කෝලිත උපතිස්ස සුනීත සෝපාක විසාකා සුනන්ද මේ ඔක්කොම උපන් රට අපේ මාතෘභූමිය - යථාර්ථ │Yathartha│Siwhela

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 252

  • @esrawarytilakwejayekumaraf4086
    @esrawarytilakwejayekumaraf4086 Год назад +12

    ඔබ තුමන්ලාට මේ සත්‍ය දිගටම කරගන යන ගමනට තෙරුවන් සරනයි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Год назад +2

    ඔබතුමාට බොහොම පින් එවගෙම බුදුන් වහන්සෙ ඉපදුන තැන් සො වෙහෙස වෙන සියලුම හෙළයන්ට විශ්වයෙ අාශීුවාදය ලැබෙිවා 🙏🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 Год назад +9

    මේ පිරිසිදු සත්‍යය ලොවට ඉතා ඉක්මනින් වැටහේවා🙏🙏SADHUSADHUSADHU GREAT AS ALWAYS අපි එකගයි ඔබ තුමත් එක්ක.🙏🙏🙏🙏🙏🙏මේ වැඩේ දිගටම කරන් යන්න ❤

  • @anilwickramage5575
    @anilwickramage5575 Год назад +8

    සාදු සාදු සාදු ඔබ සියලු දෙනාම සුවපත් වේවා

  • @mvranjani8290
    @mvranjani8290 Год назад +3

    ඔබතුමා අප සැමගේ මනසේ ඇතුලාන්තය අවුස්සලා හිතන්න ඉඩසැලසෙන දේසනා පැවැත්වීමේ අගය වටිනාකම
    ගැන මට හරිම
    සතුටුයි.සුවපත් වේවා!!!

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 Год назад +2

    යථාර්ථය නිදසුන් සහිතව පැහැදිලි කිරීම අගයකරමි.තෙරුවන් සරණයි.!

  • @nirmaladeed9223
    @nirmaladeed9223 Год назад +15

    අගෙයි.......... අගෙයි........... සිසිර මහත්තයෝ . ඔය පොත් එකක්වත් මහාසංගරත්නය කියා ගන්නා උන්නාන්සේලා කියවලා නැති හැඩයි .අහෝ පුදුමේ නම් රට, ජාතිය , ,ආගම ගැන වගේවගක් නැති උන්නාන්සේලානේ අපට ඉන්නේ 😩සොබාදහමවත් මේ අවනඩුව බලාගනිත්වා 😩
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Год назад +7

    🙏 තෙරුවණ්සරණයි ඔබ තුමාට.❤

  • @bandaranayake8217
    @bandaranayake8217 Год назад +12

    සුවපත් වේවා ! සිරිසද්දර්මය සියලුම දෙනාට අවබෝධ වෙත්වා !

    • @Lolitha76
      @Lolitha76 Год назад

      😅😅😅😅😅😂😂😂😂😂😂

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад

      😂,😂😂😂😂

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      සද්ධර්මය ප්‍රර්ථනා කලාට අවබෝධ නොවේ, වහ වහා මේ මොහොතේම අවබෝධ කර ගන්න, මේ මහත්තය කියන විධියේ කිසිම බාධාවක් කිසිවෙකුට ඇතිවී නැත.

    • @indrananayakkara7104
      @indrananayakkara7104 Год назад

      @@dharmapalaperera2576 😂🤣😂🤣

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      @@indrananayakkara7104ගමන බසයෙන් යන්න, එසේ නැතිව මාගේ
      බසය මිස මේ බස් එකෙන් යන්නේ නෑ කියා බසයට බැන බැන පාරේ ඉබාගතේ එහෙ එහේ මෙහෙ දුවන්නේ ඇයි? පාරේ දුවන්නෙම ඉන්දියාවේ බස් ඒ නිසයි ප්‍රශ්නේ!

  • @ksw2700
    @ksw2700 Год назад +3

    ඔබ තුමාටත්, මේ සත්‍ය සද්ධර්මය මතුකිරීමට සම්බන්ධ අන් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @shehansl2602
    @shehansl2602 Год назад +64

    දැන් ලංකාවෙ හුගක් අය මේ සත්‍ය තේරුම් අරන් තියෙන්නෙ ඔබ තුමන්ලට පින් සිද්ද වෙන්න , එ නිසා මේ වැඩේ දිගටම කරන් යන්න ❤

    • @dtaKamalakirthiDissanayake
      @dtaKamalakirthiDissanayake Год назад +1

      ඔව්

    • @සත්යවෙනුවෙන්අපි
      @සත්යවෙනුවෙන්අපි Год назад +2

      මේ සටනට පණ පොවන ,,, ඒ වගේම ඉතාම නිහඬව මිනිස්සු බල ගන්වන තවත් දේශකයෙක් පුදුමාකාර යි
      ruclips.net/video/9ucbiMoIIYM/видео.html

    • @Lolitha76
      @Lolitha76 Год назад +1

      😂😂😂😂😂😂😅😅😅😅

    • @sashika3557
      @sashika3557 Год назад +1

      🙏🙏🙏

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 7 месяцев назад

      kolitha upathissa sinhala nam

  • @liyoniperera5742
    @liyoniperera5742 Год назад +11

    දැනුවත් කිරීම ඉතාමත් වටිනා කාර්‍යක්...........සිසිර මහත්මයා ඔබ තුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

    • @Lolitha76
      @Lolitha76 Год назад

      😂😂😂😂😂😂😂

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 Год назад +1

    නියම හෙල ජාන තියෙන එවුන් ඔබ තුමන්ලා කියන මෙි දහම ඉතිහාසය තේරුම් අරන් ඉන්නේ .ඉදිරියේදී මෙි පුමානය තව තවත් වැඩි වෙිවි .එය නියත දහමයි.සියලු සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🙏🌹🙏🌹🙏🌹

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 Год назад +18

    යට ගිය හෙල ඉතිහාසය මතුකර දීමට ගන්න උත්සාහය අති විශිෂ්ටයි .එය වලක්වන්නට ගනිපු සියළු උත්සාහයන් පරාජයේ අබිමුවට පැමිණි ඇත .සත්‍ය ජයගන්නවාමයි..සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත්

  • @raniheen281
    @raniheen281 Год назад +26

    සියලුම ජනයා බාගෙට බාගෙයක් දැන් තේරුම් අරන් තියෙන්නේ බුදුන් අපේ ලංකාවෙ කියන එක සත්‍ය වැට හේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @SLANYTUBE
      @SLANYTUBE Год назад +1

      කොහෙද තේරුම් අරන් ඉන්නේ..ඒ ඔක්කොම මේ වරද්දලා කයන ඒවා පිළි අරගෙන ඒක තමයි ඇත්ත කියල හිතන්නේ.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ Год назад

      mirigama gawayo ganada kiyanne

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Год назад +6

    අද වෙනවිට සියල දෙනාම දන්නවා අපේ රටට ඉතිහාසයට බුදුපරපුරට සිදුවුයේ කුමක්ද කියා ඒත් මෙය පැහැදිිව කියා දිමෙන් මිනිසා හිතන්න ගන්නවා
    ඒපින ඔබතුමාටයි

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      ඔය විකාර ඔලුවෙන් අයින් කරන්න, සද්ධර්මය අවබෝධ කර ගන්න, බුදුරදුන් ට ශ්‍රී ලංකාවේ කියලා උප්පැන්නේ හදලම, පේටන්ට් බලපත්‍රය අරගෙනම බෞද්ධ වෙන්න අවශ්‍යද?

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад +16

    මේ පිරිසිදු සත්‍යය ලොවට ඉතා ඉක්මනින් වැටහේවා🙏🙏🙏

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Год назад +1

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මේ කරැණු පැහැදිලි කිරීමට .....

  • @bhasunil4270
    @bhasunil4270 Год назад +4

    සාදු සාදු සාදු ඔබ තුමාට ගොඩක් පින් මෙවන් දැනුවත් කිරි්ම් කරනවට අපි ටත් ඔය සතර ස්ථාන වැද පුදා ගැනි්මට අවස්ථාව සලසා දෙන්න බව්ද්දයනි අපි එක මුතු වෙමු ඔබට තෙරැවන් සරනයි

  • @manelperera5336
    @manelperera5336 Год назад +5

    සිසිර මහත්මයානනි ඔබතුමා මෙි සත්‍ය අසරන මනුෂ්‍යයින්ට අවබොධ කරන්න දරණ උත්සහයට ඔබතුමන්ට වෙින කුසලයක් මොකටද නිවන් යන්න.අරහතුන් වහන්සේ පාදුක්ක වැඩසටහන් වලට මා සමිභන්ධ වුනේ.මෙි සත්‍ය හැකි ඉක්මනට හෙළ යන්ට වැටහෙන දවස වැඩි ඇතක නොවෙයි.අපි හරි වසනාවන්තයි අපේ බුදුන් උපන් හෙළ බිමෙි ඉපදිම.සතර ස්එාන හැකි ඉක්මනින් වැද පුදාගෙන සිත් නිවා ගැනිමට නිවන කාරා යාමට සියඑ දේනාටම විශ්ව ශක්තියෙ ආ ශිර්වාදය ලැබෙිවා.

  • @sunethrafernando1380
    @sunethrafernando1380 11 месяцев назад

    සාධු සාධු සාධු!!! මැරෙන්න මොහොතක් තියා හෝ අපට මේ සත්‍ය දැන දැකගන්න ලැබීම නිවන් මග දැක සසර දුකින් මිදී නිදහස්වන්නට මග මතු කර දුන් මහා අරහතඋන් වහන්සේ ඇතුලූ මේ කාර්ය ඉටු කරන්නට උත්සහ දරන සියලූම දෙනාම සුවපත් වේවා ! නිදුක් නිරෝගි වෙවා! දීර්ගායු වේවා 🙏
    සත්‍යම ජය ගනිත්වා🙏

  • @sisirakumara1250
    @sisirakumara1250 Год назад +18

    බොහෝමත්ම පිං සිදුවෙනව සිසිර මහත්මයාණෙනි, ඔබතුමා සද්භාවයෙන් මේ කරන පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් . තෙරුවන් සරණයි ඔබ තුමාටත්, ජනිත් මහත්මයාණෙනි ඔබතුමාටත්.

    • @keerthirathnadiyawadana
      @keerthirathnadiyawadana Год назад

      Satyaravana❤😂🎉😢😮😅😊parakapuvami❤😂🎉😢😮😅😊 28:17

  • @niluperera4966
    @niluperera4966 Год назад +14

    💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐🙏💐🙏 අපි එකගයි ඔබ තුමත් එක්ක.🙏🙏🙏🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Год назад +2

    Sirisaddharmaya watahagath siyaludenama memasathyaya jayagannabawapiligena methsithin wasayakarathwa..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanfernando679
    @rohanfernando679 10 месяцев назад

    ඔබතුමාට නිදුක් නිරෝගී සුව අත් වේවා තෙරුවන් සරණයි බුදු සරණයි

  • @geethakumari9557
    @geethakumari9557 Год назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @سوماسرلنكا
    @سوماسرلنكا 11 месяцев назад +1

    Niyama helajana tiyena awnta pamanai obatumala kiyana dewal terumginemata hakiyawak tiyenne teruwan saranai 😢

  • @niluperera4966
    @niluperera4966 Год назад +7

    ඔබ තුමන්ලාට මතු බුදුන් දැක නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා.අපේ දහම රැක ගැනීමට වෙහෙසෙනවට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @Lolitha76
      @Lolitha76 Год назад

      😂😅😂😅😂😅😂😅😂😅😂😅

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Год назад +9

    නියම හෙළයෙක් නමි මෙතුමා කියන ඇත්ත තේරුම් ගනිවි
    🙏🌹🇱🇰

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා ලෝක සත්වයාටයි, හෙලයාට විතරක් නොවේ.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      අම්මා කියන සංස්කෘත වචනය නරකද?

  • @prsannamendis9366
    @prsannamendis9366 Год назад +2

    Theruwan saranai!!! oba samata. Om wera wajaya widmahe wikna asthaya deemahe danno bawma prodhodya***

  • @maheshlasantha7103
    @maheshlasantha7103 Год назад +4

    ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏අපිව මේ ආකාරයෙන් දැනුවත් කලාට.

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw Год назад +3

    වර්තමානය වන විට ඉන්දීය බෟෙද්ධ ජනයා සීමාවී පැවතුනද එරට දැන උගත් පිරිස් බුදු දහම වෙත නැඹුරුවක් දක්වනව , විදර්ශනා භාවනාව උගන්වන ස්ථාන , පුද්ගලයින් සිටිනව....බෟෙද්ධ ධර්මය නිසි වැඩපිළිවෙලක් මගින් එහි ව්‍යාප්ත කළ හැකියි.

  • @sarathwimal9280
    @sarathwimal9280 Год назад +5

    තෙරුවන් සරණයි

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад +33

    ස්ථාන හතර තුල පෝය දිිනවලට වැඩසටහන් සංවිධානය කරන්න කාලයක් යනකොට අපේ මිනිස්සු එයට පෙර සේ හුරැවේවිි ආන්ඩුවනම් ඕක කරන්නැ

    • @senawirathna6147
      @senawirathna6147 Год назад +3

      ඔව් අපි අපේමග යමු ...
      ඉස්තාන හතරෙ අපේ සුවාමින්වහන්සේලා දහම් වැඩසටහන් කරානම් නොදන්නා අයත් දැනගනීවි ...🙏🙏🙏🙏🙏

    • @padmachandra2430
      @padmachandra2430 Год назад +1

      Obathumata nivaradi baudda ithihasaya helikirimata shakthiya dhorya labewai adistana lkarami
      Jayawewa

    • @padmachandra2430
      @padmachandra2430 Год назад

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 Год назад +2

    සද්දස්ස කුල පුත්‍රයන්ට හැර ඔබතුමා කියන මේ උතුම් ස්ථාන හතරේ භාවිතාව හා වටිනාකම වැටහෙන්නේ නැති අතර ඔබතුමා පවසන මේ වටිනා කරුණු වල අරුතද නොවැටහේ...
    බොහොම පින් මේ දැනුවත් කිරීම් වලට..🙏

    • @Lolitha76
      @Lolitha76 Год назад

      😂😂😂😂😂😅😅😅😅😅😅

  • @سوماسرلنكا
    @سوماسرلنكا 11 месяцев назад +1

    Sahatika atta sir obatuma kiyanne mamath dabadiwagiyakenek den terenawa api boruwakta rewatila hitiya kiyala ❤❤❤

  • @lalweragoda
    @lalweragoda Год назад +2

    සුවපත් වේවා !

  • @prasannawickrama
    @prasannawickrama Год назад +3

    තේරුවන් සරනයි

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 Год назад

    බුදුරජාණන් දේශනා කලේ, මාගේ දැක්ම ලෝකය තුළ නොව පුද්ගල භාවයයෙන් මතු කර බැබලිය හැකි බවයි.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +4

    අනිවාර්යයෙන්ම ඔබ තුමාට හරි..
    මේ රට දහම් දීපයක් ඒක යට කරලා උන්ගේ හෝටල් ගැහුවත් ඒව සෝදා පාලු වෙලා යනව..

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 9 месяцев назад

    ඔබ තුමන්ලාට උතුම් තෙරුවන් සරණයි

  • @ranjithranasinghe7404
    @ranjithranasinghe7404 Год назад +5

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා !

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 Год назад +2

    buduguna alankaraya potheth me de thiyanawa

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 Год назад +3

    Obathuma suwapathwewa. Obata Me karyabaraya itukireemata sakthiya Dhahirya adistana karami. Re . SSP

  • @shavi4103
    @shavi4103 Год назад +1

    Sisira Uncle, Janith Aiya, Anusha Aunty, Oba thumanla kiyana me Buddha ithihasaye Sathya Karunu ahannath apita pinak thibila thiyenawa. Godak dewal mage hithata danila thiyenawa, Mama ema dewal thahawuru karanna vidiyak hoyaddi mata oba thumanlage deshana walin hamu wunu karunu thulin mage sekaya duru karaganna haki wunu waara ananthai. Aththamai kohoma sthuthi karannada manda💐💐💐 Obalage sasara gamana dham sisilasin nahawewa... Obalata deergaayu wewa...🙏🏻🙏🏻🙏🏻

  • @OldMelodics
    @OldMelodics 4 месяца назад

    ඔබතුමාට දීර්ඝ ආයු වේවා!

  • @kamaniguruge3800
    @kamaniguruge3800 Год назад +1

    බුදුන් දවස ධර්මශොකරජු ඔබද?ඔබතුමාට තෙරුවන් සරණය් .!!!

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 Год назад +5

    ඔබ තුමාට දීඝායු වේවා!!! සැම සුවපත් රෙව්වා!!!

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Год назад +6

    Theruwan.sarani 🙏🌻

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Год назад +6

    මම මෙම වැඩහනට යෝජනා කලේ තවතවත් මෙම වැඩසටහන් වලින් අපේ ජනසමාජය වැඩිවැඩියෙන් අවබෝද කරගතයුතු කරැනුගැන තවදුරටත් නිදසුන් සහිතව කියාදීම වැදගත් බවයි මට පුද්ගලිකව කරැනු දැනුවත් කරීමක් අවශ්‍ය නැත බලන අය ඉතා සිහිනුවනින් අවබෝකරගන මෙම වැඩසටහන් නරබා අවබොදකරගන ඔබතුමන්ලාගේ අදහසුත් මෙම වැඩසටහනට යොජනා කරන්න ඒකයි මහමා ගතිය

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 месяцев назад

    Budusaranai.obathumata niirogi suwa lebewa 🙏🙏🙏🙏❤❤❤

  • @gracevilla1264
    @gracevilla1264 Год назад +2

    Oba thumata godak pin.apita ape niwaradi ethihasaya Budu dahama kiya denawada.🙏🙏🙏

  • @sigmamaths9733
    @sigmamaths9733 Год назад +5

    Suwapath wethwa..,!
    Degayu wewa..!

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Год назад +5

    ඔබ තුමා පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා .!🙏 ආචාර්ය තුමනි .

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      මේ මහත්තය ලෝකයම පීරුවත් බුදුන්ගේ උත්පතතිය කිසිම කාලයක, කල්පයකදී සොයා නොගනු ඇත.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 Год назад

    බුද්ධ ශක්තිය, භෞතික දේ තුළින් සෙවීම්, බුද්ධ විෂයට පටහැනි yi

  • @Shirley-Fdo
    @Shirley-Fdo Год назад +3

    "අනේ අපේ සෙවුමක් බැලුමක් නැති සම්මත සඟුන් හා උගතුන්!" දැන් වත් අපි නිවැරැදි මඟක යමු! මෙවැනි සැබෑ හෙළ උගතුන් හා වියතුන් හා අගයමු!

  • @manelperera5336
    @manelperera5336 Год назад +5

    හිරිවඩුන්න බෝසමිදුවැඩසිටින තැන වසා දාපු අයට ස්භාවධර්මය පිලිතුරැ දෙයි.මාගේ ඇස් පිං කර තියෙනව.සතර පාරක් වැද පුදා ගන්න.ඉසින් බැස්සගල......බුදුගල.... තෙල්දෙනිය....ජලාශයට ඉතිහාසය යටකලා.මෙිවා අහන දකිනවිට වෙිදනාවදැනෙනවා.අනේ මෙි පාලනය කරන අයට ඔලුවක් නැතිද.....උනුවෙන හදවතක් නැතිද.ඉදිරියට මෙි රට භාරගන්නා අයටවත් මොලේ පැදේවා.

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 5 месяцев назад

    තෙරුවන් සරණයි!

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr Год назад +1

    Teruwan saranai

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw Год назад +2

    සිසිර මහත්මය කලක සිටම දක්වන අදහස සමග මා මැද තැනක සිටිමි. එතුමන් හෝ අන් කෙනෙක් හෝ පැහැදිලිව ඉදිරිපත් කරන යම් වූ වාස්තවික කරැණු විමසා බැලීම සුදුසුයි. ඉහත පූජාවලියෙන් ඉදිරිපත්කළ සාධකය එවැන්නක්, අනෙක් සාධක පිළිබඳ යම් අවිනිශ්චිතතා තිබෙනව. ෙමම කරැණ විද්වත් සංවාද සාකච්ඡා මගින් හා ගවේෂණ මගින් යම්වූ නිශ්චිත බවක් වෙත ලඟා වීම යෝග්‍යයැයි සිතමි. මෙම ජූලි 23 ඉරිදා ලංකාදීප පුවත් පතෙහි ( 06, 14 යන පිටු )මෙහි ඉන්දීය මතයට යම් සාධක සැපයෙන ලිපි ද්වයක් පලවී තිබුණ....මා මෙන් යම් වඩා නිශ්චිත අාස්ථානයකට මෙය පත්වීම බලාපොරොත්තුවන පාඨකයනට එය වැදගත් වනු අැතැයි සිතේ... සැමට තෙරුවන් සරණයි.

  • @janakaperera7936
    @janakaperera7936 Год назад +1

    මොන බාදක ආවත් ඉදිරියට යන්ඩ ඔකම ඇති නිවන් දකින්න

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +6

    ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්. දඹදිව වන්දනාවේ යන අය මීට වඩා බුද්ධිමත් වුනොත් හොඳයි. බුද්ධ කාලයේ ඉපදිලා ඉඳපු කෙනෙක් නැවත ඉපදිලා පෙර භවය කියන්න ගත්තොත් මේ සත්‍ය හෙළි වෙනවා. එසේ වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ Год назад

      baranasa sawath nuwara anna indiyawe thiyenawa

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Год назад +1

    කවුරුන් විවේචනයට ලක් කලත් බුද්ධිමත් කෙනෙකුට මේ මොහොතෙත් ලංකාවෙන් හමුවන පුරාවෟර්ත බුදුන්වහන්සේ ලංකාවේ උපත ලැබු බවට සාක්ෂි බවපෙන්වා දිය හැක.

  • @dunikarachini
    @dunikarachini Год назад +5

    ධම්ම ගවෙිශී ස්වාමීන් වහන්සේත් ලොකු වෙහෙසක් දරනවා බුදුන් උපන් දේශය ගැන සොයන්න .එම පවසන ස්ථාන පිළිබඳවත් සොයා බලා.අපිට අනුකමිපාවෙන් නියම ස්ථාන පෙන්වා දෙන්න.පිං

  • @harshif6721
    @harshif6721 11 месяцев назад +1

    Perfectly explained. We don't need any official statements; it is for us to believe, stand, understand and follow as per Bhuddha's preachings and follow the right path. Not for any other gains or profits.

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 месяцев назад

    ඉතාම සුන්ඩරෛ.. ස්තුති

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 5 месяцев назад

    Jaya wewa!

  • @akilaprasad4701
    @akilaprasad4701 Год назад +4

    බුදුන් උපන් අපේ හෙලබිම තුල නියම සතර මහා ස්ථාන ජනපද නම් අපේ රටේ හොයන්ඩ තවත් අධ්‍යනය කළ යුතුයි

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад

      ජනපද කියන්නේ වර්තමානයේ වගේ විශාල භූමි වගේ නෙවෙයි . ඒ කාලේ එහෙම කිව්වේ හරියට දැන් දිස්ත්‍රික්ක යක් වගේ භූමි .

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +1

    Theruwan.Saranai.🙏🙏🙏

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake Год назад +4

    බොහොම පින් මහත්තය 🙏

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 Год назад +2

    Sisira mahathage me uthsahaya saddassa kulapthrayaga nibbanagamee weema sadhaha mahopakaree whey yagapathakmawewa saadu aadu saadu nibbane suweyen suwa path wewa.

  • @dtaKamalakirthiDissanayake
    @dtaKamalakirthiDissanayake Год назад +5

    ජනිත් මහත්තයටත් ස්තූතියි 🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake Год назад +2

    ජනිත් අයිය ❤

  • @nevillejayasena8960
    @nevillejayasena8960 Год назад +1

    Sisira - janith mahathmayanani obala dedena apata ape ratata, mawubasata, jathiyata,
    "Bududhamata"
    "Sithuminak" ❤❤❤
    😊😊😊"Kaprukak"😊😊

  • @warnaperera4451
    @warnaperera4451 Год назад +4

    " අසේවනාච බාලාණං පන්ඩිතාණංච සේවනා.."

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Год назад +3

    ජයෙන් ජය පතමි.

  • @nandakumara7780
    @nandakumara7780 Год назад +1

    Sathya awadiwewa

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 10 месяцев назад

    Obathuman hemoma ekatuwela addyapana visayan sadaha buddagama. ithihasaya. bugolaya .nawa nirdesha hadanna sihala nayakayo pahala unadawasaka ewa kriyathmaka karanna. oba thumanlata budu saranai.

  • @namaliegunawardane449
    @namaliegunawardane449 Год назад +10

    ඔබතුමා ඇතුලු සැමට මෙම කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්‌තිය ලැබේවා!!!🙏

  • @warnaperera4451
    @warnaperera4451 Год назад +4

    "ආර්ය අෂ්ඨාංගික මාර්ගය : සම්මා දිට්ඨි ,සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි."

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 Год назад

      මේ මිනිස්සු කරන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත් සත්‍ය, නොව ලෝකය කුමක්ද යන්න සෙවීමකි.

  • @SumithWellala
    @SumithWellala 8 месяцев назад

    ඔබ තුමා තරුන කාලේ ඇත්ත තේරුම් ගත්තනම් දැන් අපි බුදුන් උපන් ස්ථාන ය සොයා ගෙන අපේ කරුන ස්වාමීන් වහන්සේල තාමත් අන්ධකාරයේ එන් තව වයසට යනවිට යථාත් නය තේරුම් ගති වි එවිට පරක්කු වැඩියි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +9

    ජයරත්න පතිරාරච්චි මහතාත් මේ බුද්ධ ඉතිහාස කථිකාව සඳහා සහභාගී කරගන්නවා නම් හොඳයි. මොකද එතුමා සෙල්ලිපි ගවේෂණයේ විශිෂ්ටයෙක්. එතුමාත් මේ මතයම දරන කෙනෙක්.

  • @malanikasthuriarachchi30
    @malanikasthuriarachchi30 Год назад +3

    👍👍💯💯

  • @ridmikahasaranga1035
    @ridmikahasaranga1035 Год назад +2

    Sathya sthana 4ra gana pahadilikarannapuluvan da.🙏🙏

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 Год назад +4

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @geethakumuri8505
    @geethakumuri8505 Год назад +2

    Sir obata diirgayuma wewa b.s

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @warnaperera4451
    @warnaperera4451 Год назад +2

    " වයධම්මා සංඛාරා ' අප්පමාදේන සම්පාදේත."

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Год назад +3

    Sudda saha kalu sudda apawa nomaga yawala kiyala oya etihaasa pothen hondatama oppuwenawa neda. Api noweratamu, balawat wemu.🙏🙏🙏👍✌️

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Год назад +1

    බුදුන් වහන්සේට උප්පැන්න සහතික
    වීසා පුරවැසිභාවය පිලිබඳව සොයමින් කලය කාදමනවාට වඩා බුදුන් වහන්සේ
    දේශනාකොට ඇති ධර්මය පිලිබඳව සාකච්ඡා කිරීමට කාලය යොදවාගෙන
    දුල්භංච මනුස්සත්තං
    බුද්ධුප්පාදෝච දුල්ලභෝ
    දුල්ලභා ඛණසම්පත්තී
    සද්ධම්මා පරම දුල්ලභෝ
    මේ සතර සම්පත්තිය
    ලබා මෙලොව උපන් අප අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයත් චතුරාර්ය සත්‍යයත් ගැඹුරින් අවබෝධ කොටගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    පිළිපදිමින් ඒමඟ ගොස් මහා දුක්ඛ දෝමනස්සයන් අවසන්කොට තවදුරටත් මේ ව්‍යාකූලත්වයන්ගෙන්
    මිදී නිර්වානයට පැමිණීමට උත්සුක
    වන්න.
    උගත් නැණවත් සෑම
    දෙනාටම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.

  • @nayanikumari6217
    @nayanikumari6217 Год назад +4

    මහත්මයාණෙනි ,ඔබතුමා මේ ස්ථාන නරබන්න චාරිකාවක් සංවිධානය කරනවානම් අපිව දැනුවත් කරන්න.අපි ආසාවෙන් ඉන්නේ මේ ස්ථාන සියල්ල දැක ගන්න .අපි බුදුන් වහන්සේ ඉපදුන සහ බුදුවන ස්ථාන නැරබුවා.එය සතයයි.ඉතුරු ට්ක නරඹන්න හරි කැමතියි

  • @chulaniwijesinghe2993
    @chulaniwijesinghe2993 Год назад +1

    Obathumata deerga ayusha labewa

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම Год назад +6

    🙏🙏🙏💓💓💓❤❤❤🙏🙏🙏

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Год назад +12

    අනේ ඔය වැඩේ කලේ මේ අවුරුදු 400 500 ක් මෙහා අපේම බල තන්හාවට කලු සුද්දෝ කලවැඩක ප්‍රතිපලයක් මේ ඨර්මපාලත් කලු සුද්දෙක්

    • @senawirathna6147
      @senawirathna6147 Год назад +1

      එයා කොහොමත් මිත්‍යාදුස්ටික ආගමකින් ආපුකෙනෙක්....😢

    • @ymspwijekoon6085
      @ymspwijekoon6085 Год назад

      @@senawirathna6147 anunwa wiwechanaya nokara haraya pamanakganna meprasidha madhayaya theruwan saranai

    • @aravinm7039
      @aravinm7039 Год назад

      ​@@senawirathna6147සිද්ධාර්ථ කුමරුත් මුලින් අමු මිත්‍යා දුෂ්ඨිකයෙක්, අවසානෙදියි සත්‍ය අවබෝධ කරගත්තෙ.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад +1

      ​@@aravinm7039අමු මිත්‍ය දෘෂ්ඨියෙන් නොවේ සුමේද තවුසා නීයත විව,රන ලබාගෙන ඒකායන අධිෂ්ඨානයෙන් පෙරුම් පුරා පැමිනි උතුමෙක් ධර්මපාල තුමා වැරදුනු බව පසුව ලියා තිබෙනවා ලියුම හංගලා

  • @warnaperera4451
    @warnaperera4451 Год назад +2

    "උතුම් බුද්ධානුශාසනාව" ' සබ්බ දානං ධම්ම දානං ජිනාති.සියලු දානයන් අතර ' ධර්ම දානයම උතුම් වන්නේ . දෙනු ලබන්නේ ආධ්‍යාත්මික වශයෙන් උපකාර නොවන කිසිම හරයක් නොමැති හිස් වචනද ,එයම ලබන්නේය. දෙනු ලබන්නේ පරුෂ වචනද, එයම ලබන්නේය. දෙනු ලබන්නේ වයිරය, ද්වේෂයද එයම ලබන්නේය.දෙනු ලබන්නේ අධර්මයද 'එයම ලබන්නේය.දෙනු ලබන්නේ ධර්මයද ' එයම ලබන්නේය." " කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං." කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං ".

  • @Harshapussewela
    @Harshapussewela Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 Год назад +3

    ආසිර්වාද වේවා

  • @rhnpiyathilaka9230
    @rhnpiyathilaka9230 Год назад +3

    Theruwan Saranai.

  • @senawirathna6147
    @senawirathna6147 Год назад +9

    ඉන්දියාවෙ ගඩොල් අත්තිවාරම් වගේද අපේරටේ කළුගල් නිර්මාන කළුගලෙන් බූදුපිලිම නෙලා තියෙන විදිහට ඉන්දියාවෙ එකක්වත් තිබෙනවද ..
    මේව දැක දැකත් හිතන්නවත් බැරි මිනිසුන් මනුස්ස ආත්මයක් ලැබුනත් .කරුමෙ .පින නැතිකම..මෙය වටහාගත්තෙ ඉසින්බැස්සගල ගිහිල්ල මීහරක් නාපු වතුර නාගන්න උවමනාව තිබුන පනස් හතරකට ගියනඩේ පර්වතය උඩ තිබෙන චයිත්‍ය වැදගන්න පිනනැ විහාරය පමනක් කිපදෙනෙක් වැන්දා පංසලක්නිසා දැනුමක් තිබුනෙනැ කිව්වත් මොනපිස්සුද කියනතැනයි එයාලා හිටියෙ ..අපි කොච්චර පහදල දුන්නත් බීරිඅලින්ට වීනාවයනව වගෙතමයි සිසිර මහත්මය..ජනිත් මහත්මය ඔබ සියළුදෙනා ගන්නා උත්සාහය හෙල ඉතිහාසය මතුකරගන්න බොහොම පිං..
    වටහාගන්නවනම් මේතරම් සාදක පෙන්නා දෙන්න ඕනිනැ ..
    ජිනං වංදත ගෝතමං.....
    ජිනං වංදාම බුද්දං.....
    ආටානාටිය සූත්ත්‍ර්‍යයෙන් කියවෙන්නෙ මොනබාසාවෙන්ද මේවගෙන් පේනවනෙ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад

      ඉන්දියාවත් ලංකාවෙන් ඉගෙනගෙන

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 Год назад

      ​@@ChathuraEpasingheඅනිවාර්යයෙන්ම .ඒ කාලේ