ගුරුවරු උගන්වපු ඉතිහාසයට වඩා ලොකු වටිනාකමක් මේ රටේ තියනව - යථාර්ථ │Yathartha│Siwhela wanshaya

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 129

  • @skolesuresha5233
    @skolesuresha5233 Год назад +16

    බුදුන් උපන් ජම්බුද්වීපය මේ හෙළ බිමයි ❤❤

  • @shiromipunchi6157
    @shiromipunchi6157 Год назад +14

    බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @kusalpieris1455
    @kusalpieris1455 Год назад +20

    දැනුවත් කිරීම ඉදිරියටම ශක්තිමත්ව Mr.Janith 🙏🙏🙏✊✊✊

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Год назад +24

    බුදුන් උපන් ජන්බුද්දිපය මේ සත්‍ය මුලු ලොව පුරා පැතිරේවා 🙏🙏🙏

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Год назад +11

    දැනුවත් කිරීම ගැන ස්තූතියි.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Год назад +4

    පොහොය දවසට පන්සල් වල මේ සත්‍යයන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් තවත් ජනතාව අතරට වැඩියෙන් ප්‍රචලිත තරන්න පුළුවන් වෙයි..හැකි ඉක්මනින් අපේ සත්‍ය ඉතිහාසය මතුවේවා...තෙරැවන් සරණයි🙏🙏🙏

  • @shiromisunethra-8593
    @shiromisunethra-8593 11 месяцев назад +4

    ඔබතුමා කියන්නේ සහතිකඇත්ත 👍සත්‍යය යට ගහල තිබු මොහොතක සත්‍යය සොයා යෑම පිළිබදව අපගේ ප්‍රණාමය 🙏සම්මා සම්බුදු සරණයි 🙏

  • @arunakelum8417
    @arunakelum8417 Год назад +3

    බොහෝම අගෙයි. මම පිලිගන්නවා!

  • @ranuranu1234
    @ranuranu1234 Год назад +7

    පින් වත් මහත්මයා තවත් විස්තර දැන ගන්න ශක්තිය ලැබේවා

    • @prasadku
      @prasadku Год назад

      බොහොම ස්තුති !!!

  • @akilaprasad4701
    @akilaprasad4701 Год назад +6

    ප්‍රසාද් සර් කියන්නෙ ගැම්මක් තමයි ❤🎉

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 Год назад +13

    පාසලේ උගැන්නුවෙ බාගයක් බොරැව.......සුද්දා දන්නව වගේ පොතට දාපු එකනෙ ..........අච්චු අකුරෙන් තියෙනකොට ඒකට අහුඋනා අපි .
    මේකට වගකියන්න ඕන ...ඉතිහාසඤඤයො...සහ හිටපු පුරාවිද්‍යා සෙට් .....දැන් හැරෙන්න බැරුව ඉන්නෙ ......

  • @malanim-6923
    @malanim-6923 Год назад +18

    මේ දැනුවත් කිරිම ජනතාව අතරට යනව මදි,ඇතැම් අය මේව පිලිගන්න කැමති නැහැ, ඔබට තෙරැවන් සරනයි.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Год назад +2

    ඔව් අනිවාරෙන් එයම තමයි වෙනස් වීම. ස්තූතියි

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 10 месяцев назад

    සිව් හෙලයේ සත්‍ය ඉතිහාසය සොයා යන සැමට අපේ ආදි මුතුන්මිතතවගේ ආසිර්වාදය ලැබේවා!!! හෙලයෙ ජීවත්වන වත්මන් හා අනාගත මතුපරපුර පාලිගනිත්වා!

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 5 месяцев назад

    බොහෝම පින් මේ වගේ කතිකාවතක් කරගෙන යන එකට 🙏

  • @samadhirashmila9550
    @samadhirashmila9550 Год назад +4

    අපේ ගොඩක් මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ.

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe Год назад +20

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි .....///

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 11 месяцев назад +1

    ඒක ඇත්ත කතාවක්.. සමහර කැණිම් කරලා උගතුන් ගන්න නිගමන ගැන බැලුවහම, විද්‍යාර්ථින් විදිහට අපිට කරගන්න දෙයක් නැහැ ..

  • @harryherath1730
    @harryherath1730 Год назад +12

    We value your contribution to uplift our heritage

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 месяцев назад

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ දෙපලට උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🌹🌹🌹🌹

  • @hettikumara8287
    @hettikumara8287 Месяц назад

    ජයවේවා ❤️❤️🙏

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 Год назад +10

    අපෙ හැම දැනුමක්ම ඉන්දියාවට පවරන එක තමයි ඔය පුරාවිද්‍යඤයෝ කියන කට්ටිය කරන්නෙ

  • @masterk960
    @masterk960 Год назад +6

    Obalata pin

  • @akilaprasad4701
    @akilaprasad4701 Год назад +1

    සුපිරියක් 👍👍👍👍🌹🌹🌹🌹

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 Год назад +2

    ප්‍රසාද් . ❤

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Год назад +10

    ඉන්දියාවේ සංචාරක කටයුතු කරවන අයට නම් අපේ බුදුන් ඉන්දියාවේ ඉන්නවනම් තමයි වාසි, එයාලගේ මඩි තර වෙන්නෙ එතකොට.. ඉන්දියාවේ තියෙන බුද්ධගයාව හින්දු කෝවිලක් කියලා පිළිගන්න ඔවුන් කැමති නෑ.. පළමුව පන්සලකයි කෝවිලකයි වෙනස දකින්න පුළුවන් හිතන්න පුළුවන් මනසක් තියෙන අයට විතරයි.. බිස්නස් කාරයන්ට ඕන තමන්ගේ ලාබෙ මිසක් නියම සත්‍ය දකින්න නෙමෙයි..

  • @tbpriyankara
    @tbpriyankara Год назад +4

    නියම විග්‍රහය.සහෝදරය..👌 අපරාදෙ කියලා හිතෙනව නේ පුරා විද්‍යා කලා කරුවන්ට ජනතාවගේ මුදලින් පඩිගෙවනකොට?

    • @prasadku
      @prasadku Год назад +1

      බොහොම ස්තුති !!!

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Год назад +2

      සත්තකින්ම උන්ට පඩියලැබෙන්නෙ අපේ දුක් මහන්සිය

  • @djoceanedward3873
    @djoceanedward3873 Год назад +1

    budusarani

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l Год назад +2

    එහෙයියන්ව සිටි හෙළබිමේ මකුපරපුරට බුද්ධිමත්ව සිතන්නට මඟ පෙන්වන ඔබ දෙපලට සිව්හෙලේ ප්‍රනාමය.

    • @prasadku
      @prasadku Год назад

      බොහොම ස්තුති !!!

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Год назад +45

    සමහරුන්ට කිව්වාම මේ රට බුදුන් උපන් දේශය කියලා ඒ කියන මිනිස්සු පිස්සො කියන පිරිසක් අපි අතරේ ඉන්නවා. ඒක ඒ අයට අනුව. එකත් හරි අපි ඉගෙන ගත් සියල්ල වෙනස් කරන්න වෙනවා. මගේ ප්‍රාර්ථනාව කියන අපි පිස්සෝ වෙලා හරි ඉතිහාසය වෙනස් වෙලා හරි සත්‍යා ඉදිරියටම ඇවිල්ලා. අපි උපන් රට බුදුන් උපන් දේශය වේවා . ඇත්තටම ඒක අහන්නත් සතුටුයි .🙏🙏🙏🙏🙏🙏

    • @gnanam715
      @gnanam715 Год назад

      UMBALA PISSO NEVEI BATAHIRA DOLLAR WALATA DENA DENA BUDDHA ITHIHASAYA VIKURTHI KARANA HETHTHA.

    • @anjaleefernando7266
      @anjaleefernando7266 Год назад

      @@gnanam715 සත් පුරුෂ මහත්මා ගති ඇති උතුම් කෙනෙක් ඔබ. දහමට ලැදි ඔබ වන් අය රටට සම්පතක් බොහෝම අගනෙයි. ඒ උතුම් මහත්මයා තෙරුම් අරං තිබුනා පිස්සෝ නෙමෙයි කියලා . ඔබ සහා මම ජිවත් වෙන්නේ හෙටක් නැති අදක. ඉහළ ගත්ත හුස්ම පහළ දාන්න වෙයිද දන්නෑ සංසුන් වෙන්න. ඔයා ඔය කියන ඩොලර් හොයන් කි දෙනෙක් මේ බිම දලා ගිහිංද? දැන දැන ඩොලර් හොයන් යන අය වෙනයි. ඩොලරෙට රුපියලට අපි විකිනෙන්නේ නෑ . ගවුරවයෙන් බුදු සරණයි . 🙏🙏🙏🙏

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 Год назад +5

      @@gnanam715 අනේ අනේ උඹ රුපියල්වලින් කඩේ පලයන්. අපි ඩොලර් වලින් වැඩ ගන්නම්. හැබැයි අපිට අපේ සත්‍ය ඉතිහාසය වටිනවා

    • @prasadku
      @prasadku Год назад +1

      බොහොම ස්තුති !!!

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Год назад +4

      මොකා මොනදේ කිව්වත් මෙය බුදුන් ගේ දේශයමයි පරසුද්දො කියනදේවල් පිලිගන්න කලවන් ජාතියක් ඉන්නව

  • @champika1232
    @champika1232 Год назад +2

    Boodu saranai

  • @arunakelum8417
    @arunakelum8417 Год назад +2

    ජනිත් ප්‍රසාද මහතා සමග අලුත් වැඩසටහනක් කරන්න. ආසවෙන් ඉන්නේ බලන්න.

  • @dharmakarawita6159
    @dharmakarawita6159 Год назад +2

    අපේ රටේ බෞද්ධයන්ට කොහොමද ඇත්ත කියලා දෙන්නේ? ඒක හරිම අමාරු දෙයක්. බුදුපියාණන් වැඩසිටි දේශයේ ඉදලා ඉන්දියාවේ කෝවිල් වලට වදිනවා අපේ අය අසරණ වෙලා මේ ඇත්ත පෙන්වා දෙන හැමදෙනාටම බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 Год назад

      අපේ ස්වාමින්වහන්සේලා මේ ගැන මැදිහත් වෙලා කටයුතු කරනවානම් අපේ ජනතාවගේ ඇස් ඇරෙනවා...

  • @sandushnawanjana
    @sandushnawanjana Год назад +12

    ඔයාලා දැන් සෑහෙන කාලයක් තිස්සෙ මහන්සි උනා මේ රටේ සත්‍ය ඉතිහාසය ගොඩ ගන්න ඒත් තාම බැරි උනා. මන් කියන්නෙ මේ දේවල් ජනතාව අතරට යනවා මදි. පුළුවන් තරම් තව මේවා ජනතාව අතරට අරන් යන්න ඒකට රජයේ නාලිකා සම්බන්ද කරගන්න බලන්න. ලේසි නෑ ඉතින් මොකද ඔලුගෙඩි හෝදනවා කියන්නෙ කරන්න අමාරු වැඩක්. මිත්‍යාවෙන් අන්ද වෙච්ච මිනිස්සු පිරිසක් ඉන්නෙ. ලමයගෙ විභාගය පාස් කරන්න බෝධිපූජා තිය තිය බාරහාර වෙන රටක්නෙ මේක දෙයියො ගාව 😂 ඉතින් කොහොම හරි ඔයාලට මේ වැඩේ කරන්න වෙනවා ජයවේවා ❤

    • @prasadku
      @prasadku Год назад

      බොහොම ස්තුති !!!

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne Год назад

      මේ චැනල් එක RUclips search cache එකෙන් අරන් දාලා වගේ. එකයි viral වෙන්නේ නැත්තේ.

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 Год назад +4

    ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාත් එතුමාගේ අවසන් කාලයේදී මේ රටේ බෞද්ධයන්ගෙන් ඉල්ලා. තිබෙනවා එතුමාට වැරදුණු ඉතිහාසය නිවැරැදිව සොයා ගන්නා ලෙස.
    මධ්‍ය ලක්ෂය නම් කාලයත් සමඟ සිතියම වෙනස් වීමට අනුව වෙනස් විය හැකි නොවේද.

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Год назад +4

    හොදින් බැරිනම් නරකින් හරි නිවැරදි දේ දැන්නම් මේකට විසදුමක් හොයන්නම වෙනාවා යුහුසුලුම අපි ක්‍රමයක් හොයමු නේද

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 Год назад +4

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma Год назад +5

    🙏🏼🙏🏼🙏🏼

  • @leslyekanayake4001
    @leslyekanayake4001 Год назад +2

    👍👍

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම Год назад +5

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd Год назад +4

    😊😊😊

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 Месяц назад

    පුරාවිද්‍යාවට සම්බන්ධ පුද්ගලයන් මෙ වැඩසටහන් වලට ගෙන්න්වන්න එක ඉතාම වැදගත් , නැත්නම් මිනිස්සු පිලිගන්න කැමති නැ නැත්නම් හැමදාම ඔතනම තමා

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 Год назад +11

    ඔය පැටලැවිල්ලට කාරනා කිපයක් බලපානවා.
    1. සුද්ද ට උඩින් යන්න බයයි.
    2. පුරා විද්‍යාවනෙ. නමුත් කලා විෂයන් හදාරපු අයතමා ඉන්නෙ.
    ඒනිසා තර්කානුකූල ව හිතන්න අමාරු ඇති. ( මං හිතන විදිහ )
    තව දෙයක් කියන්න ඕන. යකඩ නොවේ වානේ තමයි හැදුවෙ. ලොක ඉතිහාසයෙ සඳහන් කාලයට වඩා අවුරුදු දහස් ගණනකට පෙර. ❤

  • @chandunarachchi9762
    @chandunarachchi9762 11 месяцев назад

    මේතරම් වටිනා ඉතිහාසයක් තියාගෙන වල්මත් වෙලා ඉන්න ජාතියක් අපි මේ නිවැරැදි කරුණු ඉදිරි පරම්පරාවට කියලා දෙන්න වැඩ පිළිවෙළක් ඕනෑ.

  • @sashika3557
    @sashika3557 Год назад +2

    🙏🙏🙏💐💐💐

  • @acecoach623
    @acecoach623 Год назад +2

    🌸🌸💐💐💐💐🌸🌸

  • @iranipalwehera2726
    @iranipalwehera2726 Год назад +3

    🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @laliththusitha29
    @laliththusitha29 Год назад +2

    ජනිත්, ඔබතුමා දිඹුලාගල සොයාගත් අලුත් සෙල් ලිපිය ගැන දැනුවත් ද ?, පුරාවිද්‍යා එක මේකෙ ඉතිහාසයත් වෙනස් කරයිද

  • @vision2096
    @vision2096 Год назад +2

    Please get this information out by a panel of English speaking professionals too, as this should be spread among the educated youth who are living overseas and are very much interested in our real history. And further more some of the international students sadly dont speak or understand Sinhala 😢

  • @shanthakumaraedirisinghe5873
    @shanthakumaraedirisinghe5873 Год назад +3

    අපේ ලොකැ අත්තා කියලා තියෙනවා ඒකාලෙ ...ලංකාවෙ මැද ඉංගිරිසින් සොයා ගත් විදියට උඩදුමිබර CTC ඩිපොව ඉදිරිරිපිට වට කරපු කනුවක් තියෙවා..

    • @bodhuhela752
      @bodhuhela752 11 месяцев назад

      ඒ කනුව ලඟ සමහරවිට පුවරුවක් ඇති.පරනඅය දන්නවත් ඇති. විස්තර සොයා අපිව දැනුවත්
      කරන්න.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 Год назад +2

    🌹🙏🌹✌🌷🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Год назад +1

    💯💯✔️

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Год назад +2

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake Год назад +6

    පූජාවලියෙ ආයෝද්‍යයා නුවර බෝධි මණ්ඩලයට දක්ෂිණ දිග් භාගයේ ඇති බව කතුවරය පවසනව විදේශීයව පිලිගන්ඩ පුලුවන් ග්‍රන්ථයක සටහන් වෙන්නෙ නෑ මෙහෙම

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 Год назад +18

    මේ වීඩියෝ බලන අය හැකිනම් .වීඩියෝ එකට ලයික් කරන්න. පුලුවන්නම් කමෙන්ට වලට ලයික් කරන්න. එතකොට මේ වීඩියෝ වැඩි පිරිසක් අතරට යනවා නේද

    • @prasadku
      @prasadku Год назад

      බොහොම ස්තුති !!!

  • @malikasilva5097
    @malikasilva5097 Год назад +3

    Ape samaharak minissu thawamath piliganne nahane ape rata saththya

  • @Nishan_Rangana
    @Nishan_Rangana Год назад

    මධ්‍ය ලක්ශය වෙනයි.. මධ්‍ය මංඩලය වෙනයි

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara Год назад

    රැල්ලට යනඑක තවමත් අතෑරලා නෑනෙ අපේ රටේ බහුතරය.රැල්ල නවත්තලා ගමනක් යන අය සත්‍යය සොයාගනි.
    🌳❤️🙏

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 Год назад +1

    අද ලංකාවේ ප්‍රමාණය එදා ලංකාවේ ප්‍රමාණයට වඩා ගොඩක් කුඩායි. බලන්න ටොලමිගේ සිතියම්. අතීතයේ ලංකාවේ සිතියම්. එතකොට කියාවි ඒකාලේ දැන් වගේ සිතියම් අදින ක්‍රම තිබුනේ නැහැ කියා. රාවනා රජතුමාට දැනටත් වඩා දියුණු තත්වයක සිටිය නිසා සිතියම් නිර්මාණය වී තිබෙන්න ඇතිනේ. ඒ එදා සිතියමේ මධ්‍ය ලක්ෂය විය හැකියි නේද? අද රට කොච්චර පොඩි වෙලාද?

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 9 месяцев назад

    ඔබ තුම කියන කතව සහිතික අත්ත

  • @conormcstretcher2599
    @conormcstretcher2599 Год назад +2

    තථාගතයන් වහන්සේලා පහළ වන ශුද්ධ භූමියට නිගා කරන මෙවන් වල් පරයන් කිසිදු මිනිසෙකුට මුණ නොගැසේවා , නමෝ බුද්ධාය 🙏.

    • @bodhuhela752
      @bodhuhela752 11 месяцев назад

      අපිට දුක ඹබ වහන්සේගෙන් ඉගනුම ලබන ලමයින් ගැනයි.
      අඩු තරමින් බාසා විලාසය ගැනය. වැරුද් පෙන්වා දෙනවා
      වෙනුවට ජනමාධ්යිකට යොදන වචන ගැනය. ඔබ වහන්සේගේ
      මතය අනුමත කර ඇත්තේ 2 නායි,ඔබ ගරහන ඒ මහතාගේ
      කතාව 436 දෙනෙක් අනුමත කරඇත.ඉඩ ඇති විටක එයට හේතුව
      සොයා බලන්න.

  • @nimsara9214
    @nimsara9214 11 месяцев назад

    ꧁බුදු සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලෙඩ 😘🌹⃟̩̩̩̥ꦿ
    දුක්බිය ۝⃟̥̩̩̩̥̩̥͚̮💍දුරුවේවා 😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁දම් සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සිල් 😘🌹⃟̩̩̩̥ꦿ
    සුවඳම۝⃟̥̩̩̩̥̩̥͚̮💍පැතිරේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁සඝ සරණින් 😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔සැම 😘🌹⃟̩̩̩̥ꦿ
    සිත්මල්۝⃟̥̩̩̩̥̩̥͚̮💍 සුවවේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ꧁තුන් සරණින්😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ලොව😘🌹⃟̩̩̩̥ꦿ
    සැමදෙන۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුරැකේවා😘🌹⃟̩̩̩̥ꦿ
    ━━━━━━━━━━━━━━━━━
    ✥---------✥සුබ දවසක්🌹⃟̩̩̩̥ꦿ࿓
    මගේ🌹⃟̩̩̩̥ꦿ࿓මිතුරන්❤️⃟✦⃝̮̮̮̯̯̯😌
    ۝⃟̥̩̩̩̥̩̥͚̮❤😘සැමට࿔🦋⃝❉⃟࿔ꦿ۝⃟̥̩̩̩̥̩̥͚̮
    ❃◆━━━◆සා✍️◆━━━◆❃

  • @Sadewanuhas450
    @Sadewanuhas450 Год назад

    Edale nalanda gedige keli 3ta kapa venkara venath stanayaka set kala kiyala English textbook ekaka thibuna Ehemakale aei kiyala mata sithuna.

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 9 месяцев назад

    ජනිත් පුතා ...ඔයා ගැන කියන මේ නරක දේවල් කියනවා ඒගැන පැහැදිලි කිරිමක කරන්න .......

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 Год назад

    Meethak kal ithihasaya igenagena ratata hamanunada ugannapiyawu warthamanayee wena qeewal ratata

  • @dudlyperera7244
    @dudlyperera7244 Год назад +2

    Pali pattam ethi ugaththu kiyana aaya hithan inne ae ayata wada ugaththu netheyi kiyala.mahacharya pattam thibena pura vidyadnayo kiyana aya hithan inne un thamayi lokuma olubakko kiyala. Namo thassa pataye sathya theruma kiyaganna beri pali bakkoth, Kaninhemlage keruwawa danneththi pura bakkoth Lanka ithihasaye bambuwa kiyayi.

  • @liyanagesunil8701
    @liyanagesunil8701 10 месяцев назад

    පුරාවිද්‍යාවේ ඉතිහාසය නිදන් හොර කමයි

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 Год назад +1

    😅😅

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 10 месяцев назад

    රාවණා නැත්නමි කුවෙනිත් නැ කියයි 😢
    දිපවාලි කියන්නේ ඊස්වර දෙවියන් අසුරයෙක් මරපු දිනය සමරන දවසක්😂

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Год назад +2

    මධ්‍ය ලක්ෂය බෝවතැන්න ජලාශයට යට කලා. බ්‍රහ්ම පාදය ජලයට යට වුණාම ඒ රට ගැන කුමන කතාද

  • @kalpadesilva438
    @kalpadesilva438 Год назад

    Ai oba thumanla Jayarathne Patiraarachchi sir sambanda karaanne naththe?

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Год назад

    මහත්තයා එදා තිබුණ රට නෙවෙයි අද තියෙන්නේ ...ඛාදනයට ලක්වෙලා....ඔයා ටොලමිගේ සිතියම බලන්න

    • @MaheshDasanayake
      @MaheshDasanayake Год назад

      ඒ දකුණින් අයින් වුනේ රාවාණාගෙ පැත්තෙන්

    • @MaheshDasanayake
      @MaheshDasanayake Год назад

      පුස්කොලපොත් වල ඒ ගැන තියෙනව

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 Год назад +1

    වටිනාකමක් තියෙනවා නමුත් දැ බංකොලොත් රටක්. 27% අන්ත ධරිද්ධ තාවෙන් පසු වෙනවා. දරු වන් ලක්ෂ 3 ක් මන්දපෝෂනයෙන් පෙලෙනවා. අපේ රට ⁣ඩොලර්$බිලියන 92 ක් විදේශයට ණයයි. දළ දේශිය නිෂ්පාදනය -3.8. අතිතය ගැන සිතමින් කුස පුරවාගන්න බලමු .

  • @gaminikarunathilaka2856
    @gaminikarunathilaka2856 Год назад +2

    Oya borui kiyana pajathayange nam kiyana ekahodanedda rate salliwalinma ithihasaya wahanawa

  • @aravinm7039
    @aravinm7039 Год назад

    නාලන්දා ගෙඩිගේ පෘතුවියේ උතුර දකුන රේකාවක හරිමැදයි, මා අහපු විදියට. ලංකාවෙ මැද නෙවි.

    • @arunakelum8417
      @arunakelum8417 Год назад +1

      නසා ආයතනයේ වාර්තාව එහෙමදෙයක් නැහැ

    • @aravinm7039
      @aravinm7039 Год назад

      @@arunakelum8417 අර හඳට ගියයි කියන කට්ටියද

  • @chamindaleelantha8208
    @chamindaleelantha8208 Год назад

    ලංකාවේ මධ්‍ය ලක්ෂය කියලා නෙවෙයි මාධ්‍ය මණ්ඩලය කියලයි නාලන්දා ගෙඩිගේ නිවැරදි විය යුතු

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Год назад

    උගත් ගොබ්බයෝ සුද්දන්ට කඩේ ගිය අය ..උන් හරියට පොත පත කියවලා නැහැ

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 Год назад

    බුදුන්ගෙ කාලෙ ලංකා සිතියමයි අද ලංකා සිතියමයි වෙනස් නේද ඒ හින්ද මඨ්‍යලක්ෂය නාලන්දා විය නොහැකිද?

  • @gnanam715
    @gnanam715 Год назад

    BUDDHA ITHIHASAYA VIKURTHI KARANA NADAYA THAMAI ME THAWA TIKA KALAKIN MUN KIYAVI BUDDHA AADAAHANAYA SIDU UNE KOLAMBA TORINTON CHATHURASRAYEDI KIYALA.

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Год назад +6

    🙏🙏🙏

  • @samanthifernando8283
    @samanthifernando8283 Год назад +5

    🙏

  • @ndesilva1107
    @ndesilva1107 Год назад +2

    🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela Год назад +2

    🙏🙏🙏

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 Год назад +1

    🙏🙏🙏

  • @thevinduweediyegedara3744
    @thevinduweediyegedara3744 9 месяцев назад

    🙏🙏