දෙල්ගොඩ කැළඹෙයි - කිලෝමීටර් ගානක පෝලිමක්

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 489

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha День назад +49

    ඇත්තමයි රංවල මහත්තයා ඕක තමා වෙන්න ඕනා ඔයාව දෙවියන් ආරක්ෂා කරනවා.කලින් අය කරේ දරුවන්ගේ දේ හොරා කෑව දැන් දරුවන්ගේ කාලේ අපි හැමොම ගමක් ගමක් ගානේ හොයමු දෙමු අපේ රටේ දරුවන්ට අනාගතේට යන්න අත හිත.ජයවේවා මාලිමාවට ජයවේවා ඔබ තුමාට

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 День назад +22

    ඇත්තටම කාලයක සිට මට පුලුවන් විදිහට මේ වගේ වැඩ කරනවා. මට පුදුම සතුටක් මෙය දැක්කහම. මෙවන් උදාර කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරනවා .නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .

    • @sagijay6640
      @sagijay6640 23 часа назад

      තවත් එවැනි කාර්යයන්හි නිරත වීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියා සුභ පතනවා 🔥❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 День назад +6

    ඔබතුමාට දුන්න මනාපය ගැන හදවතින්ම සතුටුයි ❤️

  • @rathnasiriwadasinghe9354
    @rathnasiriwadasinghe9354 2 дня назад +68

    ජයවේවා රන්වල සහෝදරයාට ...!.

  • @nandalekamge1250
    @nandalekamge1250 2 дня назад +33

    සතුටුයි දෙයියනේ .ඒදරුවන්ට පිහිටවීම කොයිතරම් දෙයක්ද.ස්තුතියි රන්වල මහතාට

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 дня назад +48

    ❤❤හරිම ලස්සනයි කතාව සහ භාෂා විලාසයත්.ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏

  • @harsha92251
    @harsha92251 2 дня назад +45

    ඒ වැඩේට ඇස්වලට කඳුළු awa.... බොහොම පිං රන්වල සහෝදරයා ❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 10 часов назад +1

    ඔබ නම් ඇත්තටම රටට මේ මොහොතේ සිට්ම අපේ වාසනාවක්

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i День назад +2

    බොම පිං ඔබ ටුමාට අපි දන්නවා ඔබ ටුමා උගත් කෙනෙකු බව

  • @PushpaSithani
    @PushpaSithani 2 дня назад +24

    ජයකිරණ ඔය වැඩේ අවුරුදු කීපයක සිට කරනවා.

    • @AmJayarathna-qo8ie
      @AmJayarathna-qo8ie 2 часа назад

      ඇගයීමාක් එක අවුරුද්දකවත් කරලා
      නෑ ජය කිරන දිගට වැඩ

  • @shwusbs3889
    @shwusbs3889 2 дня назад +42

    ජයවේවා රන්වල සහෝදරයා ❤
    මාලිමාවට ජයවේවා ❤❤

  • @jayanthijaya1136
    @jayanthijaya1136 15 часов назад +2

    ජයකිරන චන්ද්‍රසිරි මහත්මයාට බුදු සරනයි

  • @Lily-d6s2w
    @Lily-d6s2w 2 дня назад +64

    ජේසු පිහිටයි ඔබට මැතිදුනි.ඇස්වලට කදුලු ආවා ඔබගේ උපකාරය දැක්කම. ඔබට මඩ ගැසු එවුන්ට ඔබ ආදර්ශයක් ජේසු පිහිටයි ඔබට

  • @jayabandara2673
    @jayabandara2673 20 часов назад +2

    Sath පුරුෂයන් ලක්දිව ta බිහි වේවා .

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 2 дня назад +35

    ජය වේවා සර් ආයුබෝවන් සුභ පැතුම්❤❤❤❤❤❤

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 дня назад +15

    හොඳ දේ හැමෝම අගය කල යුතුයි.

  • @PathamaNagoda
    @PathamaNagoda День назад +2

    හරිම. සතුටුයි. රන්වල. මහත්තයාට. ජයවේවා

  • @supundilanka9524
    @supundilanka9524 2 дня назад +36

    තෙරුවන් සරනයි ඔබ තුමන්ට❤

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 2 дня назад +56

    රන්වල. සහෝදරයා.. අපේ. රට හොද.. යහපත්. බුද්දිමත්. ගුණයහපත්.. මිනිස්සු.. ඉන්න. රටක්. කිරීමට.. ඔයලගේ මේ ගන්න උස්සහය... අගය. කරමි.. බුදුසරණයි.. දෙවියන්ගෙ. පිහිටයි N. P. P.. ජයවේවා. ජයවේවා

  • @jayanthijaya1136
    @jayanthijaya1136 15 часов назад +1

    රංවල ❤ඔබ තුමාට ස්තුතියි ♥️♥️

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 2 дня назад +80

    කථාවෙන් පමනක් නොව කිුයාවෙන් වැඩ කරන බුද්ධිමත් මිනිස්සු ඉන්නේ අපේ මාලිමාවෙි
    පමනයි👍👍
    ඔබතුමාට ගෝඩාක් පිං
    මාලිමාවට ජයවෙිවා ❤❤❤

    • @sandamalidil
      @sandamalidil 2 дня назад +4

      Magul malinawak newei meka.awrudu ganaka idala karanna Hoda wadak.ekatath paksha gawaganna epa.

  • @SherlyBibile
    @SherlyBibile 2 дня назад +8

    🎉🎉🎉❤❤❤.Great work.Every one.Specialy Mr Ranwala and organiser.

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 дня назад +49

    මොන වැඩේ කලත් හැම දේකම වැරදි හොයන මිනිස්සුහැම පලාතකම ඉන්නවා එයාලගෙ වැඩේම අනුන්ගේ අඩුපාඩු.හොයන එක ඒක එයාලගෙ ජාන වල වැරද්ද .මේ සත්.ක්‍රියාවට සහභාගි වූ සියලුදෙනා ටම බුදුසරණයි දෙවි පිහිටයි සුභ අලුත් අවුරුද්ද ක් වේවා

    • @samantharana333
      @samantharana333 2 дня назад +5

      ඒක නම් ඇත්ත . අතින් වියදම් කරලා දෙන එක කොච්චර හොද වැඩක්ද අර හිටිය අය රජයේ ජනචා මුදල්නේ බෙදුවේ

  • @NimanaAberathna
    @NimanaAberathna 2 дня назад +42

    පාසල් ළමයින්ට තෑගි දෙන්නෙ ලංකාවෙ ඉන්න ලොකුම උගත් පුද්ගලයා.ඉතාමත් හොද අදර්ශනයක්...

    • @PathiranaRenuka
      @PathiranaRenuka 2 дня назад +2

      😅😅😅😅😅

    • @mangalikaperera1393
      @mangalikaperera1393 2 дня назад

      එයා ආචාරිය😂😂😂😂

    • @jeonara9025
      @jeonara9025 День назад

      ​@@mangalikaperera1393අයියො එයාගෙ ආචාර්ය එක වඩක් නෑ රට ට වඩක් වෙනවනම් එච්චරයි හොරා කන්නතිව

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 День назад

      👍👋

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 2 дня назад +41

    රංවල මහත්තයා විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරියක් සමගදරුවෝ දෙන්නත් වෛද්‍යවරුඉතින් මෙවන් උගත් පවුලකට තමයිදේශපාලන කුහකයන් විරුද්ධව අභියෝග කළේමං හිතන්නේ මේ විදිහේ කුහකයෝ ඉන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇතිපොහොට්ටුවේ ටැලි පෝනේ හොරුවාගේ නෙවෙයිබලාපල්ලා එතුමා කරන උතුම් සත් ක්‍රියාවන්

  • @bp7064
    @bp7064 2 дня назад +92

    ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @machanmachan2876
      @machanmachan2876 2 дня назад +8

      ජයකිරණ මේක අවුරුදු 8ක් තිස්සේ සිට කරනව. මාලිමාවෙන් කරපු දෙයක් නෙවෙයි 😂

    • @bp7064
      @bp7064 2 дня назад +7

      @machanmachan2876 මාලිමාව කෙරුවත් කවුරු කෙරුවත් හොඳ දේට හොඳයි කියපල්ලා. බයියෝ ඉතින් වැරදි හොය හොය ඉන්නවා.පට්ට හොරු.

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 2 дня назад

      මාලිමා ලබිබබ​@@machanmachan2876

    • @priyanthachinthaka
      @priyanthachinthaka 2 дня назад +2

      අනේ මෙහෙමත් බුරුවංශ සෙට් එකක් ලංකාවේ

    • @ruwangunawardana1612
      @ruwangunawardana1612 2 дня назад +3

      Uba wage booruwek. Meka avurudu ganak karana pvt wedak

  • @dhammigamage5573
    @dhammigamage5573 2 дня назад +42

    මේ මිනිස්සු දිහා බලාගෙන හැදෙන අයට හැදෙන්න පුළුවන්

    • @PathiranaRenuka
      @PathiranaRenuka 2 дня назад +2

      රන්වල දෙයියා දිහා බලාගෙන ද හැදෙන්න කියන්නේ
      පිස්සු තමයි

    • @geethangimunasinghe3210
      @geethangimunasinghe3210 2 дня назад +3

      ​@@PathiranaRenukaai nathnam ara pahugiya anduwe horu diha balala hadenna hodaida😂😂😂

    • @Shirline-l9n
      @Shirline-l9n 2 дня назад +1

      🤣😅😆😅

    • @jeonara9025
      @jeonara9025 День назад

      ​@@PathiranaRenukaමිනිස්සු න්ට හොද ක් වෙනවනම් හොදයිනෙ පක්ශ දෙශපාලනයේ න් හැම එකක් දිහාම බලන්න එපා මෙ රට ට යහපතක් වෙනවනම් හොදයිනෙ

  • @mendisashichathu
    @mendisashichathu День назад +1

    බුදු සරණයි ❤

  • @fathimasihana614
    @fathimasihana614 9 часов назад

    හොද හොදම වේය ලොව
    කිසිම තැනක නැත
    නොහොද නරක දිනුවේ...❤

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 дня назад +34

    නියම නායකයෝ ඉස්සර හිටිය තණ්හාකාරයෝ මේවා දැකලා දැන්වත් හැදියව්

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 дня назад +2

      අනේද කියන්නෙ

    • @jeonara9025
      @jeonara9025 День назад

      ​@@nilminimadhushanishani6190හැමදේම වරදියට දකින්න එපා පක්ශ දෙශපාලනයේ න් හැමදේම බලන්න එපා

    • @LalithaWaduge
      @LalithaWaduge День назад +1

      ඔව් දැන් විපක්ෂයට තියෙන්නේ දේශපාලනය කිරීම නවත්තල මාලිමාවෙන් දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න එක 😂

  • @udayaperera7063
    @udayaperera7063 2 дня назад +9

    Great effort by beautiful people with beautiful minds in sri lanka❤❤

  • @مالانانداني
    @مالانانداني 2 дня назад +28

    සාදූ සාදූ සාදූ.. මාත් මෙ පින අනුමොදන් වෙනවා..ඔබතුමාට බොහොම ස්තූතියි පිං

  • @ShiromaRanaweera
    @ShiromaRanaweera 2 дня назад +49

    ආදර්ශමත් නිහතමානී නායකයෙක් ඒ වැඩේට ඇස්වලට කඳුළු awa.... බොහොම පිං රන්වල සහෝදරයා ❤❤❤රන්වල. සහෝදරයා.. අපේ. රට හොද.. යහපත්. බුද්දිමත්. ගුණයහපත්.. මිනිස්සු.. ඉන්න. රටක්. කිරීමට.. ඔයලගේ මේ ගන්න උස්සහය... අගය. කරමි.. බුදුසරණයි.. දෙවියන්ගෙ. පිහිටයි N. P. P.. ජයවේවා. ජයවේවා

  • @PraneethIndrasiri
    @PraneethIndrasiri 2 дня назад +26

    කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පුකරන මිනිසුන් රටට ව්ටිනව.❤️💯❤️

  • @upalidombagoda1914
    @upalidombagoda1914 2 дня назад +9

    Hodthe vedak teruwa saranai

  • @SomadasaGajanayake
    @SomadasaGajanayake 18 часов назад +5

    ජනාධිපති අරමුදල් කොල්ල කාපු එවුන් රටෙක රන්වල සර් වගෙ අය දෙව්වරු නේද ❤❤❤❤❤

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 7 часов назад

    ජයවේවා. මාලිමාවට. 💔💔💔💔💔

  • @JayanthaPerera-c3e
    @JayanthaPerera-c3e День назад +1

    බුදු සරණයි සහෝදරයා

  • @Senagunawardana
    @Senagunawardana 2 дня назад +10

    ජයකිරණ අධිපති තුමා ඉතාමත් උතුම් මිනිසෙක් වාසනාවන්...............❤

  • @BamunugeSoma-b2k
    @BamunugeSoma-b2k 14 часов назад

    Kawuru kenehelekam karth obathumata jaya maĺemawata jayawewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @errolfernando8844
    @errolfernando8844 2 дня назад +22

    තව කොතරම් චරුවෝ ඇතිද ඒ සියලුදෙනාටම පුලුවන්ද තැගි දෙන්න

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 2 дня назад +2

    තෙරැවන් සරණයි

  • @tilakatilaka365
    @tilakatilaka365 2 дня назад +6

    ඔන්න වැඩ දැන් වැඩ නැ කිව්වේ අපේ ජනපති තුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏♥️

    • @anuraherath5255
      @anuraherath5255 День назад

      Boruwe Upatha!, Very recently we did the same in Katharagama, but no idea shows,

  • @gaminiherath4001
    @gaminiherath4001 2 дня назад +37

    මේවා npp අරමුදල්, ආණ්ඩුවේ සල්ලි නෙවේ

    • @SamanthaJayathilaka-c6r
      @SamanthaJayathilaka-c6r 2 дня назад +1

      ඔව් ටොපේ මහ හොරුන් දුන්නෙත් උන්ගෙ සල්ලි වලින්නෙ කට වහගන හිටු කැර්‍යය

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 2 дня назад

      ඉතින් තොට මොකද කොහේ සල්ලි උනත්...තොපේ මහ උන් හොරා කාපු ඒවා නෙවෙ...

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 2 дня назад +1

      😂😂😂 ඕවු npp එකට ආවෙ කැට හොල්ලලා😂😂😂😂

    • @sriyaniekanayake5752
      @sriyaniekanayake5752 2 дня назад

      ඔන්න පැන්න කුහක කම

    • @jeonara9025
      @jeonara9025 День назад +1

      කවුරු කලත් මොකද මිනිස්සුන්ට යහපතක් වෙනවනම් හොදයිනෙ අපෙ සල්ලි හොරා කන් නතිව හමදෙම පක්ශ පාට වලින් බලන්න එපා රට ට හොද ක් වෙනවනම් එච්චරයි

  • @SunilUhan
    @SunilUhan 2 дня назад +34

    හොද වැඩක් අනෙක් වියාපාර කරන අයටත් දුප්පත් දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන්

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 2 дня назад +40

    අපිත් මේ පිනට මෙතුමාට මනාපෙන් දායක උනා

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 2 дня назад +36

    අපි දුන්න චන්ද අපතේ ගියේ නෑ.ජයවේවා .❤❤❤❤❤

  • @rohinijayalath5869
    @rohinijayalath5869 14 часов назад

    හොඳ වැඩක්

  • @bp7064
    @bp7064 2 дня назад +43

    මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...

    • @machanmachan2876
      @machanmachan2876 2 дня назад +1

      ජයකිරණ මේක අවුරුදු 8ක් තිස්සේ සිට කරනව. මාලිමාවෙන් කරපු දෙයක් නෙවෙයි 😂

    • @AbimanSathsara-p8m
      @AbimanSathsara-p8m 2 дня назад

      @@machanmachan2876 dan hukan nathuwa balan idaham

    • @jeonara9025
      @jeonara9025 День назад

      ​@@machanmachan2876ඉතින් මෙ සරෙ එක කරන්න අත්තෙ රන්වල වෙන්න අති කවුරුහරි කමක් නෑ මිනිස්සුන්ට යහපතක් වෙනවනම් පක්ශ පාට වඩක් නෑ

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 День назад +7

    සත්‍යය ජයගන්නවා සහෝදරයා. අපි ඔබලා සමගින් ඉන්නවා හැමදාම ♥️♥️♥️♥️♥️

  • @jayanthasarathchandra2552
    @jayanthasarathchandra2552 День назад

    Supiri wedak obathumata godak pin budusaranai 🌹

  • @Shirline-l9n
    @Shirline-l9n 2 дня назад +5

    #clean ආචාරිය රන්වල

    • @udayangamarawanagoda4492
      @udayangamarawanagoda4492 День назад

      ඇයි උබලගේ මිනීමරු කුඩු කසිප්පු මාල හොරු කෝ??🤣

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha День назад

    උපාධිය හෙබවූ තනතුරට නීතියක් නොවේ එනමුදු එය බැටන් පොල්ල්ක් විය ගැරහු සමාජයක පැසසුම් ලබන ඔබට ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 2 дня назад +2

    Godak sthuthi...theruwan saranai ❤❤❤❤

  • @sriyaniweera
    @sriyaniweera 2 дня назад +30

    ඇත්තටම මම ජිව්තේ පලමු වතාවට ළමයින්ට පොත් දෙන ඇමති කෙනෙක් දැක්කේ මොකද මම ගිය සතියේ මේ ලෝකෙට ආවේ 😂😂😂😂

    • @arunafernando7775
      @arunafernando7775 2 дня назад +6

      Aththadha?ehenam ubata aye hitapu thanata yanna niwan suwa labewa.me ratata ubala hari yanne naha.a nisa ikmaninma palayan.

    • @Shirline-l9n
      @Shirline-l9n 2 дня назад +3

      ❤❤❤❤❤❤

    • @udayangamarawanagoda4492
      @udayangamarawanagoda4492 День назад

      උබල වගේ උන් මේ රටට ශාප. තමන්ගේ වාසියට ඕන පර වැඩක් කරයි. මහින්ද, රනිල් සජිත් වටේ දේශපාලනය කලේම උබල වගේ සක්කිලි. මකබෑවිලාම පලයල්ල මේ රටෙන්

    • @nimalsamaranayake1249
      @nimalsamaranayake1249 День назад +5

      තොට ළඟදීම හිටපු තැනට යන්ඩ ලැබේවා!

    • @Megatech-sn8yx
      @Megatech-sn8yx День назад

      😂😂😂​@@nimalsamaranayake1249

  • @NidoNidosh
    @NidoNidosh 2 дня назад +21

    කිසිම වාසියක් නැතිව පරපුර වෙනුවෙන්.රන්වල සහොදරයා ජයවෙිවා

  • @ronikafrenando3612
    @ronikafrenando3612 2 дня назад +2

    ❤❤❤❤😢kiyanna.wachana. naa adenawa dakiddi ranwala mathithumatath malimawawe apea sahoadarayantath.jayawewa ❤❤

  • @wow2337
    @wow2337 2 дня назад +10

    මහාචාර්ය තුමා😂

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 2 дня назад +1

    Hitapu kathanayaka tuma ivath vema VARADI.... Mohu Grate Excellent .... Navatha paminiya utui.. Malimavata JayaRata taJAYA🌹🙏🇱🇰

  • @anomaperera4702
    @anomaperera4702 3 часа назад

    මාරයිනේ කැත වැඩේ වහගන්න නියම්‍යි

  • @shyamakanthi424
    @shyamakanthi424 2 дня назад +9

    වැරදිනොකරපු මිනිස්සුන්ට අපහාස කරන අයට ඒව කවදාහෝ මැරෙන්න මොහොතකට පෙර හෝ පටිසන් දෙනවාමයි 👍👍

  • @chamithwijerathna1450
    @chamithwijerathna1450 2 дня назад +20

    Respect මේ වැඩේට ❤❤

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 2 дня назад +14

    හිටපු කතානායක ආචාර්ය රන්වල මැතිතුමාට අපගෙ උත්තමාචාරය , මාලිමාවට පමනයි රට හදන්න පුලුවන් , ❤❤❤❤❤❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 День назад

    මගෙන් මල් මිටක් ජනාධිපති අනුර දිසානායකට. 🌺🌺🙏UK

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 18 часов назад

    ❤❤❤❤❤❤❤❤❤😊😊

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 2 дня назад +18

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 День назад

    ජෙසු පිහිටයි❤❤❤❤❤

  • @ShriyaniChandrika-t3e
    @ShriyaniChandrika-t3e День назад

    Harima. Sathutui ❤❤❤😂

  • @experiencewithme01
    @experiencewithme01 2 дня назад +2

    👌👌

  • @JayarajaSinha
    @JayarajaSinha 2 дня назад +3

    Jayawawe ❤❤❤❤❤❤ sagith ❤❤apenayakaya❤❤🎉🎉🎉🎉😢😢❤❤❤❤❤❤

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 дня назад +7

    මාලිමා රජයට ජයවේවා 🎉 රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉 ජයවේවා සහෝදරය 🎉

  • @Wasantha-o4q
    @Wasantha-o4q 2 дня назад +8

    නියමයි මේ වැඩේ නමි. පලමු වතාවට. ❤❤❤

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 2 дня назад +15

    මෙතරම් ජනතාවක් හසුරුවා ගැනිම ඉතාමත්ම අපහසු තාවයකට පත් වෙනවා ඉතාමත් සතුටුයි දැකීමටත් සතුටක් ම පින් කටයුත්ත දකින හැමෝටම පිං සිදු කරගන්න පුලුවන්

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 2 дня назад

    ජය වේවා

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 2 дня назад +2

    God bless Mr. RANWALA❤️❤️❤️

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 2 дня назад +1

    ❤❤❤❤

  • @UdaiangaNandana
    @UdaiangaNandana День назад

    රංවලට උන ලැඡ්ඡාව වහගන්න කරන දේවල්. අපි රැවටෙයි ඔවට.

    • @SumedaBandara-kc1xj
      @SumedaBandara-kc1xj День назад

      KuhAka kama athaharapalla hoda Deta hodai kiyanna puruduwenin ban

    • @KalyaniVidanapathirana
      @KalyaniVidanapathirana 16 часов назад

      පුදුමාකාර කුහක කමක් නේ මෙම කමෙන්ට් එක දමාපු හිරිකිතයට තියෙන්නෙ හොද දේට හොදයි කියන්න ඉගෙන ගනින් මෝඩයෝ

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 15 часов назад

      ලැජ්ජ වෙන්න දෙයක් නෑ. එතුමා මොරටුව විශ්වවිද්‍යාලයෙ උපාධිධාරියෙක්. මහ ලොකු කියන උන්ට තියෙන්නෙ හොර උපාධි බහුතරයකට සාමාන්‍ය පෙලවත් නෑ

  • @priyanthabandara49
    @priyanthabandara49 12 часов назад

    👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @Thashka9999
    @Thashka9999 2 дня назад +1

    ❤❤❤❤❤thanks ❤❤❤❤p❤

  • @bandularanatunga859
    @bandularanatunga859 2 дня назад +6

    හාමුදුරුවන්ට වදින්නෙ නැතුව මන්ත්‍රීට වදින එක වැරදියි කියලා විපස්සෙ කට්ටිය උද්ඝෝෂණය කරයිද දන්නෙ නෑ.

  • @indraniindrani1354
    @indraniindrani1354 День назад

    Oba thumata jaya wewa ❤❤❤❤❤❤

  • @DidulaThithikshane-u2o
    @DidulaThithikshane-u2o 2 дня назад +6

    ලංකාවෙම පාසල් වල ඉන්න දුප්පත් ළමයි හොයල දෙමු විදුහල්පතිවරු හරහා

  • @thakshisenani3075
    @thakshisenani3075 2 дня назад +4

    Me rjaya karana dewal penwannama ona..minissunta danenna....❤❤❤❤❤❤❤

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 2 дня назад

      😂😂😂 ඕවු ඕවු පෙන්නමු රෙදි ගැලවිලා තියෙන්නෙ නේද😂😂😂

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc День назад +1

    කිසිම.උපාදියක්..මොකටද.ජන හිතකාමීව.ක්‍රියා කරන්න
    විවේචනයට..හරියට.කට්ටිය..හොද.දේඅගය කරන්න.අකමතයි ඒ කුහකකම රන්වල මහතා.නිහඩව සසලනොවී.තම.කාර්‍ය.කරනව.ආදර්ශමත් .මාලිමාවට.ජය

  • @madusankakurera1218
    @madusankakurera1218 2 дня назад +12

    ජයම වේවා 👍💕💕💕💗

  • @sheelawathe3591
    @sheelawathe3591 2 дня назад +15

    අම්මෝ මාලිමාවෙ කීවොත් මොලේට උන ගැනෙන කොටසක් ඉන්නව මේකෙ පෝස්ට් දාන,,ගිය ආන්ඩුවලින් පුදුම සහනයක් ලමයින්ට දුන්නෙ,, ඒක තමා ලමයි සෑහෙන ප්‍රමානයක් ගෙවල්වල පාසැල් නොගිහින්,,,කුහකයො වැලලෙන්න හදනව මේකෙ ,,,,

  • @SirmathiSirmathi-c6k
    @SirmathiSirmathi-c6k День назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujaperera3313
    @thanujaperera3313 День назад +1

    අපිත් දුන්නා හතර දෙනෙකුට . අපි නම් සාමාන්‍ය ම්නිසුන් . එත් ලංකාවේ ඉන්නවා ගොඩක් සල්ලි තියෙන අය , ඔහුන්ට පුළුවන් ඇත්තටම උදව් කරන්න . නමුත් ඔහුන් ගොඩක් දෙනෙක් තවත් එකතු කරනවා .

  • @gunawathihettiarachchi9420
    @gunawathihettiarachchi9420 День назад

    ඔබ විශිෂ්ටයෙක් රන්වල මැතිතුමා

  • @subasvijayantha6252
    @subasvijayantha6252 День назад

    mema sath kriyavata ranvala mahatha athulu mevadata dayaka vela sitina siyaluma denatama apage gawravaya puda karanava. 👌👌👌👌👍👍👍👍 obalata yahapathakma vewa!!🌹🌹🌹🌹🌹🌹🌹🌹 obalage idiri katauythu siyalla visista lesa sarthakavewa!!❤❤❤❤❤❤❤❤ sakthiya dairya labewa!!❤❤❤❤❤❤❤❤jayamavewa!!🚩🚩🚩🚩🚩🚩🚩🚩 budu saranai!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 2 дня назад +1

    Great work

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 День назад +2

    විලිලැජ්ජ නැති කම කතානායක කමටත් වඩා ලොකුයිලු 🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤣🤣🤣🤣

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s День назад +2

      රෙද්දෙ රෙවිච්ච උබලා වගේ උන්ටනම් ඉතින් වහකදුරු වගේ තමා මේවා😂😂😂

    • @jeonara9025
      @jeonara9025 День назад

      අයියො පක්ශ දෙශපාලනයේ න් හැමදේම දිහා බලන් න එපා රට ට ම්නිස්සු න්ට යහපතක් වෙනවනම් හොදයිනෙ

    • @HiranManoj-n6d
      @HiranManoj-n6d День назад +1

      කුහක වෙන්න එපා ඒ අහිංසක දරුවන්ගේ සතුට වෙනුවෙන් සංතෝෂ වෙන්න

    • @madukasanjeewa7539
      @madukasanjeewa7539 День назад

      තවත් රෙද්දෙ බඩ ගිය කුහක ගෑස් බැස්ස බයියෙක් 😂

  • @dhammikasirisena
    @dhammikasirisena 2 дня назад +5

    මිනිස්සුන්ගෙ සතුට හරි වටිනව

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 2 дня назад

      ඔවු වෙන දෙයක් නැනෙ ඉතින්😂😂😂

  • @Herbwind2022
    @Herbwind2022 2 дня назад +4

    Great work 👏👏👏👏👏💐❤️🌻🌹🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @teampaboda577
    @teampaboda577 2 дня назад +4

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 дня назад +3

    👍👍👍👍👍❤️❤️❤️❤️

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 дня назад

    Teruwan saranai sahodara 🎉🎉🎉

  • @sesandurajin3934
    @sesandurajin3934 2 дня назад +11

    ස්තුයි ඔබ‍ට 💞💞👍👍👍

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln День назад

    කරන ලොකුම සත්කාරයක් ඇසට කදුළුත් ආව මෙව අගය කල යුතුයි සංවිධාන ය කල් අයට හදපිරි ප්‍රණාමය

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le День назад

    Great deed 🎉