අද තමයි රාවණා කවුදකියල හරියටම දැනගත්තෙ මෙන්න සාක්ෂි

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 420

  • @abey199
    @abey199 11 месяцев назад +28

    ඔබ තුමා විශ්ව කෝෂයක් සුවපත් වේවා🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 11 месяцев назад +55

    මේ ගැඹුරු සත්‍ය වැටහෙන පිරිසක් අපේ රටේ සිතීමත් සතුටක්

  • @cpak174
    @cpak174 11 месяцев назад +38

    මේ මහා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න ජනිත් පුතාට මේ මහා විශ්වයේ සියළු යහපත් ඔන්තීන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුව ලැබේවා….🙏
    සිව්හෙළයේ සත්‍ය ඉතිහාසට සොයායන ඔබ සියළු දෙනාටම සියළු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා… 🙏
    නිදුක් නීරෝගී වේවා…!!!!
    සුවපත් වේවා….. !!! 🙏🙏🙏

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 11 месяцев назад +23

    මෙන්න නියම මහාචාර්ය වරැ..අපගේ පුනාමය ඔබ තැමාට.........

  • @u.s.llanki5805
    @u.s.llanki5805 11 месяцев назад +36

    කොයිතරම් වටිනාකමක් තියන පැහැදිලි කිරීමක්ද.ඇත්තටම මේ දේවල් පුංචි කාලේ ඉදලා අවබෝධයක් අරගෙන තිබ්බ නම් ස්වභාදහම අනුව අපි ජිවත් වෙන්න තිබ්බ . ගොඩක් ස්තුති ඔබලාට.

  • @dhammikaperera4685
    @dhammikaperera4685 11 месяцев назад +30

    පලවෙනිදා පලමු වැඩ පලමුව යතාර්ථය අවබෝධ කර ගැනීමට හැකි සුභ නව වසරක් වේවා ! ඉතාමත් වැදගත් වටිනා සාකච්ඡාවක් සත්‍ය ඉතිහාසය නිවැරැදිව දැනුවත් කිරිම ඉතාමත් සතුටුයි බොහොම ස්තුතියි !සියලු දෙනාටම අපේ නිවැරැදි සත්‍ය ඉතිහාසය නිවැරැදිව අවබෝධ කර ගැනීමට හැකි වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️ 🌷

    • @gangajayakodi2071
      @gangajayakodi2071 11 месяцев назад

      ❤❤❤yathaarthaya ...sawandiimath සතුටක් ...oba දෙපළට godak pin...මේක nuwanaththan සදහා පමණි ..වටහා ganiimata sshakthiya ලැබේවා ..

    • @gangajayakodi2071
      @gangajayakodi2071 11 месяцев назад

      2024 ආරම්භයට හොදම wada සටහන....godak pin.....පුදුම සතුටක් ...kiyanna වචන na.....❤❤❤❤❤

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 11 месяцев назад +29

    සිව් හෙළයට ජය ගෙනෙන ඔ. දෙදෙනාටම සියලු කටයුතු සාර්ථක කර ගැනීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 11 месяцев назад +18

    අපේ සිව් හෙළයට ජය සුබ නව වසරක් වේවා !
    දැනුවත් කලාට ස්තුතියි ඔබ දෙපලට
    යහපතක්ම වේවා ! ❤✊

  • @HemaKarunarathna
    @HemaKarunarathna 11 месяцев назад +16

    සමාවෙන්න අදම තමයි අනුරාධ මහතා නෙ ර්‍ණ ඔබතුමාව දුටුවේ. මොන විදිහට අත හැරුණාද මන්දා. පහුගිය දිනවල බණ දහම් තුළම සොයා යාම් කළ නිසා වෙන්න ඇති. ඔබේ ප්‍රශස්ත බව හා පාණ්ඩිත්‍යය මට හෙළි කරන්නේ අපේ හෙළයේ මහා කුමාරවරයෙක් රජතුමෙක් . අනර්ඝ පැහැදිලි කිරීම. රාජ්‍යත්වයට උවත් සුදුස්සෙක්.❤

  • @indraekanayake8811
    @indraekanayake8811 11 месяцев назад +22

    විවිධාකාර හෙළිදරව් කිරීමි තුළ සැඟවී තිබුණ පරම සත්‍ය මතු වෙයි පැවැත්ම සහ නැවැත්මද ද්විත්වය පෙන්වා දෙනව. . ස්වභාව දර්මය ද එයයි . ජය සැප සතුට සාමය අදිශ්ඨාණ කරමි . 💐💐🙏🙏🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 10 месяцев назад +11

    කිසිම නාලිකාවක අනාවරණය නොකළ දෙයක් මෙතුමා අනාවරණය කළා මින් ඉදිරියටත් මෙතුමා ගෙන්වා මෙවැනි වැඩසටහනක් කරන්න

  • @piyuminilusha8301
    @piyuminilusha8301 11 месяцев назад +23

    අති විශිෂ්ඨ විග්‍රහයක් බෝහෝ පිං ඔබ දෙපලට ❤️ චිරං ජයතු..!

    • @navii1124
      @navii1124 10 месяцев назад +1

      නොදන්නා බොහෝ deawal දැනගන්නට හැකි වුනා පැවතීම නැති වීම ....අතිwisista wigrahayak ගැඹුරු තම deasanayak ....ඔබට ගොඩක් pin පහදා දුන්නට

  • @rohanfernando679
    @rohanfernando679 11 месяцев назад +14

    දිගටම මේවා එළිදරව කිරීමට ඔබ දෙදෙනාටද ධෛර්යය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි බුදු සරණයි

  • @Raasuryawanshaya
    @Raasuryawanshaya 11 месяцев назад +18

    ඔබ තුමාට ගොඩක් පින් මෙ වටින දෙවල් අපිට කියා දෙනවට.මට නම් ඔබ තුමා දෙවි කෙනෙක්.අපි මෙච්චර කල් බොරුවක් දැනන් ඉදලා තියෙන්නේ.ඔබ තුමා මගෙ ගුරු.ජය වෙවා

  • @piyuminilusha8301
    @piyuminilusha8301 11 месяцев назад +33

    ඔබ දෙදෙනාටත් ලෝක වාසී සියලු දෙනාටම ලැබුවාවූ නව වර්ෂය සුභම සුභ නව වසරක් වේවා.!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 месяцев назад +32

    එකුමා අපේ පිනට තමයි ..මෙි කාලයෙි එලියට ආවෙි..හැම දෙයකිම එලියට මතුවන්නේ වෙලාවටයි හැමදාම මෙි තොරතුරැ අහන්නවත් ලැබෙන්නෙනැ.....
    දෙදෙනාටම සුබම සුබ අලුත් අවුරැද්දක්වෙිවා

  • @urumayasl
    @urumayasl 11 месяцев назад +45

    සිව් හෙලයට ජය වේවා, අලුත් අව්රුද්දෙ පරම සත්‍ය සැමට වැටහේවා🙏❤

    • @smlanka4u
      @smlanka4u 11 месяцев назад

      Bauddha wage inna kapatiyoth innawa. Parissam wenna.

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 11 месяцев назад +1

      ​@@smlanka4ubuddhawage hitapu kapatiyo thamai methek hitye dannam harima budha ithihasaya eliwennai yanne samahara aya ekata kamathi na

    • @smlanka4u
      @smlanka4u 11 месяцев назад

      @@jeewaniwijesooriya2193, Dharma sangaayanawal pawathwune lankawe nemei. Ajasaththa hitiyeth lankawe nemei.

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 11 месяцев назад

      @@smlanka4u iganagaththaboruwa thai ithin

    • @smlanka4u
      @smlanka4u 11 месяцев назад

      ​@@jeewaniwijesooriya2193, Bamunu akramana walin ahimuwunu uthuru indiyaawe bauddha ithihasaya sangawanna samaharu lankawe e ithihaasaya hadanna yanawaa wenna puluwan. Lankaawata aapu Vijaya kumaaraya kiyanneth owunge aakramanikayek. Swadeshikayange baashaawal saha sanskruthin nathi wenna e aakramana balapaawa. Aluth kathandara walin Hadapu ithihaasayak bamunange aagamwala godak thiyenawa. Bamunanta hithawath buddhaagamakuth hadala e Buddaagama budu dahama soyaagena aapu samaharunta deela thiyanawa wagei penne. Sanskrutha baashaawa liyapu samahara poth walin budun wahanse kenek nokiyana dewal kiyalath thiyanawa. Pasukaalinawa liyapu poth walalin bauddha naayakatanta apahaasa karanna saha bauddha virodhi dewal prachaaraya karanna uthsaha karalath thiyanawa. Uthuru indiyaawe Bauddha ithihaasaya ahimi wenna patangaththe kristhu poorva thunweni siyawase idalai. Dharma Ashoka Rajathumaage kaalayedi e aakramana saha vikurtheen tika kaalekata nathara unath ita passe uthuru indiyaawa thula wadipura janapriya karala thiyenne nirmala budu dahama nemei. Kulawaadaya nisaa prathikshepa una bamunan Batahira ratawalwala udaw athuwa thamai uthuru indiyaawa aakramanaya karala thiyenne.

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 11 месяцев назад +19

    මෙතුමගෙ වැඩ සටහනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දුටු විගස බලනවා ❤❤🙏🙏🙏

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 11 месяцев назад +10

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @Isgamage
    @Isgamage 11 месяцев назад +11

    විග්ග්‍රය හරිම තාත්ව්ක්‍ය්. ඔබ තුමන්ලාට ජය🎉🎉🎉🎉🎉🎉

  • @DilekaHiru
    @DilekaHiru 10 месяцев назад +6

    මෙවැනි විද්වතෙක් මේ රටේ රජු උනානම් මේ සිව් හෙලය බුදුන්ගේ දේසය බබලවයි සුව පත් වෙවා ඔබ දෙපල

  • @gayanaga3294
    @gayanaga3294 11 месяцев назад +29

    මේ කියන දේ හරියට තේරුම්ගත්තනම් මොනතරම් සුන්දර සමාජයක් , අපිට හිමිද ඔබතුමන්ලා ජාතියේ පිනට බිහිවූ හෙලයන් මේ සියල්ල හොදින්ම අවබෝද වෙන්නෙ දැනටමත් අද්‍යාත්මික ශක්තිය අවදි කරගත් නිර්වානය කරා යන පිරිසට පමනයි ,එහෙව් මිනිසුන් ඉතාම අල්පයි එයයි දුක 🙏🙏🙏❤️

  • @KAMalani-z8m
    @KAMalani-z8m 11 месяцев назад +10

    ඔබතුමාලන්ට දෙදෙනා ට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @NalakaMiyuranga-y5d
    @NalakaMiyuranga-y5d 11 месяцев назад +6

    ඇත්තටම අද තමා මම ජීවිත කාලේ බලපු වැදගත්ම සාකච්ඡාවක් බැලුවේ ❤

  • @s.u.c.h.i.r.a
    @s.u.c.h.i.r.a 11 месяцев назад +15

    ඉදිරියට කරගෙන යන ධෛර්ය ශක්තිය ලැබේවා

  • @lionelmabimage5945
    @lionelmabimage5945 11 месяцев назад +10

    ඔබ දෙපල ඇතුළු ඒ හා සම්බන්ධ වන සියලුම දෙනාට යෝධබල ශක්තිය ධෛර්ය ලැබේවා.ත්‍රිවිධ රත්නයේ.සිව්මහ හෙළයේ ආශීර්වාද ය ලැබෙනවාමයි

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 11 месяцев назад +7

    මම මෙතුමාගෙ වීඩියෝ ගණනාවක්ම බැලුවා. ඒ දැනුම් සම්භාරය අද්විතීයයි.

  • @syanesyane9015
    @syanesyane9015 11 месяцев назад +4

    ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා කතා බහක් රටට අවශ්‍ය මහාචාර්ය වරයෙක්... මේ වගේ වැඩ සටහන් ඉදිරියට ගේන්න ඔබ තුමාට ස්තුතියි

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 11 месяцев назад +7

    මෙම.හෙලබිමෙහි .සක්තිය.ඉක්මනින් අවදිවෙිවා.මෙම.වැඩසටහන කෙරෙහි බුද්ධි මතු න්ගේ.අවදානය යොමුවෙිවා.

  • @Helaithihasaya
    @Helaithihasaya 11 месяцев назад +12

    සුබම සුබම අලුත් අව්රුද්දක් වෙවා ඔබ දේපලටම. සුවපත් වෙවා

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 11 месяцев назад +7

    ඔබ දෙදෙනා ඇතුළු සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සිව් හෙලයට ජය වේවා

  • @indrasenapathi-py3ux
    @indrasenapathi-py3ux 11 месяцев назад +7

    ඇත්තටම කිසි දාක අහලා නැති පැහැදිලි කිරීමක් ඔබතුමන්ලාට තෙරුවන් සරණයි

  • @izuslife
    @izuslife 11 месяцев назад +8

    සියලු හෙළයන්ට පරම සත්‍ය වැටහේවා......!!! 🙏🙏🙏

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 11 месяцев назад +28

    සිව් හෙලයටත් ඔබලා අපේ ඉතිහාසය සොයා සිව් හෙලයන් දැනු වත් කිරීම ලොකුපිනක් 🙏❤

    • @harisaraharisara7828
      @harisaraharisara7828 11 месяцев назад +1

      4 ක් වෙන්නෙ ටැමිල් නාඩුව !!!
      ඒ බෙදීම ව ර් ග බේ ද කරන්නෙ !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 11 месяцев назад +1

      4 ක් වෙන්නෙ ටැමිල් නාඩුව !!!
      ඒ බෙදීම ව ර් ග බේ ද කරන්නෙ !!!
      ඉතිහාස ගත රූ ණූ මා යා පි හි ටි !!!
      පර සුද්ද උ ඩ හා ප හ ත කරේ !!!

    • @UdayaShantha-vj6hv
      @UdayaShantha-vj6hv 11 месяцев назад

      😮​@@harisaraharisara7828

  • @shandrikasriyani101
    @shandrikasriyani101 11 месяцев назад +9

    සුභ අලුත්‌ අවුරුද්දේ සත්‍ය ඛුදු දහම බබළන්නේ ඔඛතුමන්ලා‌ ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය ‌සොයනවා තෙරුවන් සරණයි

  • @udayasirisilva8088
    @udayasirisilva8088 11 месяцев назад +9

    පින් සිදුවේවා ජනිත් මහත්මයානනි මේ තරම්ඝාම්බිර දැනුම් සම්භාරයක් අපට අනුරාධ මහත්මා සමග එලිකිරිම ගැන තව තවත් අප ගැන කරැනු දිග හැරිමට ඹබ දෙපලට ශක්තිය බලය ලැබේවා යි අධිෂ්ඨාන කරමි

  • @ranuranu1234
    @ranuranu1234 10 месяцев назад +3

    විශිෂ්ට දැනුම ක් ඔබ තුමා ට ස්තූතියි ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා

  • @udenigunasekera7411
    @udenigunasekera7411 11 месяцев назад +9

    හෙළ පිළිවෙත් සහ රාවණා සමඟ ඇති සම්බන්ධය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහය ඉතා අගය කොට සලකමි. ඔබ සමට ජය.💪

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 11 месяцев назад +7

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට ඉතා වටිනා තොරතුරු රැසකින් සමාජය දැනුවත් කරාට. ඔබ දෙපලට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා........!
    🙏💐💐❤❤🦁🇱🇰

  • @kasunperera3828
    @kasunperera3828 9 месяцев назад +2

    ඔබතුමන්ලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏

  • @AkarshaniDayananda
    @AkarshaniDayananda 5 месяцев назад +1

    ඔබතුමාලට බොහෝම පිං 🙏
    තෙරුවන් සරණයි

  • @mal9924
    @mal9924 11 месяцев назад +1

    කිසිදු කෙනෙක් නොපෙන්වූ ඉතා වටිනා අදහස් රාශියක් පෙන්වූ ඔබ දෙදෙනාම සුවපත් වෙත්වා🙏🙏

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 3 месяца назад

    වටිනාම අර්ථවත් පැහැදිලි කිරීමක්‍, හෙලයේ යථාර්තය ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා‍,
    අපේ හෙල ඉතිහාසයේ නොදන්නා තැන් ගොඩක් පැහැදිලිව දැන ගන්න ලැබුනා‍, කුණ්ඩලීණී ශක්තිය ගැන වටිනා පැහැදිලි කිරීම කිසිම දිනක අමතක නොවෙන අපේ හෙල ඉතිහාසය ගැන මේ ගෙන දැක්වීමට ඔබ දෙපලට බොහෝම ස්තුතියි ! තෙරැවන්සරණයි! දෙවි රැකවරණයි!

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 11 месяцев назад +22

    මෙය රුපවාහිනියේ ප්‍රචාරණය කලයුතු සාකච්චාවකි ❤👍

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 7 месяцев назад

      ඔව් ඇත්තටම .... අපිට ගොඩක් වටිනා සාකච්ඡාවක් ඒත් හැමෝටම එහෙම නැහැ නෙ

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 6 месяцев назад

      අතීතයේ සිටි අපේ ජන පරපුරට ඕනෑම දෙයක් වේගයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව තිබුනද,, අද එවන් අය අපට නැත.

    • @BhgyaNimeshi
      @BhgyaNimeshi Месяц назад

      Ou hamooma me deval dakinn oone

  • @ranjikakumu7700
    @ranjikakumu7700 11 месяцев назад +5

    සියලුම දේ සොබාදහමයි.නියම විග්‍රහයක්.ස්තූතියි.

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 11 месяцев назад +4

    සිව් හෙළය පිළිබඳව රට වැසියන් දැනුවත් කළ ඔබ දෙපලට යහපතක් ම වේවා සෙතක් ම වේවා සහනයක් ම වේවා ❤

  • @rohinisudarma2897
    @rohinisudarma2897 11 месяцев назад +3

    ඇත්තටම මහා වංශයේ පටන් ගැන්මෙන්ම හෙළයේ ඉතිහාසයම කියැවෙන බව වැට හේ. මේවා හරියට මීට පෙර කියවලා නෑවගේ.ඔබතුමාලාගේ මෙම දැනුවත් කිරිමට අපගේ ප්‍රණාමය පුදකරමු.

  • @divinejourney-official50
    @divinejourney-official50 11 месяцев назад +46

    ඉතාම නිවැරිදියි ,, බොහෝම හොදයි මේ දේ හරියට තේරුම් අරන් කතා කරන තව එක්කෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි 🌸🌼🙏🏻☀️✨🌙 මේ දැනුමෙන්/පිලිපැදීමෙන් පමනමයි ලෝකයට වටින ජාතියක් විය හැක්කේ ....
    යෝග කියන්නේ = එකතු වීම ( සංයෝග)
    🙏🏻ආයුබෝවන් කියන්නේ = පලු දෙක එකතු වීම

    • @buddhimasamanpriya6632
      @buddhimasamanpriya6632 11 месяцев назад +1

      අයුබොවෙවා පලු දෙකක එකතුවක් එක වටිනව මෙකෙ ලොකු තෙරුමක් තියෙනවා දෙකක් එකතු උනාම එකක් වෙනවා මෙ වගෙ තමයි හිත් දෙකක් එකක් කරපු ක්‍රමයක් මෙ හෙලයෙ තිබුනා ගැහැනියකුගෙ පිරිමියෙකුගෙයි හිත් දෙක එකක් විදියට විවායෙන් පස්සෙ පවත්වාගෙ ගිහිල්ලා තියනවා. මන් එ ක්‍රමය දන්නවා ඔයා එ කියපු කාතාව නම් මට එ ගැන තව අර්තයක් උනා බොහම තුතියි ඔයාට

    • @geethakumari9557
      @geethakumari9557 11 месяцев назад +1

      ආයුබෝවන් සුවපත්චරනය❤

  • @saralam.a4695
    @saralam.a4695 11 месяцев назад +3

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමන්ලට🙏

  • @lpsumeda2192
    @lpsumeda2192 11 месяцев назад +25

    මේව තේරෙන හැමෝටම නිවන අයිතියි .මට තේරෙන්නෙ එච්චරයි

  • @drkumari7860
    @drkumari7860 11 месяцев назад +3

    අපේ නිවැරදි ඉතිහාසය පිළිබදව අපව දැනුවත් කරන ඔබ තුමාට බොහෝම පින්. චරිත් මල්ලි ඔයාටත් ගොඩක් පින් මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධව. සිව්හෙළයට ජය වේවා.... !!! 🙏🙏🙏

  • @kumarikwt8615
    @kumarikwt8615 10 месяцев назад +3

    මොතුමා..හරිම...ආපුරැවට.
    පැහැදිලි..කරනවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 месяцев назад +1

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න (අග්නි ශක්ති වෙද මහත්තයා මනු පර පුරේ)

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 11 месяцев назад +2

    ඇත්තටම ගොඩාක් දෙවල් අද දැන ගත්තා ඉදිරියට තවත් විස්තරාත්මක කරැණු ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා ජාතියට 👍❤️🙏

  • @lasavijaya2
    @lasavijaya2 6 месяцев назад +2

    ඉක්මනින් මේ සත්‍යය ලොවට පසක් වේවා ❤

  • @wimalp.k7727
    @wimalp.k7727 11 месяцев назад +7

    දැණුම් සම්භාරයක් එකතු උනා.ස්තුතියි ඔබ දොපොලට.

  • @deepikanilangani7837
    @deepikanilangani7837 8 месяцев назад

    ස්තුතියි මැදවත්ත මහත්මයා මේ දැනුවත් කිරිිමෙන්ද ලබාගත් පිං සියලු දෙනාම වෙනුවෙන් මෙය බලා දැනුවත් වෙන්නන් බොහොමයි🎉🎉🎉

  • @erandisadaruwani5093
    @erandisadaruwani5093 11 месяцев назад +10

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @samanwijenayake4261
    @samanwijenayake4261 11 месяцев назад +21

    අපේ උරුමය සැඟවී අැති ඉතිහාසය පිළබඳ ගැඹුර වල්මත්වූ වත්මන් පරපුරට දායාද කිරීමට මේ ලබාදෙන අවබෝධය අතිවිශාලයි. එහෙත් වැරදි දේශපාලනය විසින් මිනිසුන්ගෙන් සතුන් තැනී අැති සමාජයකට මෙම වටිනා දැනුම තවත් සරලව සිත් තුළ පෝෂණය කිරීමට සමත් අයුරින් ගෙනඑන්න. මෙහි කතාවෙන විශය විශාල පරාසයක විහිදීගිය ස්වභාවයක් පවතින බව දැනෙයි. සරලව කොටස්කර ගෙන එන්න. කුණ්ඩලී ශක්තියට අදාලව වෙනමම වැඩසටහනකින් කතාකරන්න. වත්මනේ ජ්‍යොතිෂ විශය ගැන අැති විශ්වාසය පලුදු කර තිබේ. මා සිතන විදියට එය බුදුන්ටත් එහා ඉතිහායක් පවතී. අපේ කම එහි සැඟවී තිබේ. මේ සඳහා නිසි අවබෝධය සමාජයට දිය යුතුයි. මැදවත්ත මහතාගෙන් හොඳ දැනුමක් සමාජයට දිය හැකි බවත් එ් සඳහා කලබලයකින් තොර මනා සංයමයත් ඉවහල් වේ. එම අදහස් තුළ ගැඹුරු දැනුමක් අැති බව පෙනේ. ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ජනිත්ට අැති අවබෝධය මා ඉතා අගයමි. ඔහුට දහම ගැනත් හොඳ අවබෝධයක් පවතී. මෙතුමා සම්බන්ධ කරගෙන දිගින් දිගට වැඩසටහන් සමූහයක්ම ගෙන එන ලෙස ඉල්ලමි.

  • @geethakumari9557
    @geethakumari9557 11 месяцев назад +2

    මෙතුමා ගේ තව වීඩියෝ දෙන්න හරිම වැදගත් වීඩියෝවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🙏

  • @MangalaLiyanage-m6x
    @MangalaLiyanage-m6x 11 месяцев назад +6

    ඔබ දෙපලට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 8 месяцев назад

    අම්මෝ... කොච්චර සැගවිලා තියෙන තොරතුරු දැනගන්න පුලුවන් උනාද මේ විඩියෝ එක බලපු නිසා... බොහොම පින් ඔබ සැමට... ඔබලාගේ ගවේශන තව තවත් සාර්ථක වේවා! 🙏🏻

  • @sanjeewanihettigoda2207
    @sanjeewanihettigoda2207 11 месяцев назад +3

    අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි !

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 11 месяцев назад +2

    නොදන්න ගොඩක් දේ දැනගත්තා......පිං ඔබලාට......❤❤❤❤❤🙏🙏🙏

  • @charmainperera8527
    @charmainperera8527 4 месяца назад

    Oba thumata saha you tube team 1ta godak blessing ලැබෙනවා

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 11 месяцев назад +17

    ඔව් ඔබතුමා කියන්නේ බුදු කෙනෙක් සොයාගන්නෙම බව පැවැත්ම නැවැත්මට. ලෞකික සැප සම්පත් විඳීම සක්විති රජතුමෙක්ගේ අතින්.
    සුද්ධෝදන රජතුමාට බමුණන් විසින් පැවසුවේත්, ගිහිගෙයි සිටියොත් සක්විති වන බව ද පැවිදි උනෝතින් බුදු බව ද ලබන බව බමුණන් පැවසුව.... මෙතුමා කියන්නේ යථාර්ථයයි. 🙏

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 10 месяцев назад +1

    ඔබ තුමන්ලට බොහොම පිං අපෙ ඉතිහාසය හොයාගන්න තෙරුම් කරන්න ගන්න උත්සාහයට සියලුම දෙනාට තුන්වෙනි ඇස විවිරවේවා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 11 месяцев назад +1

    තව තවත් මෙවන් දේශනා කරන්න ශක්තිය දිරිය ලැබේවා

  • @sujithpriyanthatennakoon1232
    @sujithpriyanthatennakoon1232 4 месяца назад +2

    වෙනස්ම දෙයක් කියවුනා. සක්විති සමය අවසන බුදුවරයෙක් බිහිවීම.
    රාවන යුගය අවසන් වීමට හේතුව බුදුන් වහන්සේගේ පහලවීම කියලා හිතෙන එක වැරදිද කියලා මං දන්නේ නෑ. ඒත් මහා තාක්ෂනයක අන්තයට පැමිනි අතීත යුගයක් එක වරම නැවතිලා කොතනක හරි. එහෙම උනේ කොහොමද කියලා තවමත් හොයනවා. ඒ සියලුම තාක්ෂනික දැනුම තිබු පඩිවරු සියල්ල නවතා බුදු බනින් නිවී සැනසුනා. නිවනට යාම තමයි හේතුව.

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 11 месяцев назад +2

    හරිම ඇත්තයි
    රාවණ රජු හොයනවාට වඩා
    වටින්නේ
    ඒ වගේ කෙනෙක් බිහිවන අයුරු තමයි දැන ගැනීමට ඹන

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 11 месяцев назад +16

    හැකි ඉක්මනින් මේ වැඩසටසන ව්‍යාප්ත කරන්න පාටකයිනි අදයි තේරැනේ මට මේ සිව්හෙල සිරිත් විරිත් මේක පුදුම ගැබුරක් පැහැදිලි කිරීම ඉතා වැදගත් දෙපලටම පිං

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 месяцев назад +77

    මෙතුමා කතා කලේ ලෝකසත්‍යයයි.. එය හරියට අවබොිදවන්නේ දහමෙි යතාර්ථයට මුහුන දුන් කෙනෙකුට පමනි

    • @NiroshaWelagedara-c4p
      @NiroshaWelagedara-c4p 11 месяцев назад +3

      රාහුල කුමාරය රහත් උනේ විවහවීමෙන් පසුවද,semen retention කියන්නෙ තම ලිංගික ශක්තිය විනාශ කර නොගැනීමයි,බුදුන් ආරණ්‍ය ගත උනේ ඒකටයි,ගල් ගුහාවට යම ශූන්‍යගාර ගතෝවා නේද,ඒක කලේ අයහපත් තරංග වලින් වලකින්නයි,නිදසුනක් වශයෙන් wifi තරංග තියෙනවද ගල්ගුහාවක,අපට නොදැනෙන තරංග ඕන තරන් තියෙනව ඒවා ගල් ගුහාවෙන් වැලකෙනව

    • @DhewapurageSomapala-pk3cv
      @DhewapurageSomapala-pk3cv 8 месяцев назад +1

      ❤❤😊

    • @luckybeats89
      @luckybeats89 10 дней назад

      Mage kalyana mitharayan wahanseta nirwana suwaya labewa.

  • @antoniokrishantha5818
    @antoniokrishantha5818 11 месяцев назад +3

    ඉතාමත් වැදගත් සාකච්ඡා වක්.

  • @rafiqrafiq1970
    @rafiqrafiq1970 8 месяцев назад +2

    මෙතුමා හරි ලස්සන නියම සිංහලයෙක්

  • @dineshadinesha8637
    @dineshadinesha8637 21 день назад

    සම්පූර්ණ ඇත්ත ❤❤❤❤
    බුදු සරණයි ❤❤❤❤❤❤

  • @palithasenarathna2416
    @palithasenarathna2416 11 месяцев назад +1

    මේ වගේ සිව්හෙලය ගැන තොරතුරු හෙලයේ විස්තර හෙලයන්ට ලබාදෙන්න .ඔබදෙපලට බුදුසරණ යි.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 11 месяцев назад +5

    ජය වේවා

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 11 месяцев назад +1

    හැම පිරිමි තුළ ගැහැණිය යක් හිත තුළ සිටිනවා
    ගැහැණු තුලද පිරිමි යෙක් ඉන්නවා
    එය ඇත්ත
    අපට දියසෙන් නිදුකාණන් වහන්සේ
    විශ්ව විද්‍යාවන් අහන්න
    එය හරි හැටි අවබෝධ කර
    ගැනිමට සියලූම දෙ
    දියසෙන් විශ්ව විද්‍යායාවන්
    දේශනා කර තියෙනවා
    දියසෙන් යූනිසිටි ඇතුලත් වි
    විශ්ව විද්‍යාවන් අහන්න
    සියලූම තාක්ෂණය ඉදිරිපත් කර ඇත

  • @ajithnishantha8523
    @ajithnishantha8523 11 месяцев назад +2

    Great reading about rawana., sir .,thank you both of you.

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 11 месяцев назад +2

    සියල්ල හෙළි වෙමින් පවතී.2024 .2. 4. ආරම්භ වන දියසෙන් ධර්ම රාජ්‍යය ට පිවිස භව ගමන නිමාකර ගැනීමට ලෝක සත්වයාට සිත් පහළ වේවා ! 👑️☸🇱🇰💜️

  • @charmainperera8527
    @charmainperera8527 4 месяца назад

    Thankyou ,හරිම කැමති ,hamdama hewwa දෙයක් ,holy bible 1paradise1kohedavkyala

  • @nishathaperera6376
    @nishathaperera6376 11 месяцев назад +2

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷🌷💗💗💗

  • @dangerous1504
    @dangerous1504 11 месяцев назад +10

    සිව් හෙලයට ජය වේවා🙏❤️

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 11 месяцев назад +5

    Very informative and educational program in all aspects. Thank you gentlemen.

  • @DemuniDesilva
    @DemuniDesilva 2 месяца назад

    Great exposures ! Thank both of you for us being educated well !

  • @upulwijebandara4163
    @upulwijebandara4163 11 месяцев назад +11

    ධර්මය සමග ඉතිහාසය වගේම බොහෝ දේ මතුවෙනවා නේද...
    මොකක්දෝ පිනකට එකවර අහනකොට ම තේරෙනවා...

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 29 дней назад

    සත්තය ස්මතුවන කාලයේ පුඥාවන්ත දේසනා අසන්නට ලැබේවා 🙏🙏🙏

  • @milankapathirana4435
    @milankapathirana4435 11 месяцев назад +2

    Superb explanation. 🙏🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 11 месяцев назад +8

    විශ්ම කර්ම පුත්‍රයා නැවත ඉපදුනා වගේ
    තෙරුවන් සරණයි

    • @harisaraharisara7828
      @harisaraharisara7828 11 месяцев назад

      අනේ නැ අනේ !!
      ල කේ ඉ ප දී ලා ල කේ පි රි නි වි
      අ පේ සම්බුදුන්
      ල කේ මෑ
      ඉපදිලා නේ ? ? ?

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 11 месяцев назад +2

    """SAKVITHI RATHNAYA DIDULANNEY USMITI KAM NAHA DESAYE """✨✨✨
    CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM 🌷🌷🌷⚘⚘🌹🌹⭐⭐♥️♥️♥️♥️🙏🙏🏻🙏🏻🌹⭐🌷

  • @palithasenarathna2416
    @palithasenarathna2416 2 месяца назад

    නියම. සිංහලයෙක් ඔබට බුදු සරණයි.

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 11 месяцев назад +8

    සිව් හෙළයට ජයවේවා

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 11 месяцев назад +4

    ඔබ දෙපලට 2024 වසරට සුබ පැතුම් ...

  • @milanperera4940
    @milanperera4940 11 месяцев назад +4

    මේ පරම සත්‍ය ඉස්මතු වන යුගයයි... ඹබ තුමන්ලා කරන මෙහයට, දේශයේ ප්‍රනාමය......

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 11 месяцев назад +2

    එසේම ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්‌ වේවා

  • @dmpremarathna2567
    @dmpremarathna2567 11 месяцев назад +2

    යථාර්ථ ලෝකය ඉක්මනින් බිහිවේවා.........

    • @dmpremarathna2567
      @dmpremarathna2567 11 месяцев назад

      මේ දැනුම අපටත් ඔබෙන් ඉගෙනහන්න පුලුවන් ද

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 11 месяцев назад +1

    ස්තුතියි ජනිත්,
    ස්තුතියි දෙපලටම

  • @koshi2396
    @koshi2396 11 месяцев назад +1

    මෙයට තව දෙයක් එකතු කිරීමට කැමතියි
    හැම නටබුන් තියෙන ස්තාන වල ඒ හැමදේම හදලා තියෙන්නේ මේ ද්වතාවයට යටත්ව.පංසල් ,චයිතය හැමදේම.ඒ හැමදේමටම වර්තමානයේ එක එක නිර්වචනය දුන්නත් ඇත්තටම ඒ හැමදේමටම සැබෑ හේතු තිබෙනවා.පංසලක් කියලා වර්තමානයේ මිනිස්සු අදහස් කරන දේට වඩා තැනක් කියලා මෙ අදහස් අනුව තේරෙනවා.
    ඉදිරි වැඩසටහන් වලින් මේ කුන්ඩලනී ශක්තිය ගැන සහ එහි ස්වාභාවය පිලිබදව විස්තරයක් බලාපොරොත්තු වෙනවා.ඒ අතරම අපි අපේ හරිම අනෙක් පාර්ශවය තෝරාගැනීම පිලිබදවත්,එසේ තෝරාගැනීමෙන් පසුව කුන්ඩලී ශක්තිය අවදි වීම හා ඉන් පසුව සිදුවන සිදුවීම් පිලිබද යම් අදහස්ක් බලාපොරොත්තු වන අතර අතීතයේ රජ වරැ කුන්ඩලී අවදිවූ කාලයේත් අන්තප්පුර තිබූනේද යන්නත් එසේ එම ශක්තිය අවදි වූ පසු ලිංගික ශක්තිය ක්ශය වී යන්නේද යන්නත් දැන ගැනීමට කැමතියි

  • @Sriyani-h2w
    @Sriyani-h2w 11 месяцев назад +3

    Theruwan saranai, suba dawasak wewa.

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 11 месяцев назад +4

    ❤❤❤🙏🙏🙏👍Thank you bro ❤❗️