏🙏🙏.ඔය සියල්ල සත්‍යයක් .
සුවපත් වේවා සෙතක් ශාන්තියක් යහපතක් සැනසිල්ලක් වේවා
Sirilanka and Chinies universities should seriously study this work to confer Ms. Kindelpitiya a docterate. China should also set up a grant fund under UNESCO to do a scientific archiological excavations so that the controversy over where Lord Buddha was born cold be resolved foever. Almost all Buddhist countries can join this project.
Excellent idea !!!
Yes
🙏🙏🙏
උපන් බිමට නයනැතිය.
සුබාසිනි කිදෙල්පිටිය ..
චිරත්කලක් වැජබේය..
හෙලයට දෙව්මිනිසේය..👍❤🌹
😂😂😂😂😂😂
🎉🎉🎉
තුරුනුවන් සරනයි ඔබ තුමියට
ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 ගොඩක් කරුනු දැනගත්ත 🎉🎉 තෙරුවන් සරනීන් ඔබතුමියටත් කාර්‍ය මංඩලයටත් යහපතක්ම වේවා 🎉🎉🎉
සුවපත් වේවා 💕🙏
ඔබතුමියටත් මේ කාර්‍යභාරයට උර දී වැඩකටයුතු කරන අරිය මග ගමන් කරන පිංවත් සියලු දෙනාටත් නිරෝගි දීර්ඝායුෂයත් පරම නිබ්බාන සුවයත් අදිට්ඨාන කරමි. 🙏🙏🙏🙏
Your great work is highly appreciated .Thanks so much .
ඔබ තුමියගෙ දේශනයට.බොහොමත්ම ස්තුතියි ,
ඔබතුමියට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි
අගනා පැහැදිලි කිරීමට ප්‍රණාමය
ඔබ තුමිය ජාතියට දායාදකල මේ පොත් ත්‍රිත්වය කිරීමයට වූ වෙහෙස මහන්සියට අපගේ ප්‍රනාමය
Thank you miss😊
ජයවේවා!
සත්‍ය ඉස්මතු වේවායි අධිෂ්ඨාන කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏
සුවපත් වෙවා!
මේ පොතක් ලබාගන්න කොහෙන්ද පුකුවන් මමත් ඉන්නේ රට. බොහෝ ම පින්.. ඔබලාගේ දා යකත්වයට
ඔබතුමිය මෙය දිගටම කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා අපේ එවුන් ඉන්නේ තාම සුද්ද කියපු බොරුවට මුවාවෙලා අපි මේව කියනකොට උන් අපිට හිනාවෙනවා සත්‍ය දවසක එළිවෙනවා සත්තයි දැනගැනීම පිණිස දියත් කරන්න රැස් හෝම දේව වගේ උගත් අයත් වරද්දනවා සමහර තැන්වල කණගාටුවට කරුණක්
ඔබ තුමියට තෙරුවන් සරණයි
ඔබ තුමිය රටට ජාතියට ණය නැති උතුම් කාන්තාවක්, මෙය සැබවින්ම ධර්මතාවයක්. දීර්ඝායුෂ ලැබේවා.
ඹබ තුමියට මාගේ ප්‍රණාමය
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුභාෂිණි මහත්මියට තවත් ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ආකාරයට විස්තරයක් කරන්න පුළුවන් කෙනෙක් ඉදිරියට ඇවිත් කතා කරන්න .හැංගි හැංගි කෑ ගහන්න එපා. ඔබ තුමිය ඇතුළු ඔබ සියලු දෙනාටම අපගේ ප්‍රණාමය .🙏 ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා .!🙏
Madam
You are fully justified in your attempt to trace the true history of Buddhism in Srl Lanka since Buddhism is A philosophy based on truth.
අප හෙලයන්ගෙ ඉතිහාසය සොයා ගවෙෂනය කර අනාගත පරපුර මේ මුලාවෙන් මුදවා ගැනිමට සහ සියලු හෙලයන්ට අපගේ උරුමයන් කියා දිමට වෙර දරන ඔබ තුමියට සම්මා සම්බුදු සරනයි ,ජයම වෙවා දිර්ඝයු වෙවා
❤
තිලෝගුරු බුදු පියාණන් හෙලයෙක් බව අදවනවිටත් බොහෝ පරගැති හෙලයන් පිලි නොගත්ත නමුත් ඔබ තුමිය ඇතුලු විද්වත් හෙලයන්ගේ අප්‍රතිහත වෑයම නුදුරු දිනකදීම මල්ඵල දරනු ඇත.
එදනට අලුතෙන් ලියවෙන අභිමානනීය සත්‍ය ඉතිහාසයේ ඔබතුමිය පිලිබද රන් අකුරින් ලියවෙනු ඇත.
උපන් බිමට ණය නැති ඔබ අභීතහෙල කුල කතකි.
නිරෝගී සුවය අදිට්ඨාන කරමි.
Obai thumiyata Aneka warayak sthuthi, theruwan saranai!
ෙමෙතක් ෙනාඅැසු ඉතිහාසය ක් දැන ගැනිමට ලැබුනාඔබ තැමිය සුවපත් ෙවිවා.දිරිය දියනිය න් වාසනාවන්
තෙරුවන් සරනයි ......🙏🙏🙏🙏
Excellent speech dear Madam
Obathumiyata deergayu pathami🙏🙏🙏🙏💐💐💐
Amazing explanation
You are doing a great job
සිහල හෙල ඉතිහාසය මතු කරන ඔබ තුමියට දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.
සුවපත් වේවා 🙏🙏🙏
HelA budu ithihasaya ganna pirisidu pahadili thorathuru tikkdanaganna labuna oba thumi athulu sama suwapath wewa!!🙏