Wealth of information. she has really collected the correct information from Sri Lanka as well as from UK during her stay in UK. Highly thankful to Ms. Subashini as well as Yathartha.
Ethakota ada katharagama wedasiti Kamdada ta budun wediye.Katharagama kiri whereda Kesha dhathun kepuwa kaduwa thenpath kale.meka pehedilikarala denna puluwanda. Budusaranai
Anothaptha wila must be the Horton Plains, where a water sprout must have existed due to geological formations. Have good look, wherever there are hills you get lakes in Sri Lanka. That's the reason people do not allow contractors to flatten hills. To add a bit more, we use both capillary action and preloading in soil consolidation before building on soft soils. When there is a hill nearby, capillary action brings water in aquifers down below to top. Probably, this is how water came to Horton Plains and Sigiri gardens. This effect decreases exponentially with time. Those with maths knowledge will understand it better.
Capillary action works only for a height of few centimeters Sigiri gardens, water never flawed uphill from ground level. The water sprinklers at the top of the rock worked by water accumilated in reservoirs located on top of the rock.
@freethinker1279 people with civil engineering knowledge know how water trapped in soils down below is pushed out by preloading and using tiny plastic tubes. The rock itself is a huge weight with tiny cracks that bring water due to the same capillary action. I have been in that business, my friend. But Dr. Kulasinghe (of Dandugama) had no clue and wasted a lot of time and people's money trying to build katunayaka highway through Peliyagoda Marsh. That was in the early 1970s.
Ape sehalunge uddcca kama modakamta bududhamata garuthwayak nathekam ata therum noganawa aethe me heladewaga dara mhanseyata obathumeyata dergayu labewa sathye soya geya obathumeya budusaranai
ඔබ තුමිය කලක් නිහඬව සිටිනවිට මම සිතුවා ලැබෙන ගල්මුල් නිසා
මේ පරියේශන කටයුතු වලින් ඉවත්වෙලා කියලා, මේ ආන්දෝලාත්මක
කරුනු අමතක කලත් ඔබේ මුල් කෘතියට වුවත් ආචාර්ය උපාදියකට
ප්‍ර මානවත් කරුනු ඉදිරිපත් කලා, පඩි දෙකේ පඩියන් සිටින රටක එය
සිහිනයක් බව දනිමි. එහෙත් තව අවුරුදු 100 කින් හෝ එය සිදුවනවා
ඇත. රටේත් ඉතිහාසයේත් සැඟවඇති කරුනු ඉදිරිපත් කරන ඔබට
ජාතියේම උපහාර හිමිවේවා !
සුභාෂිණි ;ඔබේ උත්සාහයට ;කැපවීමට ;මගේ ආශිර්වාදය !තල්ගහවිල;හොරණ
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
ඉතා වැදගත් වැඩසටහනක් .🌹🌹🌹ඔබ දෙපලටම නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🙏🙏විශිෂ්ඨයි.👌🌻
කාලයාගෙ ඇවෑමෙන් අපේ හෙළ අතීත උරැමයේ සත්‍ය අනාගත ජනතාව විසදා ගනිත්වා.🙏🙏🙏💝
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
මහාසංගරත්නය කියාගන්නා ............ අරනායකලා...........මේනායකලා වහා අවදිවෙයව්........ සත්‍ය ඉතිහාසය වහා .......වහා ඉස්තාපීත කළ යුතුයි.... .
අද රටේ තත්ත්වය අනුව අපට රටක් වත් .... ඉතිරි වන්නේ නැත.
ඉස්තුතියි මහත්මිය 👏🏻
සුවපත්වේවා ජනිත් පුතේ 🙏
Athakota munta hambu kara ganna baa naa
ඉතාමත් වැදගත් වැඩසටහනක්.
ජනිත් මහතානණි මේ රටේ ජනතාවට යථාර්තය තේරුම් කරදීම පිළිබද ඔබට ස්තූතිය
අපේ හෙළ දිවයින පිලිබද ඇත්ත හෙලි කරන සියලු දෙනාටම යහපතක් සෙතක් වේවා
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
මේ සිව්හෙල දීපයේ සැබෑ ඉතිහාසය අපක්ෂපාතීව හා මහා කැපවීමෙන් ගවේෂණයේ යෙදී සත්‍ය බුද්ධ දේශය මතුකර දෙන ඔබතුමිය ටත් අපේ ජනිත් මහතාටත් අපේ අප්‍රමාණ ගෞරවය ත් තුති පුද ත් පලකර සිටිමු . යහපතක් ම වේවා !!!❤️🌷🌷🌷🌷🌷🌷
?එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
ඉතාමත්ම වටිනා වැඩසටහනක් සුවපත්වෙිවා යහපතක්ම වෙීවා .
අපේ රටෙ ඇත්ත ඉතිහාසය සොයා වෙහෙස මහන්සි වී පරම සත්‍ය පෙන්වාදීමට වෙරදරන ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු !!!!
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
මෙතරම් කැපවීමකින් සත්‍ය සොයා සත්‍ය ඉතිහාසය තහවුරු කරන්න ගන්න උත්සාහ ඉක්මනින්ම මල්පල ගැනේවා. බොහොම පිං සිදු වේවා ඔබ දෙපලට.🙏
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
මුන් ඔක්කොම මාරයාගේ පාර්ශවය බුදුන් වහන්සේ උපන්නේ කොහේද කිය කියා උප්පැන්න සහතික හදන්නේ නැතුව ඉස්සෙල්ලම නියම බුදුන් සරණ පලයල්ලා එදාට වැටෙහෙවී කරගත්ත පවේ මහත මුන් දිෂ්ටි ද මන්දා බුදුරජාණන් වහන්සේට උප්පැන්න හදන්න යන්නේ ඒ භාග්‍යවත් වූ සම්බුදු පියාණන් ලුම්බිණි සල්
උයනේ සිදුහත් කුමරු වශයෙන් මෙලොව බිහිවුයේ ඉන්දියාවේ
@@Alongking446maha modyek obathuma lankaweda nattam indiaweda 😂
සියඑම බුදුවරැ උපදින්නෙ පාතුවියේ මධ්‍ය දේශයේ සමිමා සමිබුදුවරැ පහල වෙන්නේ අපිට විතරක් නෙමෙයි මෙි තුන් ලෝකෙටම අපේ එවුවන්ට ඔින අයිතිය සොයන්න මිසකස් බුදුන් සරනය යන්න නෙමෙයි .බුදු හාමුදුරැවො දේශනා කලේ අයිතිය හොයන්න නෙමෙයි ධර්මය දකින්න කියල කිවිවෙ .
සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැක, එය නැවත ස්ථාපිත වනු ඇත, දැන් තියෙන්නේ සුද්දා විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයක්, එය නිවැරදි වන සමයයි මේ, එය ධර්ම තාවය තුළයි සිදු වන්නේ, ඒ සදහා ඇප කැපවී කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා.
ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබතුමියට ❤
සාදු සාදු සාදු අරිහතුන් වහන්සේට දීර්ගායු ලැබේවා සියලු ජනතාවට පරම පවිත්‍ර සිරි සද්දර්මය අවභෝද වේවා
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
මෙතුමියට දීර්ඝ ආයූෂ වේවා....
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
සම්බුද්ධ බලයෙන් ආරක්ෂා වේවා ඔබ සියලු දෙනා
1 සේරුවානිජ ජාතකය 2.වෙස්සන්තර ජාතකය. 3. කුස පබාවති ජාතකය. 4. හිස දන්දුන්. ජාතකය. 5. ඉපදුන තැන සිට බුදුවූ තැනට ඇති දුර. 5. බුදුවු තැන සිට දම්සක් සූත්‍රය දේශනා කල තැනට දුර. 6. ප්‍රථම දර්ම දෙශනාකල ස්තානයේ සිට පිරිනිවන් පෑ ස්තානට ආති දුර. 7. සියලුම දාතුන් වහන්සේලා ලක්බිම වැඩසිටිම. 8. සියලුම නම් අපගේ නම් හා සමාන වීම. 8. බුදුරජාණන්වහන්සේ ගේ අදිශ්ටානය අනුව පරිහර්නය කිසිවක් විනාශ කල නොහැකි බව. 9.බුදු රැස් විහිදෙන්නේද අපේ රටේ වේ. 10. ඇයි ඔය තරම් සිංහළ බවුද්දයා බුදුරජාණන්වහන්සේ ඉන්දියාවට බාරදෙන්නේ?
අපේ රටේ බුදුවරයෙක්ට ඉඩ මදිලු 😆😆😆😆
Paali basawata Sinhala akuru,,sanskutha ,Hindi walata dewanaagari aksara.indiyaawe issara idalama kanne roti bath kana aya ne
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
ආලාර කාලාම ලගෙන් පැවතෙන්නන් වියහැකි ,
@@GAURAWA439පල ගොං පකෝ යන්න 😂😡 තෝ බලපං උනාන්සේගේ බුද්ධචරිතය පොතේ තියෙන්නේ මොනවද කියලා
බුදු හාමුදුරුවෝ කොහෙද කියලා ! මහාමායාදේවිය , ස්නානය කරපු තෙල් නදිය කොහෙද කියල දේශනා කරල තියෙනවා බලපං කොහෙද කියල හොදට ඇස් ඇරලා❤
ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා !!!
හෙළ දීපයේ සත්‍ය සොයන, සත්‍ය හෙලි කරන, ඔබ සියළු දෙනාටම අප්‍රමාණ ගෞරවය!
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
ඉතා වැදගත් දේවල් විදේශ රටක සිට Ashkeru වශයෙන්අපිට කියා දෙන අතර ,කට්ට ගැනත් ඔබ ට හොඳ අවබෝධයක් ඇති බව පෙනේ.එදා කොරෝන සමයේ මීරිගම පරම නිබ්බාන භාවනා ආයතනයේ අපි භාවනා කිරීමට ,එතන ලොකු හාමුදුරුවන්(මීවල්) කට්ට ගහ ගන්නේ නැති ව එන්න එපා කිව්ව බව ඔබට මතක ඇති බව සිතමි.මුක ආවරණ අනිවාර්ය කල රහතුන්.සිව්පිලිසිම්බියපත් අරහතුන්..මුළු කාර් ය මණ්ඩලයට සහ හොර රහතුන්ගේ සම්බන්ධ සියලු චීවර ධාරීන්,prof ගයනි මේ සියලු දෙනාට පුද්ගලිකව හොර රහතුන් call කරලා ,එන්නත ගහගන්න කිව්වා බව ඔබට මතක් කර දෙමි.මොකද ඔබ තුමිය මීවන පුජක තුමාගේ බන වල කොටස් follow කරන බවක් පෙනෙන නිසා.තෙරුවන් සරණයි.
Poddk hoyla balnna oya nattam knek quwa paliya tirna gannepa hoynna me dewal
අද වැඩිපුර විශ්වාස කරන්නේ බොරු ඕනම දේකට . සත්‍ය ට ඉඩක් නැ කිසිම දේක එහෙත් ඔබලාගේ ප්‍රයත්නයට ගරුකරනවා❤
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ???එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
Siyalu sathwayo suwapathwewa Dukin mdeththa
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
පැවැත්ම ගෙනයන්නෙ බොරුවෙන් ,එය නියාමයකි,
ඔබ සියලුම දෙනාම සුවපත්වෙවා
🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
ලොවට හෙලිකල පරම සත්‍යය මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහත් මහතෙරුන් වහන්සේට නමස්කාරය වේවා. 🙏🙏🙏
උන්වහන්සේට කලින් පතිරාරච්චි සර් තමයි මුලින්ම හෙලි කලේ. මම මේ ගැන දැන ගත්තෙත් මීවනපලානෙ හිමි හින්දා තමයි . ඒත් ඒ උනත් මුලින්ම ගෞරවය එතුමාට දෙන්න මැලි වෙන්න එපා .
අපේ සටන බුදුන් උපන් මේ හෙලේ බිමේ යැයි පවසමින් ,ශ්‍රාවකයින් නොමග යවන මීවල් පලානේ හිමි නමැති මාරයා සමගයි.ඔබත් ඉත්තෙක් නොවන්න.
එතකොට සුද්ද කිව්වා නිසා කොරෝ.. කට්ට උඹල ල ගේ මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?..දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගනින්.වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?
@@nilminihewa1106 එකඟයි මමත් ♥️
Venerable Mukalanagamuwe Pangnananda thero said before Mr. Pathiarchchi
මහවැලි කැළණි වලවේ කළු යන ගංගා.
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා.
බැවුම් තැනි තලා කදු අතරින් රිංගා.
මේවා ගලයි මිනි කැට දිය යට හංගා.
මට මේ කවිය මතක් වුණා මේ දේශණය අහන කොට ස්තුතියි ඔබ තුමන්ලාට මෙවැනි දේසන තුළින් අපව දැනුවත් කරනවට
🙏 ඔබතුමියට හා.ජනිත්.ඔබට.රටේ පුරවැසියන් මේවා තේරුම් ගනිත් වා.අපේ දේ.අපි ආරක්ෂා කරගමු
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
මෙවා සහතික ඇත්ත මට මෙිවා ඇහෙනකොට වස්ගමුව පැත්ත මොනතරම් ලස්සනද මම දුටුවා වැඩසටහනක් ..අනේ මහත්මියෙනි ජනිත් පුතා දෙදෙනාටම අනන්තපිං මෙිවා හොයල දෙනවට
ඔව් සහතික ඇත්ත
හැබැයි...
රාජ් සෝමදේව වගේ කාලකන්නි
පුරාවිද්‍යාව උගේ අතයට තියාගෙන
වන් මෑන් ෂෝ එකක් දානවා.
ඔය වස්ගමුව කැලේ ගැන කලිනුත් සදහන් වෙලා තිබුණා.
රටටත් ඔබලාටක් සෙක් පතමි,
බුදුන් වහන්සේ උපන් භූමිය මේ ශ්‍රී ලංකාවමයි. ඔබලාට තෙරුවන් සරණයි!!!!
දැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
බුදුන් සමයෙහි ජීවත්ව පුබ්බේ නිවනුස්සති ය. දැනෙන අයට පමණක් ගොචරවේ.
පුබ්බෙ නිවානුස්සති කියන්නේ පෙර ජීවිත සිහිකරන්න පුළුවන් ඤාණය එහෙම අයට අතීතය දැනගන්න පුස් කොළ පොත් ඕන නෑ මෙ දෙන්න එච්චර ටම භාවනා ව දියුණු කරලා ද?
@@devikamahavithana2756 එච්චර දියුනු කරලද ලන්ෂගනනක පොත් ගත්තේ
ඇයි ලංනාව ඔච්චර හතුරුකම් කරන්නේ.
රෝන්දේ ගහලා ගහලා නොහොත් රෝදවෙිවි මෙි සංසාරේ ගමන් කරන අයට බුදුන් හමුවෙලා තියෙන්ඩ පුලුවන්෴රෝන්දේ ගැහිම නොහොත් රෝදවිම නවතින්නේ නිරෝද වුවාට පසුයි෴එතෙක් අපගේ හමුවිම මෙසේ සිදුවෙනවාමයි෴මම හොද සුදනා නොවෙයි ෴සිදත කුමරැගේ පියා පමණි ලොව එකම සුදනා නොහොත් සුද්දෝධන෴෴෴මනසටයි මෙි෴෴෴෴
ඇත්තටම අපි ඉන්දියාවේ හෝ ලංකාවේ කියා පැත්තක් ගන්න අවශ්‍ය නෑ නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වූයේ මේ හෙළදිවේ කියලා සාක්ෂි තිබෙනවා නම් ඇත්තටම අපි සතුටු වෙනවා. එයට අපි සතුටු විය යුතුයි
තෝ සක්කිලි ඉන්දියාවේ උනාට
අපි ලංකාවේ බොල.
අපේ සටන බුදුන් උපන් මේ හෙලේ බිමේ යැයි පවසමින් ,ශ්‍රාවකයින් නොමග යවන මීවල් පලානේ හිමි නමැති මාරයා සමගයි.ඔබත් ඉත්තෙක් නොවන්න.
ඹවට සතුටු වෙන්න නෙවෙයි අඩන්න ඹනි.මොකද සුද්දා එදා අපිට කියා දුන්න බොරුටික අදත් ඒ විදිහට ම අපෙ ළමයිට කියලා දෙනවා.ඒක උබට සතුටක්ද.
@@sahasdulmina4783 අපේ සටන බුදුන් උපන් මේ හෙලේ බිමේ යැයි පවසමින් ,ශ්‍රාවකයින් නොමග යවන මීවල් පලානේ හිමි නමැති මාරයා සමගයි.ඔබත් ඉත්තෙක් නොවන්න.
@@mmrathnayaka1087 ,එතකොට සුද්ද කිව්වා නිසා කොරෝ.. කට්ට උඹල ල ගේ මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?..දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගනින්.වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?
ඇත්තටම ආන්ඩු ඇතුළු වග කිව යත්තන්ගෙ වගකිමක් මෙිවා සොයා බලා සත්‍ය ඉතිහාසය තහවුරු කිරිම
අපේ බුදුහාමුදුරුව ඉපදුනේ අපේ රටේම තමයි .සාදු සාදු සාදු.
ඉතුරැ කතාවත් අහන්න කැමතියි
මේවා ඇහෙනකොට හිතෙන්නේ නම් ඉලපතට රීලා පුරාවිද්‍යා එකේ කයිවාරු කාරයින්ට ඒකෙන් ගාහන්න.
කාලකන්නි පින් පඩි අරන් රටේ උරුමය විනාශ කරනවා..
ඔව් සහතික ඇත්ත
රාජ් සෝමදේව වගේ කාලකන්නි
පුරාවිද්‍යාව උගේ අතයට තියාගෙන
වන් මෑන් ෂෝ එකක් දානවා.
ඔය වස්ගමුව කැලේ ගැන කලිනුත් සදහන් වෙලා තිබුණා.
සාමාන්‍ය මිනිසුන්ට තේරෙන දේ මහණ වෙලා ඉන්න සුවාමින් වහන්සේලාට තේරෙන්නෑ ආ රටේ නායකයන්ට තේරෙන්නෑ හිතට හරි දුකයි මෙච්චර දේවල් පැහැදිලි කර කර දෙද්දී ඇයි මේ සියළුම දෙනා නිහඩ වී සිටින්නේ ස්තුතියි යථාර්ථය නායිකාවට මේ සියලුම දේවල් මේ දහම් ැහැම් ඇස විවර කර දුන්නාට දහම් මග යන අය නිතරම නිතරම ඔබ සියලු ම දෙදෙනා එක්ක ඉන්න
ලන්කාවෙ බහුතරයක් ස්වාමින්වහන්සේලා මහායාන ආගමෙ තවත් ටිකක් නිගන්ටයො ...
මේ අගනා විස්තරය සමග රූපරාමුත් දකින්නට තිබුණානම්...👍
Please watch the confusion of the Janbuddeepa and Jambudeepa by Saththa channel. It is in Sinhalese
සුභාෂිණි මිස් කියන්නෙ සම්පූර්ණයෙන්ම සත්‍යයක් 🙏
ඉතාමත් ම වැදගත් තොරතුරු . විශේෂයෙන්ම මෙතුමියගෙ පොත් සියල්ල අපි ආරක්ශා කල යුතුයි . අපේ උරුමය අපි ආරක්ශා කල යුතුමයි. අද සියලුම සාක්ෂි සහිතව බුදුන් වැඩ සිටියෙ අපේ රටේ බව ඔප්පු වුවත් වගකිවයුත්තන් තවම නිහඬයි. බොරු මවාපෑම් වලින් ඉංදියාව සංචාරක ව්‍යාපාරය ගෙනයනවා. කෙසේ වෙතත් අපේ උරුමයන් අප විසින් රැකගත යුතුව ඇත. මේ සියලුම සත්‍ය වෙනුවෙන් හඩ නැගිය යුතුමයි . එවිට අපේ බෞද්ධයන්ට බුදුන් වහන්සේගේ සිද්ධස්ථාන ගෞරවයෙන් වැදපුදා ගත හැකිවේවි.
අපේ සිංහල මිනිසුන්ගේ තියෙන උද්දච්ච කමටයි මේ බූද්ධ දේශය කියලා පිළිනොගන්නේ.මෙච්චර පිරිසිදුවට සිරි සද්ධර්මය දේශනා කරද්දී ඒ මග නොයන්නේ මොන තරම් අවාසනාවක්ද.ඔබට යහපතක්ම වේවා 🙏🙏🙏
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ???එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
මෙම ගොන් රැල බුදුරජානන්වහසේව ගරහනවා.
සමාජ මාධ්‍ය මගින් අහිංසක මහජනතාව මුලාකරවනවා. අර්ය උපවාදය හේතු කොට ගෙන සතර අපායෙ උත්පත්තිය ලබනව.
සිංහල මිනුස්සු උද්දචිච නැහැ.
මෙි බොරැ පවුරන අයට කියන්නේ . බුදුරජානන්වහසේගේ දේශනයතරමිම නිර්මල දහමක් භවතකතයෙ නැහ.මිවනපාලන හාමුදුරුවෝ ද පිරිසිදුව ට ධර්මය දේ්ශනා කරන්නෙ.
(ධර්මය ගැන
නොදකන්න අයයි එහෙම කියන්නේ )
දැනවත් ඉගෙන ගනිල්ලා සෑම සුත්තරයක් ම ලටන්ගන්නෙ අනන්ද හාමුදුරුවෝ හැම සුත්තරයක්ම පටන් ගන්නෙ"එවංමෙිසුතං එකංසමයන් භගව සවතතියං වහරති ජෙතවනෙ" ඔයවිදිහට මිවනපාලනගෙ ධර්මයට එහෙම කියන්න බැහැනෙ.
කොහොමද ඒ හාමුදුරුවෝ කියන්නෙ.
.
@@haldummalaurumaya1193 ඇත්ත ටම උබට තියෙන්නේ ලෙඩක් 😀 . සැහෙන්න දරුනුවටම තියෙනවා .
ඕකට කියන්නේ මීවනපලානෙ ෆෝබියාව කියලා 😀
මේ මිනිස්සු ඇයි මෙච්චර පව් පුරෝගන්නේ ගිහිගෙයි ඉදගෙන ඔය මුකුත්ම හොයන්නේ නෑ බුදුන් සරණ ගිය නිවැරදි ශ්‍රද්ධාව ඇති ශ්‍රාවකයා, එහෙනම් මේ පොත් කිසිවක ඇත්ත නැත
ඔබ තුමිය සොයා ගත් ඉතිහාසය විශිෂ්ට ජයක් ජනිත් පුතේ ඔබට බුද්ධ දේශය ගවේශනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
මෙතුමිය කියන දේවල් වල සත්‍යය අපේ මිනිස්සු පිලිගෙන තියෙනව ඒත් තවත් සුළු පිරිසක් ඉන්නව කිසිම සාධකයක් නොමැතිව ඔහේ පදනමක් නොමැතිව බුදු හිමි ඉන්දියානුවෙක් කියනව
මීරිගම, මී වල් පලානේ ධම්මාලංකාර හිමිගේ පච youtube නාලිකාවට ඔබගේ අදහස් යෝජනා එවපු අයටත් මේ කියන්නේ.මීරිගම දුදනයන්ගෙන් පිරිනු මී වල් පලානේ බොරු රහතුන්ගේ youtube නාලිකාවට ඔබගේ අදහස් දමා පච වෙන්න එපා..
මොනාද දැන් මෙයාගේ ඔය මහ ලොකු සාධක?
එතුමියගෙ ඔය ග්‍රන්ථ පරිශීලනය කරන්ඩ Facebook හරහා ඉතා වටිනා කරුණු ඉදිරිපත් කරල තියෙනව
සිංහල රට චුට්ටී කෑල්ලක් .😂😂😂. ඒ උනාට හියුංසියාන් හිමි මහින්ද මහාරහතන් ආපූ බව ,විසිදහසකට ඇති වෙන්න විහාර 100ක් කල බව, ඉන් අවුරුදු 200කට පසු මහාවිහාරවාසී ,අභයගිරිවාසී වශයෙන් නිකායවලට බෙදුනූ බව ලියලා තියෙන්නේ ඒ චුට්ටී කෑල්ල ඇතුලේ සිද්දවුන ඒවා වෙන්න ඇති.😃😃😃
වට යොදුන් 60යි සිංහලය සීහල වත්ථු වල තියෙනව නියං කාලෙට මිනිස්සු එහෙ ඉදන් කදු රට යනව
හරිම සතුටුයි අපේ හෙළ සත්‍ය ඉතිහාසය සොයාගැනිමට මේ මහත්මිය හා සියළු දෙනා ගන්න උත්සාහයට *සැබැවින්ම මේ සියල්ල සත්‍ය ලෙස හැඟේ ජයෙන් ජය ඔබ හැමදෙනාටම ❤️
ඉතා මහන්සිවී ගවේශණය කල කරුණු යථාර්ථ නාලිකාව තුලින් ගෙනඒම ගැණ ජනිත් මහතාටත් සුභාෂිණි කුමාරි මහත්මියටත් මගේ ප්‍රනාමය
අපේ සටන බුදුන් උපන් මේ හෙලේ බිමේ යැයි පවසමින් ,ශ්‍රාවකයින් නොමග යවන මීවල් පලානේ හිමි නමැති මාරයා සමගයි.ඔබත් ඉත්තෙක් නොවන්න.
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ???එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
@@haldummalaurumaya1193 කවුද යකෝ මේ කාලකණ්ණියා. එකම comment එකෙන් හැම තැනම වැළලෙන මූසලයා..පල වතිකානුවට
,ඔබතුමිය ඉතා වැදගත් දේවල් විදේශ රටක සිට Ashkeru වශයෙන්අපිට කියා දෙන අතර ,කට්ට ගැනත් ඔබ ට හොඳ අවබෝධයක් ඇති බව පෙනේ.එදා කොරෝන සමයේ මීරිගම පරම නිබ්බාන භාවනා ආයතනයේ අපි භාවනා කිරීමට ,එතන ලොකු හාමුදුරුවන්(මීවල්) කට්ට ගහ ගන්නේ නැති ව එන්න එපා කිව්ව බව ඔබට මතක ඇති බව සිතමි.මුක ආවරණ අනිවාර්ය කල රහතුන්.සිව්පිලිසිම්බියපත් අරහතුන්..මුළු කාර් ය මණ්ඩලයට සහ හොර රහතුන්ගේ සම්බන්ධ සියලු චීවර ධාරීන්,prof ගයනි මේ සියලු දෙනාට පුද්ගලිකව හොර රහතුන් call කරලා ,එන්නත ගහගන්න කිව්වා බව ඔබට මතක් කර දෙමි.මොකද ඔබ තුමිය මීවන පුජක තුමාගේ බන වල කොටස් follow කරන බවක් පෙනෙන නිසා.තෙරුවන් සරණයි.
@@Rainbow-zr8tu , ඉතා වැදගත් දේවල් විදේශ රටක සිට Ashkeru වශයෙන්අපිට කියා දෙන අතර ,කට්ට ගැනත් ඔබ ට හොඳ අවබෝධයක් ඇති බව පෙනේ.එදා කොරෝන සමයේ මීරිගම පරම නිබ්බාන භාවනා ආයතනයේ අපි භාවනා කිරීමට ,එතන ලොකු හාමුදුරුවන්(මීවල්) කට්ට ගහ ගන්නේ නැති ව එන්න එපා කිව්ව බව ඔබට මතක ඇති බව සිතමි.මුක ආවරණ අනිවාර්ය කල රහතුන්.සිව්පිලිසිම්බියපත් අරහතුන්..මුළු කාර් ය මණ්ඩලයට සහ හොර රහතුන්ගේ සම්බන්ධ සියලු චීවර ධාරීන්,prof ගයනි මේ සියලු දෙනාට පුද්ගලිකව හොර රහතුන් call කරලා ,එන්නත ගහගන්න කිව්වා බව ඔබට මතක් කර දෙමි.මොකද ඔබ තුමිය මීවන පුජක තුමාගේ බන වල කොටස් follow කරන බවක් පෙනෙන නිසා.තෙරුවන් සරණයි.
බුදුන්වහන්න්සේ ඉන්දියාවේ කියා ගන්න ඒක ප්‍රවර්ධනය කරන බෞද්ධ කටයුතු අමාත්‍යාංශය හරහාම බුදුන් වහන්සේ මේ රටේ කියලා සදහන් කරපු පොත් විකුනන එකම තමයි ලොකුම විහිලුවක් වෙන්නේ .
ඒකෙන්ම පෙනෙනවා රජය පවා සත්‍ය දන්නව නමුත් ඒක වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව කටයුතු කරන්න ඔවුන්ට පෙනී ඉන්න බැරි බවක් තියෙනවා බවයි.
යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏💐🙏
ඔබතුමන්ලට බොහොම පිං අප රටෙි අපි නොදත් ඉතිහාසය ගැන අපට ඉතා පැහැදිලිව කැරැනු කරනා කියාදෙනවට. අප නොදත් කොතෙකුත් නමි ඉතිහාස තොරතුරු ගොඩක් කටත් හොරෙන්ම අපෙන් සගවා අපගෙ උරැමයන් සියල්ලම විනාශ මුඛයට ඇද දමා අප රටෙි සංස්කෘතිය විනාශ කොට බුදුන්වහන්සේ උපන් දේශය බුදුන්වහන්සේගේ නිර්මල වු සියළුම ධර්මයන් වෙනත් රටකට රැගෙන ගොස් අප රටෙි ඇති සියළුම නගරවල නමි ගංගා වල නමි පවා ඉංදියාව නමි රටෙහි බොරැවට සිතියමි ගතකොට ඉතා වංචනික ලෙස සිදුකර ඇති ප්‍රෝඩාකාරි කිුයාවන් අප තරයෙ හෙළාදැකිය යුතුයි. මෙම සියළුම අපේ ඉතිහාස උරැමයන් අපෙන් සගවා අපගෙන් ඇතකට රැගෙන යාමට තරමි එංගලන්ත කාරයන්ට ඇති උනන්දුව කුමක්ද. ඔවුන් අප උරැමයන් අපගෙන් සගවා තැබිමට කොතකුත් විර ක්‍රියාවලි සිදුකරන්න ඇද්ද ඔවුන් එසේ කර අපරටෙින් සිදුකරන්න හිතාන හිටිය විර ක්‍රියාවන් සියල්ලම මෙි වනවිටත් ගගට කැපුව ඉනිහා සමාන වි ඇත. එ වගෙම ඔවුන් හට අපේ රට අත්පත්කර ගැනිමටවත් පුළුවන් උවාද. මංද මෙි දහාසක් බුදුන්වහන්සේලා බුදුවු පුන්‍යය භුමිය නිසා එ සියළුම බුදුවරැන්ගේ ආනුභාවයෙන් මාගේ රට කිසිම අයකුට යටපත්කර ගැනිමට නොහැකිය. බුදුන්වහන්සේගෙ ධර්මයට අනුව යමිදවසක සත්‍යය ජයගන්නවමයි. ඔවුන්ට දඩුවමිද ස්භාවදහම විසින්ම යමි දිනක ලැබෙනවාමයි.🙏🙏
Yathrta atulu ඔබ හැමෝගෙම uthsahy sartaka weawa බුදු හිමියන්ගේ drmaya ලොව පුරා patirewa හැමෝටම theruwan saranai 🙏🙏🙏🙏🙏
මටත් තිබුන ලෝකුම ප්‍රෙහේළිකාව තමයි බුදුහාමුරැවො ඉන්දියාවෙි උපන්නා කිවුවට ඉන්දියාවෙි බුදුදහම අදහන අය නැහැ බුදුදහම අදහන්නෙ ලංකාවෙි මගේ හිතේ කෑකැරෙමි තිබුනු ප්‍රස්නයට නියම පිළිතුර අද ලැබුනා සුද්දා අපේ ඉතිහාසය වළ දාන්න හැදුවට බුද්ධිමතුන් විසින් නැවත හොඩගන්නවා ඹබතුමියට ඉතාමත්ම පිං මෙිවා අපේ රටෙි බෞද්ධ ජනතාවට මෙි විස්තර නිසියාකාරව පැහැදිළි කර දීම පිළිබදච 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්දියාවෙ බුද්ධාගම විතරක් නෙවී හින්දු ආගමවත් ඉතුරැඋනේ වාසනාවට මුස්ලිම්වරුන්ගෙන්
උතුරැ කොටසෙ හින්දු දේවාලත් නැහැ පරන දකුනුකොටසෙ විතරයි පැරනි කෝවිල් තියෙන්නෙ මූගල් ආක්‍රමණයෙන් සියල්ල විනාසඋනා
Thank you Mr Janith
බුදුහිමි ඉන්දියාවෙ කියන අයට
මම කියනනේ ලංකාවට ධාතූන් වහන්සේලා භාරතයෙන් දුන්නේ
කවුද කවදාද භාරතයේ රජතුමා කවුද දිනය කවද්ද වැඩමුවේ කොහොමද හෙලදිව භාරගත්තේ කවුද කොයිපොතේද තියෙන්නෙ
දිනයකවදාද තැන්ප්කරේ කවුද
සීයට අනුපහක්ම ධාතුන් වහන්සේලාගැන ඔප්පු කර ඉතිහාසයෙන් පෙන්වන්න
මේ ගෑනි කියන්නේ උෑරැ ඇට කියලනෙ
A great information.
Why still the world doesn’t believe this great truth?
All the best to the research team!
බුදු පිළිම හදන්නට පෙර වන්දනාකර තියෙන්නේ ශ්‍රී පාද වග පේනවා. මම (අද 76) ළමා කාලයේ සිරී පාද කන්ද නැග්ග විට ඔලුවේ ඇතිවුන ප්‍රශ්නය වූවේ, මෙතන බුදු පිළිමයක් වෙනුවට පැතලි ගලක් විතරක් තියෙන්නේ ඇයි යන්නයි.
අනුරාධපුරයේ බුදු පිළිම දකින කොට පේනවා නාසයේ හැඩය ග්‍රීක පිළිම වල පෙනෙන යුරෝපීය නාස වගේ හුල්වූ ස්වභාවය.
ආදියේ දියුණු රටවල් ලෙස තිබුනේ ග්‍රීසිය, රෝමය, ස්කැන්ඩිනේවියාව හා තුන් කන්‍යා ද්වීපය පමණක්ය කියා කියවෙනවා. ඒ වගේම මේ රාජ්‍යයන් අතර තානාපතිවරු හුවමාරුවුන වගත් කියවේ. මොරොක්කන් ජාතිකයන් ජාත්‍යන්තර වෙළඳාම කළ වගත් අපි දන්නවා.
මගේ මතය නම් බුදු පිළිම මුලින් නෙළුවේ ග්‍රීක ගල් වඩුවන් විසින්ය යන්නයි.
මේ රත්න දිපයයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබලාට ගොඩාක් පින්.
බුදුන්ගේ රටේ ඉපදිලා බුදවත් උන්ට නැති මේ රටේ අපිට ඉතුරු වේවි ද හරි දුකයි මේ මතු වෙන දහම අපට තේරෙනවා එහෙත් මේ චීවරයක් දාගෙන ඉන්න භික්ෂූන් වහන්සේලාට ඇයි මේ ගැන ගැන වැටහි නැත්තේ රටේ ඉහළ නායකයින්ට මේ ගැන වැටහෙන්නේ නැහැ ඔබ තුමාට ගොඩාක් පින් ගොඩාක් පින් ඔබතුමාලා ඉපදෙන්න ඇත්තේ මේ දහම මතු කරන්නම වෙන්න ඇති
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ? අරිහතුන් ලෙස වෙස් වලාගත් මීරිගම මීවල් පලානේ හොරචීවරදරියද? එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.
Wealth of information. she has really collected the correct information from Sri Lanka as well as from UK during her stay in UK. Highly thankful to Ms. Subashini as well as Yathartha.
මේ ගන්න උත්සාහය සාර්ථක වේවා ,,,,,,ඔබලාට සෙතක් වේවා
යථාර්තය පෙන්වන යථාර්තට දීර්ඝායුශ ලැබේවා.
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ???එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
Video eka balapu aya godak pinwanthai.
සුබ පැතුම්! ❤
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
Thank you❤
මම පොඩියට පන්සලක් හදනවා කට්ටිය එකතු වෙලා මම කොහොමහරි මේ දහම පන්සලට දෙනවා * මට පන්සල හටන සල්ලි නැති නිස ගොඩනඟන්න ඉක්මනට අමාරුයි දැන් වැඩේ ටිකක් ඉවරයි මැරෙන්න හෙලා කෝමහරි මේ දහම මතු කර ගන්න ඕනේ
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ???එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
Ethakota ada katharagama wedasiti Kamdada ta budun wediye.Katharagama kiri whereda Kesha dhathun kepuwa kaduwa thenpath kale.meka pehedilikarala denna puluwanda. Budusaranai
ඔබතුමියගේ විග්‍රහය සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කලා අපි මෙතුවක් දැන නොසිටි වැදගත් කරුනු රැසක් විග්‍රහ වුනා ,එයට මගේ ගෞරවය ප්‍රනාමය ඔබතුමියටත් යතාර්ත නාලිකාවටත් පිරිනමමි ,🙏🙏 1:08:46
අනෙ නොනා ඹය තරන් දෙයක් වත් අපෙ හාමුදුරුවන්ට තෙරෙන්නෙ නැහැනෙ ඒක අපෙ කරුමෙ
ඔබ සියලු දෙනාට පිං
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!! මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙත්වා!!!
සියලුම සි0හලයෝ මේ පරම සත්‍ය අවබෝධ වේවා.ඔබලා සුවපත් වේවා ..
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ???එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
සුවපත් වේවා !🙏
සුභාෂිණී මහත්මියගේ පොත් ලබාගැනීමට හැකි ස්ථාන දන්වන්න .බොහොම ස්තුතියි .
Buddhist cultural center Thunmulla / Nadimala
Britannica
Geologic evidence suggests that Adam’s Bridge represents a former land connection between India and Sri Lanka.
මේවා හෙළිකරන්න මොන තරම් ශක්තියක් ඔබ දේපොළට ඇතිද කියලා හිතන්නත් අමාරුයි.ඉතාමත් අනර්ඝ සොයාගැනිමක්.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !සියළුම දෙවියන්ගේ පිහිටයි.
Wonderful
Anothaptha wila must be the Horton Plains, where a water sprout must have existed due to geological formations. Have good look, wherever there are hills you get lakes in Sri Lanka. That's the reason people do not allow contractors to flatten hills.
To add a bit more, we use both capillary action and preloading in soil consolidation before building on soft soils. When there is a hill nearby, capillary action brings water in aquifers down below to top. Probably, this is how water came to Horton Plains and Sigiri gardens. This effect decreases exponentially with time. Those with maths knowledge will understand it better.
😔😔😔
අපේ සටන බුදුන් උපන් මේ හෙලේ බිමේ යැයි පවසමින් ,ශ්‍රාවකයින් නොමග යවන මීවල් පලානේ හිමි නමැති මාරයා සමගයි.ඔබත් ඉත්තෙක් නොවන්න.
,හොර අරිහතුන්ගේ මුසා බස්....කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ???එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.
Capillary action works only for a height of few centimeters
Sigiri gardens, water never flawed uphill from ground level. The water sprinklers at the top of the rock worked by water accumilated in reservoirs located on top of the rock.
@freethinker1279 people with civil engineering knowledge know how water trapped in soils down below is pushed out by preloading and using tiny plastic tubes. The rock itself is a huge weight with tiny cracks that bring water due to the same capillary action. I have been in that business, my friend.
But Dr. Kulasinghe (of Dandugama) had no clue and wasted a lot of time and people's money trying to build katunayaka highway through Peliyagoda Marsh. That was in the early 1970s.
Yathartha nalikawa thulin me hela dipaye niwaradi ithihasaya mathukaranna daran uthsahayata Janith mahatha athulu kandayamatath Subashini kumari mahathmiyatath hadapiri pranamaya❤🖤❤ . Me potha danata ganna thibenawada , nadda nethinam mema poth 2 ma ganna puluwan widiyak kiyanna puluwanda plz 🙂
Buddhist cultural center Thunmulla/ Nadimala
@@sunfac5158 me poth 2ma online ganna puluwanda Buddhist cultural center web site eken
ඒක තමයි සුද්දා වස්ගමුවෙ පැරණි ඉඩම් වහල දාන්න.වස්ගමුව වනවුද්‍යනය හැදුවා.
ඔව් සහතික ඇත්ත
අදටත්
රාජ් සෝමදේවයා වගේ කාලකන්නි
පුරාවිද්‍යාව උගේ අතයට තියාගෙන
වන් මෑන් ෂෝ එකක් දානවා.
ඔය වස්ගමුව කැලේ ගැන කලිනුත් සදහන් වෙලා තිබුණා.
සුද්දා අපෙ රටට අව ප්‍රධාන අරමුණ ඔවුන්ගේ මිසනාරි අගම හා සංස්කෘතිය පැතිර ව්ම ඔවුන් එ වෙනුවෙන් නොකළ දෙයක් නොමැත එවෙනුවෙන් කලු සුද්දො ටිකක් බොකර ඇති බව ද්ණිමු අපි නැවත නැගිට සිටිමු ❤
මෙතුමියගේ කෘති මිලදී ගැනීමට අවශ්‍යයි. මෙතුමියගේ දුරකථන අංකයක් ලබා දෙන්න. මං විදේශ රටක ඉන්නේ
Thank you very much maddam...
Ape. Buruwanta. Meka. There ne. Naha.budu.hamuruwo.helayek🙏🙏🙏🙏🙏
Pl watch The confusion of Janbudeepa and Jambudeepa Saththaa channel and Buddun Upanne lankaweda 3 episode "sudda deepu Lanuwa"
අනර්ඝ යි. ඉතිහාස කරුණු වල සම්බන්ධතාවය ඉතා හොදින් පැහැදිලි වෙනවා!
අපේ බුදුන් අපි වදින්න෴෴පෙරලි පෙරලි අපි වදින්න෴෴෴෴
ජාන කලවන් උන් ලංකාවේ ඉන්නේ උන් පිලිගන්න කැමති නෑ,
මීරිගම, මී වල් පලානේ ධම්මාලංකාර හිමිගේ පච youtube නාලිකාවට ඔබගේ අදහස් යෝජනා එවපු අයටත් මේ කියන්නේ.මීරිගම දුදනයන්ගෙන් පිරිනු කට්ට වෙනුවෙන් පෙනී සිටි මී වල් පලානේ බොරු රහතුන්ගේ youtube නාලිකාවට ඔබගේ අදහස් දමා පච වෙන්න එපා..
Apee .minisungee mannayA
Pahalata. ThAma mee saththiya
TharrmayA thakinna
ඒක තමයි අැත්ත
නිර්මල බුදුදාහාම බැබෙලෙවා 🙏🙏🙏🙏
පර සුද්දො අපට කරපු හානිය තාමාත් කරෙ තියාගෙන යන රාඡසොම දෙව භංග වෙවා😡
Ape sehalunge uddcca kama modakamta bududhamata garuthwayak nathekam ata therum noganawa aethe me heladewaga dara mhanseyata obathumeyata dergayu labewa sathye soya geya obathumeya budusaranai
oba thumiyage mema wiwaranaya lokawasi bauda janathawata merata gana athi abimanaya vadi karana athara eda buduhimiyan me siu helaya pura wadimin arthayen dhrmayen anusasana kala nisa me rata lowa uthuma diwaina wasayen pawathi bawa ithama pahadili oba depalata deergayusa patami !
Oba thumiyatath hamotamath theruwsn saranai
යහපතක් ම වේවා! 💐🙏
යහපතක් වෙවා....🙏🙏🙏
මේ බුදුන්ගේ දේශයයි සිංහල බවුද්ධ්‍යාගේ සිස්ටාචාරය අපේ අභිමානය විනාශ කල මෙරට පාවා දෙන්නන් සහ පරදේසක් කාරයින්ට ශාප වේවා
යහපතක්ම වෙත්වා..!
මාරයා ගේ දරුවෝ අපේ රටට ඇවිත් කල අපරාධයක් 😢😢😢😢😰😭
ජනිත් මහත්මයා මේ පොත් දෙක මිලදී ගැනීමට මෙතුමිය සම්බන්ධ කරගන්න ඈවසි තොරතුරැ මගේ දුරකථන අංකයට දන්වනු මැනව.
ඔබතුමන් ලග මගේ අංකය තිබෙනව නේද. ආනන්ද කාරියවසම්.එංගලන්ත
තෙරැවන් සරනයි..
.
@@anandakariyawasam1467 Pl buy from Buddhist Cultural Centre Nadimala or Thunmulla
@@anandakariyawasam1467 ලංකාවට එන කෙනෙකුට කියන්න, නැතිනම් නෑ කෙනෙ
කුට කියන්න පොත් අරගෙන ඔබට එවන්න කියලා , ලංකාවේ වැඩ තාම සිදුවන්නේ
70 ගනන් වල වැඩ කරපු පිලිවෙලටමයි, නවීන පහසුකම් තාම ලංකාවට අදාල නැත.
අනේ මේවා අහන පුද්ගලයින් පව්.
මේ ශ්‍රවණය කරන යම් කෙනෙක් ඇත්ද ඒ සියලුම දෙනාට නිවැරදි බුදු දහම පසක් වේවා. නිවැරදි දහම හමුවේවා
අනේ මන්ද උඹල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බයිල කියනව 1800 කලින් පොතක බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ නේපාලයේ ඉපදුනා කියල පෙන්නපලකො
Pl watch 3 epoisode Buddun uppanne Lankaweda
අනිවාර්යයෙන්ම 1600 තායිලන්තයේ පොතකත් තියෙනව බුදුන් වහන්සේගේ පියා ශ්‍රී ලංකාවෙ රජ කෙනෙක්ගේ පුතෙක් කියල බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ ඉපදුනා කීවෙ කිරීටයේ සුද්දො
@@MaheshDasanayakeදැන් උඹලා කියන්නේ බළංගොඩ හාමුදුරුවෝත් බොරුකාරයෙක් කියලද?😂😂😂 යූටියුබ් එකේ සර්ච් කරල බලපං තියෙනවා video එක, බලන්ගොඩ හාමුදුරුවෝ සිංහලෙන්ම පැහැදිලිවම කියනවා බුදුන් වහන්සේ ලංකාවේ නොවන බව
@@GAURAWA439 බලංගොඩ හාමුදුරුවෝ රහත්ද් බන් එයා ඔයා නාඩි වාක්‍යය කියන හින්දු Mythology පස්සෙ ගියපු කෙනෙක් එයා කියනව එයා මහ බෝසතාණන් වහන්සේ කෙනෙක්ලු මහබෝසතණන් වහන්සේල පහල වෙන්නෙ දඹදිවම විතරයි එයා මහායාන හාමුදුරු නමක් එයා ලියපු පොත්වලම බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙද කියන එක පරස්පරයි බුදු හාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනා කියන්ඩ සාක්ෂි මාර්කෝපෝලෝ රොබට්නොක්ස්ලගෙ History of Siam වගේ යටත් විජිත යුගයට බොහොම පරණ කාලෙ ග්‍රන්ථ වල සාක්ෂි තියෙනව
please be kind enough to publish your findings in English too so that we can send this message worldwide.
දැනටමත් තියෙනවා . මාතලේ නාවුල ට කිට්ටු ව අඹන නමින් පළාතක් අඹන් ගඟ ඒ කිට්ටුවෙන් තියෙන්නේ . මෙතුමිය අතින් කෙරෙන්නේ කාළීණ යුග මෙහෙවරක් . ගෞරවණීය ප්රණාමය පුද කරමි . 💐🙏
Yathartha එකට සම්බන්ධ වෙලා ගවේෂණය කරන්ඩ උදව් කරන්ඩ
මේ පොත් ගන්න තැන් කියන්න
බෞද්ධ සංස්කෘතික මද්ධ්යස්තානය නැදිමාල/තුන්මුල්ල
Cash on delivery තියනවා ද
Please send details i want to buy those books
Buddhist Cultural Center Nadimala/ Thunmulla
@@nishanthapr4 බෞද්ධ සංස්කෘතික මද්ධ්යස්තානය නැදිමාල/තුන්මුල්ල
Oba depalatama budusaranai. Madam jaya jaya niyatai.
ලන්කයන් ජම්බුදීපේ තිදස පුරේ...
🙏🙏🙏👍
Oya poth ganna thiyenne koheda
Buddhist Cultural Center Nadimala/ Thunmulla
ජයරත්න පතිරආරච්චී මහතාගේ වීඩියෝ බලන්න . තවත් ගොඩක් දේ ඉගෙනගත්ත පුලුවන්